ජර්මනියේ ඉඳන් ඔස්ට්‍රියාවට පයින් ගියා | Mittenwald Germany | Violin Museum | Germany Travel Sinhala

  Рет қаралды 4,318

Travelling Lovebirds - යුරෝපේ ඉඳලා

Travelling Lovebirds - යුරෝපේ ඉඳලා

Күн бұрын

ජර්මනියේ ඉඳන් ඔස්ට්‍රියාවට පයින් ගියා | Mittenwald Germany | Violin Museum | Germany Travel Sinhala
පහුගිය හේමන්තයේදි අපි ගියා ජර්මනියේ දකුණු කෙළවර හොයාගෙන. සොබාදහමේ අපූරු දායාදයක් වුණ කහ පාට තැඹිලි පාට රතු පාට සෘතුවේදි ලබාගත්ත මේ අත්දැකීම හරිම අපූරු අත්දැකීමක් වුණා. ඒ වගේම ජර්මනියේ ඉඳන් පයින්ම ඔස්ට්‍රියාවට ගිහින් ආයේ ආවා.
බලන්න... විඳින්න.. මේ අපූරු ලස්සන යාලුවෝ එක්කත් බෙදාගන්න..
-----------------------------------------------------
Contact Us:
Our Facebook Page - / travellinglovebirds
Our TikTok - / travellinglovebirds
Our Instagram - / travellinglovebirdss
Our Email - info@travellinglovebirds.com
Our Website - www.travelling... (Coming Soon)
අපේ WhatsApp channel එක - whatsapp.com/c...
-----------------------------------------------------
Tools and Gears:
Apple iPhone 14 pro
GoPro Hero 11
DJI Mini 3 Pro
CapCut
Adobe Premiere Pro
-----------------------------------------------------
Credits:
Videography: Randunu Yasaranga
Editing: Yeshi Elina & Randunu Yasaranga
Logo Design: Chanaka Ranasinghe
Music by Scandinavianz Breez, Sunrise In Your Eyes and KZbin Audio Library
link to their soundcloud / scandinavianz
/ thescandinavianz
/ scandinavianz
-----------------------------------------------------
About Us:
We are a couple (Randunu & Yeshi) who born in Sri Lanka, a beautiful island in Indian ocean.
Currently, we live in Munich, Germany and we love to travel new places. While travelling we share our travel experience and the beauty we witnessed with you guys.
Okay!!
Here we go!!!!!!
Enjoy!
-----------------------------------------------------
Germany Travel Videos :
ජර්මනියේ Castle එකක ඇතුලට යමු : • ජර්මනියේ Castle එකක ඇත...
රාවණා ගුහාවක් ජර්මනියෙත් තියෙනවද? : • රාවණා ගුහාවක් ජර්මනියෙ...
Beauty of Autumn in Germany : • Beauty of Autumn in Ge...
Germany Girls Shopping Vlog Sinhala : • කොල්ලෝ හලලා ගිය ගමන | ...
Home Garden Tour in Germany : • ජර්මනියේ සුද්දන්ට ගහලා...
ජර්මනියේ Salon එකක් කරන ලංකාවේ කෙල්ල : • ජර්මනියේ Salon එකක් කර...
ජර්මනියේ හැලොවීන් පාටිය : • ජර්මනියේ හැලොවීන් පාටි...
ජර්මනියේ අපේ අලුත් ගෙදර : • ජර්මනියේ අපේ ගෙදර | OU...
Greece Travel Videos : • Greece
Germany Travel Videos : • Beauty of Germany
Netherlands 🇳🇱 : • Netherlands
Czech Republic (Prague) 🇨🇿 : • Czech Republic (Prague)
Liechtenstein 🇱🇮 : • Liechtenstein
Switzerland 🇨🇭 : • Switzerland
Austria 🇦🇹 : • Austria
Informative Videos:
ජර්මනියේ හොස්පිටල් එකක දවස් 3ක් : • ජර්මනියේ හොස්පිටල් එකක...
කැනඩාවට නවසීලන්තයට වඩා ජර්මනියේ වාසි 8ක් : • කැනඩාවට නවසීලන්තයට වඩා...
ජර්මනියේදි මුහුණ දෙන්න වෙන කරදර 10ක් : • ජර්මනියේදි මුහුණ දෙන්න...
Europe රටක Drone එකක් යවන විදිය: • Europe රටක Drone එකක් ...
සිංහල බඩු තියෙන ජර්මන් කඩේ: • ජර්මනියේ බඩු ගන්න හැටි...
ජර්මනියේ ප්‍රවාහන ක්‍රම: • ජර්මනියේ අපි ගමන් බිමන...
violin museum, germany travel sinhala, Sri Lanka Germany, garmisch partenkirchen, mittenwald germany, Travel couple videos, europe Api, Europe travel sinhala, germany sinhala vlogs, sinhala vlogs in europe, sri lanka travel vlog, travelling lovebirds

Пікірлер: 82
@user-tf8mx3pu4e
@user-tf8mx3pu4e 9 ай бұрын
අපිත් ගියා නංගියො.අපිටනම් පයින් යන්න බැහැ.වාහානේ ගියෙ.අපි සුවිස් වලට කිට්ටුවෙන්නෙ ඉන්නෙ. හරිම ලස්සනයි ඔස්ට්‍රියාව. අපි හිටියෙ කදු තියෙන හරියක.පුදුම ලස්සනක් ඒ හරිය. බුදු සරණයි.
@travellinglovebirds
@travellinglovebirds 9 ай бұрын
ඔයාලත් ජර්මනියෙද ඉන්නේ?
@user-tf8mx3pu4e
@user-tf8mx3pu4e 9 ай бұрын
@@travellinglovebirds ඔව් නංගි . අපි ඉන්නෙ.Baden-Württemberg වල Tuttlingen Stadt එකේ . ඔයා දන්නවා මාව. මම දිලිනි අක්කා. ඔයාගෙන් පන්සලේ adresse ඉල්ල ගත්තෙ. මේක මගේ අලුත් ෆෝන් එක. පරන එකෙන් මම ඔයාලව මේකට ඇඩ් කර ගත්තා.
@ashanmapalagama9795
@ashanmapalagama9795 9 ай бұрын
Dr do little ....පොඩි කාලෙ අපි බලපු ලස්සන movie ekak...😊🧡
@travellinglovebirds
@travellinglovebirds 9 ай бұрын
ඒකේ මොකක්ද මේකට සම්බන්ධේ? 🤔
@renukamanel5561
@renukamanel5561 Ай бұрын
Woooooooooooooooooow✌️✌️✌️👍👍👍❤️❤️❤️❤️ vidiyo eka asai❤️❤️ ane apita meweni dewal pennuwata thank you adarei godak❤❤❤❤❤ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ sahutin parissamin ❤inna bye 😍😍😍😍😍😍😍😍😍 😍😍😍😍😍😍😍😍😍
@travellinglovebirds
@travellinglovebirds Ай бұрын
💖💖💖💖💖🫶🏻🫶🏻🫶🏻
@BayejasShorts
@BayejasShorts 3 ай бұрын
NICE ONE 👍👍👍👍👍👍👍
@travellinglovebirds
@travellinglovebirds 3 ай бұрын
Thanks for watching
@deepakumarikumari5392
@deepakumarikumari5392 Ай бұрын
ලස්සනයි .🎉🎉🎉🎉
@travellinglovebirds
@travellinglovebirds Ай бұрын
♥️🥰
@malinidissanayake9709
@malinidissanayake9709 24 күн бұрын
ඔයාලා හරිම නිර්භීතයි. ලංකාවෙිි ඔහොම තනියෙන් ගියොත් ආපහු එන්න ලැබෙයිද දන්නෙනෑ .
@travellinglovebirds
@travellinglovebirds 24 күн бұрын
මෙහේ නම් එහෙම බය වෙන්න දෙයක් නෑ. ගොඩක් අය තනියම යනවා. 🥰
@catsndogo
@catsndogo Ай бұрын
@travellinglovebirds
@travellinglovebirds Ай бұрын
♥️♥️
@JDHANTE
@JDHANTE 9 ай бұрын
See a huge improvement of your videos. love it. Good luck guys! TC!
@travellinglovebirds
@travellinglovebirds 9 ай бұрын
Thank you so much! 😍😍😍
@udayanganiw.a.i896
@udayanganiw.a.i896 9 ай бұрын
මුලින්ම mittenwald වලට ආස හිතුනේ mittenwald වල ඉන්න ලංකාවේ සහෝදරියක් කරන Fly With Me@ German Alps youtube channel එක නිසා.❤
@travellinglovebirds
@travellinglovebirds 9 ай бұрын
අනේ.. ඒ මධූෂා අක්කා නේද? එයාට KZbin channel එකක් තියෙනවා කියලා දන්නේ අද නේ. 😍😍
@madushadesilvajayasuriya1106
@madushadesilvajayasuriya1106 9 ай бұрын
බොහොම ස්තූතියි . මම දැන් ඒක ටිකකට නවත්වලා තියෙන්නේ 😊 වීඩියෝ හදාගන්න ටිකක් වෙලාව එක්ක අමාරුයි අප්පා 😂
@travellinglovebirds
@travellinglovebirds 9 ай бұрын
ඒකනේ.. අන්තිමට වීඩියෝ එකක් දාලා තියෙන්නේ අවුරුද්දකට විතර කලින්. 🥲
@madushadesilvajayasuriya1106
@madushadesilvajayasuriya1106 9 ай бұрын
ඔයාලා අර කැලේ ඇතුලේ තිබ්බ ඔස්ට්‍රියා ඡර්මනි බෝඩරේ ගාවට ගිහින් නෑනේ අයියෝ...ඒකට යන්න ඕන එල්ලෙන පාලමෙන් ගිහින්. එහෙම ගියාම ආපහු Mittenwald වල අර ඔයාලා ගමන පටන් ගත්ත තැනට මෙහා පැත්තේ පාරට වැටෙන්නේ 😊
@travellinglovebirds
@travellinglovebirds 9 ай бұрын
අපිට ඒ වෙද්දි කන්ද නැගලා මහන්සියෙන් හිටියේ. ඒ නිසා කෙලින්ම බස් එකක් ගන්න තැනටම ආවා. 😕
@user-oj2ni3ji7y..
@user-oj2ni3ji7y.. 9 ай бұрын
First view 💗✨️
@travellinglovebirds
@travellinglovebirds 9 ай бұрын
Thank you ♥️
@TharikaNilupul
@TharikaNilupul 9 ай бұрын
❤❤
@travellinglovebirds
@travellinglovebirds 9 ай бұрын
Thanks 🥰🥰
@lahiruchathuranga9410
@lahiruchathuranga9410 9 ай бұрын
Wow awesome 😍
@travellinglovebirds
@travellinglovebirds 9 ай бұрын
Thank you ❤️❤️
@ruvi85
@ruvi85 2 ай бұрын
වතුර නිල් පාට glacier දිය වෙලා එන වකුර නිසා කියල අහල තියෙන්නෙ..
@travellinglovebirds
@travellinglovebirds 2 ай бұрын
ඔව් නේද. එහෙම වෙන්නත් පුළුවන්
@hitravelers7637
@hitravelers7637 9 ай бұрын
Adath niyamai video eka 😍
@travellinglovebirds
@travellinglovebirds 9 ай бұрын
බොහොම ස්තුතියි..!!! ❤️❤️
@preethikapathirana236
@preethikapathirana236 9 ай бұрын
Lassanai.ape Aya awama lesiyen me dewal hoyaganna puluwan.math dawasaka enawa.godak sthuthi.
@travellinglovebirds
@travellinglovebirds 9 ай бұрын
බොහොම ස්තුතියි හැමදාම අපේ video බලනවට.. 😍🥰
@preethikapathirana236
@preethikapathirana236 9 ай бұрын
Mage duruwa German enakota oyalagen labuna udau Mata hodata mathakai purhala
@malshanhasaranga.
@malshanhasaranga. 8 ай бұрын
A paththa lassanay❤️😍
@travellinglovebirds
@travellinglovebirds 8 ай бұрын
ඔව්. එහේ හරිම ලස්සන ගමක්. ඇල්ප්ස් කන්ද ළඟ නිසා
@IruAndOpa
@IruAndOpa 9 ай бұрын
Super aiye.
@travellinglovebirds
@travellinglovebirds 9 ай бұрын
Thank you 🥰🥰
@user-oj2ni3ji7y..
@user-oj2ni3ji7y.. 9 ай бұрын
Math enw oyl ekk vlog ekk krnna...German awahama.....😁😁❤ Keep it up....akki and aiyh....❤
@travellinglovebirds
@travellinglovebirds 9 ай бұрын
Aniwa hambemu ♥️🇩🇪
@mila--8927
@mila--8927 9 ай бұрын
Math eno☺️
@travellinglovebirds
@travellinglovebirds 9 ай бұрын
යමු යමු. සෙට් වෙලා යමු. ☺️☺️
@dcooper6329
@dcooper6329 9 ай бұрын
maru ❤
@travellinglovebirds
@travellinglovebirds 9 ай бұрын
Thank you ❤️❤️
@savindijayasinghe
@savindijayasinghe 9 ай бұрын
😍❤️‍🔥
@travellinglovebirds
@travellinglovebirds 9 ай бұрын
🥰🥰🥰
@Dk04.
@Dk04. 9 ай бұрын
ලබන අවුරුද්දෙ එනවා අනිවාරෙන්🖤සෙට් වෙමූ...
@travellinglovebirds
@travellinglovebirds 9 ай бұрын
අනිවාර්‍යෙන්ම. ආවම කියන්න. ❤️
@AnuraPa
@AnuraPa 9 ай бұрын
❤❤🙌
@travellinglovebirds
@travellinglovebirds 9 ай бұрын
☺️🥰
@user-qm7xz7hh2g
@user-qm7xz7hh2g 9 ай бұрын
When you face to a cold weather eat carbohydrate foods.Do not eat protein foods.Chocolate is very heatý that is also good.Glucose or sweet foods are good too.All sugars are carbohydrates.Fats are the highest calori producer.Oil mixed foods have high calories.Bread fruit is also heavy.Sri Lankans know what are heaty foods.Sea food list indicates calories. Thank you.
@travellinglovebirds
@travellinglovebirds 9 ай бұрын
Thank you for your advice 🥰🥰
@Kushan865
@Kushan865 6 күн бұрын
අපට ඉතින් පයින් යන්න තියෙන්නෙ සබරගමු පලාතේ ඉදන් මධ්‍යම පලාතට තමයි.😂😂
@travellinglovebirds
@travellinglovebirds 6 күн бұрын
😌😌
@user13gfwrgetywkiydt
@user13gfwrgetywkiydt 9 ай бұрын
😍😍😍😍😍😍
@travellinglovebirds
@travellinglovebirds 9 ай бұрын
Thank You ❤️🥰
@sandunnilantha
@sandunnilantha 9 ай бұрын
❤❤❤❤❤❤❤
@travellinglovebirds
@travellinglovebirds 9 ай бұрын
♥️🥰🇩🇪
@naveenweerarthana4613
@naveenweerarthana4613 9 ай бұрын
sehr schone
@travellinglovebirds
@travellinglovebirds 9 ай бұрын
Danke 🥰🥰
@Janu-DH
@Janu-DH 9 ай бұрын
Wurzbug paththe enawa nam kiyanna akki & aiya ❤
@travellinglovebirds
@travellinglovebirds 9 ай бұрын
එහේද ඉන්නේ? අනිවාර්‍යෙන්ම කියන්නම්. අපේ page එකට message එකක් දාන්නකෝ.
@catsndogo
@catsndogo Ай бұрын
අනේ මටත් එන්න තිබුන නම්
@travellinglovebirds
@travellinglovebirds Ай бұрын
උත්සාහ කරොත් එන්න පුළුවන් 🤗
@theekshana....
@theekshana.... 9 ай бұрын
Deutsch igena gnne ndda? Kochchara kal innada kalpanawa ? Issaeahata ona wei . E nisa deutsch igena gnna podda podda ❤️❤️❤️❤️
@travellinglovebirds
@travellinglovebirds 9 ай бұрын
ඉගෙන ගන්නවා ටික ටික 🥰
@theekshana....
@theekshana.... 9 ай бұрын
@@travellinglovebirds oyalage hama video ekkma blnawa magaharinne nthiwa. Jaya wewa. Alles gute ❤️✨️
@travellinglovebirds
@travellinglovebirds 9 ай бұрын
Vielen dank 🥰😍
@kashmikasilva2966
@kashmikasilva2966 9 ай бұрын
🤗🤗🤗🤗🤗👍👌👌💥💥💥💥
@travellinglovebirds
@travellinglovebirds 9 ай бұрын
🥰🥰
@aliexpresswithameesha5650
@aliexpresswithameesha5650 9 ай бұрын
Germanyvala engineer kenekge average sallery keeyada samanyen. Plz reply
@travellinglovebirds
@travellinglovebirds 9 ай бұрын
ගොඩක් wide range එකක ප්‍රශ්නයක්. Software Engineer කෙනෙක්ගේ නම් salary change වෙන්නේ මෙහෙමයි. kzbin.info/www/bejne/Y4nGZ4BsarCFZsksi=nMpmjZlWx3UxkQ_H
@chitrarathnayaka3395
@chitrarathnayaka3395 9 ай бұрын
Ko yaluwo
@travellinglovebirds
@travellinglovebirds 9 ай бұрын
යාලුවෝ වෙන ගමනක් ගිය දවසේ මේක ගියේ. 🤗
@maheshipriyanwadha2182
@maheshipriyanwadha2182 2 ай бұрын
@travellinglovebirds
@travellinglovebirds 2 ай бұрын
🤗
@kosalasilva1500
@kosalasilva1500 9 ай бұрын
❤❤❤❤
@travellinglovebirds
@travellinglovebirds 9 ай бұрын
බොහොම ස්තුතියි..!!! 🥰
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 34 МЛН
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 47 МЛН
Люблю детей 💕💕💕🥰 #aminkavitaminka #aminokka #miminka #дети
00:24
Аминка Витаминка
Рет қаралды 1,2 МЛН
The Netherlands 4K - Scenic Relaxation Film With Calming Music
1:00:53
Scenic Relaxation
Рет қаралды 1 МЛН
ජර්මනියේ අපේ ගෙදර | OUR HOME TOUR GERMANY | Home Tour 2023 #germany #ourhome #hometourvlogs
31:46
Travelling Lovebirds - යුරෝපේ ඉඳලා
Рет қаралды 22 М.
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 34 МЛН