A day in my life | මේ අවුරුද්දට අලුතෙන් bullet journal පටන් ගන්න විදිහ ✨📒🍓

  Рет қаралды 93,139

Minoli Disanayaka♥️

Minoli Disanayaka♥️

Күн бұрын

Journal books , note books , - note birds by lilac wa.me/c/947116...
Black tote bags - totebag by rk - www.instagram.... free delivery available
Motivational water bottles set 3 in 1 - chat.whatsapp....
High neck crop top & backpacks 🎒- Follow this link to view our catalog on WhatsApp: wa.me/c/947637...
#vlog #srilanka #aesthetic #capcut #dayvlog #studentlife #aestheticbedroom #adayinmylife #bulletjournal #journaling #journalsetup

Пікірлер: 842
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
Journal books , note books , - note birds by lilac wa.me/c/94711611970 Black tote bags - totebag by rk - instagram.com/totebag_by_rk?igsh=dWZodnlhc2VleHVh free delivery available Motivational water bottles set 3 in 1 - chat.whatsapp.com/LC7VWkrhb9r9REeoGzTlzA High neck crop top & backpacks 🎒- Follow this link to view our catalog on WhatsApp: wa.me/c/94763708348
@user-ho4gl9bo2s
@user-ho4gl9bo2s 5 ай бұрын
Akkiyo meke bottles link eka ganna bah ne 🥺
@nilanthisilva9728
@nilanthisilva9728 5 ай бұрын
Akki oya harima lassanai
@shanthiwidanagamage9560
@shanthiwidanagamage9560 6 ай бұрын
Ane ma comment akata like 10 k dannako😢😮😊
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
♥️
@iluilangarathna9414
@iluilangarathna9414 2 ай бұрын
10ට ඔය 83ම තියෙන්නෙ
@saviniimasha2583
@saviniimasha2583 6 ай бұрын
ඔයා අතින් අඳින දේවල් හරිම ලස්සනයි ❤❤ ඒවා අතින් ඇඳපුවම කියල පේන්න නෑ නිකන් ස්ටිකර්ස් වගේ පේන්න 🥰 ඔයා ක්‍රියේටිවු දේවල් කරන්න පුලුවන් හරි ලස්සන ගෑනුලමෙක් ❤ බුදු සරනයි නංගෝ 🙏🙏🙏
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
💗🥰✨
@KasuIma
@KasuIma 6 ай бұрын
Malakadi ❤hi
@Wondersleets
@Wondersleets 6 ай бұрын
Laththana video ekak❤❤❤ akkita lassanata art puluwan.lassanata adinwa.akka lassanata journaling karanawa.akkita goda godak adarei.akkata honda future ekak thiyenawa❤❤❤❤
@Inokashyamali28
@Inokashyamali28 6 ай бұрын
​@@Wondersleetseè😮 FASÀADAĢĎGAAGA
@technicalword2794
@technicalword2794 5 ай бұрын
Yes very beautiful ❤️
@wasmaduwanthi7882
@wasmaduwanthi7882 6 ай бұрын
මම හැමදාම yt එකට එද්දි ඉස්සල්ලාම බලන්නෙ මිනෝගෙ වීඩියෝ එකක්වත් නැද්ද කියලා.ඒ තරමට මන් ඔයාගෙ වීඩියෝ වලට addict වෙලා.🥺♥️
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
😍🥰💗
@vimalavimala-c3o
@vimalavimala-c3o 6 ай бұрын
Hm
@priyamangalathushara2831
@priyamangalathushara2831 5 ай бұрын
Ow
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 6 ай бұрын
ලස්සනයි mino vlog එක❤ මාත් LOA විශ්වාස කරනවා. Visualization, Scripting කරනවා. මේ හැමදේම කරන ගමන් හැමෝම බලන්න ආස topics වලින් ලස්සන creative දේවල් කරන්න වෙනවා.මමනම් තාම හෙමින් හෙමින් 1000 target එකට යනගමන්🤭 ඒකත් ලොකු දෙයක් මට ❤
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰💗✨
@thakshila-545
@thakshila-545 6 ай бұрын
අද දවසෙ පාඩම් කරන්න ඕනි පැය ගාන පාඩම් කලොත් ඔයාගෙ වීඩියො එකක් බලන්න හම්බෙනවා කියලා තමා ටාගට් එක තියාගෙන හිටියේ.....පාඩම් කරලා එද්දී ඔයා මං හොය හොය ඉදපු මාතෘකාවටම වීඩියො එකක් දාලා..ගොඩක් සතුටුයි...මම ඔයාගෙ චැනල් එකේ වීඩියො වලට ගොඩක් ආසයි...සමහර එව්වා බලපුවා ආයෙ බලනවා..ඒතරම් ලස්සනයි වීඩියො...කැම්පස් වැඩ ටික සාර්ථකව කර ගන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...💗✨🥰
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰✨💗
@piyumimadhushani5399
@piyumimadhushani5399 6 ай бұрын
අම්මේ notification දකිද්දිම හිත නිවෙනවා 💚
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
💗🥰
@thedailyduary
@thedailyduary 6 ай бұрын
මමත් journal එක අතින් අදින්නේ..වෙලාවක් නැතිඋනත් කොහොමහරි වෙලාවක් හදාගන්නවා ඇත්තටම ඔයා කිවා වගේ mind එක relax වෙනවා ඒකෙන්. ❤❤❤😊
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
💗🥰
@Mihi-n6n
@Mihi-n6n 6 ай бұрын
Video එකක් ගෙනකන් බලන් හිටියෙ ❤
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
💗🥰
@Suhasvlog
@Suhasvlog 6 ай бұрын
හැමදාම වගෙ ලස්සනම ලස්සන වීඩීයෝ එකක්❤
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰🥰
@Di_Lu.
@Di_Lu. 6 ай бұрын
ඔයා වගේම මාත් මෙ දේට අලුත් කෙනෙක් නන්ගී.. අද මං ගොඩක් දේවල් ඉගෙන ගත්තා දැන ගත්තා.. thank you so much nangh😚♥️.. ඔයාගෙ හැම දේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. good luck ❤🧚‍♀️💖
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
💗🥰
@Blooming_Diaries
@Blooming_Diaries 6 ай бұрын
නංගාගේ videos හරිම ලස්සනයි. මන් ගොඩාක් අසාවෙන් ඔයාගේ vlogs බලන්නෙ. And wellcome to ICBT campus. ඔයා video එකේ explain කලේ scripting ගැන. Gratitude journal එකේ මේ වෙද්දි අපේ ජිවිතේට ලැබිලා තියෙන දේවල්, වෙලා තියෙන දේවල් වලින් අපිට වුණ positive පැත්ත දිහා බලන එක තමයි කරන්නෙ. ඔයා කිව්වා වගේ journaling වලින් අපේ මනස සිතුවිලි positive තියාගන්න පුලුවන් වෙනවා. Scripting පොඩ්ඩක් වෙනස් වෙන්නෙ අපි බලාපොරොත්තු වෙලා තියෙන දේවල් අපිට ලැබිලා තියෙනවා කියලා හිතලා විශ්වයට ස්තූති වන්ත වෙනවා, ඔයා video එකේ කිව්වා වගේ. ඇත්තටම journaling මෙහෙම කරන්න ඕනේ කියලා නීතියක් නෑ. මන් ඔය දෙකම එකම journal book එකක් තියාගෙන ඉන්නෙ. Bullet journal මන් 2023 පටන් ගත්තා. ඒත් එක මට practical වුනේ නෑ. පොත ලස්සනට තියාගන්න මන් ලොකු කාලයක් නාස්ති කරනවා වගේ හිතුණා. එ වෙනුවට මන් කරන්නෙ monthly tracker එකක් notion page එකක් තියාගෙන යනවා. සරලම digital bullet journal එක maintain කරන්නෙ. තව මන් කරනවා brain dump කියලා journal එකක්. ගොඩාක් depressed වෙලා ඉන්න කෙනෙක්ට මේක හොඳයි. මෙතනදි වෙන්නෙ ඔයාගෙ මනසට එන හැමදේම මේකෙ ලියනවා. පස්සෙ ඔයාටම ඔයාගෙ සිතුවිලි ගැන idea එකක් එනවා. මේ journal ක්‍රම දෙකම මට ගොඩාක් මනස relax කරගන්න උදවු වුණ දෙයක්. හරිම happy තව කෙනෙක් එක කරනවා දකින එක.
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰♥️🫶🏻
@KavindiPiumikarathnayaka-zg7kn
@KavindiPiumikarathnayaka-zg7kn 6 ай бұрын
නන්ගියෝ ඔයා English හදා ගත්ත විදිහ ගැන වීඩියෝ එකක් ඕන අනිවාර්යයෙන් 🥰🥰 ඔයා ජීවිතේට වැදගත් දේවල් හරි ලස්සනට කියල දෙනවා thank you minooo 🥰🥰❤️🫡
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰💗 hali. Mn after O/L English course ekak kara. Godak welawt English cartoons movies balanw. Kdrama beluwath English dubbing thiyna ewa balanw. Ehena nithara balddi English huru wenaw. 🥰
@KavindiPiumikarathnayaka-zg7kn
@KavindiPiumikarathnayaka-zg7kn 6 ай бұрын
@@minolidisanayaka harii thank you minooo 🥰🥰❤️
@Seleena08
@Seleena08 6 ай бұрын
13:58 අනේ ගොඩාක් ස්තූතියි මාත් A/l commerse ❤️ගොඩාරියක් පිං අක්කෙ ස්තූතියි බුලට් ජනල් එකෙන් වෙන්නෙ මොකක්ද කියල පැහැදිලි කරල මුලින් කිව්ව ටික හරිම වටිනවා. නිහතමානීව මේ දෙවල් කරන හැමෝටම ස්තුති වන්ත වෙනව. කියපු හැම වචනයක්ම වටිනවා..කොච්චර මෙව අහල දැක්ල තිබ්බත් තව වීඩියෝස් දැක්කත් මං බලලා නැ. Gratitude journal එක ලිව්වට BullBullet Journal ගැන අදහසක් වත් තිබ්බෙ නැ ඒකෙ මොනවද කරන්නෙ කොහොමද කරන්නෙ කියලා. ඒත් අද නම් ආස හිතුනා මේක බැලුවට පස්සේ..අක්කගෙ වීඩියෝ එකක් ගේනව කියන්නෙ මට හරිම සතුටුයි. මාව motivate වෙනවා ඔහේ ඉන්න ගතිය නැති කරගන්න හිතෙනවා. පාඩම් කරන්න ඕනි කියලා හිතනවා. ගොඩක් ස්තූතියි අක්කෙ ඉස්සරහටත් මෙ වගෙ ලස්සන හොඳ දේවල් ගේන්න වගේම ඔයාගෙ ජීවිතේ දේවල් සාර්ථක වෙන්න කියල ත් ප්‍රාර්ථනා කරනවා❤️🤗🥺✨ එ වගේම අක්ක දාන Bussines pagesuth ගොඩාක් වටිනවා මාත් සමහර ඒවගෙන් products ගත්තා. ගොඩක් පිං ❤️🤗
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
Thanku🥺🥰💗
@malcafe95
@malcafe95 6 ай бұрын
Thank you mino❤❤ ඉක්මනටම මේ video එක ගෙනාවාට❤
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
💗🥰
@vishuuperera
@vishuuperera 6 ай бұрын
අනේ අදත් ආසාවෙන් බැලුවා අක්කා...හරිම ලස්සනයි වීඩියෝ එක...ඔයාගෙ හැම වැඩක්ම හරිම පිලිවෙලයි🥰❤️
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
💗🥰
@crafthome7740
@crafthome7740 6 ай бұрын
Journerling කරන කෙනෙක් විදියට මටත් පොඩි දෙයක් කියන්න හිතුන නංගි කීව කතාව හරි ....මාත් මේක ගැන දැන ගත්තු මුල් කාලෙ හිතුවෙ මේ විකාර අදින එක කාලෙ නාස්ති වෙන එකක් කියලා ....ඒත් ඇත්තටම ඒක එහෙම නෑ එක අතකින් මේක අපේ මනසට හොදයි ....අනික් අතින් මේක නිසා අපිට අපිව මනින්න පුලුවන් අපි කොහොමද වැඩ කරන්නෙ ,අපි කොතනද කෝවටද දුර්වල වගේම ගොඩක වැඩ මග හැරෙන්නෙ නැතිව අපිට කරගන්න පුලුවන් මේ හරහ ඉතින් අතිදැකීමෙන් කියන්නෙ නංගි කීව වගේ මේක ෆලොව් කරල බලන්න study කරන students ට විතරක් නෙවේ බිසී ලයිෆ් එකක් ගෙවන හැම කෙනෙක්ටම මේක ගොඩක් වැදගත් මුලු ජීවිතය ම පිලිවලක් කරගන්න පුලුවන් ..... සමහර dipration රෝගීන්ට ඩොක්ටර්ස්ලා පවා මේක නිර්දේශ කරනව අයම මුල් තත්වෙට රිකවර් වෙන්න 🙂🥰
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰💯♥️
@dusri822
@dusri822 6 ай бұрын
Video එක බලාගෙනම ඉන්න තරමටම ආස හිතෙනවා අක්කි❤😍
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰💗
@diwyanjalirathnayaka
@diwyanjalirathnayaka 6 ай бұрын
පිළිවෙලට ඉන්න ගැණු ළමයෙක් නංගි ඔයා🥺බොනික්කියක් වගේ❤😘🌀🍀
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥺🥰💗
@dananjayashehanwerellagama6454
@dananjayashehanwerellagama6454 6 ай бұрын
ඔයාගේ journal එක ගොඩක් ලස්සනයි😍. හොදට තේරුනා හදන විදිහ minoo❤ Q & A vlog එකත් ඉක්මනටම ගේන්න හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤😊
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰🙈
@Hashinipraboda-px1px
@Hashinipraboda-px1px 5 ай бұрын
ඔයා කතා කරන විදිහට මාර ආසයි ඒවගේම පැහැදිලියි❤
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
🥰♥️
@DiliniSurangika-xw3jg
@DiliniSurangika-xw3jg Ай бұрын
අක්කිගේ විඩියො බලලා මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා Thanx අක්කියො ඔයාගේ ගමන සාර්ථක වේවා ❤❤❤❤❤❤
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
🥰❤️
@ruwanpathirana5620
@ruwanpathirana5620 6 ай бұрын
අක්කා වීඩියෝ එක දානකම ❤❤❤ විසිල්ලක් නැතුව හිටියේ❤❤
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰
@Tharuzz-f1u
@Tharuzz-f1u 6 ай бұрын
0:17 අනේ මෙයිලි බබා ලොකුවෙලා 🥺💓අද video එකත් ගොඩාක් ලස්සනයි ... Lysm 💓
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥹🥰💗
@champikasudarshani6938
@champikasudarshani6938 6 ай бұрын
අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
@hiruninimansa8681
@hiruninimansa8681 6 ай бұрын
Godak hodata ada kiyala dunna de theruna thankyou me video eka godak watinawa❤
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
💗🥰
@janakakumaraliyanage7805
@janakakumaraliyanage7805 9 күн бұрын
Lassanai akki❤
@oshi136
@oshi136 4 ай бұрын
Hamadema hamotama labennaa oyahari pinvanthai❤️🥺akki 😩lassanai godak oyahari pilivalai😚🥺❤️
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥰❤️
@dilshanawodi8326
@dilshanawodi8326 6 ай бұрын
වීඩීයෝ එකක් දානකම් බලන් හිටියෙ❤️🦋✨ මගේ හිතට දැනුනු YT channel වලින් එකක් තමා ඔයාගේ මේ channel එක.මමත් ඔයාගේ වයසේ.ඇත්තටම exam වලට පාඩම් කරන කාලේ පවා මම motivate උනේ ඔයාගෙන්.thank you soon much minoo❤️✨🌼 පුලුවන් ඉක්මනට වීඩියෝ දාන්න.ඉක්මනටම 100k වලට යන්න ඔයාට පුළුවන්.☘️✨ ඔයා ගොඩක් ලස්සනයි minoo🌼✨🦋❤️
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥺💗✨
@NadiiVlogs26
@NadiiVlogs26 5 ай бұрын
❤ oyage vlogs marama lassanai akki aewa balanna asa hithenawa ❤ man Ada oyage vlogs dekke Ada dawasema oyage vlogs balanawa ❤
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
🥰♥️
@AKEESAjayasinghe
@AKEESAjayasinghe 6 ай бұрын
මටත් ගොඩාක් creative ideas තියෙනවා.මන් එ් ගැන scl එකෙත් subject විදිහට ඉගෙන ගන්නවා.මේක අැත්තටම මගෙ creative side එක develop කරගන්න පුලුවන් දෙයක්❤thankyou soo much akki❤
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
🥰♥️🌿
@janakakumaraliyanage7805
@janakakumaraliyanage7805 9 күн бұрын
Niyamai akki❤❤❤❤
@janakakumaraliyanage7805
@janakakumaraliyanage7805 9 күн бұрын
Minoge vidione supiri❤❤
@minolidisanayaka
@minolidisanayaka 9 күн бұрын
❤️🎀
@oshadiadipaoshadioshadi6934
@oshadiadipaoshadioshadi6934 6 ай бұрын
ඔයා ඇත්තටම හරිම ලස්සනයි🥰🤍🥺💐එ වගෙම හරිම cute🥺🤍 බුදු සරණයි🥺🤍🙏🥰
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🫶🏻🥰💗
@SaduniTharuka-p2n
@SaduniTharuka-p2n 6 ай бұрын
මේවගේ එකක් කරන එක හොදයි පිලිවලට ඉන්න පුලුවන් tnx mino ඔයා ඒ ගැන කරලම පෙන්නපු නිසා හොදට තේරුනා ලස්සනට වැඩක් කරන්නෙ කොහොමද කියල ඇත්තටම ඔයා කරන විදිය දැක්කම මටත් හරී ආස හිතුන ❤❤❤❤❤❤❤❤❤❤❤
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
💗🥰
@Tharushipramodya12
@Tharushipramodya12 6 ай бұрын
Indoor plants වර්ග, හදන හැටි gena ඉක්මනින් වීඩියෝ 1ක් ඔනේ 👀❤✨️
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
Hali💗🥰
@achinivishaka3424
@achinivishaka3424 3 ай бұрын
හරි ලස්සනට ජීවත් වෙන ගෑණු ළමයෙක් 👧 ❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
❤️🥰
@Sadee_vlogs_2024
@Sadee_vlogs_2024 6 ай бұрын
Thank you minoli. Man oyage channel eken balaporoththuma unu video ekak meka.🎉 Journal eka hadapu widiya harima creative👌. Video eka anthima wenakan ma asawen beluwa.❤Ikmaninma oyata 40k achieve karanna puluwan wenna kiyla wish karanawa...❤ Digatama me wage videos danna.oyage vlogs balana eka mata motivation ekak🥹❤️aluth video ekk enakan balan innwa. Good luck girl♾️❤️
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
✨🥰💗
@ShehaVolg
@ShehaVolg 6 ай бұрын
ඔන්න ඉතිම් අද volg එකත් ලස්සනයි ඔයත් ලස්සන වෙලා මිනු අක්කි ❤ හැමදාම වගෙ ආදලෙයි ❤ O/L study tips ටිකක් ඊලග volg එකෙන් කියන්න ❤😢
@ThakshilaThushari-lh5by
@ThakshilaThushari-lh5by 6 ай бұрын
Aneee ow akkiyo ❤😢
@user-jy6ie1uk2r
@user-jy6ie1uk2r 6 ай бұрын
ow .aniwaren kiyanna akkiyo hode ❤nudles mino😅❤
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
Ok💗🥰
@sampathrajakaruna4530
@sampathrajakaruna4530 6 ай бұрын
අක්කි ඔයාගෙ DRAWINGS හරිම ලස්සනයි . Mama oyage videos balanna godak asai❤❤❤❤❤
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
Thanku🥰💗
@sachinibv9321
@sachinibv9321 6 ай бұрын
Ane me vedio ekanm godk watinaw ... thxs minooo❤
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
💗🥰
@R.PTenuli
@R.PTenuli Күн бұрын
Akki oya oya cute pen ganna thana mokakda❤❤❤
@jaaa-dc5vu
@jaaa-dc5vu 6 ай бұрын
Math oya wagem journal eka patan gatte march idan😁 Cake ek yummy look😍
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰🥰🫶🏻
@UthuDisanayaka
@UthuDisanayaka 6 ай бұрын
Harim cute akki oya❤.. Harim lassanyi journal book ekath akki ♥️🍃..Thank you so munch akki 🦄💖♥️
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
💗🥰
@ayanthisemini1522
@ayanthisemini1522 6 ай бұрын
Akke Q&A ekak karanne nadda?😊😊
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
Karala thiyenne edits iwara wela dannm🥰
@Thashni_Ahanya
@Thashni_Ahanya 6 ай бұрын
Akki video karanna app eka mokakda kiyannako 😢adath lassanai❤❤🎉🎉😊
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
Capcut 🥰
@thilinidilhara6689
@thilinidilhara6689 6 ай бұрын
මම හරිම ආසයි නංගි ඔයාගෙ මේ lifestyle එකට❤️ මම ගොඩක් කලබල කෙනෙක්.මම ආසාවෙන් හිට්යා ජනල් එකක් ලියන්න.ඒත් මට ඒක මගහැරුනා..ඔයාට පිං.මට මගෙ ජීවිතේ ගොඩක් දේවල් ලේසි කරගන්න ආයෙ මතක් කලාට❤️ ඔයාගෙ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න මං ප්‍රාර්ථනා කරනවා නංගි❤️ බුදුසරණයි 🌻 ආදරෙයි මගෙ නංගි❤️
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥺♥️🥰
@Study12656
@Study12656 4 ай бұрын
100k දාන්න පුලුවන් අක්කි❤❤
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
❤️
@janakakumaraliyanage7805
@janakakumaraliyanage7805 9 күн бұрын
Thawa videos danna ❤❤❤❤
@minolidisanayaka
@minolidisanayaka 9 күн бұрын
🥰❤️
@NuzrathFathima-hp4bk
@NuzrathFathima-hp4bk 6 ай бұрын
Thank you akkiyo mama harima motivate una me video beluwata passe thanks akkiyo ❤❤❤
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰💗🫶🏻
@anomaanomanilmini6843
@anomaanomanilmini6843 6 ай бұрын
Gratitude journal liyana widiha onii mino akki ☺️😍
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰💗hali
@sashikala_lakshani
@sashikala_lakshani 6 ай бұрын
නංගා.. හැමදාම වගේ වීඩියෝ එක හරිම ලස්සනයි. ❤
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
💗🥰
@PahanmaSinhabahu
@PahanmaSinhabahu 6 ай бұрын
Can you share your curly setting method plzzz ? 😇
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
Ok💗🥰
@tharushisathsarani877
@tharushisathsarani877 6 ай бұрын
මමයි මගෙ යාලුවයි අද උදෙ ඉදලා පන්ති දැන් සුට්ටකට කලින් ගෙදර ආවෙ අපි දෙන්නා උදෙ කතා උනා තාම විඩියෝ එකක් නෑනේ කියලා පලවෙනි ඉන්ටවල් එක දුන්නා.යාලුවා මගෙ පොන් එකෙ ඩෙටා ඔන් කරා මං එයගෙ පොන් එකෙන් ගෙදෙට්ට කොල් එකක් ගත්ත.කාලා ඇවිත් ඉදියෙ.යාලුවා මගෙ පිටට ගැහුවා හයියෙන් මං උඩ ගිහින් මොකද යකො කියලා කිව්වම දාලා බං දාලා කිව්වා.මොනාද ඇහුවම නොටිපිකෙෂන් පෙන්නුවා.. ඔක්කොම පැත්තකට දාලා විඩියො එක බල බල ඉද්දී සර් ආවා.😢අපි දෙන්නා දන්නෙ නෑ අපි දෙන්නා පස්සේ න් සර් බලන් ඉදලා දැන් එක නවත්තලා ගනින් පොත් ගාලි ටොක්කකුත් ඇන්නා 😢 දැන් ඉතුරු ටික බලන්න ඇදට ආවා ගෙදර ඉන්න පොඩි මෑන් ඇවිත් අර අක්කගෙ විඩියො නෙ මාත් එනො බලන්න කියලා ඇගෙ එල්ලුනා.😢 දැන් මෙ එක එක්ක බල ලලා ඉවර කරෙ ❤❤ ලස්සනයි විඩියෝ එක😊
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
Ayyo 🥹♥️
@tharushisathsarani877
@tharushisathsarani877 6 ай бұрын
@@minolidisanayaka 😁😁
@user-Dinuwandi
@user-Dinuwandi Ай бұрын
My favorite vloger😘❤️
@minolidisanayaka
@minolidisanayaka Ай бұрын
Thankyou 🥰❤️
@AjithRajapaksha-i5j
@AjithRajapaksha-i5j 6 ай бұрын
Akki Q & A ekak oni❤
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
Hali💗✨
@Nuvilyavihelibandara
@Nuvilyavihelibandara 6 ай бұрын
ටැංකිවූ මේලී ❤🙃
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰
@Oz-22
@Oz-22 6 ай бұрын
Oya journal liyan widiya video ekk gennko plzz !❤ hamoma ekt gdk kamthi weii.. thank you!
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰💗hali
@Blooming_Diaries
@Blooming_Diaries 5 ай бұрын
Mn study krnne ICBT colombo branch eke oyge degree ekamai. Nanga oya units 15ma thiyenne mulu HND ekatmai. 1 st year 1st sem- computer architecture Fundamentals in programming Business information systems System analysis and design Oya 4 witharai thiyenne. Eketh oya godak important SAD unit eka. Eka oyat hoda SE kenek or BA kenek wenna one nm onema basic unit ekak. Anika fundamentals in programming meke krnne Structured programming. C++ language eka use krl ugannanne. Studies patan ganna kalin oyt puluwan nm 3wschool , geeksforgeeks wage web site walin knowledge ekek ganna. Eka oyt studies walat thawa lesiyak wei. Mokad campus wala panna panna ugannan nh al wage self studies godak wedagath specially SE wage degree ekakt. Ist sem eke loku deyak nh eth puruddak hadagaththama oytma lesi. Mokada sem ekak mara ikmnt iwr wenne. Eththatma oya units 15 newe. Oya thama HND eka purama thiyena Subject tika 🤭🤭
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
Thanku akke
@UnitedComunocation-fj8hi
@UnitedComunocation-fj8hi 6 ай бұрын
අක්කි ඉස්කෝලේ සෞන්දර්ය වලට කරේ මොනවද😃😃😃😃අාදරෙය් හැමදාම😘😘😘😘😘
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
Music♥️
@d.d.w.2464
@d.d.w.2464 6 ай бұрын
Thank you nangi.. parakku nokara video eka dammata 🤗
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰💗
@sujeewakumari6351
@sujeewakumari6351 5 ай бұрын
අක්ක නිසා තමයි bullet journaling වලට ගොඩක් ආස උනේ thank youu soo mauh ❤️
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
♥️🥰
@StudyVlogs_by-DIlu
@StudyVlogs_by-DIlu 6 ай бұрын
Gratitude journal eka liyana vidiha oni mino akki❤
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰💗hali
@Dinu__weerasinghe
@Dinu__weerasinghe 6 ай бұрын
Thawa masa 02kin o/l exam thyena nisa dawasama padam karala hitha niwaganne shanu akkige hari ...akkige hari vidio ekak balala ❤😊
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰💗
@IsurangiDananjana
@IsurangiDananjana 6 ай бұрын
අද වීඩියෝ එකත් ගොඩක් ලස්සනයි .ඉස්කෝලෙ ගිහින් ආපු ගමන් බලන්න එයා වීඩියෝ එකක් දාලද කියල .අද පන්ති තිබ්බ හින්ද ටිකක් පරක්කු වුනා .මට ගොඩාක් වැදගත් වීඩියෝ එකක් මේක .මං හරි ආසාවෙන් හිටියේ බලන්න මේ වීඩියෝ එක .තව වීඩියෝ එකක් ඉක්මනින් දාන්න ආදරෙයි අක්කි❤ පරිස්සමෙන් ඉන්න මම බලාගෙන ඉන්නවා.ලස්සන වීඩියෝ එකක් දානකම් ඊළඟ වීඩියෝ එකෙන් කිකීව පෙන්නන්න
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
💗🥰✨
@jayantharajapaksha9205
@jayantharajapaksha9205 6 ай бұрын
ලස්සනයි අක්කි ❤ ඔයාගේ notification මාරයි
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰💗
@GaminiVijitha-tk7ge
@GaminiVijitha-tk7ge 6 ай бұрын
හනෙ අම්බෝ ඇතියන්තම් මන් ඔයා එනකම් හිටියෙ අක්කියෙ මන් ඔයාගෙ කලින් වීඩියෝස් පාලුවට බල බල හිටියෙ.ඔයාගෙ වීඩියෝස් වලට පිස්සු වැටිල ඉන්නෙ.❤❤❤❤ මන් 8 වසර චාතුර්යා.......
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰💗
@GaminiVijitha-tk7ge
@GaminiVijitha-tk7ge 6 ай бұрын
@lakmanianuki9557
@lakmanianuki9557 3 ай бұрын
ලස්සනයි❤❤❤ තවත් මේ වගෙ විඩියො දාන්න😊❤
@minolidisanayaka
@minolidisanayaka 3 ай бұрын
🥰
@user-kq5ju3fy7y
@user-kq5ju3fy7y 6 ай бұрын
Wow... Akki video eka නම් niyamai man හොය හොය හිටපු video ekak man ගොඩක් me journaling gena videos beluwa eeth මට set උනේ නැ thank u so much..... ❤❤❤
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
💗🥰
@udeshikachathurani4021
@udeshikachathurani4021 6 ай бұрын
Akki harima cute ane nuvaraeliya harima lassanai ❤❤❤❤❤❤❤😊
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
💗🥰
@SakuniAnuthtara-qp7nj
@SakuniAnuthtara-qp7nj 6 ай бұрын
මම ලගකදි තමයි අක්කාගෙ විඩියෝ බලන්න ගත්තේ ❤ හරි cute 🥺
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰💗 welcome to my channel
@layunilayuni-dy9wf
@layunilayuni-dy9wf 6 ай бұрын
Akki harima lassanyi ❤❤
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
💗🥰
@lakmanianuki9557
@lakmanianuki9557 2 ай бұрын
සුපිරි අක්ක්යෝ😊
@minolidisanayaka
@minolidisanayaka 2 ай бұрын
❤️
@lahirunisandipani
@lahirunisandipani 6 ай бұрын
awww favourite u tube chanell 🍒🙊
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
😍💗
@RuviRuvee00
@RuviRuvee00 6 ай бұрын
Gratitude journal එක නම් ඇත්තටම සාර්ථකයි මාත් කරනවා
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
💗🥰
@mangalathushara2671
@mangalathushara2671 6 ай бұрын
අක්කා අලුත් vlog akak ganna ❤❤❤❤ please 😂😂😂😂😢😢😢😢❤
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
♥️
@thakshila-g4v
@thakshila-g4v 6 ай бұрын
Aththatama video eka marama lassanai ❤❤❤❤
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
💗🥰✨
@KavindiPiumikarathnayaka-zg7kn
@KavindiPiumikarathnayaka-zg7kn 4 ай бұрын
ඔන්න මන් ආයෙත් බලනෝ 😍😍🔉🌚
@minolidisanayaka
@minolidisanayaka 4 ай бұрын
🥰
@sathushiapsara
@sathushiapsara 6 ай бұрын
ඌවූ ඔයාගේ හෑන්ඩ් රයිටින්ග්ස් හරිම ප්‍රීටී අක්කි. ඔයා හරිම ක්‍රියේටිව් ලස්සන ගෑණු ළමයෙක්‌ 😚💗 අද වීඩියෝ එකත් හරිම ලස්සනයි අනේ.
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
✨💗🥰
@PrageethAsanka-jq4yz
@PrageethAsanka-jq4yz 5 ай бұрын
අක්කේ ඔයත් ලස්සනයි ඔයා අදින රූප ගොඩක් ලස්සනයි එල හොද ගමනක් යන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤✨️✨️✨️✨️✨️💖💖💖🧡🧡🧡🧡❤️
@minolidisanayaka
@minolidisanayaka 5 ай бұрын
🥰♥️
@M.R.DilkiMihirangi
@M.R.DilkiMihirangi 6 ай бұрын
අනේ අක්කි අද ව්ලොග් එකේ කතා කරනවා තැන්කිව් සුදු අක්කියෝ 🥰♥️♥️♥️♥️♥️❤😍😍😍😁
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰💗🫶🏻
@imeshaprabuddika575
@imeshaprabuddika575 2 ай бұрын
Thank you so much akke ❤ This is precious gift for me 🦋💐
@minolidisanayaka
@minolidisanayaka 2 ай бұрын
🥰🩷
@user-xb1yw3zw8l
@user-xb1yw3zw8l 6 ай бұрын
නෝමල් මේකප් එකක් දාන විදිය විඩියෝ එකක් ගෙන්නකෝ අක්කි ප්ලිස් 😢..අදත් ගොඩාක් ලස්සන යි ❤❤
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
Hali🥰
@simplestudyvlogs
@simplestudyvlogs 6 ай бұрын
Harima lassanai nangi journal eka❤
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
💗🥰
@rohanranasinghe4936
@rohanranasinghe4936 2 ай бұрын
Ane akke ikmanata journaling karana vedio ekak dannako
@minolidisanayaka
@minolidisanayaka 2 ай бұрын
Okay ❤️
@FazlyHasan-q7w
@FazlyHasan-q7w 6 ай бұрын
Your vlogs are so motivating a lot ❤
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🫶🏻♥️🥰
@Sithuminikulathunga8106
@Sithuminikulathunga8106 6 ай бұрын
අදත් video එක ලස්සනයි අක්කා.. හොදට තේරුනා.. thank you..❤ මාරම ලස්සනයි ඔයා අදින ඒවා... ආදරෙයි අක්කි...පරිස්සමෙන් ඉන්න...❤❤❤
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
💗🥰
@rasubandara3257
@rasubandara3257 6 ай бұрын
Lassanai ane 💗😚 oya harima creative girl kenek akki❤
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
💗🥰✨
@SanjayaGuruge
@SanjayaGuruge 6 ай бұрын
Sorry akkiyo notification aka dakkata mata මේක බලන්න බැරිවුණා එකට sorry . ඔයාගෙ video හරිම ලස්සනයි
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
💗🥰
@LihiniSansala-n4f
@LihiniSansala-n4f 6 ай бұрын
අනේ අක්කි indoor plants මුල ඉදන් හදන විදිහෙ වෙනම video එකක් දාන්නකො??ඔයා හදන indoor plants ටිකේ නමුත් දාන්නකෝ ...??ඔයා මාලු ඇති කරන විදිහත් ඒ video එකට දානවද??pleas pleas
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰💗🫶🏻 mn room tour ekak karanw ekedi kiyannm 🥰💗
@SnowFlake47164
@SnowFlake47164 6 ай бұрын
❤❤
@KaveeRandunu1002
@KaveeRandunu1002 6 ай бұрын
Akki universe ekata letters liynne kohomd kiyl video ekak kranna puluwnda.. First time comment kale mn akkige okkoma videos wage baluwa harim aesthetic gathiyak enaw ewa baluwama.. Q&A video ekath onaaa 💜🌹🦋
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰💗 hali kiyala dennm
@rasathecreations
@rasathecreations 6 ай бұрын
Harima lassani nangi ❤ mttha as hithuna journal ekk liynn 💝 good luck for your future 👑️💫
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰💗✨
@2004Dew-9s
@2004Dew-9s 6 ай бұрын
ඔයාගෙ වීඩියෝ ගොඩක් ලස්සනයි . මන් හැම දාම බලනව . ඇත්තටම මම පාඩම් කරන්න ඉදගන්නෙත් ඖආගෙ වීඩියෝ එකක් බලල . මන් දන්නෙ නැති නිසා පොඩි දෙයක් අහන්න ද ඔයා ජනවාරි වලනෙ exam ලීවෙ එතකොට මාර්තු ඉදන් කොහොමද university යන්නෙ මන් ඒ ගැන තාම දන්නෙ නෑ මාත් exam කරම මොකක්ද කරන්න ඔනෙ කියල දැන්ගන්න අහන්නෙ
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
Private university yanne. A/l results balanne na.
@2004Dew-9s
@2004Dew-9s 6 ай бұрын
@@minolidisanayaka hmm ☺️ good luck !😍 university eke wada tika hodata karagena yanna 😘
@nasrinakaizer9698
@nasrinakaizer9698 6 ай бұрын
Ane akke oyage video's eka shokk appa ❤❤ 😊 Any Muslims ☪️ here 🙈👇
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰💗 welcome to my channel
@AchiKavshalya
@AchiKavshalya 12 күн бұрын
jurnal ලියන pink color book එක කොහෙන්ද ගත්තේ dr 😐🖤
@minolidisanayaka
@minolidisanayaka 9 күн бұрын
Online gathe
@DilanBb-y6e
@DilanBb-y6e 6 күн бұрын
Me potha සමහර විට Cargills වලත් තියෙනවා dear❤
@ManoriDirckze
@ManoriDirckze 6 ай бұрын
Truly trust in law of attraction 🫶🏻✨ attama man eka wishwasa karanwa eken mata godak dewal labila thiye akki ❤️ oyatath thawa wadi wadiyen hamadema labenna hariyanna kiyala prarthana karanwa 🌼✨ hamadama me wage lassan lassana video danna man wage anith ayath balan innawa athi kiyala hithanwa 🥹🫶🏻
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
💗🥰🫶🏻
@ManoriDirckze
@ManoriDirckze 6 ай бұрын
@@minolidisanayaka 🥹❤️
@ridmapeshala3533
@ridmapeshala3533 6 ай бұрын
Akkige video rka adath lassanai ❤.. e vitharak newei oya adina chithra harima lassanai 😘👌 adarei akki❤ දිගටම me wage vlog genna 😊
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰✨
@rumachanal8393
@rumachanal8393 6 ай бұрын
අක්කි ඔයා අදින චිත්‍ර හරිම ලස්සනයි❤❤❤❤❤
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰♥️
@SanduEkanayaka
@SanduEkanayaka 6 ай бұрын
Akki liyana widiha kiyala dennako akkii❤
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
💗🥰hali dawsa anthimata mark karanna thiyenne. Diary ekak wage
@ashendilhara8350
@ashendilhara8350 6 ай бұрын
හැමදාම බලන් ඉන්නෙ අක්කා vidieo එකක් දානකල් ❤ videio එක් හරි ආසාවෙන් බැලුවෙ මිනො අක්කා ❤
@minolidisanayaka
@minolidisanayaka 6 ай бұрын
🥰💗
МЕБЕЛЬ ВЫДАСТ СОТРУДНИКАМ ПОЛИЦИИ ТАБЕЛЬНУЮ МЕБЕЛЬ
00:20
HAH Chaos in the Bathroom 🚽✨ Smart Tools for the Throne 😜
00:49
123 GO! Kevin
Рет қаралды 12 МЛН
Layod Attanayake - T10  |Episode 08 #myy #heartekearteka
1:08:00
Y FM 92.7
Рет қаралды 37 М.
МЕБЕЛЬ ВЫДАСТ СОТРУДНИКАМ ПОЛИЦИИ ТАБЕЛЬНУЮ МЕБЕЛЬ
00:20