රටම ආදරේ කල මොණර පැටික්කිට මේ වගේ දෙකයි පනහේ වැඩක් කලේ කවුද? - Monara Patikki Katharagama 2023

  Рет қаралды 98,975

Nilame

Nilame

Күн бұрын

Пікірлер: 200
@thilinishanika2263
@thilinishanika2263 Жыл бұрын
කතරගම දෙවියන්ගේ ආශිර්වාදයම ලැබෙන්න ඕනෙ. මොණරපැටික්කිට. අපේ රට ඔහොම තමා මේක ලංකාව නිසා කුහකයි . මේ ළමයට ඉදිරියට හොද නැටුම් ශිල්පිනියක් වෙන්න ලැබෙයි.කුහක අය ගාවටම යන්න ඕනෙ නෑ.හැමදේම සාර්ථක වේවා🙏 🙏🙏🙏🙏🙏🙏
@nilameproductions8156
@nilameproductions8156 Жыл бұрын
දරුවට අවස්තවක් දෙන්න කියන අය මේ පැත්තට
@sameerarathnayake9618
@sameerarathnayake9618 Жыл бұрын
දරුවට අවස්ථා වක් දුන්නත් නැතත් ඉදිරියට යනවා අවස්ථා වක් නොදෙනවනම් යන් නැතුව ඉන්න එක හොදයි මම නම් කියන්නෙ පෙරහැරකට යන්න දුන්නැ කියලා ඉදිරි ගමන බිද වැටිලා නැනෙ තව ටික දවසකින් ඔය පෙරහැරට එ ළමයගෙ කණ්ඩායමක්ම එක්කන් යාවි
@YasiruHeshanOfficial
@YasiruHeshanOfficial Жыл бұрын
aniwa
@punsalaruwani-xn1ow
@punsalaruwani-xn1ow Жыл бұрын
දරුවට අවස්ථාව දෙන්න ඕන.ඒක කතරගම පෙරහැරට නැටුම් ගන්න අයගේ වැරැද්දක්..අනික මෙතන තියෙන්නේ තාතතගේ සහෝදරී අතර තියෙන ප්‍රස්නයක්..හරි දේ හරි විදියට දැම්ම නම් කොහෙවත් ඉන්න කලායතන වලට ගරහලා comment දාන්නෙ නෑ comment කරන අය
@malsri8286
@malsri8286 Жыл бұрын
Ow e daruwata අවස්ථාවක් අනිවාර්යයෙන්ම denna oni 🙏❤️😥
@aravindasilva-qb4vq
@aravindasilva-qb4vq Жыл бұрын
Mata nam mathaka widihata me lamayawa katharagama ekkan giye wenath kalayathanayakin neda
@shyamaudawatte1529
@shyamaudawatte1529 Жыл бұрын
ඒදරුවගෙ වාසනාවට කන්ඩායම ප්‍රසිද්ධ උනා ,මේ ගමන අපි බලාගෙන හිටිය එයාගෙ නර්තනය බලන්න තාත්තගෙ හිතයට ප්‍රශ්නෙ තියනව නොකිවට එක දැනෙනවා අපිට කෙනෙක් ඉදිරියට එනවට අපේ රටේ එවුන් කුහකය්.ප්‍රාර්ථනා කරනව ඉදිරියට යන්න ලැබේවා කියල .
@jayawickramasinghe1741
@jayawickramasinghe1741 Жыл бұрын
කතරගම දෙවියන්ගේ ආශිර්වාදයෙන් අවස්තාවක් ලැබේවා🙏🙏🙏 ආදරෙයි මොනර පැටික්කී♥️⚘
@sameerarathnayake9618
@sameerarathnayake9618 Жыл бұрын
අවස්ථාවක් නොදෙනවනම් නොයා ඉන්න මොකටද මෙ ළමයට හොද හැකියාවක් තියෙනවා අවස්ථා දුන්නත් නැතත් ළමයා ඉදිරියට ම යනවා හැකියාවෙන් බුදුසරණයි දෙවි පිහිටයි 🥰
@premalalalawattapitiyageda7217
@premalalalawattapitiyageda7217 Жыл бұрын
කතරගම දෙවියන් මේ අවනඩුව විසදා දේවි..දරුවගෙ හැකියාව නැති කරන්න බැහැ .පෙරහැරේ යන එක නැති කලාට .බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා .........!!!!
@jbox911
@jbox911 Жыл бұрын
@HettikankanamgeRamithaSriErand
@HettikankanamgeRamithaSriErand Жыл бұрын
katharagama deiyo karai reddak
@somadewa-5788
@somadewa-5788 Жыл бұрын
​​@@HettikankanamgeRamithaSriErandකතරගමස් කොරයි වල්ලිටයි තේවානිටයි😂😂😂😂😂😂😂.
@nethsarasheheran8128
@nethsarasheheran8128 Жыл бұрын
😂
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 Жыл бұрын
😂😂😂😂😂
@rasirasi8940
@rasirasi8940 Жыл бұрын
මේ අවනඩුව කතරගම දෙවියන්ට බාරයි ඒ මොනර පැටික්කිට අවස්ථාවක්‌ දෙන්නම ඕනේ ඒ තරම් ලස්සන මොණර නැටුමක් මම නම් දැකල නෑ අපි අම්බලන්ගොඩ අපේ පෙරහරටත් ආවා කියන්න වචන නෑ හරිම ලස්සනයි මේකත් හරියට අර ආසවරී සංගීත කණ්ඩායමේ පුංචි දරුවන්ගෙ කකුලෙන් ඇද්ද වගේම තමයි ඇයි මේ වගේ අපේ රටේ මිනිස්සු අපි ආදරේයි අපේ මොණර පැටික්කිට 😘😘😘😘
@champikaramanayake5165
@champikaramanayake5165 Жыл бұрын
කතරගම දෙයියොම බලාගනිත්වා.....
@pushpajayasuriya5196
@pushpajayasuriya5196 Жыл бұрын
කතරගම දෙවියෝම බලාගනිත්වා!!!
@pathmalathawikkarmage1899
@pathmalathawikkarmage1899 Жыл бұрын
මේ තමයි දැන් ඉන්න කුහක සිංහල පාහරයන්ගෙ වැඩ කෙනෙක් හොදින් සාදාරණව හැකියාව පෙන්නුවොත් එතන විනාශ කිරීම තමයි අබිප්‍රාය. හැකියාව මොටකරන්න බැහැ පුතේ.. ඔයාට ජයෙන් ජය . ❤🌷🌷🌷🌷🌷🥀🥀👍👍👍👍
@NasSas-ox8hm
@NasSas-ox8hm Жыл бұрын
අනිවාර්යයෙන් ලැබේවා චූටි දුවටත් එයගේ අනිත් යලුවෙන්ටත් බුදුන්ගේ සාරනින් කතාරගමා දෙවියන්ගේ පිහිටෙන් සාබගිවෙන්න ලැබේවා 👏💞👏
@prashanthagunasekara7
@prashanthagunasekara7 Жыл бұрын
අපේ සිංහල ජාතියේ හැටි ඒකනේ. අර කථාවටත් කියනවනේ අපායෙත් ලංකාවේ ඉන්න උන්ගේ වලවල් වහ නෑ කියල මොකද එකෙක් උඩට නගිනකොට තව එකෙක් කකුලෙන් ඇඳල බිම දානව. ඕක තමා ඇත්ත.
@nilukank3564
@nilukank3564 Жыл бұрын
බාදක සමග ගලනකොට තමයි ගගක ලස්සන. අලන්කාර. කුහකයො එදත් අදත් හෙටත් ඉන්නවා. ඔයාට ශක්තිමත් වෙන්න හේතුවක් උනා කියල සතුටුවෙන්න. තරුවන් සරනයෛ ❤❤❤❤
@malsri8286
@malsri8286 Жыл бұрын
😥❤️ අපි බලන් හිටියෙ කතරගම පෙරහැර නටන්න එනකන්... 😥😥😥 අපෙ මොණරපැටික්කිව බලන්න... මේ දරුවන්ට අවස්තාවක් දෙන්න ඔනී අනිවාර්යයෙන්ම... 😥❤️
@SujeewaDinamithra-pf3kj
@SujeewaDinamithra-pf3kj Жыл бұрын
කතරගම දෙයියන්ගෙ..පිහිටෙන් අවස්තාව ක්..හම්බවෙන්න.ඕනි.🙏🙏🙏🙏🙏🙏
@sahanavishka3985
@sahanavishka3985 Жыл бұрын
එක පෙරහැරක් නැති උනාට නංගිගේ දක්ෂතාවය නතර කරන්න බැහැ කාටවත්ම .. බලාපොරොත්තු වෙලා ඉඳලා ඒ දේ නැත් උනාම හිතට වාවගන්න බෑ.. මොකද ඒ දුක මමත් හොඳට දන්නවා.. මටත් එහෙම උනා.. ටුවර් එකක් නැති උනා.. ඔයාට වරදින්නේ නෑ නංගා.. සරස්වතී දේවියගේ පිහිටයි නංගිලා ඔක්කෝටම ...ජය වේවා ...👍👍👍
@gishajayamanne9654
@gishajayamanne9654 Жыл бұрын
වාසනා මහ පෙරහැරටවත් හිටපු එක මගේ හිතට සහනයක්
@ranasinghearachchigejayara1411
@ranasinghearachchigejayara1411 Жыл бұрын
මේ දරුවගේ මුහුණ බලලාද මෙවැනි තීරණයක ගත්තේ කතරගම දෙවියන් වැඩ සිටිනවා නම් මෙම තීරණය ගත්ත අයට ශාපයක් වේවා ශාපයක් වේවා
@harisaraharisara7828
@harisaraharisara7828 Жыл бұрын
අනුන්ට කළ කරන දේ තමන්ට පෙරළා පල දේ !!!
@dilukmanushkawijesingha5582
@dilukmanushkawijesingha5582 Жыл бұрын
ඇත්තටම මේක ජරා වැඩක්. ආබාදයක් තිබිලත් ඒ ළමයා හොදට නැටුවා. ඒ ළමයට තනියම හරි නටන්න චාන්ස් එකක් දෙන්න තිබුනා
@rohanapiyathilaka5856
@rohanapiyathilaka5856 Жыл бұрын
කවුරැන් හරි කොහෙන් හො ඊර්ෂ්‍යාව හින්දා කල ජාරා වැඩක් ... 😢😢😢😢😢😢😢
@TRAVELSTORIES214
@TRAVELSTORIES214 Жыл бұрын
ඇත්තටම එක නම් මාර අපරාදයක්.එච්චර ලස්සනට නටපු දරුවෙක්ට ඒ අවස්තාව නැතී කරනවා කියන්නේ එක කරපූ හැමොම වගකියන්න ඔන කියලා මට නම් හිතෙන්නේ.මං හැම තැනකදිම කියනවා වගේ කෙනෙක්ගේ කෙනෙක්ගේ පුංචී සතුටක් නැතී කරනවා කියන්නේ එක...කියන්න වචන නෑ මට නම්..
@lathakarunarathne5563
@lathakarunarathne5563 Жыл бұрын
කතරගම දෙවියෝ මොනර පැටික්කිට උදවි කරාවි ඉදිරියටම යන්න.
@shsuwarnasuwarna9971
@shsuwarnasuwarna9971 Жыл бұрын
ඒ ලමයට අවස්තාව දෙන්න.. කතරගම දෙවියනේ
@anuwickrama3047
@anuwickrama3047 Жыл бұрын
ගොඩක් දුකයි...ඊරිෂියාව ..😢😢😢
@sanjeewaroshan-ho3xv
@sanjeewaroshan-ho3xv Жыл бұрын
Aniwarayen kataragama deveyange aserevadayen tawa awastawak labewnawamye puthe budusaranaye kataragama Devi pihitaye 🌺🌺🙏🙏🌺🌺❤️❤️❤️🇱🇰🇰🇼🇰🇼❤️❤️
@kanthidissanayake5581
@kanthidissanayake5581 Жыл бұрын
ඔයා ලා දුක් වෙන්න එපා. කෙනෙක් කපලා තව කෙනෙක් ඉස්සරහ ට ආවට ඒවා ගොඩක් දුර යන්නේ නැහැ. කතරගම දෙවි හාමුදුරුවෝ පිහිට වෙනවා. ඔයාලට . දුක් වෙන්න එපා සතුටින් ඉන්න පුතේ. සුදුස්සාට සුදුසු තැන ලැබෙයි තෙරුවන් සරණයි 🌹🌹🌹❤️❤️❤️
@harshajithdulanga6732
@harshajithdulanga6732 Жыл бұрын
ඇත්තටම. ගොඩක්. දුකයි. නංගි. ඔයාට. කතරගම. පෙරහැරේ. DANCE. කරන්න. බැරි. වුන. එක. ගැන ඔයා. දුක්. වෙන්න. එපා. ඔයාගෙ. දක්ෂතාව කාටවත්ම. නවත්වන්න. බැහැ. මැණික ❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥
@c.u3661
@c.u3661 Жыл бұрын
ඒ අහිංසක මොණර පැටික්කි නම් මලක් දෙයියනේ 😔🌸 හිනාවෙ ලස්සන 😍 මන් ගාව තාම තියෙනවා එයාගේ වීඩියෝ 😥 මේ අහිංසක පැටියට කරපු වැඩේ ගැන කතරගම දෙවියෝ බලලා මේ අහිංසකීට අවස්ථාවක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🥺🙏
@slclassicmusic
@slclassicmusic Жыл бұрын
මටත් එවන්න පුලුවන්ද වීඩියෝවක් හෝ එකක්
@seethajayasingha8520
@seethajayasingha8520 Жыл бұрын
මොනර පැටික්කට කතරගම දෙවි බිහිටයි
@sudamsandakith741
@sudamsandakith741 Жыл бұрын
බය වෙන්න එපා කතරගම දෙවියන් වහන්සේ සියල්ල විසඳයි නටන්න අවස්ථාවක් ලැබෙනවා මයි ❤ යුක්තිය ජය ගන්න එක නවත්තන්න බෑ 😊
@RuhiProduction-tv1vs
@RuhiProduction-tv1vs 6 ай бұрын
මොනර පැටික්කි කියන්නේ ලස්සනයි ඔක්කොමලා නටනවා
@Nilame
@Nilame 6 ай бұрын
අනිවාරෙන්...
@BTS-ki1ww
@BTS-ki1ww Жыл бұрын
අනිවාර්යයෙන් අවස්ථාවක් ලැබෙන ඔනේ,දෙවියන්ගේ ආශිර්වාදය ගන්න කරන මේ පින් වැඩේ නවත්තනවා කියන්නේ මේයාලාට කොච්චර ලොකු අසාධාරණයක් ද කරන්නේ,මේවාට වගකිවයිතු අයට කියන්නේ මෙ වගේ දෙවල් කරන්න එපා ,මෙවා මහා අසාධාරණ වැඩ🙏🙏🙏🙏
@travelwithshammi1955
@travelwithshammi1955 Жыл бұрын
ඇත්තටම මෙ පාර කතරගම අන්තිම පෙරහැර බලන්න ආසාවෙන් ගියෙ මොණට පැටික්කිගෙ ලස්සනම ලස්සන නැටුම් බලන්න එත් එ මොණර නැටුම නැ කියලා දැනගත්තම පට්ටම දුකක් දැනුනා කොයි කෙනා කොයිදේ කරත් මොණර පැටික්කිට සහා නැටුන් කාන්ඩායමට කතරගම දෙවි රැකවරණය ආශිර්වාදය ලැබේවා
@aravindasilva-qb4vq
@aravindasilva-qb4vq Жыл бұрын
ළමයා තමන්ගේ කලායතනයේ නටද්දී ප්‍රසිද්ධ වුනේනෑ.. ඒත් වෙන කලායතනය ක නැටුවම ප්‍රසිද්ධ වුනා.. ඒකට හේතුව මේ කලායතන දෙකේ මොණර නැටුම් දෙක දැක්කම හිතාගන්න පුලුවන්.. ආයෙ ඇටෑක් කරන්නයි චැලේන්ජ් කරන්නයි දෙයක් නෑ.. ළමයව විකුණං කන්නෙ නැතුව ඉන්න කියල තමයි දෙමව්පියන් ට කියන්න තියෙන්නේ.. තමන්ගේ ළමයව කතරගම එක්කන් ගිය මිනිස්සුන්ව කපලා මේ අවුරුද්දේ පෙරහැර ඉල්ලන්න ගිහින් කලේ කළගුණ සැලකීම වෙන්න ඇති.. ළමයා පොඩ්ඩක් ප්‍රසිද්ධ වුනාම දෙමව්පියන් බලන්නේ බොරදියේ මාලු බාන්න..
@Krishgmk-mw3ux
@Krishgmk-mw3ux Жыл бұрын
ඇත්ත ළමය නම් පව්.තාත්තගෙ තන්හාව වැඩී
@kanthiweerasingha5929
@kanthiweerasingha5929 Жыл бұрын
මේ මොණර පැටික්කි නටනවා බලන් ඉන්න බැරි ඉරිසියා කාර මෝඩයෝ තමයි ඒ අපරාධ වැඩේ කරල තියෙන්නේ මොණර පැටික්කි නතර කරල එයා ලබපු ජනපත්‍රියකම ගන්න ලැබෙන එකක් නැහැ ඔහොම දේවලට සොබා දහමින් ලැබෙනවා දඩුවම් මොණර පැටික්කිට ජය.. තෙරුවන් සරණයි..🙏❤️
@lalranjith7320
@lalranjith7320 Жыл бұрын
කතරගම දෙවිදුටම භාර කරමු.
@anandaweerasinghe6478
@anandaweerasinghe6478 Жыл бұрын
Really I was searching this daughter... No worries daughter you will look after by the God... Budusaranai Deviphitai
@udiraisirindu3285
@udiraisirindu3285 Жыл бұрын
ඔය වගෙ ජරා වැඩ කරන එවුන්ව අතාරින්න හොද නෑ.ඕකුන්ටත් ඒවට කවදහරි දඩුවම් ලැබෙයි🥺😳
@bashithanethmina6769
@bashithanethmina6769 Жыл бұрын
නටන්න අවස්ථාව ක් ලැබෙන්න ඹිින oya teame ekata ma me para කතරගම natanna අවස්ථාව lebenna ona 👍❤️❤️❤️
@VijithaKumara-ym5jg
@VijithaKumara-ym5jg Жыл бұрын
බුදුසරණයි
@kingphone8251
@kingphone8251 Жыл бұрын
නටන්න පෙරහැරකම ඕනේ නෑනේ වෙනත් මගගින් නැටුම් සමග ජනතාව අතරට එන්න කෙනෙක් දෙන්නෙක් එහෙම කලාට රටක් ඔබලා සමග ඉන්න ව
@slclassicmusic
@slclassicmusic Жыл бұрын
අපේම සිංහල බෞද්දයො තමයි
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 Жыл бұрын
නෑ......මෙහෙ ඉන්නෙ බෞද්ධයෝ නෙවෙයි...ජෛනයෝ.
@sriyanikusum5465
@sriyanikusum5465 Жыл бұрын
අනේ මේ දරුවන්ගේ හිත් නොතලා එයාලට පෙරහැරට සහභාගි වෙන්න අවස්ථාවක් ලබාදුන්නනම් හොදයි නේද ?
@indikamadushanka6300
@indikamadushanka6300 Жыл бұрын
සුදුස්සාට සුදුසු තැන උරුම නැති සුදුසු තැන නොදෙන ලංකාවේ ක්‍රමය කවදා අවසන් වෙයිද.😭😭😠
@janakarathnapriya1029
@janakarathnapriya1029 Жыл бұрын
මේ මොණර පැටික්කිට අවස්තාවක් දෙන්න ❤❤❤
@pissosoyanna
@pissosoyanna Жыл бұрын
තව මොනර පැටියෝ ටිකක් බැහැලා ඉන්නවනේ ඒ සෙට් එක බහී.😂😂
@deefafernando6320
@deefafernando6320 Жыл бұрын
මෙහෙමයි ඉතින් ගිය සැරෙ ඒ ළමයව හැමොම දැන හදුන ගත්තානෙ අපිත් අසාවෙන්ම බැලුවා එයාගෙ නැටුම හැමොම ආසිර්වාද කරා ඉතින් ප්රසිද්දියත් එක්ක එයාගෙ දෙමව්පියො යම් වෙනත් මාර්ග වලිනුත් ඉදිරියට යන්න සලස්වන එක තමයි කල යු⁣ත්තෙ මෙ වසරෙ ඒ අවස්තාවතව දරැවෙකුට ලැබෙන්න සලස්වනවා වෙන්න ඇතිනෙ එකම ළමයා හැම වසරෙම නටන්න ඔනෙ කියලා නිතියක් නැනෙ ඉතින් සතුටින් ඒ අවස්තාව තව දක්ස බිහි කරන්න දෙන එක තමා කල යුත්තේ අනෙ මන්දා අපෙ සෙනඟ එකක එල්ලුනොත් ඒකම තමයි බෙල්ලෙ එල්ලගෙන කන්න බලන්නෙ තව කෙනෙකුට අවස්තාව දෙනවට හරිම අකමැතියි...
@tharushidilshani094
@tharushidilshani094 Жыл бұрын
අනේ මොනර පැටික්කිට අවස්තාවක් දෙන්න....මොන අඩු පාඩු තිබ්බත් එයා ආසවෙන් ලස්සනට හිනා වෙලා ආසවෙන් නටනවා...පැටික්කිගේ හිනාව නැති කරලා දාන්න හදන්න එපා..එයා නටන්න ආසයී මටම කියපු දෙයක් ....🙏🙏
@WasanthiKisigorissansagewasant
@WasanthiKisigorissansagewasant 5 ай бұрын
Wow❤❤❤🎉
@Nilame
@Nilame 5 ай бұрын
ජයවේවා....
@SujathaIddamalgoda
@SujathaIddamalgoda Жыл бұрын
දුවෙ නුඹ අා මග කෙටියි යා යුතු මග දුරයි නිරතුරැ නුවනින් එ් මග යා යුතුයි .
@janathnawarathne3686
@janathnawarathne3686 Жыл бұрын
පව් පුළුවන් නම් ඒ දරු පැටවුන් ට ඒ අවස්ථාව ලබා දෙන්න.
@ranuranu529
@ranuranu529 Жыл бұрын
Pau haba loku tanwala kiyamanawalwalatada ganne natte asadaranai wadee daruwa ihalata yana nisa kauru hari kalakanniyeak oka karanna ati kataragama deiyo innawa neda meedaruwatat monarapatikki tiam aekata awastawa laba nodunnata subawaya daduwam dei teruwan saranai duakwenna aepa wena kohen hari aradana labeai 🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤
@edwarddominicoon5871
@edwarddominicoon5871 Жыл бұрын
ඇත්තටම මේක ජරා වැඩක්. ....මහා බලු වැඩ..මොණර පැටික්කි නටනවා බලන් ඉන්න බැරි ඉරිසියා කාර මෝඩයෝ...ඉරිසියාව කියන්නෙ.ලෙඩක්. මොණරපැටික්කිට..බුදුසරණයි දෙවි පිහිටයි
@sandepagamlath3655
@sandepagamlath3655 Жыл бұрын
ඊයෙ රෑ එහෙ පොඩි ගුටි බැට සංග්‍රහයක් සංවිධානය කරල තිබ්බ. ලස්සනයි ඇත්තටම. පව්ඩ් ටු බී සිරි ලංකන්! 😁
@anomawalakulu3256
@anomawalakulu3256 Жыл бұрын
අනෙ මොනර පැටික්කිට අවස්තව දෙන්න බලන්න ආසයි
@chandanachandana-ru9bt
@chandanachandana-ru9bt Жыл бұрын
කාලකණ්ණි අවජාතක පාලකයන් ඉන්න රටක හොඳ දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ . දැන් ඉන්න හැම එකාම වගේ කාලකණ්ණි ,
@malsri8286
@malsri8286 Жыл бұрын
දිලෙන තරු කාලකන්නි 😡😡😡 ඕකුන් විතරද නටන්න ඔනී...? මේ දරුවා පවු... 😥 ලස්සනට දැනෙන්න නැටුවා අපේ පුංචි මොණරපැටික්කි... 😍🙏👌 ඔයාට ජය පුතේ.. 🙏😥
@punsalaruwani-xn1ow
@punsalaruwani-xn1ow Жыл бұрын
දිලෙනතරු නෙවි.නොදැන කතා කරන්න එපා.රන්තරු.අනික මේ ප්‍රස්නය කලායතන සම්බන්ධ දෙයක් නෙවි.
@aravindasilva-qb4vq
@aravindasilva-qb4vq Жыл бұрын
Rantharu kalayathanayata benala wedak ne.. e minissu me lamayawa dagena peraherama sambanda une.. dn me lamayage demawpiyo eyalage netum Danna hadanawada koheda peraherata
@aravindasilva-qb4vq
@aravindasilva-qb4vq Жыл бұрын
Lamayage maargen meyalage mulu kandayamama Danna hadanawada koheda
@aravindasilva-qb4vq
@aravindasilva-qb4vq Жыл бұрын
Prasiddiya lebunata passe thaman ekkan giya kalayathaya kapala Katha karanna epa.. e minissu ekkan nogiya nam koheda oya kiyana prasiddiya... Mula amathaka karala ohoma weda karanawa nam oya demawpiyan gena hithaganna puluwan
@Funnypets2006
@Funnypets2006 Жыл бұрын
😆
@lalpremasiri5935
@lalpremasiri5935 Жыл бұрын
Mama ඉල්ලන්නේ දෙවියන්ගේ පිටන් duwata තවත් eka awassta wakdenna kiyala Budusaranai
@chamaraamarasinghe8797
@chamaraamarasinghe8797 Жыл бұрын
මේ වගේ අසාධාර වැඩ කරන්න එපා..! ස්වභාවධර්මය අනුව මෙවට ලැබෙන්න ඔන දෙවල් ඒ ඒ අයට ලැබෙනවා...
@gayaniperera4243
@gayaniperera4243 Жыл бұрын
මේ අහිoසක දරු පැටියා ට අවස්ථාව ක් නොදෙන මිනිසුන් මිනිසුන්මද. හොඳ ම දේ හොඳ විදිහට අනාගත යේදි අනිවාර්යයෙන්ම ලැබේවි දියණිය ඇතුළු පවුලේ සැමට තෙරුවන් සරනයි .මමත් පෙරහැර දියණිය සෙවුවා හරිම දුක හිතුනා . හදවතින් කඩා වැටෙන්න එපා උපේක්ෂාවෙන් ඉවසා බලා සිටින්න.
@dayanidipani447
@dayanidipani447 Жыл бұрын
Irisiyawa thamai minisunge a daruwata idiriyatama yanna labewa budu saranai
@sajithmadusanka2028
@sajithmadusanka2028 Жыл бұрын
අයි අපේ මිනිස්සු මේ වගේ වැඩ කරන්නෙ,😥
@dilruckfernando8954
@dilruckfernando8954 Жыл бұрын
ඔයාලට waradin naha පුතේ ❤
@RuhiProduction-tv1vs
@RuhiProduction-tv1vs Жыл бұрын
ඉර්සියාව ඇත්තේ .ඔයා ඔයාගෙ ගමන යන්න .ඔයත් එක්ක ඉන්නව අපි රුහී ප්‍රඩක්ෂන් .
@sandaru2700
@sandaru2700 Жыл бұрын
මාත් බලාගෙන හිටියා මේ ලමයා ඉන්නවද කියලා..... මට මතකයි මේ ලමයාට එක දවසක් පෙරහැර බලන්න එන්න කියලා ආරාධනා කරලා තිබුනා කියලා commentary කිවුවා එක දවසක්.........
@Sadhasivan-i2k
@Sadhasivan-i2k Ай бұрын
Sasandhi duwa balagena ennawa lassanai
@dsds9978
@dsds9978 Жыл бұрын
දරුවගේ හැකියාවට දෙවියන් බලයි මේ දක්ශ දැරිවය අනිවාර්යයෙන් ගන්න ..කතරගම පෙරහැරට අවශ්‍ය දරුවෙක් ඇයි ඒකට අකුල් හෙලන්නේ
@ganganikaushalya7269
@ganganikaushalya7269 Жыл бұрын
Adarei sasidi hemadamath. ❤️
@maryjoyce7310
@maryjoyce7310 Жыл бұрын
Wish you good luck all of. You as you all well talented. May god bless you all
@nilanthiramani5258
@nilanthiramani5258 Жыл бұрын
සහගහන අපරාධයක් මේක .මෙදා පාර කතරගම පෙරහරේ නටන්න සසදිට අවස්ථාව නොදුන් පාපතරයන්ට සාපවේවා සාපවේවා සාපවේවා .
@chamiduumayanga6023
@chamiduumayanga6023 Жыл бұрын
පව් අනෙ 😥
@chandanawickramaarachchi5886
@chandanawickramaarachchi5886 Жыл бұрын
Mama harima aashawen hitiye daruwa natanawa balanna. Meakapillakne.meadaruwata meaa awasthawa nodunnata katharagama devio daduwamkalauthumy.esea nathinam mama katharagama enaekath nawatha damanawa.meawaage kuhakayo ratin makabaaunadaata thama apeaa rata diunuwenne.duwea oya apea rata sampathak theruwan Saranya.
@himansarasanjana
@himansarasanjana Жыл бұрын
👍
@aravindasilva-qb4vq
@aravindasilva-qb4vq Жыл бұрын
අනික ඉතිහාස කතා ලස්සන ට හදලා කියනවා.. ඇත්ත දන්න මිනිස්සු තාම ඉන්නවා කියලා මතක තියාගන්න.. නිකං විහිළුවක් වෙන්න එපා...
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 Жыл бұрын
කුහකයෝ පිරුණ රටක්. මුතුරාජාට උනදේත් දැක්කනෙ.කිසිම මිනිහෙකුට ඔලුව උස්සන්න දෙන්නෙ නෑනෙ. රට සුන්දරයි. මිනිස්සු ජරහන්තයි.
@لاليتاسيلانكا
@لاليتاسيلانكا Жыл бұрын
Apith prarthana karanava oyalata awsthavak labenna kiyala 🙏🙏🙏❤️❤️❤️
@suniljayalath9728
@suniljayalath9728 Жыл бұрын
HAKIYAWATA THANAK DENNATHI MUSALAYO INNA RATAK anawa meka patikkiyo oyata WARADINNA oyaa duruwane tharukawakwewa budusaranai
@DesikaSamarasinghe
@DesikaSamarasinghe Жыл бұрын
Ane hari lassanay ay ape rata metaram nakuru ahiosaka daruwa asarana karannaepa edaruwanta irisiya karanna epa duwata kada suridu pihitay
@storiesofday
@storiesofday Жыл бұрын
මේකනම් හිතා මතාම කරපු ජරා වැඩක්
@RAZOR_EDITz_FF
@RAZOR_EDITz_FF Жыл бұрын
ඉරිසියාව බං මිනිස්සුංගෙ
@lakshikasanjeewa1753
@lakshikasanjeewa1753 Жыл бұрын
අනිවාර්යයෙන්ම මේකටත් හේතුව අපේ රටේ ඉන්න ගූ කන දේශපාලුවෙක් තමයි
@damayanthigamage8344
@damayanthigamage8344 Жыл бұрын
දුක හිතන්න epa මහනුවර .පත්තිනි devaleta නටන්න ....දුවේ .. දළදා peraherata.....
@gamunufernando6062
@gamunufernando6062 Жыл бұрын
❤💚
@mnfbodykitmaradankadawalas825
@mnfbodykitmaradankadawalas825 Жыл бұрын
මම කියන්නේ අවස්තාව ..... දෙන්න ඔනි .. කැමති අයගේ කියන්න
@RanaRana-ys7pm
@RanaRana-ys7pm Жыл бұрын
Aththatama me daruwata awasthawak denna....
@kiribandagejayawardena726
@kiribandagejayawardena726 Жыл бұрын
ඕක ලෙඩක්. ඉරිසියාව කියන්නෙ ඒ ලෙඩේට. රටේම ප්‍රසිද්ධියක් ලබන එක බලං ඉන්න බැරිකම.
@sithumtharuka8551
@sithumtharuka8551 Жыл бұрын
Pu añe deviyane
@sameeralakruwan5865
@sameeralakruwan5865 Жыл бұрын
දිලෙනතරු කලායතයනය දෙබරවැව තමයි ලංකාවේ පලවෙනියට මොණර නැටුම පටන් ගත්තේ..💞💞
@gihanudayajith3744
@gihanudayajith3744 Жыл бұрын
Aaaaa ehemada. den ethakota eyala mulinma patangattha nisa eyala witharada perahere natanna oni.
@sudamsandakith741
@sudamsandakith741 Жыл бұрын
එහෙම ද වෙන්න ඕන මුල අග කියලා වැඩක් නැ දක්ෂ තාවය තමයි වැදගත්
@malsri8286
@malsri8286 Жыл бұрын
😡😥 යකෝ එතකොට උන්ට විතරද නටන්න හොද? ඔවා මහා බලු වැඩ කාලකන්නි... 😥 සසදි දුව කොච්චර ලස්සනට නටනවද?👌😍 ඇයි මිනිස්සු මෙහෙම තිරිසන්නු වගේ හැසිරෙන්නේ..? 😡😡😡 අසමග්ජාතියේ එයුන්... 😡😡😡😡😡🤬
@malsri8286
@malsri8286 Жыл бұрын
😡😡😡😡😡🤬🤬🤬🤬🤬🤬
@punsalaruwani-xn1ow
@punsalaruwani-xn1ow Жыл бұрын
❤❤❤
@sonitadelani2619
@sonitadelani2619 Жыл бұрын
කැපිල්ල ඊර්ෂ්‍යාව මූලික හේතුව වෙන මොකක්ද පව් හැමතැනම කැපිල්ල
@SandaliVishmika
@SandaliVishmika Жыл бұрын
ගමකොහේද
@Wijemana1
@Wijemana1 Жыл бұрын
Puduma Minissu daskam Agaya karanna Katharagama Deviyange Arakshava Lebeva 🌹🙏🏻Theruvan Saranin siyallama Badaka Maga Ereva Jaya Paramparika kalavan Rekagenima Ketharam Aganeda ???
@Tharindunirmalgamage92
@Tharindunirmalgamage92 Жыл бұрын
ඇති යකෝ ඕක....මොන විකාරයක්ද මේ...නිකන් කෙල්ලෙක් නෙ
@malsri8286
@malsri8286 Жыл бұрын
Anee paw... 😥 balu wada ohoma kranawanam me lamayata
@ajanthadeepani4137
@ajanthadeepani4137 Жыл бұрын
A daruwanta awastawak Danna Keyala sanvedayaka mandalan Karunawaen ellasetenawa.🙏
@gihanudayajith3744
@gihanudayajith3744 Жыл бұрын
Lankawa lassana ratak wunata inna minissu amu kuhakayo. irisiya karayo.
@dilkigunarathna8446
@dilkigunarathna8446 Жыл бұрын
adarei manika 💕💕💕💕💐💐💐💐💐💐
@raniheen281
@raniheen281 5 ай бұрын
අනිවාර්යයෙන් මෙ දියනියට අවස්ථාවක් දෙන්නම ඔන ඊර්ෂ්‍යාව තියෙන කුහක මිනිස්සු කොටසක් තමයි සිංහලයන්
@Nilame
@Nilame 4 ай бұрын
කියලා වැඩක් නෑ අනේ ඒ ගැනනම්
@ALGOACTIONLIVETREADING
@ALGOACTIONLIVETREADING Жыл бұрын
😥😥😥😥😥
@dohaqatar9055
@dohaqatar9055 Жыл бұрын
ඵ් දරුවාට ඉරිසියාව වෙනස් කම් කරන්න ඵපා පවු ඵ් වගේ දරුවන් ඉදිරියට ගන්න අඩු පාඩු තියෙන දරුවන් කොන් කරන්න ඵපා
@nishanvlogs2399
@nishanvlogs2399 Жыл бұрын
කතර ගම දේවාලේ ඉන්න සංවිධායකයෝ සහ කපුවෝත් ජරාවට ඇබ්බැහි වෙච්ච උන්.මෙයාලට කැපිල්ල දාල උන්ගේ හිතවත් කණ්ඩායම් දාල එකෙනුත් .උන් ගසා මානව
@nishanvlogs2399
@nishanvlogs2399 Жыл бұрын
කනවා.
@rasirasi8940
@rasirasi8940 Жыл бұрын
ඔය වගේ කුහක අදහස් වලින් පෙරහැරවල් කරන්න එපා බං උබලට එකෙන් කිසිම පලක් නෑ මොණර නැටුමක් කීවාම බලන්නේ ඒ මොණර පැටික්කි කො කියලා කතරගම දෙවියන්ට බාරයි මේ අවනඩුව පරිස්සමින් අලියෙක් හ‍රි කුලප්පු වෙයි රටක් ආදරේ කරන පුංචි මොණර පැටික්කි
@thilakthilakarathna7929
@thilakthilakarathna7929 Жыл бұрын
ඔය තමයි ලංකාවෙ හැටි.ලෝකෙන් ජරාම ජාතිය ඉන්න ඉරිසියා කාර කුම්මැහි ඉන්න එකම රට ලංකාව.
@kuwaitstar5102
@kuwaitstar5102 Жыл бұрын
ඔව් අප්පා මමත් හෙව්වා ඒ දරුවා කෝ කියලා
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31
This Game Is Wild...
00:19
MrBeast
Рет қаралды 190 МЛН
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 26 МЛН