KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මේකනම් පුදුම රසක් තිබහට සුපිරියක් ඇඟ නිවන ඔසුවක් Summer drink Sago and Jelly Drink by Kusala Simple
7:33
ගිනි රස්නෙට ඇඟ නිවෙන්න සව් හදලා බොන්න ක්‍රම දෙකක් | custard sago sharbat | custerd jelly desserts
16:40
Little Coco was manipulated, and the kind-hearted Harley Quinn saved everyone #Joker #HarleyQuinn
00:57
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
00:19
Une nouvelle voiture pour Noël 🥹
00:28
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
මේ විදිහට සව් හදලා තියනවද මයිලෝ මේස හැඳි දෙකක් එක්ක හදලම බලන්න | milo sago jelly dessert |sago jello
Рет қаралды 203,290
Facebook
Twitter
Жүктеу
1
Жазылу 533 М.
nira S
Күн бұрын
Пікірлер: 347
@niraSrecipes
3 жыл бұрын
kzbin.info/www/bejne/pp6vhX2YprWlpKM හැමදාම එකම විදිහට කන සව් එක වෙනස්ම විදිහකට හදමු
@Srilanka_cricket_fans5721
3 жыл бұрын
නියමයි
@SLransiviral86
3 жыл бұрын
9sex
@ramyafornando1502
2 жыл бұрын
E.g.
@chandrikathilakarathne
Жыл бұрын
@@Srilanka_cricket_fans5721 රසයි වගේ
@sljony6645
3 жыл бұрын
Nira s ඔයා ලොකු වැරැද්දක් කරනව. මාගේ පෙරේත කම ඉහල යන රෙසිපි හැමදාම ගෙනල්ල මේව හදන්න ගෙදර අයට කරදර කිරීමෙන් බැනුම් ගොඩයි. ස්තූතියි මේ වගේ රසවත් වීඩියෝ හැමදාම ගේන්න.... good job
@niraSrecipes
3 жыл бұрын
😁 බොහොම ස්තූතියි .ඔයාටත් ඔයාගේ පවුලේ සැමටත් නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!!! දීර්ඝායුශ වේවා!! ❤️💜
@mgdineshasajeewani3199
Жыл бұрын
සුපිරිම බීමක්..ගොඩක් රසයි..👍
@sandunifernando531
3 жыл бұрын
Wooow 🥳🥰 චොකලට් පාටට වහ දුන්නත් ආසයි මං නම් 😋😋😂🤭 තැන්ක්ස් අක්කියෝ
@niraSrecipes
3 жыл бұрын
අම්මෝ මම බය උන තරමක් 🤣 ඔයාට නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!!!
@Diluuu__11
Жыл бұрын
මේකට ආස හිතුනා අනේ.. හදන්න ඕනි ❤️❤️❤️
@sashilasandaruwan7974
Жыл бұрын
හරිම ආසාවෙන් බලන් හිට් යා ඉතාම ලස්සන වර්ණ යක් තිබුනා හරිම ලස්සනයි කියල දුන්නාට ඉස්තුතීයි ඔයාට නංගි 🎂❤ ✴️
@niraSrecipes
Жыл бұрын
බොහොම ස්තූතියි.
@pihunikeyla
10 ай бұрын
Yes, I like this juice ❤
@borntosuccess2047
Жыл бұрын
අනේ අක්කෙ. මේක හදල මම දැං එකදිගට බොනව...... ඇබ්බැහි වීමක් මේක....❤️❤️❤️❤️......ආදරෙයි ආ......❤️💜️
@niraSrecipes
Жыл бұрын
😊
@amithabuddhika6902
Жыл бұрын
Mage katata kela awa.othana hitiyanam atha dala kano .niyamai. 👍👍❤️❤️❤️
@indranipathirana1197
Жыл бұрын
Oya duwa hamadama wenas wenas desat warga & kama warga apiwa danuwath karanawa kata hadta mama godak adarei hamadama apith akka inna manika ada dawasa kantha dinaya oyata sakthiya dirya labewa suba dawasak 🙏🙏
@niraSrecipes
Жыл бұрын
බුදුසරණයි ඔයාට
@ORASTITCH
3 жыл бұрын
සවු එකම විදියට බිලා එපා වෙලා හිටියේ ☹️ දැන් ඉතින් මේ විදියට හදලා බොන්න පුලුවන් තැන්ක්ස් අක්කෙ රෙසෙපිය ට 😊😊
@niraSrecipes
3 жыл бұрын
ගොඩාක් ස්තූතියි! ඔයාටත් පවුලේ සැමටත් නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!!! දීර්ඝායුශ වේවා!!! ❤️🥰
@nimmijayasinha3900
3 жыл бұрын
👍 හැමදාම කන ජෙලි වෙනසක් 👌 නියමයි .රසයි ...... හැදුවෙ නැහැ ඇස්දෙකෙන් කෑව .අදම හදනව ස්තුතියි ඔබතුමියට නැවතත් අපහා එක්වන්න මෙවැනි වීඩියෝ තුලින් තැන්ස් ❤👍
@niraSrecipes
3 жыл бұрын
ඔයාටත් පවුලේ හැමෝටමත් දීර්ඝායුශ වේවා!!❤️❤️💜
@tharakadjtharu1912
Жыл бұрын
Good n thanks to you change recipe .❤
@nirmala23nirmala54
Жыл бұрын
Harima rasai meka oyata godak pin apita me wage aluth rasa rahas genawata B.s❤
@SampathVlogs
3 жыл бұрын
ගොඩක් වටිනවා හරිම රසවත් ඒ වගේම ගුන සපිරි බොහොම ස්තුති අක්කේ
@niraSrecipes
3 жыл бұрын
ගොඩාක් ස්තූතියි! ඔයාටත් පවුලේ සැමටත් නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!!! දීර්ඝායුශ වේවා!!! ❤️🥰
@IndraniJayasingha-y6g
10 ай бұрын
Good tanks budu sarni❤🎉
@chandraniwijerathna1000
3 жыл бұрын
Godak lassanai aasa hithuna matath hadanna sithala kale gihama hadanawaa.thank you obata❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@niraSrecipes
3 жыл бұрын
ඔයා ඉන්නේ රටකද? කොහේද? ලංකාවට නම් පායනවා නේද? ඔයාට නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!!! දීර්ඝායුශ වේවා!!! ❤️
@chitrangeedesilva9661
3 жыл бұрын
අන්වර්නයෙන්ම මම හෙට හදනවා .thank you
@niraSrecipes
3 жыл бұрын
ඔයාටත් පවුලේ හැමෝටමත් දීර්ඝායුශ වේවා!!❤️❤️💜
@studysmile9792
2 жыл бұрын
මම මේක හැදුවා. ඇත්තටම ගොඩක් රසයි. වීඩියෝ එකේ වගේම ලස්සනට ආවා. හොඳ සුවදකුත් තියෙනවා. මම හැදුවේ චොක්ලට් පවුඩර් දාලා. ඒත් රසට තිබුනා. Thank you nira s 👍😋😋🥰
@niraSrecipes
2 жыл бұрын
දීර්ඝායුශ වේවා!!
@dubaportcontrol2547
Жыл бұрын
Amuthu amuthu kema hadana obata sthuthi
@pushpalatha1183
3 жыл бұрын
Niyamai. Tawath watina vedio ekak. Hamadana hoda prayojanawath dewal aran ena oyata sthuthi. May God bless u nd ur family too.🙏🙏🙏
@niraSrecipes
3 жыл бұрын
බොහොම ස්තූතියි .. ඔයාටත් පවුලේ හැමෝටමත් නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!!! දීර්ඝායුශ ලැබේවා!!! ❤️❤️
@senukasenuka7035
2 жыл бұрын
Man heduwa gatiyatama awa akki thanks mewa apita kiyala dennawata
@niraSrecipes
2 жыл бұрын
ශා නියමයි
@hiranthiepeiris7547
10 ай бұрын
Thanks for the lovely recipe
@tillyscraft2827
3 жыл бұрын
Eka nam godak rasay wage. E wagema agatth gunay. Bohoma sthuthi
@niraSrecipes
3 жыл бұрын
ඔයාට නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!!! දීර්ඝායුශ වේවා!! ❤️
@chameerarangana-mo9cs
Жыл бұрын
Oyata gadak isthuthi mavage resipi gana kiyala denavata
@sumithrasilva4857
3 жыл бұрын
ලොකු දෙයක් දුව අලුත් වී ඩී යෝ එකක් ඔයට ගොඩක් 🙏 ස්තුතියි 🌷🌹🌷👍👍🌷🌹🌷👍👍🌸🌸🌸
@niraSrecipes
3 жыл бұрын
ඔයාටත් පවුලේ හැමෝටමත් දීර්ඝායුශ වේවා!!❤️❤️💜
@inokajayalath9464
3 жыл бұрын
හරිම ෂෝක්. ගොඩාක් ගොඩාක් ස්තුතියි නීරා s. බුදු සරණයි
@niraSrecipes
3 жыл бұрын
ඔයාට නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!! දීර්ඝායුශ වේවා!! ❤️🥰❤️
@mangalarathnayaka4077
2 жыл бұрын
❤❤❤නියමයි nira සුපිරි කෑම හැමදාම අපිට දෙනවට
@niraSrecipes
2 жыл бұрын
බුදුසරණයි
@preethikapathirage506
3 жыл бұрын
Me විදිහට saw හදනවා dakkamai..thanks
@niraSrecipes
3 жыл бұрын
මේ විදිහ මාර රසයි.පොඩි අයට දෙනවා නම් සීනි ප්‍රමාණය වැඩි කරන්න. ඔයාට බුදුසරණයි
@kasuntv208
3 жыл бұрын
Recipie ekanam hondai.Habai udetanam hadaganna baha ehema unoth office yanna wenne ada newei heta.
@niraSrecipes
3 жыл бұрын
නිවාඩුවට තමා 😊 ඔයාටත් පවුලේ හැමෝටමත් දීර්ඝායුශ වේවා!!❤️❤️💜
@isurisamarakkody2233
3 жыл бұрын
Meka harima rasa patai nangi, eth mata tikak pehedili madi mulinma milo mix karanne mona flavor eke jelly packet ehekatada kiyala. 🤔🤔🤔🤔 Mata inne punchi puthala dennek aniwaryenma meka eyalata hadala denawa, thank you nangi 🥰🥰🥰
@niraSrecipes
3 жыл бұрын
ඔයා ගන්න ඕනම ෆ්‍ලේවර් එකක්. මම ගත්තේ ලෙමන් කහ පාට එක.ඒක පොඩ්ඩක් ඇඹුල්.පොඩි අයට නම් සීනි ටිකක් දාන්න.මම දැම්මේ පොඩ්ඩනේ ගොඩාක් ස්තූතියි! ඔයාටත් පවුලේ සැමටත් නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!!! දීර්ඝායුශ වේවා!!! ❤️🥰
@italyamma
3 жыл бұрын
ගොඩාක් වටිනා වීඩියෝවක් . ආසම කෑමක් අලුත් විදියට හදමු. ස්තූතියි .
@niraSrecipes
3 жыл бұрын
බොහොම ස්තූතියි .ඔයාටත් ඔයාගේ පවුලේ සැමටත් නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!!! දීර්ඝායුශ වේවා!! ❤️💜
@chithraadikariadikari359
3 жыл бұрын
Thank you god bless you 👍♥️
@niraSrecipes
3 жыл бұрын
නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!! දීර්ඝායුශ වේවා!! ❤️🥰❤️💓💜😍
@applekadenuwana
3 жыл бұрын
Harima wedagath video ekak
@niraSrecipes
3 жыл бұрын
ගොඩාක් ස්තූතියි! ඔයාටත් පවුලේ සැමටත් නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!!! දීර්ඝායුශ වේවා!!! ❤️🥰
@mojonewslk
Жыл бұрын
මේකට ආස හිතුනා අනේ..
@nilminiperera7336
3 жыл бұрын
Ane hetama hadanna hithenawa. Thanks.
@niraSrecipes
3 жыл бұрын
බොහොම ස්තූතියි .. ඔයාටත් පවුලේ හැමෝටමත් නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!!! දීර්ඝායුශ ලැබේවා!!! ❤️❤️
@cmartkitchen8563
3 жыл бұрын
dakkama asa hitenawa aka nm. math hadalama rasa kynnmko akka 🥰
@niraSrecipes
3 жыл бұрын
thanks naga
@recipesinhala
3 жыл бұрын
Eka dekka nam asa hithuna ❤️
@niraSrecipes
3 жыл бұрын
බොහොම ස්තූතියි .ඔයාටත් ඔයාගේ පවුලේ සැමටත් නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!!! දීර්ඝායුශ වේවා!! ❤️💜
@kalinirihana8952
3 жыл бұрын
Thank you so much !!!! very important viedo ......
@niraSrecipes
3 жыл бұрын
❤️😍
@ssckginawansha5620
3 жыл бұрын
ඔයාගෙ කටහඩ මාරම මාර ලස්සනයි නංගියො
@niraSrecipes
3 жыл бұрын
අනේ ගොඩාක් ස්තූතියි මෙහෙම කිව්වට. ඔයාටත් පවුලේ හැමෝටමත් නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!!! දීර්ඝායුශ ලැබේවා ❤️🥰💜
@Rathini-sCooking22
3 жыл бұрын
Amazing recipe 🤩Looking absolutely delicious and so yummy 🤤 perfect preparation, Thanks for sharing 💖💖💖✅
@niraSrecipes
3 жыл бұрын
❤️❤️❤️🙏
@sudanthabandara835
2 жыл бұрын
Wowww.....thanks you sis😍😍😍😚😚
@niraSrecipes
2 жыл бұрын
❤️
@philomenafernando3362
3 жыл бұрын
Thanks for the great Recipes. . Stay safe and Healthy
@niraSrecipes
3 жыл бұрын
Thanks dr
@marinaroberts1617
3 жыл бұрын
Thank you for sharing this special video. It's always Faluda that We think of having. This is a big change. Must try. I 👍🌹
@niraSrecipes
3 жыл бұрын
Thanks dr .. May God bless you and family !!! Stay healthy ❤️🥰
@ganganinayomika5004
3 жыл бұрын
@@niraSrecipes 37 min riply yawala 😁 ඇහැලියගොඩ😍💕 අපි.❤️I love 🐕 dogs 😍😘 😍🤩😘😍😍 ... im srilanka man .. ඇහැලියගොඩ😍💕 අපි 😘🤪
@dilakshishani65
3 жыл бұрын
අහම්බෙන් channel එක set උනේ..සුපිරී..😍😍
@niraSrecipes
3 жыл бұрын
ස්තූතියි . දීර්ඝායුශ වේවා!!
@rashmiudisha6299
2 жыл бұрын
Jalli ekat onem jalli ekk gnn puwnd dr . Onem patk jali gthm rase wnsk nedd
@niraSrecipes
2 жыл бұрын
Ow onama ekak ganna. Man gaththe lemon , lemon eka poddak ambul rasai
@SheshaganganiWimalatunga
9 ай бұрын
Thanks oyata
@luckydesilva6733
Жыл бұрын
Thank you my Duwa.
@CookwithRoshana
3 жыл бұрын
Alutma widiyakata..godak rasa patai ekanam 💕
@niraSrecipes
3 жыл бұрын
බොහොම ස්තූතියි .ඔයාටත් ඔයාගේ පවුලේ සැමටත් නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!!! දීර්ඝායුශ වේවා!! ❤️💜
@dab443
10 ай бұрын
Are you using jelly or gelatin here? If we use flavoured jelly, it'll taste contrasting with milo, right ?
@niraSrecipes
10 ай бұрын
You can use unflavored gelatin powder 1.5tbsp
@dinujadinuja4582
Жыл бұрын
Pol kiri ekathu karanna berida kori wenuwata akke❤
@niraSrecipes
Жыл бұрын
පුළුවන්
@smartexrest5691
3 жыл бұрын
හදලා බලන්නම් ස්තුතියි
@niraSrecipes
3 жыл бұрын
ඔයාටත් පවුලේ හැමෝටමත් දීර්ඝායුශ වේවා!!❤️❤️💜
@manelyatawara6126
3 жыл бұрын
Kiyala dunnata thank you
@niraSrecipes
3 жыл бұрын
ඔයාට නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!!! දීර්ඝායුශ වේවා!! ❤️
@Srilanka_cricket_fans5721
3 жыл бұрын
වෙනස්ම රෙසිපි නම් ඉතිං nira s තමයි...නියමයි ආා
@niraSrecipes
3 жыл бұрын
බොහොම ස්තූතියි .ඔයාටත් ඔයාගේ පවුලේ සැමටත් නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!!! දීර්ඝායුශ වේවා!! ❤️💜
@samadhirathnayaka4131
2 жыл бұрын
Akko oya aran tyna jely eka mona flavor ekda
@niraSrecipes
2 жыл бұрын
ඕනම එකක් ගන්න
@චාමා-ද6ජ
3 жыл бұрын
Good luck!
@sandyajayasundara9527
3 жыл бұрын
මාත් හදන්න ඕන.රස පාටයි.ස්තූතියි බොහොමත්ම ❤️
@niraSrecipes
3 жыл бұрын
බොහොම ස්තූතියි . ඔයාට දීර්ඝායුශ වේවා!! ❤️🥰😍
@g.s.samarasinghe8597
3 жыл бұрын
Wow...Super 🔥 Camer එකට මූණ පෙන්නලා Videowak karannako...
@niraSrecipes
3 жыл бұрын
හා ❤️ බොහොම ස්තූතියි .ඔයාටත් ඔයාගේ පවුලේ සැමටත් නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!!! දීර්ඝායුශ වේවා!! ❤️💜
@gdgunasekara2916
3 жыл бұрын
Mama meka aniwaren hadanawa😋👌
@niraSrecipes
3 жыл бұрын
Ha ඔයාට දීර්ඝායුශ වේවා!!!❤️
@mercydamyanti3211
2 жыл бұрын
Thank Soo good
@niraSrecipes
2 жыл бұрын
❤️
@arshadulanjali99
Жыл бұрын
mekata apita kematy jelly falever akk gnna puluwan da?
@niraSrecipes
Жыл бұрын
Ow ow
@kusumsamaradiwakara7272
2 жыл бұрын
Thanks nangiyo
@yamunachathurani2637
2 жыл бұрын
Mam at haduwa akki harima rahai 😘😘
@niraSrecipes
2 жыл бұрын
ශා ස්තූතියි . දීර්ඝායුශ වේවා!!!
@rajyabano6852
Жыл бұрын
සවු නොකන අයත් සවු කයි මේ විදියට නම් ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹💗💗💗💗💗ඇත්තටම ගොඩක් රසවත්
@sanujadissanayake
Жыл бұрын
Perfect
@godaya5272
3 жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කා ගොඩක් වටිනා වීඩියෝවක්
@niraSrecipes
3 жыл бұрын
බොහොම ස්තූතියි .ඔයාටත් ඔයාගේ පවුලේ සැමටත් නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!!! දීර්ඝායුශ වේවා!! ❤️💜
@daharabypathum
3 жыл бұрын
Ko ane oyage lassana muuna pennannako.♥️♥️♥️
@niraSrecipes
3 жыл бұрын
හී දීර්ඝායුශ වේවා!!
@niraSrecipes
3 жыл бұрын
සමහර වීඩියෝ වල තියනවා.හැමදාම මූණ පෙන්නන්න බෑ අප්පා. 😀
@lifewithlatha710
3 жыл бұрын
ඇත්තටම ගොඩක් ආස හිතුනා සවු මේ වගේ හදාගන්න
@niraSrecipes
3 жыл бұрын
දීර්ඝායුශ වේවා!!! ❤️
@slcricketlokaya2278
3 жыл бұрын
සුභ දවසක් ජයෙන් ජයම වේවා
@niraSrecipes
3 жыл бұрын
බොහොම ස්තූතියි .ඔයාටත් ඔයාගේ පවුලේ සැමටත් නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!!! දීර්ඝායුශ වේවා!! ❤️💜
@slcricketlokaya2278
3 жыл бұрын
@@niraSrecipes එසේම වේවා තෙරැවන් සරණයි
@thilokaperera5995
3 жыл бұрын
Thank you 👍👍👍👍
@niraSrecipes
3 жыл бұрын
ඔයාට නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!!! දීර්ඝායුශ වේවා!! ❤️
@nimanthiweronika6824
2 жыл бұрын
බොහොම ස්තුතියි
@niraSrecipes
2 жыл бұрын
❤️
@gerarddavid4207
Жыл бұрын
Fresh milk වෙනුවට පොල්කිරි එකතු කරලා හදන්න බැරිද.
@niraSrecipes
Жыл бұрын
පුළුවනි
@Egodapitiya
3 жыл бұрын
Mailo kiyanne wasa ne minissunta hoda dewal kanna bonna upsdes denna
@niraSrecipes
3 жыл бұрын
මයිලෝ වස කියලා හිතන අයට මම හදුන්වා දුන්නා කොකෝවා පවුඩර් දාන්න. ඉතින් වීඩියෝ එක සම්පූර්ණ ඇහුවා නම් ඔයාට ඒක ඇහෙන්න ඇති. බොහොම ස්තූතියි . ඔයාට දීර්ඝායුශ වේවා!!
@nissanga7467
3 жыл бұрын
Aniwaryenma hadanawa dear.
@niraSrecipes
3 жыл бұрын
ඔයාටත් පවුලේ හැමෝටමත් දීර්ඝායුශ වේවා!!❤️❤️💜
@මංජු-ජ7ඬ
3 жыл бұрын
බුදු සරනයි සුදු මැණික ඔයාට
@niraSrecipes
3 жыл бұрын
ගොඩාක් ස්තූතියි .ඔයාට දීර්ඝායුශ වේවා!! ❤️
@andydh9737
Жыл бұрын
Can you put the English Text on the Video showing the Ingredients & Quantities used as it will be useful for anyone. Thanks.
@niraSrecipes
Жыл бұрын
Sure, you will find subtitles on my new video.
@l.s.s.fenandoshalanifernan9389
3 жыл бұрын
එක නම් මරු.
@niraSrecipes
3 жыл бұрын
ගොඩාක් ස්තූතියි! ඔයාටත් පවුලේ සැමටත් නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!!! දීර්ඝායුශ වේවා!!! ❤️🥰
@gayathri1037
3 жыл бұрын
ආසම ජාති තුනක එකතුවක් ෴ රහට ඇති 😘🤗
@niraSrecipes
3 жыл бұрын
❤️
@Madu23323
3 жыл бұрын
Jelly kynne monada jelatinda, cocoa powderda chocolate power kynne
@niraSrecipes
3 жыл бұрын
ඔව් කොකෝවා පවුඩර් චොකලට් පවුඩර් දෙකම එකයි. ඕනම ජෙලි වර්ගයක් ගන්න
@srrajapaksha3006
3 жыл бұрын
ගොඩක් වටිනවා
@niraSrecipes
3 жыл бұрын
ගොඩාක් ස්තූතියි . දීර්ඝායුශ වේවා!!! ❤️
@nelkaperera1093
3 жыл бұрын
Maru_supiri_thannmko_👍👍👍👍 👌👌👌👌🌹🌺💐🌹🌺💐✋✋✋
@niraSrecipes
3 жыл бұрын
ඔයාටත් පවුලේ හැමෝටමත් දීර්ඝායුශ වේවා!!❤️❤️💜
@SLlifetimeKitchen
3 жыл бұрын
නියමයි බොහොම ස්තූතියි
@niraSrecipes
3 жыл бұрын
බොහොම ස්තූතියි .. ඔයාටත් පවුලේ හැමෝටමත් නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!!! දීර්ඝායුශ ලැබේවා!!! ❤️❤️
@apelakbima4755
3 жыл бұрын
Good voices fans fans tank good for voices voices voices
@nelkasamarasingha1947
3 жыл бұрын
මමත් හදන්න ඕනි
@niraSrecipes
3 жыл бұрын
නිරෝගී වේවා!!! දීර්ඝායුශ වේවා!!! 💜
@chandrakalubowila9469
3 жыл бұрын
Mis mekata kiri nethuwa polkiri hoda nedda
@niraSrecipes
3 жыл бұрын
Ow pol kiri th puluwani Budusaranai
@kusumkuwait3434
3 жыл бұрын
Onama jeliekak danna puluwanda
@niraSrecipes
3 жыл бұрын
ඔව් ඔව් ඕනම ෆ්ල්‍රෙවර් එකක්
@daharabypathum
3 жыл бұрын
Kata hurathalee oyage nama ♥️♥️♥️
@maduthilakarathna4268
Жыл бұрын
අක්කි චොක්ලට් පවුඩර් එක දිය කර ගත්තට පස්සේ දාන්නේ ජෙලිද? ජෙලටින් ද?
@niraSrecipes
Жыл бұрын
Jelly
@sdsaskia7188
3 жыл бұрын
සෞදි . සවු. බොන්න. සිතුනා දන් සිතලයි පසු ව. හදමු. ඔයාට. ගොඩක් ස්තුතියි
@niraSrecipes
3 жыл бұрын
අනේ ගොඩාක් ස්තූතියි .ඔයාට නිදුක් නීරෝගී ජීවිතයක් වේවා.!! දීර්ඝායුශ වේවා!! ❤️💜💓🥰😍
@gangalakshani870
3 жыл бұрын
Thanks lot
@niraSrecipes
3 жыл бұрын
ගොඩාක් ස්තූතියි! ඔයාටත් පවුලේ සැමටත් නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!!! දීර්ඝායුශ වේවා!!! ❤️🥰
@amithabuddhika6902
Жыл бұрын
❤️👍👍👍👍👍🙋oya shok. Man wage perethiyo ennawanam laik danna goda godak ,,👍👍💋😜
@niraSrecipes
Жыл бұрын
❤️❤️
@walanda_kitchen
2 жыл бұрын
Jrelly mona wargayada danne
@niraSrecipes
2 жыл бұрын
කැමති එකක් ගන්න. ඔයා ආසා දෙයක්
@nermalignermalig8222
2 жыл бұрын
Api like kla comment kla subscribe kla.apita oyage videos awanna
@niraSrecipes
2 жыл бұрын
බුදුසරණයි ඔයාට
@adtele2965
3 жыл бұрын
With milo what is the flsvor of jelly pkt you usef?????
@niraSrecipes
3 жыл бұрын
Any flavor
@lifewithlatha710
3 жыл бұрын
ඔයාටත් ගොඩක් ස්තුතියි
@niraSrecipes
3 жыл бұрын
දීර්ඝායුශ වේවා!!! ❤️
@IduwaXboy-di8kj
Жыл бұрын
ඔයා මයිලෝ එකට දැම්මේ මොන ෆ්ලේවර් එකේ ජෙලිද❤
@niraSrecipes
Жыл бұрын
ලෙමන් හෝ ඔරේන්ජ් දා ගන්න
@niraSrecipes
Жыл бұрын
ජෙලටින් පැකට් එකක් ගත්තාත් ලාබයි
@niroshikadamayanthi8611
4 ай бұрын
@@niraSrecipes man abul rasata asa nene. istoberiy eka ganna berida
@nelkasamarasingha1947
3 жыл бұрын
හැමදාම අලුත් එකක් අරන් එන්න බුදු සරණයි
@niraSrecipes
3 жыл бұрын
නිරෝගී වේවා!!! දීර්ඝායුශ වේවා!!! 💜
@thehungrysrilankanwonder3726
3 жыл бұрын
නියමයි අනේ ඒකනම්
@niraSrecipes
3 жыл бұрын
බොහොම ස්තූතියි .ඔයාටත් ඔයාගේ පවුලේ සැමටත් නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!!! දීර්ඝායුශ වේවා!! ❤️💜
@Sandramarylily
3 жыл бұрын
සව් මෙහෙම හදනවා දැකලම නෑ රස පාට යි 👌
@niraSrecipes
3 жыл бұрын
ගොඩාක් ස්තූතියි! ඔයාටත් පවුලේ සැමටත් නිදුක් නීරෝගී ජීවිතයක් වේවා!!! දීර්ඝායුශ වේවා!!! ❤️🥰
@bagyawickramarathna3002
2 жыл бұрын
ස්තුති
7:33
මේකනම් පුදුම රසක් තිබහට සුපිරියක් ඇඟ නිවන ඔසුවක් Summer drink Sago and Jelly Drink by Kusala Simple
Kusala's Simple Life
Рет қаралды 206 М.
16:40
ගිනි රස්නෙට ඇඟ නිවෙන්න සව් හදලා බොන්න ක්‍රම දෙකක් | custard sago sharbat | custerd jelly desserts
nira S
Рет қаралды 51 М.
00:57
Little Coco was manipulated, and the kind-hearted Harley Quinn saved everyone #Joker #HarleyQuinn
超人夫妇
Рет қаралды 60 МЛН
00:19
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
THẾ GIỚI 24H
Рет қаралды 10 МЛН
00:28
Une nouvelle voiture pour Noël 🥹
Nicocapone
Рет қаралды 9 МЛН
00:26
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
Los Wagners
Рет қаралды 15 МЛН
4:43
කවුද හිතුවේ මෙච්චර ලේසියෙන් ජුජුබ්ස් හදන්න පුළුවන් කියලා අමුද්‍රව්‍ය 2යි විනාඩි 10 යි jujubes recipe
M.R kitchen
Рет қаралды 2 МЛН
7:10
මේකනම් පුදුම රසක් කාලම බලන්න ඕනි රස Sago Jelly Desert / Desert recipe from Kusala's Simple Life
Kusala's Simple Life
Рет қаралды 129 М.
6:08
ජෙලි පැකටි එකයි පොල්කිරි කෝප්පයක් එකතු කරලා රසම රස පුඩින් එකක් හදමු/jelly pudin sinhala
Doni kitchen
Рет қаралды 653 М.
5:34
බත් කාලා කන්න හිතුන ගමන් හදන්න පුළුවන් අතුරුපසක්😍 | athurupasa recipe sinhala | simple dessart
My Easy Recipe
Рет қаралды 2,5 МЛН
12:54
පැණි බේරෙන සව් කන්ජි කමු ☺️| ඇග නිවන බෙහෙත | saw kanji | sago drink |how to make sago
Ridma Pilapitiya
Рет қаралды 121 М.
8:18
බත් කාලා කන්න මේ විදිහට සව් හැදුවොත් හැමදාම හදයි | custard sago sharbat | custerd jelly desserts
nira S
Рет қаралды 802 М.
5:26
Turn 2 Eggs Into Fluffy Japanese Soufflé Pancakes!
CookingAtHome
Рет қаралды 2,9 МЛН
8:21
මේක නම් පුදුම රසක් මං කාපු රසම චොකලට් අයිස් ක්‍රීම් එක මයිලෝ අයිස්ක්‍රීම් Milo recipe Kusal 4K Video
Kusala's Simple Life
Рет қаралды 67 М.
7:52
සුපිරිම රසට දොදොල් කිලෝ 4ක් හැදුව විදිය Dodol recipe From Kusala's Simple Life 😍
Kusala's Simple Life
Рет қаралды 32 М.
3:08
✔මේක හදන්න මාර ලේසියි අමුද්‍රව්‍ය 3යි විනාඩි 10 යි|jelly sago dessert| sago drink
M.R kitchen
Рет қаралды 699 М.
00:57
Little Coco was manipulated, and the kind-hearted Harley Quinn saved everyone #Joker #HarleyQuinn
超人夫妇
Рет қаралды 60 МЛН