වැඩිවැඩ නැති රසවත් මීගමු අළුවා/ප්‍රධාන අමුද්‍රව්‍ය 02/Srilankan awrudu kawili aluwa recipe🇱🇰

  Рет қаралды 48,484

Mommy with niki-Chainy Fernando

Mommy with niki-Chainy Fernando

3 ай бұрын

Luminous Rain by Kevin MacLeod is licensed under a Creative Commons Attribution 4.0 license. creativecommons.org/licenses/...
Source: incompetech.com/music/royalty-...
Artist: incompetech.com/
Thank you 🙏

Пікірлер: 103
@rashikajayasuriya6038
@rashikajayasuriya6038 3 ай бұрын
අද මම හැදුවා ඔයාගෙ method එකට . නියමෙටම අලුවා ටික හැදිලා ආවා . Thank u for the lovely recipe .
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 ай бұрын
Sathutui dear.. Thank you 💚
@nirmalajayakody1677
@nirmalajayakody1677 3 ай бұрын
❤❤❤
@user-ke9pf5wj4v
@user-ke9pf5wj4v 23 күн бұрын
මිගමු ගැම්ම ❤️👍
@user-je1cr7zg6d
@user-je1cr7zg6d 3 ай бұрын
Niyamai thanks
@champajayakody4578
@champajayakody4578 3 ай бұрын
අපේ මිගමූ අලුවා ♥️♥️♥️😋😋😋🇮🇹
@user-sk6be6xl3o
@user-sk6be6xl3o 3 ай бұрын
Niyamai akki ❤❤❤❤❤
@subadrawijesekera1702
@subadrawijesekera1702 3 ай бұрын
පෙනේරෙන් පෙරන්නෙ නෑ දෝනි, හලනවා. ආදරෙයි ❤
@shermiladealwis3034
@shermiladealwis3034 3 ай бұрын
මෙ සිරියාවන්ත මූණ හිනා ව සෑහෙන්න කාලෙකට පස්සේ දැක්කෙ සියලු දෙනාටම ජෙසු පිහිටයි ❤❤❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 ай бұрын
Thank you awata mawa balanna💚
@sinhalaRuwiRama
@sinhalaRuwiRama 3 ай бұрын
Superp nangiya..stay blessings 😍❤️💪☺️
@inokasuranji5255
@inokasuranji5255 3 ай бұрын
Rasa patai .oyata jesu phitai .❤❤❤
@subashinirodrigo3086
@subashinirodrigo3086 3 ай бұрын
නියමයි පුතෙ thank you ❤❤❤
@VirginiaSrijithNair
@VirginiaSrijithNair 3 ай бұрын
Wow 🎉
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 ай бұрын
💚
@anushaliyanage7395
@anushaliyanage7395 3 ай бұрын
Thank you ❤ That’s my favorite
@nathashasayanjali5491
@nathashasayanjali5491 3 ай бұрын
විඩියො එකක් දානකන් බලන් හිටියෙ අදත් විඩියො එක ලස්සනයි අක්කෙ❤❤❤
@user-kt4kb4ib8b
@user-kt4kb4ib8b 3 ай бұрын
Thank u lovely recipe
@adikarichithra432
@adikarichithra432 3 ай бұрын
Hmm rasa patayi❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 ай бұрын
Thank you 💚
@madhudharmaratna9076
@madhudharmaratna9076 3 ай бұрын
Thanks, I am going to make this for New Years ❤
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 3 ай бұрын
Woow 😋👌
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 ай бұрын
💚
@jms.kumari5067
@jms.kumari5067 3 ай бұрын
ඇයි ඔයා මෙච්චර දවසක් පරක්කු කියලා බලන් හිටියේ අපට අවුරුදු කෑම ටිකක් හදලා video දායි කියලා ඇත්තටම බලන් හිටියා. බුදුසරණයි නංගී 🙏🙏🙏🙏
@janakiabeysinghe946
@janakiabeysinghe946 3 ай бұрын
මම ආසම කෑමක් නියමයි ගොඩක් වටිනවා මිස්
@hemanthiperera30
@hemanthiperera30 3 ай бұрын
👍👍👍
@SudithaFernando
@SudithaFernando 3 ай бұрын
කාලෙකින් ඔයාගේ වීඩියෝ එකක් දැක්කේ .ගොඩාක් ස්තූතී .
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 3 ай бұрын
අදත් හරිම ලස්සනයි විඩියෝ එකක් හැමදම සතුටින් ඉන්න බුදු සරණයි රස පාටයි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 ай бұрын
Budu saranai💚
@daivanifernando7518
@daivanifernando7518 3 ай бұрын
දැක්කත් ආසයි නන්ගියෝ
@wasanthakumari5876
@wasanthakumari5876 3 ай бұрын
Mage Asama kamak thank you 🙏🙏❤️🇱🇰🇱🇰
@pushpajayasuriya5196
@pushpajayasuriya5196 3 ай бұрын
කරදමුංගු ටික ටිකක් රත්කරල ගන්න ගොඩක් සුවදයි හොදටම කුඩුවෙනව ස්තුතියි මම අාසම කෑමක් 🎉🎉🎉🎉🎉❤❤❤❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 ай бұрын
Oba hari… Thank you💚💐
@user-nn3rv4ne5y
@user-nn3rv4ne5y 3 ай бұрын
Pahadiliwa kiyala dunna.thanks ❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 ай бұрын
Welcome dear 💚
@achalakanheraarachchige3631
@achalakanheraarachchige3631 3 ай бұрын
Ai dan video genna paraku api balagena innawa ❤
@DiliniAdhikari-nl4bm
@DiliniAdhikari-nl4bm 3 ай бұрын
@gangachulani1373
@gangachulani1373 3 ай бұрын
❤❤
@user-rj8vx7cu9u
@user-rj8vx7cu9u 3 ай бұрын
❤❤❤👍👍
@sllooks
@sllooks 3 ай бұрын
Onna ayeth athurudahan😮😮
@inokafernando340
@inokafernando340 3 ай бұрын
👍❤😘
@lasanthiprenandu4724
@lasanthiprenandu4724 3 ай бұрын
👍😋🥰
@user-wc5sl6ti7v
@user-wc5sl6ti7v 3 ай бұрын
❤❤❤❤
@helenfernando1528
@helenfernando1528 3 ай бұрын
Woow dear godak සතුටුයි ඔයාව දකින්න ලැබීම .jesu පිහිටයි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 ай бұрын
Thank you awata mawa balanna💚 Jesu pihitai 💐
@ilangikeerthiratne831
@ilangikeerthiratne831 3 ай бұрын
A recipe I thought got to be so difficult... Thanks fr sharing this recipe...
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 ай бұрын
My pleasure 😊
@callistafernando6775
@callistafernando6775 3 ай бұрын
Thank you so much ❤
@nelumperera8950
@nelumperera8950 21 күн бұрын
Thank you so much.
@mangalikasooriya9863
@mangalikasooriya9863 3 ай бұрын
Budu saranai putha oyata
@ivonnrukshsni8779
@ivonnrukshsni8779 3 ай бұрын
❤❤❤❤❤❤
@dilamani
@dilamani 2 ай бұрын
Thank you so very much for your lovely and easy recipe. I just made it and it came out very well and yummy 😋😋
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 ай бұрын
Most welcome 😊
@wasanthikandakubura8394
@wasanthikandakubura8394 3 ай бұрын
Thank you❤❤
@dineshrajaguru139
@dineshrajaguru139 3 ай бұрын
❤❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 ай бұрын
💚
@user-my1km6vh9t
@user-my1km6vh9t 3 ай бұрын
පල්ලි ගියාම ගන්න අලුවා රසම රසයි. කිරි අලුවා වලට එච්චර ආස නෑ.
@sumithsumith9517
@sumithsumith9517 3 ай бұрын
❤❤❤❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 ай бұрын
💚
@uparnapremaratna3970
@uparnapremaratna3970 3 ай бұрын
ආසාම කෑමක්! මේක වැඩිපුර හදනවා නම්, පිටි ග්‍රෑම් 500 වගේ නම් පැණි මිලි ලීටර් 500ක් වගේද ගන්නෙ ?
@danushkaniroshani845
@danushkaniroshani845 3 ай бұрын
❤❤❤❤❤🎉🎉🎉
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 ай бұрын
💚
@ChamindaLakmal-zg2ku
@ChamindaLakmal-zg2ku 3 ай бұрын
මීගමුවේ අළුවා කිව්වේ රාගම පල්ලි ගියාම ගන්න අළුවාද.❤❤
@geethanigunatilaka1790
@geethanigunatilaka1790 3 ай бұрын
කරද්මුන්ගු පොඩ්ඩක් රත් කරලා කොටන්න..
@lkr-ai
@lkr-ai 3 ай бұрын
Akki edi appa piti walin kokis hadanna puluwanda
@ritaprins7844
@ritaprins7844 3 ай бұрын
Hope its tasty Thanks
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 ай бұрын
It is!
@asankadharmapala3449
@asankadharmapala3449 3 ай бұрын
Hi dear godak kalaking mn oyata msg karanne. Eth oyage Hama video ekakma baluwa.godak rasa athi me aluwa eka❤❤❤
@oshadiadipaoshadioshadi6934
@oshadiadipaoshadioshadi6934 3 ай бұрын
රස පාටයි අක්කි 🥰🥺🤍 බුදු සරණයි 🥺🙏🤍🥰 සතුටින් පරිස්සමින් ඉන්න 🥰🥺🤍 අපිට රස රස ආහාර කැවිලි හදන්න කියලා දෙනවට ඔයාට පින් 🥺🙏🤍🥰 කවදාවත් කුසගින්නක් නම් දැනෙන්න එපා ඔයා ඇතුලුව මේ ලොකේ කාටවත් 🥺🙏🤍🥰
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 ай бұрын
එසේම වේ‍වා නංගි..! බොහොම පිං, බුදු සරණයි..!💚🙌😘
@chandanistephen9632
@chandanistephen9632 3 ай бұрын
🤩 😛 Thank you so much for this recipe. can I add some sesame seeds as well? pls give your feedback. ❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 ай бұрын
Yes you can💚
@pushpagunathilaka5198
@pushpagunathilaka5198 3 ай бұрын
👌😋😘🎉🎉🎉🇮🇪
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 ай бұрын
💚
@nilakshiprathiba2936
@nilakshiprathiba2936 3 ай бұрын
මිස් සීනි දානවනම් සීනි වතුර පුමාණ කියන්න පුලුවන් ද
@raviravindra889
@raviravindra889 3 ай бұрын
Meegamuwe real Aluwa hadapu Aachchi kenek hitiya ape gewal issaraha awurudu 45kta wage udadi.,Meegamuwe Dalupotha gamey❤
@geethikajasanthukankanamge1941
@geethikajasanthukankanamge1941 3 ай бұрын
Seeni walin gannawanam oya piti 250g ta koi taram pramanayak oneda nangi?
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 ай бұрын
Seeni walin hadala nathi nisa hariyatama kiyanna amarui akka 200g wage athi wei mama hithanne
@geethikajasanthukankanamge1941
@geethikajasanthukankanamge1941 3 ай бұрын
​@@mommywithniki-chainyfernan8742Thank you
@varunipathirana5934
@varunipathirana5934 3 ай бұрын
රතු හාල් පිටි වලින් හදන්න පුලුවන්ඩ
@gawuriperera7486
@gawuriperera7486 3 ай бұрын
නංගිට පුලුවන්ද Pizza melts හරියටම හදන විදිය. නංගිගේ කෑම මම නිතරම හදනව. ගොඩක්ම පිං .නංගිට මල්ලීට දරුවන්ට පවුලේ සැමටම ලබන්නාවූ අලුත් අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දම වේවා. ජේසු පිහිටයි ❤😊
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 ай бұрын
Hadamu akka.. thank you Jesu pihitai 💚😘🙏
@mudithaathukorala1507
@mudithaathukorala1507 3 ай бұрын
පැණි රස්නෙ තියෙද්දි පිටි දැම්මම හයිය ට අලුවා හැදුනෙ. පැණි ටිකක් නිවෙන්න තියන්න ඕනෙ නැති ද ?
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 ай бұрын
Naha mama haduwa hodata melekata thiyana.. pani rasnen danne piti
@marinafernandez7567
@marinafernandez7567 3 ай бұрын
Meegamu Aluwa this what we buy for easter from the women who come from minuwangoda area . Thank you How is your garden
@dinufernando8617
@dinufernando8617 3 ай бұрын
Pani wenuwata seeni pani hadaganna berida
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 ай бұрын
Puluwan
@ShanthiLiyanage-hj3mh
@ShanthiLiyanage-hj3mh 3 ай бұрын
ඔයාව මම හෙවුවා කොහේද ගියේ මෙච්චර කල්..
@KumariKekulawala
@KumariKekulawala 3 ай бұрын
Megamu aluwa kapanne ohoma newei degate hadayata
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 ай бұрын
Hadaya thamanta kamathi hadayak kapanna puluwan. Thank you ☺️
@nelumambakumbura3950
@nelumambakumbura3950 3 ай бұрын
Sathitui dakinnalabema
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 ай бұрын
Thank you awata mawa balanna💚
@wasanthikandakubura8394
@wasanthikandakubura8394 3 ай бұрын
මෙ israel රටෙ පොල් පැනිත් නැහැ කිතුල් පැනිත් නැහැ අඩුම තරමෙ හකුරැත් නැහැ සිනි පැනි විතරයි❤
@anndevika1605
@anndevika1605 3 ай бұрын
Meegamu we aluwa walata gahanda aluwa koheth nha
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 ай бұрын
Aniwaryenma 💚
@Video_official77
@Video_official77 Ай бұрын
Akki oya negombo tha
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Ай бұрын
Chilaw inne darling
@annpereira5289
@annpereira5289 3 ай бұрын
meegamuda koheda kiala adala na me pani aluwa... meke samahara munissu ekath pathi bedagena... oka thama ape ratata wela thiyenne... rasa widinna puridu wenna ekiya bawa... kaamenuth apita gahanna aya na wage.. samaharu ruhune gaga natanawa... pissu wikara..me manussaya kiana eka karaganna
@shami7678
@shami7678 3 ай бұрын
@sumudukanchana5289
@sumudukanchana5289 3 ай бұрын
❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 ай бұрын
💚
@dhammika7884
@dhammika7884 3 ай бұрын
@user-jl5gu4vo7l
@user-jl5gu4vo7l 3 ай бұрын
DEFINITELY NOT HAPPENING ON MY WATCH! 😒
00:12
Laro Benz
Рет қаралды 64 МЛН
Самый Молодой Актёр Без Оскара 😂
00:13
Глеб Рандалайнен
Рет қаралды 12 МЛН
DEFINITELY NOT HAPPENING ON MY WATCH! 😒
00:12
Laro Benz
Рет қаралды 64 МЛН