ලෝකේ ලස්සනම නත්තල් නගරයද? | Strasbourg Travel Guide Sinhala | France Christmas Market France Sinhala

  Рет қаралды 3,583

Travelling Lovebirds - යුරෝපේ ඉඳලා

Travelling Lovebirds - යුරෝපේ ඉඳලා

7 ай бұрын

ලෝකේ ලස්සනම නත්තල් නගරයද? | Strasbourg Travel Guide Sinhala | France Christmas Market France Sinhala
ලෝකයේ පරණම Christmas Market එක හොයාගෙන අපි ප්‍රංශෙට ගියා. Capital of Christmas of the World කියලා හඳුන්වන ප්‍රංශයේ Strasbourg නගරයට තමයි අපි ගියේ. ඉතින් දැන් ඔයාලට ඒක බලන්න පුළුවන්.
Strasbourg Christmas Markets තියෙන places ටික 👇
- Place de la Cathédrale de Strasbourg
- Place Kléber (where the Christmas Tree is)
- Place Gutenberg Christmas market
- Place Broglie Christkindelsmärik
- Place du Château
- Place du Marché aux Poisson
- Place du Temple Neuf
- Place Saint Thomas
- Place des Meuniers
- Place Benjamin-Zix
- Place Grimmeissen
- Advent Village at Square Louise-Weiss
- Place du Corbeau
Munich වල ඉඳන් Strasbourg වලට අපි ගියේ FlixBus එකේ 👇
global.flixbus.com/
Strasbourg වල අපි නැවතුනේ Hotel F1 එකේ 👇
hotel-f1-strasbourg-pont-de-l...
Strasbourg ඇතුලේ අපි ඇවිද්දේ Public Transport වල. ඒ Day Ticket එක අපි ගත්තේ මේකෙන් 👇
www.cts-strasbourg.eu/de/sich...
-----------------------------------------------------
Contact Us:
Our Facebook Page - / travellinglovebirds
Our TikTok - / travellinglovebirds
Our Instagram - / travellinglovebirdss
Our Email - info@travellinglovebirds.com
Our Website - www.travellinglovebirds.com
අපේ WhatsApp channel එක - whatsapp.com/channel/0029VaAy...
-----------------------------------------------------
Tools and Gears:
Apple iPhone 14 pro
Apple iPhone 15 pro max
CapCut
Adobe Premiere Pro
-----------------------------------------------------
Credits:
Videography: Randunu Yasaranga
Editing: Yeshi Elina & Randunu Yasaranga
Logo Design: Chanaka Ranasinghe
Music by Epidemic Sound
Get Your Music One Month Free : share.epidemicsound.com/ksjctm
-----------------------------------------------------
About Us:
We are a couple (Randunu & Yeshi) who born in Sri Lanka, a beautiful island in Indian ocean.
Currently, we live in Munich, Germany and we love to travel new places. While travelling we share our travel experience and the beauty we witnessed with you guys.
Okay!!
Here we go!!!!!!
Enjoy!
-----------------------------------------------------
Germany Travel Videos :
හිම වැටුණු ජර්මනියේ අපේ ගෙදර : • හිම වැටුණු ජර්මනියේ අප...
ජර්මනියේ ඉඳන් ඔස්ට්‍රියාවට පයින් ගියා : • ජර්මනියේ ඉඳන් ඔස්ට්‍රි...
ජර්මනියේ Castle එකක ඇතුලට යමු : • ජර්මනියේ Castle එකක ඇත...
රාවණා ගුහාවක් ජර්මනියෙත් තියෙනවද? : • රාවණා ගුහාවක් ජර්මනියෙ...
Germany Girls Shopping Vlog Sinhala : • කොල්ලෝ හලලා ගිය ගමන | ...
Home Garden Tour in Germany : • ජර්මනියේ සුද්දන්ට ගහලා...
ජර්මනියේ අපේ අලුත් ගෙදර : • ජර්මනියේ අපේ ගෙදර | OU...
Greece Travel Videos : • Greece
Germany Travel Videos : • Beauty of Germany
Netherlands 🇳🇱 : • Netherlands
Czech Republic (Prague) 🇨🇿 : • Czech Republic (Prague)
Liechtenstein 🇱🇮 : • Liechtenstein
Switzerland 🇨🇭 : • Switzerland
Austria 🇦🇹 : • Austria
Informative Videos:
ජර්මනියේ හොස්පිටල් එකක දවස් 3ක් : • ජර්මනියේ හොස්පිටල් එකක...
කැනඩාවට නවසීලන්තයට වඩා ජර්මනියේ වාසි 8ක් : • කැනඩාවට නවසීලන්තයට වඩා...
ජර්මනියේදි මුහුණ දෙන්න වෙන කරදර 10ක් : • ජර්මනියේදි මුහුණ දෙන්න...
Europe රටක Drone එකක් යවන විදිය: • Europe රටක Drone එකක් ...
සිංහල බඩු තියෙන ජර්මන් කඩේ: • ජර්මනියේ බඩු ගන්න හැටි...
ජර්මනියේ ප්‍රවාහන ක්‍රම: • ජර්මනියේ අපි ගමන් බිමන...
-----------------------------------------------------
strasbourg travel guide, travelling lovebirds, alsace christmas, france christmas market, strasbourg christmas, strasbourg france, strasbourg 4k, christmas markets 2023, best christmas market, christmas markets, christmas market, sri lanka travel vlog, Sri Lanka Germany, Europe Sinhala, Europe Api

Пікірлер: 84
@wasanaboxing
@wasanaboxing 7 ай бұрын
දෙන්න පින් කරල තියනව ඇත්තටම ඇස්වහක් නැහැ තෙරැවන් සරණයි ❤
@travellinglovebirds
@travellinglovebirds 7 ай бұрын
බොහොම ස්තුතියි..!! තෙරුවන් සරණයි..!! 🙏🥰
@bandarajayathilaka9795
@bandarajayathilaka9795 7 ай бұрын
ඔයාලට ගොඩක් ස්තූතියි ලස්සන වීඩීයෝවක් ඉදිරිපත් කලාට තෙරුවන් සරණයි
@travellinglovebirds
@travellinglovebirds 7 ай бұрын
බොහොම ස්තූතියි හැමදාම අපේ වීඩියෝ බලනවට 🥰🥰
@wasanaboxing
@wasanaboxing 7 ай бұрын
Wow ඇත්තටම ලස්සනයි ❤.. Thank for sharing my friend ... Good good good job ❤❤❤❤❤
@travellinglovebirds
@travellinglovebirds 7 ай бұрын
Thanks for watching ☺️☺️
@dcooper6329
@dcooper6329 7 ай бұрын
Patta ❤❤❤❤
@travellinglovebirds
@travellinglovebirds 7 ай бұрын
බොහොම ස්තුතියි..!! ❤❤
@Theworld97793
@Theworld97793 7 ай бұрын
❤😊
@travellinglovebirds
@travellinglovebirds 7 ай бұрын
❤️🥰🤗
@chamodyaathukorala
@chamodyaathukorala 7 ай бұрын
🌝❤️🍓
@travellinglovebirds
@travellinglovebirds 7 ай бұрын
🥰🥰🤗🤗
@sasankalakshan5961
@sasankalakshan5961 7 ай бұрын
excellent excellent we love europe godbless dear
@travellinglovebirds
@travellinglovebirds 7 ай бұрын
Thank you so much ❤️🤗
@sriyalathagomes2295
@sriyalathagomes2295 Ай бұрын
❤❤. Thanks
@travellinglovebirds
@travellinglovebirds Ай бұрын
❤️🤗
@chandimapriyashantha4964
@chandimapriyashantha4964 Ай бұрын
මන් france වල ගොඩක් කලයක් හිට්‍ය ..ඔයල ගෙන video බලලා අයෙත් යන්න හිතනව..මන් drssmekar dishing කෙනෙක් . වැඩ කරන ගමන් බලන්නෙ..ගොඩක් ලස්සනයි video ..❤❤❤❤❤
@travellinglovebirds
@travellinglovebirds Ай бұрын
ෂා අපිත් ආයෙත් සැරයක් යන්න ඕනි. පැරිස් එහෙම ගියේ නෑ අපි තාම. බොහොම ස්තූතියි...!!!
@pituwalamanel9813
@pituwalamanel9813 7 ай бұрын
දෙන්න පින් කරල තියනව ඇත්තටම ඇස්වහක් නැහැ තෙරැවන් සරණයි ❤ 4 Travelling Lovebirds Reply
@travellinglovebirds
@travellinglovebirds 7 ай бұрын
බොහොම ස්තූතියි...!!! තෙරුවන් සරණයි..!! 🥰🥰🥰🙏🙏
@PoojanaMalsitha
@PoojanaMalsitha 7 ай бұрын
Wow❤Randunu aiyayi yeshi akkayi harima lassanayi❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@travellinglovebirds
@travellinglovebirds 7 ай бұрын
Thank you so much 🥰🥰🥰
@lahiruchathuranga9410
@lahiruchathuranga9410 7 ай бұрын
Wow harima lassanai 😘
@travellinglovebirds
@travellinglovebirds 7 ай бұрын
බොහොම ස්තූතියි...!!! 🥰❤️
@shanikasubasinghe
@shanikasubasinghe 7 ай бұрын
Wow ...... . Oyala denna godak lucky ana... arsai dakinakota
@travellinglovebirds
@travellinglovebirds 7 ай бұрын
බොහොම ස්තූතියි...!!! 😍😍
@thamistraveldiary
@thamistraveldiary 7 ай бұрын
Niyamai dawasaka hamuwemu ❤❤🥂🥂
@travellinglovebirds
@travellinglovebirds 7 ай бұрын
අනිවාර්‍ය්‍යෙන්ම හමුවෙමු 🥰🤗
@theekshana....
@theekshana.... 7 ай бұрын
Sehr wundershön ❤❤
@travellinglovebirds
@travellinglovebirds 7 ай бұрын
Vielen dank 🥰❤️
@malshanhasaranga.
@malshanhasaranga. 7 ай бұрын
❤️😍
@travellinglovebirds
@travellinglovebirds 7 ай бұрын
❤️❤️
@madusankadisanayaka4826
@madusankadisanayaka4826 7 ай бұрын
😍😍😍
@travellinglovebirds
@travellinglovebirds 7 ай бұрын
🥰🥰🥰🥰
@ayeshadissanayaka5912
@ayeshadissanayaka5912 7 ай бұрын
❤❤❤❤
@travellinglovebirds
@travellinglovebirds 7 ай бұрын
❤️🥰🤗
@NandikaTakshan-nx1su
@NandikaTakshan-nx1su 7 ай бұрын
❤❤
@travellinglovebirds
@travellinglovebirds 7 ай бұрын
❤️🥰
@travelwiththushararuwan7093
@travelwiththushararuwan7093 7 ай бұрын
💚💚💚
@travellinglovebirds
@travellinglovebirds 7 ай бұрын
🥰❤️
@manjulah501
@manjulah501 7 ай бұрын
❤❤❤
@travellinglovebirds
@travellinglovebirds 7 ай бұрын
🥰🤗
@Sandakathmini01
@Sandakathmini01 Ай бұрын
තිබුනා නම් නාඩගමක් අපේ ගමේ මමත් එනවා දුර හිටියත් වැව රවුමේ සැන්ටා ක්ලෝස් නුඹ දුවපං ඈත හිමේ හිනා වෙවී මම ඉන්නම් මෑත ඉමේ
@travellinglovebirds
@travellinglovebirds Ай бұрын
ෂා මරු ♥️
@Sandakathmini01
@Sandakathmini01 Ай бұрын
@@travellinglovebirds ආදරෙයි ❤️ න්ම ආදරෙයි ❤️🌹
@kashmikasilva2966
@kashmikasilva2966 7 ай бұрын
❤❤❤🤗🤗🤗🤗🥰🥰
@travellinglovebirds
@travellinglovebirds 7 ай бұрын
🥰🥰🥰🥰
@dcooper6329
@dcooper6329 7 ай бұрын
Black forest lagatama gihin ❤
@travellinglovebirds
@travellinglovebirds 7 ай бұрын
ඔව්. ආයේ සැරයක් යන්න ඕනි සමර් එකේ.
@malshanhasaranga.
@malshanhasaranga. 7 ай бұрын
Meheth thiyenawa harawena palam wassa kaleta🥲😹
@travellinglovebirds
@travellinglovebirds 7 ай бұрын
අපොයි 🥲🥲
@chitrarathnayaka3395
@chitrarathnayaka3395 7 ай бұрын
Ape baeyo toe yonta dewyaloka teyan na ma lokama keya la pan na na wata thanx
@travellinglovebirds
@travellinglovebirds 7 ай бұрын
🤗🤗
@Sandakathmini01
@Sandakathmini01 Ай бұрын
ඊට කලින් හරියට අකුරු ටිකක් කොටා ගන්න බලපං පුතේ
@naveenweerarthana4613
@naveenweerarthana4613 7 ай бұрын
gluck die paar😍
@travellinglovebirds
@travellinglovebirds 7 ай бұрын
❤️❤️❤️❤️
@savindijayasinghe
@savindijayasinghe 7 ай бұрын
Wow😍 germany wla christmas blnn ynne ndd 😁
@travellinglovebirds
@travellinglovebirds 7 ай бұрын
අපි ගිය අවුරුද්දේ දැම්මා වීඩියෝ එකක්. මේ අවුරුද්දෙත් ඒකම දාන එක හරි නෑ නේ. ඒ නිසා වෙන රටක එකක් දැම්මේ. 🤗
@savindijayasinghe
@savindijayasinghe 7 ай бұрын
@@travellinglovebirds Oylage kalin videos okkoma balala thiyenne 😁 dwska berlin ymu 🥰
@travellinglovebirds
@travellinglovebirds 7 ай бұрын
ලබන අවුරුද්දේ summer එකේ අනිවාර්‍යෙන්ම යනවා. ❤️❤️
@savindijayasinghe
@savindijayasinghe 7 ай бұрын
@@travellinglovebirds නියමයි 😍
@TechVevo
@TechVevo 7 ай бұрын
Pattta seethalay ne....
@travellinglovebirds
@travellinglovebirds 7 ай бұрын
අම්මෝ ඔව්. අපේ රටේ අයට ඉතින් ඒක ගොඩක් ලොකු සීතලක්
@ravishkafernandez1332
@ravishkafernandez1332 7 ай бұрын
Germany wala christmas market ekakuth ona❤ 😍
@travellinglovebirds
@travellinglovebirds 7 ай бұрын
ගිය අවුරුද්දේ අපි ජර්මනි වල එකක් දුන්න නිසා තමයි මේ අවුරුද්දේ වෙන රටක video එකක් ගෙනාවේ 🤗🤭
@ravishkafernandez1332
@ravishkafernandez1332 7 ай бұрын
​@@travellinglovebirdsahh 😍
@ewanvevo5491
@ewanvevo5491 7 ай бұрын
20:50 who was that guy in the middle of the frame. 😂😂
@travellinglovebirds
@travellinglovebirds 7 ай бұрын
පාලම ඇරෙනකං බලාගෙන ඉන්න අසරණ මනුස්සයෙක් 🥹
@ewanvevo5491
@ewanvevo5491 7 ай бұрын
@@travellinglovebirds ඇයි එයා අසරණ ? එයා පංශෙ ආතල් එකේ ඉන්නෙ වැඩිහිටි මනුස්සයෙක් ✌️✌️
@travellinglovebirds
@travellinglovebirds 7 ай бұрын
අසරණ කිව්වේ අපි වගේ පෝලිමේ බලාගෙන ඉන්න නිසා පාලම ඇරෙනකං.
@ashanmapalagama9795
@ashanmapalagama9795 7 ай бұрын
නන්දනි නැන්දට christmas party දෙනවාද...🤭 දෙමු නේ..........😂.german wala christmas nadda.?💕
@travellinglovebirds
@travellinglovebirds 7 ай бұрын
නන්දනී නැන්දා ලංකාවට ගියා නේ. 🤭
@user-oj2ni3ji7y..
@user-oj2ni3ji7y.. 7 ай бұрын
අක්කි....German වලට bachelor එකක් කරන්න එන එකද හොඳ ? Au pair අවිල්ලා one year ඉදලා ausbildung එකක් කරන එකද හොඳ ? ලේසි මොකක්ද ? Bachelor එකක් කරන්න එද්දි block account එකට ලන්කාවේ සල්ලි වලින් ලක්ශ 40 k 50k පෙන්නන්න ඔනෙද?
@travellinglovebirds
@travellinglovebirds 7 ай бұрын
Bachalor එකක් කරන්න එනවා නම් සල්ලි ඕනි. Block account එකක් දාන්න. ඔය කිව්ව වගේ මුදලක් අවශ්‍ය වෙනවා. හැබැයි අනිත් ක්‍රමයෙදි අවශ්‍ය වෙන මුදල සාපේක්ෂව ටිකක් අඩුයි. හැබැයි ගත වෙන කාලය වැඩියි. ඒ වගේම පොඩි අවිනිශ්චිතතාවක් තියෙනවා. මොකද AuPair ඉවර වෙලා Ausbildung එකක් හොයාගන්නත් එපැයි.
@Official-bn8ut
@Official-bn8ut 7 ай бұрын
German ඉදලා italy වලට යන්න Train එකෙ යුරෝ කීයක් වගෙ යනවද කියන්නකෝ 🤔
@travellinglovebirds
@travellinglovebirds 7 ай бұрын
Websites වල බලන්න ඕනි. ඒ ඒ කාලෙට වෙනස් වෙනවා prices. ඒ වගේම කලින් book කරොත් ගණං අඩු වෙනවා.
@hitravelers7637
@hitravelers7637 7 ай бұрын
France. Dan godak sawuththu wela lu neda
@travellinglovebirds
@travellinglovebirds 7 ай бұрын
ඔව්. අපිටත් එහෙම හිතුණා. සංක්‍රමණිකයෝ නිසා ලු 🥲
@user13gfwrgetywkiydt
@user13gfwrgetywkiydt 7 ай бұрын
Dan wate okkoma ratawal tika harida? 😀😀
@travellinglovebirds
@travellinglovebirds 7 ай бұрын
තව එකක් තියෙනවා. Belgium ☺️❤️
@sandarusandaru434
@sandarusandaru434 7 ай бұрын
Kandy
@travellinglovebirds
@travellinglovebirds 7 ай бұрын
Ooo 😌👍
@user-hd8wz1km4o
@user-hd8wz1km4o 7 ай бұрын
❤❤❤
@travellinglovebirds
@travellinglovebirds 7 ай бұрын
🥰🥰
50 YouTubers Fight For $1,000,000
41:27
MrBeast
Рет қаралды 195 МЛН
路飞被小孩吓到了#海贼王#路飞
00:41
路飞与唐舞桐
Рет қаралды 82 МЛН
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 175 МЛН
ලෝකේ ලස්සනම ගමක් | Hallstatt Austria Travel Vlog | Australia Day Vlog Sinhala | Travelling Lovebirds
20:48
Nuremberg Sinhala Vlog | Nuremberg නගරය | Germany Sinhala Video | Europe Travel Sinhala
37:03
Travelling Lovebirds - යුරෝපේ ඉඳලා
Рет қаралды 6 М.
අපේ ජර්මන් මිතුරිය | Coffee Evening at a German Friend's Place | Life in Germany Vlog |
22:22
Travelling Lovebirds - යුරෝපේ ඉඳලා
Рет қаралды 3,3 М.
ජර්මන් Husband & ශ්‍රී ලංකන් Wife In Germany | Sri Lankans Life In Germany | Germany Sinhala Vlog
25:06