මේ සැරේ අපේ වෙසක්😍| දන්සල් පෝලිමේ දිග😱 Melbourne Vesak 😍-Sangeeth Dini Vlogs

  Рет қаралды 125,327

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Күн бұрын

#sangeethdinivlogs #sangeethsatharasinghe #dinithiwalgamage #vesak #aussielife #melbourne #celebration #festival

Пікірлер: 254
@BintharieMahroof-sc5ru
@BintharieMahroof-sc5ru 4 ай бұрын
මගේ තාත්තා නැති වෙලා දැන් අවුරුද්දයි 😭 මන් 10 වසරේ මගේ එකම ප්රාර්ථනාව හොදට ඉගෙනගෙන අම්මව බලා ගන්න එක 🙏🙏🙏
@CiciliyaPerera-ld2xj
@CiciliyaPerera-ld2xj 4 ай бұрын
Ane he prathanawan helesama ista sidda wewa
@HiruniPabasara-ds3pp
@HiruniPabasara-ds3pp 4 ай бұрын
Oyge parthnawa ehenm ishta wen one❤❤😊😊
@dcp-xw4hv
@dcp-xw4hv 4 ай бұрын
❤❤May all your wishes come true
@maatha6897
@maatha6897 4 ай бұрын
ලෝකෙ කොහේ හිටියත් අපේකම විදහාපෙන්වන අපේ අයට මගේ හදපිරි ප්‍රණාමය ..!💝 බලන් ඉද්දී ඇස්වලට කඳුළුත් ආවා...රෝමකූප පවා නලියෑවා...😍
@dahampasala4734
@dahampasala4734 4 ай бұрын
❤👈🇱🇰👍
@sithaginimnaya
@sithaginimnaya 4 ай бұрын
මිනිසුන් මේ හැම දේම කරන්නේ අපේ උතුම් බුදුපියාණන් වහන්සේ නිසා නේද කියලා හිතෙනකොට හිතට පුදුම තරම් සතුටක් දැනෙබවා...... මගේ බුදුරජාණන් වහන්සේ මොන තරම් උතුම් ගුණයන්ගෙන් පිරුනාවූ උත්තමයාණන් වහන්සේ නමක්ද ..🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා මගේ උතුම් බුදුරජාණන් වහන්සේට ....🙏🙏🙏
@FlorenceJayakodi-um3bh
@FlorenceJayakodi-um3bh 4 ай бұрын
සූභ වෙසක් මංගල්‍යක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මම ඉතාලි යෙ සිට 🙏
@MadawiMadubashini
@MadawiMadubashini 4 ай бұрын
අපිත් පන්සල් ගියා දන්සල් වන්දා .හරිම ආසාවෙන් බලන් හිටපු වීඩියෝ එකක් .කූඩු දෙකම හරිම ලස්සනයි .ඔයාල දෙන්නගෙ හ්ම ප්‍රාර්ථනාවක්ම ඉටු වෙන්න ඔනි .ආදරෙයි ❤❤❤❤
@KanthiBandara-sq4js
@KanthiBandara-sq4js 4 ай бұрын
Aniwaren
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 4 ай бұрын
සුභ වෙසක් මංගල්‍යයක් වේවා අක්කි අයියා දෙන්නටම ❤❤❤.කොහේ හිටියත් තමන්ගේකම අමතක වෙලා නෑ ❤❤❤
@lihinimadushika5611
@lihinimadushika5611 4 ай бұрын
සතුටෙන් ඉන්න. මට නැති සතුට මේ ලෝකේ හැමෝටම ලැබෙන්න ඕනෙ. මේ ලෝකේ හැමෝම සතුටෙන් ඉන්න ඕනෙ. ❤❤😢😢
@YamangeRangamali
@YamangeRangamali 4 ай бұрын
එහෙම හිතන්න එපා. ඔයාගේ ජිවිතේ සාර්ථක වෙන්න කියලා මන් පාර්ථනා කරනවා. බුදුසරණයි ❤️ හැමදාම සතුටින් ඉන්න 🥹
@FlorenceJayakodi-um3bh
@FlorenceJayakodi-um3bh 4 ай бұрын
ආනෙ.දිනි මම ඉතාලි යෙ ඉන්නේ මට නම් ඉතින් එපා වෙලා ඉන්නේ මාර දූකක් මෙම ජිවිතය ඇත්තටම ලංකාවට ගියත් මම.මොනව කරන්න ද අනෙ කොච්චර දුක් විඳින වා ඇද්ද අනිත් රටවල් වල ඉන්න සමහර අය 😢😢
@hashinjay
@hashinjay 4 ай бұрын
හරිම ආසාවෙන් බලපු vlog එකක්. අපේකම වෙන රටක ඉන්න ඔයාලගෙන් දකින කොට හරි ආදරේ හිතෙනවා. අක්කගෙ ප්‍රාර්තනාව තවත් ලස්සනයි. ❤
@DRJfamily
@DRJfamily 4 ай бұрын
ලස්සනයි අනේ ❤❤ මෙහෙත් ලංකාවේ වගේම දන්සැල් තියේ මිලානෝ වල දන්සැල් කිහිපයක්ම තියේ ගියාම ආස හිතෙනවා අපේ මිනිස්සු මුණගැහෙද්දි
@nimashamadushani985
@nimashamadushani985 4 ай бұрын
අම්මෝ ඒ කූඩුවෙ ලස්සන මාරම ලස්සන අක්කෙ ඒක
@PiumiKumari-u2e
@PiumiKumari-u2e 4 ай бұрын
තෙරුවන් සරණයි නංගි මල්ලි.අපෙ දුව, පුතා හරිම කැමතියි ඔය දෙන්නා ට.දුවකවදා හරි දිනී නැන්දා වගෙ වෙනවාලු.පුතා ලූනු කපලා දෙනවා සංගීත් මාමා වගේ.
@chanivitharana4533
@chanivitharana4533 4 ай бұрын
මං ඉන්නෙ UK වල. අපිට මෙහේ උනබට නැති නිසා මං හැදුවෙ බීම බට වලින් . ඒක හරිම ලේසියි. කාලය ඉතිරියි. කොන් ටික පුච්චලා අලව ගන්න පුලුවන් . එක කූඩුවක් හදන්න විනාඩි 10ක් වගේ යන්නේ. පොසොන් පොහොයට හදලා බලන්න. ඔයාල දෙන්නට හරිම කැමතියි. කොහේ හිටියත් අපේ දේවල් අමතක කරන්න එපා.තෙරුවන් සරනයි..
@dillan7779
@dillan7779 4 ай бұрын
සුභ වෙසක් මංගල්ලයක් වෙවා…. ( අපෙ රටත් මෙ රටට වඩා දියනු වෙවා, එතකොට කටවත් රට දාල යන්න වෙන්නෙ නැ ) බුදුන් වදිනකොට කරපු හොදම ප්‍රර්ථනාව..
@chathurshabattage
@chathurshabattage 4 ай бұрын
ලෝකේ කොහේ හිටියත් ශ්‍රී ලාංකික බව ධාර්මික බව විදහා දක්වන අපේ කම ලොවට පෙන්වන සියලු දෙනාට හදපිරි ගෞරවය 🙏♥️
@Mahahewagenadeeshaperera
@Mahahewagenadeeshaperera 4 ай бұрын
කුඩු දෙකම ලස්සනයි ප්‍රාර්ථනාව එවාගෙම ඉශ්ට වේවා අපිත් වෙසක් සතුට්න් සැමරුවා බුදු සරණයි❤❤❤❤
@NadeerapriyadarshaniK-nu7si
@NadeerapriyadarshaniK-nu7si 4 ай бұрын
🇸🇬🇱🇰 අපිත් ගොඩක් ලස්සනට වෙසක් මංගල්ලයක් සැමැරුවා....
@udeshikamadushani4967
@udeshikamadushani4967 4 ай бұрын
පිංබර වෙසක් මංගල්ලයක් වේවා අයියා අක්කි හැමදාම සතුටින් ඉන්න ආදරෙයි ඉන්න දෙන්නා එක්ක
@shanushanu1273
@shanushanu1273 4 ай бұрын
Balan hitiye wesak vlog eka danakanma.😊 satutin inna adarei dennatama❤❤
@priyanthypriyanthy7778
@priyanthypriyanthy7778 4 ай бұрын
සුපුරුදු පරිදි ෆොන් එකෙන් වේසක් බැලුවා ගොඩක් පින් සියලුම දෙනාටම සුබම සුබ වේසක් මංගල්‍යයක් වේවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏
@PupuduniSavishma
@PupuduniSavishma 4 ай бұрын
සුභ වෙසක් මංගල්‍යයක් වේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා ❤❤❤ගොඩක් ❤ගොඩක් අක්කි අයියා ඔයාලට බුදු සරණයි
@hiruniranasinghe4723
@hiruniranasinghe4723 4 ай бұрын
අද සංගීත් අයියත් ඉන්නෙ ෂෝක්. ලක්ෂි අක්කි ඒ අයියත් මරු. වෙසක් කූඩු දෙකම ලස්සනයි අයියේ 👌👌 අනේ ඔව් අක්කි ඔයා කිව්වා වගේ අපේ ලංකාවෙත් ඒ වගේ දියුණු උනා නම් හැමෝම සතුට්න් ඉදීව්. ඒක ඇත්ත. දැන් නම් ඔය දෙන්නා මගේම අක්කි අයියයි වගේ ඒ තරම් ආදරෙයි හරිද ❤
@DulshanIsuru-sv3vm
@DulshanIsuru-sv3vm 3 ай бұрын
දිනී නැන්දේ, We always admire about you and your beautiful family. ❤❤❤😊😊❤❤❤
@nethmiamanda9381
@nethmiamanda9381 4 ай бұрын
අවසානේ ට දිනි අක්කගේ ප්‍රාර්ථනාව තමා ලස්සනම හැමදාමත් හැමෝම හිනාවෙලා සතුටින් ඉන්න ලැබේවා
@ExcitedBloomingFlower-hg8mr
@ExcitedBloomingFlower-hg8mr 4 ай бұрын
ඉන්න තැනක සතුටින් පරිස්සමෙන් ඉන්න දෙන්නට ම theruwansaranai ....ආදරෙයි ❤❤❤❤ගොඩක් ❤❤❤❤
@chanumidulanga8989
@chanumidulanga8989 4 ай бұрын
හරිම ලස්සනයි අක්කී ව්ලොග් එක අයියටයි අක්කීටයි දෙන්නටම ගොඩක් ආදරේ හැමදාම සතුටින් ඉන්න..❤❤❤❤❤
@Kaushalya101
@Kaushalya101 4 ай бұрын
මම ඕස්ට්‍රේලියා එන්න හරිම ආසයි අක්කි & අයියා ඒ ආසාව නිසාම මම හැමදාම ඔයාලගේ vlog බලනවා , අනේ ඔයාලා හරිම ආදරෙන් ඉන්නවා දකින කොට මටත් හරිම ආස හිතෙනවා , යුනිවර්සිටි වැඩත් එක්ක ඔයාලගේ වීඩියෝ බලන මගේ හිතට හරිම සැනසීමක් all the best akki & aiya
@DilshaniRadi
@DilshaniRadi 4 ай бұрын
Ane oyage prthanawata mth ආශිර්වාද karanawa akke oyage parthanawa අනිවාර්යයෙන් ishtawenna oni❤❤❤❤❤
@Krishanyoutub
@Krishanyoutub 4 ай бұрын
හැමෝටම හොදක්ම වේවා.මේ වගේ සමසේ ප්‍රාර්ථනා අන් අයටද කරන්න පුරුදු වේවා මේ අයට සතුටින් ම ඉන්න ලැබේවා
@samanthiherath4278
@samanthiherath4278 4 ай бұрын
අපේ කම අගයන ඔයාලට මගෙ හද පිරි ප්‍රණාමය කොහෙ ගියත් අපේ පිං බිම අමතක කරන්නේ නෑ ඔයාල සතුටින් ඉන්න බුදුසරණයි ඇස් වලට කදුළු ආව 🙏🏻🙏🏻🙏🏻😥😥
@muditha363
@muditha363 4 ай бұрын
අනේ ....දිනිති ගේ ප්‍රාර්ථනාව...මමත් ඔයා එක්ක එකතු වෙනවා...ඒ ප්‍රාර්ථනාවට ❤❤❤
@ranokaranoka6016
@ranokaranoka6016 4 ай бұрын
මට වෙසක් නැ ඉන්නේ සෞදි වල 😥😥😥😥කවද හරි ලංකාවට ගියාම තාමයි වෙසක් 🙏🏻🙏🏻🙏🏻
@chanakasadaruwan320
@chanakasadaruwan320 4 ай бұрын
දිනීගේ කූඩුව ලස්සනයි...❤❤❤
@m.s.d.childtv123
@m.s.d.childtv123 4 ай бұрын
උණවටුනේ පීල්ලගොඩ හංදියේ දන්සල ගාවින් යද්දී නංගිවයි මල්ලිවයි මතක් වුණා .ඔය දෙන්න හිටිය නම් මම කතා කරන්න බහිනවා.ගොඩක් පෝලිම තිබුණා .මමයි ,මහත්‍තයයි,පුතයි දන්සලක් open එකකට ගිහින් එනගමන්.නැත්නම් කාලා යනවා .ඇත්තටම ඔය දෙන්න ගොඩක් මතක් වුණා .පුංචි දුකකුත් ආවා .ලබන සැරේ එන්න ඕන .එහෙම වුනොත් අපිත් එනවා .ආදරෙයි දෙන්නටම හැමදාමත් ❤❤
@AwaAwa-t1f
@AwaAwa-t1f 4 ай бұрын
සුභ වෙසක් මංගල්‍යක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@gimhanipavithra4051
@gimhanipavithra4051 4 ай бұрын
අපිත් මේ පාර වෙසක් කූඩු පට්ටම ඇලෙව්වේ glue gun එකෙන්. ඒක මාරම ලේසියි ❤
@renukapriyangani2031
@renukapriyangani2031 4 ай бұрын
එකනම ඇත්ත අපිි පර්තනා කරමු ලස්සන රටක් හොද නායකයෝ හැමෝමටම එක හැන්දේන් බත් බෙදන.සත් පුරැෂයෝ.රටවල් වල පුදුම දුකක් විදින්නේ සිතල කාලේට.😌😌😌😌😌😌
@shanthidhammika8978
@shanthidhammika8978 4 ай бұрын
Wow, Dini expressed the real Dhamma. What ever we build happily, with fun, the end sad and everything will be destroyed. What a real Dhamma.🙏🙏🙏 It is the first Noble Truth, the Dhukkha sathyaya.🙏🙏🙏
@janakasanadakelum2913
@janakasanadakelum2913 4 ай бұрын
සඳ පායා අහලා නෑ ඉර පායා 🎶 නං අසා ඇත
@aboodkdawin5212
@aboodkdawin5212 4 ай бұрын
කූඩු දෙකම ලස්සනයි මටත් ඔය අත්දැකීම තියනවා මල්ලි ❤❤ මැණික ඔයාලගෙ වැඩකටයුතු සිතුම් පැතුම් සාර්ථක වේවා 🙏 පරිස්සමෙන් ඉන්න ආදරෙයි සංගීත් මල්ලි කියන ummadini ඒ song aka මම නිතරම අහනවා අනේ ඇබ්බැහි වෙලා ඉන්නේ ඒක නම්👌👌 සතුටින් ඉන්න ආදරෙයි ගොඩාක් බුදු සරණයි (saudi සිට )❤❤❤❤
@vijiniwathsala6852
@vijiniwathsala6852 4 ай бұрын
කූඩූ දෙකම හරිම ලස්සනයි 🙏🙏❤️
@MrSigma8879
@MrSigma8879 4 ай бұрын
මචන් සංගීත් උබව දැක්කෙ හෙන කාලෙකින්.සෙට් වෙමු ආයි දවසක මචෝ ❤️
@SahasraAshwantha-s3g
@SahasraAshwantha-s3g 4 ай бұрын
Thank you akki & ayya ❤ ekak dammata....
@thushaninelajika9933
@thushaninelajika9933 4 ай бұрын
Apita yanna bari than mehema balanna labena eka oyalata godak pin 🙏🙏🙏❤
@AyeshaSewwandi-v9e
@AyeshaSewwandi-v9e 4 ай бұрын
අක්කි අයියා අනෙ ඔයාලා මරු❤
@Anu-yw3vk
@Anu-yw3vk 4 ай бұрын
අක්කි ඔයා හැමදේටම දක්ෂයි
@champikasudarshani6938
@champikasudarshani6938 4 ай бұрын
එක වටිනා දෙයක් හරිම ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 4 ай бұрын
අදත් හරිම ලස්සනයි විඩියෝ එකක් හැමදම සතුටින් ඉන්න බුදු සරණයි
@sewwandisamarakoon399_
@sewwandisamarakoon399_ 4 ай бұрын
සුබ වෙසගක් වේවා අක්කි & අයියා 💖💖
@AsankaAsanka-u8h
@AsankaAsanka-u8h 4 ай бұрын
Harima lassani aiya akki.godak adarei hemadamath .pi.lakshi akka aiya dennatath❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@pavithridarshika1264
@pavithridarshika1264 4 ай бұрын
ඔයා කර පැතුම හරියටම හරි.❤
@MenakaNimali-nd9pv
@MenakaNimali-nd9pv 4 ай бұрын
Suba wesak mangalyak wewa!!!!!!🎉🎉🎉🎉
@kwtkwt2630
@kwtkwt2630 4 ай бұрын
Theruwan saranai oyala hemotama hemadamath parishsamen satutin inna man kuwait inne ithin mewa balala sututu sethin anumodan kara gannawa oyalata jayen jayama wewa
@NayanaPriyanka-v6s
@NayanaPriyanka-v6s 4 ай бұрын
හරිම ලස්සනයි බුදු සරණයි❤❤❤🇱🇰🇱🇰🇦🇪🇦🇪
@shehanmalsha2121
@shehanmalsha2121 4 ай бұрын
බෙර කූඩුව කියලා තමයි කියන්නෙ(ගොඩක් අම්බලන්ගොඩ,බලපිටිය වැනි ප්‍රදේශ වල කියන්නෙ එහෙමයි )
@ranganadeshani8895
@ranganadeshani8895 4 ай бұрын
Woow Very nice ❤️😍මාරම ලස්සන යි අක්කිගෙ කූඩුව
@Danusew
@Danusew 4 ай бұрын
Akki aiya hamadama sathutin parissamin inna budusaranai ❤❤❤
@navindudeemantha4096
@navindudeemantha4096 4 ай бұрын
Akki&Aiya ❤️❤️ Lassanai adat hadapu wesak kudu Nice 😍 Dansalut Maru Happy wesak Akki&Aiya 🎉 Parissamen inna Adarei Hemadama God Bless 😘
@mangalikakusumtika3705
@mangalikakusumtika3705 4 ай бұрын
සුබ. වෙසක්. මංගල්ලයක්. වෙවා ❤❤❤
@vimansaherath2291
@vimansaherath2291 4 ай бұрын
Thank you oya dennatama me dewal apita pennuwata.
@mangalaliyanage471
@mangalaliyanage471 4 ай бұрын
Oba samata supinbara vesak mangalyak wewa!
@vimansaherath2291
@vimansaherath2291 4 ай бұрын
Dinithi oya karapu parthanawa harima lassani
@Chayiirose13
@Chayiirose13 4 ай бұрын
Wedding vlog එක දෙන් නැද්ද?
@renukasenavirathna3751
@renukasenavirathna3751 4 ай бұрын
දිනි නංගි ඔයාලා දෙන්නගෙම කුඩු ලස්සනයි... හැමදේම ඉවර කරගෙන ලංකාවට එන්න හොදද....?❤❤❤
@tharangawickramasinghe3915
@tharangawickramasinghe3915 4 ай бұрын
බුදු සරණයි
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN 4 ай бұрын
වෙසක් බලන්න මහමෙව්නාවට එන්න.417 Hallam belgrave rd , (jethawanaya asapuwa)
@DilshaniRadi
@DilshaniRadi 4 ай бұрын
Ane oyalapitarata kiyala kiyannawat bh godak නිහතමානීව hariyatama wesak samaranawa lankawe inna samahara bavdda ayata wada
@thisunijayawardane4065
@thisunijayawardane4065 4 ай бұрын
අවසානයේ දිනිතිගේ ප්‍රාර්ථනාව ඒ ලෙසින්ම ඉටු වේවා !🙏
@himalikusum4363
@himalikusum4363 4 ай бұрын
ලස්සනයි oyala සතුටින් ඉන්න bs
@ThanuriRikasha-lw4fl
@ThanuriRikasha-lw4fl 4 ай бұрын
Apith haduwe bilin budu 😊😊 Lassanai
@renukamanel5561
@renukamanel5561 4 ай бұрын
Vidiyo eka lassanai dini nanga oyage wesak kuduwa godak lassanai 👍 apih roti lunumiris iguru te dansalak dunna👍 horan balanna giya👍 oyala dennata❤️❤️❤️❤️ godak❤❤❤❤❤ heruwan saranai🙏 parissamin sahutin ❤️inna bye 😍😍😍😍😍😍😍😍😍 😍😍😍😍😍😍😍😍😍
@AnuradahindeniyaAnuradahindeni
@AnuradahindeniyaAnuradahindeni 4 ай бұрын
Balan hitiye vidiyo eka danakam Suba vesak mangalyak vewa! ❤
@nadeeshakalyani-tv5qi
@nadeeshakalyani-tv5qi 4 ай бұрын
I love you අයියා සහා අක්කි හරිම ලස්සනයි
@florafernando6447
@florafernando6447 4 ай бұрын
Dini manika, you are so down to earth ❤❤❤
@maatha6897
@maatha6897 4 ай бұрын
ඒකට අපිත් කියන්නෙ බිලින් කූඩුව කියලා තමයි...👍
@niroshagunarathne990
@niroshagunarathne990 4 ай бұрын
තෙරුවන් සරණයි ❤
@HesaniHesani-ss5gk
@HesaniHesani-ss5gk 4 ай бұрын
Nandiyoo oyage katahada marama marama lassanai ane😘😘
@TharanganiNethmini
@TharanganiNethmini 4 ай бұрын
Akke oya heduwa wesak kuduwa lassanai....eka hadapu widiha kiynnako
@asithaidunil7471
@asithaidunil7471 4 ай бұрын
Budu saranai aiya and akki💓
@ShashikalaEdirisinghe-xc5dk
@ShashikalaEdirisinghe-xc5dk 4 ай бұрын
ඔයාල දෙන්න ජොබි කරනවද විස්තර කියන්න❤
@DiliniBiyagama
@DiliniBiyagama 4 ай бұрын
ඇයි කිව්වෙ.මල්ලි ජොබ් එකක් කරනවා.දිනී ඉගෙන ගන්නවා කියල
@piyumijayakody991
@piyumijayakody991 4 ай бұрын
Can you let me know if there is a place to get una bata around South Eastern suburbs? Beautiful vlog❤
@push8367
@push8367 4 ай бұрын
Hoda yaluwo dennak ogollanta labila thiyanna . Nice couple
@HHo-s7h
@HHo-s7h 4 ай бұрын
Mahallek ,ledek, malakadak ,pavadi ruvak🎉
@dhylnrupasinghe9906
@dhylnrupasinghe9906 4 ай бұрын
Anne egilila enna hithuna marama lassani apith us wala ohoma thami ochchara senaga nehe ethin subama suba vesak mangallayak wewa oyala hamotama.
@SahasraAshwantha-s3g
@SahasraAshwantha-s3g 4 ай бұрын
Vesak kidu ellimen jeewithaye anithya kiyala denawa
@buddhikachathuranga1414
@buddhikachathuranga1414 4 ай бұрын
ලස්සනයි ❤❤❤❤❤
@KanthiBandara-sq4js
@KanthiBandara-sq4js 4 ай бұрын
Oya anthimata kiyana wachana adarei ❤❤
@lahirudarshana6969
@lahirudarshana6969 4 ай бұрын
First comment එක මගෙන් ලස්සනයි අක්කි අයියා ❤️❤️❤️
@muditha363
@muditha363 4 ай бұрын
වෙසක් කූඩු දෙක හරිම ලස්සනයි ❤❤❤.
@PradeepKumara-zm1xi
@PradeepKumara-zm1xi 4 ай бұрын
Apith giya vesak balanna Daniel kava godak.oyalatath suba vesak mangallayak veva.
@dilhariwanig
@dilhariwanig 4 ай бұрын
Hi Dini and Sangeeth happy Vesak to you🎉Dini is like a baby Sangeeth has to feed you. Wow your Vesak lantern is very pretty. Where are you now? Are you in Srilanka or in Australia? Enjoy the festival of Vesak ❤
@shanthidhammika8978
@shanthidhammika8978 4 ай бұрын
Manikege kuduwata kiyanne , "බිළිං කුඩු" කියලා
@pradeepdesilva579
@pradeepdesilva579 4 ай бұрын
Hamotama Hari yanna oni....hamoma hinawela Inna oni ...hrima Lassana wish ekak dini...
@pushpagunathilaka5198
@pushpagunathilaka5198 4 ай бұрын
Subama suba wesak mangalayak wewa 🌺🎉🎉🎉🇮🇪🦋🌍
@nilminiperera1120
@nilminiperera1120 4 ай бұрын
Budusaranai 🌼🌼🌼🌸🌸🌸🌻🌻🌻👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Ceylonians_in_qatar
@Ceylonians_in_qatar 4 ай бұрын
BBQ sticks and Crepe papers
@dewmininawalage599
@dewmininawalage599 4 ай бұрын
❤Happy vesak
@DammikaGamage-vx6dx
@DammikaGamage-vx6dx 4 ай бұрын
Mara සතුටින් enna අය වාසනාවන්ත oyala
@nilukadilrukshi6786
@nilukadilrukshi6786 4 ай бұрын
we use kite paper and bambu
@salad-oo9to
@salad-oo9to 4 ай бұрын
මාලිමාවට ජයග්‍රහණය .. මාලිමාවට ජයග්‍රහණය .. මාලිමාවට ජයග්‍රහණය .. මාලිමාවට ජයග්‍රහණය ... මාලිමාවට ජයග්‍රහණය ..
ЭТО НАСТОЯЩАЯ МАГИЯ😬😬😬
00:19
Chapitosiki
Рет қаралды 3,1 МЛН
Spongebob ate Michael Jackson 😱 #meme #spongebob #gmod
00:14
Mr. LoLo
Рет қаралды 10 МЛН
Worst flight ever
00:55
Adam W
Рет қаралды 33 МЛН
මෝඩ තරිඳු 02 | Moda Tharindu 02 | Vini Productions - විනී
24:49
Vini Productions - විනී
Рет қаралды 1,3 МЛН
ЭТО НАСТОЯЩАЯ МАГИЯ😬😬😬
00:19
Chapitosiki
Рет қаралды 3,1 МЛН