No video

රොමේනියාවට ලක්ශ 12ක් දීලා එන එක පාඩුද?|Is giving 12 laks to Romania a loss?| Romanian life|mouryapro

  Рет қаралды 89,189

Mourya Pro

Mourya Pro

Күн бұрын

CONTACT US
⭕ FACEBOOK PROFILE - / mourya.pro.3
⭕FACEBOOK PAGE - / mouryapro
⭕INSTAGRAM FOLLOW - / mourya85pro
⭕J0IN OUR NEW FACEBOOK GROUP- / 77511. .
⭕තවත් වීඩියෝ..
⭕පෝලිමේ ඉන්නේ නැතුව documents සහතික කරගමු . • පෝලිමේ ඉන්නේ නැතුව doc...
⭕ගුවන් යානය තුල හැසිරෙන්නේ මෙහෙමයි • ගුවන් යානය තුල හැසිරෙන...
⭕ගුවන් තොටුපලට එන්න කලින් අහන්න • ගුවන් තොටුපලට එන්න කලි...
⭕ CV එකට මේ දේවල් ඇතුලත් කරන්න එපා • CV එකට මේ දේවල් ඇතුලත්...
⭕අඩුම මුදලට ගුවන් ටිකට් ගන්න උපදෙස් • අඩුම මුදලට ගුවන් ටිකට්...
⭕රුමේනියාවට ඇවිත් ඉතාලි යන්න කලින් • රුමේනියාවට ඇවිත් ඉතාලි...
⭕අයර්ලන්තයට එන ලේසිම ක්‍රමයක්| Critical Skill Work Permit • අයර්ලන්තයට එන ලේසිම ක්...
⭕අයර්ලන්තයේ දානේ ගෙදරක ගියා • අයර්ලන්තයට එන ලේසිම ක්...
⭕කැම්පස් නොයා ජීවිතය ජයගමු|මම පැමිණි ගමන් මග • කැම්පස් නොයා ජීවිතය ජය...
⭕නිපුණතා සේවකයෙකු වන්නේ කෙසේද?|How To Be A SKILL Worker • කැම්පස් නොයා ජීවිතය ජය...
⭕ස්වීඩනයට ගිහින් ජොබ් එකක් හොයාගමු • ස්වීඩනයට ගිහින් ජොබ් එ...
⭕යුරෝපයට එන හරි විදිහ(දෙවනි කොටස )ඕනි ලිපි ගොනුව- • යුරෝපයට එන හරි විදිහ(ද...
⭕යුරෝපයට එන හරි විදිහ • යුරෝපයට එන හරි විදිහ|T...
⭕ UK සත්කාර රැකියා සමාගම් හොයා ගමු • UK සත්කාර රැකියා සමාගම...
⭕ UK යන්න ලේසිම ක්‍රමය|Charity Work Visa 2022|WORK VISA UK • UK යන්න ලේසිම ක්‍රමය|C...
⭕ විදේශ රටක පවුල් ජීවිතය සාර්ථක කර ගමු • විදේශ රටක පවුල් ජීවිතය...
⭕ නෙදර්ලන්තයේ රැකියා සමාගම් සොයා ගන්න ක්‍රමය • නෙදර්ලන්තයේ රැකියා සමා...
⭕ අයර්ලන්තයේ මගේ කාමරය • Sexuality In Romania|ඔ...
⭕ලේසියෙන් රට යන්න හිතන ක්‍රමය • ලේසියෙන් රට යන්න හිතන ...
⭕අයර්ලන්තයේ Rosscarbery හන්දිය • ලේසියෙන් රට යන්න හිතන ...
⭕මම අයර්ලන්තයට ආවා • අයර්ලන්තයේ Rosscarbery...
⭕රුමේනියාවේ මගේ ජීවිත කතාව • රුමේනියාවේ මගේ ජීවිත ක...
⭕ වගකීමෙන් රට එන්න.. • රුමේනියාවේ මගේ ජීවිත ක...
✅රට රැකියා සල්ලි ජාවාරම|Fake job offer creation websites • Video
✅රුමේනියාවේ වැරදුණු TATTO එක • රුමේනියාවේ වැරදුණු TA...
✅රට ගිහින් පලවෙනි පැය......|How To Success Abroad Life • රට ගිහින් පලවෙනි පැය.....
✅පෘතුගාලයට යන්න ලේසිම ක්‍රමය • පෘතුගාලයට යන්න ලේසිම ක...
✅රුමේනියාවේ වීසා සහ එහි අවදානම • රුමේනියාවේ වීසා සහ එහි...
✅සහකරු රුමේනියාවට ගෙන්න ගමු • සහකරු රුමේනියාවට ගෙන්න...
✅ජර්මනියට රැකියාවට යන්න ලේසිම ක්‍රමය • ජර්මනියට රැකියාවට යන්න...
✅ සරාගී වාමා වැකේ(රුමේනියාව ) • සරාගී වාමා වැකේ(රුමේනි...
⭕රුමේනියාවේ මෑන් පවර් වලට එන්න එපා - • රුමේනියාවේ මෑන් පවර් ව...
⭕රට එන්න කලින් කරන වැරදි - • රට එන්න කලින් කරන වැරද...
⭕ ග්‍රීන් කාර්ඩ් ලොතරැයියේ මූලික සුදුසුකම් සහ හැදින්වීම - • ABOUT GREEN CARD LOTTE...
⭕ Hotel Inter Summer Farewell Party 2021 - • Hotel Inter Summer Far...
⭕-ජොබ් OFFER සහ රැකියා ගිවිසුම හදුනාගමු • ජොබ් OFFER සහ රැකියා ග...
⭕නීත්‍යානුකූල වැඩ බලපත්‍රයක් හදුනා ගමු - • නීත්‍යානුකූල වැඩ බලපත්...
⭕රුමේනියාවේ රැකියා මාරු කිරීමේ අවදානම- • රුමේනියාවේ රැකියා මාරු...
✅තරු පහේ මුලුතැන්ගෙයි සවාරිය - • 5 Stars Kitchen Tour I...
✅රට ජීවිතය ජය ගමු | How to Success abroad life • රට ජීවිතය ජය ගමු | How...
⭕රුමේනියාවේ විස්තර | General Details In Romania| • රුමේනියාවේ විස්තර | Ge...
⭕රුමේනියාව Schengen වුනොත් ලංකාවට අවාසී • රුමේනියාව Schengen වුන...
⭕.කොහොමද INTERVIEW VIDEO CLIP එක සූදානම් කරගන්නේ • කොහොමද INTERVIEW VIDEO...
⭕රුමේනියාවේ වසන්ත සමයේ රැකියා| Summer season Jobs • රුමේනියාවේ වසන්ත සමයේ ...
⭕රුමේනියාව එන ඔයාට වැදගත් වෙන ප්‍රශ්න 10 ක්- • රුමේනියාව එන ඔයාට වැදග...
⭕රුමේනියාවේ නිවාඩු දවස|Episode 01 - • රුමේනියාවේ නිවාඩු දවස|...
⭕පිට රටකදී අනතුරකින් පසු විස්තරය සහ වන්දිය - • පිට රටකදී අනතුරකින් පස...
✅ දැනගෙන මෙඩිකල් පාස් වෙමු - • දැනගෙන මෙඩිකල් පාස් වෙ...
✅දැනගෙන ගුවන් යානා හුවමාරු වෙමු - • දැනගෙන ගුවන් යානා හුවම...
✅පලමු ගුවන් ගමන සාර්ථක කරගමු • පලමු ගුවන් ගමන සාර්ථක ...
✅රට යන්න බෑග් එක හදාගමු - • රට යන්න බෑග් එක හදාගමු...
✅රුමේනියාවේ JOBS මාෆියාව - • Video
✅රුමේනියාවේ JOBS මාෆියාව - • රුමේනියාවේ රැකියා මාෆි...
✅How to Apply Police Report ONLINE - • පොලිස් රිපෝර්ට් විනාඩි...
✅රුමේනියාවේ සත්‍ය සටහන - • රුමේනියාවේ සටහනක් | Th...
✅රුමේනියාවේ පුරවැසිභාවය ගමු - • රුමේනියාවේ පුරවැසිභාවය...
✅රුමේනියාවට Student VISA - • රුමේනියාවට තනිව අයදුම්...
✅ලංකාවේ සිට රුමේනියාවට ගිය ගමන - • ලංකාවේ සිට රුමේනියාවට ...
#mouryapro #romanian life #romania #airticket #jobs #romanianjobs
#ireland

Пікірлер: 437
@kalumdissanayaka8077
@kalumdissanayaka8077 Жыл бұрын
පට්ටම කතාව කොහොම හරී ගේමක් ගහනවා broo මම මගේ බාසාවෙන්ම කියන්නම් ..උබ මගේ ගුරා විදියට මම සලකනවා මචන් උබ මට මාරම හයීයක් දුන්නා ..ඒකට උබට ස්තුතියි broo මට මකක් හරී උපදෙසක් ඕන උනොත් ..උබගෙන් ඒක බලා පොරොත්තු වෙනවා උබට ජය වේවා මංහන්
@eraromavlog
@eraromavlog Жыл бұрын
ඔයාගේ වීඩියෝ ටික තමා රොමෙනියාව එන අයට බලන්න ඕනම වීඩියෝ ටික තියෙන්නේ
@ayathmidihansa600
@ayathmidihansa600 Жыл бұрын
එකනම් සම්පුර්න ඇත්ත මමත් දාන හැම එකක්ම බලනවා
@Mouryapro
@Mouryapro Жыл бұрын
ස්තූතී හැමදෙනාටම ඔයාල නිසා මම අද මෙහෙම ඉන්නේ youtube නිසා❤️
@shakkyavihanga6645
@shakkyavihanga6645 Жыл бұрын
@@Mouryapro රෙන්බෝ එජන්සිය හොදයිද 😢
@everythingstube
@everythingstube Жыл бұрын
ඔයාගෙ Motivation නිසා තමයි අද ඒ ගමනට ලං වෙලා ඉන්නෙ.ඔය Video දැකලා තමයි රොමේනියා යන්න ආස හිතුනේ ජයවේවා 🙏
@Mouryapro
@Mouryapro Жыл бұрын
ස්තූතී සහෝ❤️
@rajapakshaPathiranage
@rajapakshaPathiranage Жыл бұрын
Oya kohomada appyl kare
@v.b.bbandara8191
@v.b.bbandara8191 Жыл бұрын
ස්තුතියි මේ කරන මෙහෙවරට ....හීන හැබෑ කරන්නට වෙහෙසෙන සුවහසක් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ...මේ දිනවල බල්ගේරියාව සඳහා ඒජන්සි වල සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙනවා කරුණාකර බල්ගේරියාව සම්බන්ධයෙනුත් හෝටල් සේවයේ නියුතු අප වෙනුවෙන් දැනුවත් කිරීමක් කරන්න...ඔබතුමාට ගොඩක් පින්....
@didulasanjaya4615
@didulasanjaya4615 Жыл бұрын
mona agency wala da
@tsadewperera1633
@tsadewperera1633 Жыл бұрын
අදහස් වලට ගරු කරනව අයියේ.මේක වටිනවා.❤️
@Mouryapro
@Mouryapro Жыл бұрын
ස්තූතී ❤️
@reshankavinda5317
@reshankavinda5317 Жыл бұрын
හීන හීනම කරන රටක....කට්ටිය...ඒ වචනේ වැදුනා..අයියේ....හැමෝගෙම හීන සැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා♥️🥺
@Mouryapro
@Mouryapro Жыл бұрын
❤️🙏
@sudarshidimunge3940
@sudarshidimunge3940 Жыл бұрын
තාත්තෙක් දරුවෙකුට කියලා දෙනවා වගේ දැනෙන්නේ හැමදේම,ගොඩක් දේවල් ඉගෙන ගත්තා, නොදන්න දේවල් දැනගත්තා. Romenia සිහිනයට ලං වෙලා ඉන්නේ, ඔයාගෙත් මගෙත් එන්න ඉන්න හැමෝගෙමත් බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤
@anurangadi
@anurangadi Жыл бұрын
හොඳ ඒජන්සියක් නැත්ද
@geethrukshan2277
@geethrukshan2277 Жыл бұрын
නියමයි අයියේ ඔයාගේ ඔවදන් ගොඩාක් වටිනවා අනිවාර්යයෙන්ම මං ඔයාව රුමේනියාවේදී හම්බවෙලා කතාකරනවා බෝහෝම ස්තුතිය ඔයාට 🙏🙏🙏
@max-bro.1234
@max-bro.1234 6 ай бұрын
Eya inne ireland
@buddikachathuranga215
@buddikachathuranga215 Жыл бұрын
කවදත් වගේ අදත් හදවතට කතාකර ලස්සන හදවතක් තියෙන කොල්ලෙක් ආදරෙයි හැමදාමත් ❤️
@Chunlani._4246
@Chunlani._4246 Жыл бұрын
මහන්සි වෙලා වැඩ කරන්න පුලුවන් නම් ලංකාවේ විතරක් නෙවි ලෝකේ ඕන රටකදී දියුණු වෙන්න පුලුවන්..අත්දැකීමෙන් කියන්නේ ..✌👍
@pamindusumishka2427
@pamindusumishka2427 Жыл бұрын
Lankawenm ba bro.🙂
@Mouryapro
@Mouryapro Жыл бұрын
අනිවාර්යයෙන් ❤️
@gayanrathnayaka9998
@gayanrathnayaka9998 Жыл бұрын
හොද වැඩසටහනක් කරන්නේ මාරම වටිනවා...ජිවිතේ දකිනවා,පෙන්නලා දෙනවා... සතුටුයි ....අපේකම උපරිමයෙන්ම ❤️❤️❤️❤️❤️❤️
@Mouryapro
@Mouryapro Жыл бұрын
❤️🙏
@anojanilanthi5704
@anojanilanthi5704 Жыл бұрын
මම දැන් ඉන්නෙ රුමේනියා වල. එන්න කලිනුත් ඇවිලත් ඔයාගේ වීඩියෝ බලනවා. ගොඩක් දේවල් මං දැන ගත්තා. ස්තුතියි ❤💜
@nawodlakkana5354
@nawodlakkana5354 Жыл бұрын
Bro paint job nedda
@rajapakshaPathiranage
@rajapakshaPathiranage Жыл бұрын
Oya kohomada awe ajanseyakinda podak kiyanako plz
@chathuminibhagyawithfishlo1731
@chathuminibhagyawithfishlo1731 Жыл бұрын
ගොඩක් අය නොකිය සුභවාදි කතාවක් මේක නම්..ගොඩක් ස්තුතියි අයියා එ encourage එකට 🙏🙏🙏
@Mouryapro
@Mouryapro Жыл бұрын
මේක ඇත්ත විස්වාස කරන්න❤️
@nimalsinhalaweera1360
@nimalsinhalaweera1360 Жыл бұрын
ඔයාට suba අනාගතයක් . බුදු saranai.
@jumpathiadd5833
@jumpathiadd5833 5 ай бұрын
හරි සංතොසයි මහත්තයා එක පැහැදිලි කලාට මොකද මමත් එන්න ඉන්නෙ ටිකක් බයෙන් තමයි හිටියේ බය නැති වුණා කොහොමහරි දුක් විඳලා හරි ගොඩ යනවා කියලා හිත හදාගත්තා මොකද ලංකාවෙත් අපි දුක් විඳිනවා .ඔබතුමා විය යුතු දේ අපිට කියලා දුන්නාට නැවත නැවත සැරයක් ගොඩක් ස්තුතියි බුදු සරණයි මහත්තයෝ..............
@kawminda1429
@kawminda1429 Жыл бұрын
මං ඉස්සෙල්ලාම මේ වීඩියෝ එක බලන්නේ ලංකාවේ ඉදන්.. අද මේ වීඩියෝ එක ආයේ බලන්නේ යුරෝප් අහස යට ඉදන්. Romania.. Thankz ayye ගොඩක් පිං ❤
@rajapakshaPathiranage
@rajapakshaPathiranage Жыл бұрын
Oya awe ajanseyakinda podak kiyanako plz
@chamarafernando5564
@chamarafernando5564 10 ай бұрын
බලපු වීඩියෝ සිය ගනනකින් ලස්සනම වැඩදායීම හිතට වැදුනු වීඩියෝ 1....බුදු සරණයි ..
@Mouryapro
@Mouryapro 10 ай бұрын
ස්තූතී සහෝදරයා ❤️
@nandanap9225
@nandanap9225 Жыл бұрын
ඔබනම් සුපිරි චරිතයක්. ඔබ ඉන්න ඕනෙ ලන්කාවෙ තරුණයින්ට උපදේශනයට.පිටරට නෙවෙයි ලන්කාවෙ ජීවත් වෙන්නත් මේක වැදගත්.
@niroshakulasinha5628
@niroshakulasinha5628 Жыл бұрын
ඔයා පුදූම හොද කෙනෙක් දෙවියක් වගේ, ඔයාට කවදාවත් වරදින්නේ එපා ඔයා වගේ හිතන අන් අයට දෙන උත්සහය සල්ලි වලටවත් ගන්න බෑ ගොඩක් පිං ගොඩක් පිං, හිතන හැමදේම හරියන්න ඕන!!! 🎉 ❤
@Harsh-kh3kk
@Harsh-kh3kk Жыл бұрын
අනිවාර්යයෙන්ම බුදුසරණයි ජෙසු පිහිටයි දෙවි පිහිටයි හොදෙ 🙏✝️❤️
@Mouryapro
@Mouryapro Жыл бұрын
❤️🙏 ස්තූතී ඒ ආදරයට❤️
@GamayasPro
@GamayasPro Жыл бұрын
සුපිරී .. අයියා .. ගොඩක් දේවල් දැනගත්තා .. ඔයාට ජයෙන් ජයම වේවා ... !!!!!
@Vdhehddvd
@Vdhehddvd Жыл бұрын
ආදරෙයි අයියා මගේ විරය ඔයා ❤️❤️❤️
@Mouryapro
@Mouryapro Жыл бұрын
ස්තූතී මාව හයියික් වුනානම්
@Chunlani._4246
@Chunlani._4246 Жыл бұрын
මට ලංකාවේ ඉදන් ඔය Salary එක හම්බෙනවා...වැටුපට අමතරව ඩොලර් 1500 ක් වෙනම එනවා මට..බිස්නස් 2 කට Invest කරලත් ඊට වඩා හම්බෙනවා..ගේමක් ගහනවා නම් ලංකාවේ ඉදන් උනත් පුලුවන්..රටට ආදරේ රට දාල නොයන මිනිස්සුත් ඉන්න ඕනනේ...✌👍
@d.d.s2965
@d.d.s2965 Жыл бұрын
Lankawe inna
@shanis2086
@shanis2086 Жыл бұрын
Obe pina 👍.
@ireshasandamali663
@ireshasandamali663 Жыл бұрын
Salli thinawa nm apatath puluwan business ekak patan gnna.🤷🏻‍♀️
@danushkafernando7912
@danushkafernando7912 Жыл бұрын
රට දාලා යන හැම මිනිසාම රටට ආදරේ නැති අය නෙමෙයි.රටට ආදරේ හින්දා තමයි දැනි එවන් doller ටික බැංකු හරහා එවන්නේ.ඒ doller එවන එකම මදිද?මෙ වෙලාවෙ.ලොකේ කොහේ හිටියත් තමන්ගේ රටට ආදරේ අය ගොඩක් ඉන්නවා.
@thanishhoquehoque
@thanishhoquehoque 10 ай бұрын
ගොඩක් සතුටුයි EATH OYATA ලැබුණු DE හැමෝමTAMA ලැබෙන්නේ නැහැනෙ
@dinushikalakshani766
@dinushikalakshani766 Жыл бұрын
ගොඩාක් ස්තුතියි අයියා මං ඉන්නෙ වෙන රටක උනත් ජිවිතේට ගොඩක් දේවල් ගත්තා ජිවිතේ එපාවෙලා ඉන්නෙ එත් ඔයාගේ කතාව නිසා දැන් ⁣වෙනස් වෙන්න කාලේ හරි thank you 👍👍👍👍❤❤❤🙏
@Mouryapro
@Mouryapro Жыл бұрын
ජීවිතය දිනන්න❤️
@wasanaboxing
@wasanaboxing Жыл бұрын
වැදගත් video ekak Thank for sharing ❤🙏
@Mouryapro
@Mouryapro Жыл бұрын
ස්තූතී ❤️
@bugz4185
@bugz4185 Жыл бұрын
වැදගත්ම දේවල් ටික ලස්සන්ට කියල තියෙනවා.ස්තූතියි මෞර අයියේ.
@user-hansi31
@user-hansi31 Жыл бұрын
මත් ඇප්ලයි කරලා තියෙන්නේ බොහොම ස්තුතිය! එනවාම තමයි අනිවාරයෙන්ම
@amiladananjaya4809
@amiladananjaya4809 Жыл бұрын
Mayura oyanam manussayek wenna bee 😇❤️😍 God bless you ! ❤️😇
@Mouryapro
@Mouryapro Жыл бұрын
ස්තූතී ඇගයීමට ❤️
@arunawithanage8958
@arunawithanage8958 Жыл бұрын
ඉතාමත්ම වටිනා දැනුවත් කිරීමක් ස්තුතියි ඔබට
@chathuudunuwara5109
@chathuudunuwara5109 Жыл бұрын
ගොඩාක් වටින වීඩියෝ එකක්.තෙරුවන් සරණයි..........!!!
@malanfernando2345
@malanfernando2345 Жыл бұрын
Motivation අප්පච්චි ඔබයි❤❤❤
@yahampathwickramasinghe2721
@yahampathwickramasinghe2721 Жыл бұрын
නියමයි අයියා ..බුදුසරණයි ❤🌹🙏
@sameerasampath9160
@sameerasampath9160 Жыл бұрын
ස්තුතියි අයියේ මාර වටින විඩියො එකක් ..🙏🙏🙏
@gayanindika9913
@gayanindika9913 Жыл бұрын
Supiri Malli. Oyata godak pin.ape hith walata dena dairiyata. Oyata jayama wewa
@lakmalsenewirathna702
@lakmalsenewirathna702 Жыл бұрын
ගොඩක් ස්තුතියි මල්ලි .....කොහොමහරි එනව
@thilinilasika1075
@thilinilasika1075 Жыл бұрын
Thank you aiye ... Oyage me video eka පට්ට watinawa.... ඇත්තෙන්ම සුපිරි ...
@BandulaSarathKumara-go2qx
@BandulaSarathKumara-go2qx Жыл бұрын
ඇක්සිඩන්ට් එකක් වෙලා කකුල කැඩිල එක තැන ඉන්න කෙනෙක් මම , දුව තවම කැම්පස් ආයුර්වේද තව අවුරුද්දක් තියනව එයාට, පුතා මොරටුව, කැම්පස් එකේ NDT ඉලෙක් ට්‍රොනික් & ටෙලිකොමිනිකේෂන්, කරල ඉන්නෙ ඒ කෝස් එකට හෝ වෙනත් රැකියාවක් හොයා ගන්න උදව් කරනවද, තව දරුවෙක්, 10 වසරෙ , බොහෝම අමාරුවෙන් ජීවිතේ ගෙනියන්නෙ උදව් කරන්න රැකියාවක් හොයා ගන්න, පින්සිදු වෙයි..
@IamtheLord1987
@IamtheLord1987 Жыл бұрын
බොහොම ස්තුතියි 🙏 ඒ වචන වලට...💜️
@sujithprashantha4328
@sujithprashantha4328 Жыл бұрын
Thenks malli oya lassan karanawa anith aya baya karanawa oyata adarei ❤❤❤❤❤❤❤❤❤q
@vidushannuwansara615
@vidushannuwansara615 Жыл бұрын
ඇස් වලට කදුලුත් අව අයියා. ඔයා කියන කතාව හරියටම හරි
@nandanakumarasinghe4649
@nandanakumarasinghe4649 10 ай бұрын
තැන්කිව් බ්‍රෝ .ගොඩක් දේවල් ඩැනගත්ත.ඔයාට ගොඩක් ස්තුතියි.
@somasirisanjeewa198
@somasirisanjeewa198 Жыл бұрын
Ayye Dan mehe auruddai 👍 mama budu saranai mahe Anna godak de Egan's gaththa
@gihanfonseka3153
@gihanfonseka3153 Жыл бұрын
Excellent, Do many more videos, Good luck, Well done & Information share with Peoples, Thank you,
@roshanchandana3430
@roshanchandana3430 Жыл бұрын
Thanks මල්ලි. Chiken factory jods ගැන වීඩියෝවක් කරන්න. (cutting and paking)
@prasadweerasinghe6093
@prasadweerasinghe6093 Жыл бұрын
බොහොම ස්තුති යාලුවේ.
@imalkasandakumari1931
@imalkasandakumari1931 Жыл бұрын
හරිම ආදරෙයි මල්ලී .......නියම කොල්ලෙක්
@sumithkottage9609
@sumithkottage9609 Жыл бұрын
Very good motivational video clip. Wish you all the very best for do some more vedio's like this.good luck
@chanakapradeep4496
@chanakapradeep4496 Жыл бұрын
Oyage motivation ekata godak thanks aiye❤️‍🔥
@antonlaksiri6466
@antonlaksiri6466 Жыл бұрын
ඔබට ගොඩාක් ස්තුතියි දුන්නු උපදෙස් වලට...
@madushandeemantha3394
@madushandeemantha3394 Жыл бұрын
අපේ රටේ අය බලන්නම ඕනේ video එකක් ❤️‍🔥
@transparency-8535
@transparency-8535 Жыл бұрын
Your video about the fact of dreaming to success in Romania made me motivated to move forward of trying.
@AllinOneRieseje
@AllinOneRieseje Жыл бұрын
Absolutely you are right aiye ! This is essential video for everyone! Thanks ! Everyone dreams will come true! 🎉
@jpandm12345
@jpandm12345 Жыл бұрын
හොඳම අදහස් ටිකක්🙏🙏
@nilnadeedotcom6800
@nilnadeedotcom6800 Жыл бұрын
Thank you bro...Romania is my dream... I was in a doubt anyway, you cleared it very well... Good luck you n me ... ❤
@rukshaladilhani973
@rukshaladilhani973 Жыл бұрын
හරිම වටින වීඩියෝ එකක් බුදු සරණයි
@Mouryapro
@Mouryapro Жыл бұрын
ස්තූතී ❤️
@bandumithrajayasingha2925
@bandumithrajayasingha2925 Жыл бұрын
ඉතා වැදගත්..." ස්තුතියි ඔබට..."🌹🌹✌
@r.ddinendrikaruhunage7444
@r.ddinendrikaruhunage7444 Жыл бұрын
Thanks so much malli. Oya hariyatama hari.very Gratefully.i hope to come.
@RamyaLankeshwara
@RamyaLankeshwara Ай бұрын
වැදගත්❤❤❤❤❤
@chathurikapriyadarshani1237
@chathurikapriyadarshani1237 Жыл бұрын
ගොඩක් ස්තුතිය යාලුවා . ඔයාගෙ advice වලට. රොමෙනියවෙ දන් job අඩුද ? අපිට යන්න බැරී වෙයිද . දැන්ම කියන්න යාලුවා . අපිට වෙන රටකට tri කරන්න . අපේ කාලය අපරාදෙනෙ
@Mouryapro
@Mouryapro Жыл бұрын
එහෙම නෑ
@walkwithdila
@walkwithdila Жыл бұрын
Supiri Maurya aiye.... Meka hama ratakatama adalai..... Oyat mage jivite ek roll model 1k ❤️👌👍
@kwkasun9048
@kwkasun9048 Жыл бұрын
හොද උපදෙස් ටිකක් නියමයි අයියේ 👍👍👍👍
@vexdprashan3412
@vexdprashan3412 Жыл бұрын
Thank you aiya ❤❤ oyata godak pin me karana deta ❤🙏🏽
@Mouryapro
@Mouryapro Жыл бұрын
Thank you❤️
@sankaprabashana
@sankaprabashana Жыл бұрын
ලක්ෂ 15 දිලා අවිල්ලා id හදන් නතුව කොල්ලොන්ව එලියට දනවා මාස 3 විසිට් එකෙන් මරොගෙන වඩ අරන් කිසිම කෙනෙක් පොලියට අරන්නම් රොමෙනියා යන එක පට්ටම අවදනමක් තියෙන්නෙ මොකද id හදුවෙ නතුව එලියට දම්මොත් රොමෙනියා කිසිම තනක රස්සාවක් කරන්න දෙන්නෙ නහ සල්ලිත් හකුල ගෙන ලන්කාවට තමයි එන්න කියන්නෙ ගොඩක් කම්පනි වලින් රස්සාවල් වලින් එලියට දලා id නතුව අසරන වෙලා පරක් පාරක් ගනෙ හිගා කන කොල්ලො ඉන්නවා බුකරස්ට් වල සමහර හොස්ටල් ගොඩනැගිලි පිරෙන්න ගෙවන කබර වල කන්න බොන්න නතුව දුක් විදිනවා අපෙ අහින්සක කොල්ලො කෙල්ලො මෙවා රොමෙනියා ගිය එකෙක් කියන්නෙ නහ ජිවිතෙට කෙලින් කතාකරන්නෙ මමනම් එජන්සි කරයො මොන බයිලා ගහුවත් රොමෙනියා කියන රට පට්ටම දුප්පත් මිනිස්සු ඉන්න රටක් හෙතුව රටෙ වරද්දක් නෙමෙ රොමෙනියා මිනිස්සු සහ පලකයන් නිසයි රට අගදෙට වටිලා තියෙන්නෙ අපෙ ලන්කාවෙ මිනිස්සු තබ සතෙකට රොමෙනියා මිනිස්සු ගනන් ගන්නෙ බසාව උනත් හරවත් විදියට අසුරවනෙ නහ වචන පහක් කතාකලොත් ගොඩක්ම කුනුහරපෙන් තමා චතුරව රොමෙනියා බසාව හසුරන්න පුලුවන් කෙනෙකුට පමනයි තෙරුම්ගන්න පුලුවන් රොමෙනියා සිටින ශ්‍රි ලන්කාකිකයන් මෙ පිලිබද දන්නවා සමහර ප්‍රදේශ විදුලි සපයුමවත් නහ ඉට් පන්දම් එලියෙන් ජිවත් වෙන නගර රොමෙනියා සන්චාරයෙදි හමුවි තිබෙනවා එජන්සි කරයො මොන බයිලා ගහුවත් ලක්ෂ 7 වඩා දිලා නම් එන්න එපා ශෙනගන් මුවාවෙන් එජන්සි කරයො අහින්සක මිනිස්සුන්ගෙ සල්ලි ගරන එක කරන්නෙ රොමෙනියා අවාට පස්සෙ කිසදු මුදලක් එජන්සි වලින් නවත ගන්න බහ රකියා ගටලු වලට ඉදිරිපත් වෙන්නෙත් නහ රොමෙනියා තුල අඩුම තරමෙ ශ්‍රි ලන්කාවෙ තානාදිපදි කර්යාලයක්වත් නහ මෙවනි ප්‍රශ්න වලට රට අතුලෙ මුහුන දෙන නිසා ගොඩක් කොල්ලො වෙන රටවල් වලට සන්කරමනය වෙන්න උත්සහ කරනවා අත්තට මුහුන දෙන්න සුදනම් වෙලා එන්න එජන්සි කරයො මවන සුන්දරත්වයට මෙකෙ අවම නහ පුලුවන් තරම් අඩු තනකිම් එනවනම් පස්සෙ පසුත්වෙන්න ඔනෙ නහ
@Chathuromania
@Chathuromania Жыл бұрын
ඒ කතාව සීයට සීයක් හරි
@lalithrohana6442
@lalithrohana6442 Жыл бұрын
Desh කීබෝර්ඩ් එක ඩවුන්ලෝඩ් කරගනිම් බං 😮😮
@krishwee5236
@krishwee5236 Жыл бұрын
​@@lalithrohana6442😂
@anuruddhacharith4150
@anuruddhacharith4150 Жыл бұрын
Factory worker job Kohomada yaluuu..apita 16lak witara yanawa..
@rajapakshaPathiranage
@rajapakshaPathiranage Жыл бұрын
Oya giya kohomada kiyanako podak
@thushanchanaka4654
@thushanchanaka4654 Жыл бұрын
සුපිරි කොල්ලා ❤️👍
@madushandeemantha3394
@madushandeemantha3394 Жыл бұрын
හදවතින්ම ආදරෙයි bro ...
@PahanTravel848
@PahanTravel848 Жыл бұрын
Thada Thada bro ✊
@IsuruSharada
@IsuruSharada Жыл бұрын
Good job Brother 😍😍👍
@charithkaushalya8352
@charithkaushalya8352 Жыл бұрын
Thank you very much for your information ❤️❤️
@nishanthamaldeniya7809
@nishanthamaldeniya7809 Жыл бұрын
Very knowledgeable video 😊
@rovinthakshila6763
@rovinthakshila6763 Жыл бұрын
Aiye oyaage motivation eka niyamai ❤️ keep it up brother 😎 Mama work permit eka enakan balaagena inne. Romania Shengen unoth awlak weida aiye, visa ekata prashnayak weida. Please reply ❤️🙏
@chathurikamadushani9596
@chathurikamadushani9596 Жыл бұрын
oyage motivation video nm ape hith mara vidihata shakthimath karanawa 😊❤
@malithanthony5400
@malithanthony5400 Жыл бұрын
Valuable information bro 🙏
@Mouryapro
@Mouryapro Жыл бұрын
ස්තූතී ❤️
@sampathkodikara9104
@sampathkodikara9104 3 ай бұрын
ගොඩක් ස්තුතියි අයියා
@yahampathwickramasinghe2721
@yahampathwickramasinghe2721 Жыл бұрын
Perfect motivation අය්යා...✌️❤
@sadaruwankumara5084
@sadaruwankumara5084 Жыл бұрын
Patta aiya mn ඉවර wena kanma බැලුවා .oya mara hada wathk thiyena kenk.oyta wara dina ne .eth ma 🇱🇰 we ajnte lath eka rata yana eka hinyak wenwa .api kelo kolo pau .pata gemk dena oni rata ena den .mahe gana padiya daws 1=2 ewrai .a thram amrui ජීවත් wena aiya aiyge angtha ජය වේවා .bs aiya 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@udawattanilanthi7632
@udawattanilanthi7632 Жыл бұрын
පුතේ ඔයාගෙ video s බලනවා ....ස්තුති .හැමෝටම හීන වලට එන්න be නේද .මගේ පුතා සහ eyage යාලුවො ඇවිත් ඉන්නේ .ඒත් පඩි madi .මාස තුනක් වෙලා තවම giyapu ළමයින්ට පඩි දීලා නැහැ.පවු ඉතින් ඒ දරුවෝ ....
@indraniherath4357
@indraniherath4357 Жыл бұрын
Godak nodanna karunu dena gaththa.oyata godak pin aiye.🙏🙏🙏
@madhulakmini5082
@madhulakmini5082 Жыл бұрын
ඔයාගේ වීඩියෝ එක නියමයි අයියා ස්තූතියි
@kasunRoshan
@kasunRoshan 10 ай бұрын
සුපිරි kathawa bro
@traveling0322
@traveling0322 Жыл бұрын
හොඳම අදහස් ටිකක් 😍😍❤️❤️💪💪
@mizzvlog
@mizzvlog Жыл бұрын
පට්ට motivation එකක් අයියේ ❤
@nishacraft6875
@nishacraft6875 Жыл бұрын
Aiye රුමේනියා වලට paula පිටින් එන්න හැකියාවක් තියෙනවද. Husband, wife, 4year baby අනේ විස්තර ටිකක් කියන්නකෝ. දෙන්නටම ජොබ් එකක් කරන්න wage
@sureshananda3423
@sureshananda3423 Жыл бұрын
Kapal viza giyanam .hari .
@user-qf5tm2ek8s
@user-qf5tm2ek8s Жыл бұрын
Kapal visa tiyanawada magea patta hinayak attamai oyata b.s
@thusharamanjula6493
@thusharamanjula6493 Жыл бұрын
නියමයිනේ .ගොඩාක් pin
@dilinacherath
@dilinacherath Жыл бұрын
Niyameta explain karanawa brother, thank you
@sandalisanda1819
@sandalisanda1819 Жыл бұрын
Oya godak hodai nodanna godak dewal dena ganna lebuna.thanks 🙏
@sisirakumara5401
@sisirakumara5401 Жыл бұрын
හොද පැහැදිලි කිරිමක් ❤❤❤
@diniduchathuranga8244
@diniduchathuranga8244 Жыл бұрын
සුපිරි කතාව.
@nuwandesilva6482
@nuwandesilva6482 Жыл бұрын
Wow godak watinawa me video eka.❤❤❤
@user-ww9zj3ue3s
@user-ww9zj3ue3s 10 ай бұрын
ගොඩක් වැදගත් උපදෙස් ....මමත් යන්න enna kanak..ගොඩක් පිං..
@kasunkavinda9759
@kasunkavinda9759 Жыл бұрын
Video eka supiri aiye.❤
@sadaruwankarunathilaka69
@sadaruwankarunathilaka69 Жыл бұрын
Thanx aiya. Godak dewal igenagatha 👍👍
@MeditativeHour
@MeditativeHour Жыл бұрын
fatta.. supiri. watinama wisthara tikak thanks.
@Sadika-h4k
@Sadika-h4k Жыл бұрын
වටින අදහසක්.
@Shortvideosdiary
@Shortvideosdiary Жыл бұрын
Oyage videos balala thama romenia enna hithune ❤️😊 thankyou
@Mouryapro
@Mouryapro Жыл бұрын
ස්තූතී ❤️
@aselaekanayaka7966
@aselaekanayaka7966 7 ай бұрын
Thanks bro.. good point
@roshangunasekare9567
@roshangunasekare9567 Жыл бұрын
Thanks aiya me deval kiyala dunnata ❤️
@user-qt5io2ye3c
@user-qt5io2ye3c Жыл бұрын
super ayiye godak aya eka eka katha kiyanawa oyage oya wachana tika mara widiyta hitha heduna
@bagyadivyanjali8634
@bagyadivyanjali8634 Жыл бұрын
Oyage දැනුවත්ව kerima සුපිරි 🎂🎂🎂
@sunethkumara2707
@sunethkumara2707 Жыл бұрын
Niyamai brother ....good advice .👍👍👍🤜🤛☸️✝️
@Mihipathi
@Mihipathi Жыл бұрын
ammooo thanx brother.. ada oyawa baluwe ahuwe. hama wachanayakma matanam watinawa. thanks.
@walkwithdila
@walkwithdila Жыл бұрын
Danmm hugak aya 450ta wage salary adu krla, agency wlin mn dakke nm.... Mna unat oyage videos nm supiri aiye👌👍👍
@ashangunawardana1277
@ashangunawardana1277 Жыл бұрын
ඔයානම් සුපර්...
🩷🩵VS👿
00:38
ISSEI / いっせい
Рет қаралды 27 МЛН
How I Did The SELF BENDING Spoon 😱🥄 #shorts
00:19
Wian
Рет қаралды 37 МЛН
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 22 МЛН
🩷🩵VS👿
00:38
ISSEI / いっせい
Рет қаралды 27 МЛН