සුව නින්දකට රහස් | Secrets for a GOODNIGHT'S SLEEP

  Рет қаралды 43,252

Mental Health Round Table

Mental Health Round Table

Күн бұрын

Пікірлер: 80
@EvaChandani-jg7tk
@EvaChandani-jg7tk 29 күн бұрын
මූදලට සීමා නොවී නොදන්නා අය දැනූවත් කිරීම ගැන ඔබතූමාට, පින් අයත් වෙවා! තබන තබන හැම පියවරක්ම සාර්ථකත්වයෙ, මූදූනටම පැමිණෙත්වා! ස්තූතියී!!!
@thushansajithsenadira2348
@thushansajithsenadira2348 3 жыл бұрын
ඩොක්ටගෙ වීඩියො හරිම වැදගත් ඔබ තුමාට නිරෝගී දීර්ගායුශ ලැබෙවා!
@pradeepakumari4328
@pradeepakumari4328 10 ай бұрын
කොච්චර සැප පහසු ඇඳන් මෙට්ට තිබ්බත් වැඩක් නෑ ඩොක්ටර් හිතේ සැනසීම නැතුව,වැටුන ගමන් පැඩුරු කඩමල්ලෙ හරි නිදාගන්න ම්මිනිස්සු ඉන්නවා හිතේ සැමසීමෙන්😌😌
@dharmasirikularatne2524
@dharmasirikularatne2524 9 ай бұрын
ඉතාහොද උපදෙස් රැ සක්.ඔඛට ස්තුතියි.
@madurancreation6071
@madurancreation6071 3 жыл бұрын
ගොඩක් වටිනවා ඩොක්ටර් ඒ කියපු දේවල් හරියටම හරි අපි චර්යාරටාවේ වෙනසක් නොකරගත්තොත් සුව නින්දකට අනිවාර්යයෙන්ම බාධා ඇතිවෙනවා !
@NamalFernando1983
@NamalFernando1983 3 жыл бұрын
Most important thing is peace of mind, if you have a low expectations and develop a detached attitude towards things and people, you would automatically have a peace of mind which leads a quality sleep with a short duration of time. These are through my experience
@amilaabesekara6467
@amilaabesekara6467 Жыл бұрын
ㅁ 브비ㅣㅣ
@malathiewijeratne7264
@malathiewijeratne7264 9 ай бұрын
Thank you very much Doctor
@chandrikasenarath7864
@chandrikasenarath7864 Жыл бұрын
Thank you so much Doctor From Usa.❤
@bernafonseka5369
@bernafonseka5369 Жыл бұрын
yes Thank you so much very help ful video
@kumariratnayake3724
@kumariratnayake3724 Жыл бұрын
matath ninda yan na.obatuma kiyapu dewal hari wadagat.thank you.
@mangalikagunawardana8373
@mangalikagunawardana8373 Жыл бұрын
Dr . Theruwan saranai hoda weda satahanak .
@dayachandrapala7591
@dayachandrapala7591 Жыл бұрын
බොහොම ස්තූතියි
@malijayaraj7130
@malijayaraj7130 Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමාට මටත් නිනද යනව හොරයි කැඩි කැඩි නින්ද යන්නෙ පොඩි සද්දෙටත් ඇහැරෙනවා හරිම වැදගත්
@chandrakanthi6921
@chandrakanthi6921 Жыл бұрын
ඉතාම,වැදගත්,ෙඩාක්ට
@geethanjalieperera4264
@geethanjalieperera4264 4 ай бұрын
Thank you❤️❤️ so much❤️ Doctor .
@tharukaherath1717
@tharukaherath1717 Жыл бұрын
Thank you❤
@kristarajapaksha4522
@kristarajapaksha4522 10 ай бұрын
Godak watinawa obatumata pin
@shiamwickram3424
@shiamwickram3424 Жыл бұрын
බොහොම ස්තුතියි වෛද්‍යතුමනි තෙරැවන් සරනයි මම ජෝර්දාන් සිටයි අනිවාර්යයෙන්ම එකගයි🎉🎉🎉🎉
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 3 ай бұрын
Aney thank u dr ❤❤🙏🙏🙏🇦🇪🇱🇰
@LayanSooriyaarachchi
@LayanSooriyaarachchi 3 жыл бұрын
වටින video එකක්..🔥🔥
@herth.5833
@herth.5833 Жыл бұрын
Thanks sir
@HSITSolutions
@HSITSolutions 3 жыл бұрын
thank you doctor
@wasanthamillawithanachchi4025
@wasanthamillawithanachchi4025 6 ай бұрын
Very important ..! 👍👍👍💐💐💐
@viyana2831
@viyana2831 Жыл бұрын
Watina video 1 - thanks
@AnjanaDharmasiri85
@AnjanaDharmasiri85 3 жыл бұрын
Now I know why I can't sleep without the fan on, even with AC :) Btw, can reading something in low light help in falling asleep? Can that fall under relaxation techniques.
@MentalHealthRoundTable
@MentalHealthRoundTable 3 жыл бұрын
Blue light is bad for you, so have a blue light filter to read. Read at your desk and not your bed. Totasl darkness is best when you are going to sleep (with the whole melatonin issue).
@pushibandara8561
@pushibandara8561 9 ай бұрын
මාංශ පේශින් සැහැල්ලු වන හිසේ සිට පහලට සැහැල්ලු ආකාරය ට සිත හසුරුවන්නේ කොහොමද ❤
@priyanthigunarathna8032
@priyanthigunarathna8032 Жыл бұрын
Hoda video 1
@SalgaduAmarasingha
@SalgaduAmarasingha 2 ай бұрын
Doctre koheda inne please hambenna kramayak kiyannako.
@chamindukulawansha6737
@chamindukulawansha6737 Жыл бұрын
ඉතාම වැදගත් ඩොක්ටර් මටත් නින්ද අඩුයි 3.4.ත් අතර ඇහැරෙනවා😢😢😢
@DineshaDeSilva-l3f
@DineshaDeSilva-l3f Жыл бұрын
I wake up in the middle by I o’clock and never back to sleep again I grind my teeth I took lots of medicine but didn’t help Please let me know what I can do doctor Thank you
@WasanaDilrukshi-ty5dp
@WasanaDilrukshi-ty5dp 10 ай бұрын
Ane diyane matat ninda yanne naane
@maleesha5157
@maleesha5157 Жыл бұрын
මම දවස් හයකට පෙර ගර්භාෂය ඉවත් කිරීමේ සැත්කමට භාජනය වුනා. මේ දින හයේම දවාලට වත් රෑට වත් නින්දක් නැහැ. Doctor මට උපදෙසක් දෙන්න.
@rameshanuradha6627
@rameshanuradha6627 3 жыл бұрын
මට පාන්ද 2-3 ඉඳං ඇහැරෙනව. නිදිමත හොඳටම තියෙනව, ඒ වුණාට කොට්ටෙට ඔලුව තියං ඉන්න බෑ.. මොකද ඒ?
@sewingacadermywithshami
@sewingacadermywithshami 6 ай бұрын
Docter viishadayata kana block venavada
@weenasamanmali5698
@weenasamanmali5698 2 ай бұрын
දැන් ගොඩක් අයට නින්ද යනවා අඩුයි.75%කට වගේ මේ ප්‍රශ්නය තියෙනවා .මම ඉන්නේ විදේශ රටක.රෑ 12 ට නිදා ගාත්තත් පාන්දර 3ට විතර ඇහැරෙනවා.ඉන්පස්සේ නින්ද යන්නේ නැහැ .මේක මට මහා වදයක් දැන් .මෙහේ ඩොක්ටර් කෙනෙක් ට කිව්වා එතකොට මට රිලැක්ශින් කියලා බෙහෙත් එකක් දුන්නා මොලේ රිලැක්ස් වෙන්න .ඒකට පොඩ්ඩක් විතර නින්ද යනවා .හැබැයි ලන්කාවට ගියහම නම් ඉදගෙන හිටියත් නින්ද යනවා .මම මෙහේදී කරන්නේ රෑ නිදා ගන්න කලින් සුදු කිරි කොප්ප බාගයක් බොනවා එතකොට නින්ද යනවා
@senuridil-p7p
@senuridil-p7p Жыл бұрын
Mata sema hedila me dawas tike beheth bonwa .dawas 3 idn chuttakwath ninda yanne na
@Damatanti
@Damatanti 3 ай бұрын
Hita sanseema me okkotama bala panawa atta monawa tibunath hitai hama dekata mula❤
@abdullahhome4778
@abdullahhome4778 3 ай бұрын
Good jobs
@RohiniDissanayake-w2i
@RohiniDissanayake-w2i 4 ай бұрын
Mata samahara data doctor phone eke monahari deyak bala bala innakota ninda yanawa eta passes ara kiyana ewa monawada danne naha ekko monahari wadagat kata adiya eka ledakda natnam hita relaxda
@supunsupun7259
@supunsupun7259 3 ай бұрын
ලිංගික ආශාවන් නිසා depression hadenavada doctor eken midenne kohomada
@AyeshaKumari-x2i
@AyeshaKumari-x2i 8 ай бұрын
godk hodai docter
@prageethdisapathi3027
@prageethdisapathi3027 10 ай бұрын
Channal Karanne Khomada
@SamanthiSamanthi-n8j
@SamanthiSamanthi-n8j 3 ай бұрын
Gooda dr
@sewingacadermywithshami
@sewingacadermywithshami 6 ай бұрын
Docter dan mao aurudu 4k 5k tisse kamare light dagena nidagathte.dan mata rata ninda yanna maanasika prashnayakata behetuth gathta.kanath block una.sema kanen aran damma.mao manasika beheth dan bonne na bayata.hetuva mokaakda
@kusumkwt7255
@kusumkwt7255 9 ай бұрын
අනේ.ඩොක්ටර් මටත්.පාන්දර .2.විතර .විතර .නිදිද .යන්නේ .5ට ඇහැරෙනවා
@supunsupun7259
@supunsupun7259 3 ай бұрын
Doctor මගේ ඇග දනවනේ depression නිසා ගන්න බෙහෙත් නිසාද
@manelsakunthala8189
@manelsakunthala8189 11 ай бұрын
Mata 1.2 athathra aahenrenwa
@Ran.Mini.Muthu.
@Ran.Mini.Muthu. Жыл бұрын
රාථ්රී සේවය කරන අයට නින්ද සකස්කරගන්න පුළුවන් වෙන්නනේ කොහොමද වෛද්‍ය තුමනි
@KanjanaKan-r9b
@KanjanaKan-r9b 8 ай бұрын
Ane dokta MN lankawen pita sitina kenek.mata danata dawas 6 rata eka digatama ninda yanne na mekata wisadumak dennako.pzzzz🙏
@NisansalaKumari-vx8hc
@NisansalaKumari-vx8hc 3 ай бұрын
Doctor mata reta beheth bonna baya hithenawa.mn thaniyen jiwath wena kenek.ithin reta nidagannath godak wela yanawa e kiyanne ninda yanne ne.samahara welawata mage oluwa nikan hiri wetenawa wage denenawa.me ai doctor
@pavithrachathurangani7552
@pavithrachathurangani7552 5 ай бұрын
Matath ninda nam yanne ne doctor
@kashmikaakash
@kashmikaakash 2 жыл бұрын
රෑට නිදා ගන්නේ නැතුව ඒ කාලේම දවල්ට නිදාගන්න එක ශරීරයට හොඳ නැද්ද dr
@MentalHealthRoundTable
@MentalHealthRoundTable 2 жыл бұрын
දීර්ඝකාලීන ලෙස හොඳ නැහැ
@SalgaduAmarasingha
@SalgaduAmarasingha 2 ай бұрын
Docre..pelase kiyanna
@Chathu_Hanguk
@Chathu_Hanguk Жыл бұрын
ඩොක්ට මම දිගටම රෑ වැඩ කරන කෙනෙක් දවල්ට නිදාගත්තට කමක් නැද්ද
@upulmak5037
@upulmak5037 3 ай бұрын
මෙලටොනින් බෙහෙතක් හැටියට ගන්ඩ තිබේද .
@sandiyaruklanthi7301
@sandiyaruklanthi7301 Жыл бұрын
👍
@malibh7896
@malibh7896 Жыл бұрын
බුදුසරණයි ඩොලර් මම 24 නින්ද නැහැ මම මොකද කරන්නේ මට මරෙන්න හිතනවා
@irenewss8571
@irenewss8571 Жыл бұрын
🙏❤️
@smoki-z5t
@smoki-z5t Жыл бұрын
නිදි මරනකොට කෙට්ටු වෙනවද ඩොක්ටර්
@madushi-pw2oq
@madushi-pw2oq 3 ай бұрын
Mtath thiynwa ninde yannethi eka කොච්චර උත්සාහ krath ninde ynne ne...😢
@ayesh.3308
@ayesh.3308 3 ай бұрын
ඔය සේරම කලත් මට නින්ද යන්නේ නෑ. මට නම් පිරිටන් එකක් බීලා නිදියනවා. 😅
@roshanamarasingha9586
@roshanamarasingha9586 2 жыл бұрын
මකුනෝ මදුරුවෝ නැති වෙන්න ඕන ,phone එකට හවස 5 න් පස්සේ blue light filter එක දාන්න ඕන,
@irenewss8571
@irenewss8571 Жыл бұрын
🙏👌👌❤️
@nisamak1405
@nisamak1405 4 ай бұрын
@ShyamalieVithanage
@ShyamalieVithanage Жыл бұрын
dr channal karanne khomada
@Sumiya-o2r
@Sumiya-o2r 6 ай бұрын
ගොඩ lක්‌ පින් සර්
@kanthikulasekara-wu8zc
@kanthikulasekara-wu8zc 7 ай бұрын
අනේ. ඩොක්ටර්. මට. වයස. හැට. හතරයි. රැ. දොලහ. විතර වෙනකන්. නන්ද යන්නේ. නෑ. පිරිටන්. පෙත්තක් බොන. ඵක. නරකද. කියා. දෙන්න. ස්තුති,යි
@somaSoma-o1u
@somaSoma-o1u Жыл бұрын
මම. ඉන්නේ. ඕමාන්. වල. වැඩ. නින්ද. නම්. යන්නෙම. නෑ
@Chathumini801
@Chathumini801 Жыл бұрын
Thank you ❤
@miurinspaladeniya3677
@miurinspaladeniya3677 3 ай бұрын
Thank you doctor.
@koralageranjani3361
@koralageranjani3361 Жыл бұрын
Thanks doctor
@priyantharodrigo2431
@priyantharodrigo2431 6 ай бұрын
Thank you so much doctor
@UshaUsha-g8l
@UshaUsha-g8l 9 ай бұрын
Thanks doctor
@SenanayakaSenanayaka-h5u
@SenanayakaSenanayaka-h5u 12 күн бұрын
Thanks doctor ❤
@lasanthanandika
@lasanthanandika 5 ай бұрын
Thanks ❤
@sarojakahatapitiya9830
@sarojakahatapitiya9830 7 ай бұрын
Thanks Doctor
Overthinking| ඕවර් තින්කින් සුවකිරීම
16:35
Mental Health Round Table
Рет қаралды 62 М.
Do you love Blackpink?🖤🩷
00:23
Karina
Рет қаралды 23 МЛН
One day.. 🙌
00:33
Celine Dept
Рет қаралды 56 МЛН
Кто круче, как думаешь?
00:44
МЯТНАЯ ФАНТА
Рет қаралды 6 МЛН
Toxic Relationships | විෂ සහිත සම්බන්ධතා
16:24
Mental Health Round Table
Рет қаралды 20 М.
Get Deep Sleep and Cure Your Insomnia Disease with Beautiful Quran ✦ NOOR
1:10:29
PO.RN Addiction| නිල් චිත්‍රපට ඇබ්බැහිය
16:42
Mental Health Round Table
Рет қаралды 13 М.