KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ලක්ෂ 25 කින් හදපු තනි තට්ටුවේ නිවස අද හදන්න කීයක් යයිද? / House Construction Cost Year 2020 & 2024
17:19
Modern 4.5 Million 2 Story Budget House | Houseplan.lk - Location Hikkaduwa [ New Model House ]
21:32
REAL MAN 🤣💪🏻
00:35
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Подумай ДВАЖДЫ, прежде чем провоцировать КАЗАХА😈😈😈 #shorts
01:00
CAN YOU DO THIS ?
00:23
Modern 2.5 Million Single story Budget House | Houseplan.lk - Location Kadawatha[ New Model House ]
Рет қаралды 221,376
Facebook
Twitter
Жүктеу
1
Жазылу 83 М.
houseplan. lk (Houseplan.lk)
Күн бұрын
Пікірлер: 309
@lakmalnanayakkara2685
3 жыл бұрын
ඔයාලා පොඩි මිනිස්සුන්ට පොඩියට ගෙවල් හැදීමට දරන උත්සාහයට ජාතියේ ම ප්රණාමය හිමි විය යුතුයි. දිගටම කරන්න. හැමෝම මිලියන ගණන්වල ලොකු ගෙවල් පස්සෙ යද්දි. පොඩි මිනිස්සුන්ට ගෙවල් හදල දීලා ලොකු පිනකුත් කර ගන්නවා. අවංකවම හොඳ නිමාවකින් කරලා දෙනවා නම් ස්තුතියි මේ ආයතනයට හැම දෙනාටම.
@harshanisamarawickrama2209
2 жыл бұрын
Eka Nam Sahatika Atha. ❤️. Et Meyalai Customer Reviews Nane. Ekai Problem
@praneeth210
3 жыл бұрын
ගොඩාක් හොඳ නිවසක් අතේ ඇති මුදලට ගොඩාක් වටිනවා ඔයාලගේ දැනුවත් කිරීම
@ashenimbulagodage8393
3 жыл бұрын
ahu wenna epa mun horu
@briyanaandbritni4149
3 жыл бұрын
kzbin.info/door/GxDRlLgIzr6oOGSfOditHw
@sadinipereera9300
Жыл бұрын
@@ashenimbulagodage8393 ai ehema kiyanne
@imadurawalamadurawala6776
Жыл бұрын
@@ashenimbulagodage8393 හොරු කියනවනම් ඇයි කියල කියන්න
@renukaidemgode5584
2 жыл бұрын
harima saadaranie.math geyak hadanna inne oyalata baara denawa.dekkama aeesa hithenawa.oyala viswasie
@houseplanlk
Жыл бұрын
ස්තූතී.
@ShanteiMahGodVa
9 күн бұрын
මිස් ලක්ෂ විසි පහකට විතර මේ බැංකු ලෝන් එකක් දාලා ගන්න පුලුවන් ටික ටික ගෙවාගෙන යන්න ගෙයක් සොයලා දෙන්නකෝ
@dinura-madhawa-hansapriya
Жыл бұрын
Very clear presentation
@houseplanlk
Жыл бұрын
Glad you think so!
@alwayscalm1225
3 жыл бұрын
ලස්සනයි බුදු සරණයි හැමෝටම ..👍😘
@rangiribtc
3 жыл бұрын
එල එල සුපිරි 🤟🤟💕💕💕 💕💕💕💕💕🤟🤟🤟💕💕 ජයවේවා
@PP-ik3fq
3 жыл бұрын
පොඩි උනාට මාර ලස්සනයි..
@briyanaandbritni4149
3 жыл бұрын
kzbin.info/door/GxDRlLgIzr6oOGSfOditHw
@dineshmadushan4807
2 жыл бұрын
Akanm atha
@sisiraekanayake7851
3 жыл бұрын
Suggestion එකක් - Structure එක වගේම පොඩි පොඩි දේවල් වල finishing එකත් පෙන්නුවනන් හොදයි
@lutsara7881
3 жыл бұрын
Oyala gewal hadana aduma cost aka kiyada? Oyala month kiyakin me wage geyak hadala ewara karala Bara denawa da?
@houseplanlk
2 жыл бұрын
Visit www.houseplan.lk Call 0703 800 500 for more information.
@samanthabandara6390
3 жыл бұрын
ලස්සනයි වැඩේ
@TharangaNadumali-lz3je
Жыл бұрын
Megewal hadana palatha koheda pachsh 4 vitha podima podi 1kamarayakui bathrum 1 muluthengei hadala denna puluwanda duppath kenekuta
@houseplanlk
9 ай бұрын
වැඩි විස්තර දැනගන්න 0703800500 අංකයට වට්ස්අප් මැසේජ් එකක් දාන්න. අපි කථා කරන්නම්.
@chamalirajika5635
3 жыл бұрын
Ane matath asai me wage podi gedarakata🥰 lassanai
@houseplanlk
2 жыл бұрын
Visit www.houseplan.lk Call 0703 800 500 for more information.
@sumasuma933
3 жыл бұрын
නියමයි බුදුසරණයි
@briyanaandbritni4149
3 жыл бұрын
kzbin.info/door/GxDRlLgIzr6oOGSfOditHw
@arunakshaya8706
Жыл бұрын
How much total cost
@houseplanlk
24 күн бұрын
070 3 800 500 message ekk danna
@udayaDeSilva
3 жыл бұрын
Nice house designing
@donranil4613
3 жыл бұрын
Am loving ur presentation as well ur voice ❤️
@houseplanlk
2 жыл бұрын
Thanks a lot 😊
@SHAN-un8vr
3 жыл бұрын
Maru hbai 🤘🏠️
@rashmisenanayake7927
3 жыл бұрын
Really good job
@manoriteidia6584
2 жыл бұрын
❤❤❤
@anjaliradhika1004
Жыл бұрын
Perch 1 kiyanne kopamana kotasakda kiyala kiyanna puluwanda?
@houseplanlk
24 күн бұрын
070 3 800 500 message ekk danna
@chathuramadusanka7309
3 жыл бұрын
Installements දෙනවනම් වටිනවා 😊
@briyanaandbritni4149
3 жыл бұрын
kzbin.info/door/GxDRlLgIzr6oOGSfOditHw
@pradeepdlxon1826
3 жыл бұрын
Me gedara peththe biththiyakai meda biththiyei height eka kiyada?
@dila7364
3 жыл бұрын
Thawa tikak pahadiliva video kara nam hodai kiyala hithenawa
@Ushankbudd
Жыл бұрын
I need a speed answer..- ඔයාලා නිවාස ඉදිකිරීම් භාර ගන්නවද කොළඹින් පිට..දොර උළුවහු ජනෙල් සඳහා ලී අපි ලබා දෙනවා. ඉඩම තියෙන්නෙ ගාල්ලෙ.budget eka 35 Laks ...
@houseplanlk
24 күн бұрын
070 3 800 500 message ekk danna
@kaveeshacharith8299
3 жыл бұрын
ඔයාල්ගෙන් ඇහුවාම කියන්නේ දැන් මේ ගනන් නැහලු
@houseplanlk
3 жыл бұрын
කරුණාකර මහත්මයා වීඩියෝ පටය සම්පුර්ණයෙන් බලන්න.. මෙම වීඩියෝ පටයෙන්ද අප දැනුවත් කරනවා පරණ ගණන් වලට දැන් කරන්න බැහැ කියලා.
@sanka2858
3 жыл бұрын
video eka karana girlwa contact karganna pulwnada
@erabaduvillage6105
3 жыл бұрын
Nice video friend ..come again ..god bless ...ll
@SathutaSellapperuma
4 ай бұрын
2024 July me niwasa nima kranna mila ganan kohomada ?
@houseplanlk
24 күн бұрын
070 3 800 500 message ekk danna Sir
@cstvallinone8383
3 жыл бұрын
Now price ?
@anurasusantha1910
3 жыл бұрын
ඔබලගෙත් අදහස් අැතුව මට අවශය විදියට ප්ලෑන් එකක් අැද ගන්න පුලුවන්ද... කීයක් යනවද එ වැඩේට
@sithilajayawickrama1144
3 жыл бұрын
What is the timber used for roof frame work
@samanmaliindika8712
Жыл бұрын
Dan laksha 25 kata hadanna plwn hurubuhuti house plan thiyeida ?
@houseplanlk
24 күн бұрын
070 3 800 500 message ekk danna
@samadara2024
Жыл бұрын
2023/01 how much cost right now
@houseplanlk
Жыл бұрын
දැන් මේ සැලැස්මටම නිවස හදන්න ලක්ෂ 50 ක් 55 ක් විතර වෙනවා. වැඩි විස්තර දැනගන්න කථා කරන්න අංක 142-ඒ-4 නුවර පාර කඩවත. 076 241 2232 WhatsApp / Viber / Imo 0703800500
@chandimakanchana5028
5 ай бұрын
Mage slab eka uda me wediye geyak gaha ganna pulwanda ,2024 ada kale kiyak weda ,down payment eka kiyada?
@houseplanlk
22 күн бұрын
070 3 800 500 me number ekata msg krnna
@renukarenu7370
5 ай бұрын
ඔයලගෙ වියදමින් ගේ හදල දෙනවද
@houseplanlk
19 күн бұрын
ඔව්. අපේ ගෙවල් අපි අපේ වියදමින් තමයි හදාගත්තේ.
@aselachanuka5425
3 жыл бұрын
Rate eka full complete house ekatada ?
@youtubebesthabits567
Жыл бұрын
Whats amount now 2023-June please check and let me know
@houseplanlk
24 күн бұрын
070 3 800 500 message ekk danna
@pathimasamar6085
Жыл бұрын
Harima lassanai
@houseplanlk
Жыл бұрын
බොහෝම ස්තූතී
@chanchalanishani1777
3 жыл бұрын
Parana ge wenas karala hada ganna ooni. Oyala ehema weda karanawada?
@chamindakumara7474
Жыл бұрын
Danata gayak thiyanawa.wahale galawala bbiththi uthsala modified karaganna oni.aluthin kichchanakak hadaganna oni.kohomada karaganna
@houseplanlk
Жыл бұрын
0703800500 ට කෝල් ඒකක් දීලා බලන්න.
@apegedara-
3 жыл бұрын
ගොඩක් වටිනවා...
@briyanaandbritni4149
3 жыл бұрын
kzbin.info/door/GxDRlLgIzr6oOGSfOditHw
@chathuribuddhima2788
3 жыл бұрын
Sampurnenma gewanna oneda eka para? Apita gewime kramayata barida?
@houseplanlk
2 жыл бұрын
Stage 4kata payment karanna one full payment eken 25% gane
@vishwachathuranga1207
3 жыл бұрын
අපි Plan එක දුන්නොත් හදනවද..?
@dineshmadushan4807
2 жыл бұрын
Lasani budu sarani
@dineshmadushan4807
2 жыл бұрын
Budu sarani 🏠🏠🏠🏠🏠🏠
@rupikakavee1007
3 жыл бұрын
Sha niyamai
@malikwt906
Жыл бұрын
Me ගෙදර හොඳයි ගොඩක් lasanai ...
@houseplanlk
24 күн бұрын
070 3 800 500 message ekk danna
@Anitafernando-hw7tp
24 күн бұрын
මේ කොහෙද
@nlpllv143
3 жыл бұрын
I FOLLOW your channel. ITS REALLY interesting.
@tenann3732
3 жыл бұрын
Oya godak dawasakin.
@briyanaandbritni4149
3 жыл бұрын
kzbin.info/door/GxDRlLgIzr6oOGSfOditHw
@dulankids5854
2 жыл бұрын
Magadi plan aka danna barida?
@houseplanlk
Жыл бұрын
පුලුවන් වැඩි විස්තර දැනගන්න කථා කරන්න අංක 142-ඒ-4 නුවර පාර කඩවත. 0762412232 WhatsApp / Viber / Imo 0703800500
@priyamahagalawattha1763
3 жыл бұрын
ඔය කියනෙක හරි හදාගන යද්දී විස්ස තිහ වෙලා තිහ හතලිහ වෙනවා අද්දැකීමෙන් කියන්නෙ
@briyanaandbritni4149
3 жыл бұрын
kzbin.info/door/GxDRlLgIzr6oOGSfOditHw
@faranofficial6979
3 жыл бұрын
වගකීම කොච්චර කාලයක් දෙනවද?
@briyanaandbritni4149
3 жыл бұрын
kzbin.info/door/GxDRlLgIzr6oOGSfOditHw
@roshanpradeep9865
2 жыл бұрын
Super ❤️✊
@houseplanlk
Жыл бұрын
ස්තූතී
@lalsuriya6249
3 жыл бұрын
Great 👍
@houseplanlk
2 жыл бұрын
Thank you! Cheers!
@sinethsadhakelum3292
Жыл бұрын
Den kamara 2i salei kussiyai hadanna kiyak yanawada
@houseplanlk
Жыл бұрын
අවම ලක්ෂ 58 ක් යනවා.
@nethminirandika1898
26 күн бұрын
Dan price කොහොමද me wage ekak hada ganna
@houseplanlk
24 күн бұрын
Whatsapp Number ekk dann miss - 070 3 800 500 mekata Call ekk ganna 55 Lakhs wala idn thiyenawa
@menakajamila5193
Жыл бұрын
දැනුත් මේ price එකට කරන්න පුළුවන්ද
@houseplanlk
Жыл бұрын
දැන් මේ සැලැස්මටම නිවස හදන්න ලක්ෂ 50 ක් 55 ක් විතර වෙනවා. වැඩි විස්තර දැනගන්න කථා කරන්න අංක 142-ඒ-4 නුවර පාර කඩවත. 076 241 2232 WhatsApp / Viber / Imo 0703800500
@menakajamila5193
Жыл бұрын
@@houseplanlk මාලබේ තියෙන්නෙත් ඔයාලගෙ office එකද
@mohamedhassan-uh2rk
2 жыл бұрын
Can you pls post more low budget below 3m
@chathurikalakmali6672
2 жыл бұрын
Ane mata kamara 4k thiyena me wage niwasak hadaganna puluwanda...
@chathurikalakmali6672
2 жыл бұрын
Mokada amuththanta wenama pitathata dorak dala room akak onimai.. akai..
@dineshmadushan4807
2 жыл бұрын
Hadanna kiyak giyada
@houseplanlk
8 күн бұрын
070 3 800 500 Mekata Msg ekk danna , Details dannm
@nadeerasanjeewani5825
2 жыл бұрын
Me size eke ගෙයක් හදන්න dn keeyak yaida
@houseplanlk
Жыл бұрын
අද පවතින මිල අනුව ලක්ෂ 50 ත් 60 ත් අතර යනවා. වැඩි විස්තර දැනගන්න කථා කරන්න අංක 142-ඒ-4 නුවර පාර කඩවත. 0762412232 WhatsApp / Viber / Imo 0703800500
@kavinadanadeekailangage8627
3 жыл бұрын
සුපිරි ...
@mohamedazwan1386
2 жыл бұрын
Lassanai❤️👍Hondha piliwalata Hadhala thiyanne..👍 @ Nawalapitiya
@houseplanlk
Жыл бұрын
බොහෝම ස්තූතී
@dilharasampath7214
3 жыл бұрын
නිවාස ගෙවිමෙ ක්රමයට හදලා දෙනවද
@vimarshanisamaranayaka3316
3 жыл бұрын
Me vidihata mudunak nethuwa wahalya hadana aka wasthu walata anuwa prashnayak Nedda?
@judesilva6602
3 жыл бұрын
මම ගම්පහ ජාඇල පරේ ඉඩම තියෙන්නේ පර්චස් 5 ක් විතර ඉඩම තියෙන්නේ ඉඩමට ඔප්පු නෑ මම ඉන්නේ මැලේසියාව මගේ ඉඩමේ හදන්න ඔයාල පහසු ගෙවීමට හදනවාද
@houseplanlk
8 күн бұрын
070 3 800 500 Mekata Msg ekk danna , Details dannm
@dineshmadushan4807
2 жыл бұрын
Pahasu gawim thiyana wada
@MAMWorld2
2 жыл бұрын
How much now
@koralagemallika1620
Жыл бұрын
Mata visthara Dana ganna ona mata gayak hada ganna fasas pahae tiyanne oppu naha
@houseplanlk
24 күн бұрын
070 3 800 500 message ekk danna
@KalhariNilusha
Жыл бұрын
කොහෙද තියෙන්නෙ මෙහෙම ගන්න.රාගම කඩවත පැත්තෙන් එකක් ගන්න තියෙයිද 😔🤗
@houseplanlk
24 күн бұрын
070 3 800 500 message ekk danna
@izamymuhammad6904
3 жыл бұрын
How about payment methods?
@houseplanlk
2 жыл бұрын
Visit www.houseplan.lk Call 0703 800 500 for more information.
@ukmediaheart5910
Жыл бұрын
Good job
@houseplanlk
Жыл бұрын
ස්තූතී
@sewwandifernando1361
3 жыл бұрын
Metana purch kiyada
@tenann3732
3 жыл бұрын
Nangi laksa 30 wethara gawal nedda
@chathuthilakarathna9815
3 жыл бұрын
Rooms 3i tiyenne
@briyanaandbritni4149
3 жыл бұрын
kzbin.info/door/GxDRlLgIzr6oOGSfOditHw මේ පැත්තට එන්න
@dineshmadushan4807
2 жыл бұрын
Hikaduwata anwada
@kitchenwish8629
3 жыл бұрын
Me gaanata kandy wala geyak nedda?
@ropektaprint1674
3 жыл бұрын
කාර් මිල විතරයි වැඩි වුනේ කිවුවට හැමදේම කොච්චර ගානකින් නම් වැඩිවුනාද. හොදම උදාහරනය මේ ගෙදර
@SLKhonshu
3 жыл бұрын
කවුද එහෙම කීවෙ
@ropektaprint1674
3 жыл бұрын
@@SLKhonshu වීඩියෝව බලන්න. ලක්ෂ 25 ට හදන්න පුලුවන් උන නිවස දැන් ලක්ෂ 32 ත් 35 ත් අතර යනව.
@SLKhonshu
3 жыл бұрын
@@ropektaprint1674 මන් ඇහුවෙ කවුද කාර් මිල විතරයි වැඩි උනේ කීවෙ කියලා 😂
@bishansanjaya4393
3 жыл бұрын
මට කියන්න ලංකාවේ ඔනම තනකට ගිහින් හදනවද
@houseplanlk
8 күн бұрын
070 3 800 500 Mekata Msg ekk danna , Details dannm
@wathurathiyanawadansnb9651
Жыл бұрын
Oyala thiyena geyak loku karala hadala denawada.
@houseplanlk
Жыл бұрын
අද දින පවතින භාණ්ඩ මිල ගනන් අනුව ඉතා සාධාරණ මිලකට ඉහල ගුනාත්මක භාවයකින් යුක්තව ඔබේ සිහින නිවහන ඉදිකරවා ගැනීමට හෝ සිහින නිවහන සැලසුම් කරගැනීමට වැඩි විස්තර දැනගන්න කථා කරන්න අංක 142-ඒ-4 නුවර පාර කඩවත. 0762412232 WhatsApp / Viber / Imo 0703800500
@sularividesha3197
3 жыл бұрын
haree ma watinawa lassanai,sachini man sulari athurugiriya site eke,well done
@sajithagothabaya9354
2 жыл бұрын
මේක දැන් හැදුවොත් කීයක් වෙයිද...
@houseplanlk
Жыл бұрын
අද පවතින මිල අනුව ලක්ෂ 50 ත් 60 ත් අතර යනවා. වැඩි විස්තර දැනගන්න කථා කරන්න අංක 142-ඒ-4 නුවර පාර කඩවත. 0762412232 WhatsApp / Viber / Imo 0703800500
@kasunwanniarachchi9325
2 жыл бұрын
windows wlatai doors wlatai wood dunnoth tiles allanne natuwa 18. laks wge me wge house ekk hadala denna pluwnda
@houseplanlk
2 жыл бұрын
Visit www.houseplan.lk Call 0703 800 500 for more information.
@sanjutarusi7964
6 ай бұрын
Hi nangiyo matat lasana oya magima giyak oni laksha 10ta hoyala denna puluwanda mata mug karanna
@houseplanlk
Ай бұрын
0703800500 me whatsapp number ekata msg krnna
@ireshapriyadarshani9130
Жыл бұрын
Matath idiriyedi oyalage wisthara oni
@houseplanlk
24 күн бұрын
070 3 800 500 message ekk danna
@dilmimadushi751
3 жыл бұрын
Godak hoda geyak
@krishanthigomes8268
3 жыл бұрын
Wena hadapu gewal nadda
@lahirulakshan9180
2 күн бұрын
Wow lssni Mulin kiyk dennanoneda
@anushkaudaana9607
3 жыл бұрын
Oka 32k kiyuwanam harine
@komaradon1138
2 жыл бұрын
Pls mata nuwara watagama gayaka hada ganna pulu3anda lk25 watara
@houseplanlk
Жыл бұрын
නුවර කරලා දෙන්න පුලුවන් . ඒත් අද පවතින මිල අනුව ලක්ෂ 50 ත් 60 ත් අතර යනවා. වැඩි විස්තර දැනගන්න කථා කරන්න අංක 142-ඒ-4 නුවර පාර කඩවත. 0762412232 WhatsApp / Viber / Imo 0703800500
@cmperera5429
2 жыл бұрын
How much s this house if we want to make in kottawa
@houseplanlk
Жыл бұрын
දැන් මේ ගෙදර හදන්න ලක්ෂ 50 ත් 60 ත් අතර ගානක් වෙනවා. වැඩි විස්තර දැනගන්න කථා කරන්න අංක 142-ඒ-4 නුවර පාර කඩවත. 0762412232 WhatsApp / Viber / Imo 0703800500
@rushthenics
3 жыл бұрын
ඉඩමත් එක්කද cost එක 25ක් උනේ.?
@harshanisamarawickrama2209
2 жыл бұрын
Na. House Witarai Wenathi
@ShehaniThishara-ld5fn
8 ай бұрын
ගාන කියියද ,අපිත් කඩවතින් ගෙයක් හොයනවා
@houseplanlk
8 күн бұрын
070 3 800 500 Mekata Msg ekk danna , Details dannm
@malshanviduranga8097
2 жыл бұрын
ටයිල් බාත්රූම් ෆිටින්ග්ස් ඔයාලා දානවද?
@houseplanlk
2 жыл бұрын
Ow
@prasangikasewwandi8103
Жыл бұрын
Dan me plane ekata kiyak yanawada hadanna
@houseplanlk
9 ай бұрын
වැඩි විස්තර දැනගන්න 0703800500 අංකයට වට්ස්අප් මැසේජ් එකක් දාන්න. අපි කථා කරන්නම්.
@sarath3086
Жыл бұрын
දන් තියෙනවා වාතාවරණය ට අනුව ඔයා ලා ගෙදර හදලා තියෙන්නෙ ලක්ස25 ට 2023/ නෙ ද
@houseplanlk
Жыл бұрын
අපි 2022 මැයි වෙනකං තීරණය තිබුනේ වැඩිවෙන මිල ගනන් අයනොකර ඉන්න. ඒත් මේ කාලෙ ඇතිවුන භාණ්ඩ මිල දෙගුන තෙගුණ වීම් එක්ක අපි 2022 ජනවාරි සිට වැඩිවෙන බඩුමිලට අදාලව ඇස්තමෙන්තු යලි සැකසීම කරා. ඒත් මේ සයිට් ඊට කලිං ඉවර කරපු නිසා පරණ ගනන් වලටමයි ඉවර කරේ. දැන් මේ සැලැස්මටම නිවස හදන්න ලක්ෂ 50 ක් 55 ක් විතර වෙනවා.
@imalkamadhushani5536
3 жыл бұрын
පිට රට ඉන්න අයට කතා කරන්ඩ වට්ස්ඇප් නම්බර් එකක් දාන්ඩකො.
@houseplanlk
3 жыл бұрын
0703800500
@siriljayashan3246
11 ай бұрын
Me wage niwasak hadanna dan mila kohomada
@houseplanlk
9 ай бұрын
වැඩි විස්තර දැනගන්න 0703800500 අංකයට වට්ස්අප් මැසේජ් එකක් දාන්න. අපි කථා කරන්නම්.
@xmibaby5763
2 жыл бұрын
මටත් හදාගන්න ඔනෙ මෙි ගෙදර ඔයාලගෙ ගාන කීයද
@houseplanlk
Жыл бұрын
අද පවතින මිල අනුව ලක්ෂ 50 ත් 60 ත් අතර යනවා. වැඩි විස්තර දැනගන්න කථා කරන්න අංක 142-ඒ-4 නුවර පාර කඩවත. 0762412232 WhatsApp / Viber / Imo 0703800500
@dgankumariasha5752
2 жыл бұрын
Laksha 25 නිවාස thiyeda
@houseplanlk
Жыл бұрын
දැනට අපිලග තියෙන්නේ අවම ලක්ෂ 58 කට තියන කාමර 2 ක තනි තට්ටුවේ නිවසක්.
@srilanka7360
Жыл бұрын
Me Plan eka ganna barida
@houseplanlk
9 ай бұрын
වැඩි විස්තර දැනගන්න 0703800500 අංකයට වට්ස්අප් මැසේජ් එකක් දාන්න. අපි කථා කරන්නම්.
@Anitafernando-hw7tp
24 күн бұрын
මේ ගේ දීලද ලක්ෂ 25 ද කොහෙද මේ
@houseplanlk
22 күн бұрын
070 3 800 500 me number ekata msg krnna
@fathimarismiya3995
Жыл бұрын
පර්චස් කීයක් තියෙනවාද
@houseplanlk
24 күн бұрын
070 3 800 500 message ekk danna
@hirusenevirathna6737
3 жыл бұрын
Akka mahath wela dn
17:19
ලක්ෂ 25 කින් හදපු තනි තට්ටුවේ නිවස අද හදන්න කීයක් යයිද? / House Construction Cost Year 2020 & 2024
Ganu Jay
Рет қаралды 12 М.
21:32
Modern 4.5 Million 2 Story Budget House | Houseplan.lk - Location Hikkaduwa [ New Model House ]
houseplan. lk (Houseplan.lk)
Рет қаралды 579 М.
00:35
REAL MAN 🤣💪🏻
Kan Andrey
Рет қаралды 10 МЛН
00:28
Wait for the last one 🤣🤣 #shorts #minecraft
Cosmo Guy
Рет қаралды 25 МЛН
01:00
Подумай ДВАЖДЫ, прежде чем провоцировать КАЗАХА😈😈😈 #shorts
BalcevMMA_BOXING
Рет қаралды 9 МЛН
00:23
CAN YOU DO THIS ?
STORROR
Рет қаралды 48 МЛН
11:22
Brand New Budget house in Kadawatha - කියන ගාන ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරි නිවස @TrustLinkSL
Trust Link
Рет қаралды 36 М.
7:06
Budget House in 3D View / House Plan Sri Lanka (3D) / ලක්ෂ 16 කින්
Ganu Jay
Рет қаралды 95 М.
10:12
Brand New Single Story modern luxury house for sale in Ragama | H1632
Trust Link
Рет қаралды 342 М.
8:56
Modern Budget Home in Gampaha - පර්චස් 10 ක කාමර 03 ක් තියෙන අලුත් ගෙයක් | ලක්ෂ 88@TrustLinkSL
Trust Link
Рет қаралды 89 М.
24:32
2024 දී නව මිල ගනන් වලට අනුව නිවසක් ඉදිකිරීමට වැයවන මුදල පියවරෙන් පියවර ...
Baasunnahe
Рет қаралды 49 М.
8:01
2 Bedroom Sri Lankan House Plan | ලක්ෂ 25 ක ලස්සන පුංචි ගෙදර
Studio Spacedge - House Designs
Рет қаралды 126 М.
29:31
4.4 Million House | 3 Bedroom | 2 Bathroom | low budget house plan and Constuction
houseplan. lk (Houseplan.lk)
Рет қаралды 150 М.
26:32
වියදම අඩුවෙන්ම ගෙයක් හදාගන්න ලංකාවේ එකම ක්රමය මෙන්න - Hardware Mart House Project
Nilame
Рет қаралды 482 М.
18:44
ලක්ෂ 35කින් මෙහෙම ගෙයක් | 35 LAKS BUDGET HOUSE | NARA ENGINEERING EPISODE 01
NARA ENGINEERING
Рет қаралды 421 М.
14:01
ලක්ෂ 6 සිට ඉහලට නිවස සහ ඉඩම් 12ක් විකිණීමට | මෙ වටිනා අවස්ථාව මගහැර ගන්න එපා#aduwatageyak @aclandTV
Aduwata geyak
Рет қаралды 84 М.
00:35
REAL MAN 🤣💪🏻
Kan Andrey
Рет қаралды 10 МЛН