MORNING ROUTINE WITH GOOD HABITS

  Рет қаралды 340,612

Travel With Wife

Travel With Wife

Күн бұрын

Пікірлер: 957
@Ikman_ඉක්මන්
@Ikman_ඉක්මන් 3 жыл бұрын
මේ මොහොතේ හුස්ම අතර සටන් වදින සියලු කොරෝනා රෝගීන් සුවපත් වේවා....🙏
@Lawlearnwithpali
@Lawlearnwithpali 3 жыл бұрын
දරුවෙක් වෙනුවෙන් අම්මයි තාත්තයි කොයිතරම් කැපවෙනවද? දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්න දෙමව්පියන්ගේ කිරි සිහින සැබෑවේවා....
@gayanisenavirathna4536
@gayanisenavirathna4536 3 жыл бұрын
චමරි අක්කා හිනාවෙලා ඉන්න ඕන. එලීනා වෙනුවෙන් ❤️ අම්මට නිවන් සුව පතමු. අයියටත් එලීනා දොනිටත් චමරි අක්කාටත් තෙරුවන් සරණයි. පරිහැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන. පරිස්සමින් ඉන්න ❤️
@shehan9099
@shehan9099 3 жыл бұрын
අහස උසට වැඩ ගොඩ ගැහිල තිබ්බත් notification එක දැක්කාම බාලන් නැතුවම බෑ 🙂😊
@mariyanfernando830
@mariyanfernando830 3 жыл бұрын
එකගයි
@Vinu_Wansalee
@Vinu_Wansalee 3 жыл бұрын
Sira 😌💜
@nilinyasamaranayake8652
@nilinyasamaranayake8652 3 жыл бұрын
Attac🙂
@shawn6417
@shawn6417 3 жыл бұрын
🤣🤣🤣🤣🤣
@sethminikaushalya6993
@sethminikaushalya6993 3 жыл бұрын
අක්කයි අයියයි අද වටින දේවල් ගොඩාක් කියල දුන්න.ගොඩාක් ස්තූතියි ඔය දෙන්නටම.පරිස්සමින් ඉන්න.❤️
@sawee6874
@sawee6874 3 жыл бұрын
My daughter was 1 year few weeks when my thatha passed but I know being a mom is different we can't stay crying all day or being sad or down we have a little one to look After. Stop excusing to these negative comments. you're doing an awesome job as a young mom keeping everything align.and you look very pretty and fit.keep up the good work and remember elina loves your smile...and I do too.lots of love and hugs from a mom to another.
@user-hr1fl4kv2n
@user-hr1fl4kv2n 3 жыл бұрын
අක්කා..ඔයා උදේ මුහුණ සේදුවට පස්සෙ ඇස් වටේ කෝමාරිකා ගාන්න..ගෙදරම කෝමාරිකා පැලයක් හදා ගත්තම ලේසියි ගොඩක්...ඔයාගෙ ඇස් වටේ කලු ගතිය ඉක්මනට නැති කරගන්න පුලුවන්..ගාල හමට උරා ගන්නකල් නොසෝදා ඉන්න...ආදරෙයි ඔයාලට...❤️🥰😘😍
@vidu8071
@vidu8071 3 жыл бұрын
සියලුම කොරෝනා රෝගීන් සුවපත් වෙත්වා!
@cricketLovely-u4o
@cricketLovely-u4o 3 жыл бұрын
වීඩියෝ එක එනකල් බලන් හිටියේ,ලස්සනයි වීඩියෝ එක,පරිස්සමින් ඉන්න තුන්දෙනාම,බුදුසරණයි
@chathumadhushika3459
@chathumadhushika3459 3 жыл бұрын
තුන් දෙනාම හරිම supportive ආසයි බලන් ඉන්නත්. අක්කිගේ අම්මට නිවන්සුව ලැබෙන්න ඕන. ඔයාලා දෙන්නත් පැටියා එක්ක පරිස්සමින් ඉන්න.
@sadiguruge5658
@sadiguruge5658 3 жыл бұрын
අලුත් වීඩියෝ එකක් දානකල් දිනපතා පරන වීඩියෝ බල බල හිටපු මම 😊 ආදරෙයි අක්කා අයියා සහ චූටි මැණික
@hellokitty857
@hellokitty857 3 жыл бұрын
හරිම ලස්සනයි. ❤️ ගෙදර හුරතලෙකුත් (පූසෙක්, බව්වෙක්) හිටිය නම් පවුල සර්ව සම්පූර්ණයි කියල හිතෙනව. ඒක බබාගෙ මනස වර්දනයටත් හොඳ වේවි
@dulim3308
@dulim3308 3 жыл бұрын
මාත් හිතුවා😊
@januomaya468
@januomaya468 3 жыл бұрын
@@travelwithwife ඔව් ඔව් අක්කේ එයා තනි වෙනවා. අපෙ ගෙදර ත් ඔය scene එක අපේ බව්වා නම් අපි ගෙනියනවා .. කරන්න දෙයක් නැති නිසා .. නමුත් අනේ මගේ පූසා ව දාල යන්න වෙනවා.😢. අපිට කොහේහරි ගිහිල්ලා සතුටෙන් ඉන්න බෑ ... ඌව මතක් වෙනවා .. විශේෂයෙන් මට ... අනේ සත්තු වෙනුවෙන් කරන්න තියන කැපවීම, ආදරය හැමදාම දෙන්න අමාරුනම් කොහොමත් සත්තු හදන්න එපා මං හැමෝටම කියනවා ඒක.....මොකද සත්තු අපිට දක්වන ආදරය මිනිස්සු දක්වන සෙනෙහසට ආදරය ට වඩා ගොඩාක් වෙනස් ... ඒඅය ගාව තියෙන්නේ කොන්දේසි විරහිත ආදරයක් .. ඒ ආදරයට 💕 වේදනාවක් දෙන්න එපා ඒක හරිම පවක්....😊
@dulakshinidharmarathne586
@dulakshinidharmarathne586 3 жыл бұрын
@@travelwithwife ඔව් ඒක ඇත්ත . එතකොට එයාලා පව්
@wdd8741
@wdd8741 3 жыл бұрын
@@travelwithwife බව්වවත් අරම් යන්න
@thilanirupasinghe7125
@thilanirupasinghe7125 3 жыл бұрын
As parents I really appreciate both of you. Very lovely family. After I watched your previous video which is contained about eco bricks, now I am also doing the same project. And I introduced it to my family and my students too. Thanks for that. I really got to know about that method fr your video. I really appreciate both of you. You all are very sensitive with nature. I like that. Thanks again. I am wishing your small family a healthy wealthy happy life. Keep it up. 👍💐
@CineScopelk
@CineScopelk 3 жыл бұрын
මේ දවස් ටිකේ අපි කව්රුත් ලොකු පිඩනයක ඉන්නේ බොහොම ස්තුතියි vlog එකක් දැම්මට තුන්දෙනාටම සුබපතනවා පරිස්සමට ඉන්න
@slcreativemedia1979
@slcreativemedia1979 3 жыл бұрын
පොඩ්ඩක් වත් skip කරේ නෑ ඔක්කොම බැලුවා. බුදුසරණයි 🙏🙏🙏
@p_d_t9982
@p_d_t9982 3 жыл бұрын
😍😍❤ අනේ සතියකට සැරයක්වත් ව්ලොග් එකක් ගේන්නකෝ....හරිම ශෝයි අයියයි අක්කී බබී තුනදෙනාම ❤❤ lv you ❤
@_dayinlife_3286
@_dayinlife_3286 3 жыл бұрын
Plz
@sanduniwasana1020
@sanduniwasana1020 3 жыл бұрын
උදේ ඉඳන් බලාගෙන හිටියෙ....😍😍❤️❤️
@shashininavodya9992
@shashininavodya9992 3 жыл бұрын
ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න .❤❤❤❤❤❤❤
@nipunweerasekara9350
@nipunweerasekara9350 3 жыл бұрын
ගෙදරනම් මාරම ලස්සනයි කසුන් අයියා ❤️
@tharushi3800
@tharushi3800 2 жыл бұрын
අක්කි මන් ඔයාගෙ විඩියෝස් මුල ඉදන් බලන් යන ගමන් අනේ මේ විඩියෝ එකේදි තමයි දැන ගත්තෙ අක්කිගෙ අම්ම නැති උනා කියල අද වෙනකම් දැනන් හිටියෙ නැ..ඒක ඇහුවම පපුව හිර උනා වගේ..අනේ දෙවියනේ අම්ම දැන් හොද තැනක ඇති..නිවන් සුව අම්මෙ..මතු උපදින කිසිම ආත්මෙක මෙවන් අකල් මරනයක් සිදු නොවේවා..
@hdcreations111
@hdcreations111 3 жыл бұрын
19:05 මාස 3කට සැරයක් bedsheet එක හෝදන මම...😋😎😂
@_dayinlife_3286
@_dayinlife_3286 3 жыл бұрын
එලීනා දග වේලානේ....අනේ හිතට ලොකු හයියක් ආවා...😎..පරිස්සමෙන් ඉන්න...එලීනා පැටියෝ බුදු සරණයී...
@chathu_basnayaka
@chathu_basnayaka 3 жыл бұрын
දවසක බබෙක් ඉද්දි බලන්නෙම චමරි අක්කයි එලීනයි ඉන්න වීඩියෝමයි 😁🌸
@ashiimaya19
@ashiimaya19 3 жыл бұрын
ආසම දෙන්නෙක්😍 love you princes ELEENA❣️
@NadevNimz
@NadevNimz 3 жыл бұрын
එලීනාගේ ලස්සන....❤️❤️😍😍😘😘
@s.ushandani6214
@s.ushandani6214 3 жыл бұрын
එලීනාගේ Dress collection එකට video එකක් ඕනේ😍😍😍😍😍😍
@imeshanishanidissanayaka5814
@imeshanishanidissanayaka5814 3 жыл бұрын
අක්කියෝ ඔයාල දෙන්නා එලීනා පුංචි පැටියා එක්ක සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාම... Stay Safe & Good Luck 👍👍♥🥰♥🥰
@sajinidhanapala5902
@sajinidhanapala5902 3 жыл бұрын
චමරි අක්කගෙ අම්මට නිවන්සුව ලැබේවා!!! ඔයාලා තුන්දෙනාම හැමදාමත්ම මේ වගේම ආදරෙන් පරිස්සමෙන් හිනාවෙලා සතුටින් ඉන්න බුදුසරණයි ජේසුපිහිටයි😍😍💎💎💗💗❤️❤️😘😘🌟🌟🤩🤩😊😊🌍🌍💙💙
@udariamanda2529
@udariamanda2529 3 жыл бұрын
ඔයාල දැක්කම සතුටුයි පරිස්සමින් ඉන්න බුදු සරණයි... එලීනා, කරන වැඩ වල විඩීයෝ දාන්න. 😘❤
@arunaanddilini9418
@arunaanddilini9418 3 жыл бұрын
ඔයාලා දැක්කත් හිත පිරෙනවා ,ආදරෙයි❤️❤️❤️, පරිස්සමෙන් කල්පනාවෙන් ඉන්න , බුදු සරණයි 🙏🙏🙏🙏
@dilushianuruddhika3844
@dilushianuruddhika3844 3 жыл бұрын
තුන්දෙනාම පරිස්සමෙන්.බුදුසරණයි🙏 එලීනා පැට්ටෝ ආදරෙයි😍
@HP-yn8fh
@HP-yn8fh 3 жыл бұрын
බලාගෙන හිටියෙම පුංචි සුරංගනාවී දිහාමයි😍❤️
@shenya3563
@shenya3563 3 жыл бұрын
චමරි අක්කගේ අම්මට නිවන් සුව ලැබේවා .. ඔයාල තුන් දෙනත් පරිස්සමින් ඉන්න 🧡
@leafdack3805
@leafdack3805 3 жыл бұрын
@@pinsaraweerasooriya3870 අමතක කරලා වගේ මගේ තාත්තා නැති වුනාම මං මාස 3 ක්ම full upset එකේ හිටියේ...හිත හදා ගන්ඩ අමාරැයි..එහෙත් හැමදාම එහෙම ඉන්ඩ බැහැ...ඒක ඇත්ත....නමුත් මාසයක් යන්ඩ කලින් vlog එකකුත් කරලා..මෙයාලා..
@p_r_a_n_a
@p_r_a_n_a 3 жыл бұрын
@@leafdack3805 ඒක නම් හරිම වැරදි අදහසක් යාලුවා..
@leafdack3805
@leafdack3805 3 жыл бұрын
@@p_r_a_n_a හ්ම් තාත්තාලාට ගොඩාක් ආදරේ කර ලා ඒ ගොල්ලෝ නැති වෙච්චාම ඇති වුන දුක දන්නේ එහෙම කෙනෙක් තමා..ඒ හැර අනිත් වුන්ට ඒ දුක දැනෙන්නැ..අවම මාසයක් වත් ඇත්තටම ආදරේ කරා නම් full upset වෙන්ඩ ඕනි.....මට දැනුන දේ මං කීවා..
@p_r_a_n_a
@p_r_a_n_a 3 жыл бұрын
@@leafdack3805 ඇත්තද. දුක් උනා කියලා මිනිස්සු නොමැරී ඉන්නවද..
@leafdack3805
@leafdack3805 3 жыл бұрын
@@p_r_a_n_a ඔබේ මතේම ඔබ සිටින්න...🤗🤗🤗🤗🤗....
@sakunthalanimashini8130
@sakunthalanimashini8130 3 жыл бұрын
හැමදාමත් සතුටින් ඉන්න.බුදු සරණයි ❤❤❤
@PrasadiLiyanage
@PrasadiLiyanage 3 жыл бұрын
තුන්දෙනාම පරිස්සමින් ඉන්න..ආදරෙයි ❤️👨‍👩‍👧
@EXPEDIASL
@EXPEDIASL 3 жыл бұрын
ජීවිතේට ගන්න පුන්චි පුන්චි දේවල් ගොඩක් තියෙන්ව
@ayanthaseneviratne
@ayanthaseneviratne 3 жыл бұрын
කාමරන්කා කන්න තියෙන ආසාව 😍❤️
@hirunisenarathne9740
@hirunisenarathne9740 3 жыл бұрын
තුන්දෙනාම පරිස්සමින් ඉන්න අක්කේ.❤️❤️ බුදු සරණයි..
@pipunivinushaa1095
@pipunivinushaa1095 3 жыл бұрын
මලෙන් උපන් සමනලී. Elina baba❤
@dulanipreethika155
@dulanipreethika155 3 жыл бұрын
බලන් ඉන්න ආසයි ඔයාලා තුන්දෙනා දිහා, චමරි අක්කා අහිංසකයි, හිනා වෙලාම ඉන්නෙ, බුදු සරණයි ඔයාලට
@kshan-ru8103
@kshan-ru8103 3 жыл бұрын
❤️❤️ තව එඩිටින්,පොටෝග්‍රැෆි,වීඩියොග්‍රැෆි ගැන කියල දෙන විඩීයෝ ටිකක් දෙන්නකො අයියෙ..🤩🤩
@kshan-ru8103
@kshan-ru8103 3 жыл бұрын
@@travelwithwife බොහොම ස්තුතියි.❤️ Waiting...ඔයාලව කන්ටැක් කරගන්න විදිහක් නැද්ද Instagram ඇර..
@thushariherath4156
@thushariherath4156 3 жыл бұрын
ඒ බබා හරි වෙනස් යුරෝපියන් බබෙක් වගේ
@sandunipamoda8156
@sandunipamoda8156 3 жыл бұрын
❤️🧡💛💚💙💜🖤💝💖💗💓💞💕💟❣️ ආදරෙයි එලීනා... මේ hearts ඔක්කොම ඔයාට.........
@sandaminiwanniarachchi4247
@sandaminiwanniarachchi4247 3 жыл бұрын
හැම විඩියෝ එකක්ම බලනවා, හරිම ආසාවෙන්, ව්ශේශයෙන් එලීනගෙ විඩියෝ... 😍❤️❤️
@yasaranimnadi926
@yasaranimnadi926 3 жыл бұрын
ඉඩක් ලැබුනු ගමන් ආවා බලන්න 💖 පරිස්සමින් ඉන්න හැමෝම ❤️
@maheshikaprabodhani6928
@maheshikaprabodhani6928 3 жыл бұрын
Don't forget to put one cup of baking soda in to your detergent cup for boost the washing process
@geethikaherath4348
@geethikaherath4348 3 жыл бұрын
තුන්දෙනාටම බුදුසරණයි,. පරිස්සමෙන් ඉන්න♥️♥️♥️
@saraniudani8234
@saraniudani8234 3 жыл бұрын
FB එකෙන් බලලා දැන් You Tube එකෙනුත් බලනවා. ඒ තරම් ආදරෙයි 😍 Elina 😍❤️ පරිස්සමින් ඉන්න 3 දෙනාම.
@ramyakumuduni673
@ramyakumuduni673 3 жыл бұрын
Oyge අම්මාට නිවන් සුවය ලැබේවා 🙏
@sumuduprasantha9659
@sumuduprasantha9659 3 жыл бұрын
Mcn බබා පිටරට පෙනුමක් තියෙනවා ලස්සනයි
@holidaywalkers1694
@holidaywalkers1694 3 жыл бұрын
Super vlog.. ආදරෙයි ඔය තුන්දෙනාටම ❤
@chathurikamaduwanthi1160
@chathurikamaduwanthi1160 3 жыл бұрын
හැමදාම සතුටින් ඉන්න...ඔයාලා දෙන්නටයි සුදු දෝණිටයි බුදුසරණයි...
@sadalipujani1766
@sadalipujani1766 3 жыл бұрын
ඔයාල තුන් දෙනා ශෝයී..😍❤️❤️ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න. තෙරුවන් සරනයී🖐️😘
@sayanikachanal2879
@sayanikachanal2879 3 жыл бұрын
හැමදාම satutin ඉන්න අපි ඔයාලගෙ හැම වීඩියෝ එකක්ම බලනවා අනිවාර්යයෙන් ..ලස්සනයි oualage වීඩියෝ ගොඩක් ...🌹🌹🌹🌹🌹
@Vihanagarukshan
@Vihanagarukshan 3 жыл бұрын
❤️❤️❤️ පරිස්සමෙන් ඉන්න ජයවේවා...
@dinushehani1108
@dinushehani1108 3 жыл бұрын
ඔයාලගේ පවුල ගොඩාක් ලස්සනයි....ආදරෙයි අක්කියෝ....මේ දවස් වල එලිනා මැනිකව ගොඩාක් පරිස්සම් කරගන්න....තුන් දෙනාම පරිස්සම් වෙන්න...😘😘😘
@noor-io7pj
@noor-io7pj 3 жыл бұрын
එලීනාට"ආච්චිට කෝල් එකක් ගමු" කියපු තැනදි හිත හිර උනා.. ඒ ආච්චි ඉඳපු කාලේ නේ වීඩියො කලේ.. අම්මට නිවන් සුව..
@k.a.nsampath9094
@k.a.nsampath9094 3 жыл бұрын
ලස්සසන පවුලක්..ආසාවෙන් oyalage program බලනවා
@priyanthikarathnayake.7592
@priyanthikarathnayake.7592 3 жыл бұрын
❤️❤️ ලස්සනයි අක්කේ..මාත් බලාපොරොත්තුවෙන් ඉන්නේ.පුන්චී පැටියෙක්ව...❤️❤️
@srimalimadavi3401
@srimalimadavi3401 3 жыл бұрын
ජීවිතේට ගොඩාක් වටින දේවල් ටිකක් බෙදාහදාගත්තට ස්තූතියි ගොඩක් ඔයාලට,
@tjaquapro8248
@tjaquapro8248 3 жыл бұрын
14:45 මියෑව් ..මියෑව් ..මියෑව්..😹😹අම්මෝ කසුන් අය්යේ 😂😍
@matheeshavishwajith8410
@matheeshavishwajith8410 3 жыл бұрын
Corona nathi dawasaka panadura beach eke irabahina hawasaka hamabwennama onima dennek nemei Dan thundenek 💗💗💗 thama balanawa kalin travel videos .. good luck and stay safe guys 💗
@sachinipremasiri4480
@sachinipremasiri4480 3 жыл бұрын
අනේ උදේ ඉදන් බලං ඉන්නෙ ❤🌏
@nipunimalsha3093
@nipunimalsha3093 3 жыл бұрын
ඔයාලගෙ හැම video එකක්ම මම බලනවා. Elina බබාව දකිද්දී හරිම ආසයි...
@madhushani899
@madhushani899 3 жыл бұрын
තුන්දෙනාටම බුදු සරණයි පරිස්සමෙන් ඉන්න❤️ එලීනා මැණිකට ආදරෙයි ගොඩාරියක්😘❤️😍
@inokadilrukshi1687
@inokadilrukshi1687 3 жыл бұрын
Thankyou... කසුන් aiye. මගේ පිලොස් ඔක්කොම ඔයාලා ගාව තියෙන ඒවා හෙටම සෝදනවා.. දැන් nene සෝදන්න පුළුවන් කියලා. දැන් ලේබල් එක beluvama දැක්කේ සෝදන්න පුළුවන් කියලා..
@navi2513
@navi2513 3 жыл бұрын
අනේ අක්කාගේ ඇස් වටේ හොදටම කලු වෙලා 😥 ඒකට අල පෙති හරි නැත්නම් cucumber slides තියන්න...🙈❤
@damiyacreations2558
@damiyacreations2558 3 жыл бұрын
තුන් දෙනාටම තෙරුවන් සරණේම ආශිර්වාදය සහ කායික මානසික සුවය උදා වේවා ....!!!
@ishadihasanthi5493
@ishadihasanthi5493 3 жыл бұрын
ආදරෙයි මේ තුන්පත් ‍රෑනට💖❣️
@hashimadushika5276
@hashimadushika5276 3 жыл бұрын
එලීනා පැටියා මං ආසම..assignment කරන්න තියනවා සෑහෙන්න ඒ ඔක්කොම පැත්තක තියලා එලීනා බලන්න ආවෙ❤️😍
@shashikalasewwandi3352
@shashikalasewwandi3352 3 жыл бұрын
💖👀😍 බලන් හිටියා තුන්දෙනාම එනකං😍🔥
@travelwithsanjeewa7978
@travelwithsanjeewa7978 3 жыл бұрын
Enjoyed you guys videos in the past . Sorry to hear about your loss. My sincere condolences.
@methmimadhushini9869
@methmimadhushini9869 3 жыл бұрын
ශෝක් අනේ තුන් දෙනාටම බුදු සරණයි පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️
@dilshanimadushika855
@dilshanimadushika855 2 жыл бұрын
හැම වීඩියෝ එකකම එලීනා මැණික දිහා විතරක් බලන් ඉන්න මං.ඇත්තටම princess කෙනෙක් වගේ
@sndunitharuka2362
@sndunitharuka2362 3 жыл бұрын
එලීනා හරිම හුරතල් ...දැන් එලීනා ඉන්න නිසා විඩියෝ බලන්න තවත් ආසයි ...කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ ...සතුටින් පරිස්සමින් ඉන්න අක්කේ අයියෙ ..චූටි එලීනා පැටියා එක්ක බුදු සරණයි ....❤❤❤❤❤
@thusharapriyanga8874
@thusharapriyanga8874 3 жыл бұрын
Ane elina baba shoii oyala hemadama me vage sathitin parissamin inan adarei godaaaak ❣️❣️❣️❣️
@ayeshma_ft_083
@ayeshma_ft_083 3 жыл бұрын
ගොඩ දවසකින්..ආදරෙයි හැමෝටම ❤❤❤
@chathurikagamage4434
@chathurikagamage4434 3 жыл бұрын
Video එකේ ගොඩක්ම බලන් හිටියේ චූටි එලීනා දිහා 😍❤
@shanidisanayaka4567
@shanidisanayaka4567 3 жыл бұрын
අක්කේ ඔයාලගේ ගේ සලේ තියෙන විසිතුරු පැලේ අයින් කරන්න එක ගොඩක් විසයි බබාලට අද රෑපවාහිනියේ නුගසෙවන වැඩසටහන බලන්න එකේ ව්ස්තර තියෙනවා.
@malshapathirana5611
@malshapathirana5611 3 жыл бұрын
Oww ek maat beluw...owa nkn hri kewot merenw kyl kwe ..nai wisata samanai kyl kw..ane elina menika inn hnd ew ain krnna akkiyooo
@eshankamadumali9844
@eshankamadumali9844 3 жыл бұрын
Chamari akkaga ammata niwan Suva labava gooooddddakkkk dukkkkaiii akke
@itOurdiaries69
@itOurdiaries69 3 жыл бұрын
ශා කෙල්ලගෙ දාන්ගලේ ❤️ බලන් ඉද්දි ලොකු වෙනවා තව ටිකකින් කතා කරයි 🥺
@khaledalazme7682
@khaledalazme7682 3 жыл бұрын
තුන්දෙනාම පරෙස්සම් වෙන්න දෙව් පිහිටයි
@poornimarajapakshe
@poornimarajapakshe 3 жыл бұрын
පාළුවෙන් හිටියෙ අපි....එලීනා මැණික දැක්කම ආසයි අනේ😍😍අක්කි තව දෙයක් Duvet කියනකොට T silent වෙනවා....වැරැද්දක් කිව්වා කියලා හිතන්න එපා ❤️❤️❤️
@poornimarajapakshe
@poornimarajapakshe 3 жыл бұрын
@@travelwithwife ❤️❤️❤️
@sanjulanishamali6923
@sanjulanishamali6923 3 жыл бұрын
අක්කගෙ අම්ම නැති උනා කියලා දැනගත්තම ඇත්තමයි පුදුම දුකක් දැනුනා ඔයාලා අපේම පවුලේ අය විදියටයි දැනෙන්නෙ.මොනවා කරන්නද එලීනා මැණික වෙනුවෙන්වත් හිත හදාගෙන ඉදිරියට යන්න මගෙ අක්කෙ.කෙල්ලෙක්ට මැරෙනකන්ම අම්මව ඕන මටනම් හිතෙන්නෙ එහෙමයි.මොන දේ උනත් මුලින්ම ඕන වෙන්නෙ අම්මවනෙ අපිට.හිත හයිය කරන් ජිවිතයේ ඉදිරියට යන්න.කසුන් අයියගෙ අම්මාත් ඔයාගෙම අම්ම වගෙනේ ඔයට එයත් ගොඩක් ආදරෙයි කියලා කලින් වීඩියෝ වලින් අපි දැකල තියෙනවා. බුදු සරණයි අක්කේ ඔයාල පුංචි මැණික එක්ක සතුටින් ගොඩා...ක් පරිස්සමෙන් ඉන්න ආදරෙයි එලීනා මැණිකට බුදු සරණයි 😘😘😘🙏
@sithminiathukorala2137
@sithminiathukorala2137 3 жыл бұрын
ගොඩාක් හොඳ වීඩියෝ එකක් අක්කා & අයියා......💕💙 පරිස්සමට සතුටින් ඉන්න එලීනා බේබි එක්ක.....🙃💙 තෙරුවන් සර්ණයි තුන්දෙනාටම😘😘😘💙💕
@travelbro8151
@travelbro8151 3 жыл бұрын
කසුන් අයියා අක්කට තමයි මේ comment එක මම දන්න පොඩි දෙයක් ඒක උදෙන්ම නැගිටල ඇද හදන එක වැරදී. මුලින්ම ජනෙල් ඇරල පැය 2/3 ක් ගිහින් තමයි ඇද හදන්න ඕනේ. මොක්ද අපි පැය 6-9 නිදාගන්නකොට බැක්‍ටීරියා අපේ ඇදේ නිකන්ම ඇති වෙනවා . අපි නැගිට්ට ගමන් ඒව නමල කරල තිබ්බහම ඒව විනාශ නොවී ආරක්ෂා වෙනවා. ඒ නිසා පොඩ්ඩක් හුලන් වදින්න දීල ඉර එලිය වෙටෙන්න දීල ඇද අස් කරන්න.( මේක හරිද වැරදිද කියල පොඩ්ඩක් හොයල මටත් කියන්න)
@marishavla1481
@marishavla1481 3 жыл бұрын
ජේසු පිහිටයි ඔයාලට. පරිස්සමෙන් ඉන්න. ❤️❤️❤️
@kirishshanthi8561
@kirishshanthi8561 3 жыл бұрын
Hi guys well organized super good family ❤️❤️❤️❤️❤️❤️❤️ and I really enjoyed your video waiting for another video from travel with wife 💝💝💝💝💝💝💝💝 thank you 🙏
@yashodaishadi9019
@yashodaishadi9019 3 жыл бұрын
පරිස්සමින් ඉන්න කවුරිත් ආදරෙයි ඔයාලට
@hasanthimudalige5905
@hasanthimudalige5905 3 жыл бұрын
Thank you ♥️🙋‍♀️බුදුසරණයි 🙏
@hansikadissanayaka003
@hansikadissanayaka003 3 жыл бұрын
පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම ❤️
@chathuwa7349
@chathuwa7349 3 жыл бұрын
Cute Baby Eleena ❤👶
@maliama4657
@maliama4657 3 жыл бұрын
ආසම දෙන්නා😍😍😍
@dilekawhooldesign7019
@dilekawhooldesign7019 3 жыл бұрын
හැමදාම සතුටින් ඉන්න.... ❤️❤️❤️ ආදරෙයි ... 😍😍😘😘☸️✝️
@thejourneyoftakeshi8682
@thejourneyoftakeshi8682 3 жыл бұрын
Me video anakam balan gitiya aya ko..🤭❤️ Parissaman inna akka & aiya alina baby❤️ budusaranai 🙏
@indeewaripanagoda9141
@indeewaripanagoda9141 3 жыл бұрын
Vidiyo ekak enakm balan hitiye.පරිස්සමෙන් inna oyala 3nama.budu saranai.apita godak dukai una deta.bs.tc.
@raviduliyanage5009
@raviduliyanage5009 3 жыл бұрын
මේ තරම් ආදරණීය විඩියෝවකටත් Dislike දාන්න තරම් හිතේනවාද? ගොඩක් සතුටින් පරිස්සමින් ඉන්න ඔයාලා තුන් දෙනාම.
@LinukaNepal
@LinukaNepal 3 жыл бұрын
Dislike dana අයට හිතක් na anith eka elinwa Dakiddi Dislike danawada මං ahanne
@slmusic780
@slmusic780 3 жыл бұрын
Owa monada yako budu bana walatat dislike watila tinw dekala nedd😂
@hasini848
@hasini848 3 жыл бұрын
@@slmusic780 😅
@CineScopelk
@CineScopelk 3 жыл бұрын
කියලා වැඩක් නෑ බං පුදුම සෙට් එකක් ඉන්නේ මේකේ
@eshnikavindi6864
@eshnikavindi6864 3 жыл бұрын
Ayiyagai akkagai me video eka blala gdk dewal iganagtta.elina wenuwan oyala gdk hoda purudu karanwa.eka ettama watinwa.oyalata gdk thanks apitath ewa kiyala dunnata.parassamin,sathutin inna ayiyai akkai ape chootima chooti travel princesui.💓💓💓
@anupamanisansani9351
@anupamanisansani9351 3 жыл бұрын
ගොඩක් ආදරෙයි අක්කි ඔයාල තුන් දෙනාටම. එලීනා බබාට ගොඩක් ආදරෙයි ❤ බුදු සරණයි !! 🙏 පරිස්සමෙන් ඉන්න 😍😍
@gihanathapattu8529
@gihanathapattu8529 3 жыл бұрын
සුපර්බ් ආසාවෙන් බැලුව වීඩියෝ එක..❤️
She found a NEW job in Cappadocia
35:03
Travel With Wife
Рет қаралды 16 М.
ELINA'S BIRTHDAY | 2 YEAR OLD BIRTHDAY PARTY 2022
21:03
Travel With Wife
Рет қаралды 499 М.
Как Я Брата ОБМАНУЛ (смешное видео, прикол, юмор, поржать)
00:59
Visekari | Episode 28 - (2024-11-27) | ITN
20:19
ITN Sri Lanka
Рет қаралды 22 М.
A Day In Life Travel With Wife
24:22
Travel With Wife
Рет қаралды 277 М.
HOME MAKEOVER | TRAVEL WITH WIFE
36:49
Travel With Wife
Рет қаралды 818 М.
Colombo to Turkey | Turkish Airline Business Class
34:02
Travel With Wife
Рет қаралды 171 М.
ELINA'S FIRST BIRTHDAY
17:12
Travel With Wife
Рет қаралды 816 М.
Как Я Брата ОБМАНУЛ (смешное видео, прикол, юмор, поржать)
00:59