සයිවර් රෙසිපි 06/Idly/ Dosa/ Sambar powder/Sambar/Peanut chutney/Channa Chutney/Chainy fernando 🍃

  Рет қаралды 163,231

Mommy with niki-Chainy Fernando

Mommy with niki-Chainy Fernando

Күн бұрын

Пікірлер: 576
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Hi everyone 👋 කොහොමද ඔයාලට? මම හිතනවා කට්‍ටියම හොඳින් ඇතී කියලා. අද වීඩියෝ එක කියපු වෙලාවට ගේන්න බැරි වුණා වීඩියෝ එක දිග නිසා upload වෙන්න ගොඩාක් වෙලා ගියා, එඩිටින් වලින් වෙලාව කොච්‍චර අඩු කරන්න හිතුවත් බැරිවුණා මීට වැඩිව අඩු කරන්න මොකද රෙසිපි වර්ග 06 නිසා. ඔයාලා මොකද හිතන්නෙ මේ‍ ගැන, මේ‍ වගේ ගොඩාක් රෙසිපි එකට ගේන එක හොඳයිද? නැද්ද? මට අනිවාර්යෙන්ම කියන්න, ඒ අනුව මම වීඩියෝස් ගේන්නම්‍… බොහොම ස්තුතියි..🙏🙏 මම, Chainy Fernando 🍃
@dnd4411
@dnd4411 2 жыл бұрын
කමන්නෑ එක වීඩීයෝ එකකින් ගොඩක් දේවල් ඉගෙන ගන්නත් පුලුවන්නෙ ♥️
@dilinidinethma6245
@dilinidinethma6245 2 жыл бұрын
Resipe godak gena eka super akki video eka koitharam dik unath epa wenne naha godak asawen api balanawa ❤️❤️❤️
@dinushasewwandi8991
@dinushasewwandi8991 2 жыл бұрын
Ane kamak ne akki..ane pastha recipe ekak one
@udeniperera1261
@udeniperera1261 2 жыл бұрын
ස්තූතියි
@krishanthiramanayaka1790
@krishanthiramanayaka1790 2 жыл бұрын
ඒ විදිහට හොදයි ගොඩක් කෑම ජාති ඒක පාරින් ♥️♥️👍👍
@SunilPathirathna-z3f
@SunilPathirathna-z3f 2 ай бұрын
ඇත්තටම ඉතාම වටිනවා.සුපිරි ඉන්දියන් ගී තෝසේ.බොහොම ස්තුතියි.තනියම කන්න හොඳ නැහැ.😅 තවත් මෙවැනි කෑම රෙසිපි උගන්වන්න,ස්තුතියි.
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
අනේ අක්කා ආදරේ හිතෙනවා..🤗 මාරම වටිනවා ඔයා දෙන මේ දැනුම අපිට..🙏♥️ ආසම ආස කෑම ගොඩක්..🤗 දැක්කත් හිත පිරෙනවා..මේ හැමදේටම බොහෝම ස්තූතියි අක්කේ ඔයාට..🙏♥️ මීට කලින් කිසිම කෙනෙක් මේ තරම් පැහැදිලිව කියල දීල නෑ මේ දේවල්.. ගොඩක් පින්..🙏♥️ පරෙස්සමෙන් සතුටින් ඉන්න අක්කා.. බුදු සරණයි..🤗🙏♥️🌹
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Budu saranai nangi 💚🥰
@bubulu794
@bubulu794 2 жыл бұрын
රසවත් කෑම හදන්න ඔයාට හොද පලපුරුද්දක් තියෙනවා..ඇස්වහක් නම් වදින්න එපා..හැමදේම සරලව අපිටත් කියලා දෙනවට ගොඩක් ස්තුතියි..
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Oyatath Bohoma sthuthi 💚🥰🙏
@sumuduharshani3892
@sumuduharshani3892 2 жыл бұрын
දැක්කම හරිම රසයි වගේ දැනෙනවා. මම ලංකාවෙන්. හුගක් මහන්සි වෙලා මේ රෙසිපි 06ක් එකට ගෙනාවට ගොඩක් ස්තූතියි. මමත් හදන්න හිතා ගත්තා. හදලා බලලා කියන්නම්. සියලු දෙනාම පරිස්සමින් ඉන්න 💕💐💐💐
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🥰
@deepakumarikumari5392
@deepakumarikumari5392 2 ай бұрын
ඔයා කැමති විදිහට ඔයාට පහසු විදියට වීඩියෝ දාන්න.කොහොම දැමිමත් අපි බලනවා.අපේ ආයුෂත් අරගන පුලුවන් තරමි කල් මේ සේවය ලෝකයට කරන්න.උයාගන කන්න දන්නෙ නැති අයට පන්ති ගිහින් ඉගන ගන්න තැනක් නෑ.ඔයාගෙ ඉගැන්වීමි විශිෂ්ටයි.මුලු පව්ලටම ජය වෙිවා 🎉🎉🎉🎉🎉
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 ай бұрын
Bohoma sthuthi..🙏💐
@nilminikatugampala3263
@nilminikatugampala3263 2 жыл бұрын
අදනම් කෙලත් ගිලුණා, හදනවාමයි , ලංකාවේ අත්දැකීම් කියනකොට හරි ආදරේ හිතෙනවා ඔයාලට , සුභම සුභ අනාගතයක් ❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🥰
@deepakumarikumari5392
@deepakumarikumari5392 3 ай бұрын
හරිම පැහැදිලියි ඔයා⁣ගෙ ඉගැන්වීම හරිම වටිනා වීඩියෝ එකක්.ඉදිරියට හැමදාම බලන්නමි.ජය වෙිවා.🎉🎉🎉
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 ай бұрын
Thank you 💚
@HemaHema-hg7ke
@HemaHema-hg7ke 2 жыл бұрын
හරිම පිළිවෙලයි පුතේ..... ආසයි... මේ කෑම වලට.... තෙරුවන් සරණින් දීර්ගායු ලැබේවා!!!.... ❤දුවේ.... 👌👌👌👌👌👌👌👌
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🙏
@nishaniudeshika8910
@nishaniudeshika8910 2 жыл бұрын
ඔයාගේ කෑම නම් හරිම රස පාටයි...ලංකාවේ මිනිස්සුන්ට නම් දැන් කෑම utube එකෙන් තමයි බලන්න ති⁣යෙන්නේ...
@nelumwickramarathna3388
@nelumwickramarathna3388 2 жыл бұрын
Harima pahadiliwa kiyadena nisa thank you...
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Lankawa gana hithaddi dukai💚🥰
@avikapathirana8203
@avikapathirana8203 2 жыл бұрын
හදිසියේ මේක දැකලා ඔයාගේ අනික් ඒවා කිපයක්ම එක දිගට බැලුවා හරිම ලස්සනයි බොහොම හොඳින් කරගෙන යනවා බොහොම ස්තුතියි ජය වේවා
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🥰
@weerasingh471
@weerasingh471 2 жыл бұрын
සයිවර් කෑම කන්න ගොඩක් ආසයි..වෙලාවකට හිතෙනවා ගිය ජීවිතේ කෑම හිරවෙලා ඉන්දියාවෙදි මැරුණවත්ද කියලා..අලුත් රෙසිපි තුනක් දැකගත්තා.වෙලාවක් ලැබුන ගමන හදනවා.Grazie !
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Grazie 💚🥰
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 2 жыл бұрын
ආසම වර්ග . ඔයා සයිවර් කඩයක් අනේ. මගෙත් ලොකුම විනෝදාංශය විවිධ කෑම වර්ග හදන එක. මේ විදියට ඔයාගෙ දැනුම අපිත් එක්ක බෙදාගන්නවට බෙහෙවින්ම ස්තූතියි.ඔයාගෙ වෙනස් විදි එක්ක මම දන්න විදික්‍රමයට හදද්දි තවත් රසායි. හැමදාමත් පරිස්සමෙන් ලස්සනට සතුටින් ඉන්න,පවුලෙ හැමෝමත් එක්ක. තෙරුවන් සරණයි ..💝😍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Theruwan saranai 💚🥰
@chamariperera7305
@chamariperera7305 2 жыл бұрын
ඔබ ගොඩාක් දක්ෂ කාන්තාවක්. අද රසවත් කැම ගොඩාක් හැදුව නිසා ඔයාට මහන්සි ඇති අක්කා දීර්ඝ ගමනක් යන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා. බුදු සරණයි පවුලේ සියලු දෙනාට ම.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi nangi, Budu saranai 💚🥰
@niharianne6808
@niharianne6808 2 жыл бұрын
අක්කාගේ හැකියාවන් අගය කරනවා. 👍 පිළිවෙල, පිරිසිඳුබව නිසා බලන්න ආස හිතෙනවා. 👌 කෑම ටික හදන්නත් ආස හිතෙනවා. 💐 අක්කා ආයේ ඉක්මණින් එනකන් බලන් ඉන්නවා. 🙋‍♀️ ඔයාලා හැමෝටම ජේසු පිහිටයි! 💌💌💌
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Jesu pihitai nangi 💚🥰
@Disna0608
@Disna0608 2 жыл бұрын
මං ලංකාවෙ ඉද්දි ජර්මන් කල්චර් සෙන්ටර් ගියා ජර්මන් ඉගෙන ගන්න.යන්නෙ කොල්ලුපිටියෙන් බැහැල.හැමදාම උදේට මං ටැමිල් කඩෙකින් කන්නෙ.මහ විශාල ඉඳි ආප්ප,සාම්බාරු,මසල වඩේ උලුඳු වඩේ.අම්මෝ ඔයාගෙ වීඩියෝ දැක්කම ඒව මතක් උනා
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you dear 💚🥰
@dinithiperera1419
@dinithiperera1419 2 жыл бұрын
Oya ගොඩක් mahanseyn hadu kematikata daveyangema pihiti oyage දෑත daveyanta barai god bless ❤ from Oman
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma pin💚🙏
@ushanigunaratne1349
@ushanigunaratne1349 2 жыл бұрын
රස පදමට ,පිලිවෙල උපරිමෙන් කැටිවූ ලස්සනම ලස්සන video එකක් බැලුවා .ගොඩක් recipes මම හදල තියෙනවා කවදාවත් වැරදිලා නැහැ .කියල දෙන විදියටම හැදුවොත් වරදින්නෙ නැහැ .ඉතින් ස්තූතියි පුතේ සතුටෙන් කරන මේ මෙහෙයට...❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🥰
@sayanidayasiri7869
@sayanidayasiri7869 2 жыл бұрын
මාත් අනිවාර්යයෙන්ම හදනවා අක්කේ ,බුදු අම්මෝ මේ කියලා දෙන විදිහට තමයි කැමතිම,ඒක නම් අඩුකරන්න හිතන්නවත් එපෝ....බුදු සරණයි අක්කා ,තවත් ඉදිරියට ම යන්න .
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Budu saranai nangi 💚🥰
@chandijayasekara6809
@chandijayasekara6809 2 жыл бұрын
හරිම පිලිවෙල ට පැහැදිලි ව කියලා දෙනවා.ස්තූතියි chaniya...
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you chandi 💚🥰
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 2 жыл бұрын
අක්කි සවර් කඩයකට ගියා වගේ හරිම අපුරුයි ආසායි අක්කි ඔයගේ කැම වෙනම එකක් ඔයාකියපු විදිහට වඩේ හැදුවා අක්කි නියමයි එක. මෙ කැමටක්ත් අනිවාර්යයෙන් හදනවා ඔයාට ගොඩාක් ස්තුතියි අක්කි. බුදුසරණයි ඔයාලා හැමොටම 😍😍😍😍😍🙏🙏🙏🙏🙏
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Budu saranai nangi 💚🥰
@indranidevadurage3373
@indranidevadurage3373 Жыл бұрын
ඔයත් හරිම ලස්සනයි.🌹🌹 ඔයාගෙ කෑම සාදන පිළිවෙලත්,ඔයා කියා දෙන ආකාරයත්,සෑමදේම ඉත ලස්සනයි.වටිනා වට්ටෝරු කීපයක්ම ඉතා නිහතමානිව කියා දුන්නා.ඔයාට ගොඩාක් ස්තුතියි .හදවතින්ම අපි ආදරෙයි.අපේ නූතන දියණියන්ට මෙ වඩාත් ප්‍රයෝජන වේවි. Thank you very much.❤❤🌹🌹
@ramaniraji5781
@ramaniraji5781 2 жыл бұрын
Today felt that I went to a ceminar of sivarkadai breakfast menue.😍🥰.you are a brilliant cook.every menues are very useful.sambar powder is very useful.thosai different.Quality wise no falts.its better we prepare these in home nowadays.actually these all might cost a lot in restaurant.thanks a lot for different way.👏👏👏👌🤤🙏
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you so much dear 💚🥰
@chamilasudarshini8768
@chamilasudarshini8768 2 жыл бұрын
අක්කා බුදු සරනයි අපි ට ල0කාවේන් යන්න වෙලා තියෙන්නේ කෑම බඩු ගනන් හරි යට අද විඩියෝ එක ලස්සනයි ගොඩක්
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Lankawa gana hithaddi dukai 😌
@naweeshabawani4495
@naweeshabawani4495 2 жыл бұрын
මම බලපු හොදම ඉට්ලි recipy එක මේක අක්කි, මාත් මේ විදියට හදන්න try කරනවා අනිවාරයෙන්ම .supper 👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚🥰
@sandaliimalsha2293
@sandaliimalsha2293 2 жыл бұрын
ඇත්තටම video නම් සුපිරියි අක්කේ 😘 ඔයාට ගොඩාක් ස්තුති මේ වාගේ දේවල් අපටත් කියලා දෙන නිසා...❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚
@manojacm9250
@manojacm9250 2 жыл бұрын
නියමයි අක්කේ... අහල පහලක හිටියා නම් අනිවාර්යයෙන් එනවා කන්න... ඉස්සරහට අපිට මේ වගේ වීඩියෝ විතරයි අක්කේ බලන්න වෙන්නේ.. තව ටික කාලෙකින් කන්න බොන්නවත් නැතිවෙයි ලංකාවේ මිනිස්සුන්ට ... 😓😓😓😓.. පරිස්සමෙන් ඉන්න අක්කේ බුදුසරනයි ....
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Lankawa gana dukai nangi🥲
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Lankawa gana dukai nangi🥲
@lovelynovels
@lovelynovels 2 жыл бұрын
ඔන්න මාත් ආවා ඉට්ලි හදනවා බලන්න .ගොඩාක් රසවත් කෑමක් .ජයවේවා ඔයාට .තෙරුවන් සරනයි හොදේ .❤️❤️❤️❤️👍👍👍👍👍🌹🌹🌹
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🥰
@rishanshanilka7577
@rishanshanilka7577 2 жыл бұрын
ඇත්තෙන්ම ඔයාගෙ රෙසිපි හරි පැහැදිලි මන් හදනව උළුදු වඩ හැදුව හරිම රසයි අනිවාර්යයෙන් මේ කෑම ටිකත් මන් හදන්න ඉන්නෙ ඉට්ලි හදන්න බාජනේ තමයි අව්ල ලංකාවේ න් ගෙන්න්න ගන්න ඕන මන් ඉන්නෙ ඉතාලියේ ඔයාට දිගු ගමනක්
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🥰
@maliniitaly8860
@maliniitaly8860 10 ай бұрын
නංගි සයිවර් කඩයක් දාලද සුපර් සුබ අලුත් අවුරැද්දක් වෙිවා ❤සිය පවුලටම ජයවෙිවා
@nilushirathnayake7928
@nilushirathnayake7928 2 жыл бұрын
අක්කි ඔයාගේ වීඩියෝ බලන එකනම් දැන්නම් පිස්සුවක් වෙලා 😍😍 ඒ තරමටම ආස හිතෙනවා ❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you nangi 💚🥰
@delaniwarnakulasuriya1777
@delaniwarnakulasuriya1777 2 жыл бұрын
මමත් හදනවා එඋනාට ගොඩක් දෙවල් ඔයාගෙන් දනගතා godak pin thanks mam 🙏🌹
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚🥰
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 2 жыл бұрын
නියමයි ඔයාගේ සයිවර් කෑම වට්ටෝරුව ....අනිවාර්යයෙන් හදනවාමයි....👌❤️🌹
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚🥰
@devikarathnayake307
@devikarathnayake307 2 жыл бұрын
Godak sthuthieoyata ethamthma pahadiliwa kiyala denawa . Eth ethin dan lanjawa enna apita hithuna hithuna gaman asa kaama warga hadala balanna tharam puluwan kamak naa. Puluwan ayath athi. Harima sathutue oyala gana. Puluwan wuna gamanma hadala balanawa. Adarei nawathath sthuthie obata.
@srikanti8975
@srikanti8975 2 жыл бұрын
Thank you dhuwa mamath try karanawa harima රස patayi
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi aunty 💚🍃
@swarnamalieratnayake3671
@swarnamalieratnayake3671 9 ай бұрын
Wow! good spread... variety of items with a few raw material. very creative. Thanks for sharing.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 9 ай бұрын
Thanks so much! 😊
@dinuliroshela544
@dinuliroshela544 2 жыл бұрын
ඇත්තටම ඔයාගේ කෑම හරිම ශෝක් නන්ගී.මටත් අස ඉ හදන්න..අනිවාර්යයෙන් හදලා දානනම්.ඔයාට ගොඩාක් ස්තුති
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Oyatath Bohoma sthuthi akka 💚💚
@chandrikaramani9897
@chandrikaramani9897 2 жыл бұрын
වෙනස් කෑම ජාති ගොඩක් දැනගන්න අක්කා දැන් තමයි.ඔයා නිසා අපි හැම දෙයක්ම හදන්නේ ඉගෙන ගත්තේ ඔයාගේ.අක්කගේ menu ගොඩාක් මම හැදුවා.සම්පූර්ණයෙන්ම කෑම වේලක් කියලා දුන්නට pin අක්කා .මේ මගේ සම්පූර්ණ menu තවත් අරගෙන එන්න .jesu phitai .💞💞🥰🥰🥰🥰🥰
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Jesu pihitai darling 💚😘
@chulanisammodani8427
@chulanisammodani8427 2 жыл бұрын
Anee aththatama shok akki oya oya kiya dena vidihata uyanna harima lesi Thanks akkiyoo❤️❤️❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚🥰
@wijayawardhanagayanarenuka7447
@wijayawardhanagayanarenuka7447 Жыл бұрын
ඔබතුමියගෙ විඩියෝ හරිම පැහැදිලියි ලස්සනයි හරිම වටිනවා.ගොඩක් ස්තුතියි.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Bohoma sthuthi 💚
@nadeesharuwathika1178
@nadeesharuwathika1178 2 жыл бұрын
අක්කා ගොඩක් මහන්සි වෙනවා එක විඩියෝ එකකින් මෙචිචර රෙසිපි ගොඩක් ගෙන්න හැමදාම අක්කගේ විඩියෝ හැමදාම බලනවා ආදරෙයි 😘
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you nangi 💚🥰
@kanchanapremachandra9366
@kanchanapremachandra9366 2 жыл бұрын
අම්මෝ කොච්චර දිග උනත් අපි අක්කිගෙ වීඩියෝස් බලනවා ..මේවා ගොඩක් වටිනවා..ඒක නිසා අපිට මේ වගේ රෙසිපි ඕනි..
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you nangi 💚🥰
@dimuthusandya8672
@dimuthusandya8672 2 жыл бұрын
ඇත්තටම චය්නී ඔයා පැහැදිලි කරනවා හරිම ලස්සනයි ......ගොඩක් ස්තුතියි ....තෙරුවන් සරනය් 🌺🌺🌺🌺🌺🌺💗
@aroundus5843
@aroundus5843 2 жыл бұрын
Always best my one and only sisi❤️❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Theruwan saranai 💚🥰🙏
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 😘😘😘😘
@thakshilasamarakoon287
@thakshilasamarakoon287 2 жыл бұрын
ඔයා පැහැදිලිව කියාදෙන එකට තමයි මන් කැමතිම. රස පාටයි අක්කියො . ඉදිරියට මිටත් වඩා දෙවල් අපිට කියලා දෙන්න . ඔයාට බුදු සරණයි ❤️❤️❤️❤️❤️❤️
@anjulanirosha2959
@anjulanirosha2959 2 жыл бұрын
Ane hari shok dear ada kama tikanam man asama kama tikak seratama wadiya oya rasa karanakota irisiyat hit enawa oyanam supiri Dakshayek oyata suba patanawa tawat me wage recipi apita denna oyata godak stutiy
@sriyanilatha3797
@sriyanilatha3797 2 жыл бұрын
Hai good morning thanks for your lovely recipe
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you all💚🥰😘😘
@weerakoonweerakoon9957
@weerakoonweerakoon9957 2 жыл бұрын
Hoyan enna hithenawa akki .... Rasaaaiii... Ammooo.... Thanks oyata... adareiiiiii hemadama
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you nangi 😘😘😘
@dorinpogarmoyalaseyaludana8888
@dorinpogarmoyalaseyaludana8888 2 жыл бұрын
Thank you sooooooooo much nanga, ardarai ardarai maga nanga god bless u & your family , tharuwan saranai seyalu danatama parissamata inna tharuwan saranai oya athulu pawla seyalu danatama parissamata inna .😎😎😎😋😋😋😋😋👑👑💖💖💖💖👍👍👍👍👍💅💅💅💅💅🙏🙏🙏🙏🙏
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi akka, theruwan saranai 💚🥰
@sriyanigunawardan5040
@sriyanigunawardan5040 2 жыл бұрын
❤️❤️ඔයයි ඔයාගේ රෙස්පි හරි වටිනවා. මොකද මම නිර්මාංශ කෙනෙක් ඔයා පැහැදිලිව ලස්සනට අපිට කියලා දෙනවා 💯💯💯ගූඩ් 😘😘😘😘😘තෙරුවන් සරණයි.
@arunicooray2022
@arunicooray2022 2 жыл бұрын
Mama Dan oyage video vitharai balanne.aaaaaaaaaasai.rasaaaaaaaaai.thank you so much doni.God bless you.mamath hadanawamai.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Sathutui aunty, Bohoma sthuthi oyatath 💚🥰
@MPwerasekara
@MPwerasekara 2 жыл бұрын
Meknm pissuwak akke.thanks you so so soo much.😘😘😘😘.ara tachchiya namei baba themparaduwak kiyanna.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Jammeta wada purudda lokui 🙈 Automatically enawa☺️
@imeshidilrangi6549
@imeshidilrangi6549 2 жыл бұрын
පැහැදිලිව ලස්සනට කියා දෙනවා .නියමයි.ඇස්වහක්නම් වදින්න එපා.තෙරුවන් සරණයි .
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Theruwan saranai 💚🥰
@jasinthamalkanthi9557
@jasinthamalkanthi9557 2 жыл бұрын
දූව මම අද තමයි පලමූ වරට ඔයාගෙ විඩියොව දෑක්කෙ ඔයා හරි පැහැදිලිව කියා දෙනවා මම දැන් ඉතින් ඔයාගෙ විඩියො එකක් නැහැ බලනවා ජෙසූ පිහිටයි දූවට
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Jesu pihitai 💚🙏
@padmanichitra1786
@padmanichitra1786 2 жыл бұрын
Harima asawen beluwe. Ikmaning hadanna one.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🥰
@sachinjanadari5792
@sachinjanadari5792 2 жыл бұрын
Harima wadagath akki Ada vedio eka. Asai dakka math.aniwaryenma try karala Balanawa. Welawaka wandu hadana recipe ekak dennako akki. Bs
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Aniwaryenma gennam nangi, thank you 💚🥰
@rashfdo7745
@rashfdo7745 2 жыл бұрын
මමනම් නැන්දේ ඉට්ලි පේරේතියක් ඉතිම් අනිවා මන් හදලා රස කියන්නම්.. නැන්දගේ කෑම මන් මීට කලින් හදලා තියෙනවා ඒවා ඔක්කොම වගේ මරු .. ගෙදර අය ආසවෙන් කෑවා ස්තුති ඔයාට 😀😀😀😀😘😘😘 stay safe😘😘 and happy 💜
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚🥰
@kanthiaxelsson630
@kanthiaxelsson630 2 жыл бұрын
ඔයාට හොද අත් ගුණයක් තියෙනවා.කටට කෙල උනනවා.ස්තූතිය
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚🙏
@NewNew-de5cc
@NewNew-de5cc 2 жыл бұрын
අම්මෝ සුපිරිම සුපිරි කටට කෙල උනනවා ලංකාවට ගිහින් තමා හදාගෙන කන්ඩ වෙන්නේ ස්තුතියි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚💚
@rosheladinuli5251
@rosheladinuli5251 2 жыл бұрын
Mekath haduwa hamdeema harima gunai.rasai gosa godaak thank you so much nangi
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Welcome akka💚🍃
@Travel771
@Travel771 2 жыл бұрын
ඔයා දේවියෙක් අම්මෝ පිං අක්කි... 👌👌👌🤤🤤❤️ මගේ husbandtath oyage youtube aken balala nodanna kama hadala denna puluwan ඔයා සුපිරී අක්කි .. සතුටින් ඉන්න හැමදාම god bless you❤️😌🥰🙏
@mashi2444
@mashi2444 2 жыл бұрын
මම ආසම කෑමක් අක්කේ ඉන්දියන් කෑම පුදුම ආසයි.ඔයා හදපු විදියට තවත් ආසාවක් ආවා.අනේ මට ඔයා අතින් හදපු එකක් කන්න ගොඩක් ආසයි.❤❤❤😘😘😘😘
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Me widihatama welawaka try karanna, mage athin kanawa wagema kawahaki💚🥰
@mashi2444
@mashi2444 2 жыл бұрын
අනිවාර්යයෙන්ම අක්කේ....😘😘😘❤️❤️❤️
@fernandokumara1862
@fernandokumara1862 2 жыл бұрын
ඔයා තමයි හරියටම හැමදේම කියලා දෙන්නෙ වැඩසටහන හරිම ලස්සන
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🥰
@ramaniperera9655
@ramaniperera9655 Жыл бұрын
ඇත්තටම මෙවා නම් හැබෑ ටම වීඩියෝ මේවා හදලා රස විදීමට අවස්තාවක් උදා කරගන්නකම් ඉවසිල්ලක් නැහැ ස්තුතිය
@daphnepremawardena1339
@daphnepremawardena1339 2 жыл бұрын
I think you can open up a restaurant in Italy. Lots of people will come to enjoy. God's blessings.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
God bless you dear 💚
@surangiperera7758
@surangiperera7758 2 жыл бұрын
Chainy oyanam kama kadayak....italy vala kadayak patan aragani mata sure ....superb ❤️❤️❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Adahasak naththemath naha dear, ariyoth kiyannam💚🥰
@udarilakmini4176
@udarilakmini4176 2 жыл бұрын
Ane harima rasa patay 🤤🤤♥️ Mama uludu wade nam hadala thiyanawa oya widihata. Harima rasay. Anith ewath try karanawa anywaryen. Bohoma isthuthiy akka. Jesu pihitay♥️♥️♥️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Jesu pihitai nangi 💚🥰
@indusalgado6628
@indusalgado6628 2 жыл бұрын
රට කජු චට්නි, කඩල චට්නි, සම්බරු රස රස රසම ඇති 😋 ඉස්තුති 💐
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚🥰
@kumarikumari5492
@kumarikumari5492 2 жыл бұрын
Adanan saiwar kadayakata giya wage supiriyatama tibuna. Akata godak recipe genawata kamak ne podi ayat asawen kanna ati neda. Thanks dear ciao😀😀😀🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Eka aththa dear, thank you 💚🥰
@shanthapathirana3173
@shanthapathirana3173 Жыл бұрын
Superb recipes and excellent job, really I too much enjoyed your video. Thank you very much.
@maliniitaly8860
@maliniitaly8860 2 жыл бұрын
දාමුද සයිවර් කඩයක් 🤣🤣ස්තුතියි ඹයාට නියම විදිහට කියල දුන්නාට ජයවෙිවා 😘😘
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🥰
@madushilakshika5498
@madushilakshika5498 2 жыл бұрын
Matanam oya kaddi katata kela unanawa iwarayak ne ane.mage mahaththayath asama kema thamai me.math aniwarenma oyage widiyata hadanawamai.harima lassanai oyai oyage kemai oyage kussiyai.lassanata kiyala denawa oya.harima piliwelai pirisidui.oyata budu saranai.😘😘😘😘😘😘😘😘😘😘😘
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi, Budu saranai 💚🥰
@kaveeshaparami8551
@kaveeshaparami8551 2 жыл бұрын
Oyage video balanna asa hithenawa nende hema welawakama genna balanna video man godak asai balanna 🤗🤗😋😋
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚
@wathsalaserasinghe4577
@wathsalaserasinghe4577 2 жыл бұрын
හරිම පැහැදිලියි ...ගොඩාක් ස්තුතියි ❤️❤️🌷🌷
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Oyatath Bohoma sthuthi 💚🥰
@menunilushani2785
@menunilushani2785 2 жыл бұрын
Mama hari asai oyage videos walata.....lassanai...hari shoook...thanks
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚🥰
@Ishakyabandara1215
@Ishakyabandara1215 2 жыл бұрын
අනේ ඒ කෑම පුදුම ලස්සනක් අක්කෙ. ඔයානම් පරිපූර්ණ බිරිදක්. ❤❤මටත් ආසයි හදන්න ඕන අක්කගෙ ක්‍රමයට. අක්කෙ චූටි ප්‍රශ්නයක් තියෙනවා රුලන් හුමාලෙන් තම්බ ගනිද්දි තෙත වෙන එකක් නැද්ද. අනේ ඒක චුට්ටක් කියලා දෙන්නකෝ...
@mallikaparanavithane7073
@mallikaparanavithane7073 2 жыл бұрын
මටත් මෙි පැහැදිලි කිරි ම අවශ්‍ය යි.semolina steam කරන බව මම අදමයි ඇහුවෙ
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Ehema kisima deyak wenne naha, winadi 20 withara steam karala hadanna Baya nathuwa, ewagema me wage recipe ekak internet eke kohewathma naha dear, hethuwa me mage ammage recipe ekak, Bohoma sthuthi 💚🥰
@Ishakyabandara1215
@Ishakyabandara1215 2 жыл бұрын
ඔව් අක්කෙ ඒක හරීම පැහැදිලි රෙසිපි එකක්. බොහොම ස්තූති පැහැදිලි කරාට. හදලා කමෙන්ට් කරන්නම්කෝ❤❤❤❤❤
@Ishakyabandara1215
@Ishakyabandara1215 2 жыл бұрын
@@mommywithniki-chainyfernan8742 ❤
@nilukajayalath7727
@nilukajayalath7727 2 жыл бұрын
Godak hodae mm nam asae oyage video balan akki igann gann dewal tiyanaw ❤️❤️❤️ budusaranae oyalt 🙏🙏🙏
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Budu saranai nangi 💚🥰
@anushadesilva2041
@anushadesilva2041 2 жыл бұрын
ඔයා නම් හරිශෝක් අනේ,ආස හිතෙනවා කෑම හදන්න.👍👍👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🥰
@mallikamendis1430
@mallikamendis1430 2 жыл бұрын
Thank u so much Chamiy where are your kids God Bless to all of you from Melbourne
@manelkanthi150
@manelkanthi150 2 жыл бұрын
ඇත්තෙන්ම හරිම ආසාවෙන් ඔයා හදන කෑම බලන් ඉන්නෙ. මේ තෝස එකෙන් මසාලා තෝසෙ හදන්න පුළුවන් ඇති නේද. දවසක ඒකත් හදමු.
@nandadesilva4998
@nandadesilva4998 2 жыл бұрын
හරිම වටින වීඩියෝ එකක්. ස්තුතියි ගොඩක් දේවල් ඉගෙන ගත්තා
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚
@binodhasranga1345
@binodhasranga1345 2 жыл бұрын
හරිම රස පාටයි..අපි අනිවාර්යයෙන්ම හදනවා...thank u aunty.❤️❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚🥰
@indikaashani5275
@indikaashani5275 2 жыл бұрын
මරැ මරැ කෑම ගොඩක් එකසැරෙන්ම බොහෝම ස්තූතියි ඔයාට තෙරැවන් සරණයි පවුලේ සියලු දෙනාටම මම කුවේටි හදල කන්න වෙන්නෙනමි ඉතින් ලංකාවට ගියදවසක තමයි පවුලේ අයත් එක්ක
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Theruwan saranai 💚
@lakminiindunil2894
@lakminiindunil2894 2 жыл бұрын
Oyata godak pin akka rasama rasata kema warga hadanda kiyala denawata...
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚🥰
@ridmikakalalpitiya4096
@ridmikakalalpitiya4096 2 жыл бұрын
ඔයා නම් මාරම talent 👍 හරිම හොදට කියලා දෙනවා Thanks good bye ම
@chithraadikariadikari359
@chithraadikariadikari359 2 жыл бұрын
ලංකාවටම යන්න ඕන ඕවා හදන්න . ස්තුති ඔයාට ජේසු පිහිටයි ආදරෙයි ❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Jesu pihitai 💚🥰
@nazreenfarook1388
@nazreenfarook1388 2 жыл бұрын
Todays content is very useful one dear. I love all kind of Siwer food. We use to make items which you showed to cook. But never tried 2 varieties of chutnies. Definitely worth trying those along with Ulundu vada (It's my favorite) & I didn't know how to get the consistency. Thanks for sharing such wonderful recipes. Chao sister! 👋
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you dear 💚🥰
@shamiabeyrathna4963
@shamiabeyrathna4963 2 жыл бұрын
Oyage kema recipe hariyatama hari akke .thank you .ada mn itli heduwa .sambar hodda marama rahai eka tamil kadeka wagemai .marama suwadai .oya recipe wena ayage wage boru ne .good job akka
@dewshaki6116
@dewshaki6116 2 жыл бұрын
මේ ඔක්කොම ටික හදන්න ආස හිතුනා 😩🥺 අනිවාර්යයෙන්ම හදනවා 😌
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚💚💚
@Thenuki11
@Thenuki11 Жыл бұрын
මමත් හරි ආසයි ඔයාගේ recipes වලට ❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Thank you 💚
@ranjinisusila6351
@ranjinisusila6351 2 жыл бұрын
ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයන් ලස්සනයි කැම තෙරුවන් සරණයි❣️🙏🏼❣️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Theruwan saranai 💚🥰
@nishrox9780
@nishrox9780 2 жыл бұрын
හරිම රස පාටයි ❤ හරි පැහැදිලියි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🥰
@erandifernando7886
@erandifernando7886 2 жыл бұрын
Wow, good job, balagenamai hitiye ai parakku kiyala Interesting episodes
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚
@naena.3972
@naena.3972 2 жыл бұрын
හරි ෂෝක් මම බලාගෙන හිටියේ මේ වගේ රෙසිපි එකක් .catni ටිකයි .සාම්බාරු දැක්කත් බඩ පිරෙනවා ,ඔයාට ගොඩක් ගොඩක් ගොඩක් ස්තුතියි .බුදු සරණයි පිහිටයි නංගි .🙋🙋🙋🙋🙋👩‍❤‍💋‍👩👩‍❤‍💋‍👩👩‍❤‍💋‍👩👩‍❤‍💋‍👩👩‍❤‍💋‍👩👩‍❤‍💋‍👩👩‍❤‍💋‍👩👩‍❤‍💋‍👩👩‍❤‍💋‍👩👩‍❤‍💋‍👩🙋🙋🙋🙋🙋
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Budu saranai 💚🥰
@naena.3972
@naena.3972 2 жыл бұрын
@@mommywithniki-chainyfernan8742 👩‍❤‍💋‍👩👩‍❤‍💋‍👩👩‍❤‍💋‍👩👩‍❤‍💋‍👩👩‍❤‍💋‍👩👩‍❤‍💋‍👩
@nadeekasandamali4552
@nadeekasandamali4552 2 жыл бұрын
ඔයාගෙ රෙසිපි නම් නියමයි.හරිම පැහැදිලිව කියල දෙනව
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚
@NirmalaWanigasekera
@NirmalaWanigasekera 9 ай бұрын
i love your recipe, Thanks for sharing. love the sambar.
@sivaramanygunaseelan6565
@sivaramanygunaseelan6565 2 жыл бұрын
You are 💯%correct your table actually look syvarkadai.even better.I mean the chutnies are very good quality than shops.no fakeness in your vedio.some use stonegrinder and all.then there is a check.but using normal grinder is handy for all.Thanks a lot.👏👏👏👌again waiting eagerly for the recipie(ies)next and your tasting art.😍🤗
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you so much 💚🥰
@thanujagunatissa8673
@thanujagunatissa8673 2 жыл бұрын
ඔයා තමයි හොඳම රෙසිපි ගෙවන්නෙ නංගි thank you very much
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚🥰
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 2 жыл бұрын
I'm going to make these recipes as soon as possible. Thank U darling. May God Bless U Patiya
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
God bless you too dear 💚🥰
@renozarathnayaka1006
@renozarathnayaka1006 2 жыл бұрын
Hey Chaiiny I wonder if u have magic in your hands . Keep yo good work 💪
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚🍃
@dilankathushara3396
@dilankathushara3396 2 жыл бұрын
Waw akke supiri kema tikak oya hadala tiyenne.thoshe nam maru a❤️❤️❤️❤️❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you dear 💚💚
@successyourdream4073
@successyourdream4073 2 жыл бұрын
Wow niyamay.man asama recepy tikak
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚
@MohamedMohamed-sj2fm
@MohamedMohamed-sj2fm Жыл бұрын
Superb recipes 😋😋 what is the pan Ur using for making dosa?
Amazing remote control#devil  #lilith #funny #shorts
00:30
Devil Lilith
Рет қаралды 9 МЛН
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 66 МЛН