MOSFET නිර්මාණ /Repair අසාර්ථක වෙන්නෙ ඇයි ...(Part 2)

  Рет қаралды 7,114

FORWARD BIAS

FORWARD BIAS

Күн бұрын

Пікірлер: 97
@mr-testing785
@mr-testing785 2 жыл бұрын
ගොඩාක් වටින විඩියො එකක් , නිකං පරිපත සටහන දුන්නට වඩා තෙරුම් කරපු එක සැහෙන්න වටිනවා සර් , තවත් මෙවැනි දැ කියලා දෙන්න , ඔබය ජය , සර්
@lbassaudiofactorylalith8729
@lbassaudiofactorylalith8729 Жыл бұрын
ඔබතුමා කරන්නෙ ලොකු සේවාවක් .thank you very much
@dilshan1971
@dilshan1971 Жыл бұрын
Thankyou
@warunahiripitiya6515
@warunahiripitiya6515 Жыл бұрын
හොයපු දෙයක් හම්බ උනාම දැනෙන සතුට❤❤❤❤❤
@ChathuraJayasundaraIMD
@ChathuraJayasundaraIMD 7 ай бұрын
Clear and concise. Thank you for this amazing two part video explanation 👍
@madusank2424
@madusank2424 Жыл бұрын
ගොඩාක් වටින විඩියො එකක් ගොඩක් වටිනවා පැහැදිලිව කියලා දුන්නා🌸
@rathnayakagym
@rathnayakagym Жыл бұрын
Good one
@shirandasanayaka1340
@shirandasanayaka1340 2 жыл бұрын
ගොඩක් වටිනවා පැහැදිලිව කියලා දුන්නා
@shalukaindunil5567
@shalukaindunil5567 2 жыл бұрын
Thanks.ගොඩක් වටිනවා
@mohamedfaizal8103
@mohamedfaizal8103 Жыл бұрын
ස්තූතියි සර්
@sanukarandes
@sanukarandes Жыл бұрын
Thank you for your great job. not only this video but also other videos also. Please be kind to teach what you know, step by step. Because your theory and practical knoledge.
@paepkumara
@paepkumara Жыл бұрын
THANKS FOR YOUR EXPLAIN
@sunilpierissunil802
@sunilpierissunil802 2 жыл бұрын
ඉතාමත්ම වටිනා. ස්තූතියි
@susilnishantha5111
@susilnishantha5111 Жыл бұрын
Excellent 😊
@dilshan1971
@dilshan1971 Жыл бұрын
Thankyou
@jayatissadon3583
@jayatissadon3583 Жыл бұрын
Thank you for the good job done. Your effort is highly appreciated. And I could learn something very valuable. I'm eagerly waiting for your next presentation. Have a good one.
@nuwangunasekara4822
@nuwangunasekara4822 2 жыл бұрын
ඇත්තටම ගොඩාක් ස්තුතියි 🙏, මම මේක හදාගත්තා මට මේක mosfet check කරන්න වගේම shunt එකක් හදාගන්නත් උදව්වක් උනා ගොඩාක් ස්තුතියි, ඔබතුමා කරන්නෙ ලොකු සේවාවක් ගොඩාක් පිං මහත්මයා .
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
ස්තුතියි.. Circuit එකෙන් ගන්න පුළුවන් අනෙක් ප්‍රයෝජන පවා අවබෝද කරගන්න පුළුවන් වීම ගැන සතුටුයි 👏
@nadinadisha2235
@nadinadisha2235 Жыл бұрын
aiye medi 317 godak ratwenawa free set ekaen adu wadi wennet nane
@channaq87
@channaq87 2 жыл бұрын
ගොඩක් පැහැදිලව විස්තර කරා. සෑහෙන්න වටිනවා.ස්තුති
@p.g.satheesh8931
@p.g.satheesh8931 Жыл бұрын
Thanks for the knowledge sharing, highly appreciated.
@amilaernthavitarana1980
@amilaernthavitarana1980 Жыл бұрын
godak watinawa sir.....
@dilshan1971
@dilshan1971 Жыл бұрын
Thankyou
@jayathnandana7955
@jayathnandana7955 2 жыл бұрын
VALUABLE PRESENTATION TKS SO MUCH GOOD LUCK
@sarathabeyrathna7926
@sarathabeyrathna7926 2 жыл бұрын
සුපිරි ...😮😮😮👍👍👍👍
@milindajayamaha6563
@milindajayamaha6563 2 жыл бұрын
good job sir
@PiyalPerera-d5h
@PiyalPerera-d5h Жыл бұрын
Dear Sir,Thank you for your precious explanation.I have a fluke 115 multimeter.Lower 3 ranges of the ohm scale is not 100% correct and other high ranges readings are incorrect. Sir,guide me to fix it.
@dilshan1971
@dilshan1971 Жыл бұрын
Will do
@suranjithsurendra5816
@suranjithsurendra5816 2 жыл бұрын
Igbt pack ekak ganne kohomada welding mechine ekata sir..plz help...thnxxxx
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
Original බවට සහතික වෙන්න නම් ARROW. COM, DIGIKEY, හෝ ELEMENT 14 වගේ SITE එකකින් තමයි ගන්න වෙන්නේ.. අනෙක් කොහෙන් ගත්තත් FAKE බඩු හම්බ වෙන්න තියෙන ඉඩකඩ වැඩ්යි
@amilakasun7108
@amilakasun7108 2 жыл бұрын
බොහොම ස්තුති
@harshaedvern
@harshaedvern Жыл бұрын
sir, transistor ekak stress test katana puluwan circuit digram ekak dennako npn n pnp both, thanks
@dilshan1971
@dilshan1971 Жыл бұрын
Ok
@ruwanpremashantha428
@ruwanpremashantha428 2 жыл бұрын
නියමයි වටිනව. මොස්⁣ෆෙටි එකක dv/dt rate එක කියන්නෙ මොකද්ද. ඒක ගැන explain එකක් කරන්නකො. කව්රැත් කරන්නෑනෙ.tnx
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
Mosfet එකකින් transformers වගේ inductive loads switch කරනකොට drain to source voltage එක වෙනස් වෙන්න පුළුවන් උපරිම rate එකක් තියෙනවා. dv/dt කියන්නේ ns එකකට කොච්චර voltage එකක් වෙනස් වෙන්න පුලුවන්ද කියල. ඉතින් circuit design කරනකොට designers ල වග බලා ගන්න ඕන මේ dv/dt rate එකට වඩා අඩු වේගයකින් drain to source voltage එක වෙනස් කරන්න. එහෙම නොඋනොත් mosfet පිච්චෙන්න පුළුවන්
@ruwanpremashantha428
@ruwanpremashantha428 2 жыл бұрын
Dv/dt=5v/ns කියමුකො. මේ මොස්ෆෙට් එක කොච්චර වේගයෙන් swich කරන්න පුලුවන්ද කියල හදාගන්නෙ කොහොමද සර්
@ruwanpremashantha428
@ruwanpremashantha428 2 жыл бұрын
ns කියන්නෙ freeqenzy නම් GHz නෙ.ඒ කියන්නෙ 1ghz freeqenzy එකකදි 5v වෙනස් වෙනව කියලද?
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
මෙතැනදී switching frequency එකට වඩා බලපාන්නේ inductive loads switch කරනකොට ඇති වෙන inductive spikes මං හිතන්නේ, ඒවායේ තමයි 5ns වගේ rise times තියෙන්නේ. මෙතන design considerations සහ design procedures study කරන්න application notes balanna වෙයි. මොකක්ද design කරන්නේ
@ruwanpremashantha428
@ruwanpremashantha428 2 жыл бұрын
ආ හරි සර්. නෑ මොකුත් ඩිසයින් කරන්න නෙවෙයි. ⁣ගොඩක් datasheet වල තියෙන නිසා ⁣පොඩ්ඩක් හව්වෙ.tnx sir ⁣
@darshanan3244
@darshanan3244 2 жыл бұрын
20ohms R get highest heat when short multimeter at Ah measuring range with 0.6A, it will not control by preset. I changed preset same Ah shows. Why this happens?
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
What is the current through the resistor and wattage of the 20ohm resistor?
@prasadindika7652
@prasadindika7652 2 жыл бұрын
Sir thank you for your kind shering of invaluable knowledge. I want to know how I can get good mosfet transistors in Sri Lanka. Thank you and Budhusaranai.
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
Sadly there is no place that I can recommend for you. I preffer to get mine on Aliexpress. This gives the best compromise between acceptable quality and affordability.
@prasadindika7652
@prasadindika7652 2 жыл бұрын
@@dilshan1971 Thank you sir
@indunilmapa1405
@indunilmapa1405 2 жыл бұрын
බොහොම ස්තුතිය 🙏
@thilinarajapaksha275
@thilinarajapaksha275 2 жыл бұрын
Sir transistor ekak Original da keyala hoyaganna kramayak nathda? Podi instrument ekak hadana widiya kiyala denna barida...?please 😊
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
"ඕනෑම" Transistor එකක් original ද නැද්ද කියල බලාගන්න professional curve tracer එකක් අවශ්‍ය වෙනවා, mosfet වල නම් Rds measure කිරීම Vds measure කිරීම වැනි ක්‍රම වලින් අපිට නිතර ප්‍රශ්න ඇති කරන power mosfet විතරක් specifications වලට අනුකූලද නැද්ද කියල බලා ගන්න පුළුවන්
@thilinarajapaksha275
@thilinarajapaksha275 2 жыл бұрын
@@dilshan1971 ගොඩක් ස්තුතියි සර්..මම ආසයි ELECTRONICS ඉගෙන ගන්න....සර් class කරනවද?
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
@@thilinarajapaksha275 මම class කරන්නේ නෑ,
@madushankabandara4910
@madushankabandara4910 Жыл бұрын
@raviduprasanna6401
@raviduprasanna6401 2 жыл бұрын
another great video 😍
@dilangunawardhana
@dilangunawardhana 5 ай бұрын
සාමන්‍යයෙන් N channel mosfet එකක හා P channel mosfet එකක pinout / pin configuration එක mosfet එකෙන් mosfet එකට එක වගේද ? ...........වෙනස් වෙනවද ?
@dilshan1971
@dilshan1971 5 ай бұрын
Power mosfet වල TO-220 වලින් උඩ.. ඔක්කොම එක pin out එක. එයිට වඩා පොඩි package (eg:TO-92) වල pinout එක වෙනස් වෙනවා මගේ අත්දැකීමට අනුව.
@dilangunawardhana
@dilangunawardhana 5 ай бұрын
@@dilshan1971 Thanks
@anuruddhapushpakumara448
@anuruddhapushpakumara448 Жыл бұрын
සර් මේකට input voltage 20v ම දෙන්න ඕනද 18.5v වගේ දුන්නොත් මදිද
@dilshan1971
@dilshan1971 Жыл бұрын
පුළුවන්, ප්‍රශ්නයක් නෑ..
@jayatissapeiris6781
@jayatissapeiris6781 2 жыл бұрын
Sir. What is the more suitable for inverter. I mean power handling. IGBT or FET.?
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
They are used for different situations,mosfets are better at high frequencies so they are used on the primary side, where they can be paralleled to get a higher current. Whereas IGBTs can handle higher currents at lower frequencies so they are used on the Inverter Hbridge. However,,, with the rapid developments of the technology none of these statements hold true for very long.
@sunilkarki5738
@sunilkarki5738 2 жыл бұрын
thank you very much
@l.d.l.d.2550
@l.d.l.d.2550 Жыл бұрын
Igbt ohoma chk karanda පුලුවන්ද?
@dilshan1971
@dilshan1971 Жыл бұрын
බැ, Load කරලම බලන්න ඕනේ.
@l.d.l.d.2550
@l.d.l.d.2550 Жыл бұрын
​@@dilshan1971igbt load karanda ona mona wage signal 1k deelada idea 1k denda....fet waka rds wage igbt wala monawada wimasanda ona...
@chandasomabandara6431
@chandasomabandara6431 Жыл бұрын
👍
@lahirusandaruwan2011
@lahirusandaruwan2011 2 жыл бұрын
3812 regulator eka use karala karanna barida
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
LTC3812 එකෙන් පේන විදිහට constant current source එකක් හදා ගන්න බැ. පුළුවන් උනත් ඉතා සංකීර්ණ circuit එකක්.
@udayakumara3361
@udayakumara3361 6 ай бұрын
Menna guruwaru men deviwaru
@DilnuwanAmaraweera
@DilnuwanAmaraweera 2 жыл бұрын
බලන් හිටපු වීඩියෝ එකක් ස්තූතියි.! 10v වලින් කරන්න බැරිද ?
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
පුළුවන්, කිසි අවුලක් නෑ නමුත් මනින්න පුළුවන් resistance පරාසය අඩුවෙනවා, අපි කොහොමත් මනින්නේ අඩු resistance හින්ද එකේ අව්ලකුත් නෑ 👍
@piyalweerawarne6335
@piyalweerawarne6335 Жыл бұрын
👍👍👍👍
@pradeepkrishantha7875
@pradeepkrishantha7875 2 жыл бұрын
මෙහි RDS මැන ගැනීම සඳහා high-resolution මල්ටිමීටරයක් භාවිතා කළ යුතුද
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
අපි multimeter එක පාවිච්චි කරන්නේ drain එක සහ source එක අතර වැටෙන milivolt ප්‍රමාණයක් මනින්න. එය නිවැරදි ව මැනිය යුතුයි. High Resolution multimeter එකක් නැත්නම්, FET එක හරහා යන දාරාව 1A දක්වා වැඩි කල හැකියි. එවිට out put resistor එක (20 ohm/2w), 20W resistor එකක් විය යුතුයි.
@pradeepkrishantha7875
@pradeepkrishantha7875 2 жыл бұрын
බොහොම කාලයක සිට උත්සහ කළ කළ(INVERTER) නිර්මාණයක් අසාර්ථක වී තිබුණත් මෙම වීඩියෝ නිසා එය සාර්ථක කර ගැනීමට හැකිවුණා. ඔබතුමාට නැවතත් ස්තූතියි
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
@@pradeepkrishantha7875 ඔබගේ comment එකෙන් මගේ උත්සාහය අපතේ නොගිය බව තවත් තහවුරු උනා. ස්තුතියි 🙏
@asangajayaweera8008
@asangajayaweera8008 Жыл бұрын
Input 20V වෙන්නම ඕනෙද, 15V වලින් කරන්න බැරිද?
@dilshan1971
@dilshan1971 Жыл бұрын
නැහැ, 20V ගත්තේ, 1k resistor දෙකක් දාල, mosfet එකේ gate voltage එක දෙන්න පුළුවන් නිසා 15v වලින් පුළුවන් 12 v වලින් උනත් පුළුවන්..
@asangajayaweera8008
@asangajayaweera8008 Жыл бұрын
@@dilshan1971 Thanks for your reply, එතකොට 1k resistor එක වෙනස් නොකර 12V or 15V වලින් පුළුවන් නේද?
@dilshan1971
@dilshan1971 Жыл бұрын
@@asangajayaweera8008 බැ 1k දෙකක් දැම්මොත් 15v දෙකට බෙදිලා gate එකට වැටෙන්නේ 7.5v විතරයි.15v පාවිච්ච් කරනවනම් යට resistor එක 2.2k වගේ දාන්න ඕනේ
@asangajayaweera8008
@asangajayaweera8008 Жыл бұрын
Yes, thanks 👍🙂, R1 - 1K R2 - 2.2K Vout - 10.3125V
@ggvlogs8492
@ggvlogs8492 2 жыл бұрын
සර් මට 18650 Battery එකෙන් 3.7v input කරලා 12v output ගන්න පුළුවන් circuit එකක්‌ හදන ක්‍රමයක් කියන්න පුළුවන්ද. මේ circuit එකෙන්ම battery එක charge කරගන්න ක්‍රමයක් කුත් තියෙනවා ද..?
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
3.7 v batteries 3ක්‌ දාන්න ඕන 12v, නමුත් මේ lipo, li-ඉඔන් batteries lead acid batteries වගේ charge කරන්න බැ, battery management unit එකක් දාන්න ඔන. ඒ ගැන ඕනෑතරම් හොයාගන්න පුළුවන් internet එකේ
@mahindaranasinghe9818
@mahindaranasinghe9818 2 жыл бұрын
Sir F E T සෙවිමට නොහැකි විට පවර් transister යොදා ups transformer එකක් ක්රියා කරවිමට ක්රමයක් නැද්ද?
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
බැහැ, transistor එකක base biasing FET එකක gate drive circuit එකට වඩා ගොඩක් වෙනස්.
@mahindaranasinghe9818
@mahindaranasinghe9818 2 жыл бұрын
@@dilshan1971 Thank you sir.
@Amaranathchandrasiri
@Amaranathchandrasiri 2 жыл бұрын
ෆට්ට
@rexrahaman764
@rexrahaman764 2 жыл бұрын
ගොඩක් ස්තූතියි සර්ට හොදින් පැහැදිලි කර දුන්නාට. මේ පරිපතයට 20v ක්ම දෙන්න ඕනද , මගේ ලග computer power supply 1ක් තියෙන්නේ ඒකෙන් ගන්න පුලුවන් 12,24,5, වගේ volt ප්‍රමානයන් විතරයි ඉතින් කරුනාකරලා මට කියලා දෙනවද?
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
කිසි ප්‍රශ්නයක් නෑ 12v පාවිච්චි කරන්න පුළුවන්.. Biasing resistors දෙකේ උඩ resistor එක 200ohms කරල යට resistor එක 1.8k විතර කරන්න වෙයි.
@rexrahaman764
@rexrahaman764 2 жыл бұрын
Thank you very much sir!!
@pradeepkrishantha7875
@pradeepkrishantha7875 2 жыл бұрын
Thank you sir
@pradeepkrishantha7875
@pradeepkrishantha7875 2 жыл бұрын
පරිපථය එකලස් කළා 20v යොදා ,වෝල්ටීයතාවය මැන ගැනීම සදහා සදහා high-resolution මල්ටිමීටරයක් අවශ්‍යද
@chamodmadushanka2217
@chamodmadushanka2217 Жыл бұрын
❤❤❤❤
@samithaliyanage4009
@samithaliyanage4009 2 жыл бұрын
🙏
@saduniwathsala
@saduniwathsala 2 жыл бұрын
පාවිච්චි කරන ධාරාව මදි කියාල හිතනවා.
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
හොඳ නිරීක්ෂණයක්, පැහැදිලි කරන්න තව, අනෙක් අයටත් ඉගෙන ගන්න.
@saduniwathsala
@saduniwathsala 2 жыл бұрын
@@dilshan1971 value1 විශාල වෙන තරමට නිරවද්‍ය තව වැඩිවෙනවා. අනික එක සත්‍ය අවස්ථාවට අසන්න වීමක් වගේ.
@dilshan1971
@dilshan1971 2 жыл бұрын
@@saduniwathsala අනිවාර්යයෙන්, 1 ampere වගේ Mosfet එක හරහා යවන්න පුලුවන්නම්, Vds විශාල අගයක් ගන්නවා, ඒක අපිට ලේසියෙන් මනින්න පුළුවන්, අපි හිතමු අපි 5A, යවනවා කියල..LM317 එකේ output එකේ තියෙන 20 ohm resistor එක හරහා 5A ගියොත්, එක 100W resistor එකක් කරන්න වෙනවා. 1A ගියත් එක 20W කරන්න වෙනවා. Component සාදාරන අගයන් වල තියාගන්න තමයි 0.1A යවන්නේ.
@anuruddhapushpakumara448
@anuruddhapushpakumara448 Жыл бұрын
1A යැව්වොත් 10 නෙමේ නේද බෙදන්න ඕන
@Virajnambukara
@Virajnambukara 5 ай бұрын
👍👍👍👍
how to make Power Inverters 5000W , sine wave ,mosfet ,Banggood
14:36
inventor KR
Рет қаралды 1,9 МЛН
HELP!!!
00:46
Natan por Aí
Рет қаралды 46 МЛН
When u fight over the armrest
00:41
Adam W
Рет қаралды 19 МЛН
Enhancement type MOSFET  [in Sinhala]
36:27
Elec lab
Рет қаралды 7 М.
How to test mosfet using multimeter - SMD mosfet testing
17:00
Electronics Repair Basics_ERB
Рет қаралды 19 М.
WHAT IS A MOSFET  & HOW TO CHECK | LAPTOP REPAIR සිංහලෙන්
22:44
COMPUTER REPAIR SCHOOL
Рет қаралды 18 М.
SMD capacitor test with a multimeter, how to test SMD capacitor, complete Tutorial
24:44
Electronics Repair Basics_ERB
Рет қаралды 50 М.
#772 Basics: Switching Power Supplies (part 1 of 2)
26:17
IMSAI Guy
Рет қаралды 445 М.
HELP!!!
00:46
Natan por Aí
Рет қаралды 46 МЛН