බයෝ ගෑස් වල අවසාන ගැටළුවට විසදුම. එක දිගට ජීවවායු දහනය කිරීමට අවශ්‍යය පියවර. methane flame

  Рет қаралды 27,241

3in1 Blessed Home

3in1 Blessed Home

2 жыл бұрын

How to check biogas quality- for good flame 🔥
ජීව වායු යුනිට් ගෙවල් වල හදාගත්ත බොහෝදෙනාට නිෂ්පාදනය වෙන ජීව වායුව එක දිගට ගහනය නොවීම හා කිසිසේත් දානය නොවීම වැනි ගැටලු සඳහා කළ යුතු දෑ මෙම වීඩියෝ මගින් ගෙන එනු ලබනවා නමුත් මීට පෙර ලබාදුන් සියලුම අදියරවල් ඔබ විසින් සම්පූර්ණ කරගෙන ඇත්නම් මෙය සාර්ථක කර ගැනීමට ලෙහෙසියෙන්ම හැකිවනවා.
හදාගන්න ක්‍රමය පියවරින් පියවර මේ ලින්ක් එක තුලින් බලන්න
Off Grid🍃පරිසර හිතකාමී ජීවිතය: • Off Grid🍃පරිසර හිතකාමී...
පහතින් සපයා ඇති link එක ඔස්සේ අපගේ ෆේස්බුක් ගෲප් එකට එකතු වෙන්න
/ 3in1-blessed-home-1092...
#offgride
#biogas
#methane

Пікірлер: 158
@nalakapradeep8651
@nalakapradeep8651 2 жыл бұрын
hoda wadak aiye. supiri
@shanthamunugoda3245
@shanthamunugoda3245 2 жыл бұрын
ස්තුති
@vijecompanyt6767
@vijecompanyt6767 2 жыл бұрын
Thanks ......
@hasithaweerasinghe5513
@hasithaweerasinghe5513 2 жыл бұрын
Solar panel විතරක් නෙවෙයි. ගුරුත්වාකර්ෂණය භාවිතා කරල විදුලිය නිපදවන්න පුළුවන්. Gravity light.. ඒකත් කරල බලමු...
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
ෂා ! ඒ පිළිබඳ මටත් ආශාවක් පහල උනා නියමයි!
@jayasriliyanage
@jayasriliyanage 2 жыл бұрын
බොහොම හොඳයි.... ස්තූති
@kumudunishanthapalihakkara1563
@kumudunishanthapalihakkara1563 2 жыл бұрын
බොහොමත්ම අගය කරනවා ඔබ දෙපොළ මේ කරන කාර්ය පිළිබඳව ,තෙරුවන් සරණයි !
@kumudunishanthapalihakkara1563
@kumudunishanthapalihakkara1563 2 жыл бұрын
මමත් උත්සාහ කරනවා ,මුලින්ම ගොම දැම්මේ නැහැ ,පස්සෙ දැම්මට කමක් නැද්ද ?
@sampathbandara3808
@sampathbandara3808 2 жыл бұрын
ඔබ තුමාව contact කරගන්න ඕනේ..
@chamarasampath5447
@chamarasampath5447 2 жыл бұрын
ඔබට බොහොම ස්තුතියි පුළුවන් නමි දුරකථන අංකය දේන්න
@mohamedniswar7721
@mohamedniswar7721 2 жыл бұрын
එල එල ඔහොමයං bro
@REVKVMOORTHY
@REVKVMOORTHY 2 жыл бұрын
Good job
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
Thank you sir ❤️
@samnthapriyananth9925
@samnthapriyananth9925 2 жыл бұрын
Mamath harima asawean ennawa akak hadaganna thama mama rata
@sl_luxury_vehicles
@sl_luxury_vehicles 2 жыл бұрын
mm gum purawala thibba barrel ekak gaththe eke sudu gam thattuwak barel eka wate badila thynw kochchr heduwath ewa galawenne na mulinma hodaddi kiri patata wage okkoma giya dn biththi wala maliyam wage badila thiyenw gum eka prashnayak weida
@3in1blessedhome
@3in1blessedhome 5 ай бұрын
හැම විස්තරයක්ම මෙහි සඳහන් වෙනවා👇 Biogas@home 🔥ජීව වායු නොමිලේ💥: kzbin.info/aero/PLsIixQ-mijNTRISkTfbNFwSyY8p4hl5h7
@sarathpremakumara2495
@sarathpremakumara2495 2 жыл бұрын
Lock down 1 ඉවරවෙච්ච ගමන්ම මාත් Bio gas unit 1ක් හදන්න කියල හිතන්නේ Thanks ඔයඔයාලට
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
කොළඔට ලග කෙනෙකුට ප්ලාස්ටික් බැරල් මිලදී ගන්නව නම් පහත Google Map ලින්ක් එක හරහා තොග කඩයක් තියෙන තැන හොයා ගන්න පුළුවන්. 189 Central Rd: "maps.app.goo.gl/ntERQgs7Vb523..." (6.9400028, 79.8555496)
@hasithaweerasinghe5513
@hasithaweerasinghe5513 2 жыл бұрын
හදල ඉවර වෙලා අපිටත් පෙන්නන්න...
@dilukprasad6945
@dilukprasad6945 2 жыл бұрын
Bari welawath Chlorine mix Jalaya tikak mix unoth Bacteria haden nathuwa bio gas haden Nedda? e wagema goma Sahaha Jalaya. ekata eka kiyanda eka hariya Tama thiyenda oneda?. ehema unathawul wenwada paddathiya?
@3in1blessedhome
@3in1blessedhome Жыл бұрын
අපි හැමෝගෙම කාලේ ඉතුරුයි මේ හැම ගැටලුවක් සම්බන්ධයෙන්ම විස්තර ඔබට දැනගත හැකියි පහත ලින්ක් එක ඔස්සේ kzbin.info/aero/PLsIixQ-mijNTRISkTfbNFwSyY8p4hl5h7
@aspplant6484
@aspplant6484 Жыл бұрын
ලීටර් 1000 ටැංකියකින් හැදුව..දැන් මාස දෙකක් වගෙ.හොදට පත්තු වෙනව..ඒත් ගෑස් නිශ්පාදනය හොදටම අඩුයි.මොකක්ද කරන්න ඕන විකල්පය කියන්න පුලුවන් ද
@3in1blessedhome
@3in1blessedhome Жыл бұрын
අපි හැමෝගෙම කාලේ ඉතුරුයි මේ හැම ගැටලුවක් සම්බන්ධයෙන්ම විස්තර ඔබට දැනගත හැකියි පහත ලින්ක් එක ඔස්සේ kzbin.info/aero/PLsIixQ-mijNTRISkTfbNFwSyY8p4hl5h7
@sugathkumarasiri2258
@sugathkumarasiri2258 2 жыл бұрын
නියමයි මහත්තයා ඔය දෙන්නට ගොඩාක් පින් මමත් අනිවාර්යයෙන්ම හදනවා බුදු සරනයි
@jmicperera37
@jmicperera37 2 жыл бұрын
double gas collector ekak hadana hati kiyaladenna puluwanda
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
අදහස හොඳයි නමුත් ඒකෙන් ඉඩ ඇහිරී නේද? මොකද cash collector දෙකක් හදනවට වැඩිය විශාල ගෑස් collector එකක් හදා ගත්තොත් හොඳයි වගේ💡
@RetiyalaSaralankaraThero
@RetiyalaSaralankaraThero 2 жыл бұрын
Why did the feeding tube blast ? When the first time try to ignite? Please answer. Thank you
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
I'm so sorry I think I couldn't understand the question, but pls tell me This is regarding which biogas system because the feeding tube is can't be blasted into action according to the system we used.
@hemachandramanamendra7958
@hemachandramanamendra7958 2 жыл бұрын
Gas karamayak(control valve) ganna thanak kiyanna puluwanda?
@3in1blessedhome
@3in1blessedhome Жыл бұрын
මෙවා පිළිවෙලකට බලලා තිබුන නම් ඔය කිසි දෙයක් ප්‍රශ්න නෙමෙයි👍👇 Biogas@home 🔥ජීව වායු නොමිලේ💥: kzbin.info/aero/PLsIixQ-mijNTRISkTfbNFwSyY8p4hl5h7
@laljayawickrama8043
@laljayawickrama8043 2 жыл бұрын
දුරකථන අංකය ලබාදෙන්න ගැටළුවකට විසඳුමක් අහගන්න
@3in1blessedhome
@3in1blessedhome Жыл бұрын
මෙවා පිළිවෙලකට බලලා තිබුන නම් ඔය කිසි දෙයක් ප්‍රශ්න නෙමෙයි👍👇 Biogas@home 🔥ජීව වායු නොමිලේ💥: kzbin.info/aero/PLsIixQ-mijNTRISkTfbNFwSyY8p4hl5h7
@kasundhanushka2603
@kasundhanushka2603 2 жыл бұрын
මම බයෝ ගෑස් එකක් හැදුවා .නමුත් ගෑස් තාම නිශ්පන්දනය වෙන්නෙ නැහැ .තව ගොම එකතු කරාට ගැටලුවක් නැද්ද .
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
එකතු වන්න පහත ගෲප් සමග👇 පහතින් සපයා ඇති link එක ඔස්සේ අපගේ ෆේස්බුක් ගෲප් එකට එකතු වෙන්න facebook.com/groups/3in1home/?ref=share පහල ඇති ටෙලිග්‍රෑම් ගෲප් එක මගින් ඔබගේ ප්‍රශ්නය ඉදිරිපත් කරමින් ඒ සඳහා පිළිතුරු ලබාගත හැක. t.me/+0hd_FiaWo6djZjU1 පහතින් සපයා ඇති link එක ඔස්සේ අපගේ වට්ස් ඇප් ගෲප් එකට එකතු වෙන්න. chat.whatsapp.com/EEo2RiMVOZgEiabsq7luwd (මේ වෙනකොට ජීව වායු සාර්ථක ලෙස භාවිතා කරන බොහෝ දෙනා ඒ සඳහා කැපවී සිටිනවා) (අපගේ FB/ Whatsapp /telegram groups තුළ බොහෝ අත්දැකීම් ලබපු පුද්ගලයින් සිටිනවා ඔවුන් සමග ද ඔබට ඔවුන්ගේ අත්දැකීම් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා)
@felixjayawardana708
@felixjayawardana708 2 жыл бұрын
කුකුළන් mala හොඳයි da.
@priyadarshana4044
@priyadarshana4044 2 жыл бұрын
200l galimakin hodin gas gaththa a pramanaya madi nisa liter 1000l baral akakin hadanna thiranaya karala 1000l baral aka fiber kala . Podi galiya leek akak thibba nisa akata fiber ka glass den gas hadana aka nathara una aduven hedenne
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
සාමාන්‍යයෙන් ලීටර් 200 බැරලයකට ලීටර් දෙකක ප්‍රමාණයක භාජනයකින් අපද්‍රව්‍ය එකතු කරගන්න පුළුවන්‍ නමුත් ලීටර් 1000 ක් සඳහා ලීටර් 8 ක වත් අපද්‍රව්‍ය එකතු කරගන්න ඕන. පාට ලින්ක් එක හරහා වැඩි විස්තර බලන්න kzbin.info/www/bejne/a36xlmVri6-KrsU
@pradeepkumarakumara4954
@pradeepkumarakumara4954 2 жыл бұрын
Kabat.cuktak.dammot.kamaknakda
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
හරියටම පැහැදිලි වුනේ නෑ ඔබ තුමා අහපු දේ කරුණාකර නැවත වරක් අප වෙත යොමු කරන්න.
@gamagesenevirathnagamage808
@gamagesenevirathnagamage808 Жыл бұрын
මමත් හැදුවා ඔය ක්‍රමය නෙවේ ඉන්දියාවේ ක්‍රමය පාවෙන බැරැල් ක්‍රමය දැනට සති දෙකයි දෙවන දවසේම පත්තු උනා පිරෙන වේගය ඉතා සෙමින් ඒ මොකද ලීටර් 1000 /750 ටැන්කි භාවිත කළේ
@3in1blessedhome
@3in1blessedhome Жыл бұрын
ඒ සඳහා වැය වන මුදල් අඩු වුණත් මැස්සන් සහ මදුරුවන් සහ අවට පරිසරය දුර්ගන්ධයෙන් පිරී යෑම වළක්වා ගත යුතුය
@udayajayantha4s5sc30
@udayajayantha4s5sc30 Жыл бұрын
ප්‍රථම වතාවට බැරල් එකේ තුනෙන් එකක් ගොම දාන්නම ඕනද? මම ඉන්න කලාපයේ ගොම සොයාගන්න එක අමාරුයි. ‍බැරල් එකේ ධාරිතාව ලීටර්250ක්. අදත් ගොම ලීටර්40 ජලය ලීටර්40ක් හොදින් මිශ්‍රකොට දැම්මා. සේරම ලීටර් 80කට වැඩි ප්‍රමාණයක් බැරල් එකට දැම්මා. තවත් ලීටර් 20ක් පමණ දමන්නට පුලුවන් මම හිතන විදිහටනම්. බැරල් එකේ තුනෙන් දෙකක් පිරෙන තුරුම ගොම දියර දමන්න ඕනෑමද? අත්දැකීම් නැති නිසා සහය බලාපොරොත්තු වෙමි.
@3in1blessedhome
@3in1blessedhome Жыл бұрын
භාවිතා කරන භාජනීය ප්‍රමාණයට තුනෙන් දෙකක ගොම සහ වතුර එකතු කර ගැනීම මගින් හොඳ ජීව වායු නිෂ්පාදනයක් ලබා ගත හැකි වනවා නමුත් මෙහිදී එකම දවසේ මේ ආකාරයට එකතු කර ගත යුතු නොවන අතර හැකි අවස්ථාවන් කිහිප වතාවකදී ාජනේ තුනෙන් දෙකක ප්‍රමාණයක් පිරෙන තුරු ගොම සහ ජලය එකතු කරගැනීමට පුළුවන්.
@udayajayantha4s5sc30
@udayajayantha4s5sc30 Жыл бұрын
@@3in1blessedhome දින කිහිපයකට පසු බයෝ ගෑස් නිපදවීම ආරම්භ වූ බව තේරුණා. මොකද මම ගෑස් එන නලයට බුබුලනයක් සවිකොට එහි අගට බැලුමක් සවිකලා. බැලුමේ දිනකට වතාවත් වාතය මුදා හරිනවා. මම දවස් දෙකකට නිවසෙන් බැහරව සිටියා, අර බැලම ගලවා ගෑස් කරාමය අඩු කොට තමයි ගියේ. නැවත නිවසට ඇවිත් බලන විට කාය්‍යක්ෂමතාවය අඩුවී ඇති බවක් තමයි දැනෙන්නේ. මොකද කරන්නේ උපදෙසක් කියන්න
@hpweerasinhe7806
@hpweerasinhe7806 2 жыл бұрын
මම දැම්මේ ක්ලෝරීන් වතුර.දැනට දින 5යි පත්තු වෙන එකක් නැද්ද?
@3in1blessedhome
@3in1blessedhome 5 ай бұрын
හැම විස්තරයක්ම මෙහි සඳහන් වෙනවා👇 Biogas@home 🔥ජීව වායු නොමිලේ💥: kzbin.info/aero/PLsIixQ-mijNTRISkTfbNFwSyY8p4hl5h7
@malithmalinda9590
@malithmalinda9590 2 жыл бұрын
Mama th haduwa .hodin paththu una.eth gas hadenawa adui ..kalupatath gawa..gas wadiwenna kiyala sini pansiyak damma..ethakota gas hodata enawa.. ita passe dawase baladdi kalin wage gas enne na .ayeth sini damma ethakota aye hodara enawa..danne nathi welawata gas na..ekata wisadumak denna..ස්තුති
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
ඔබේ ගෑස් නිෂ්පාදනය වන බැරලයේ ප්‍රමාණයට සරිලන අපද්‍රව්‍ය ප්‍රමාණයක් එකතු කරගන්නවාද බලන්න ලිටර් 200 බැරල් එකකට අපද්‍රව්‍ය 1 ලීටරයකුයි වතුර 1 ලීටරයකුයි ඇති
@gayankgm
@gayankgm 2 жыл бұрын
Toilet pit එක උඩින් බටයක් දාල ඒකෙ gas එක gas collector එකට ගන්න පුලුවන්ද
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
සාමාන්‍ය toilet pit එකකින් නං අපිට ගෑස් ලබාගැනීමට අමාරුයි. හැබැයි ඒ සඳහාම වෙනම ටොයිලට් pit එක සකස් කර ගත්තොත් ලබා ගැනීමට පුළුවන්. ඒක ලෝකයේ පවතින හොඳ අදහසක්, නමුත් ඒ සඳහා පොඩි කැපකිරීමක් කරන්න වෙනවා.
@chanuthmigara4432
@chanuthmigara4432 2 жыл бұрын
Mage unit ekata dan dawas 28 laitar ekath ekka paththu wenawa vitharai ayye mata visadumak kiyannako
@rangamendis8461
@rangamendis8461 2 жыл бұрын
Gas collector eka නැතුව hada ganna බැරිද
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
kzbin.info/aero/PLsIixQ-mijNTRISkTfbNFwSyY8p4hl5h7
@sunilwijewardena7415
@sunilwijewardena7415 2 жыл бұрын
බැරලයට කොපමණ ප්‍රමාණයක් ගොම යොදන්න ඕනිද? ,,ජල කරාමය සාදාගන්නේ කොපමණද උසකින්ද ? ගොම සමග tap වතුර බාවිතා කල හැකිද? නැත්නම් ලින් වතුර බාවිතා කල යුතුද?
@prasannawijeweera5164
@prasannawijeweera5164 2 жыл бұрын
how to remove remains, how often put garbage or cow dung into gas producing tank
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
We add kitchen waste daily to the digester. And the same time we collect liquid fertilizer from the fertilizer outlet.
@bellakote4834
@bellakote4834 2 жыл бұрын
ගැස් පත්තු වෙන්න කලින් කෑම දැම්මොත් මොකද වෙන්නේ. මගේ අතින් දැමුනා නේ ☹️
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
😀 දැමුනා ! දරාගන්න බැරි ආශාවක් තියෙනවා නේද? ඇත්ත නමුත් අය දාන්න එපා දවස් 14ත් 28 ත් අතර කාලයක් ඉවසන්න වෙනවා දින 14කට පස්සේ ඉඳන් පත්තු වෙනවද කියලා සැරින් සැරේ හොයලා බලන්න.
@rmdasanayake1692
@rmdasanayake1692 2 жыл бұрын
dina 14 kalin idull yeduwa aull yaida
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
ඔව්
@nadeeshayapa9429
@nadeeshayapa9429 2 жыл бұрын
Mage sas eke gas hadenwa pttu wenne nah pohort gadai
@keerthikumara3305
@keerthikumara3305 2 жыл бұрын
මමත් හැදුවා මහත්මයා දින 15,16 යනකොට පත්තු වුනා දැන් පත්තු වේන්නැ ඔබතුමාගේ ව්ඩියො බලල හැදුවෙ හේතුව මොකක්ද කලය කලයතු කියාදේන්න
@upamalikapalliyaguru5406
@upamalikapalliyaguru5406 2 жыл бұрын
මම gas unit එක ගැස් පිරෙන්න ට්‍යුබ් එකක් දැම්මේ දවස් 14 පස්සේ කැම වර්ග දැම්මා නමුත් ගැස් පිරුණට පත්තුවෙන්නේ නෑ කියපු විදියට ගැස් ඉවත් කලා නමුත් තවම පත්තු වෙන්නේ නෑ ඔබතුමගෙන් පිලිතුරක් බලාපොරොත්තු වෙනවා දියර පොහොර ගත්තා එක ගැටළුවක්ද?
@gaminiharischandra1987
@gaminiharischandra1987 Жыл бұрын
මගේ gas uinit එකේ නිෂ්පාදනය මදි මොකද කරන්නේ
@3in1blessedhome
@3in1blessedhome 5 ай бұрын
හැම විස්තරයක්ම මෙහි සඳහන් වෙනවා👇 Biogas@home 🔥ජීව වායු නොමිලේ💥: kzbin.info/aero/PLsIixQ-mijNTRISkTfbNFwSyY8p4hl5h7
@gaminiharischandra1987
@gaminiharischandra1987 Жыл бұрын
තැන්ක්ස් මගෙ gas unit එකේ හැ දෙන ප්‍රමාණය increase කරන්න පුළුවන් ද
@3in1blessedhome
@3in1blessedhome Жыл бұрын
පුළුවන්!
@mohankumaranilaweera1105
@mohankumaranilaweera1105 2 жыл бұрын
ඝන අපද්‍රව්‍යයක් සෑදෙනවාද?(ගැස් නිෂ්පාදනයවන බැරලයේ)
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
ගල් වැලි දැම්මොත් හැරෙන්නට එහෙම දෙයක් නෑ
@Erandaranjan
@Erandaranjan 2 жыл бұрын
කසළ යොදන් බැරල් එකේ සියලු අපද්‍රව්‍ය දියර පොහොර ලෙස ඉවත් වනවාද.. නැතිනම් ඉවත් කිරීමට වෙනත් විකල්පයක් අවශ්‍ය වෙයි ද.? (මම හදලා තියෙන්නේ ..තව දින 7යි)
@gayanbro2687
@gayanbro2687 2 жыл бұрын
මමත් හැදුවා ගැස් නිස්පාදනය වේනවා මදිනේ අයියේ
@nalakapradeep6376
@nalakapradeep6376 2 жыл бұрын
Harigiye na. Gas hadenne na. Epa wenawa. Hariyatama goma dana vidiha kiyanna.
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
මේ වෙනකොට හදලා බාවිතා කරන අය ඔන තරම් ඉන්නවා ඔබ තුමාට විතරක් වැඩ නොකරන්න විදිහක් නෑ. හදාගන්න ක්‍රමය පියවරින් පියවර මේ ලින්ක් එක තුලින් බලන්න Off Grid🍃පරිසර හිතකාමී ජීවිතය: kzbin.info/aero/PLsIixQ-mijNQIgfqC7EQqdjvj4KJDSjFB
@krangithsilwa9263
@krangithsilwa9263 2 жыл бұрын
මම ඔබතුමාගෙන් විඩියෝ එක බලලා බයෝගෙස් ජීරකයක් හදලා ගොම වතුර දලා අදට දවස් හතක් වෙනවා තාම ගෑස් එන්නෙ බොහොම පොඩි ප්‍රමාණයක්. තව ගැටලුවක් කෑම දාන බටයෙ කට ගාවටම චූටි සුදු පාට පනුවො ගොඩක් ඇවිත් ඇතුලෙත් ඉන්නවා ඒක ප්‍රශ්නයක්ද මට කරුණා කරල පහදලා දෙන්න සෑහෙන්න මහන්සි උනා මේ ටික හදාගන්න
@3in1blessedhome
@3in1blessedhome Жыл бұрын
අපි හැමෝගෙම කාලේ ඉතුරුයි මේ හැම ගැටලුවක් සම්බන්ධයෙන්ම විස්තර ඔබට දැනගත හැකියි පහත ලින්ක් එක ඔස්සේ kzbin.info/aero/PLsIixQ-mijNTRISkTfbNFwSyY8p4hl5h7
@raviduperera6326
@raviduperera6326 2 жыл бұрын
වෙන දේවල් නොදා අමු ගොම වලින් විතරක් සාර්ථකව ගෑස් ගන්න බැරිද?
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
පුළුවන් ලේසියෙන්ම ගොම හොයා ගන්න පුළුවන් නම් ඉතා හොඳයි.
@alagiyawadukumarajith6796
@alagiyawadukumarajith6796 2 жыл бұрын
මට පොඩි දෙයක් දැනගන්න ඕන ගැස් එක හැදෙන බැරල් එකේ ටික කලයක් යනකො කොමිපොස් යට එකතුවෙලා බැරල් එක පිරෙනනැද්ද
@malkivindya1561
@malkivindya1561 2 жыл бұрын
Awwe thiyanna onada
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
kzbin.info/aero/PLsIixQ-mijNTRISkTfbNFwSyY8p4hl5h7
@thani9826
@thani9826 2 жыл бұрын
gas එකතු කර ගන්න කොටස ( barrel) සෙවන තියෙන තැනක තිබ්බට කමක් නැද්ද ?
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
කිසිම ගැටළුවක් නෑ. ඔබට හැකියාවක් තිබෙනවා නම් එය ඉතා හොඳයි!
@thani9826
@thani9826 2 жыл бұрын
@@3in1blessedhome ඒ කියන්නේ part 01 හා part 02 කොටස් දෙකම උනත් සෙවනේ තිබුනාට කමක් නැද්ද. පළමු කොටසට (අපද්‍රව්‍ය එකතුවන) උෂ්‍නත්වය අවශ්‍ය නැද්ද ?
@madlankan6735
@madlankan6735 2 жыл бұрын
බිත්තර කටු, තක්කාලි දැම්මට කමක් නැද්ද?ලීටර500 digester එකක් පටන් ගන්නකොට අමුගොම කිලෝ 20ක් ප්‍රමානවත්ද ?
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
කිසිම ගැටළුවක් නෑ වැඩි විස්තර සඳහා පහත වීඩියෝ ලින්ක් එක බලන්න kzbin.info/www/bejne/a36xlmVri6-KrsU
@sunethwelikala6240
@sunethwelikala6240 2 жыл бұрын
500L ටැංකි දෙකක් (ඔබ සදා ඇති gas colletor ආකාරයට ) දිරවන ය හා gas collector එකම unit එකේ තිබෙන ආකාරයට සකසන ක්‍රමය හා ඔබ සාදා ඇති ක්‍රමය අතරින් වඩාත් සුදුසු එක කුමක්ද
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
ක්‍රම දෙකේම ගෑස් නිෂ්පාදනය වෙනවා නමුත් දුර්ගන්ධය, මදුරුවෝ, හා සෞඛ්‍ය සම්පන්න බව වානි ගැටළු පවතිනවා ජීව වායු ඒකකයක් සකසා ගැනීමෙන් පළමුවන වීඩියෝවේදී මේ පිළිබඳව කතා කළා. kzbin.info/www/bejne/a6TKd6Sva7ismNk
@rangamendis8461
@rangamendis8461 2 жыл бұрын
ගොම add karala dawas keeyakinda check karanne
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
14
@gaveshchanuka2199
@gaveshchanuka2199 2 жыл бұрын
මගේ gas colector එක දැන් අඩි 1-1/2ක් විතර උඩට ඇවිල්ලා.ලිප හදාගන්නත් බැරිවුණා.කඩ වහලා නිසා බඩුගන්නත් බැරිවුණා.gas සැරින් සැරේ අයින් කරන්න වෙයිද.මයියොක්කා පොතු යුනිට් එකට දැම්මට කමක් නැද්ද.
@chanila2618
@chanila2618 2 жыл бұрын
never release methane gas to environment as it is air pollution. burn your excessive gas if any. It's better if you try to pressurize into a LP gas cylinder, then you can store.
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
It is necessary to release the mixed gases at the beginning to get the best quality of Methane gas. otherwise, the flame won't come out continuously. Usually, Meathene comes out and added to the environment even if we throw food waste on the ground. And when the cow dung are digested in the normal environmental conditions. These gas units will reduce the amount of methane added to the environment from households when it is collected and burnt..when people throw food waste everywhere irresponsiblely more amount of methane will added to the environment and it'll cause air pollution.
@nishshankabandara4456
@nishshankabandara4456 2 жыл бұрын
14 yanna kalin kema demma godak aul weida, mama aralu bulu nelli sinith ekka demma ikmanata gass hedenawalu neda
@sangeewaenginring782
@sangeewaenginring782 2 жыл бұрын
මම ඔයාගේ ක්‍රමයටම හැදුව ඊයෙ තමයි ගොම දැම්මේ මට ඔයාගේ නොම්බරය දෙන්නකෝ හදිස්සියක් උනොත් කතා කරන්න
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
පහතින් සපයා ඇති link එක ඔස්සේ අපගේ ෆේස්බුක් ගෲප් එකට එකතු වෙන්න facebook.com/groups/3in1home/?ref=share එසේත් නැතිනම් ඔබගේ දුරකථන අංකය මගේ විද්‍යුත් තැපෑලට යොමු කරන්න dulanka@live.com (අපගේ FB group එක තුළ බොහෝ අත්දැකීම් ලබපු පුද්ගලයින් සිටිනවා ඔවුන් සමග ද ඔබට ඔවුන්ගේ අත්දැකීම් බෙදා ගැනීමට හැකියාව ලැබෙනවා)
@tharindurathnayake9345
@tharindurathnayake9345 2 жыл бұрын
හැකිනම් එදිනෙදා ජීවිතය තුළ භාවිතා වෙන ද්‍රව්‍ය වලට තිරසාර ආර්ථිකයක් සඳහා ගැලපෙන ආදේශක ද්‍රව්‍ය සාදා ගත හැකි ආකාරය ගැනත් විඩීයෝ මාලාවක් කරන්න... (උදා : කුස්සියේ වළං පිඟන් සෝදන රසායනික හා ස්පොන්ජ් වෙනුවට ස්වාභාවික ආදේශක වැනි දෑ...) ස්තුතියි.
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
ඒ අදහස නම් ඉතා අනර්ඝයි ඔබ වැනි පුද්ගලයන්ලංකාව තුළ සිටීම ගැන හරිම ආඩම්බරයි.
@tharindurathnayake9345
@tharindurathnayake9345 2 жыл бұрын
@@3in1blessedhome ස්තුතියි. ඔබ වගේ අයට ඒ පණිවිඩය වැඩි දෙනෙකුට ගෙන යා හැකි නිසා කියන්නට සිතුණා...
@shiranthaperera986
@shiranthaperera986 2 жыл бұрын
ගෑස් ගබඩා වීමට වාහන ටියුබ් 2ක් 3ක් යොදා ගැනීම පරීක්ෂා කර බැලුවාද? සාර්ථකද?
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
ඔබ වාහන ටියුබ් භාවිතා කිරීමට බලාපොරොත්තු වනවා නම් ඒ සඳහා සකස් කළ යුතු ්‍රමවේදය මීට වැඩිය වෙනස් වෙනවා. මීට පෙර අපි භාවිතා කලේ ඒ ආකාර ටියුබ් භාවිතයෙන් සකසාගත් ගෑස් එකතු කරනයක් නමුත් ඒ තුළින් අපට ඇතිවූ ගැටලු නිසා මෙම බැරල් ක්‍රමයට අප මාරු වුවා
@nishshankabandara4456
@nishshankabandara4456 2 жыл бұрын
Mama kema demma dawas 10n passe dennam 14k wenawa gass pirenawa. Eth hodata ewilenne. Kema dapu1 aulak weida
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
ගෑස් පත්තු වෙන්න කලින් දාපු එකේ නම් ගැටලුවක් තියෙනවා නමුත් කල්යාමේදී ඒක හරියනවා
@thilinathilina7861
@thilinathilina7861 2 жыл бұрын
මම ගොමත් සමග පිදුරු දැම්ම ප්‍රශ්නයක් වෙවිද.
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
මම ඒ විදිහට උත්සහ කරලා නෑ හරි ගියොත් අපටත් කියන්න
@umeshmadushanka1541
@umeshmadushanka1541 Жыл бұрын
දැන් දවස් 28ක් වෙනවා හොදට ගැස් එනවා එත් පත්තු වෙන්නේ නෑ මොකද්ද අවුල
@3in1blessedhome
@3in1blessedhome Жыл бұрын
මෙවා පිළිවෙලකට බලලා තිබුන නම් ඔය කිසි දෙයක් ප්‍රශ්න නෙමෙයි👍👇 Biogas@home 🔥ජීව වායු නොමිලේ💥: kzbin.info/aero/PLsIixQ-mijNTRISkTfbNFwSyY8p4hl5h7
@keerthikumara3305
@keerthikumara3305 2 жыл бұрын
හැදුවා මහත්මයා මුලදි පත්තුවුනා දැන් පත්තු වෙන්නැ හේතුව කිය දේන්න
@sunilkukule5878
@sunilkukule5878 2 жыл бұрын
ගොම සහ වතුර කලවම් කරද්දී ටැප් වතුරයි යොදා ගත්තේ දැන් සති 3කටත් වැඩියි ගෑස් ආවට තවම පත්තු වෙන්නේ නෑ දින 14 පසුව පොඩ්ඩක් පත්තු වෙන්න ගත්තා අපි ගෙදර අපද්‍රව්‍ය දාන්න පටන් ගත්තා හොඳටම දැල්වෙන්න කලින් දැන් කලින් වාගේ දැල්වෙන්නේ නෑ හොඳටම පත්තු වෙන්න කලින් ගෙදර අපද්‍රව්‍ය දැමූ නිසාද දැන් පත්තු වෙන්නේ නැත්තේ ??? කරුණාකර උපදෙසක් දෙන්න ස්තුතියි
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
නැවතත් ගොම වතුර එකතු කරගන්න පුළුවන් නම් හොඳයි ක්ලෝරීන් සහිත වතුර නැතුව. කැප් පත්‍රවල ඇති ක්ලෝරීන් ඉවත් කර ගැනීම පිළිබඳව අපි මීට පෙර කතා කළා.
@slmytube5324
@slmytube5324 2 жыл бұрын
දැනට දවස් 14ක් වෙනව තාම gas පත්තු වෙලා තියෙන්නේ නැ මම මොකක්ද කරන්න ඔනේ please🙏 කියන්නකො
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
තව දින කිහිපයක් බලන්න දින 14ට වැඩි විය හැකියි
@nuwanjayamanne7256
@nuwanjayamanne7256 2 жыл бұрын
තක්කාලි දැම්මට කමක් නැද්ද
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
කිසි ප්‍රශ්නයක් නැහැ, අපි මේ පිළිබඳ පහත වීඩියෝ එකේ වැඩිපුර විස්තර කතා කළා ඔබට හැකි නම් වැඩි විස්තර සදහා පහත link එක click කරන්න. kzbin.info/www/bejne/a36xlmVri6-KrsU
@thilankaharsajith4897
@thilankaharsajith4897 2 жыл бұрын
Oya oya gas patthu karanna kalin open karana karamayata kiyana nama mokakda
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
ගෑස් කරාම එහෙම නැත්නම් ගෑස් වෑල් කියලා ඉල්ලන්න.
@aiathukorala
@aiathukorala 2 жыл бұрын
ඔබගේ උත්සාහයට ගොඩක් ස්තුතියි. මේ විදියටම bio gas unit එකක් මමත් හැදුවා. දින දාහතරන් ගෑස් ලැබුණා. ලිප පත්තු උනා. දැන් දවස් කීපයක සිට දැල්ල පත්තු වෙන්නැතුව ගිහින් තියෙනවා. ඉටිපන්දමක් පත්තු කරලා දැල්ලට ඇල්ලුවහම දැල්ල ගිනි ගන්න උත්සාහ කරනවාත් සමගම ඉටිපන්දම නිවිලා යනවා. මට හිතෙන්නේ වෙනත් ගෑස් වර්ගයක් ඇතුලෙ දෙනවා කියලා. පසුගිය දවස් වල කුස්සියට එකතු වෙන ද්‍රව්‍ය ඔක්කොම මේකට දැම්මා. දාපු ප්‍රමානය වැඩි උනහම මෙහෙම දෙයක් වෙනවද?
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
අනිත් අයවත් දිරිමත් කිරීමට ඒ පිළිබඳව අපගේ එෆ්බී පේජ් එකේ වැඩි විස්තර සඳහන් කරන්න. පහතින් සපයා ඇති link එක ඔස්සේ අපගේ ෆේස්බුක් ගෲප් එකට එකතු වෙන්න facebook.com/groups/3in1home/?ref=share
@chathurajayathunga3232
@chathurajayathunga3232 2 жыл бұрын
දිනක් තුල ගෑස් ආවා.
@nimalpremawardhana8572
@nimalpremawardhana8572 2 жыл бұрын
දකුණු පැත්තෙ I එක හොයනවා හමුවුණේ නැත
@nadundehiwala7382
@nadundehiwala7382 2 жыл бұрын
ටැංකියට බටෙ දාලා සිල් කරන ගම් එක මොකක්ද ?
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
epoxy පොටි වර්ගයක් හා සිලිකන් ගම් යොදා ගන්න. පහත ලින්ක් තුලින් වැඩිපුර විස්තර ලබාගත හැකියි. හදාගන්න ක්‍රමය පියවරින් පියවර මේ ලින්ක් එක තුලින් බලන්න Off Grid🍃පරිසර හිතකාමී ජීවිතය: kzbin.info/aero/PLsIixQ-mijNQIgfqC7EQqdjvj4KJDSjFB
@nandanapiyarathne3122
@nandanapiyarathne3122 2 жыл бұрын
මුලදි හොදින් වැඩ කලත් එකපාරටම gas එන එක නැවතුනා. මේ දවස්වල මෙහෙ සීත දේශගුණයක් තියෙන්නේ. ඒක හේතුවක්ද මේ තත්ත්වයට
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
ශීත දේශගුණයක් ගෑස් නිෂ්පාදනයට බලපාන නමුත් එය එතරම් ගැටළුකාරී ලෙස බලපාන්නෑ. ජීව වායු ඒකකය හදලා දැන් කොච්චර කල්ද?
@nandanapiyarathne3122
@nandanapiyarathne3122 2 жыл бұрын
@@3in1blessedhome දැනට දවස් පහක් වෙනවා. මුලදි තරමක ප්‍රමානයක් gas ආවා. දැන් මුලුමනින්ම නැවතිලා...ඉදිරියට හරි යයිද ...මෙහෙ මේ දවස්වල ගොඩක් සීතලයි.
@techvideosenglish6021
@techvideosenglish6021 2 жыл бұрын
@@nandanapiyarathne3122 මගෙත් මුල් දවස් පහක් විතර වැඩ කරා.දැන් වැඩ නැ
@kasunsaneera1996
@kasunsaneera1996 2 жыл бұрын
මගෙ ගොම දාල දවස් 5න් හොදට ගෑස් පත්තු වෙනවා.ඒත් දැන් මුලින් තරම් ගෑස් ජෙනරේට් වෙන්නෙ නෑ.කෑම දාන්න පටන් ගත්තට කමක් නැද්ද .නැත්නම් ගොම එකතු කරන්නද.
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
ඔබ ගැන ඉතා සතුටුයි! නොමිලේ හම්බෙන ජීව වායුවෙන් බිත්තරයක් හරි බැඳගෙන කන්න පුළුවන් නම් එය ඔබ ලබපු ජයග්‍රහණයක් ! ඔබට තියන ලොකුම ප්‍රශ්නේනිවසෙන් බැහැර වන අපද්‍රව්‍ය නම් එහි ඇති දිරාපත් වන ආහාර කොටස් මේකට දැන් යොදා ගත්තට කිසිම ගැටලුවක් නෑ නමුත් ඔබට ගොම යොදා ගැනීමට අවශ්‍යතාවයක් සහ හැකියාවක් තිබේනම් ඒවා යොදා ගත්තත් කිසිමගැටලුවක් නෑ ඒ තුළින් ඔබට නොමිලේ ජීව වායුව ලැබෙන 🔥
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
හැකි අයුරින් අනිත් අයටත් උදව් වෙන්න ❤️🔥
@kasunsaneera1996
@kasunsaneera1996 2 жыл бұрын
බොහොම ස්තූති .ඔබගේ වටිනා උප⁣දෙස් නිසාම තමා මෙය සාර්ථක කර ගත හැකි වූයේ ..බොහොම පින් ඔබට ..🙏🙏💚💚💚
@virajjayasanka1867
@virajjayasanka1867 2 жыл бұрын
මේ unit එකේ පැය කීයක් gas එනවද
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
මම මේ පෙන්නලා තියෙන එකේ නම් විනාඩි 45 ක් වගේ තමා පුළුවන් නමුත් මන් දැන් collect එක වෙනස් කරල තියෙන්නෙ පැයකට වැඩි වෙලාවක් ලිප පත්තු කරගන්න පුළුවන්.
@nilukchandimal6630
@nilukchandimal6630 2 жыл бұрын
Number eka danawada
@rjvikramasuriya1251
@rjvikramasuriya1251 2 жыл бұрын
ගොම දාල ඉදුල් දැමිමොත් මොනවද වෙන්නේ
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
ගෑස් පත්තු වෙන කන් ඉන්නැතුව අප ද්‍රවය දැමීමෙන් ගෑස් නිෂ්පාදනය හා පත්තු වෙන්න යන කාලය වැඩි වෙනවා ඒ වගේම දියර පොහොරවල ගුනාත්මක බව ද අඩු වනවා.
@Goldenlucky7hart
@Goldenlucky7hart 2 жыл бұрын
මාත් හැදුවා තාම පත්තු වෙන් නෑ.
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
හැමෝටම වැඩ කරන එකක් ඔයාට වැඩ නොකර ඉන්න විදිහක් නැහැ තව ටික දවසක් දීලා බලන්න දින 14 ක ට වැඩි නම් මොකක්ද කරන්න පුළුවන් කියල බලමු
@gamagesenevirathnagamage808
@gamagesenevirathnagamage808 2 жыл бұрын
සිංහල හරියට කතා කරනවා කඩින් කඩ ඉන්ග්රීසි වචන නොදා
@hasividu9706
@hasividu9706 2 жыл бұрын
ඔයා මිනිස්සන්ට මෙ කාලෙ ලොකු උදව්වක් කරන්නෙ.
@dushandodangoda9755
@dushandodangoda9755 2 жыл бұрын
මට ගොම හොයා ගන්න බැරි උනා කුස්සියෙ අයින් කරන ඒව තම මුල ඉදන්ම දැම්මෙ දැන් දවස් 20ක ව්තර අැති .තාම මොකුත්‍ර නැ. අලු හුනු දැම්මට කමක් නැ
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
අපි ගොම යොදා ගැනීමට ප්‍රධාන හේතුව නම් කොළ වර්ග පමණක් ආහාරයට ගන්නා සතුන්ගේ උදරයේ සිටින බැක්ටීරියාවක් මේ සඳහා යොදා ගැනීමටයි. එම බැක්ටීරියාවන් එකතු කර ගැනීමෙන් අපිට මෙය වේගවත් කර ගත හැකිය.
@amilaruwan5357
@amilaruwan5357 2 жыл бұрын
Math ekak haduwa tama 1 dawasai...gasnm enawa....pathtu wennenm na tama
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
මේ දින දාහතරකට ආසන්න කාලයක් gas පත්තු වීමට ගත වන බව කරුණාවෙන් සලකන්න
@malithmalinda9590
@malithmalinda9590 2 жыл бұрын
අහර දාන බෙරල් එකෙ ටික දවසක් මුකුත් දන්නෙ නෙතුව ඉද්ද එකෙ උඩ ගනකම කොටසක් හඩෙන්වනෙද. එහෙම හදුනොත් මොකද කරන්නෙ.😆
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
එහෙම හැදෙන්නේ නැතෝ...
@malithmalinda9590
@malithmalinda9590 2 жыл бұрын
Mama kama ara litar 4baldiyakui wathura baldiyakui thama danne
@malithmalinda9590
@malithmalinda9590 2 жыл бұрын
Ethakota wadida
@prabath717
@prabath717 2 жыл бұрын
අපිට තිබෙන්නේ water board මගින් ලබාදෙන ජලය නිසා මෙය සාර්ථක වෙයිද?
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
සාර්ථක වෙනවා! ක්ලෝරින් වතුර කොහොමද සාමාන්‍ය වතුර කරගන්න කියලා අපි මීට කලින් පහසු ක්‍රමයක් කතා කලා වැඩි විස්තර සඳහා පහත වීඩියෝව නරඹන්න. kzbin.info/www/bejne/a36xlmVri6-KrsU
@janakasanjeewa9033
@janakasanjeewa9033 2 жыл бұрын
Api fb na ane phone number eka dennako
@amilasampath6560
@amilasampath6560 2 жыл бұрын
අයියේ මම ලීටර් 1000 එකක් හැදුවා.ගොම සමග අළු හුණු පොඩ්ඩක් එකතු කරා.දැන් දවස් 2යි.මොනවද මම තව කරන්න ඕනේ.
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
අළු අළුහුණු ආයෙ එකතු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ලීටර් 1000 බැරල් එකේ තුනෙන් දෙකක් පිරෙන්නට ගොම සහ ජලය යොදාගෙන තිබෙනවා නම් දවස් 14ක කාලයක් දෙන්න පහත වීඩියෝවෙන් ඒ පිළිබඳව වැඩිපුර විස්තර ඔබට දැනගන්න පුළුවන් kzbin.info/www/bejne/mmHEY2RmnNWiqpo
@nadundehiwala7382
@nadundehiwala7382 2 жыл бұрын
ඔයාගෙ පොන් නම්බර් එක දාන්න පුළුවන්ද?
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
පහතින් සපයා ඇති link එක ඔස්සේ අපගේ ෆේස්බුක් ගෲප් එකට එකතු වෙන්න facebook.com/groups/3in1home/?ref=share එසේත් නැතිනම් ඔබගේ දුරකථන අංකය මගේ විද්‍යුත් තැපෑලට යොමු කරන්න dulanka@live.com (අපගේ FB group එක තුළ බොහෝ අත්දැකීම් ලබපු පුද්ගලයින් සිටිනවා ඔවුන් සමග ද ඔබට ඔවුන්ගේ අත්දැකීම් බෙදා ගැනීමට හැකියාව ලැබෙනවා)
@3in1blessedhome
@3in1blessedhome 2 жыл бұрын
FB page එකට එකතු වෙන්න facebook.com/3in1-blessed-home-109206197159827/
@Anjana778
@Anjana778 2 жыл бұрын
Phone no eka danawada
@dkulatunga1148
@dkulatunga1148 2 жыл бұрын
👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇮🇱🇮🇱
@janudichamathkangi1868
@janudichamathkangi1868 2 жыл бұрын
කෙලෙක්ටර් එකේ ගෑස් පිරී ඇත . . . ලිපට ගිනිකූර ගැසූ විට ගිනීකූරෙ දැල්ලද නිවී යයි .නැවතවරක් කෙලෙක්ටර් එක හිස්කර නැවද chek කර බැලුවත් ඒ විදිහමයි අනේ ඉක්මනට රිප්ලයි දෙන්නකෝ අනේ😡😡😡😡😡 කටවත් මේ වගෙ ප්‍රශ්ණයක් ආවෙ නැද්ද . .කවුරු හරි මේකට ඉක්මනිම් පිලිතුරක් එවන්නකො😡😠😠😢😭😭😭😭😭😩😩😒😒😒😒අපේ සල්ලි ටික අපරාදේ😒😒
@janakasanjeewa9033
@janakasanjeewa9033 2 жыл бұрын
Oke ජල වාෂ්ප enawa ekai
Spot The Fake Animal For $10,000
00:40
MrBeast
Рет қаралды 182 МЛН
ВОДА В СОЛО
00:20
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 31 МЛН
Finger Heart - Fancy Refill (Inside Out Animation)
00:30
FASH
Рет қаралды 27 МЛН
Bio gas,How biogas activate,BST Saman,Biogas problem
27:30
BST Saman
Рет қаралды 193 М.
Water Proofing Your Solar Installation (Sinhala)
6:24
Gunda Power
Рет қаралды 17 М.
Проверил, как вам?
1:00
Коннор
Рет қаралды 15 МЛН
САМОЕ СЛОЖНОЕ СОРЕВНОВАНИЕ
0:41
MakkClips
Рет қаралды 2,2 МЛН
A teacher captured the cutest moment at the nursery #shorts
0:33
Fabiosa Stories
Рет қаралды 49 МЛН
小宇宙竟然尿裤子!#小丑#家庭#搞笑
0:26
家庭搞笑日记
Рет қаралды 4,2 МЛН