Рет қаралды 213,694
Like "Apé Amma" fan page.
/ apeammafans
Ape amma Coffee caramel pudding
පුඩිමට
එළකිරි කෝප්ප 1 1/2ක් පමණ (මිලි ලීටර් 350යි)
බිත්තර 3යි (ග්‍රෑම් 180)
ක්ෂණික කෝපි මේස හැඳි 1 1/2
සීනි කෝප්ප 1/2 (ග්‍රෑම් 100)
කැරමල් සෝස් එකට
සීනි මේස හැඳි 5යි (ග්‍රෑම් 70)
වතුර මේස හැඳි 2යි
නටන වතුර මේස හැඳි 2යි
Pudding
1 1/2 cup milk (350ml)
3 eggs (180g)
1 1/2 tbsp instant cofffee
1/2 cup sugar (100g)
for the caramel
5 tbsp sugar (70g)
2 tbsp water