ඉතාලියෙන් ලංකාවට ගිහින් මම කරන දෙයක්😄/වැහිදවසක වැඩි වැඩනැතිව මම හදපු දේවල්/මගේ තාත්තගේ විශේෂ දිනේ🎂

  Рет қаралды 40,678

Mommy with niki-Chainy Fernando

Mommy with niki-Chainy Fernando

17 күн бұрын

Lone Harvest by Kevin MacLeod is licensed under a Creative Commons Attribution 4.0 license. creativecommons.org/licenses/...
Source: incompetech.com/music/royalty-...
Artist: incompetech.com/
Thank you 💚

Пікірлер: 176
@p.h.n.sugandika9804
@p.h.n.sugandika9804 16 күн бұрын
Ane oya harima hoda nihathamai kenek akke..❤ Lankawata awilla dapu videos baladdi asa hithuna akkawa dekala katha karanna thibbanm kiyala.... pahu giya dawasaka marawiladi akkawa ahamben dekala katha karanna puluwan una harima sathuti...mage lagatama awilla harima lengathuwa katha karata e nihathamanikamata akkata sthuthi❤❤.poddo thundena shok aneee ❤Hemadamath sathutin inna labewa.jesu pihitai oyala hemotama 🙏❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 16 күн бұрын
Ane nangi sathutui.. oyada eda marawiladi hambawune.. Thank you katha kalata💚😘
@p.h.n.sugandika9804
@p.h.n.sugandika9804 16 күн бұрын
@@mommywithniki-chainyfernan8742 ow akke mm eda katha kare 😊❤
@herathchandra4082
@herathchandra4082 15 күн бұрын
වාසනාවන් !!! 🎉 වාසනාවන්ත දෙමව්පියන්ට ලැබුණු පින්වත් දරුවෙක් 😊 සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා හැමදාම !!!❤
@sayanidayasiri-ff1ng
@sayanidayasiri-ff1ng 16 күн бұрын
ඔයාගේ තාත්තා ට සුබ උපන් දිනයක් වේවා ❤❤❤නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ❤❤ඔයා වගේ දුවෙක් ලැබෙන්න එයාල හරි වාසනාවන්තයි නංගී
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 16 күн бұрын
Thank you akka💚😘
@SithuShehara
@SithuShehara 16 күн бұрын
සුබ උපන් දිනයක් වේවා තාත්තා 🎉🎉🎉🎉 අදත් වීඩියෝ එක හරිම ලස්සනයි
@subashinirodrigo3086
@subashinirodrigo3086 16 күн бұрын
ලස්සන vlog එකක් putte ස්තූතියි තාත්ති ටත් සුබ උපන්දිනයක් වේවා ❤❤
@Pawani123
@Pawani123 16 күн бұрын
සුබ උපන්දිනයක් ආදරණීය තාත්තට ❤. අදත් වීඩියෝව හරි රහයි😊
@nadunisankalpana7978
@nadunisankalpana7978 14 күн бұрын
නිරෝගීමත් සුභම සුභ උපන් දිනයක් තාත්තා ❤❤❤ විඩීයෝ එක ලස්සනයි අක්කේ ... ජේසු පිහිටයි ඔයාලට ❤❤
@asankadharmapala3449
@asankadharmapala3449 16 күн бұрын
Hi dear oyage thaththata math wish karanawa.oya kiyuwa wage mn danneth aluth Dehi sambole harima rasai.thawath video genna .GB dear❤❤
@dilanialuvihare7321
@dilanialuvihare7321 16 күн бұрын
Oya godak hoda duwak .Amma thththa gana hodata hithanawa .lassanai video ekak.❤
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 16 күн бұрын
තාරුකා ට නිදුක්නීරෝගී වූ සුබ උපන් දිනක් වේවා ! තෙරුවන් සරණයි !! ලස්සනයි නංගි ඔයාගේ කෑම වේල්.ඇත්තමයි ගහකින් එවේලේම කඩලා ගන්න තෘප්තිමත් බව ඇත්තමයි නියමයි.ඔයා ඉතාලියේ ත් එහෙම නෙ..ලස්සනයි ආදරණීය වීඩියෝ එකක් ❤❤නංගි
@imalkaayomi9938
@imalkaayomi9938 11 күн бұрын
Happy b day uncle.. ලොකු පුතා achchi wage
@sandunfernando7865
@sandunfernando7865 14 күн бұрын
සුභ උපන්දිනයක් වේවා!
@lalanijayalath7133
@lalanijayalath7133 16 күн бұрын
Oyala hamotoma thawa thawath hariyanna one akke❤❤❤ Man duwala thundenek inna ammek,maharhthayawa rata job1ta yawanna sahenna mahansi una.eth thama bari una,,,,😢.api hari asarana wela inne akke
@PriyankaManel2
@PriyankaManel2 15 күн бұрын
Ane video eka hari rahai .nangi mamath oya wage dehi kadanna gaha diha balagena ennawa ❤❤God bless you nanga 🎉
@nimoshadissanayaka7124
@nimoshadissanayaka7124 16 күн бұрын
ඔයාගෙ තාත්තා සුබම සුබ උපන්දිනයක් වේවා
@SunSajeew
@SunSajeew 16 күн бұрын
සුභ උපන්දිනයක් වේවා තාත්තට 🎉🎉🎉 ජේසු පිහිටයි හැමෝටම 🙏🙏🙏
@kuwaitkuwait3243
@kuwaitkuwait3243 16 күн бұрын
අනේ ඔයාට මාව මතකයි නෙද අක්කෙ,,,වෙන්නපුවේ සිරිගම්පල පොලේ දිපු බත් දන්සලට ඔයාලා ඇවිත් ඔන්නා,,,මං ඔයාව අදුනගෙන කාතා කරයිද කියලා බයෙ තමයි ඔයා ලගට අවේ,,,අනේ ඔයා හරි නිහතමානී කෙනෙක් හරි ම හොදයි ඔයා ❤❤❤❤❤❤❤ මට ගොඩාක් සතුටුයි ඔයව අදුන ගන්න ලැබිච්චි එකට අන්කල් එයා ත් හරි ම හොදයි මා එක්ක හොදට කාතා කලා,,,,එයාට සුභ උපන්දිනයක් වේවා ,,,,❤❤❤❤ ඔයා හරිම හොදයි මං ගොඩාක් ආදරෙයි ඔයාට ❤❤❤❤
@user-dy2nr4ju7j
@user-dy2nr4ju7j 16 күн бұрын
Akki mulinma oyage thaththita suba upan dinayak kiyanawa. Oyalage mallith hitiya nm thamai shok.😊ane mage daruwa idi appa kala rasai kiuwa vidiha hari shok chuti manika. Mn harima adarei eyata😘😘♥. Video nm oyage godak lassanai a parisaraya maru. Adarei goda godaaaaak oyala hemotama. Budusaranai ♥♥
@user-xd6gx3xe1q
@user-xd6gx3xe1q 15 күн бұрын
ස්තුතියි. දුවේ. ඔයාගේ. කැනල්. එකට. මම. ආදරෙයි.සුබ. උපන්දිනයක්. වේවා. සොයුර 🙏🙏🙏🙏👍👍👍👍❤️❤️❤️
@Hiru29854
@Hiru29854 16 күн бұрын
නිදුක් නීරෝගී වාසනාවන්ත සුභ ම සුබ උපන්දිනයක් වේවා...uncle. දීර්ඝායුෂ ලැබේවා.....🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂 සමාජයට වැඩදායි දරුවෙක් හදලා තියෙනවා..ඒ පිනම ඇති uncle ට.. ta....
@preemafernando4831
@preemafernando4831 16 күн бұрын
දුවේ ඔයාගෙ තාත්තා ට ආලෝකමත් සුබ උපන් දිනයක් වේවා කියලා පතන අතර , ඔයා කියන දේවල් මටත් මතකෙට එනවා ලංකාව ට ගියාම.දෙමව්පියන් නැ ති උනා ම විදින ,විදවන හැ ටි මට කියලා නිම කරන්න බැහැ .මගෙත්‍ තාත්තා ඉද්දි මාත් තාත්තා එක්කම තමයි ලංකාව ට ගියාම හැම තැනම ගියෙ හෙවනෙල්ල වගේ .ඒ දුක හරිම ආමාරුවෙන් තමයි දරා ගන්නෙ.ඔයා ඔහොම ගිහින් සතුටින් ඉන්න එක ගොඩාක් වටිනවා . දුව වත්තෙ පිටියේ ඇවිද ඇවිද ගඩා ගෙඩි කද්දි ,පලා නෙලද්දි,දෙල්.,කොස්,මුරුංගා අතු දකිද්දි මොන තරම් සුවයක්ද දැනෙන්නෙ .දුව කතා කරලා වටපිටාව පෙන්නුවා ට ගොඩාක් ස්තුතියි !අපිත් වෙන්නප්පුව තමයි .ඔයාගෙ මෙහෙ වගාවත් මම ආසාවෙන් බලන්නෙ.ඔයාලා හැමෝටම ජේසු පිහිටයි ,පරිස්සමෙන් ඉන්න .
@SunayaniNirathnaRandeny-nv2dk
@SunayaniNirathnaRandeny-nv2dk 16 күн бұрын
Happy birthday thathe
@user-hn2rm9tn1w
@user-hn2rm9tn1w 15 күн бұрын
Happy birthday thaththa
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 16 күн бұрын
අදත් හරිම ලස්සනයි වීඩියෝ එක හැමදම සතුටින් ඉන්න❤❤❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 16 күн бұрын
Thank you 💚
@champrikagallage5077
@champrikagallage5077 15 күн бұрын
Supiri lassanai good luck ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@user-mw3dv8es4y
@user-mw3dv8es4y 16 күн бұрын
සුබ උපන්දිනයක් වේවා
@nishanvlogs2399
@nishanvlogs2399 16 күн бұрын
ඔයාගේ තාත්තට සුභ උපන්දිනයක් අක්කේ.ඔයාගේ වීඩියෝ වල හදන ඔයාගේ අතින් හදන කෑමක් කන්න තිබ්බනං.🎉❤
@lakshianthony8192
@lakshianthony8192 16 күн бұрын
Supiri akkiyo dawru patavta Jesu pihitai.❤❤❤❤❤
@sujithperera6891
@sujithperera6891 16 күн бұрын
තාත්තට සුභ උපන්දිනයක් ❤❤❤❤❤ අාදරෙයි හැමෝටම❤❤❤❤
@thejachathurani893
@thejachathurani893 16 күн бұрын
හරිම ආදරණීය වීඩියෝ එකක් අක්කා.තාත්තට සුභ උපන්දිනයක් වේවා.බුදු සරණයි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 16 күн бұрын
Budu saranai💚
@warunialwis1624
@warunialwis1624 16 күн бұрын
ලබන මාසේ අපි ලංකාවට එන දවසට අපේ දවල් කෑමට අපිට කන්න හදන්න කිව්වේත් ඔය මෙනු එකමයි . දෙල් ,ඌරුමස් ,ගොටුකොළ සම්බෝල. ඔයා වගේම අපේ ජීවිතත් හරිම සරලයි
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe 16 күн бұрын
Happy Belated Birthday to ur father May God Bless him !!🎂💝😘 Absolutely amazing Excellent vlog Thank U so much Dear so yummy meals 👍👌🤩😋🤗
@ivakavidulifransz6671
@ivakavidulifransz6671 14 күн бұрын
Happy birthday 🎂 😊
@Chamathka_Kumarathunga
@Chamathka_Kumarathunga 12 күн бұрын
Budusaranai Nangi
@rinky720
@rinky720 16 күн бұрын
Akkage videos balanna mn maara aasai..akkage rasa kaama ekk kannath aasai.. mt taama wayasa 20 maat aasama deyak tamay keama hadana eka..taama kaeama hadanna igena gannawa mn..❤ Comment kare nathath hama video ekkma wage mn blnwa..galle enwnm kynnkoo..❤🎉 Aadarei..❤❤
@udayakumariranasinghe4095
@udayakumariranasinghe4095 15 күн бұрын
නංගි ඔයාගේ තාත්තට සුභම සුභ උපන්දිනයක් වේවා
@TiroshaniGanga-ne1ub
@TiroshaniGanga-ne1ub 16 күн бұрын
Akkage thathtata niduk nirogi suba upan dinak wewa kiyala pathanawa..❤
@PremaLatha-wx1zg
@PremaLatha-wx1zg 16 күн бұрын
ඔයාගෙ tahthata නිදුක් නිරෝගි dirgau piri subama suba උපන් දිනයක් වේවා theruwan saranai ❤❤❤🎉🎉
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 16 күн бұрын
Theruwan saranai..!💐
@malkanthividanage5331
@malkanthividanage5331 16 күн бұрын
තාත්තා කෙනෙක් ගෙ ආදරය ගැන නම් කියන්න වචන නැහැ ❤❤❤❤❤සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා තාත්තා ට සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා budusaranai ❤❤❤❤🎉🎉🎉🎉
@upulrajaguru3429
@upulrajaguru3429 15 күн бұрын
සුපිරි akki ❤
@fernandosherin8635
@fernandosherin8635 16 күн бұрын
මරු මචන් ආයේ යද්දී අරන් යන්න...
@maduliyanage
@maduliyanage 16 күн бұрын
තාත්තට සුභම සුභ උපන්දිනයක් වේවා....ඔහොම ඉදලා ආපහු එන දවස් ලං වෙනකොට 😢😢😢😢අම්මෝ ඒ ගැන කතාකරලා වැඩක් නෑ අක්කේ ❤❤❤❤❤❤
@ruvinifernandez3039
@ruvinifernandez3039 15 күн бұрын
Hi dr, ඔයාගේ අම්මා හදපු චිකන් කරි ඒක මම හැදුවා, ඒක නම් හරිම රසයි 👍 tnx
@shermiladealwis3034
@shermiladealwis3034 16 күн бұрын
ලස්සන වීඩියෝ එකක් කෑම ටික සුපිරියි ❤❤❤❤ජෙසු පිහිටයි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 16 күн бұрын
Jesu pihitai 💚
@nadeekaporuthotage170
@nadeekaporuthotage170 16 күн бұрын
Oyage thattha ta subama suba upandinayak wewa 🎂❤️
@isurindiperera4746
@isurindiperera4746 8 күн бұрын
Use krna beauty products gna vedio ekk genko. Mta oya hrima healthy vidiyta lsnta enwa. Asai dngna a dewal gna
@nilukap.kumari325
@nilukap.kumari325 16 күн бұрын
Happy birthday tahtta ❤❤❤
@rihanasalahudeen8267
@rihanasalahudeen8267 16 күн бұрын
Happy birthday to your father ,so nice of you for making your parents happy god bless you ❤
@deepthikawidyathilaka
@deepthikawidyathilaka 15 күн бұрын
අනේ මට ඔය දකින්නට නැහැනෙ තාත්තට නිදුක් නිරෝගී සුභ උපන්දිනයක් වේවා My late birthday wishes to your loving Thththi තේ biggest gift you have given Its your visit
@tiptop20247
@tiptop20247 13 күн бұрын
Akke mama oyage okkoma video balana kenek... oyagen udawwak oney mata..kohomada cantac karaganney...mata duwala dennek innawa...eayata podi udawwak karanna puluwanam oyatapin
@sriyanisilva9838
@sriyanisilva9838 16 күн бұрын
Happy birthday thatha ❤❤❤❤❤❤
@ayodhyawijesundera7311
@ayodhyawijesundera7311 16 күн бұрын
Belated birthday wishes for your father!!!!
@user-rm3uw2eg6h
@user-rm3uw2eg6h 16 күн бұрын
Suba upandinayak wewa siiye hAmadama sathutin parissamin inna ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
@fathimaparook9713
@fathimaparook9713 16 күн бұрын
Happy birthday uncle 🎉🎉
@wathsalaserasinghe4577
@wathsalaserasinghe4577 16 күн бұрын
Oyage thaththata subama suba upan dinayak wewa !!
@ruwanthijayarukshi930
@ruwanthijayarukshi930 16 күн бұрын
Niyamai akke
@missaestheticia2118
@missaestheticia2118 15 күн бұрын
Happy birthday uncle
@user-mj6rs2yy8o
@user-mj6rs2yy8o 15 күн бұрын
Very nice family 💐 God bless you all 💐
@dilininilmini7637
@dilininilmini7637 14 күн бұрын
Happy birthday tahatta
@srimathibanagalage2281
@srimathibanagalage2281 15 күн бұрын
Wish you a very happy birthday to ur dad❤❤❤
@ChamindaLakmal-zg2ku
@ChamindaLakmal-zg2ku 16 күн бұрын
මගේ තාත්තටත් 61 ලැබුවේ.Happy Birthday uncle ❤🎉🎉 මමත් දෙල්, කතුරුමුරුංගා,අමු මිරිස් වගේම තව දේවල් තියනවා ඒ දේවල් කඩාගෙන උයන්නේ.
@marinafernandez7567
@marinafernandez7567 9 күн бұрын
I wish peace good health to your dear father
@sasikamendis9
@sasikamendis9 16 күн бұрын
හලාවත පාර අපේ patta❤
@kanthidias1220
@kanthidias1220 16 күн бұрын
Mama inne italiye , mee video eka dekkama harima asai lankawe kema gene oya godak wasanawanthai ❤
@VijithaShayamali
@VijithaShayamali 16 күн бұрын
Nangi mama marawala mama oyage video balana kenek mata hari asai oya lankawata awith innawa dakkahama hugak sathutui
@VinushiniPd-pr3yd
@VinushiniPd-pr3yd 16 күн бұрын
අනේ,මමත්ආසයි,ගහේන්,,කඩාගන,උයන්න,ඔබතුමියගෙ,තාත්තට,සුබම,සුබ,උපන්දිනක්වෙිවා🙏🙏
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 16 күн бұрын
Bohoma sthuthi💚
@maneljayaweera6543
@maneljayaweera6543 15 күн бұрын
Super nanga ❤️
@nilakshijason
@nilakshijason 16 күн бұрын
Jesu pihitai ❤❤
@buviandniki2207
@buviandniki2207 15 күн бұрын
Ane shok nangi.
@cookingpriyanga
@cookingpriyanga 15 күн бұрын
සුබම සුබ උපන්දිනයක් වේවා තාත්තට මගේ තාත්තා ඔක්තොම්බර් 15 මම ලංකාවට ගිහින් මගේ තාත්තාගේ උපන්දිනය ගත්තා ඊලග අවුරුද්දේ උපන්දිනය දවසට ඉස්සරින් දවසේ නැති උනා උපන්දිනය දවසේ එයා ගෙදරට ආවා හැබැයි වෙනදා වගේ නෙමෙයි😢
@sllooks
@sllooks 16 күн бұрын
Subama suba upan dinayak wewa thaththita❤❤❤🎉🎉🎉.dirgausha labewa❤❤❤❤. adarei hamadamath oyalata godak.theruwan saranai hamotama.jesu pihitai ❤❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 16 күн бұрын
Thank you darling… Jesu pihitai 💚
@user-kt4kb4ib8b
@user-kt4kb4ib8b 16 күн бұрын
Lassni ❤❤❤❤❤
@maashaz7839
@maashaz7839 16 күн бұрын
Happy birthday to your papa
@shiromianneperera2064
@shiromianneperera2064 16 күн бұрын
Many Happy returns of the day and God bless you.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 16 күн бұрын
God bless you 💚
@shamashama331
@shamashama331 16 күн бұрын
Happy birthday good bless
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 16 күн бұрын
God bless you💚
@sumethracol3331
@sumethracol3331 16 күн бұрын
චුටිපුතාගෙ ලස්සන හරිම හුරතල් වාසනාවන්ත පොඩිඩෙක් ❤ ඔයාගෙ තාත්තට සුභ උපන්දිනයක් වෙිවා!!!! මම මිලානො සුමිත්‍රා.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 16 күн бұрын
Bohoma sthuthi 💚
@jayalathsoma
@jayalathsoma 16 күн бұрын
නංගි ඔයා ඉතලි එනකොට දෙහි පැලයක කෙසෙල් පැලයකුයි ගෙනත් හිටවන්න.❤❤❤❤❤❤❤❤
@chandanistephen9632
@chandanistephen9632 14 күн бұрын
ලංකාවෙන් දුරස්වෙලා ඡිවත්වුනත් ලංකාවට නිවාඩුවට යන්න හිතනකොට මටනමි පුදුම සතුටක් දැනෙනවා. අමිමා ඉන්න දවස් වල එයාට පුදුමසතුටක් දැනෙනවා. ආයිමත් එනකොටම ඒදුක විස්තර කරන්න හරිම අමාරැයි😢 . මට දැනෙන එකම දේ මොන දේ තිබුනත් ලංකාව තරමි සුන්දර රටක් තවත් නැහැ. ❤ පුළුවන්නමි අවුරැද්දට එක සැරයක්වත් යන්න, දෙමාපියන් , හිතවතුන් සමග ගතකරන කාලය අපට කවදාවත් ලැබෙන්නෙ නැහ. ඔයා ලංකාවෙ ගතකරන සුන්දර දවස්ටික ඉතාමත් වටිනවා. සියළුමදෙනාට තෙරැවන් සරණයි😇
@user-ko1xr3zd3m
@user-ko1xr3zd3m 16 күн бұрын
උපන් දිනයක් වෙිවා.ඔයාගෙ තාත්තාගේ
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 16 күн бұрын
Thank you 💚
@rasikadamayanthi1217
@rasikadamayanthi1217 16 күн бұрын
Ape halawatha edalath thama nangelawa dakke nane.ane.❤❤❤❤
@inokafernando340
@inokafernando340 16 күн бұрын
❤😘😘
@madushamethashara1950
@madushamethashara1950 16 күн бұрын
Nangi puluwannam oheta enna udauwak karannako
@madhukarunarathna1034
@madhukarunarathna1034 15 күн бұрын
❤❤
@kumirkumir3510
@kumirkumir3510 13 күн бұрын
🎂🎂🎂❤❤❤👍
@vashantha.r4284
@vashantha.r4284 16 күн бұрын
❤❤❤
@inokasuranji5255
@inokasuranji5255 16 күн бұрын
Oyage thathata niduk nirogi upandink .rasa patai .❤❤❤❤...
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 16 күн бұрын
Thank you💚
@sumudukanchana5289
@sumudukanchana5289 14 күн бұрын
❤❤❤❤
@user-sk6be6xl3o
@user-sk6be6xl3o 16 күн бұрын
❤❤❤❤❤❤
@user-qk6ql1zc1f
@user-qk6ql1zc1f 16 күн бұрын
හරිම.ලස්සනයි❤🎉😅❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 16 күн бұрын
Thank you💚
@user-mu7ly7gp1o
@user-mu7ly7gp1o 16 күн бұрын
Akki oyalage game widiyata ebulthiyal ekak hadannako.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 16 күн бұрын
Hadamu nangi💚
@sandhyakumari5881
@sandhyakumari5881 16 күн бұрын
Ammooo katata 😂kelath.inuwa..suba.dawasak
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 16 күн бұрын
Suba dawasak oyatath💚
@sanjookm3569
@sanjookm3569 16 күн бұрын
you son ❤❤❤
@p.h.n.sugandika9804
@p.h.n.sugandika9804 16 күн бұрын
@saradasathya1258
@saradasathya1258 13 күн бұрын
Aiya awe apith ekka 25
@sudathshirani8097
@sudathshirani8097 16 күн бұрын
niyamai
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 16 күн бұрын
Thank you💚
@harshikasilva1545
@harshikasilva1545 16 күн бұрын
Oya lassana lassena wela🎉
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 16 күн бұрын
Thank you💚
@niranjalaaluwihare3775
@niranjalaaluwihare3775 15 күн бұрын
👍👍👍👍👍👍👍👍😍
@anjanamadushani172
@anjanamadushani172 16 күн бұрын
Me music eka aheddi mata dukak denenwa 😢❤❤❤❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 16 күн бұрын
💚😘
@user-wc5sl6ti7v
@user-wc5sl6ti7v 16 күн бұрын
❤❤❤❤❤❤❤❤❤
@rushaniwijesinghe5938
@rushaniwijesinghe5938 16 күн бұрын
❤❤❤❤❤❤❤
Became invisible for one day!  #funny #wednesday #memes
00:25
Watch Me
Рет қаралды 54 МЛН
Пробую самое сладкое вещество во Вселенной
00:41
Каха и суп
00:39
К-Media
Рет қаралды 3,5 МЛН
Became invisible for one day!  #funny #wednesday #memes
00:25
Watch Me
Рет қаралды 54 МЛН