Become rich follow this - ධනවත් වෙන්න මෙහෙම කරන්න - By mentor | Coach Bhathiya Arthanayake

  Рет қаралды 80,666

Motivation.lk

Motivation.lk

Күн бұрын

#bhathiya_arthanayake #yourworthit #richman
#bhathiya_arthanayake #yourworthit #richman #bhathiya_arthanayake #motivationlk #success #moneysavingtips #richman #yourworthit #mustwatch
ජීවිතයේ මුදල් පිළිබඳ ගැටළු පැන නගින්නේ ප්‍රමාණවත් පරිදි මිනිසුන් මුදල් උපයන්නට අසමත් වෙන නිසා ද? නැතිනම් උපයන මුදල් නිසි ලෙස කළමණාකරණය කරගන්නට අසමත් වෙන නිසා ද? අද අපි මේ පිළිබඳ වෙනස් මානයකින් හිතන්න ඔබට යමක් ලබාදන්න හිතුවා. සමහරවිට මේ විඩියෝව මුදල් පිළිබඳ සාර්ථකත්වය ගැන වෙනස් විදියට හිතන්න ඔබව පොළඹවාවි.
විඩියෝව බලලා ගතයුත්ත ගන්න. එය share කරන්න, comment එකක් තියන්න අමතක කරන්න එපා. ඒ වගේ ම, අපේ දෙලක්ෂයක් වූ Subscribers ලා ගොන්නට එකතු වෙන්න මේ අවස්ථාව මඟ හරින්න එපා.
අපේ චැනල් එකේ සියලුම විඩියෝ ඔබත් බලන්න. ජීවිතයට යමක් ඒකතු කරගත හැකිනම් ඒය කරන්න.
බලන්න, Subscribe කරන්න, Like කරන්න, Share කරන්න, Comment කරන්න.
අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ඔහු International Coaching Federation හි සාමාජිකයෙක් වගේ ම, සිංගප්පූරුවේ Coach Masters Academy එක හරහා Transformative Professional Coach කෙනෙකු ලෙසින් සුදුසුකම් සම්පූර්ණ කරගත් අයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. මේ විඩියෝ සියල්ල, මුදල් ගෙවා සේවය ලබා ගැනීමට නොහැකි අය වෙනුවෙන් භාතිය දක්වන දායකත්වයක්.
භාතිය කවුද කියලා වැඩිදුර බලන්න ඕනේ නම් වෙබ් එක පහලින්.
www.bhathiyaarthanayake.com
භාතියගේ ෆේස්බුක් පේජ් එකට ලයික් කරන්න ලින්ක් එක පහලින්.
/ bhathiya.art
“BE UNSTOPPABLE” Master Class හි තුන්වැනි කණ්ඩායම සඳහා සැසි ආරම්භ වන්නේ සැප්තැම්බර් 16 වැනිදා.
බොහෝ දෙනෙකු 2 වැනි කණ්ඩායම අවසන් වනවාත් සමඟ තුන්වැනි කණ්ඩායම අරඹන්නේ කවදාදැයි විමසා තිබුණා. පැමිණ හමුවන සැසි 02 ක් සමඟින් අතරමැදි ඔන්ලයින් සැසි 06 ක් හා ඔස්සේ පුරා පැය 30 කට ආසන්න කාලයක් ඔස්සේ ඔබ තුල සැබෑ පරිවර්ථනයක් උදෙසා අප ඔබට සහය වෙනවා.
කණ්ඩායම මෙම මාස දෙක පුරාවට පමණක් නොවෙයි, ඉන් අනතුරුවත් නිරතුරුව Whatsapp group ඔස්සේ සක්‍රීය වෙමින් ඒකිනෙකා වෙනුවෙන් සහය සැපයීම ඔවුනොවුන්ගේ සාර්ථකත්වයට හේතු වී තිබෙනවා. පළමු කණ්ඩායම් දෙකම තවමත් සක්‍රියයි. මෑතකදී ඔවුන් Master Class club ඒක පිහිටුවා ගනිමින් මෙය නොනවතින ගමනක් බවට ශපත කළා.
පළමු ව සැසියට අදාල GOOGLE FORM එක තවමත් ඔබ පුරවා නැතිනම් ඒය පුරවන්න.
forms.gle/go5a...
දෙවනු ව, සැසිය පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා 071 432 1835 අංකය අමතන්න. #MASTERCLASS යනුවෙන් පණිවුඩයක් ඒහි whatsapp අංකය වෙත යොමු කරන්න. ඔබට තොරතුරු ලබා දෙන්නට අප සූදානම්.
සහභාගීත්වය 75 දෙනෙකුට පමණක් සීමා වන බැවින් ඔබගේ අසුන දැන් ම වෙන් කරවා ගන්න.
TEAM Motivation.lk See less
මේ තවත් වැදගත් තොරතුරක්.
ඔව් අපි ඩුබායි සහ අබුඩාබි හිදී පුහුණු වැඩසටහන් ඇරඹීමට සූදානම්.
මාර්ගගත ක්‍රම ඔස්සේ අපගේ සැසිවලට සහභාගී වූ, personal coaching sessions වෙන් කරගත් ඩුබායි සහ අබුඩාබි හි වාසය කරන, රැකියා කරන බොහෝ දෙනාගේ ඉල්ලීම වූයේ එහි පුහුණු වැඩසටහන් කිහිපයක් සංවිධාන කරන ලෙස. අප විසින් අවසන් කරන ලද Master class දෙකට ම එහි සිට සම්බන්ධ වූ අය සේම, අවසන් දින සඳහා ඩුබායි හි සිට පැමිණ සහභාගී වූ අපේ හිතවතුන් ද සිටියා. මේ නිසා ම, අපි අපේ වැඩසටහන් කිහිපයක් රැගෙන ඩුබායි සහ අබුඩාබි යන්නට තීරණය කළා. මෙහිදී අපට සංවිධාන සත්කාරය ලබාදෙන්නට හි සැණකෙළි Events ආයතනය ඉදිරිපත් වී සිටිනවා.
පැය 04 ක කාලයක් දිවෙන පුහුණු වැඩසටහන් දෙක බැගින් ඩුබායි සහ අබුඩාබි හිදී පැවැත්වීමට අප සූදානමින් සිටිනවා. සැප්තැම්බර් 23,24,30 සහ ඔක්තෝම්බර් 01 වැනිදා යන සෙනසුරාදා සහ ඉරිදා දිනයන්හි උදා කාලයේදී මේ සැසි පවත්වන්නට නියමිතයි. පැවැත්වෙන ස්ථාන, වේලාවන් සහ අනෙකුත් තොරතුරු ඔබ වෙත ලබාදීම සඳහා පළමුව පහත දැක්වෙන Google form එක පුරවන්න.
forms.gle/1rYg...
One to One coaching sessions 20 ක් සඳහා අවස්ථාව ලබාදීමට අප තිරණය කර සිටියා. දැනටමත් ඉන් 06 ක් අපගෙන් කලින් සේවාව ලබාගත් අය වෙන් කරවාගෙන සිටින බැවින්, තවත් ඉතිරිව ඇත්තේ sessions 14 ක් පමණයි.
වැඩිදුර තොරතුරු සඳහා BOTIM හෝ Whatsapp ඔස්සේ අපේ සම්බන්ධීකාරිකා තරුෂි ලියනගේ අමතන්න.
Team Motivation.lk
Pheonixspire (Pvt) Ltd.

Пікірлер: 227
@nalaniadihetti5550
@nalaniadihetti5550 Жыл бұрын
අදමයි ඇහුවෙ ජීවිතයට වැදගත් පාඩමක් ඉගෙන ගත්තා .මම යුතුකම් හා වගකීම් ඉටුකරන්නට ගොස් ණය ගොඩක හිරවෙලා දැන් ගොඩඑමින් සිටින ගුරු මවක්
@malakahettiarachchi8523
@malakahettiarachchi8523 Жыл бұрын
මන් ජිවිතේ බින්දුවටම වැටුන කෙනෙක්. එ කාලේ මට අහන්බෙන් ඔබතුමාගේ විඩියෝ එකක් අහන්න ලැබුනා අද මන් තැනක සිටිනවා ගොඩක් ස්තූතිය 🙏
@sankaudaya341
@sankaudaya341 Жыл бұрын
Wow 👍
@thusharicfrenando8858
@thusharicfrenando8858 Жыл бұрын
ඔබ තුමාගේ වීඩියෝ මම ඉතාම ආසාවෙන් බලන කෙනෙක්.මේ වීඩියෝ වල වටිනා කම කියන්න වචන නෑ .මගේ ජීවිතයට මෙතුමාගේ අවවාද අනුශාසනා බොහෝ එකතු කර ගත කෙනෙක්.මගේ ජීවිතේ වැරදිලා නෑ .ඒ ගැන මට සතුටුයී.ඔබ තුමාට මෙවැනි වීඩියෝ ගෙන එන වාට බොහෝම පින් .ජය වේවා .🙏🙏🙏
@BandulaJayasekara-e2c
@BandulaJayasekara-e2c Жыл бұрын
මෙවැනි ,,,වටිනා motivation video සමාජය වෙත මුදා හරිමින් මිනිස්සුන් ගෙ,ජීවිත යහපත් කිරීමට ඔබ ගන්නා උත්සාහයට බොහෙවින් ස්තුති වන්ත වෙමි.
@parakramadbandara1502
@parakramadbandara1502 Жыл бұрын
QQ
@Withanage684
@Withanage684 5 ай бұрын
බොහෝමත්ම ස්තුතියි. ඔබගේ උපදෙස් යහපත් මිනිසුන්ට යහපතක්ම වේවා!.🙏🙏❤️
@janithc
@janithc Жыл бұрын
භාතිය. මට තියෙන ප්‍රශ්නේ අලුත් එකක්.. ඔයා කියන දේවල් අතරින් බොහෝ දේවල් මම ඒ විදියටම කරපු කෙනෙක්. දැන් තියෙන ආර් ථික තත්ත්වෙත් එක්ක අදායම ස්ථිර ගානක් වෙනකොට වියදම වැඩි වෙලා... ගෙදර අනිත් අයට මේ ගැන වැටහීමක් නෑ ඒ අය ඒ අයට පුරුදු lifestyle එකම බලා පොරොත්තු වෙනවා. ගෙදර අය balance කරන්න යමක් කියල දෙන්න.
@dulani84
@dulani84 Жыл бұрын
මටත් තියෙන ප්‍රශ්නයක් ..
@Motivationlk
@Motivationlk Жыл бұрын
දැනුම සහ අවබෝධය ඇති කිරීමම තමයි. අපි ගොඩක් වෙලාවට නිවැසියන්ගෙන් ඉල්ලන්නේ මෙහෙම කරන්න, අරහෙම කරන්න කියලා. නමුත් එහෙම කරන්නේ ඇයි කියන එක පහදන්න. ඔබගේ දීර්ඝ කාලීන අරමුණු මොනාද? ඒවායින් ඔවුන්ට ලැබෙන ජයග්‍රහණ මොනවාද කියලා පෙන්වා දෙන්න. සමහරවිට ඔවුන් ඒවා දන්නේවත් නැතිව ඇති.
@nadeeshapriyadarshanee8877
@nadeeshapriyadarshanee8877 Жыл бұрын
@@Motivationlkhamotama eka therum ganna hakiyawak na ,eth hitha ta gatha yuthu hodama de tamai ,adayama adui nam low budget eken issarhata Yana eka ❤
@PushpaAthapaththu-j7j
@PushpaAthapaththu-j7j Жыл бұрын
ඒක ඇත්ත..
@sudeerachinthka5098
@sudeerachinthka5098 8 ай бұрын
නියමයි සර් සුපිරි දැනුවත් කිරීම නම් මේ මාස අද ඉදන්ම වැඩේ පටන් ගන්න ඕනි
@sudhunoonaalagiyawanna231
@sudhunoonaalagiyawanna231 Жыл бұрын
ඔබ තුමා ගෙ විඩියො එකක් බලන්න ඔනා කියලා හිතුනා විතරයි ... මාරයි එක නම් ..ජය වේවා ඔබට මට හැමදේනාටම..
@rajaratalady2708
@rajaratalady2708 Жыл бұрын
Thanks මේ දැන් ම අනුගමනය කරන්න පටන්ගත්තා මාසයකින් ප්‍රගතිය දන්වන්නම
@shehanimalshika4313
@shehanimalshika4313 Жыл бұрын
සුබ උදෑසනක් සර් ❤️🙏 හැමදාමත් වගේ ස්තූතියි ඉතින් 🥰 මේ ක්ෂේත්‍රයට අලුතින් සම්බන්ධ වෙන්න හිතන් ඉන්න අය වෙනුවෙන් මොනවහරි දැනුවත් කිරීමක් හරි වැඩසටහනක් හරි කරන්නකො සර් 🙏❤️
@susirawijesingha2532
@susirawijesingha2532 Жыл бұрын
ඉතාම වැදගත් කරැනු 5 ක් අප විසින් නොකරනම දෙයක් ස්තුතියි ඔබට ලබා දුන් දැනුමට ඔබගේ ඉදිරි සැලසුම් සාර්තක වෙිවා
@shanudigithunika4668
@shanudigithunika4668 Жыл бұрын
Thank you jayawewa
@tharakanishadi8399
@tharakanishadi8399 Жыл бұрын
අවශ්‍යම මොහොතක ලැබුනු ගොඩක් වටින අදහස් ටිකක්.......බොහොම ස්තුතියි ඔබට.
@niroshahewawasam3211
@niroshahewawasam3211 Жыл бұрын
Great ideas. ඉතාම වටිනවා... ඔබට ගොඩාක් ස්තූතියි 🙏 ... මම අද පටන් ගන්නවා... මගේ ජයග්‍රහණය වෙනුවෙන්
@gagulneranjana7853
@gagulneranjana7853 Жыл бұрын
අද ඉදලා පටන් ගන්නවා. කාලෙකින් ජයග්‍රහණය ගැන කියන්නම්කෝ. ❤️🙏
@MadushaJayathunga
@MadushaJayathunga Жыл бұрын
sir..මෙ වගේ motivation video වලට ගොඩාක් පිං sir....ගොඩාක් පිං ....අපෙ ජීවිතයට පුදුම ශක්තියක් ....
@surangasampath485
@surangasampath485 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබ තුමාට තෙරුවන් සරනයි
@victorycosta1710
@victorycosta1710 Жыл бұрын
බොහොම ස්තුතියි . හෑම දිනකම ඔබ ගේ වටිනා අදහස් හිතට ගන්නවා .
@predeeppredeep7895
@predeeppredeep7895 Жыл бұрын
බොහොම ස්තුති සර් තෙරුවන් සරණයි.
@chithranandarajapaksha3852
@chithranandarajapaksha3852 Жыл бұрын
වටිනා අදහස් ප්‍රායෝගිකව පුහුණු වීමට දිරි දෙන ඔබතුමාට ස්තුතිවේවා.
@pushpanilanthi6984
@pushpanilanthi6984 Жыл бұрын
සුභ උදෑසනක් වේවා දීර්ඝ ආයුෂ වේවා බොහොම ස්තුතිය සර් 🙏
@Dreamer7-g8p
@Dreamer7-g8p Жыл бұрын
හැමදාම වගේ අදත් ගොඩක් වටින වීඩියෝවක් ස්තූතියි සර් 🙏😇
@MONSTER-ik8br
@MONSTER-ik8br Жыл бұрын
ඉතාමත් වටිනා කරුණු ඇතුලත් වටිනා වීඩියෝ එකක් ❤😊 ඔබට බොහොමත් ස්තූතියි 🙏❤️🙏
@32900260
@32900260 Жыл бұрын
TWO MOST IMPORTANT PEOPLE IN MY LIFE 1. Lord Buddha 2. Bhathiya Arthanayaka
@nishssp9523
@nishssp9523 Жыл бұрын
ඔබට ගොඩක් ස්තූතියි සර්. අද කරනවා හෙට කරනවා කියලා මේ දේවල් සියල්ල මේ විදිහට ම දැන දැනත් කල් දදා හිටපු මම ගොඩක් දේවල් අදම පටන් ගත්තා. නැවත වරක් කියන්නෙ .. ඔබට ස්තූතියි !🙏💫💐
@Helasiri
@Helasiri Жыл бұрын
ජීවිතේට ගොඩක් දේවල් කියලා දුන්නාට බොහොම ස්තුතියි සර්. ඉදිරියටම යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. තෙරුවන් සරණයි. දෙවි රැකවරණයි. ❤❤❤💐🙏
@bathiyasampath9881
@bathiyasampath9881 Жыл бұрын
Thank you sir,මම දැන් ම ක්‍රියාත්මක වෙනවා.
@dimuthusandaruwan6411
@dimuthusandaruwan6411 Жыл бұрын
බොහොම ස්තූතියි ගුරුපියානනි 💐💖
@nilanikumari6448
@nilanikumari6448 Жыл бұрын
සුභ දවසක් වේවා ඔබතුමාට ස්තුතියි
@KamaniLiyanage-pn5kv
@KamaniLiyanage-pn5kv Жыл бұрын
වැටෙන හැම මොහොතකම බලන්නෙ ඔබතුමාගෙ වීඩියෝ එකක්
@sllonevideosunilkumara1026
@sllonevideosunilkumara1026 Жыл бұрын
බොහෝම වැදගත් පිලිතුරක් මගෙ ජීවිතේට හොද පාඩමක් බොහෝම ස්තුතියි සර් බුදු සරණයි ❤❤❤❤❤❤
@nilakshithilini1118
@nilakshithilini1118 Жыл бұрын
බොහෝම ස්තුති ස්ර්..🙏🙏🙏
@neelkumara4045
@neelkumara4045 10 ай бұрын
ඇත්තටම ඔබතුමාට පින්...
@dassilva-yg1rn
@dassilva-yg1rn Жыл бұрын
සුව පත් වෙත්වා sir
@chanakasanjeewa7528
@chanakasanjeewa7528 Жыл бұрын
මාරම වැදගත් සර්,.. දිගටම කරගෙන යන්න,.. තව දෙයක් ආයෝජන ක්‍රම ගැන විඩියෝ එකක් කරන්න සර්, කොහොමද ආයෝජනය කරන්නේ කියලා
@SumuduErandathi-f1u
@SumuduErandathi-f1u Ай бұрын
Sthuthi sir obata ...sthuthi wewa wishwa mathawata me dewal pahada ganna awasthawa salasa dunnata......❤❤❤❤❤❤
@SaubhagyaDissanayaka-ov4fg
@SaubhagyaDissanayaka-ov4fg Жыл бұрын
මේවා මීට කලින් බලන්න තිබුනා නම් අද අපිත් ම්නිස්සු.
@shiromigayanthi64
@shiromigayanthi64 9 ай бұрын
වටිනා වැඩ සටහනක්
@jayanthijaya8982
@jayanthijaya8982 Жыл бұрын
Thank you I share this to my Indian friends
@ciaoapi
@ciaoapi Жыл бұрын
හැමදාමත් වගේ අදත් හරිම වැදගත් සර් ❤thank you
@AjithKumara-yn6tt
@AjithKumara-yn6tt Жыл бұрын
බොහොම ස්තුතියි sir ...
@ramyawasantha6167
@ramyawasantha6167 Жыл бұрын
ඔබතුමාට බොහෝම ස්තුතියි 🙏 තෙරුවන් සරණයි 🙏
@kumirkumir3510
@kumirkumir3510 Жыл бұрын
බොහොම ස්තූතියි සර්
@sureshathukorala112
@sureshathukorala112 Жыл бұрын
ඉතා වටිනා අදහස් පෙලක්..ඔබට ඉදිරියටත් මේ වගේ රහට වැදගත් දේ කතා කරන්නට ශක්තිය ලැබේවා..
@amarasinghemudiyanselageda5469
@amarasinghemudiyanselageda5469 24 күн бұрын
ගොඩක් පිං ❤❤❤❤
@wathsalamadushani2001
@wathsalamadushani2001 Жыл бұрын
Thank u Mr.Bhathiya
@THINKING293
@THINKING293 Жыл бұрын
Kadala kana eka newei nathwanna one. Kadala vikunana manussaya kadala vikunanne jiwath wenna. Ithin emanussageth jivthe godadaganna karana udawwak vidihata api emanussayatath denna one. Ithin api e wenuwen weda karanna one. දිලින්දා නිර්මානය වන්නෙ අත් හැරීමෙන්ය.
@PushpaAthapaththu-j7j
@PushpaAthapaththu-j7j Жыл бұрын
ගොඩක් ස්තූතියි...
@piyumivisara4506
@piyumivisara4506 Жыл бұрын
Thank u sir, sirge motivation videos sahenna watinawa hodhata hithata danenawa
@vithunpackaging8335
@vithunpackaging8335 Жыл бұрын
Thank you very much. I earned 12million July -August. Now I have nothing. I started today these five habits. Good Luck.....😊
@WinningSriLanka
@WinningSriLanka Жыл бұрын
It's opened my eyes. Thank you very much 🙏
@wijenayakewasanthasarathbandar
@wijenayakewasanthasarathbandar Жыл бұрын
ස්තුතියි ❤
@PalipananPalip
@PalipananPalip 11 ай бұрын
ස්තුති !
@landersz22
@landersz22 Жыл бұрын
Really proud of you bosa God blessed
@dul4135
@dul4135 Жыл бұрын
Thank you! Thank you!
@rohithasampathsampath6426
@rohithasampathsampath6426 Жыл бұрын
ස්තූතියි සර් 🌹🌹🌹
@asithakumara4575
@asithakumara4575 Жыл бұрын
Excellent speech
@sktraveltv3653
@sktraveltv3653 11 ай бұрын
Informative 🎉
@ruwanipriyadarshani8674
@ruwanipriyadarshani8674 Жыл бұрын
ස්තුතියි සර්...🙏
@RanilThilakarathna-q8t
@RanilThilakarathna-q8t 3 ай бұрын
good lecture thank u so much sir
@padmakumaragalagedera1750
@padmakumaragalagedera1750 Жыл бұрын
Good program ❤. I am highly appreciated your valuable commitment to update this valuable knowledge with everyone. Jaya Wewa
@senithikusalya7578
@senithikusalya7578 Жыл бұрын
Thank you very much sir ☺️🙏
@Chaminda_Nirosh
@Chaminda_Nirosh Жыл бұрын
Great content. Appreciate your support for community Sir 🙏 ❤ 🎉
@chathuwa1
@chathuwa1 Жыл бұрын
බොහෝම ස්තුතියි සර් ❤
@erandapadukkage8194
@erandapadukkage8194 Жыл бұрын
Ada idala patan gannawa thank you very much....
@Thiwanka-k8t
@Thiwanka-k8t Жыл бұрын
ස්තුති sir
@gayanweerasinghe5806
@gayanweerasinghe5806 Жыл бұрын
Godak sthuthi sir ❤❤❤
@RodneyFernando-p7n
@RodneyFernando-p7n Жыл бұрын
Pattama pragramme ekak ❤❤❤❤❤ Today lesson is ,,,,,,,,,,, Excellent
@vimukthikumara4083
@vimukthikumara4083 Жыл бұрын
Niyamai sir💪
@reallife4843
@reallife4843 Жыл бұрын
Thank you sir❤️💪
@thushanperera1111
@thushanperera1111 Жыл бұрын
Thank you for the valuable impartation..sincerely appreciate 🙏
@indikarupasinghe6198
@indikarupasinghe6198 Жыл бұрын
You are my mentor thank you verymuch❤
@nayanakumari3133
@nayanakumari3133 Жыл бұрын
Ethamath watina video ekak sir Thank you so much❤❤🙏🙏
@Lakmal-c2k
@Lakmal-c2k Жыл бұрын
බුදු සරනයි සර් ...
@sashininimrekha2787
@sashininimrekha2787 Жыл бұрын
Thanks a million ❤
@sandikathilakarathna3497
@sandikathilakarathna3497 Жыл бұрын
My favorite person ❤
@channel99-oe8tn
@channel99-oe8tn Жыл бұрын
ජයවෙවා.....
@Whytt_Inzight
@Whytt_Inzight Жыл бұрын
Thank You Sir! ❤
@manulamadhusara4382
@manulamadhusara4382 Жыл бұрын
Well done sir❤
@Sandaruwan1994
@Sandaruwan1994 Ай бұрын
Well done
@chamilalankadikara8411
@chamilalankadikara8411 Жыл бұрын
Thank you so much❤
@bluenaturesl7684
@bluenaturesl7684 Жыл бұрын
Video hamadama balanawa advice akak ganna muba gahenna keseda
@didassa9417
@didassa9417 Жыл бұрын
Grate sir.❤
@thedesignerd7295
@thedesignerd7295 Жыл бұрын
ස්තුතියි ...🙏
@hansinigunawardana3050
@hansinigunawardana3050 Жыл бұрын
great 🎉
@nirupamarathnayake2619
@nirupamarathnayake2619 Жыл бұрын
Money video ideas okkoma ekatu karala hadapu good video ekak.
@tharangasulochana188
@tharangasulochana188 Жыл бұрын
thank s sir .matath oya tikama thamay prashnayak une
@Shehanvlogs-p5d
@Shehanvlogs-p5d Жыл бұрын
Sir❤
@kumarigamage6902
@kumarigamage6902 Жыл бұрын
Thanks a lot Sir🙏
@sudarmiperera1100
@sudarmiperera1100 2 ай бұрын
Grazie mille non ho sentito questo
@channaholidays7198
@channaholidays7198 Жыл бұрын
Thank you so much Bhathiya sir ❤
@manojaniroshini7970
@manojaniroshini7970 Жыл бұрын
Thank you very much
@asithakumara4575
@asithakumara4575 Жыл бұрын
Good 👍 job sir
@Hasitha-Samadara
@Hasitha-Samadara Жыл бұрын
Thank you sooooooo much sir....🙏🙏🙏
@dumeshiellawidana9486
@dumeshiellawidana9486 Жыл бұрын
Thank you so much..!!
@ashanilanga157
@ashanilanga157 3 ай бұрын
thank you so sir🙏🙏🙏🙏
@NuwanJayaweera-l4b
@NuwanJayaweera-l4b 11 ай бұрын
Well done malli❤❤
@amilakarunarathna9031
@amilakarunarathna9031 11 ай бұрын
❤ Good ideas sir.... ❤❤
@nuwansameera2005
@nuwansameera2005 Жыл бұрын
Sthuthi sir.mamath adama sir viyapu vidiyata amaruven unath kriyathmaka karanava.ts
@pasindumunasinghe5636
@pasindumunasinghe5636 Жыл бұрын
Successful advice ❤❤
@kapilaka8800
@kapilaka8800 Жыл бұрын
Very good
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН