No video

මුදල් Accident නොවී Permanent කරගන්න - Sinhala Motivation video By Bhathiya Arthanayake

  Рет қаралды 32,177

Motivation.lk

Motivation.lk

Күн бұрын

#Money #sustainability #Earn_well #Motivation #Bhathiya
මුදල් භාවිතාවේ දි අපි අතින් සිදුවන සුලබ වැරදි වගේ ම, අප විසින් මඟ හරින ඉතාමත් හොද පුරුදු කිහිපයක් සම්බන්ධයෙන් අප පසුගිය සතිවල කතා කලා. ඒ සම්බන්ධයෙන් තවත් විඩියෝ කිහිපයක් මාතෘකා කිහිපයක් ඔස්සේ කරන ලෙස ලැබුණු ඉල්ලීමට අනුව අපි මේ විඩියෝව කරන්න හිතුවා. මුදල් අතට එනවා යනවා නොවී, අතේ මුදල් රැදෙන්න නම්, කල යුතු දේ කිහිපයක් සම්බන්ධයෙන් අපි මෙහිදී අදහස් පල කරනවා.
මෙහි පලමුවැනි විඩියෝව ඔබට නරඹන්න පුළුවන් මෙන්න මේ පල්ලෙහා ලින්ක් එකෙන්.
• Gain Financial Stabili...
අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. ඔබත් බලන්න. ජීවිතයට යමක් ඒකතු කරගත හැකිනම් ඒය කරන්න. බලන්න, Subscribe කරන්න, Like කරන්න, Share කරන්න, Comment කරන්න. භාතිය කවුද කියලා බලන්න ඕනේ නම් වෙබ් එක පහලින්.
bhathiyaarthana...
අපි ජුලි මස 09 වැනිදාට පාසල් සිසුන් වෙනුවෙන් සැලසුම් කර ඇති නූතන මාර්ගගත අධ්‍යාපනයේ අභියෝග ජයගැනීමට අදාල Zoom සැසියේ Google Form එක පහතින් තිබෙනවා. එය පුරවා මූලික ලියාපදිංචිය සපුරා ගන්න. සැසිය සඳහා අය කිරීම රුපියල් 1500 /= ක් පමණයි.
How To Overcome Challenges In Modern Education Google Form
forms.gle/c2tU...
Resources...
Stock Footages -
pexels.com​​​
#MakeMoneyPermanent #Bhathiya​​​ #Arthanayake

Пікірлер: 229
@subateacher315
@subateacher315 3 жыл бұрын
Money වගේම time එකත් වියදම් සැලසුම් කරන්න.ඒකත් ගොඩක් අය නොකරන දෙයක්.කොලේක ඵ්ලදායි කාල විශ්ලේෂණය කරොත් හොයා ගන්න පුලුවන් තමන් තාම දුප්පත් ඇයි කියලා.මගේ කාල ආයෝජනක් තමා සර්ගෙ video බලන එකත්.thnks සර් අපි වෙනුවෙන් දෙන ඔබගේ කාලයට
@Dilumi24
@Dilumi24 3 жыл бұрын
Ow time management ganath video ekk one sir
@dishanbatuwaththa9170
@dishanbatuwaththa9170 3 жыл бұрын
මේ ව්දියට වියදම් ලිවීම මීට අවුරුදු 2ක්ට කලින් ඉඳන් මන් මාස්පතා කරනව. ඒ නිසා මට පුලුවන් උනා ඉතිරි කරගත් මුදල් වලින් ආයෝජනය කරන්නත්, කොටසක් අනාගත අර්බුද වලින් ආරක්ශාවිමට සුරැකුමක් ලෙස ඉතිරි කරන්නත්. මේ ක්‍රමය මුලින්ම මන් දැනගත්තෙ බුදුරජාණන් වහන්සේගෙ සිඟාලෝවාද සූත්‍රයෙන්. දේශනාව සින්හලෙන් ලස්සනට තෝරල දුන්නේ මහමෙව්නවේ ස්වාමින්වහන්සේ නමක්. 🙏🙏🙏
@WowDesigner
@WowDesigner 3 жыл бұрын
කිසිදු තැන්පත් ධනයක් නැති ස්තාවර වත්කමක් නැති අමාරුකම් අගහිග කම්වලින් බිම් මට්ටමේ ඉදන් ගොඩයන උපදේශන වීඩියෝ එකක් කරන්න ගොඩක් පින්.
@sarangagalappaththi6741
@sarangagalappaththi6741 3 жыл бұрын
ඔව් ඒක නම් හොදයි
@dilandhananjaya4396
@dilandhananjaya4396 3 жыл бұрын
Eka hodai thama
@priyankapriyadarshani1395
@priyankapriyadarshani1395 3 жыл бұрын
Oyata thawa thawa dairiya labewa
@WowDesigner
@WowDesigner 3 жыл бұрын
@@priyankapriyadarshani1395 Godak sthuti
@BuddhistSermons
@BuddhistSermons 3 жыл бұрын
Good idea. 👍
@thisarathisara1
@thisarathisara1 3 жыл бұрын
සල්ලි වියදම් කරන එක ලියන්නෙ පට්ටම ලෝභයෝ කියලා හිතන් හිටියේ. ඒ අදහස නැති උනා, අනිත් කරුණුත් වැදගත් උනා. බොහොම පිං ඔබතුමාට!!!
@gayanidarshani1732
@gayanidarshani1732 3 жыл бұрын
ඔබතුමාගේ උපදෙස් හරියටම හරි. පැහැදිලි කිරිම විශිෂ්ටයි. දිගටම මෙවැනි උපදෙස් අපි බලාපොරොත්තු වෙනවා ඔබතුමාට බොහොම පින් ..
@dumindasanjaya4463
@dumindasanjaya4463 3 жыл бұрын
සර් මෙක දිගටම කරගේන යන්න.ජිවිතයේ ලැබුන හොදම අවවාද ටික හමිබ වුනේ සර්ගේ විඩියෝ වලින්.🙏🙏🙏🙏
@kasunliyanage847
@kasunliyanage847 3 жыл бұрын
සර්ගේ මේ වීඩියෝ නිසා මගේ ජිවිතය ගොඩක් වෙනස් වුනා. මම බිස්නස් එක පටන් අරගෙන මාස 6 වෙනවා. පටන් ගත්ත මුල දවස් වල පුදුම ටෙන්සන් එකකින් හිටියේ , කරගෙන යන්න කොහොමද කියලා. මගේ වෙලාවට සර්ගේ ව්විඩීයො බලන්න හම්බුනා , එ හැම වීඩියෝ එකක්ම මට පුදුම ශක්තියක් වුනා. අද සාර්ථකව හැම දේකටම මුහුණ දෙන්න පුළුවන් වුනා. ගොඩක් පිං සර්. මට තනියම එ හැම අභියෝගයකටම සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් වුනා. මම අසරණ වුන හැම වේලාවකම සර්ගේ විඩියෝ මට පුදුම ශක්තියක් වුනා එ ගැන කියන්න වචන නැ. පිං සර්..බුදු සරණයි
@saraniabeykoon6384
@saraniabeykoon6384 3 жыл бұрын
අපේ ජීවිතේ අපි හැමදාම ekama තැන ඉදලා තියෙන්නෙ අනවශ්ය වියදම් නිසා.දැනුයි ඒක වැටහුනේ.ජීවත් වෙන කලාව කියලා දෙන sir ට ගොඩක් ස්තුතියි.
@akshithahewage7691
@akshithahewage7691 3 жыл бұрын
ආසාවෙන් බලන චැනල් එකක්..වටින වීඩියො ගොඩක් එකම තැනකින්..නියමයි..♥️
@madushikaranathunga8467
@madushikaranathunga8467 3 жыл бұрын
ඔබගේ වචන වලින් ජිවිත වෙනස් කරන්න පුලුවන් .ජිවිතේ සාර්ථක කරගන්න ඔබෙන් ලැබෙන ශක්තියට ගොඩක් ස්තුතී සර්...
@renukasriyanisriyani1599
@renukasriyanisriyani1599 Жыл бұрын
බොහොම ස්තුතියි මහත්මයා ඔබතුමාගේ වටිනා වචන අපේ ජිවිතයේ වැරදුනතැන හොදට පැහැදිලි කරනවා මෙතෙක් අාගමන් මග දැනුයි වැරදන තැන් දැනුනේ ඒම වැරදි අවභොද කරගෙන නිවැරදි ගමනක් සාර්තක ගමනක් යාමට ඔබගේ න් ලද දැනුම ලොකු පිටුවහලක් ජයවේවා ඹබතුමාට තෙරැවන් සරනින් යහපතක්ම වේවා
@rajithasilva9736
@rajithasilva9736 3 жыл бұрын
මේ video එකත් ගොඩාක් වටිනවා... ගොඩාක් ස්තුති මේ වටින අදහස් වලට. ගොඩාක් වෙලාවට වෙන ආදායම් මාර්ග හොයා ගන්න හැදුවට අතේ තියෙන ගාන මදී කියලා හිතිලා ඒවා අවුල් වෙනවා. පොඩියට පටන් ගන්නත් හරි විදිහක් හිතට එන්නෙ නෑ.මේ දේවල් වලින් ගොඩ එන්න විදි ගැනත් පුළුවන් වෙලාවට Advise එකක් දෙන්න 😊😊😊
@thanujadeepani8694
@thanujadeepani8694 2 жыл бұрын
ඔබ‍ට ගොඩක් පිං. ගොඩක් ස්තුතියි. මෙවැනි උපදෙස් මගින් අපේ ඇස් පෑ දුවට. බුදුසරණයි!!!
@maduperera6540
@maduperera6540 Жыл бұрын
මුදල් ලැබුනට එය සැලසුමිකරන විදිය මම අද ඉගෙන ගාත්තා සර් ට ස්තුතිය 🙏❤️
@samanthafernando1473
@samanthafernando1473 2 жыл бұрын
I decided to write my expenses. Thank you so much, for this great message.
@chathufernando4885
@chathufernando4885 3 жыл бұрын
වටින කතාවක්. මමත් කාලයට පෙර සිට මගේ ආදායම් වියදම් ,මාසයට අදාල අනිවාර්‍ය වියදම් ,ඉතුරුම්...පොතක ලියලා මුදල් කලමණාකරණය කරනවා. අනිත් වීඩියෝ එකත් එනකම් බලා සිටිනවා. ස්තුතියි .
@tolushanadun4625
@tolushanadun4625 3 жыл бұрын
Sir කියපු විදිහට මම අලුත් ආදායම් මාර්ග හදාගන්න උත්සහ කරල තියනව.ගොඩක් දුරට සාර්තකයි.මුදල් කලමනාකරනයත් ඒ වගේමයි.නමුත් සමහර අවස්තාවලදී අහල තියනව හැමදේම බදාගෙන කරන්නෙ නැතුව එක දෙයක් විතරක් කරන්න.එතකොට තමන්ගේ මනස එක දෙයකට දෙන්න පුලුවන් කියල.ඇත්තටම මම මේ ක්‍රම දෙකෙන් මොන විදියට ගියොත්ද success වෙන්න පුලුවන්.
@deepikadissanayake5012
@deepikadissanayake5012 3 жыл бұрын
සර් කියලා දුන්න කරුණු හතරම මන් ජිවිතේට එකතු කර ගන්නවා...දැනට පලවෙනි දේ විතරයි කරන්නේ ...ඒ ගැන මගේ අවබෝධයක් තිබුනේ නෑ...ස්තුතියි ...ඔබට ...ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා හැමදාම සර්ගේ විඩියෝ වලින්..🙏🙏
@indikaprasad8931
@indikaprasad8931 3 жыл бұрын
It is a sad truth that schools just don't cover many of the key life lessons children need to learn, such as managing money and having multiple streams of income. The eight income streams. 1 Earned income. 2 profit income. 3 interest income. 4 residual income 5 dividend income. 6 rental income. 7 capital gains 8 royalty income.
@isurudananjaya906
@isurudananjaya906 3 жыл бұрын
ජිවිතේ හරියට පටන් ගත්තේ මම ඔබේ බලපු එක විඩියෝ එකකින් ,එක දිගටම එහෙමයි ඇත්තටම වටිනවා ,ගොඩක් පින් ඔබ තුමාට
@stanleyperera7231
@stanleyperera7231 3 жыл бұрын
I daily write down my day to day expenses and at end of each day I balance my expenses to the money available in my wallet. I use an Excel sheet. I have been keeping up this good habit for ages and ages. I classified my expenses at end of every month and take proper control in my all the expenses. The results are marvelous.
@BuddhistSermons
@BuddhistSermons 3 жыл бұрын
Even I do the same thing using an Excel Sheet. By doing so, I am able to control my expenditure by writing it each and everyday. Writing of Expenses and re-investment of profits are the most important parts in this video. Even our Lord Buddha has taught us the same, Especially the Re-investment of Profits & Income apart. Thank you so much for this video and the comments in this regard.
@thusithabulathgama1229
@thusithabulathgama1229 3 жыл бұрын
Very informative. I'm happy that I'm already following the deposit-on deposits method. Can't wait till next monday. Thank you so much for the valuable content sir as always.
@shyamateacher265
@shyamateacher265 2 жыл бұрын
ඔබතුමාට ගොඩක් පිං අද ඉදලා මේ උපදෙස් පිළිපදිනවා මම❤️❤️👍
@dilhanprageeth8469
@dilhanprageeth8469 3 жыл бұрын
මගේ කතාව තවම ලියන ගමන් ..,සර්ව ,හම්බෙන්න ...බලාපොරොත්තු වෙනවා ,,ඒ කතාව ,සම්පුර්ණ උන ගමන් ❤
@colossusruwantha4036
@colossusruwantha4036 3 жыл бұрын
I have wasted money on what I want.So after watching this video I determined to buy the things what I need instead of the things I want and also from today onwards I am gonna write all my expenses. Thank you very much for bringing us videos like this.
@nilupullife
@nilupullife 3 жыл бұрын
ඇත්තටම ජීවිතයේ මුදල් පරිහරණය කරන්නේ කොහොමද කියලා. ජීවිතාබෝධයක් ලබාගතහැකි වටිනා වීඩියෝවක්
@dwmusicc
@dwmusicc 3 жыл бұрын
Thankz lot sir, 1,☑️ 2,☑️ 3,Deposit on Deposit 🥂 ඒක වටිනවා 4,waiting ..8 source of income
@anurawickramasinghe4089
@anurawickramasinghe4089 Жыл бұрын
Hi Bathiya. I am a Lecturer by profession. These contents are amazing. I have been teaching for last 14 years. This is something which you need to develop to the next level. May be under different segements. Great superb content.
@shamal3218
@shamal3218 3 жыл бұрын
ඔබතුමා කිව්ව වෙලාවෙම video එක මදකට pause කරලා money managing app එකක් download කරා.. ඒක ඉතාම හොඳ point එකක් කියලා හිතනවා ඕනම කෙනෙක්ට.. ලියලා එකතුකරලා ඒකට යන කාලය වගේම.. ඒ කෙරෙහි ඇතිවෙන්න පුලුවන් මැලිකමත් app එක මගින් මඟහැර ගන්න පුලුවන් නිසා.. මොකද මමත් phone එකේ note එකේ වියදම් සටහන් කරන කෙනෙක්.. නමුත් හුඟක් දවස්වලට මඟහැරෙනවා ඒකට ගත වෙන කාලය නිසා සහ ඒ කාලය ගැන හිතුවම ඇති වෙන මැලිකම නිසා.. මං හිතනවා දැන් ඒකටත් විසඳුම හම්බුනා. බොහොම ස්තූතී ඔබතුමාට! මෙවැනි video තවත් කරන්න ඔබතුමාට ශක්තිය ධෛර්‍ය ලැබේවා! 🙏🏻🤍
@lahiruruwan6667
@lahiruruwan6667 3 жыл бұрын
ස්තුතිය sir! මෙවැනි vedio නිතර කරන්න ඔබට නිරෝගී සුව ජීවිතයක් ලැබේවා ! බුදු සරණයි !
@chamindawijesinghe6418
@chamindawijesinghe6418 3 жыл бұрын
Godaak pign sir. Godaak watinawa. Oba thumaata jaya..........!!!
@ssvtrading5295
@ssvtrading5295 3 жыл бұрын
Thank you very much for this & all of your videos. Really worth these all. I earned lots of things from you to my life, job & business. Thank you very much again sir!
@jtmusics3102
@jtmusics3102 3 жыл бұрын
ඉතුරුවට හිත යෙදවීමක් කරේම නෑ..මගෙත් අනවශ්‍ය වියදම් වැඩී..මං ඒක සැලසුම් කරන්න ඕන..බොහොම ස්තූතීයි...
@chandimarathnayake8460
@chandimarathnayake8460 3 жыл бұрын
සර් .... පිටරට වල රැකියා කරන අයට මුදල් ආයෝජනය කිරීමට හැකි වන පරිදි විස්තර යක් ලබා දෙන්න. (විශ්වාසය රැකෙන පරිදි.)
@BuddhistSermons
@BuddhistSermons 3 жыл бұрын
First of all I recommend you to open up a foreign currency savings account in a reputed SL government bank such as NSB or BoC or Peoples' Bank and start saving at least one half (50%) of your monthly salary income & earnings in foreign currency without converting it into SL Rupees. By doing so you can save at least 50% of your total income during your employment period. While you are in abroad do not worry to think about other investment opportunities such as starting a business, buying properties, investing in share market and etc. My first advice is to start saving (accumulating) your hard earned money during your contract period. Because first of all we should save some amount of money to invest. Without saving there is nothing to invest. After completing your employment period in abroad then you come back to SL and go to your Bank and discuss with the Bank Branch Manager if there are any good opportunities to invest your money. Most of the times they will guide you to the correct path. Try to have a good relationship with your Bank and the Bank Manager. Please protect your hard earned money without getting caught to any cunning people such as brokers, agents, dealers & etc. Also do not waste your money to entertained unnecessary people (eg - liquor). Don't be hurry to invest. Take time and think very well before spending on anything. Good Luck.
@chandimarathnayake8460
@chandimarathnayake8460 3 жыл бұрын
@@BuddhistSermons සර් ඔබට බොහොම ස්තූතියි.ඔබ මට පැවසූ පරිදි මම ක්‍රියාත්මක වෙනවා.ඔබතුමා අපත් සමග දිගටම රැදී සිටින්න.ඔබේ ඔවදන් අපට ලොකු උපකාරයක් හරියටම දැනගෙන මූදල් පරිහරනය ට.ඔබට තෙරුවන් සරණයි!!!!!!.
@lakshithanilanga4948
@lakshithanilanga4948 3 жыл бұрын
සර්. ව්‍යාපාර දියුණු කිරීම වගේම ලංකාවේ තරුණ අපිට අඩු මුදලකින් පටන්ගෙන දියුණු කරන්න පුලුවන් ව්‍යාපාර කිහිපයක් ගැන විස්තරාත්මක වීඩියෝ එකක් කරන්න පුලුවන්නම් ලොකු හයියක්. 🙏🙏🙏🙏
@avishkaravindu5846
@avishkaravindu5846 3 жыл бұрын
ඇත්තටම මම ව්‍යාපාර යේ මුදල් ව්‍යාපරයටම යොදවන්න කියපු එකෙන් මම ලොකු දෙයක් ඉගෙන ගත්තා .බොහොම ස්තුතී
@dhammikakelum5448
@dhammikakelum5448 3 жыл бұрын
මම හොදටම වැටිලා ඉන්නේ මගේ කළමනාකරණය නැතිනිසා මම වෙටෙන්න හේතුව කියල දැනුනේ ඔබතුමාගේ VIDEO ඒක බැලුවහම තේරුණා ගොඩක් හොදයි
@kingofsrilanka5444
@kingofsrilanka5444 3 жыл бұрын
සුන්දර ඔවදන් නිතර ලබන්නට අපට නිබදවම හැකි වේවා ජය වේවා තෙරුවන් සරණයි...❤
@chamindushaminda3580
@chamindushaminda3580 3 жыл бұрын
මම වියදම් ලියන්නේ නෑ . අද ඉදන්ම මාසේ වියදම ලියන්න ඕන. ❤️
@madhuhettiarachchi4060
@madhuhettiarachchi4060 3 жыл бұрын
ඉතාම හොඳ විග්‍රහයක් ඉදිරිපත් කිරිම ගැන තුති වියදම අවම කිරීම ඉතාම අමාරු දෙයක් ඔබගේ අදහස් වලින් පසුව තව තවත් උත්සාහ කරමි.
@sanjayaweerasekara9156
@sanjayaweerasekara9156 3 жыл бұрын
Thank You sooo much sir.💚 jiwithe godak naraka purudu dan hoda athata harigena enawa sir. ada edan wiyadam liyanna purudu wenawa☺️👍
@rohithasampathsampath6426
@rohithasampathsampath6426 Жыл бұрын
ඉතාමත් වටිනා අදහස් ගොඩක් ස්තූතියි සර්🌹🌹🌹
@sepalikafernando3681
@sepalikafernando3681 2 жыл бұрын
ඉස්තුති sir. වියදම් ලියන එක ගැන නම් වටිනවා භාතිය sir මට නම්
@dilantv6651
@dilantv6651 3 жыл бұрын
ගොඩක් වටිනවා මහත්මයා ....ගොඩක් ස්තුතිවන්ත වෙනවා බුදු සරණයි ...
@slbigbrogaming
@slbigbrogaming 3 жыл бұрын
විනාඩි විස්සකින් ගොඩක් දේවල් ඉගෙන ගත්තා ....
@anomasujeewanie9811
@anomasujeewanie9811 3 жыл бұрын
ස්තුතියි ඔබට ...! අදත් වැදගත් යමක් , ප්‍රායෝගික හැඩගැස්මක පූර්ව සටහනක් තැබුවාට.
@gamextreme1007
@gamextreme1007 3 жыл бұрын
Wow. Thank you again. I am not gonna watch this just now. Ill watch all your video from the begging. This is a very interesting channel. Happy that i found this Channel. Thanks in a million..
@scannerpoint1257
@scannerpoint1257 3 жыл бұрын
ණය නොවී හිදීමේ පුරුද්ද ඇති කර ගැනීම ගැනත් වීඩියෝ එකක් කරන්න.
@ruwanweerasinghe8278
@ruwanweerasinghe8278 3 жыл бұрын
ඔබතුමාගේ වැඩසටහන් වලින් මම ජීවිතේට ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඔබතුමාට බොහොම ස්තූතියි තව තවත් මේ වගේ වීඩියෝ කරන්න ශක්තිය ලැබේවා මට පුද්ගලික ප්‍රශ්නයක් ඇත ඒකට උත්තර ලබාගන්න ක්‍රමයක් තියෙනවද ඔබතුමා සම්බන්ධ karaganda බොහොම
@intelligentmind7824
@intelligentmind7824 3 жыл бұрын
මගේ වයාපාර කඩාගන වැටුනෙ ඔබතුමා කිවුව ,වයාපාරයෙ මුදල් වයාපාරයටම නොයොදා ,දවසේ ආදායමෙන් වැඩිහරියක් පුද්ගලික වියදම් වලටත් පරිබෝජනයටත් ගත් නිසා ,ගොඩක් ස්තූතිවන්තවනවා ඔබතුමාට
@ekd2977
@ekd2977 3 жыл бұрын
Mamath dinapatha viyadam,aadayam dan 5 years idala liyanawa.eka godak watinawa.mase anthimata kemata,petrol walata,wennath viyadam ,beheth wage kotasa walata wen karala viyadama balanawa.e kaaleta wada anawashya viyadam dan godak Adui.meka beluwama mata godak sathutu hithuna.thank you sir
@charithdias8170
@charithdias8170 3 жыл бұрын
Thank you sir. Mama oba tumage videos aniwaryenma balanawa. Ewawalin godak dewal aragannawa. Jaya wewa
@ovineovine8534
@ovineovine8534 3 жыл бұрын
සර් ඔබට ගෝඩාක් පිං මටද ජිවිතේ වැරදුනා මම තාමත් විදේශරටක හමිබ කරනවා සේරම වියදමි කරනවා ඉතුරැ වුනේ වයසට යන එක විතරයි මම අාපසු හැරිලා බලන කෝට ගේදර අයත් සත පහක දේයක් කරලා නැ මමද මගේ දහඩිය මහන්සිය වතුරේ යවලා මම ඉන්නේ ඉතා දුකේන්. එත් මගේ ටාකටි එක තව අවුරැදු පහක් වැඩකරලා ජිවිතේට ඉදිරි හේට දවසට යමක් කරගන්න එනිසා මමඔබතුමාගේ වැඩසටහන් බලලා මගේ ජිවිතේ වැරදුන තැන් හදාගන්නවා.
@lahiruhashintha9978
@lahiruhashintha9978 3 жыл бұрын
මමත් කාලෙක ඉදන් වියදම් ලියනවා..ඒත් ඒක continue කරන්න බැරිඋනා..සර්ගෙ මේ වීඩියෝ එකෙන් ඉගෙන ගත්තා ආදායම් වගේම වියදම් continue ලියන එක ගොඩක් වැදගත් කියලා..ගොඩක් ස්තූතියි සර්🙏❤️
@Motivationlk
@Motivationlk 3 жыл бұрын
ලියන එකට වඩා ඇප් එකක් දාගන්න. ඒක පහසුයි
@tharinduwikum52
@tharinduwikum52 3 жыл бұрын
මා දුටු විශිෂ්ටතම චරිතය....❤️❤️❤️🙏
@pradeepperera8148
@pradeepperera8148 3 жыл бұрын
Thank you Sir, Great advice on how to save..👌💯👍🤝
@asiaworkaluminium4059
@asiaworkaluminium4059 3 жыл бұрын
ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි .ඉතාමත් හොඳයි බොහෝම වටිනවා .
@nilanthapradeep3540
@nilanthapradeep3540 3 жыл бұрын
අදහස ගොඩක් වටිනවා .නමුත් රටේ තියන අඩු වැටුප් හේතුවෙන් ලැබෙන මුදල් ජීවත් වෙන්න මදි.දරුවන් සිටින පවුලක් කොහොමද ඔය තැනට යන්නේ ?😥
@malanihemachandra8073
@malanihemachandra8073 3 жыл бұрын
Itama watinawa sir.. mmth wiyadam krala.. nikarune.... Hmm ada idala godak hithala wiyadam karannam.. thank you very much. .. Thunuruwan saranai 🙏
@manoribopitiya2744
@manoribopitiya2744 3 жыл бұрын
මගේ පියා මුදල් ඉතුරු කිරිමට කියා ඔහු කර වියදම සතියකට දවසක් ගත් දිවයින පන්තරයද නතර කරා ඒවනකොට මා පත්තර කියවිමට පටන් ගන්නා පමණයි නමුත් මගේ පියා තවම දුප්පත් මම ඔහුකල දේබලා මා ඉතුරු කිරිමට පුරුදුවිමෙන් ඔහුට වඩා ඉදිරියෙන්( මගේ පියාට හැම අතින්ම හදවු කරන්නෙද මමයි)
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 3 жыл бұрын
ගොඩාක් හොද vidio එකක්.👍ස්තුතියි❤️🙏
@tharukaumeshwari765
@tharukaumeshwari765 3 жыл бұрын
මම වියදම් සහා ආදයම් දවස ගානේ ලියන්න පටන් ගත්තා 2021.ජනවාරි ඉදලා.. මගේ රැකියාවේ වැටුප 20000ක්..හැබැයි මම ඉගෙනගත්තා ආදායම් මාර්ග කීපයක් සදා ගැනීම සහා මට කල හැකි ව්‍යාපාරයක් ආරම්භ කිරීම සහ පවත්වාගෙන යැම දියුණු කිරීම කියන දේවල් වලට අදහස් කීපයක්.. ඒ වගේම වියදම් අඩු කරගන්න මගේ ආදයම් සහ වියදම් වාර්තා ගණනය කරන එක වැදාගත්.. අත්‍යාවශ්‍යම සහ උවමනා කියන දේ වෙන් කරලා අදුනගන්න.. අත්‍යාවශ්‍යම දේ අඩු වියදමකින් කරන්න ක්‍රම හොයා ගත යුතුයි කියලා.. ගොඩක් වටින්නවා මේ වීඩියෝ එක ස්තුතියි සර්
@Motivationlk
@Motivationlk 3 жыл бұрын
Well done and wonderfull realization
@randombagesamarasekara172
@randombagesamarasekara172 2 жыл бұрын
ගොඩාක් වටින අදහසක් ටිකක් සර්
@dilushikasandaruwani8770
@dilushikasandaruwani8770 Жыл бұрын
Thank you sar .godak dawal egana gaththa godak watinawa.budusaranai.
@sandeepaviduranga8192
@sandeepaviduranga8192 3 жыл бұрын
මම අදායම් වියදම් වාර්තා තැබීම කාලයක් තිස්සේ කරගෙන ගියා. මම කලේ diary එකේම අදාළ දවසේ notes වලට යටින් ඒ ගැන සටහන් කරපු එක. නමුත් ඒ ක්‍රමය සාර්ථක වුනේ නැහැ. අදායම් වියදම් තැබීම සරල වන තරමට ප්‍රතිපල ලැබෙනවා කියල අහල තියෙනවා. නමුත් එක කරන හැටි ගැන video එකකින් පැහැදිලි කරා නම් ගොඩක් අයට වැදගත් වෙයි. ඒ කියන්නේ දවසක් අවසානයේ, ඒ වගේම මාසයක් අවසානයේ. වගේම වසරක් අවසානයේ ආදායම් වියදම් ගැන පැහැදිලි අවබෝධයක් ගන්න පුළුවන් ක්‍රමයක්. බොහොම ස්තුතියි ඔබතුමා ලබා දෙන දැනුමට.
@Motivationlk
@Motivationlk 3 жыл бұрын
ලිවීම ඉස්සර වගේ සාර්ථක නෑ සහෝදරයා. ඇප් එකක් තමයි ඕකට හරියන්නේ. පිටුවෙන් පිටුව ආදායම් වියදම් ලියලා ඕක මාසේ අන්තිමට හදන්න යන එක පොඩි කම්මැලි වැඩක් වෙන්න පුළුවන්. අත හැරෙන්නේ ඒ නිසා. ඒ වෙනුවට ඇප් එකකින් මේක කරන්න පුළුවන්. ඔබ වියදම් කරන වාරයක් වාරයක් පාසා, ඒ මොහොත දක්වා මාසේ ආහාරවලට කොච්චර වියදම් කලා ද කියන එක ඒකෙන් පෙන්නනවා. ඒක වාසියක්. ඉස්සරහට විියෝ එකකින් මේක කරමු.
@sandeepaviduranga8192
@sandeepaviduranga8192 3 жыл бұрын
@@Motivationlk ගොඩක් ස්තුතියි
@Chethis
@Chethis 3 жыл бұрын
ගොඩක් ස්තුති සර්, මම යම්කිසි මුදලක් සුදානම් කරල තියෙනවා ව්‍යාපාරයක් සදහා ,මම හිතුවා එ මුදල් බැංකුව ඩිපෝසිට් කරලා ඩිපෝසිට් එකෙන් නයක් අරන් ව්‍යාපාරය පටන් ගන්න ,ඒ ගැන මට අදහස් කියන්න ,එක නොකල යුතු දෙයක් ද
@sandikathilakarathna3497
@sandikathilakarathna3497 3 жыл бұрын
Thank you so much Sir!
@indunilfernando877
@indunilfernando877 3 жыл бұрын
I am practicing on this 4 tips. Its really success ....Thank you very much sir ..
@AllinOne-kh6jg
@AllinOne-kh6jg 3 жыл бұрын
mageth anawashya viyadam wedi. ada idan viyadam tika kalamanakaranaya karanawa. THANK YOU FOR THIS GUIDANCE...
@riazuu2059
@riazuu2059 3 жыл бұрын
බෙහෙවින්ම ස්තුතියි සර් බුදු සරණයි !!!
@virullohiru5052
@virullohiru5052 3 жыл бұрын
Great useful video sir 👌 Keep it up sir ❤️
@shashiruwan6968
@shashiruwan6968 3 жыл бұрын
සර් ණය වීම් ජීවිතයට බලපාන හැටි ගැන වීඩියෝවක් කරන්න..
@statuslanka927
@statuslanka927 3 жыл бұрын
හොද ආයොජන මාර්ග ගැන විඩ්‍යො එකක් ඔනා
@nishanthakumara6267
@nishanthakumara6267 3 жыл бұрын
Thanks so much sir god bless you good guide line 🙏🙏🙏🙏
@pudumasamagam5376
@pudumasamagam5376 3 жыл бұрын
අමතර එක ආදායම් මාර්ගයක් තිබුනනං හොදයි කියල හිටියෙ.. දැන් තෙරෙනවා තව එවා ගැනත් හිතුවනං එවගෙනුත් එකක් හරි සාර්ථක කර ගන්න පුලුවන්නෙ කියල...
@rcraft1368
@rcraft1368 2 жыл бұрын
Mula idala anthima wenakn ahn inna pluwan asawen. Siyalla wadagath. Thank you sir❤
@arumapriyantha95
@arumapriyantha95 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබ තුමාට බුදු සරණයි
@lakmaludaya1
@lakmaludaya1 3 жыл бұрын
ස්තුතියි.බලන් ඉන්නවා අනෙක් වීඩියෝ එක එනකම්.කලින් මම ඇහුවා වගේ ඉන්ශුවරන්ස් දාන එක ගැන පොඩ්ඩක් කියන්න ඒක හොදද නැද්ද කියලා🙏
@lasanthikakumari488
@lasanthikakumari488 3 жыл бұрын
Digatama Videos denna sir godak watinwa!
@aryannrao501
@aryannrao501 3 жыл бұрын
lankawe TOP ENTREPRENEURS la ge stories ganath kiynn video ekedi🙏🙏
@shiranthalakmal5480
@shiranthalakmal5480 3 жыл бұрын
Godak wadagath.. thank you sir..🙏❤️❤️ තෙරුවන් සරනයි
@udarshanaindrachapa9795
@udarshanaindrachapa9795 3 жыл бұрын
wiyadm plan krn one kiyl egna gatta sir.. Thank you very much..👊💪
@scannerpoint1257
@scannerpoint1257 3 жыл бұрын
පට්ටම වටිනවා.
@siricanme9810
@siricanme9810 3 жыл бұрын
Everyday👍everyone👍important sir👈💰💰💰💰💰💰💰💰💰💰💰
@sashikadeepthika576
@sashikadeepthika576 2 жыл бұрын
Godak watina vedio ekak...thank u sir❤
@damsakweerasuriya2840
@damsakweerasuriya2840 3 жыл бұрын
Godak dewl egenagatta sir.e widihata ynda godak uthsaha krnwa mn
@udayanishantha9630
@udayanishantha9630 3 жыл бұрын
Eththatama mudal ithama parissamin hesirawiya yuththak bawa wetahuna. Sthuthie sir.
@chathurikagamaethige9197
@chathurikagamaethige9197 3 жыл бұрын
Dear sir,it is a currently important topic to discuss. Thank you for this guidance
@chamindakumara9073
@chamindakumara9073 3 жыл бұрын
Thanks for giving us such a motivational words for meke our life better
@oldrounds8988
@oldrounds8988 2 жыл бұрын
Mage jiwetha godak wenas karagaththa a oba thuma nisa obathumata godak pin
@juliyenrox
@juliyenrox 2 жыл бұрын
Thank u really great vedio learned a lot.
@yashodakaushalya8226
@yashodakaushalya8226 Жыл бұрын
Obathuma kiyala qunna watina aqahas tika harima ageyi obata bohoma sthuthiyi
@asangalakmal3664
@asangalakmal3664 3 жыл бұрын
Turning point ❤️
@lasanthasilva7740
@lasanthasilva7740 3 жыл бұрын
Learn a lot thanks
@qwertyui7509
@qwertyui7509 3 жыл бұрын
Really helpful for everyone.
@shandinesh4626
@shandinesh4626 3 жыл бұрын
manage expenses, Deposits on deposits thankyou sir !!!!!
@ajithkumara892
@ajithkumara892 3 жыл бұрын
ස්තුතියි සර්.තෙරුවන් සරණයි .
@sld137
@sld137 3 жыл бұрын
2nd like🤩👍
@koreanwalker2668
@koreanwalker2668 3 жыл бұрын
Theruwan Saranai sir danata Rakiyawata amatharawa eka ayojanayak pamanai karala thiyenne, thawath ayojana kihipayakata yanna thiranaya kala a wagema wiyadam liyannath thiranaya kala,
@user-bb5cm2fj7w
@user-bb5cm2fj7w 3 жыл бұрын
❤❤❤❤ thank you very mutch sir ❤❤❤🙏
@nilanthisiriyalath4862
@nilanthisiriyalath4862 2 жыл бұрын
Thank you sir mudal sakasuruwama gana watina upades tikak
Nurse's Mission: Bringing Joy to Young Lives #shorts
00:17
Fabiosa Stories
Рет қаралды 4,1 МЛН
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 19 МЛН
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 39 МЛН
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 54 МЛН
ආත්ම විශ්වාසය - Self Confidence
21:53
Mohan Palliyaguru
Рет қаралды 143 М.
Nurse's Mission: Bringing Joy to Young Lives #shorts
00:17
Fabiosa Stories
Рет қаралды 4,1 МЛН