රුසියාවේ ඉඳන් ප්‍රංශයට පයින් ආපු අපේ ශ්‍රී ලාංකික කාන්තාවකගේ භයානක හෙළිදරව්ව 😱 ​⁠

  Рет қаралды 87,352

MrDulaj

MrDulaj

Күн бұрын

Пікірлер: 486
@gayanaga3294
@gayanaga3294 Ай бұрын
ඔයාගේ ජීවිතේ ට කවදාවත් ආයේ දුකක් නම් දැනෙන්න එපා සතුටම විතරයි දැනෙන්න ඕනි ඔය රත්තරන් කකුල් ආයේ වැලිකැටයකටවත් සීරෙන්න එපා ඔයා ට හැමදාම සතුටවිතර ක්ම ලැබෙන්න කියලා මන් ආශිර්වාද කරනව රත්තරන් දුවේ ❤❤❤
@mrdulaj
@mrdulaj 29 күн бұрын
ගොඩක් ස්තුතියි බුදු සරණයි!!❤️🙏
@smithrajapaksa7820
@smithrajapaksa7820 24 күн бұрын
අපිත් හැම තප්පරයක්ම ලංකාවේ ජීවත් වෙන්නේ මරණ බයෙන්, කොයිවෙලේ වෙඩි තියයිද බොම්බ ගහයිද දන්නේ නැහැ විශේෂයෙන්ම මම ජිවිත් වෙන්නේත් අතීශ්‍යයින්ම භ්‍යානක රටක ගහක අත්තක් හෙල්ලුනොත් ඊට සමාන ජීවිත විනාශයක් අනිවාර්යයෙන්ම සිද්ධවෙනවා, මිනිස්සු භ්‍යානක තත්වය විහිලුවකට පෙරලගෙන ජීවත් වෙන ලෝකේ එකම රට, අපි වතුරවලට සීනි දාලයි ඒක ආහාර හැටියට ගන්නේ ඊට අමතරව විජේ කියල තියෙනවා මේ ලංකාවේ ලෝක සිතියමෙනුත් ඉවත් කරනවා. දකුණු ඉංදියාවෙන් මිසයිල ආවොත් අපට ප්‍රතිමිසයිල නැහැ.
@BR-qo7kj
@BR-qo7kj 21 күн бұрын
​@@smithrajapaksa7820 bana kiyanna epa bn 😂😂😂😂
@smithrajapaksa7820
@smithrajapaksa7820 20 күн бұрын
@@BR-qo7kj මගෙ අම්මෝ ලංකාවේ ජීවත් වෙලා නැද්ද?
@Cutebunny-h7s
@Cutebunny-h7s 17 күн бұрын
​@@smithrajapaksa7820 apita nn ehm aulk na anty.. oya lankawe inn aththe yudda kale.. dan nn ehm na...😂😂😂
@NatureNest76
@NatureNest76 Ай бұрын
ජීවිතේ තමන්ට අවශ්‍ය ඉලක්කයට යන්න බාධක අදාලම නෑ. අවසානය තමයි රසවත්ම. එයාට තියෙන ආත්ම තෘප්තිය අනික් අයට වඩා දහස් ගුණයක් වැඩි අනිවාර්යයෙන්ම❤. සුභ පැතුම් සහෝදරී මොකද මැරෙන්න බය නැති ගටක් තියෙන මනුස්සයෙක් ඔබ💪💪💪❤️❤️❤️
@mrdulaj
@mrdulaj Ай бұрын
අනිවාර්යෙන්.. ගොඩක් ස්තුතියි ඔබට🙏❤️
@patriciafernando5404
@patriciafernando5404 Ай бұрын
³¹😊😊
@upalirathnayaka9352
@upalirathnayaka9352 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂
@RatnaGunasekara
@RatnaGunasekara Ай бұрын
O ❤)​@@mrdulaj
@NethuliMandodary
@NethuliMandodary Ай бұрын
😂😂😂Ammo boru
@Roshanthisgreendiary
@Roshanthisgreendiary Ай бұрын
දෙවියො මෙහෙම අයට පිහිට වෙන්නම ඕනා...🙏 දුලාජ් මල්ලි ❤ ඔයාට මේ කතාව අහද්දි ,, ඔයාගෙ අම්මා ඔයාව ඉතාලියට ගත්තු එක ගැන හරීම ආදරණීය ගැගීමක් දැනෙනවා නේද ❤
@khantikhanti2884
@khantikhanti2884 Ай бұрын
කන්න නැතිව මැරුණත් මම යන්නේ නෑ ඇග හිරි වැටෙනවා අහන විට ආනේ ඔයාට සියලු සැප සම්පත් ලැබේවා බුදු සරණයි❤❤❤
@NilaniPradeepa-i3d
@NilaniPradeepa-i3d Ай бұрын
😅
@NilaniPradeepa-i3d
@NilaniPradeepa-i3d Ай бұрын
😅😮😅
@mrdulaj
@mrdulaj 29 күн бұрын
ගොඩක් ස්තුතියි බුදු සරණයි!
@smithrajapaksa7820
@smithrajapaksa7820 24 күн бұрын
අපිත් හැම තප්පරයක්ම ලංකාවේ ජීවත් වෙන්නේ මරණ බයෙන්, කොයිවෙලේ වෙඩි තියයිද බොම්බ ගහයිද දන්නේ නැහැ විශේෂයෙන්ම මම ජිවිත් වෙන්නේත් අතීශ්‍යයින්ම භ්‍යානක රටක ගහක අත්තක් හෙල්ලුනොත් ඊට සමාන ජීවිත විනාශයක් අනිවාර්යයෙන්ම සිද්ධවෙනවා, මිනිස්සු භ්‍යානක තත්වය විහිලුවකට පෙරලගෙන ජීවත් වෙන ලෝකේ එකම රට, අපි වතුරවලට සීනි දාලයි ඒක ආහාර හැටියට ගන්නේ ඊට අමතරව විජේ කියල තියෙනවා මේ ලංකාවේ ලෝක සිතියමෙනුත් ඉවත් කරනවා. දකුණු ඉංදියාවෙන් මිසයිල ආවොත් අපට ප්‍රතිමිසයිල නැහැ.
@Ethigebernard
@Ethigebernard Ай бұрын
මම ජර්මනියේ ඉන්න කොට බර්ලින් ස්ටේසමේදි රුසියාවේ ඉදල ආපු අතර මං වෙච්ච කෙනෙක්ව හමුවුනා . සිත කාල නිසා බොහෙම අමාරුවෙන් මිනිහා සිටියේ. එයා කිව්වා එයාට යන්න ඕනේ බෙල්ජියමට එයාගේ යාලුවා ලගට කියල. මමත් මාගේ ජර්මන් යාලුවොත් එයාට සිතට අදින ඇඳුම් දීල හොදට සලකල බෙල්ජියමට යෑමට සලසල දුන්නා. මම ජර්මනිය ගියේ ඉගෙනීම සඳහා. අද යුරෝපයේ ආර්ථික තත්වය ඒ තරම් හොද නැහැ ඒත් ලංකාවට වඩා හොඳයි. මාගේ ඉගෙනීම සම්පූර්ණ කර එරටින් ආවා. එහි පදිංචි වුනේ නැහැ. නමුත් මට ඒ රටවලට ඕනෑම වෙලාවක යෑමට පිලිවත්. ඔබ සැමට දෙවි පිහිටයි.
@mrdulaj
@mrdulaj Ай бұрын
ගොඩක් ස්තුතියි දෙවි පිහිටයි🙏
@nadeeshani-ew5uo
@nadeeshani-ew5uo Ай бұрын
🙏🙏
@phantele7164
@phantele7164 Ай бұрын
Respect sir ❤
@smithrajapaksa7820
@smithrajapaksa7820 24 күн бұрын
අපිත් හැම තප්පරයක්ම ලංකාවේ ජීවත් වෙන්නේ මරණ බයෙන්, කොයිවෙලේ වෙඩි තියයිද බොම්බ ගහයිද දන්නේ නැහැ විශේෂයෙන්ම මම ජිවිත් වෙන්නේත් අතීශ්‍යයින්ම භ්‍යානක රටක ගහක අත්තක් හෙල්ලුනොත් ඊට සමාන ජීවිත විනාශයක් අනිවාර්යයෙන්ම සිද්ධවෙනවා, මිනිස්සු භ්‍යානක තත්වය විහිලුවකට පෙරලගෙන ජීවත් වෙන ලෝකේ එකම රට, අපි වතුරවලට සීනි දාලයි ඒක ආහාර හැටියට ගන්නේ ඊට අමතරව විජේ කියල තියෙනවා මේ ලංකාවේ ලෝක සිතියමෙනුත් ඉවත් කරනවා. දකුණු ඉංදියාවෙන් මිසයිල ආවොත් අපට ප්‍රතිමිසයිල නැහැ.
@LAKMALVLOGS.
@LAKMALVLOGS. 22 күн бұрын
Koheda oya inna rats​@@smithrajapaksa7820
@AnuraDeSilva-ex3ct
@AnuraDeSilva-ex3ct Ай бұрын
මේ නංගිගේ කතාව ඇහුවම පුදුම දුකක් ඇතිවෙනවා😢 💪🏻🙏🏻🇱🇰
@mrdulaj
@mrdulaj 29 күн бұрын
ඔහු ඒක ඇත්ත අපිට අවශ්‍ය වුණේ තවත් කෙනෙකු කරදරේ වැටෙන්න කලින් බේරගන්න..
@Riyalpathuma
@Riyalpathuma 28 күн бұрын
මන් රුමේනියාවට ආවේ 2021 2022 මන් ඉතාලිය ආව ඇවිල්ලා 2022.10.11 ජර්මන් ආව මන් දවස් 21 එක දිගට කැලේ ආව මගේ දකුණු අතේ ඇගිල්ලක් මට අහිමි උනේ පිහියකට කපිල එත් මන් මගේ ගමන නැවැත්තුවේ නැ දැන් මගේ අම්මා තාත්තා නංගි සේරම මෙහෙ ඉන්නේ මන් බැන්දේ පිලිපින් කෙනෙක් එයා ගොඩක් හොද කෙනෙක් ❤
@mrdulaj
@mrdulaj 28 күн бұрын
කැමති ද ඔයාත් මේ වගේ වීඩියෝ එකක් කරන්න ඔයාගේ කතාව අනිත් අයටත් කියන්න.. කොහෙද දැන් ඔයා ජීවත් වෙන්නෙ.. කොහොමද ඔයාව සම්බන්ධ කරගන්න පුළුවන්?
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 24 күн бұрын
Mama israel inne..dan athi duwa ithaly eth mama tikak athwela inna kamathi jerman enna adabasak thiyenawa one welawata italy gihin enna puluwan nisa kramayak dannawanam kiyanna puluwanda
@brilliantmuney5225
@brilliantmuney5225 23 күн бұрын
Muge boru. Mu hama ektma mehema comment dnwa
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 23 күн бұрын
@@brilliantmuney5225 api danne nane
@nadeenadeeka5525
@nadeenadeeka5525 18 күн бұрын
Oya apahu yannako.ay oya nodanada giye.oya kiyapuwa aththa.eth ithin oyath danan ne giye.anik yana ayath yanne danagena thama.
@Recipes-h4s
@Recipes-h4s 15 күн бұрын
මම සුබ පතනවා ඔයාට. මතකනම් රුසියාවේ අපිත් එක්ක රමාදා හොටලයේ වැඩකරපු හැටි , එක ගෙදර උයන් කාපු හැටි, එ දුක හොදට මතකයි.වජිර අයියා ඔයා එ විදපු දුක . මට හොදට මතකයි . අද මට මේ විඩියෝව දකිද්දී මාරම සතුටුයි. ඔයා පරිස්සමෙන් ඉන්න. බුදු සරනයි.
@Zeomatugama
@Zeomatugama Ай бұрын
ආශාවෙන් කතාව ඇහුව .ඇය මේ කතාව කියන කොට ඔබ පසුබිමින් සිතියමක් දැම්මනම් වටිනවා රටින් රටට ගිය හැටි යන්න බැරිව ආපසු ආපහු හිටපු තැනට ආපු හැටි බලාගන්න ,
@mrdulaj
@mrdulaj 29 күн бұрын
ඔව් ඔබේ කතාව ඇත්තේ ..එහෙම කරලා නම් තවත් හොඳයි
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 24 күн бұрын
Ethakota yana anek minisunta awasi
@SRathnasinghe-bz9kz
@SRathnasinghe-bz9kz Ай бұрын
උනන්දුවෙන් බැලුවා... හිසේ කැක්කුම ආවා එයාගෙ දුක ගෙවපු හැටියට... දැන් මොනවද කරන ජොබ් එක.. .. ඇයට හරියන්න ඕන.. සුවපත් වේවා !! තෙරැවන් සරණයි ..!! අපෝ එහෙම පාරක් තොටක් නොදැන එන එක ජීවීතේ අහන්නවත් නොලැබේවා!!! ඇයි මේ සල්ලි වලට මෙහෙම ජීවීතය ට මෙහෙම දුක දෙන්නෙ.. 😮
@mrdulaj
@mrdulaj Ай бұрын
ගොඩක් ස්තූතියි🙏
@worldofnissanka9222
@worldofnissanka9222 22 күн бұрын
මගේ ජීවිතයට අහලා නෑ මේ වගේ කතාවක්. මේ තරම් හයිය කෙල්ලෙක්
@thilakpeliarachchi7144
@thilakpeliarachchi7144 10 күн бұрын
මේ රටේ වැඩක් කරන්න පුළුවන් අය ඔනතරම් ඉන්නවා ඒ මිනිස්සුන්ට වැඩ කරන්න හොඳ වැටුප් ගෙවන රටක් කරන්න හොඳ පාලකයන්ට පුළුවන්,
@mrdulaj
@mrdulaj 9 күн бұрын
ඔබේ කතාව සම්පූර්ණ ඇත්ත.. දේශපාලනයට පුළුවන් හැමදේම වෙනස් කරන්න..ගොඩක් ස්තුතියි වීඩියෝ එක බැලුවට🙏 මගේ අනිත් වීඩියෝසුත් බලන්න❤️🙏
@SUSATRADE
@SUSATRADE 18 күн бұрын
අපේ මිනිස්සු මහෙම දුක් විදින්න ඕන අය නෙවේ දුකයි මගේ රටේ මිනිස්සු ගැන.කාලකන්නි දේශපාලුවෝ අපේ අනාගතය විනශ කලා සාප වේවා වුන්ට
@mrdulaj
@mrdulaj 15 күн бұрын
ඔයාගේ කතාව සහතික ඇත්ත💯
@SampathDinusha-k3y
@SampathDinusha-k3y Ай бұрын
100 වෙනී like එක මගෙන්❤
@mrdulaj
@mrdulaj Ай бұрын
ගොඩක් ස්තූතියි. පුළුවන් නම් වීඩියෝ එක තව කෙනෙකුට යවලා දැනුවත් කරන්න🙏
@PriyanthiDabare
@PriyanthiDabare Ай бұрын
@@mrdulajAniwaryen
@worldofnissanka9222
@worldofnissanka9222 22 күн бұрын
මාර යකඩ ගැහැණියක්.. හිතාගන්න බෑ ඒ අත්දැකීම.. ඒ දරා ගැනීමේ ශක්තිය ගැන ආඩම්බරයි.. විශේෂයෙන්ම ලංකාවේ ගැහැණියක් තුළ
@mrdulaj
@mrdulaj 22 күн бұрын
ඔබගේ කතාව සම්පූර්ණ ඇත්ත.. ගොඩක් ස්තුතියි වීඩියෝ එක බැලුවට🙏
@dissanayake7901
@dissanayake7901 12 күн бұрын
මොන ඡිවිතද 😢
@annetjayasinghe1796
@annetjayasinghe1796 Ай бұрын
ඔයා වගේ ජීවතෙත්,මරනයත් අතර සටන් කරමින් ආ අය ඉතාලියෙ ත් ඉන්නවා හොදින් ..ඔයාලාට ජේසු පිහිටයි !
@mrdulaj
@mrdulaj 29 күн бұрын
ගොඩක් ස්තුතියි ජේසු පිහිටයි!
@dineshsampath6974
@dineshsampath6974 Ай бұрын
she was very strong lady...take risks. end of the day she came final destination.. plse do not try others.
@NalikaKumari-cy7ft
@NalikaKumari-cy7ft Ай бұрын
අර යතුර දීල ගිය කොල්ල පව් ඌ දැන් මේ ලෝකෙ නැතුව ඇති.
@siranisiromi9709
@siranisiromi9709 Ай бұрын
බොරු නෙමෙයි අත්දැකීමෙන් කියන්නේ මමත් ඔය ගමන ආවා අපිට දවස් 6ක් ගියා රටවල් 6ක් පැන්න කිසිම කරදරයක් උනේ නැහැ අද හොද රැකියාවක් කරනවා හරිම සන්තෝසයි හිතේ හයිය නැති කෙනෙක්ට මේ ගමන එන්න බැහැ මග මැරෙනවා මම ආවේ තනියම උත්සාහ කලත් බැරි දෙයක් නැහැ
@mrdulaj
@mrdulaj Ай бұрын
දෙවි පිහිටයි ❤️🙏
@phantele7164
@phantele7164 Ай бұрын
@nilupaathapaththu8609
@nilupaathapaththu8609 29 күн бұрын
@@siranisiromi9709 koheda inna rata dan anith rawal 6 monada 🤔
@siranisiromi9709
@siranisiromi9709 27 күн бұрын
දැන් ඉන්නේ ඉතාලිවල ආවේ සයිප්‍රස් වල සිට තුර්කිය සර්බියාව බොස්නියාව කෲරෝසියාව සොලෝවේනියාව ඉතාලිය
@nilupaathapaththu8609
@nilupaathapaththu8609 27 күн бұрын
@@siranisiromi9709 👍bro
@SankaMahee
@SankaMahee Ай бұрын
ඔය ගත්ත තීරණය ඔය ජයක්ග්‍රහනය කරලා ඉවරයි බුදුසරණයි පරිස්සමින් ඉන්න
@mrdulaj
@mrdulaj 29 күн бұрын
ගොඩක් ස්තුතියි බුදු සරණයි!
@SurangiRathnayake-j1j
@SurangiRathnayake-j1j 29 күн бұрын
අනේ කාටහරි පුළුවන් නම් මටත් උදව් කරන්න කෝ කොහෙ හරි රටකට යන්න අරාබි නම් එපා , මට ඕන වැඩක් කරන්න පුළුවන් භාෂා 5ක් කථා කරන්න පුළුවන් අසරණ පවුල් 4ක් ජීවත් කරන්නෙ මම මේ රටේ ඉදලා මට ගොඩක් අමාරුයි , මට ලොකු ආසාවක් තියෙනවා මට මොනවා හරි වෙන්න කලින් මේ පවුල් වල ආර්ථිකය හදලා දෙන්න,,, මට උදව් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මේ පවුල් 4ම දෙන පිං අයිති වෙනවා 🙏
@ireshashashikani123
@ireshashashikani123 8 күн бұрын
හැබැයි සතුටු වෙනවා ඔයා නං යකට ගැහැනිය ක්❤😢 ලංකාවේ ගැහැණු හරි ම යකඩ හිත්
@UdeshikaRanasgalla
@UdeshikaRanasgalla Ай бұрын
Mara wedanawak danune,marenna kalin lassanata jeewath wenna ne me hamadema,ape rate hoda arthikayak thibunanam ape aya mehema yanne nane,oyalage jeevithe yahapath wewa!!! Ellimak karanawa thamange jeevithe paraduwata thiyala me wage yanna epa,hari vidiyata yanna try karanna,hamotama yahapathakma wewa!!!!❤
@mrdulaj
@mrdulaj 29 күн бұрын
සම්පූර්ණ ඇත්ත ඔබ කියන දේ. ලංකාවේ ආර්ථික තත්ත්වය හොඳයි නම් මේ විදිහට මිනිස්සු දුක් විඳින්නේ නැහැ. අනිකත් ඇයටත් අවශ්‍ය වුණේ තවත් කෙනෙකු මේ විදියට කරදරේ වැටෙන්න කලින් බේරා ගැනීමයි .. ඔබට ගොඩක් ස්තුතියි.. දෙවි පිහිටයි.. ❤️🙏
@recommended2
@recommended2 11 күн бұрын
26:53 muna penawa
@smithrajapaksa7820
@smithrajapaksa7820 17 күн бұрын
මම ඉන්නේ යුක්‍රේනයේ යුද්ධයට අහුවේලා ඊටවඩා භ්‍යානකයි ලංකාවේ ජීවත් වෙන එක.
@mrdulaj
@mrdulaj 15 күн бұрын
ඔයාගේ කතාව සහතික ඇත්ත..
@chamilaswarnamali750
@chamilaswarnamali750 Ай бұрын
මට හිතාගන්න බෑ මේයාගේ හස්බන් ගැන... ඇය සහ ඇයවාගේ අය පව්😢 තනියම ජිවත් උනත් මෙහේම හස්බන්ලා ඔනේම නෑ ඔයාට බුදුසරණයී 🙏🙏🙏🙏
@mrdulaj
@mrdulaj 29 күн бұрын
ඒක ඒ දෙන්නම එකතුවෙලා ගත්ත තීරණයක් .. මොකද පිරිමි කෙනෙක් එනවට වගේ ගැහැණු කෙනෙක්ට අවස්ථාව වැඩි. වගේම හිතුවේ නෑ මේ වගේ දුක් විඳලා යන්න වෙයි කියලා. අනිත් ගැහැනු කෙනෙක්ට සරණාගත වීසා ගන්න අවස්ථාව දෙකක් වැඩියි ඒක නිසා තමයි ඇය කලින් ආවේ
@chamilaswarnamali750
@chamilaswarnamali750 29 күн бұрын
මේ කතාව හොදින් අහන්න ඒතකොට මනුස්සයේක් හැටියට මේ නංගිගේ කතාව අහන්න පුලුවන් ද කියල පිට අයට මේ කතාව සාමාන්‍ය දෙයක් ඒත් හස්බන්ට පුලුවන්ද මට නම් ලොකූ ප්‍රශ්නයක්, මෙහේම ගැහැනු පවු.​@@mrdulaj
@SamanthaR-r7g
@SamanthaR-r7g 27 күн бұрын
දැන් ඇයට මහත්තයා ගන්න පුළුවන් ද
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 24 күн бұрын
@@mrdulaj sarana gatha visa walin pasu ligel wenawada
@DevikaLiyanage-jp9wn
@DevikaLiyanage-jp9wn Ай бұрын
Wish you a Joyful life ahead. I'm really proud of you. Always keep faith in the religion you follow.
@mrdulaj
@mrdulaj Ай бұрын
ගොඩක් ස්තුතියි❤️🙏
@devikashyamali8824
@devikashyamali8824 Ай бұрын
කාලිමෑණියන්ගේ පිහිටයි 🙏❤️👍
@chamilakarunarathna6408
@chamilakarunarathna6408 25 күн бұрын
කාලි මෑනියෝ කියල ලබ්බක් නෑ බං
@sujithhulugalla3451
@sujithhulugalla3451 22 күн бұрын
😁😁😁😁
@samanthamudiyanselage4836
@samanthamudiyanselage4836 17 күн бұрын
​@@chamilakarunarathna6408kalega Ammata Hmaneyan HUTTe☠️☠️☠️👹👹👹
@jeewanthafernando4220
@jeewanthafernando4220 23 күн бұрын
Akke monaunath oyala wage Aya thama yakeda gehanu kiyanne niyamai good bless
@mrdulaj
@mrdulaj 23 күн бұрын
ඔව් ඔබේ කතාව සම්පූර්ණ ඇත්ත.. ගොඩක් ස්තුතියි වීඩියෝ එක බැලුවට තව කෙනෙකුට වැදගත් වෙයි කියලා හිතෙනවා නම් වීඩියෝ එක Share කරලා උදව්වක් දෙන්න❤️🙏
@RAVANA724
@RAVANA724 11 күн бұрын
ඔහොම එන අයගෙන් 5%. වගේ අය තමයි මෙහෙම බෙරෙන්නේ. අදටත් මිනීවත් හොයාගන්න බැරැව ඉන්නවා සමහර එහෙම ආපු අයගේ. මැරෙන්න හරි බලාගෙන එන අය ඉන්නවා ඒත් ඒ ගමන කොච්චර භායානකද කියලා තේරෙන්නේ නෑ. මෙහෙම අය බෙරිලා එන්නේ පෙර පිනකට.
@mrdulaj
@mrdulaj 9 күн бұрын
ඔව් අපේ කතාව සහතික ඇත්ත.. ගොඩක් ස්තුතියි වීඩියෝ එක බැලුවට🙏
@SubhashiniSuseema
@SubhashiniSuseema 20 күн бұрын
මම දන්න අයියා කෙනෙක් මේ වගෙ දවස්ක්28ක් සර්බියාවල ඉදන් ෆ්‍රාන්ස් ගියා අවසානෙ යනකොට කකුල් කුණුවෙලා ගන්න දෙයක් නෑ.අම්මො එහෙම අවදානම් නම් ගන්න එපා. රටවල් වල ඉන්න බෑනම් ලංකාවට එන්න. නමුත් අද එයාට ගොඩාක් හොදයී එ රටෙ. එ රාජය සරනාගතයුන්ට හොදට සලකනවා එක ස්තීරයී. නමුත් මරණය අතෙ අරන් යන ගමනක් ගියෙ එ අයියානම්😢
@mrdulaj
@mrdulaj 15 күн бұрын
ඔව් ඔබේ කතාව ඇත්ත .මේ විදිහට ගියපු අය ගොඩක් ඉන්නවා.. ගොඩක් ස්තූතියි ❤️🙏 මගේ අනිත් වීඩියෝ බලන්න.. බුදු සරණයි!!
@hansamali745
@hansamali745 11 күн бұрын
Serbia වල කොහෙද හිටියේ එයා
@RupikaJayakodi-d6e
@RupikaJayakodi-d6e Ай бұрын
ලස්සන පොතක් ලියන්න.ආඩම්බරයි ඔබ ගැන.
@mrdulaj
@mrdulaj Ай бұрын
ඇත්තටම පොතක් තියෙන්න පුළුවන් කතාවක්,ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි
@chayamaduwanthi5449
@chayamaduwanthi5449 8 күн бұрын
ඔච්චර අමාරු වුනේ නම් නැ මට කැනඩාවේ එන්න.අවේත් හොරෙන් නෙවෙයි.. එත් මේ අක්කා පවු 😢
@brijectfernando1570
@brijectfernando1570 Ай бұрын
එසේ මෙසේ දුකක් නෙමේ විදලා තියෙන්නේ ආයෙනම් ඒ දුකක් කාටවත්නම් වෙන්න එපා ජේසු පිහිටයි ඉදිරිය සුබ වේවා දේව ආසිර්වාදය ලැබේවා ජේසු පිහිටයි ❤❤❤❤❤
@mrdulaj
@mrdulaj 29 күн бұрын
ඔව් ඇය පුදුම දුකක් තමයි විඳලා තියෙන්නේ ඒක නිසා තමයි අනිත් අයවත් දැනුවත් කරේ.. ජේසු පිහිටය
@NidoNidosh
@NidoNidosh Ай бұрын
ලොකු දුකක් ඇතිවුණා කිසිම කෙනේකුට එවැනි අත්දැකීම් වලට මුහුණ දිමට නොලැබෙිවා😢
@mrdulaj
@mrdulaj Ай бұрын
ඒක නිසාමයි මේ දේ කියලා අනිත් අයව තැනුවත් කරේ..
@ranjithpriyantha2231
@ranjithpriyantha2231 18 күн бұрын
දුවෙ බුදු සරණයි
@sanjeewaperera9976
@sanjeewaperera9976 Ай бұрын
congratulations, film ekakata supiri story eka...
@Kanishka_sahabndu
@Kanishka_sahabndu 11 күн бұрын
එතකොට ජර්මන් වලදී පැන්න සෙට් එකෙන් ප්‍රංශෙට ආවෙ මෙයා විතරද අනිත් කට්ටියට මොකො උනේ අර ලමයෙක් එක්ක ඉන්න අම්ම කෙනෙක් කන්න දුන්න කිව්වෙ කට්ටියට ඊට පස්සෙ එයාලට මොකො උනෙ😢
@mrdulaj
@mrdulaj 9 күн бұрын
එයත් එක්ක ආපු තව කීප දෙනෙක් වෙනත් නගරවල ජීවත් වෙනවා..
@rasikasampath9494
@rasikasampath9494 Ай бұрын
ශෝක් සුරoගනා කතාව......පොඩි පොඩි තැන් පොඩ්ඩක් අවුල් ගියාට හොඳ ක්‍රියේටිවු නිර්මාණයක්
@mrdulaj
@mrdulaj Ай бұрын
ඔබ ඇය කියන දේට නිවැරදිව ඇහුම්කම් දුන්නනම් ඔබේ ප්‍රශ්නයට පිළිතුර එයින්ම ලබාගන්න පුළුවන්🙏
@Darts-fr3sw
@Darts-fr3sw Ай бұрын
​@@mrdulajage kathawe Russian inne siduweema pahadili Madi..
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 24 күн бұрын
Oyata kapu bepu ekei serama kiyanna vkdeo eka paya 10 wath one..aneka minissu hamadema pawa denne na
@ipathirana801
@ipathirana801 20 күн бұрын
මේ කතාව ඇත්ත ,,අපි ආපු ගමන ඔයිට වඩා බයානකයි ,,,එක්කෙනෙක් මැරුනා එයාව ,,දාල එන්න උනා,,,😢😢
@mrdulaj
@mrdulaj 15 күн бұрын
ඔබේ කතාව සහතික ඇත්තේ .. මෙවන් අයටත් තේරුම් කර පලක් නොමැත..
@ManikeBl
@ManikeBl 29 күн бұрын
Oyata theruwan saranai kisima kenkuta mewani dukak nowewa oyage anagathaya sarthaka wewa❤❤❤
@mrdulaj
@mrdulaj 28 күн бұрын
ගොඩක් ස්තූතියි දෙවි පිහිටයි!
@SiriyaBulathsinhala
@SiriyaBulathsinhala 29 күн бұрын
ජිවිතේ කවම දාකවත් දුකක් නොවේවා ⁣ ආයෙ කවම දාකවත්
@mrdulaj
@mrdulaj 28 күн бұрын
ගොඩක් ස්තූතියි දෙවි පිහිටයි🙏
@cdwanni9592
@cdwanni9592 21 күн бұрын
ඉතින් එයා දැන් හොද ජිවිතයක් ගතකරනවා කීවට එයාගෙ මහත්තයා එයා ලග නෑ...ලංකාවට එන්න නෑ.ඉතින් ඒක හොද ජිවිතයක්ද
@mrdulaj
@mrdulaj 15 күн бұрын
ඇයගේ මහත්තයවත් ළඟදිම ගන්නවා. ඒකට එහේ රජයෙන් උදව් කරනවා.
@chamidupathiraja8379
@chamidupathiraja8379 22 күн бұрын
එතනිනුත් සල්ලි නොදි පැනලා, ඉතින් මුන් එක්ක ගිය අනිත් සෙට් එක එකට පෝරියල් කනවා😮
@swarnasuraweera283
@swarnasuraweera283 Ай бұрын
ජයෙන්ම ජයවේවා!!! 🇱🇰♥️🇱🇰 🇩🇪
@mrdulaj
@mrdulaj 29 күн бұрын
ගොඩක් ස්තුතියි බුදු සරණයි!
@dilrukshiweeratunga9768
@dilrukshiweeratunga9768 18 күн бұрын
ඇය හුගක් ධෛර්ය වන්ත කාන්තාවක්. ඇයට සුබ පතනවා. ඒ උනත් මේක බලන කිසි කෙනෙක් මේ දේවල් කරන්න උත්සහ කරන්න එපා. නීත්‍යානුකූලව යන්න පුළුවන් නම් යන්න. මගෙ අදහස නම් තමන්ගෙ ජීවිතය මේ තරම් අවදානමකට දාගත යුතු නැති බවයි. විශේෂයෙන් කාන්තාවක්. ඉතාම අවදානම්. අනිත් එක එහෙම කරන්න තරම් ලංකාව භයානක ඉන්න නුසුදුසු රටක් නෙවෙයි. ප්‍රශන තිබුනත් මේ තරම් අවදානම්ක් අරගෙන රටින් පිටවීමට තරම් හේතුවක් මට පේන්නෙ නෑ. වීඩියෝ එකට ස්තුතියි.
@mrdulaj
@mrdulaj 15 күн бұрын
ඔව් අපිටත් අවශ්‍ය වුණේ මේ විදිහට අනිත් අයවත් දැනුවත් කරන්න .. ගොඩක් ස්තූතියි ❤️🙏 මගේ අනිත් වීඩියෝ බලන්න.. බුදු සරණයි!!
@samiweerasekara2736
@samiweerasekara2736 21 күн бұрын
Mage jevitha kathwa wage oya wage ma math awe Lebanon walin boxer panala..adan man enna thana ae heenayk wage...ada man london wala British ...sundara asundara athdakemak..boder peanala ratawal 7k vithra apu ae duk bara gamana ada man harma sudara jeevithyak gath karanawa...oya geanth hari sathutui ..mage jeevite 3 n wathwak .neti weanna giya aeth geama atha aeriye london walata aevith ..police yata api ahu una. Well come london kiyala api wa piligathhe❤❤❤
@mrdulaj
@mrdulaj 15 күн бұрын
ගොඩක් ස්තුතියි වීඩියෝ එක බැලුවට. ඔයාටත් අපි සුභ පතනවා!! කැමතිද ඔබත් මේ වගේ interview එකක් කරන්න.අනිත් අයටත් ඔබේ කතාව කියන්න?
@smithrajapaksa7820
@smithrajapaksa7820 24 күн бұрын
අපිත් හැම තප්පරයක්ම ලංකාවේ ජීවත් වෙන්නේ මරණ බයෙන්, කොයිවෙලේ වෙඩි තියයිද බොම්බ ගහයිද දන්නේ නැහැ විශේෂයෙන්ම මම ජිවිත් වෙන්නේත් අතීශ්‍යයින්ම භ්‍යානක රටක ගහක අත්තක් හෙල්ලුනොත් ඊට සමාන ජීවිත විනාශයක් අනිවාර්යයෙන්ම සිද්ධවෙනවා, මිනිස්සු භ්‍යානක තත්වය විහිලුවකට පෙරලගෙන ජීවත් වෙන ලෝකේ එකම රට, අපි වතුරවලට සීනි දාලයි ඒක ආහාර හැටියට ගන්නේ ඊට අමතරව විජේ කියල තියෙනවා මේ ලංකාවේ ලෝක සිතියමෙනුත් ඉවත් කරනවා. දකුණු ඉංදියාවෙන් මිසයිල ආවොත් අපට ප්‍රතිමිසයිල නැහැ.
@kdcwd5104
@kdcwd5104 23 күн бұрын
Good luck for ur future ❤❤❤
@mrdulaj
@mrdulaj 23 күн бұрын
ගොඩක් ස්තුතියි වීඩියෝ එක බැලුවට තව කෙනෙකුට වැදගත් වෙයි කියලා හිතෙනවා නම් වීඩියෝ එක Share කරලා උදව්වක් දෙන්න🙏
@damayanthidasanayaka6871
@damayanthidasanayaka6871 Ай бұрын
සක්තිමත් කාන්තාවක් හරියන්න ඔනෙ උතුරන්න. නමුත් එයාගෙ මහත්තයා මහ ජරා මිනිහෙක් තමන්ගෙ බිරිදව මොන හිතකින්ද එහෙම යව්වෙ😢
@nilupaathapaththu8609
@nilupaathapaththu8609 Ай бұрын
මාත් ඒකගයි
@mrdulaj
@mrdulaj 29 күн бұрын
මේ තීරණය ඒගොල්ලෝ දෙන්නම එකතුවෙලා ගත්ත තීරණයක්. ඒගොල්ලෝ හිතුවේ නැහැ මේ විදිහට දුක් විඳලා යන්න වෙයි කියලා. අනිත් දේ තමයි සරණාගත වීසා ගන්න ලේසි පිරිමි අයට වඩා කාන්තාවන්ට .ඒක නිසා තමයි ඇය කලින් ආවේ.
@alexkurera5908
@alexkurera5908 21 күн бұрын
🎉, 👍,💪Danna kenek yanna epa Russia weta 😮
@EricMunasinghe
@EricMunasinghe Ай бұрын
Am living in frans it's true but I came very easy way am really lucky person am57 year right now I got my visa within 3 months now am happy stay safe
@mrdulaj
@mrdulaj 29 күн бұрын
Great 👍
@kumudinijayawardana1182
@kumudinijayawardana1182 Ай бұрын
මෙි රටෙි ඔෙහාම මහන්සි උනොත් කොචිචර හොදින් ජිවත් වෙන්න පුනුවන්ද?
@sriyanandadiyabalanage531
@sriyanandadiyabalanage531 Ай бұрын
👍
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 24 күн бұрын
Oyata hithena hati lankawe gam gane aviddata salli denne na
@LalithStali
@LalithStali Ай бұрын
අවුරැදු 300 වත්ජවත් වෙනවනමි කමක් නැහැ අයියෙ සොල්දි
@AnuladudusaranaeeWathi
@AnuladudusaranaeeWathi Ай бұрын
Budusaranae.oyata.seeyaluma.pacum.istawewa.mwanee.akara.theabba.nooweewa
@mrdulaj
@mrdulaj Ай бұрын
ගොඩක් ස්තුතියි🙏❤️
@ChandraPaala-d6g
@ChandraPaala-d6g Ай бұрын
පළමුව දළදා හාමුදුරුවන්ගේම පිහිටයි කියළා මම ප්‍රාර්ථණා කරන්නම් ඔයා හැම මොහොතකම දෙවියන් බුදුන් සිහි කරගෙණ කරණ දෙයක් කරන්න හැම දෙයටම උත්සාහය වාසණාව ඕණ මයි නැති කිසිම දෙයක් නිකම්ම ළැබෙන්නේ නෑ කට්ටක් කන්නම ඕණ ජීවිතය සුන්දර වෙන්න ඉතින් සතුටුයි උත්සාහ වන්තයා සියල්ල ජය ගන්නවාමයි ඒ වගේ ඔය වීඩියෝ එකේ දීම ඔය නැගණියට කරන්න තිබුණ කථාවක් ඒක ඔයාට අමතක උණා ඔයා අනිවරයෙන්ම නැවත වීඩියෝව කින් හරි කරන්නම ඕණම දෙයක් ඔය කටුක මොහොතේ ඔයාට යම් යම් අයගේ උදව් උපකාර ළැබුණා එයාලව අමතක කරන්නම එපා එපා එපා හේතුව එයාලා තමයි අපට නොපෙනෙණ ඉටු දෙවිවරු ඒ වගේ කවදා හෝ අපේ මව් බිමට ඇවිත් යන්න ආ දිනෙක ඔයා දෙවියන්ට උණු බාරය ඉත සිතින්ම මුන්වේස්සරම් ගිහින් ඒ බාරය ඔප්පු කරන්න ඉතින් මේ චැනළ් එකේ මහත්මයාටත් දයාබර නැගණිය ඔබටත් අනෙකුත් කරදර උණු සියලූම දෙනාටත් දළදා හාමුදුරුවන්ගේම පිහිටයි 🤔😭🙏❤👍
@mrdulaj
@mrdulaj 29 күн бұрын
ඔබේ කතාව සහතික ඇත්ත..ඔව් ඒ වගේම ඇයට අවශ්‍ය වුණා. තව කෙනෙකු කරදරය වැටෙන්න කලින් බේරගන්න ඒක නිසාමයි අපි මේක කරේ..ඒ වගේම උපතක් දළදා හාමුදුරුවන්ගේ පිහිටයි!! ඔබට ගොඩක් ස්තූතියි❤️🙏
@sanjubay4341
@sanjubay4341 Ай бұрын
පවි අපේ මිනිස්සු දෙයියනේ🥲
@mrdulaj
@mrdulaj 29 күн бұрын
සහතික ඇත්ත මගේ කතාව අපේ මිනිසුන් පව් මේවට වගකියන්න ඕනා දේශ පාලකයෝ
@palitha17
@palitha17 Ай бұрын
Thanks for sharing your difficult story ❤
@mrdulaj
@mrdulaj 29 күн бұрын
You’re welcome
@prasadmanjuka1656
@prasadmanjuka1656 25 күн бұрын
Hitha haiya kollo coment danna..me gamana yanna❤❤.
@mrdulaj
@mrdulaj 24 күн бұрын
ගොඩක් ස්තුතියි වීඩියෝ එක බැලුවට . තව කෙනෙකුට වැදගත් වෙයි කියලා හිතෙනවා නම් වීඩියෝ එක share කරලා උදව්වක් දෙන්න❤️🙏
@SumithraJayasundara-h1r
@SumithraJayasundara-h1r Ай бұрын
සයිප්‍රස් ඉදන් ඉතාලි යන අයත් මේ විදියටම දුකක් විදලා තමයි යන්නේ. මම නම් යන්නේ නෑ කෝටියක් දෙනවා කිව්වත්.
@tharakanuwan9226
@tharakanuwan9226 18 күн бұрын
කතාවක් අතින් බැලුවොත් පට්ට.👍 නමුත් මේ වගේ මිනිස්සු නිසා තමා ලංකාවෙ මනුස්සයකුට රටකට යන්න හෝ සංචාරයකට යන්න පවා වීසා ගන්න අමාරු.
@kumarasinghekasun34
@kumarasinghekasun34 27 күн бұрын
කැලෙන් එලියට එනකොට කාර් එකක් රෙඩි කරලා තිබ්බා කිවේ එයාල කොහොමද දන්නෙ මෙයාල එන දවසක්?🤔
@mrdulaj
@mrdulaj 26 күн бұрын
ඔබ කතාව නැවතත් නිවැරදිව ඇහුවොත් ඔබේ ප්‍රශ්නයට පිළිතුරු වීඩියෝ එකෙන්ම දැනගන්න පුළුවන්..වීඩියෝ එක බැලුවට ගොඩක් ස්තුතියි🙏
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 18 күн бұрын
පව් 😢
@tharushaidunil5949
@tharushaidunil5949 26 күн бұрын
අනවසරයෙන් යුරොපයට ඇතුළු වෙන්න,එපා ජය 🙏
@sampathsameera942
@sampathsameera942 20 күн бұрын
12:20ta play eka slow karla pause karala akkage muuna balapu mama😢
@ANJANIsenadeera-hy5nl
@ANJANIsenadeera-hy5nl Ай бұрын
අපිත් ඔයවිදිහටම තමයි කට්ටකෑවෙ.අපි බෙලරෑස් ජේල් ඒකෙත් හිටිය
@SRathnasinghe-bz9kz
@SRathnasinghe-bz9kz Ай бұрын
කට්ට කන්නද ගියේ 😮.. අනේ මංදා මිනිස්සු .
@ANJANIsenadeera-hy5nl
@ANJANIsenadeera-hy5nl Ай бұрын
මට ඔයාව සම්බන්ද කරගන්න පුලුවන්ද
@ShanikaAyomi
@ShanikaAyomi Ай бұрын
Dan ඔයාට කොහොමද ​@@ANJANIsenadeera-hy5nl
@IranganiUwagedona
@IranganiUwagedona Ай бұрын
​@@SRathnasinghe-bz9kzඋඹ රනිල් සියාගේ කවුද
@HM-ou3ke
@HM-ou3ke 27 күн бұрын
Thousand Tamil people cross the border like this. 1 of my friends did this way early 90s
@InokaRangani
@InokaRangani Ай бұрын
Budu saranay oya harima shakthimath kanthawak ❤
@mrdulaj
@mrdulaj 29 күн бұрын
ගොඩක් ස්තුතියි බුදු සරණයි!
@sisiramalan5382
@sisiramalan5382 Ай бұрын
❤ congratulations ❤
@mrdulaj
@mrdulaj 29 күн бұрын
Thanks 🙏
@MsSobbe
@MsSobbe 10 күн бұрын
මගේ අම්මේ අඩේ 😂 යක්ෂ කෙල්ලෙක්නේ 🫡
@mrdulaj
@mrdulaj 9 күн бұрын
ඔව් ඒක සහතික ඇත්ත..
@AIAttanayake
@AIAttanayake Ай бұрын
තෙරුවන් සරණයි දූව. ජයවේවා.
@mrdulaj
@mrdulaj Ай бұрын
ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි!
@pathmakamburugamuwa
@pathmakamburugamuwa Ай бұрын
Harema duke...duwa...budusareni .oyalta❤❤❤❤❤❤❤❤❤🎉
@ANJANIsenadeera-hy5nl
@ANJANIsenadeera-hy5nl Ай бұрын
මට ඔයා සමග කතා කරන්න පුලුවන්ද
@mrdulaj
@mrdulaj Ай бұрын
ගොඩක් ස්තුතියි බුදු සරණයි!
@namonathansankar298
@namonathansankar298 19 күн бұрын
Boru wadak ennda epa visa nahtham 💔🇱🇰🙏🏿🙏🏿🙏🏿🙏🏿
@annetjayasinghe1796
@annetjayasinghe1796 Ай бұрын
ඔබ ගැන හරිම සංතොශයි.
@mrdulaj
@mrdulaj 29 күн бұрын
❤️🙏
@valya125
@valya125 24 күн бұрын
නීත්‍යානුකූලව යන්නේ නැති උනාම ඔහොම වෙනවා. කරන්න දෙයක් නෑ. මාත් හිටියේ Moscow තමයි 5yrs.
@mrdulaj
@mrdulaj 22 күн бұрын
ඔව් ඒක නිසා තමා අනිත් අයවත් දැනුවත් කරන්න වශ්‍ය වුණේ..
@slnittawa1366
@slnittawa1366 25 күн бұрын
Me කතාවේ සමහර than awl Meyaala kalen එළියට ena thana taxi කාරයා හරියටම danne කොහොමද
@mrdulaj
@mrdulaj 24 күн бұрын
කෙලින් එළියට එද්දි ටැක්සි ආවෙ කොහොමද කියලා දැනගන්න කතාව නිවැරදිව ඇහුම්කන් දුන්නොත් ප්‍රශ්න වලට ඔයාගේ ප්‍රශ්න වලට පිළිතුරු වීඩියෝ එකෙන්ම හොයාගන්න පුළුවන්..
@lakimadu6739
@lakimadu6739 27 күн бұрын
පිටරට ඉන්න ලංකාවෙ අය උදව් කරන්නෑ කිව්වට ඔය උදව් කරලා තියන්නෙ අපේ මිනිස්සු හැමෝම එහෙම නෑ😊
@mrdulaj
@mrdulaj 22 күн бұрын
ඔහු ඒක ඇත්ත හැමෝම එක වගේ නැහැ👍
@travelwithamith8058
@travelwithamith8058 14 күн бұрын
Thats very sad story 😢😢 so all the sri lankan don't get this kind of risk. Without legal visa or leagal base now no body be a success in Europe. All the European countries and government standing against illegal immigrants so no thay has new rules and can't succes. So please try with good way. Don't get risk .. B.s Good bless..
@mrdulaj
@mrdulaj 9 күн бұрын
Im completely agree with your
@palitha17
@palitha17 Ай бұрын
Very sad story godhelp her
@mrdulaj
@mrdulaj 29 күн бұрын
Thank 🙏
@sujeewafonseka6064
@sujeewafonseka6064 Ай бұрын
අරාබි කරේ සිටන් ඊශ්‍රායල් ගිය අය ඉන්නෙ ඉතාලි ගිය අය ඉන්නේ.දවස් ගනන් එයාල යනවලු
@mrdulaj
@mrdulaj 29 күн бұрын
ඔබේ කතාව සහතික ඇත්ත..
@sl60tv40
@sl60tv40 Ай бұрын
ලැට්‍රියා ආර්මි සුපිරි !❤👍
@pradeepawijesena1169
@pradeepawijesena1169 Ай бұрын
Eee mokoo....
@kavinduanjana7055
@kavinduanjana7055 Ай бұрын
මෙ රට කෙවා නෙත්නම් මෙ වගේ දුක් විදින්න රට යන්න ඕන නේ
@mrdulaj
@mrdulaj Ай бұрын
ඔබේ කතාව සම්පූර්ණ ඇත්ත
@gihananuruddhadeseram6472
@gihananuruddhadeseram6472 26 күн бұрын
Me kathawa hariyata ma pahadili madi,,, thanin thana ohe kiyawanawa. Therum ganna amarui.,
@prasadmanjuka1656
@prasadmanjuka1656 25 күн бұрын
අනිවාර්යයෙන්ම...
@mrdulaj
@mrdulaj 24 күн бұрын
ඔබ නිවැරදිව කතාවට ඇහුම්කම් දුන්නොත් ියලු ප්‍රශ්නවලට පිළිතුරු මෙයින් ඔබට ලබාගත හැක
@lbnadiranga5814
@lbnadiranga5814 20 күн бұрын
දිරිය කාන්තාවන් පදක්කම් දෙන්න වටිනවා 🙏❤
@mrdulaj
@mrdulaj 15 күн бұрын
ගොඩක් ස්තූතියි ❤️🙏 මගේ අනිත් වීඩියෝ බලන්න.. බුදු සරණයි!!
@nadeeshani-ew5uo
@nadeeshani-ew5uo Ай бұрын
අපෝ රුසියාවේ නම් යන්න එපා..
@mrdulaj
@mrdulaj 29 күн бұрын
ඔව් ඒක ඇත්ත
@valya125
@valya125 24 күн бұрын
Russia හොඳයි legally යන අයට. මාත් 5yrs Moscow තමයි ඉගෙනගත්තේ. අපිට නන් visa renewal එක 45days වලින් හම්බුනා. Annually renew කරන්න ඕන.
@izuslife
@izuslife 25 күн бұрын
🎉🎉❤
@chaminvimukthi1815
@chaminvimukthi1815 Ай бұрын
❤❤❤❤
@maaby6797
@maaby6797 21 күн бұрын
Ane ape lankawe minissu paw. jiwithe mulika awshyatha etu karaganna kana kattak. rata awama thamai therenne mage mawbima nohoth lak mathawa koccchra sundara ratak da kiyala. e sundara rata kalkanni deshpalaknoyo kala thiyenne
@prageethkumara1510
@prageethkumara1510 Ай бұрын
හැම රටේම යාලුවෝ ඉදල
@mrdulaj
@mrdulaj Ай бұрын
එහෙම හිටපු නිසා මෙහෙම හරි බේරුනා
@dammikaherath671
@dammikaherath671 18 күн бұрын
කැලේ කමර කොහෙද අනේ😊
@SankaMunasinha
@SankaMunasinha Ай бұрын
ඇත්තටම සරණාගතයින් නෙවෙයිනෙ ජිවත්වෙන්නනෙ ගිහින් තියෙන්නෙ
@mrdulaj
@mrdulaj 29 күн бұрын
ජීවත් වෙන්න ගියත් රටකට අනවසරින් ඇතුල් වුණහම සරණාගතයා වීසා ගත යුතුයි..
@nilupaathapaththu8609
@nilupaathapaththu8609 29 күн бұрын
@@SankaMunasinha yes true
@SriyaniRathnayaka-se8ko
@SriyaniRathnayaka-se8ko Ай бұрын
Mawata wagAKIYnna ona kwda diriyagahNiy anagathaya dkakna❤❤❤❤❤😂😂😂😂😂😂
@shalinifernando4204
@shalinifernando4204 22 күн бұрын
This is not a sad story, this kind of people running the state of a real refugee who really need help, she has come for monitory value & not bcz of unable to live in her birth place. It’s shame & shouldn’t be encouraged. Study well get a skill then look for other prospects. Anyhow she was courageous & have the luck to live.
@siranisiromi9709
@siranisiromi9709 Ай бұрын
එතකොට කෝ අර ඔයත් එක්ක ආපු අනිත් අයට මොකද උනේ
@hashweerakodi4924
@hashweerakodi4924 Ай бұрын
❤👍🏼
@khti1097
@khti1097 27 күн бұрын
ලංකාවෙ මිලියන් 22ක් ජීව්ත් වෙද්දි පිටරට වල පව් ගෙවන්න යන්නෙ මොකටද?
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 24 күн бұрын
Giyoth lankawa wageda jeevithe goda ..
@mrdulaj
@mrdulaj 22 күн бұрын
ලංකාවේ මිනිස්සු හොඳින්ද ජීවත් වෙන්නේ හැමෝම 🥴
@Sara2024-yn5ux
@Sara2024-yn5ux Ай бұрын
අරරටින්.මෙරට.එන්න.ලක්සතිහක්.ඉල්ලුවලු.ඉතින්.දෙවියනෙ..ලක්සතිහ.තිහන්.ලංකාවටම.එන්නතිබුනානෙ
@KalubowilaPerara
@KalubowilaPerara Ай бұрын
Exactly
@IranganiUwagedona
@IranganiUwagedona Ай бұрын
ලංකාවට ඇවිල්ලා මොනවාකරන්නද ඒමිනිස්සු රැකියාවල් කරන්නනේ ලංකාවට ඇවිල්ලා වැලිකන්නද
@mrdulaj
@mrdulaj 29 күн бұрын
ඔබේ කතාව සම්පූර්ණ ඇත්ත..
@mrdulaj
@mrdulaj 29 күн бұрын
ලංකාවේ ආර්ථික තත්ත්වය මොනාද? ඒකවත් නොතේරෙනවා අපට මේ තේරුම් කර පලක් නොමැත..
@revbuddhivisuddhi1932
@revbuddhivisuddhi1932 Ай бұрын
නොසැලි කිලිමත්ව කරපු වීඩියෝ එකක් මේකෙ සමහර තැන් දෙක තුනකම මුහුණ පැහැදිලිවම පේනවා
@nilukaniluka8560
@nilukaniluka8560 Ай бұрын
Eka kapal ekak thamai api akke oyata dan hodaida mama nilu
@samarathungahallinnage1713
@samarathungahallinnage1713 Ай бұрын
මිල්ල සොයා
@rohanfernando9146
@rohanfernando9146 Ай бұрын
srilankawa vinasakarana gehenu minissu nithiyata hasukara diya yutui MINIS JAWARAM KARAYIN SAMAGA
@mrdulaj
@mrdulaj Ай бұрын
ඔව් අනිවාර්යෙන්ම ඒ දේවල් නිසාම තමා අපි අනිත් අයව දැනුවත් කරන්න මේ වීඩියෝ එක කරේ
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 39 МЛН
Age Sinahawa Thahanam | ඇගෙ සිනහව තහනම් | Vini Productions - විනී
25:41