most popular sri lankan single mothers | ශ්‍රී ලංකාවේ සිටින ජනප්‍රියම single ම(ර්)දර්ස්ලා | srilanka

  Рет қаралды 764,531

Stars Family

Stars Family

Күн бұрын

Пікірлер: 249
@nejaroshani202
@nejaroshani202 2 жыл бұрын
මේධාගේ husband single father මිසක්, මේධා single mother කෙනෙක් ලෙස අර්ථ දැක්වීම වැරදියි.
@k.p.nmihirani7037
@k.p.nmihirani7037 2 жыл бұрын
අනිවා මේධා නෙවෙයි single mother husbond single father
@sudarshi3132
@sudarshi3132 2 жыл бұрын
Ekane
@HappyBabyOctopus-ff9gu
@HappyBabyOctopus-ff9gu 9 ай бұрын
B.​@@k.p.nmihirani7037
@dsrrathnayake9520
@dsrrathnayake9520 2 жыл бұрын
ජය වේවා single mothers ලට.හරිම ශක්තිමත් .ඔබලාට ජය!
@sadushjayasene9564
@sadushjayasene9564 2 жыл бұрын
අන්ජලී & රෝස් දෙන්නා මාරම විදියට සහෝදර බැදීමකින් ඉන්නේ ❤️ ඒ වගේම මීනා කුමාරි ආදර්ශමත්ව ඉන්නවා අනිත් හැමෝටම වඩා 💪❤️
@wajiranambikanda2733
@wajiranambikanda2733 7 ай бұрын
😂😂😂
@airanganigamlath4071
@airanganigamlath4071 2 жыл бұрын
මල විකාර නිළියෝ විතරක් නෙවෙයි දරුවෝ හදාගෙන තනියම ජීවිතයට මුහුණ දෙන අය ඉන්නේ .
@m.s.peraraperara3581
@m.s.peraraperara3581 2 жыл бұрын
Ow me gani anunge kunu vikunla kanne
@charukahimantha4879
@charukahimantha4879 2 жыл бұрын
@@m.s.peraraperara3581 0
@indubandara1922
@indubandara1922 2 жыл бұрын
@@m.s.peraraperara3581 q1
@සකු-ඣ6ස
@සකු-ඣ6ස 2 жыл бұрын
බුදු සරණයි 😍😍😍😍😍😍😍😍😍😍
@brahmanageshantha9342
@brahmanageshantha9342 2 жыл бұрын
නියම ඕපදූප ටික...
@wajiranambikanda2733
@wajiranambikanda2733 7 ай бұрын
හරියටම දන්නෙ නැ මේ හොදයි කියන ⁣අ⁣ය ගැන..😂😂
@chamindasamarasingha7274
@chamindasamarasingha7274 2 жыл бұрын
මොකටද එතකොට මුන් බැන්දේ. පවු අහිංසක දරුවෝ.
@sssssssssuv
@sssssssssuv 2 жыл бұрын
Gon katha kiyanna epa oi. Badinne kauruth divorce wenna balagena newene.
@amilakalanas
@amilakalanas 2 жыл бұрын
ස්වර්නා මල්ලවආරච්ව් ,අනෝජා වීරසිංහ ලත් මෝ list එකේ ඉන්න ඕන.
@Kumari-kq1py
@Kumari-kq1py 2 жыл бұрын
සියලුම දෙනාට සුබ පතනව. ගම්වල. ලිද. ලග සංගමය. වගෙයි අපේ රටම
@siyalla5109
@siyalla5109 2 жыл бұрын
සිංගල් මදර්ස්ලට ජයවේවා ✌✌✌
@anomapeththaperuma9561
@anomapeththaperuma9561 2 жыл бұрын
💖💖💖💖💖
@Mila-qk7jr
@Mila-qk7jr 2 жыл бұрын
Ooh wooow😌 Bantiyo oya tawa gossip video ekak genakal api balagena innawa😁
@dunimaljayaweera578
@dunimaljayaweera578 6 ай бұрын
⁷97😢
@piyangikamuthumenike3641
@piyangikamuthumenike3641 2 жыл бұрын
ඒ අයගෙ පරන ජීවිත හාර අවුස්සල වීඩියෝ දාලා ඔයා බලාපොරොත්තු වෙන්නෙ මොනවද ඔයාගෙ ජීවිතේ සතුටද සැනසීමද,නැත්නම් ජීවත් වෙන්න සල්ලිද,,,,,,ටිකක් ඔයා හිතල බලන්න ඔයාට හරි ඔයාගෙ පවුලේ කෙනෙකුට ඔහොම පරන අතීතතයක් තිබිලා කවුරු හරි කෙනෙක් ඒක මතක් කරොත් මොනවද වෙන්නෙ කියල ,,,,,,,ඒක හින්දා වීඩියෝ එකක් දාද්දි සමාජයට වැදගත් පනිවිඩයක් දෙන්න පුළුවන් දෙයක් දාන්න ,,,,
@sunilpramachandra5184
@sunilpramachandra5184 2 жыл бұрын
B
@h.mranasinghe4242
@h.mranasinghe4242 2 жыл бұрын
විවාහ වී හෝ නොවී හෝ පැවැත්ම සනිටුහන් කරන්න අනිවාර්යයෙන්ම අවශ්‍යයි 🌿❤🌿❤🌿❤🌿❤🌿ඉපදීම නතර කරන්න අවශ්‍ය නම් පැවැත්ම සනිටුහන් කරන්න ඕනි .🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿 බෞද්ධ දර්ශනය අනුගමනය කලොත් ❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿 පට්ට ❤️🌿❤️🌿❤️🌿❤️🌿
@samadhigamage9449
@samadhigamage9449 2 жыл бұрын
මේධා සිංගල් මදර් වෙන්නේ කොහොමද? සුරංග එක්ක ළමයි ඉන්නවනම්😁
@ayeshadesilva1238
@ayeshadesilva1238 2 жыл бұрын
අම්මෝ ඒක
@fairy3560
@fairy3560 2 жыл бұрын
😂😂😂😂
@ramisha3270
@ramisha3270 2 жыл бұрын
ඒකනෙ
@Koshithaashen7668
@Koshithaashen7668 2 жыл бұрын
ඒකනෙ
@sharmila9072
@sharmila9072 2 жыл бұрын
නිල්මිණි, හිමාලි, මීනා අගය කළ යුතු චරිත. දික්කසාද වුවත් ඔවුන්ගේ චරිත ගැන කිසි වැරද්දක් කියවිලා නැහැ
@a.h.gallage367
@a.h.gallage367 Жыл бұрын
කාටවත් චරිත සහතික දෙන්න එපා බන්.කැමරාවට එහා ඕනේ තරම් දේවල් තියෙනවා
@naduninisansalanaduninisan5174
@naduninisansalanaduninisan5174 2 жыл бұрын
මෙයාල සේරම ඇත්තට love කරල තියෙන්නෙ බලාගෙන ගියාම film වලයි teledrama වලයි විතරයි නේද අනේ
@SKASKumar
@SKASKumar 2 жыл бұрын
K සුජීවා තමයි හොඳටම කරලා තියෙන්නේ
@pradeepkumara9609
@pradeepkumara9609 2 жыл бұрын
එකී දෙමළ බඩුව බං අජිත්ව නැතිම කරා
@RuwanWikramasinhe-iv3ml
@RuwanWikramasinhe-iv3ml 7 ай бұрын
අනුන්ගේ වැරදි හොයන්න පටන් ගන්න එපා බං 😅😅😅😅
@sanjeewadon4521
@sanjeewadon4521 2 жыл бұрын
සමහරක් නිළියන්ට මිනිස්සු දෙන්නා තුන්දෙනා අරගෙනත් හරියට ජීවත් වෙන්න බෑ තව ගත්තත් ඔච්චර තමයි
@nilukanew3712
@nilukanew3712 2 жыл бұрын
Ekanam eththa ara k.sujeewa 3weni minihawath atha herala ajith kiyanne sindu kiyana kenane sudu araliyamala
@SANJANALASHIKA
@SANJANALASHIKA 7 ай бұрын
ජීවිතෙ ලැබීමි නොලැබීම් විවිදාකාරයි.අද එයාට හෙටඔයාට මට වෙන්න පුළුවන් .ප්‍රශ්න තමන්ගෙ වෙනතුරු පිලිතුරු දාර්ශනික යි.අපහාසය කරන්න කලින් හිතන්න යමක්
@manjuperera.1299
@manjuperera.1299 2 жыл бұрын
ඇයි මේ හැමදාම නිල්මිණී තෙන්නකෝන් මධුමාධව අතහැරල තනියම දරුවා හදාගෙන ඉන්නවා කියල දාන්නේ එයත් තව කසාදයක් බැදගෙන ඒකත් අතහැරලනේ ඔහොම ඉන්නේ.
@Koshithaashen7668
@Koshithaashen7668 2 жыл бұрын
නෑ නේ
@manjuperera.1299
@manjuperera.1299 2 жыл бұрын
@@Koshithaashen7668 මම හොදටම දන්න නිසා කිව්වේ.
@sanjubandara305
@sanjubandara305 2 жыл бұрын
@@Koshithaashen7668 ඔව් නලින් කියලා හොටෙල් කාරයෙක්ගෙන් හොදට දත ගැලෙව්වා,,, සුදු ඇදන් හිටියට චරිතේ චාටර් ,,
@naduninisansalanaduninisan5174
@naduninisansalanaduninisan5174 2 жыл бұрын
@@manjuperera.1299 ow ඇත්ත ,
@manjuperera.1299
@manjuperera.1299 2 жыл бұрын
@@naduninisansalanaduninisan5174 ඒවා හංගන් මධුමාධවට බැන බැන හොද අම්ම කිය කියා සැබෑ ජිවිතය ඇතුලේත් රඟපානවා.
@SM-pm8xi
@SM-pm8xi 2 жыл бұрын
රූපයට සල්ලිවලට බදින්න හොඳ නෑ කියන්නේ ඒකයි
@s.aperera2558
@s.aperera2558 2 жыл бұрын
බලනකොට නළු නිලියෝ 99%ක්ම දික්කාසාද වෙච්ච උන්නේ ඉන්නේ ලොකේටම ආදර්ශයක් කියලා කියනවා කලා කරුවෝ මුගේන් ආදර්ශ ගත්තොත් අපේ පවුලුත් ඉවරටම ඉවරයි.
@anjalidissanayake.7034
@anjalidissanayake.7034 2 жыл бұрын
ඒ උනාට actress ලගෙ හැබෑ ජීවිතේ ගැන මිනිස්සු Gossip හොයනවට නම් මම නම් කැමතිම නෑ I Don't like ,ඒක මහ කැත වැඩක් වෙන වටින දෙයක් කරා නම් හොද නැද්ද මිනිස්සුන්ටත් වැදගත් වෙන
@kushkush7954
@kushkush7954 2 жыл бұрын
අනුන්ට බැන බැන ඔයා හොයලා තියෙන්නෙත් gossip නේ
@senujithisansa6064
@senujithisansa6064 2 жыл бұрын
ලැබීම සහ නොලැබීම
@aksha.....2683
@aksha.....2683 2 жыл бұрын
විවාහය යන අර්ථය දැනගෙන විවාහ උනොත් කවදාවත් වෙන්වන්න වෙන්නෙ නැ ...💜️💜️
@fairy3560
@fairy3560 2 жыл бұрын
අනෙ මේ ව්වාහ වෙන්න කලින් කොහොමද හලො ව්වාහ ජිව්තෙ වන කරදර ගැන දැනගන්නෙ,ම්නිස්සු ර සමහර ව්ට එකට ඉන්නම බැරි ප්‍රශ්න එන්න පුලුවන් ,එතකොට ඉතින් ව්සදගන්න බැරි නම් වෙන් වෙන්න වෙනවා
@aksha.....2683
@aksha.....2683 2 жыл бұрын
@@fairy3560 මං තාම විවාහ වෙලා නැ නෙ හලෝ..🤣🤣
@ramisha3270
@ramisha3270 2 жыл бұрын
මොකද්ද අර්ථය දැනගෙන කියන්නෙ ??ර්ංඩුවෙන්න වෙනව, ගුටි කන්න වෙනව සැක කරන්න වෙනව අනිත් කෙනා මොන දහ ජරා වැඩේ කලත් ඉවසන්න වෙනව කියන එකද?😠😬
@aksha.....2683
@aksha.....2683 2 жыл бұрын
@@ramisha3270 එක්කෙනෙක් තනියම නෙවෙ නෙ බදින්නෙ ..දෙන්නෙක්ගෙ එකතුවකින්නෙ විවාහයක් ඇති වෙන්නෙ ...විවාහයට පෙර දෙන්නාට දෙන්නා තමන්ගෙ අදහස් වලට ,ගති පැවතුම් වලට ගැලපෙන කෙනෙක් හොයාගන්න ඕනි..විවාහයෙන් පසුත් එකි නෙකාට ගරුත්වයක් තියෙන්න ඕනි..මේක එක්කෙනෙක් කරලා හරියන්නෙ නැ ..දෙන්නම හිතට ගන්න ඕනි..විවාහය කියන්නෙ ලිංගිකත්වයම නෙවෙනේ..දෙන්නෙක්ගෙ බැදීමක එකතුවක් ..ඒක දන්නෙ නැති උන්ට කොහොමත් ඉන්න බැ..මොකා බැන්දත්...
@maheshasenanayake6013
@maheshasenanayake6013 2 жыл бұрын
😀
@hardiktailit8896
@hardiktailit8896 2 жыл бұрын
අනේ මම හිතුවේ මීනා කුමාරි මහත්මිය ලස්සන පව්ල් ජීවිතයක් ගත කරනවා කියලා
@Koshithaashen7668
@Koshithaashen7668 2 жыл бұрын
ඔව් මමත් හිතන් හිටියේ එහෙම
@asangakothwala7102
@asangakothwala7102 2 жыл бұрын
රංග බන්ඩාරනායක සමග ඉදලා divorce
@sithandipraharsha3584
@sithandipraharsha3584 2 жыл бұрын
Mamath
@sanduniwithanawasam3138
@sanduniwithanawasam3138 2 жыл бұрын
Ow math eya dakalai balanna awe😢
@salindawickramasinghe2145
@salindawickramasinghe2145 2 жыл бұрын
Ùji
@maryahmad6730
@maryahmad6730 2 жыл бұрын
Mina Kumari hoda mawak
@a.h.gallage367
@a.h.gallage367 Жыл бұрын
මං ආසයි මේ වගේ අම්මෙක් සහ දරුවෙක් භාරගන්න
@chaminduudara3866
@chaminduudara3866 2 жыл бұрын
ඇත්තටම කිව්වොත් මේක සතුටු වෙන්න දෙයක් නෙමෙයි, කණගාටු වෙන්න ඕනෙ දෙයක්. විවාහය කියල කියන්නෙ කොහෙත්ම අතරමගදි බිඳගන්න ඕනෙ දෙයක් නෙමෙයි. විශේෂයෙන්ම​ දෙමාපියො දික්කසාද උනහම ඒක ඒ දරුවන්ටත් මාරාන්තික විදියට බලපානවා. දුවෙක් උනත්, පුතෙක් උනත් ඕනෙම දරුවෙකුට අම්මා සහ තාත්තා කියන දෙන්නම ඉන්න ඕනෙ කාලයක් තියෙනවා. දරුවෙක් මුලින්ම කාන්තාව කියන්නෙ කවුද කියන එක මුලින්ම තේරුම් ගන්නෙ තමන්ගෙ අම්මා දිහා බලලා. ඒ වගේම පිරිමියා කියන්නෙ කවුද කියන එක මුලින්ම​ තේරුම් ගන්නෙ තමන්ගෙ තාත්තා දිහා බලලා. ඒක අම්මා කෙනෙකුට විතරක් හෝ තාත්තා කෙනෙකුට විතරක් තනියම දෙන්න පුලුවන් දැනුමක් නෙමෙයි. දෙන්නට එකට ඉන්න බැරිම විදියෙ ලොකු ප්‍රශ්නයක් තියෙනව නම් විතරයි දික්කසාදය කියන තීරණයට එන්න ඕනෙ. ඒත් අද කාලෙ ඉන්න මිනිස්සු ගොඩක්ම දික්කසාද වෙන්නෙ style එකට​. මොකද ඒක ජනප්‍රිය සංස්කෘතිය විසින් promote කරන නිසා. දැන් සමහරු කියන්න පුලුවන් morality එකක් තියාගෙන, හැඟීම් වලට වහල් නොවී, මොන ප්‍රශ්නෙ ආවත් වෙන් නොවී එකටම ඉන්න ඕනෙයි කියන එක typical යල් පැනපු පෞරාණික​ idea එකක් කියල සහ modern සංස්කෘතියට ගැලපෙන්නෙ දික්කසාදය වගේ අදහස් කියල​. මොකද එයාල හිතාගෙන ඉන්නෙ මොකක් හරි දෙයක් modern උනහම සහ ඒකට විදේශීය​/ජනප්‍රිය සංස්කෘතියේ ආභාශය තිබුණහම ඒක පිළිගත යුතුයි කියල​, ඒක හරි වටිනා හොඳ දෙයක් කියල​​. එහෙම උන්ම තමයි අන්තිමට සුද්දා එවන වහ බෝතලෙත් බීලා විඳවන්නෙ.
@fairy3560
@fairy3560 2 жыл бұрын
දික්කසාද ය හොඳ නෑ තාමා හැබැයි ඒකට දෙන්නාම කැප වෙන් ඕන, එක්කෙනෙක් ව්වාහය තුල.ඉන්න ආස නැත්නම් අපි කොච්ච් ගැටලු ව්සදාගතත්ත් එකට ඉන්න.බැ නේද එහෙම වෙද්දි දරුවො කියලා එයාලා ඉස්සර හා රන්ඩු වෙන හරිද. ඊට හොඳ යි එක්කාසු වෙලා.ඉන්න බැරි නම් වෙන් වෙන එක ,තමන් තනියෙන් හදාගත්ත්ත් තමන්ගෙ ගෙ දරුවා ඉස්සර හ එයාගෙ අම්මා ,තාත්තා ගෙ වැරදි කියන්න හොඳ නෑ ,
@chaminduudara3866
@chaminduudara3866 2 жыл бұрын
@@fairy3560 ඒක තමයි මං කිව්වේ "දෙන්නට එකට ඉන්න බැරිම විදියෙ ලොකු ප්‍රශ්නයක් තියෙනව නම් විතරයි දික්කසාදය කියන තීරණයට එන්න ඕනෙ" කියන එක​. හැබැයි ඒ situation එකේදි උනත් දික්කසාද වෙන්න කලින් පුලුවන් තරම් try එකක් දෙන්න ඕනෙ වෙන් නොවී ඒ ඒ ප්‍රශ්න ගොඩින් බේරගන්න​. එහෙමත් බැරිම උනොත් තමයි divorce වෙන්න ඕනෙ. ඒත් අද කාලෙ ඉන්න මිනිස්සු ගොඩක්ම divorce වෙන්නෙ ප්‍රශ්න වලටත් වඩා, ඒ divorce කියන දේට ලොකු trend එකක් ජනප්‍රිය සංස්කෘතියෙන් හදල දීල​ තියෙන නිසා.
@nimeshanisansala5286
@nimeshanisansala5286 2 жыл бұрын
Methana dikkasada novi wenama jiwathwena aya godak innawa.
@chaminduudara3866
@chaminduudara3866 2 жыл бұрын
​@😊😊girl එතකොට එහෙමෙ වෙන් වෙන දෙන්නෙකුට දරුවො එහෙම හිටියොත්, ඒක ඒ දරුවන්ට කොහොම බලපායිද​. ඇමෙරිකාව​, එංගලන්තය වගේ ගොඩක් බටහිර රටවල් වල ඔය single parent කියන සංකල්පය තියෙනවා. හැබැයි ඒකෙන් ගොඩක්ම හොඳකට වඩා නරකක් තමයි වෙලා තියෙන්නෙ. ඔයාල ඔච්චරටම ඔලුව උඩ තියාගෙන අගය කරන ඔය බටහිර රටවල් වල divorce, single parent, LGBTQ, feminism වගේ ඔය හැම දෙයක්ම තියෙනවා. හැබැයි එහෙමයි කියල ඒ රටවල් වල මිනිස්සු සතුටින් ඉන්නවද​? ඒ රටවල් වල සිද්ධවෙන අපරාධ වල ප්‍රමාණය අපේ රටට වඩා අඩුද​? ඒ රටවල් වල සිද්ධවෙන්නෙ අපේ රටේ වෙන අපරාධ වලටත් වඩා අන්ත අමානුෂික අපරාධ​. ඒ මොකද කිව්වොත් ඒ රටේ "පවුල​" කියන ඒකකයේ ඉඳන්ම හැමදේම පිරිහිලා තියෙන්නෙ. සමාජයක මූලිකම තැනුම් ඒකකය තමයි පවුල​. ඒක අස්ථාවරයි කියන්නෙ ඒ රටේ සමාජය ගැන ආයෙ අහන්න දෙයක් නෑ. ඔයාලගෙ තියෙන වැරැද්ද තමයි, ඔය වගේ ප්‍රශ්නයක් ආවහම ඔයගොල්ලො හිතන්නෙ ඔයගොල්ලො ගැන විතරයි. ඔයා ගන්න තීරණ අනිත් මනුස්සයට කොහොම බලපානවද කියන එක ගැන ඔයාට ගානක්වත් නෑ. තවත් මනුස්සයෙකුට දුකක් දීල ලබන නිදහස නියම නිදහසක් නෙමෙයි, ඒ වගේම ඒකට වැඩිකල් පැවැත්මකුත් නෑ. අනිත් එක තමයි මං ඔතන පැහැදිළිවම කියල තියෙනව පුලුවන් තරම් ප්‍රශ්න ගොඩින් බේරගන්න බලලා එහෙම බැරිම උනොත් විතරක් දික්කසාද උනාට අවුලක් නෑ කියලා. දික්කසාදය කියන්නෙ ගොඩක් හොඳට හිතල බලල, නොකරම බැරි වෙලාවකදි ගන්න ඕනෙ තීරණයක් මිසක් විවාහ ජීවිතේ තියෙන හැම ප්‍රශ්නයකටම විසඳුම නෙමෙයි. දික්කසාදෙන් හැම ප්‍රශ්නෙටම විසඳුමක් ලැබෙනවා කියල හිතන එකම මහ මෝඩකමක්.
@rgaya70
@rgaya70 2 жыл бұрын
You tube කරන උන්ට දාන්න වෙන ඒවා තිබිලාම නැත්ද කොහෙද මේ වගේ වල්පල් දාලා තියෙන්නෙ මීට වඩා හොද නැත්ද මේක දාපු වෙලාවෙ හොදට කාලා නිදා ගත්තා නම්
@ayishaayisha7009
@ayishaayisha7009 2 жыл бұрын
උපේක්ෂා ආයේ ඩිවෝස් වෙලා කියලා අදයි දන්නෙ
@asankawarnakulasooriya9817
@asankawarnakulasooriya9817 2 жыл бұрын
මුන් එක්ක මිනිස්සුන්ට ඉන්න බැරිව ඇති බන්. රෑ තිස්සේ ක්ලබ් ගිහින් නාඩකම් නටලා එනකොට
@asankawarnakulasooriya9817
@asankawarnakulasooriya9817 2 жыл бұрын
@😊😊girl ඇයි කහනවද ඇත්ත කියනකොට. ඔයාට රිදිලා ඔයත් එහෙම කෙනෙක් ද
@siadalshmary6963
@siadalshmary6963 2 жыл бұрын
Mamath singal mawak mata innawaa dharuwo hatharak kanthaawo piriminta wadaesakthimath kiuana eka meeayen monawat oppu wena best and best single mothers Weldon
@sampathperera7290
@sampathperera7290 2 жыл бұрын
Oya feminist kenek neda key board warrior kenek wennathuwa innawada ganuma prashna dagena ien wenne ekath ganu ganu athara dakala thiyanawada gewal wala pirimi pirimi randu wenawa okkoma prashna athi karanne ganu 2,k ho 3 ekathuwela.
@weera709
@weera709 2 жыл бұрын
මේ වගෙ අනුන්ගේ එවා හොයන අය තව තව බිහි වේවා....!!!!
@santhushkaradana1844
@santhushkaradana1844 2 жыл бұрын
🤣
@prabhashseneviratne1473
@prabhashseneviratne1473 2 жыл бұрын
මධු මාධව අරවින්ද කැබරෙ කුක්කා රාජපක්ෂ රෙජීමය ජාති වාදය නඩ (ඩැන් ගෙ යාලුවා)
@kasunshalithasandaruwan9433
@kasunshalithasandaruwan9433 2 жыл бұрын
වටේ ගියාම ඔහොම වෙනවා 😁
@melaniramanayake1284
@melaniramanayake1284 2 жыл бұрын
Mama hithuwa himali sayurangi Hoda Paul jeewithayak gatha karanawa athi kiyala.mama godak adaraya karana niliyak
@fairy3560
@fairy3560 2 жыл бұрын
හරියටම දන් නෑ සමහර ව්ට හස්බන්ඩ් රට ඇති.සමහර පාට් වල හස්බන්ඩ් ඉන්නවා
@iranirathugama2502
@iranirathugama2502 2 жыл бұрын
මේ ලමයි එක්ක අතරමන්වුන නලුනිලියොනේ.................. විවාහ වෙලා හොදින් පවුල්ජීවිත ගතකරද්දි නලුකමට බැහැලා පවුල් අත්හැරලා නිළියන්ට නළුවන්ට හේත්තුවුන පිරිස්දිහා බලද්දි කියන්න තියෙන්නෙ මුන්ගෙ වනචර කුපාඩිකම් නිසාම සිදුවුන දේවල් කියලා තමයි අවසානෙ දි අසරනවෙන්නෙ නොදරැවොයි
@ask8605
@ask8605 2 жыл бұрын
Single mothers ඕනතරම් සමාජයේ ඉන්නවා නිළියෝ විතරක් නෙමෙයි
@nadeechathurikanagodagamag5647
@nadeechathurikanagodagamag5647 2 жыл бұрын
එක ඇත්ත නිළියන් පමණක් නොව සමාජයේ ජිවත් වන ඔනෑ තරම් ඉන්නවා , නිළියන් කියන්නේ සමාජයේ එක් කොටසක් පමණයි අමුතු පිරිසක් නොවේයි
@cookiescookies4772
@cookiescookies4772 2 жыл бұрын
අනෙ.මන්දා..අපි.ඉතින්.මෝනවා.කරන්නද.නෙද..ජිවිතෙ.හැටි.ඒහෙම.තමා...දැන්.තනියම.ඉන්න.ඒක.හෝදයි.කොරෝනා.නිසා..
@biliban3394
@biliban3394 2 жыл бұрын
තොපිට වෙන වැඩක් නැත්ද යකුනේ අනිත් එවුන්ගේ පවුල් ජීවිත ගැන හොයන්නේ ? කිසි වැදගත්කමක් නැති වල්පල් කියන තොපේ යූ ටියුබ් චැනල් එක තහනම් කරත්වා
@sujaniherath3105
@sujaniherath3105 2 жыл бұрын
Single mother's lata jayen Jayaram veva jesupihitai.
@kavishwarahewakapuge3964
@kavishwarahewakapuge3964 2 жыл бұрын
කසාද නොබැඳම හිටියනම් තවත් හොඳයි
@chithranigunawardana9415
@chithranigunawardana9415 2 жыл бұрын
Wal waciyo
@ajithchandrakara6862
@ajithchandrakara6862 2 жыл бұрын
මොල මදි ම්හිනිය ඇත හැරියාම එක එක වර්ගයේ මොල් තියේනවා .එවගෙන් වැඩගන්ඩ පුලුවන් .කොහොමත් නලු නිලි කිණ්නෙම ගනිකාමඩමක් වගෙ තාමා
@thilakbandara4560
@thilakbandara4560 2 жыл бұрын
Dan etin bayak sakak natiwa may ayata ragapanna yanna puluwan ona kalayak kata bayeda sapa tama etin yana yana tana
@madusavinda6236
@madusavinda6236 2 жыл бұрын
නිළියන්ගෙ හොදකම තමා ඉතිං ☹☹☹
@sujaniherath3105
@sujaniherath3105 2 жыл бұрын
Ane mama godak adare karana kenek paboda sandepani.deviyane mokada une eyage vivaha jevitayata.ane deviyane e 2na nevatha ekatu veva.jesupihitai.
@gamepansala-7263
@gamepansala-7263 2 жыл бұрын
තෙරුවන් සරණයි
@sriyanigamage6957
@sriyanigamage6957 9 ай бұрын
ඇයි නිල්මිනි දෙවරක් විවාහ වුනා කියල නොකියන්නෙ
@janakaveerasinha1263
@janakaveerasinha1263 2 жыл бұрын
Meena❤❤❤❤❤❤
@darshanaudkweerasinha1286
@darshanaudkweerasinha1286 2 жыл бұрын
Ammo k sujiwa marune.kiyala wadak na....
@anjalakarunarathna5144
@anjalakarunarathna5144 2 жыл бұрын
Ane deviyane api hodin innwa Niliyant Ko jeevithyak 2 i 3i 4 Divose Aiyooo
@SD-uh9zo
@SD-uh9zo 2 жыл бұрын
අනේ meena මීනා කුමාරි ට මම හරිම ආදරෙයි එයා හරිම අහිංසකයි ඒ තමන්ගේ ස්වාමියා සමග හොඳින් ඉන්න බැරි වුණේ ඇයි එයාලා හැබෑ ජීවිතෙත් රඟපානවා වගෙයි .අම්මෝ මේගොල්ලෝ හැම දෙයක්ම රඟපානවා .සැබෑ ආදරය අඳුනා ගන්න අඳුනාගන්න මේගොල්ලන්ට අමාරුයි හැම කෙනා එක්කම නටන හින්දා හැමෝම එපා වෙනවා .අත්තෙන් අත්තට පනින කුරුල්ලා තෙමී නසී
@thisarani8704
@thisarani8704 9 ай бұрын
how do you find these gossip? How about yourself?
@erangapriyadarshani9775
@erangapriyadarshani9775 2 жыл бұрын
Susanthika aparade oya ondara minihek ekka giye. Mechchara lassana pirimi inna rate
@deepthichinthakapulasinghe1611
@deepthichinthakapulasinghe1611 2 жыл бұрын
තනිව කල් ගෙවනවා කියනවාට වඩා වෙන මුකුත් නැද්ද 😅😅😅😅
@raslpkraslpk218
@raslpkraslpk218 2 жыл бұрын
අපොයි මිනිස්සු එක්ක පුළුවන් තරම් නටලා බැරි උනාම සිංගල්ලු
@PivithuruRajapaksha
@PivithuruRajapaksha 9 ай бұрын
සෑම අසාර් ථක විවාහයක් පසුපසම සාර් ථක අනියම් සම්බන්ධතා එකක් හෝ කිහිපයක් තිබිය හැකියි. නිලියන් ගෙන් ෆර් ෆෙක්ට් පවුල් අපේක්ෂා කරන්න බැහැ පමතින සමාජ තත්ව සමග විවිධ දේවල් සිදු වෙනවා. මේ ලිස්ට් එකට තව ගොඩක් ඉන්නවා මම හිතන්නේ සමහරු හළලා හෝ හැලිලා
@nutmegginger9567
@nutmegginger9567 2 жыл бұрын
Ammo mara opa duupa ne yako me Chanel eka
@kypro7935
@kypro7935 2 жыл бұрын
Piriminta pawul kanna Bari nisai babalai wife lai dala yanne.eka wife kenekgen saheemakata path nowana pirimi
@sampathperera7290
@sampathperera7290 2 жыл бұрын
Pala pala ganuth wal dan inna.
@kypro7935
@kypro7935 2 жыл бұрын
Daruwanta adarei ammala ...
@imalirambukwella9323
@imalirambukwella9323 9 ай бұрын
නිල්මිනි දෙවැනි වරටත් විවාහ වුනා.
@kalupahanaperera5634
@kalupahanaperera5634 2 жыл бұрын
Nilmini & himali saurangi arenna anith eun nm serama gon badu.
@shenashaabhiman4983
@shenashaabhiman4983 2 жыл бұрын
Ei meena Kumari eyath hodaine
@methminehara1347
@methminehara1347 2 жыл бұрын
Ane ai meena
@nimeshanisansala5286
@nimeshanisansala5286 2 жыл бұрын
Gon badu kiyanna oya egollange gewal walata gihin balagena hitiyada.. Aduma tharamin me ekkenekwath lagin asuru karala kathabaha karalawath thiyenawada.. Hoda aya, naraka aya kiyala wen karanna puluwan minissu ne. Hemogema hoda naraka dekama thiyenawa. Nilmini thennakon kiyana kenath methana inna anith niliyo wagema thamai. Madumadawagen passe Nalin kiyala kenek benda. Mama danna tharamin e kasade masa ganakata wada thibune ne. Eya arthika washayen ihalata enna monawa kalada kiyala api danne ne daruwata hoda amma kenek wnata. Eka nisa hemotama charitha sahathika denna hadissi wenna epa.
@kalupahanaperera5634
@kalupahanaperera5634 2 жыл бұрын
@@nimeshanisansala5286 ubata puke amaruwada wesi unta dipu shathika dakala mokada othana gonekge gon wesa duwakda uba. Mn kiuwe mn danna de okun badu kiyala mulu ratama dannawa uba nodanawa unata puka nodi hitapan.
@බයිස්පිස්සි
@බයිස්පිස්සි 2 жыл бұрын
පියුමිගෙ කතාව දැනගත්තේ අද
@chamariatukorala710
@chamariatukorala710 2 жыл бұрын
ආධ්‍යාත්මය ප්‍රිය කරන ඔබ සැමට kali films යූ ටියුබ් නලිකාවේ වීඩියෝ නරබන්න එකතුවෙන්න කියල ආරාධනා කරනව🙏
@pradeepkumara9609
@pradeepkumara9609 2 жыл бұрын
K සුජීවා ගැන ඇයි දැම්මේ මේ වීඩියෝ එකෙන් වැඩක්ම නෑනේ අජිත් අයියව නැති කරේ එකී
@hashininadeesha6936
@hashininadeesha6936 2 жыл бұрын
Meda lassanai eth eya ekka inta bari welne banda minihata
@ruparohini733
@ruparohini733 2 жыл бұрын
Very sorry about the children. They need their father too. Sin.
@senadb1976
@senadb1976 8 ай бұрын
මිනිස්සු කසාද බඳිනවා. ලමයි හදනවා. . .ආයෙ වෙන් වෙනවා. තවකෙනෙක් එක්ක විවාහ උනා නෑ කියන එක ඒ මිනිසුන්ගේ අතිශය පෞද්ගලික කාරනාවක්. . .මේකෙ අඩ්මින් ගෙ පැටිකිරියක් කවුරුහරි ලාබෙට රීච් ගන්න . . .මේවගේ දැම්මොත්. . . . මොකා කලත් මේවා පට්ට චීත්ත බාල සිල්ලර වැඩ. . . අනුන්ගෙ ජිවොතවල් කුනු විකවිකුනන්න එපා මින්හෝ. . . . . . කෙනෙක් ජනප්‍රිය උනා කියන්නෙ ලෝක්‍ර් ඉන්න හැම බල්ලම ඒ මිනිස්සුන්ගේ පෞද්ගලිකත්වය දැන ගන්න ඕන කියන ර්ක නෙවෙයි....
@erabaduvillage6105
@erabaduvillage6105 2 жыл бұрын
නියමයි නියමයි නැවත එන්න ඔබට ජය ....
@dissanayakasenaka1531
@dissanayakasenaka1531 2 жыл бұрын
M akka
@anomapeththaperuma9561
@anomapeththaperuma9561 2 жыл бұрын
Single mother. කියන එකේ තේරුම ඔබ දන්නේ නැහැ
@fairy3560
@fairy3560 2 жыл бұрын
ඔබ දන් නැත්තෙ wikipedia බලන්න,සැම් යෙක් ගෙ සහාහක් නැතිව දරුවෙක් හදන කාන්තාව සින්ගල් මදර් කියන්නෙ, හරි එක සින්ගල් පේරන්ට් , එයට බොහො ව්ට වැටෙන්නෙ වැන්දඹු කාන්තාවන්,දික්කසාද කාන්තාවන්. ඒ වගෙම සින්ගල් පේරන්ට් ඇඩොප්ශන් එහෙකට ගිය කාන්‍තාවක්,අතීතයෙ යම් දෙයක් නිසා තම පෙම්වතා ව ව්වාහ හො වෙන කෙනෙක් හො නොබැන්ද අව්වාහක අම්මා ලා ඉන්න පුතා ,මේ යාලා සින්ගල්අ මදර්ස්
@chelseahiruwijeweera2863
@chelseahiruwijeweera2863 2 жыл бұрын
Methana hariyata jiwath wenawa aththe meena kumari mahathmiya witharai wenna athi. Eyanma good single mom wenna athi. Anith ayanam ithin.....
@sujeewanilanga2843
@sujeewanilanga2843 2 жыл бұрын
අනුන්ගෙ දෙවල් හොන්නෑතුව රටගැන බලපල්ල
@KumaraKumara-ru1fx
@KumaraKumara-ru1fx 7 ай бұрын
මේ අයට වෙලා තියෙන්නේ ලස්සන හින්දා අහංකාර කම් හිංදා මොකද උන්ගේ ලස්සන හින්දා උන්ගේ ලස්සන බලලා හිල් ටික හාරලා දාල යනවා ඊට පස්සේ අතින් අතට යනවා බලු ගතිය රටට කියලා දෙනවා
@nilukanew3712
@nilukanew3712 2 жыл бұрын
Mhe geni okkoma gena kiuwa susanthika gena kiuweth no
@sarajayasundaratv
@sarajayasundaratv 2 жыл бұрын
මීනා කුමාරිත් එහෙම ද?
@dayanapadmalatha4917
@dayanapadmalatha4917 2 жыл бұрын
Minakumari hodai නේද
@dayanapadmalatha4917
@dayanapadmalatha4917 2 жыл бұрын
Mina kumari ge මහත්තයා kuda
@rajimadusanka5748
@rajimadusanka5748 2 жыл бұрын
@@dayanapadmalatha4917 film director ධර්මසිරි බන්ඩාරනායක ge putha
@dayanapadmalatha4917
@dayanapadmalatha4917 2 жыл бұрын
Ekiyanne එයත් naluwek නේද
@nimeshanisansala5286
@nimeshanisansala5286 2 жыл бұрын
@@dayanapadmalatha4917 single mothersla wena okkoma naraka ayada.. Husbandlage weradi nisa single mothers la wena aya nedda
@irajsilva424
@irajsilva424 2 жыл бұрын
මේදා , ගයාත්‍රි single මාම් වෙන්නේ කෙ⁣ාහොමද Single මාම් කියන එකේ තේරැම දන්නේ නැතිව මෙහෙම දාන්න එපා
@roshinidambagolla5808
@roshinidambagolla5808 2 жыл бұрын
ඇත්තටම මොකක්ද තේරුම
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 2 жыл бұрын
👍👍👍
@ratmalana462
@ratmalana462 2 жыл бұрын
@@roshinidambagolla5808Single mother/mom: a mother who brings up a child or children alone, without a partner. (Here a mother means who is widowed, or who is divorced or who is unmarried). හැබැයි මෙතැනින් කිහිප දෙනෙක් හැරුනුකොට අනෙක් සියල්ලම චරිතය හොඳ නැති අය. කිව්වම තේරෙනවනේ මොකක්ද කියලා. ඒ අයට අම්ම කියලා අර්ථදැක්වීමක් කරන්න බැරි තරම් තමන්ගෙම දරුව/ න් වුනත්.
@nilanthidisanayaka7425
@nilanthidisanayaka7425 2 жыл бұрын
👊👊👊👊👊👊👊
@shayanianuththara6410
@shayanianuththara6410 4 ай бұрын
තනිව නෙවෙයි නේ කේ සුජීව 4වෙනි මිනිහා මැරුණා neda
@sujeesujeewa6314
@sujeesujeewa6314 2 жыл бұрын
Man ada danne paboda thaniyama inne keyala
@dishansathsara65
@dishansathsara65 2 жыл бұрын
Mn hithapu nathi godak aya devorced welane.
@shayanianuththara6410
@shayanianuththara6410 4 ай бұрын
චගම්පා කල්හාරිනම් කියක් ඒකජ ගියාද
@tutyfg7042
@tutyfg7042 2 жыл бұрын
Lankave singal mothers nithi gatha vi naha lankave singal mother kenekuta inna amaruy eyage lamaya avajatha kiya nam patabadenava me dala thibena eva dikkasada thani mauvaru, singal mother inna rataval thibey Philippines ha saipras vage rata vala kasadayak nobada boyfriend nisa daruvo labenna avoth pemvatha dala giyoth ehema kattiya singal mother peyekge niyama jathaka sahathikayak na uppanneta piyage namak naha kasada sahathika naha ithin me niliyo avajathaka daruvo novey vadala inne kasada sahathika ha daruvo ta piyage nama uppanne thibey nodanna magul noda hitu
@ireshashamali6071
@ireshashamali6071 2 жыл бұрын
පියුමිගෙ ළමයගෙ තාත්ත කවුද කියලා කවුරුත් දන්නැද්ද කොහෙද.😂
@chandimaharshani995
@chandimaharshani995 2 жыл бұрын
piumi dannet ne mn hitane
@ireshashamali6071
@ireshashamali6071 2 жыл бұрын
@@chandimaharshani995 🤭🤭🤭
@harrypotter462
@harrypotter462 2 жыл бұрын
පට්ට කේප්ප ගොන්නු ටිකක් නෙ ඕයි.
@luxmilankaluxmilanka4093
@luxmilankaluxmilanka4093 2 жыл бұрын
Ganunta waradenawa ethganu harema saktemath mn mata nin kamate piumita
@sunilwickramarathna388
@sunilwickramarathna388 8 ай бұрын
සින්ගල් උනාට පිටකෑම කනව ඇති නේද
@ranganieliyanagama6324
@ranganieliyanagama6324 8 ай бұрын
Okkoma pirimi lamai tika gahanu ayata dala nidahas wela. Kanthawo kochchara shakthimath da?
@amilaaperera9495
@amilaaperera9495 2 жыл бұрын
👍😒😒
@himansikahimansika7624
@himansikahimansika7624 2 жыл бұрын
Ai සුසන්තිකා gen kiyn nethe...😂opa dupe baya unada..
@sachithaillangage3168
@sachithaillangage3168 2 жыл бұрын
Its better to marry foreign girl.
@rumeshperera7894
@rumeshperera7894 2 жыл бұрын
අනෙක් නිලියො කිදෙනෙක් හොර කොටු පැනල අහු උනාද
@iyanthiupeksha3448
@iyanthiupeksha3448 2 жыл бұрын
ඇයි පුශ්පිකාව ඉස්සෙල්ලාම දාලා තියෙන්නේ .එයා කවුද .නිලියක්ද??
@jayanthajayawardana9791
@jayanthajayawardana9791 2 жыл бұрын
එයා රූ රැජිනක් එකයී හැබැයි මටනම් මෙලො රහක් නැහැ 🙄😒
@aldhaid2976
@aldhaid2976 2 жыл бұрын
Meyala ae ane kasada ikmanata kadaganne eththatama meyala adare kiyala kiyanade aduranne film walai drama walai wirharai eththa jiwethe wikarayak
@lalabey50
@lalabey50 2 жыл бұрын
ඕවගේගොන්නු ගැන නොකිය හිටු
@yumalpasindu8835
@yumalpasindu8835 2 жыл бұрын
බන්ටි අක්කට මහන්සි වගේ අන්තිමට...
@aldhaid2976
@aldhaid2976 2 жыл бұрын
Ae ekthara manussayek ekka pumi jiwathwenawa kiyanne ae e manussayage nama kiyanna lejjai wageda ammo k.sujeewa pirimi 3i ekkenek madida
@siherath1385
@siherath1385 2 жыл бұрын
NORMALLY A SINGLE MOTHER DOESN'T LOOK FOR A FATHER FOR HER CHILD HE NEEDS PARTNER.
@fairy3560
@fairy3560 2 жыл бұрын
We can see the woman Who married for second time to have a dad for their kids, But most of time they dont get fatherly love from them, They were some times abuse by step fathers ,i think If singal Mothers need a husband he must a good father to wife,previous children. If there is no one cant woman raise a child alone, There are singal mothers
@nilukanew3712
@nilukanew3712 2 жыл бұрын
Lejjai narmadage vidio eke anthima tika badath eliye dagena ae lejjada hariyata kiyanna piumi hansamali gena ae e pirimiya ranjanda
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН