Minisa Suwandai Mala Se (මිනිසා සුවඳයි මල සේ ) - Sunil Edirisinghe, Kumaradasa Saputhantri |Original

  Рет қаралды 904,981

Dr. Rohana Weerasinghe Official

Dr. Rohana Weerasinghe Official

Күн бұрын

Пікірлер: 455
@Maximum-w3g
@Maximum-w3g 2 жыл бұрын
මෙවිව සිංදුද අනාවැකි ද මොනවද හිතාගන්න බෑ, කිසිදා නොමියෙන වචන
@supunshiroshan5019
@supunshiroshan5019 Жыл бұрын
උදේට ඉස්කෝලේ යනකොට මේ සින්දුව ඇහුනේ දැන් අහනකොට පරන පාසල් කාලය matak වෙනවා හරිම දුකයි
@Mix_01_music
@Mix_01_music 2 жыл бұрын
පරවී වැටිලා ඒ හිරුමල මේ දෙරනේ 😥😥😥😥😢දැන් සිංදුව ඇත්තක් වේලා.......
@ChandrikaKumari-d5f
@ChandrikaKumari-d5f 8 ай бұрын
😢
@sitharaeranda1030
@sitharaeranda1030 3 жыл бұрын
මෙ වගෙ පද රචකයන් වගෙම ගායකයන් ද තවතවත් පහල වෙවා....
@pradeepmedia25
@pradeepmedia25 3 жыл бұрын
අපිත් ආයේ ආවා මාස්ටර්ගේ ගීත ආහන්න බුදුසරණයි 🙏🙏🙏🙏😍💜️
@ChandrikaKumari-d5f
@ChandrikaKumari-d5f 8 ай бұрын
👍
@tharangisenarath4269
@tharangisenarath4269 3 жыл бұрын
පරවී වැටිලා ඒ හිරු මල මේ දෙරණේ .. පිරිපුන් ගීතයක් ... වචනයෙන් විස්තර කළ නොහැකි..❤️🙏
@arunkumara6841
@arunkumara6841 2 жыл бұрын
Regards 😃😃
@skyasapala723
@skyasapala723 2 жыл бұрын
Ow
@lithiraherath2307
@lithiraherath2307 Жыл бұрын
ඉස්සෙල්ලම ඇහුනේ 2 වසරේ ඉද්දී ඉස්කෝලෙ උදේ රැස්වීමට කලින් දාන සිංදුවලින්. දැන් වයස 22ක්. අදටත් මේ සිංදුව අහද්දී පලවෙන පාර අහද්දී දැනුන හැගීමම දැනෙනවා.♥️*සියවස් ගණනාවක් ගියත් මිය නොයන ගීතයක්!❤️‍🔥
@niroshan5249
@niroshan5249 Жыл бұрын
Mata mulinma ahanna labune 1991 di ho dekedi,eda idan adawenakam mage hithe anka eke sinduwa
@kulasenamudiyanse9688
@kulasenamudiyanse9688 Жыл бұрын
Ow ban
@malkabinagedera3237
@malkabinagedera3237 4 ай бұрын
Very beautiful 😊😊😊😊❤😊❤❤❤❤❤
@shehanmax2956
@shehanmax2956 2 жыл бұрын
සමහරක් ගීත තියනවා ගීතය පිරිමි කටහඬකින් ගායනා කරද්දී හදවතට දැනෙනවා වැඩියි..⁣මේ ගායනය සුපිරි
@WijenayakaKrishantha
@WijenayakaKrishantha Жыл бұрын
ඔව්
@-janahanda467
@-janahanda467 2 жыл бұрын
මෙම ගීතය තුළින් ලෝකයේ මිනිස්සුන් බල අරගලය උදෙසාමිනිසත්කම පාවාදී කටයුතු කරන ආකාරය මැනවින් විද්‍යාමාන වන ගීතයක්
@duminduishan5293
@duminduishan5293 2 жыл бұрын
Therune ne
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
අපි ආදරේ කරන ගීතයක් ❤️🙏
@sanukedirisuriya148
@sanukedirisuriya148 3 жыл бұрын
සුභාවිත සංගීතයේ මීළඟ බලාපොරොත්තුව🤗🤗
@gihanumayanga
@gihanumayanga 4 ай бұрын
@nisanthakuma4450
@nisanthakuma4450 10 ай бұрын
Marama Lassani ❤
@janakasamantha4881
@janakasamantha4881 3 жыл бұрын
මේකෙන් අපිට ලොකු ආදර්ශයක් ගන්නත් පුලුවන් මේ ගීතය හරිම ලස්සනයි
@chamindaabesiri4340
@chamindaabesiri4340 3 жыл бұрын
Lassanai
@yasasminimthara1429
@yasasminimthara1429 3 жыл бұрын
අනේ හොඳයි
@yasasminimthara1429
@yasasminimthara1429 3 жыл бұрын
මම මාස්ටර්ට හරිම ආදරෙයි. 💜💜
@sunilbandara3059
@sunilbandara3059 2 жыл бұрын
අවුරුදු 100 ක් ගියත් මේ ජනප්‍රිය ගීතය හැමෝම බලයි
@_rehansath8351
@_rehansath8351 3 жыл бұрын
ඔබ අමරණීය කටහඬක් හිමි ගාන්ධර්වයෙක්
@vishmikaushika2159
@vishmikaushika2159 3 жыл бұрын
eek nm aththa
@_rehansath8351
@_rehansath8351 3 жыл бұрын
@@inokaranasinha5072 මේක කටින් නෙමෙයි දැම්මේ අතින් 🤣🤣
@disaldassanayake4709
@disaldassanayake4709 3 жыл бұрын
කුමාරදාස සපුතන්ත්‍රී ශූරීන්ගෙ පදවැල්❤️ හැමදාම ආදරේ කරන සුනිල් එදිරිසිංහයන්ගෙ හඬ❤️ රෝහණ වීරසිංහයන්ගෙ අමරණීය තනුව❤️ පරිපූර්ණ සුසංයෝගයක්🔥 මිනිහෙක් වෙලා ඉපදුනේ ඇයි කියල මතක් කරවන ගීතයක්🙏.....
@ireshag294
@ireshag294 3 жыл бұрын
🌎
@dilanchathuranga3007
@dilanchathuranga3007 3 жыл бұрын
ඔව් ඒක ඇත්ත.
@සසිදු-ඨ4ස
@සසිදු-ඨ4ස 3 жыл бұрын
🌏🌍🌎
@සසිදු-ඨ4ස
@සසිදු-ඨ4ස 3 жыл бұрын
Eka aththa
@vishmikaushika2159
@vishmikaushika2159 3 жыл бұрын
Hmm......
@sandunchamara3139
@sandunchamara3139 3 ай бұрын
ඇත්තටම මේ සින්දුව අහද්දී හිතට මාරම දුකක් දැනෙන්නේ මේ සින්දුව ලියපු පදරචකයාට සියක් ආයු ලැබෙන්න ඕනී තව තවත් මෙවැනි නිර්මාණ කරන්න මේක අහද්දී ඇස් වලට කදුලු එන්නේ මටත් නොදැනීම 😢😢😢
@slimsheydy8850
@slimsheydy8850 2 жыл бұрын
ඇදේ නිදාගෙන හොදට මේ සින්දුවට ඇහුම්කන් දෙනකොට අමුතුම දුකක් ,දැනෙනව , අපි මේලෝකෙට එන්නෙ හෙලුවෙන් ,යන්නෙ හිස් අතින් තනිවම, ඒ ජීවත්වෙලා ඉන්න කෙටි කාලෙදි ඉගනගෙන ඉහලට යන්න හදනව,ලොකු තැංවලින් සල්ලිකාර පවුලකින් කසාද බැදගන්ක හදනව ,දෑවැදි හොයනව, ඉඩකඩම්,දේපල ලොකු ලොකු වාහන යානා ගන්න හදනව ත⁣රගෙට ලොකුකම වත්කම පෙන්නන්න තට්ටුපිට තට්ටු ගෙවල් ගන්නව ගෙවල් හදනව, බිම් අගලක් එහෙ මෙහෙ උනාම අල්ලපු ගෙදර මනුස්සය එක්ක ගහගන්නව,මරාගන්නව, ලමයි හදනව ,එයාලව ලොකු ලොකු ඉස්කෝල වලට දානව ,ඉහල රස්සාවක් කරනව කියල උජාැරු කම් පෙන්වමින් නැති බැරි මනුස්සයගෙ රැකියාවට අපහාස කරමින් හරි ඉහලින් උදම් අනනව අවසානෙදි වයසට ගිහිං හිස් අතින්ම මැරිල යනව....ඇත්තටම අපි ඇයි මේ තරම් තන්හා? ඇයි මේ තරම් ලෝබ? තවමත් ඇයි අපිට ජීවිතේ කියන දේ තේරුම්ගන්න බැරි,?තේරුම් ගන්න උත්සාහ නොකරන්නෙ? මැරෙන බව දැන දැන ත් හැමදාම ජීවත්වෙන්න ආව වගේ හැසිරෙන මිනිස්සුන්ට මේ සින්දුවෙන්වත් ජීවිතය වැටහේවා!!!!
@deepthinissansala6159
@deepthinissansala6159 Жыл бұрын
💯
@roshansilva9126
@roshansilva9126 11 ай бұрын
ඔහොම දාපු ඔයාටත් ඔය දේන් ගැලවෙන්න බෑ.
@LasanaSiri-u6o
@LasanaSiri-u6o 2 ай бұрын
ඔබගේ කතාව සහතික ඇත්ත වචනයේ පරිසමාප්තියෙන්ම ඒක තමයි හරිම පැහැදිලි කතාව තේරුම් ගන්න අමාරුයි තාම අපිට
@KumburegedaraKalyanawathi
@KumburegedaraKalyanawathi 9 күн бұрын
❤❤❤මමත් යුනිව සිටි නොගියට සමාජයෙන් ඩිග්රි !!!7!!! ගහපු හොද ගොවිරජෙක්ගේ ⁣පරපුරේ සිංහයෙක් තමා.☠️🔴🔴🔴🔴🔴🔴🔴☠️🔥🔥🔥🔥🔥🔥🔥☠️🌞👊👌🤛💪✌️👍💯💯💯🎼🎼🎼🙋‍♂️💖💖💖💖
@nisalikaushika5134
@nisalikaushika5134 17 күн бұрын
මේ වගේ සිංදු භාවනාවක් ❤❤❤❤ ඒත් ඒවා රස විදින්න දන්නේ 2000 ට කලින් ඉපදුන අය විතරයි
@calistafernando1713
@calistafernando1713 3 жыл бұрын
අරුතවත් ගීයක් සේම ගායනයද ඉතාමමිහිරියි සවන්දෙන්න සවන්දෙන්න ආසයි හිතට ලොකූ සතුටක් ඔබතුමාට පින් 👍💕💕💕
@Ceylonherbsmarket
@Ceylonherbsmarket Жыл бұрын
කිසිදා පරණ නොවන අහන්න අහන්න ආසා හිතෙන ආදර්ශමත් සිංදු..❤❤❤
@Thiviru_premarathne
@Thiviru_premarathne 2 жыл бұрын
මේ දවස්වල ට ගැළපෙනම සිංදුව
@Noname-p3s4z
@Noname-p3s4z 3 жыл бұрын
ලස්සන කවියක්
@isuruvolgssl4963
@isuruvolgssl4963 2 жыл бұрын
හරිමලස්සනයි
@Isuru_ashen
@Isuru_ashen 3 жыл бұрын
One of the best songs I heard.how meaningfull lyrics.
@kirisaman-s7h
@kirisaman-s7h 6 ай бұрын
මම නම් කැමැති ම සින්දුවක් සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Pinidisehansa
@Pinidisehansa 3 жыл бұрын
හරිම ලස්සන යි
@wasanthajauakodi4206
@wasanthajauakodi4206 3 жыл бұрын
හරිම ලස්සන සින්දුවක්.
@inokajayasundara8593
@inokajayasundara8593 3 жыл бұрын
මගේ ගුරුවරයා බදු සරනයි සර් ගිතය ලස්සණයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@harshbeats666
@harshbeats666 2 жыл бұрын
ගුරුවරයට විතරක් නෙමෙයි අපිටත් බදු සරනයි දැන් 😢😢😢
@NewTcl-s2i
@NewTcl-s2i 5 ай бұрын
බදු සරණයි නෙවෙයි. බුදු සරනයි
@PrabahathPushpakunara-mf8up
@PrabahathPushpakunara-mf8up Жыл бұрын
ඇත්තටම විශිෂ්ඨයි ...
@sinhalasoong
@sinhalasoong Жыл бұрын
Yes
@DisnaManel-f8l
@DisnaManel-f8l 19 күн бұрын
සූපිරි සර් ❤❤❤❤ 🎸 🎸 🎸 🎸 🎸 🎸 🎸 🎸
@sunethekanayaka5941
@sunethekanayaka5941 Ай бұрын
සදා නොමියෙන ගීත හදවතෙහි ගීත ❤🙏❤
@ksnbedirisooriya5352
@ksnbedirisooriya5352 3 жыл бұрын
කැමතිම සිංදුවක්.. සශ්‍රිකා ආය අවුස්සලා ගත්තනෙ..💙🙏
@_s_l
@_s_l 3 жыл бұрын
Eken thamai meka ahanna awe😂
@luckmalsurendra9493
@luckmalsurendra9493 3 жыл бұрын
Siraawatama
@MalkanthiInoka-p4e
@MalkanthiInoka-p4e 4 ай бұрын
Lassanai❤❤❤❤❤❤❤
@SamadhiGranite
@SamadhiGranite Жыл бұрын
බුදුසරණයි, ලස්සනයි ගොඩක් ❤❤
@minodfernando
@minodfernando 3 жыл бұрын
ඔබතුමා තැණූ එක් අමරණීය ගීතයක්!🙏🙏🙏❤️❤️❤️
@anushasenarathne9765
@anushasenarathne9765 3 жыл бұрын
Pp
@Music-47y
@Music-47y 3 жыл бұрын
Ou
@jeewandinesh1337
@jeewandinesh1337 3 жыл бұрын
හාමෙඩ🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂📻📻🎉️🎉️😉🎂🎂🎉️🎂🎉️
@RenukaKumari-m7v
@RenukaKumari-m7v 4 ай бұрын
ලස්සන ගිතයක්🎀🎀🎀
@darshikumarasinghe3945
@darshikumarasinghe3945 3 ай бұрын
Mama mee sinduwata godak asai ❤❤❤❤
@wasanthajauakodi4206
@wasanthajauakodi4206 3 жыл бұрын
හරිම ලස්සනයි
@Armyblink-xp7rn
@Armyblink-xp7rn 2 жыл бұрын
ෂා මන් මේ සින්දුවට හරිම ආසයි
@sunethekanayaka4070
@sunethekanayaka4070 Жыл бұрын
ආදරෙයි ඔබ තුමාට මුලු හදවතින්ම බුදු සරණයි දිර්ඝායු වේවා හදවතේ ගීත❤❤❤❤❤
@sumuduruvandika398
@sumuduruvandika398 Жыл бұрын
හොද සින් දුවක්❤
@ilovemaddiee
@ilovemaddiee 2 жыл бұрын
ශශ්‍රිකාත් ලස්සනට කියනවා. එක අමුතුම ලස්සනක්
@asankakumara5053
@asankakumara5053 Жыл бұрын
Me sindu ahanakota thamai hiththata sathutak danenne ❤
@HarshaniSachintha
@HarshaniSachintha 4 ай бұрын
ලස්සනයි සින්දු ව❤❤😮😮
@malkabinagedera3237
@malkabinagedera3237 4 ай бұрын
😊😊😊😊😊😊😊 very beautiful 😊❤Iike
@dianarishomali9803
@dianarishomali9803 3 ай бұрын
Mara lassnai
@niroshanishanthi4240
@niroshanishanthi4240 3 жыл бұрын
මම ආසම සිංදුව
@gamingdcyt5474
@gamingdcyt5474 29 күн бұрын
ලස්සනයි 😢😢😢😢😢😢
@sunethekanayaka4070
@sunethekanayaka4070 Жыл бұрын
අනිවාර්යෙන්ම ඔබ හරි මුලු හදවතින්ම ❤❤❤❤
@jaliyajayawardana1809
@jaliyajayawardana1809 2 жыл бұрын
මාරම ලස්සන සින්දුවක් හිතට වදින 😘❤️
@chamindakumara4802
@chamindakumara4802 3 жыл бұрын
ලස්සනයි 👍👍
@kasunudara4824
@kasunudara4824 2 ай бұрын
සඳකඩපහන කියල show එකකදි මේක ඇහුවෙ මුලින්ම 1993 මම එතකොට එක වසරෙ.හම්බන්තොට මහානාග මන්දිරයෙ ඒ show එක තිබුනෙ.සුනිල් එදිරිසිංහයන් ගෙ හඬින් එදා අහපු දවසෙ දැනුනු ඒ බර හැඟීම වසර 31 කට පස්සෙ අදත් මගෙ හිතට දැනෙනව.මැලවී යන ඒ ජීවිත මල් 😢😢😢
@milansilva000
@milansilva000 5 ай бұрын
2050 අහන සෙට් එක මේකට ලයික් එකක් දාගෙන යන්න
@physics-iy2uj
@physics-iy2uj 5 ай бұрын
😄
@KumaraCinemaShop31
@KumaraCinemaShop31 4 ай бұрын
කාල තරණය කරලද ආවේ😂
@KumaraCinemaShop31
@KumaraCinemaShop31 4 ай бұрын
ජීවතුන් අතර හිටියොත් 2050 දීත් ඇවිල්ලා අහනවා❤🥺👍
@NIHALHATHURUSINGHA
@NIHALHATHURUSINGHA 2 ай бұрын
Wisharada sunil edirisinha master🎉🎉🎉🎉🎉
@sadeeshridma7439
@sadeeshridma7439 3 жыл бұрын
Lassanai ❤️‍🔥❤️‍🔥
@senulrskmitha826
@senulrskmitha826 Жыл бұрын
ලස්සන කට හඩක්.
@shehankavinda7310
@shehankavinda7310 3 жыл бұрын
Hari ma lassana adarshamath geethayak.
@Lakshan1234-w2y
@Lakshan1234-w2y 3 ай бұрын
ශශ්‍රිකා කියද්දි මරු
@user-zv6mz
@user-zv6mz 2 ай бұрын
Ane puduma lassnak 💘❣️✨️
@tanudiusharamajuwanagamage7457
@tanudiusharamajuwanagamage7457 2 жыл бұрын
මිනිසා සුවඳ යි මල සේ නුවණින් එළිය යි
@rohanarathnayaka9534
@rohanarathnayaka9534 Жыл бұрын
ඒක ඇත්ත තමයි
@savinethmi7408
@savinethmi7408 2 ай бұрын
අනාවැකි මේවා ❤
@priyanthikumari4910
@priyanthikumari4910 2 жыл бұрын
Sinduwa lassanai
@niranjangihan534
@niranjangihan534 3 жыл бұрын
Ft
@ceylonroo
@ceylonroo Жыл бұрын
ආසම සින්දුවක් ❤❤❤❤❤❤❤
@hasankajayasundara23
@hasankajayasundara23 10 ай бұрын
දෙයියො ,බුදුන් දැක්ක වගේ තමා අපේ සුනිල් එදිරිසිංහ සර් ගෙ සින්දුවක් අහනවා කියන්නේ .❤❤❤❤
@nilukadamayanthi5712
@nilukadamayanthi5712 3 жыл бұрын
ලස්සනයි 🥰
@KumaraCinemaShop31
@KumaraCinemaShop31 4 ай бұрын
2080 අහන උන් ලයික් එකක් දාපල්ලා ❤👍
@naveenkaushal3434
@naveenkaushal3434 29 күн бұрын
Im here
@chamilasanja6280
@chamilasanja6280 Жыл бұрын
ආදර්ශවත් ගීතයක්.දීර්ඝායුෂ ඔබතුමාට.
@nadunthathsara360
@nadunthathsara360 3 жыл бұрын
ලස්සන යි
@sadeeshridma7439
@sadeeshridma7439 3 жыл бұрын
👎
@janithherath8409
@janithherath8409 3 жыл бұрын
Beautiful meaningful songs💖
@Thathsaramaheedi
@Thathsaramaheedi 2 жыл бұрын
Lassanai
@NathanYT-r2q
@NathanYT-r2q 2 жыл бұрын
Lassanama sinduwak
@manjulajayakody6542
@manjulajayakody6542 2 ай бұрын
WoW
@DammikaChandralatha-x7d
@DammikaChandralatha-x7d 3 ай бұрын
උස්සනයි❤🎉
@tanidunimsara1672
@tanidunimsara1672 3 жыл бұрын
Lassanai fafect
@nimalidesilva8234
@nimalidesilva8234 4 ай бұрын
ලස්සන ගීත ❤🎉
@indikaprasad6178
@indikaprasad6178 3 жыл бұрын
ලස්සනයි සින්දුව
@cloudhaze2967
@cloudhaze2967 3 жыл бұрын
my favourite song 😍
@KumuduHandapangoda
@KumuduHandapangoda 7 ай бұрын
අමරනීය ගිතයක්
@NelumNishantha
@NelumNishantha 4 ай бұрын
බුදු අම්මේ ලස්සන❤😘🥰😍🤩
@srimalkarunarathne
@srimalkarunarathne 2 жыл бұрын
දහසින් miyenaa සටනින් ...අගලේ හිමිකම් සොයමින්...
@KumburegedaraKalyanawathi
@KumburegedaraKalyanawathi 24 күн бұрын
❤❤❤දහසෙන් මියගියත් මව්බිමට ආදරය කරන මිනිසා යලි මේ පින්බිමේම උපදිනවා...🔴🔴🔴🔴🔴🔴🔴☠️🔥🔥🔥🔥🔥🔥🔥☠️😎🌞👊👌👍🙋‍♂️
@osandapansilu4150
@osandapansilu4150 2 жыл бұрын
අසයි ගොඩක්
@bvperera1781
@bvperera1781 9 ай бұрын
අපෙ ❤❤
@oshanvirajithasumanasena0610
@oshanvirajithasumanasena0610 3 жыл бұрын
හදවතට දැනෙන ගීතයක්..❤️❤️❤️
@NilukaPrasadini
@NilukaPrasadini 4 ай бұрын
මරු❤😊🎉
@creativeailk9462
@creativeailk9462 Жыл бұрын
මිනිසා සුවඳයි මල සේ නුවණින් එළියයි හිරු සේ පරවී වැටිලා ඒ හිරු මල මේ දෙරණේ පොළවේ උරුමේ කියමින් බිලිදී විහිගුම් ගුණදම් දහසිත් මියෙනා සටතිත් අඟලේ හිමිකම් සොයමින් ලොව නහවා සෝ කඳුලින් සැනහේ ජය පැන් පුරමින් මිනිසා සුවඳයි... උණු ලේ විෂ වී සිරුරේ ඉසුරන් ගැටෙනා අතරේ ගිති මල් පිපිලා අහසේ ඇවිලේ ගිනි දැල් සයුරේ සා පවසින් ඉකි බිඳිතා සුසුමෙත් යදියත් හෙලතා මිනිසා සුවඳයි
@MuthulDineth
@MuthulDineth 7 ай бұрын
❤❤❤
@JayaniDulanjani
@JayaniDulanjani 13 күн бұрын
❤❤❤❤❤❤❤I love you djleo
@satheeshshanmuganathan7414
@satheeshshanmuganathan7414 3 ай бұрын
Excellent song and great singer, its both matching superb👌❤
@Abhan-w3n
@Abhan-w3n 3 ай бұрын
අතිවිශ්ට නිර්මාණයක් ❤❤❤❤❤
@ConfusedDimSum-ne8gg
@ConfusedDimSum-ne8gg 5 ай бұрын
Godak lassanai ❤♥️😇😇🙂
@tharangadhilhani5382
@tharangadhilhani5382 5 ай бұрын
යෙහන් අය්යෙ ඔය ගොඩාක් ලස්ස නයි ❤❤ඔයට හැපි බර්තෙ❤💘🌹💞💜️🎉
@shimalkawick6598
@shimalkawick6598 3 жыл бұрын
Love this ❤️❤️
@lionart2020
@lionart2020 3 жыл бұрын
පොඩි ගෑනු ලමය කියනව දැකල ආයෙ ආව 😍😍
@vithanagenilani8436
@vithanagenilani8436 3 жыл бұрын
🙋🙋🙋🙋🙋
@kaveeshamiyuranga8
@kaveeshamiyuranga8 3 жыл бұрын
🤚
@sampathkumara5823
@sampathkumara5823 3 жыл бұрын
Me too
@jeewandinesh1337
@jeewandinesh1337 3 жыл бұрын
ටඅවෙ
@chmindaniroshana5315
@chmindaniroshana5315 3 жыл бұрын
ඇත්තමයි
@kehanhansana-x
@kehanhansana-x 3 ай бұрын
aththatama lassanai.mama asama sinduwak. 😘😎
@JagathJagath-d2t
@JagathJagath-d2t 11 ай бұрын
Harima lassanai hamoma godak ASA sinduvak😊😊😊
@lakshanisilwa3917
@lakshanisilwa3917 6 ай бұрын
😢😢😢😢😢😢😢 May siduve aththa in vela inne dan😢😢😢😢❤
@malanihemachandra8073
@malanihemachandra8073 8 ай бұрын
Meweni lassana sindu ahanna salasana obata thunuruwan saranai .👌👌👌🙏🙏🙏🙏❤❤❤❤
@chamindaprasanna3709
@chamindaprasanna3709 7 ай бұрын
Lassanayi
@prarthanajayaweera5886
@prarthanajayaweera5886 2 жыл бұрын
Obathuma mage priyathama gayakayai... me wagemai...dethis maha rupu jajun nasa..., sora detuwek..., wage methumage gee rasak thiyenawa artha rasaya kati unu...mihiri sugayana....❤❤❤❤
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
දුරුතු පොහෝදා උදෑසන ධර්ම දේශනය/ven welimda saddhaseela thero
1:43:07
Sandakada Pahanaka - Sunil Edirisinghe  සඳකඩ පහණක
5:08
Sunil Edirisinghe
Рет қаралды 1,8 МЛН
ME AYURIN API SANSARE | TM JAYARATHNE | With Sinhala LyricS මේ අයුරින් අපි
4:24
Sith Gath Geetha සිත් ගත් ගීත
Рет қаралды 1 МЛН
Sunil Edirisinghe Nawa Ridma (New Version)
54:30
chinthaka nuwan
Рет қаралды 2 МЛН
😍😍😍😍😍අහන අය අහන්නෝ
29:53
🧚BlEsSiNgS_ALL🧚
Рет қаралды 426 М.
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН