Рет қаралды 193,701
Bio gas, ජීව වායු නිපදවමු,Technology on Biosystems ඇතිවිය හැකි ගෑස් අර්බුදයකට එකම විසඳුම. අනාගත ආයෝජනයක්.
Biogas Unit එකක් Active කිරීම ,
pH අගය 6.5 ත් 8 අතර තිබිය යුතුය..
එය ප්‍රදේශයේ අනූව වෙනස් වෙනවා
සාමාන්‍ය ජලයේ pH එක බලලා
අවශ්‍ය හුණු ප්‍රමාණය දාලා pH එක හදාගන්න,
ගොම වතුර1;10 අනුපාතයට දාන්න.. නැත්නම් crust එකක් සෑදීමේ ඉඩ වැඩී..
සම්පූර්ණයෙන්ම ජලයෙන් පුරවා නිර්වායු කරගන්න.
සීනි 200g පළමූ දින
දෙවැනි දින 200g (ලීටර් 200 ටැංකි සදහා),මෙය ලීටර් ප්‍රමානය අනුව වෙනස් කරන්න
අරළු බුළු නෙල්ලි 10g උනුකර නිවා යොදාගන්න
ආහාර යෙදීම- ගෑස් ආ පසු ටික ටික හුරු කරන්න..(නරක් නොවී යෙදිම වඩා වැදගත්)
එකදවසින් ගෑස් එන්න ඕන ,ඒ වගේම සක්‍රියතාව ඉහළයි.
1 පර්චස් 10 ඉඩමක් තුළ වැසිකිළි වල තුළ අපූරු ජීවවායු ඒකකය
• Biogas Unit,Ruwan, Cha...
2 ජීවවායුව ආරක්ෂා කර ගමු
• Video
3.සුවිසල් මැදුරේ ජීවවායු ඒකකය
• Bio gas , සුවිසල් මැදු...
4.ජීව වායු දුර්ගන්ධය ට විසදුම්
• Bio gas, ජීව වායු පෙරහ...
5.අපට ගැලපෙන ජීවවායු ඒකකය තෝරා ගනිමු
• Biogas .How select bio...
6. හෝටලයේ පැය 24 ම පත්තුවෙන ජීව වායු ලිපි
• Bio gas, හෝටලයේ පැය 24...
7. පිරිවෙනේ 80 නමකට දානය සකසන ජීවවායු ඒකකය
• Bio gas, 80 නමකට ආහාර ...
8. නිවසට ජීවවායු ඒකකයක්
• Bio gas Unit,ජීව වායු ...
groups/63866...