උදේට කෑම හදන්න රෑට මුලුතැන්ගේ පිරිසිදු කරන විදිහ

  Рет қаралды 155,612

M.R kitchen

M.R kitchen

Күн бұрын

Night cleaning routine and kitchen cleaning hacks kitchen cleaning tips

Пікірлер: 188
@ashasandamali2956
@ashasandamali2956 5 жыл бұрын
පොඩි කලේ ඉඳන් දෙමාපියන් මේවා කියලා දෙනවනම් ලොකු උනහමත් දරුවෝ ඒ විදිහට ඉන්නවා අපේ අම්මට මගේ අයුත් අරන් ජිවත් වෙන්න ඕනි මේ හැම දේම මට ලස්සනට උගන්නල දුන්නා අම්මේ ඔයාට බුදුසරණයි
@shalaniish2333
@shalaniish2333 5 жыл бұрын
Ausha ganna dennawath beri deyak eaka denaganna
@nilmininilmini9806
@nilmininilmini9806 4 жыл бұрын
මමත් නිදාගන්න කලින් සේරම වැඩ ඉවර කරනවා.උදේට ගොඩාක් ලේසියි...ඇගට මහන්සි දැනුනත් හිතට ලොකු සැනසීමක් දැනෙනව නිදා ගන්න ගියහම..ගෙදර හැඩි වෙලා නම් හිතත් හැඩි වෙලා වගේ තමයි...
@zahrahikam1300
@zahrahikam1300 3 жыл бұрын
Mamat oya wage tamai dr.
@deepikapushpa1390
@deepikapushpa1390 5 жыл бұрын
හරිම ලස්සන යි මාත් ඔය වාගේම යි .ලස්සන ට පිලිවෙලට තියා ගෙන් ඉන්නවා බොහොම ස්තුති .ඔබට
@thirak-iy4hz
@thirak-iy4hz 3 жыл бұрын
Aththamaii godaaaak asa hithuna kitchen eka dekkama oyage..thx alot akkii 💗💗💗🥰🥰
@nethmeemotores2032
@nethmeemotores2032 5 жыл бұрын
මේ වගේ වටිනා වැදගත් දේවල් තව තවත් ඉදිරිපත් කරන්න....බෙහෙවින්ම ස්තුතියි..
@darkangel-ht6kl
@darkangel-ht6kl 2 жыл бұрын
ගොඩක් ගෙවල් වල kitchen අපාවයවල් වගේ. මගේ මුළු kitchen එකම සුදු පාටයි. පැන්ට්‍රි , ටයිල් වගේම kitchen එකට මං ගන්න බඩුත් ගොඩක් ඒවා සුදු. එහෙම උනාම හරි ම එලියයි. අක්කා මේ කියලා දෙන ඒවා හරි ම වටිනවා.හැබැයි කම්මැලි ගෑනුන්ව නම් හදන්න බෑ කවදාවත්. සමහර ගෙවල් වල kitchen එක දැක්කම ඒ ගෙදරින් වතුර එකක් බොන්න හිතෙන්නේ නෑ
@natasharogindi1737
@natasharogindi1737 3 жыл бұрын
Thank you so much😍 really beautiful video❤
@swarnageeth6172
@swarnageeth6172 5 жыл бұрын
වැඩ ටික බලාගෙන ඉන්නත් ආසයි. ඔයා නින්දට යනකොට ඇගට පුදුම මහන්සියක් ඇති නේද. ඔබ හරි දක්ෂ කාන්තාවක්. ඔබ වන් බිරිදක් ලැබූ සැමියා වාසනාවන්තයි.
@kumudunisk3734
@kumudunisk3734 4 жыл бұрын
Oya Harima, neat. Oya me items gaththe koheda,?
@slpharmacist
@slpharmacist 2 жыл бұрын
Valuable video. Thanks
@jayanthakumari772
@jayanthakumari772 3 жыл бұрын
ගොඩක් වටිනවා ......ගොඩක් ස්තුතියි ඔයාට ...............
@biyangasanduni4553
@biyangasanduni4553 5 жыл бұрын
Harima shoi akki oyage videos👍👍.english walin godak videos thibbata sinhalen lankawe kichen routine videos harima adui.good job.😃😃❤️
@uditharajapaksa2460
@uditharajapaksa2460 2 жыл бұрын
👍I also same clean everything and keep the kitchen tidy and clean.it makes the mental relax.
@hazelinecuttilan2688
@hazelinecuttilan2688 7 ай бұрын
From where did you get the sink bin ?
@disnakumari8592
@disnakumari8592 3 жыл бұрын
Me video eka හරිම හොඳයි අක්කේ .ඔයාගෙ kitchen ekath හරිම ලස්සනයි. Mta kiyanna puluwanda එළවලු කපලා box වලට danakota ai tissue danne. Mn එහෙම කරන්නේ nane. එතකොට thawa deyak ara oya cover කරන්න ganna පොලිතින් eka, shiplock bag eka reuse කරන්න puluwanda dr.
@nellyfox7150
@nellyfox7150 5 жыл бұрын
Your video is good.i think you are the First Lady to do a video in Sinhala for cleaning and maintaining kitchen. Just a small thing I feel you have lot of stuff in your kitchen and it makes kitchen looks busy and porky. May be you can store some of the item in the cupboards and take some space then kitchen look more spacious and pleasant. Hope you take this positive. Wish you all the very best🙌🏻🌟
@uditharajapaksa2460
@uditharajapaksa2460 2 жыл бұрын
👍I also clean everything and keep the kitchen tidy and clean.it makes the mental relax.
@nadeeshanishanthidasanayak1594
@nadeeshanishanthidasanayak1594 3 жыл бұрын
Akki oya use karana clean karana spray monavada akkko
@anu2570
@anu2570 3 жыл бұрын
හරිම ලස්සනයි පිළිවෙලයි ආස හිතුනා ❤️❤👌👌👌
@ioannamotiti3136
@ioannamotiti3136 3 жыл бұрын
Oyage pureit ake pilter aka masa 6n wage maru karanna onada
@ayomadaily3790
@ayomadaily3790 3 жыл бұрын
Sink eka lagin thiyaganna puluwan punchi dust bin eka gaththe kohenda kiyanna puluwanda dr...
@rasikasiriperagolla6817
@rasikasiriperagolla6817 4 жыл бұрын
Akki elavalu Kapala ude wen akan eliye thibbata kamak nadda
@kaveeshapradeep4690
@kaveeshapradeep4690 2 жыл бұрын
සතතුටුයි.ගැහැනියක් වුනාම පිලිවල තමයි වැදගත්.ඔයාගෙ pink colour රැක්1with tray කොහින්ද ගත්තෙ.
@chandigungamuwage8417
@chandigungamuwage8417 3 жыл бұрын
Great.where did yoi buy the drainer
@දැහැමිමෙත්සරා
@දැහැමිමෙත්සරා 2 жыл бұрын
අක්කේ අනේ spice rack ,එක ගට්තේ කොහෙන්ද කියන්නකෝ
@Sachilaindumini
@Sachilaindumini 5 жыл бұрын
Oyage vdo niyamai akko... kochchara beluwath matanam apa wen na.. thawa me wage vdo godariyak aran anna akka.. tnq so much..😘
@periyashan2748
@periyashan2748 5 жыл бұрын
Hi can you please tell where did you bought that fridge basket with hansle
@chamilairoshani7757
@chamilairoshani7757 4 жыл бұрын
Sinc eka laga tyena dust bin eka mkk kiylada api illanna oonii..gannakota.
@mashasewmini6788
@mashasewmini6788 5 жыл бұрын
Mewa video welata dana nisa meyalage mahaloku piliwela.job karana gaman lamaith baladdi me kiyana okkoma karanne koheda.gedara nikan inna kenekwath mechchara nam wikara karannaha
@sandumihirushika205
@sandumihirushika205 3 жыл бұрын
Akke oyage wangediya kohend gathe.
@sunilmaithreege2972
@sunilmaithreege2972 5 жыл бұрын
oyage video nan godak hondai habai wiyadam wadiiii.....hamotama ehema ba neh
@damindapradeep3268
@damindapradeep3268 5 жыл бұрын
Akkiyo oyage daily routine ekakuth karannako.bye
@sachinirangika730
@sachinirangika730 5 жыл бұрын
ගොඩාක් වටින වීඩියෝ එකක්.තවත් අළුත් දේවල් කියලා දෙන්න.බුදු සරණයි
@achaladilrukshiwijekoon9467
@achaladilrukshiwijekoon9467 3 жыл бұрын
Pantry top mate eka kohenda gaththe nngi
@manelkumari4879
@manelkumari4879 3 жыл бұрын
Sink eka laga tiyana daspin eka gaththe kohenda
@sumaiyyahmahaaz191
@sumaiyyahmahaaz191 4 жыл бұрын
I really like your page. You give very practical tips. Thank you
@rasikalenagala3159
@rasikalenagala3159 4 жыл бұрын
Pantry eka uda thiyana dustbin ganne kohenda
@ajithkumara5343
@ajithkumara5343 2 жыл бұрын
Ane kabad wala karapoththo nathi karaganna visadumak kiyanna plz
@holipitiyahettiarachchi8865
@holipitiyahettiarachchi8865 8 ай бұрын
❤ Thank s
@yehenbeeth5204
@yehenbeeth5204 2 жыл бұрын
thank you soo much
@sujeeudayangi2592
@sujeeudayangi2592 5 жыл бұрын
Akke LG inverter fridge eke yata a vegetable Dana box eke uda tray eka remover karanne kohomada. Eka clean karanna bane
@kuraishanaleer5083
@kuraishanaleer5083 3 жыл бұрын
Thuvea oya kohenthe rosea pata koode gaththea plies Ripley
@madhushaniruwanthi395
@madhushaniruwanthi395 4 жыл бұрын
oya daksha kanthawak.oya hemadema pehediliwa kiyala denawa.oyage vedio godak watinawa.oya nisa dannethi godak dewal igenagaththa.oyage hema vedios ekakma asawen beluwa.thanx hemadetama..❤❤❤
@mihiriranwweera7217
@mihiriranwweera7217 5 жыл бұрын
me badu ganne kohenda table mat .counter to eka uda thiyana small dustbin eka
@isuriimesha7096
@isuriimesha7096 3 жыл бұрын
ගෙදර වැඩ කරන්න කාලසටහක් ගැන විඩියො එකක් කරන්නකො
@Smiley_sha
@Smiley_sha 5 жыл бұрын
Very useful akki... thank u so much
@hazelinecuttilan2688
@hazelinecuttilan2688 4 жыл бұрын
From where did you buy this pink rack ?
@yashikawahalathanthri5999
@yashikawahalathanthri5999 5 жыл бұрын
Weda karana apooruwa Balang inna asai, God Bless you !
@sanjeewaedirisooriya3809
@sanjeewaedirisooriya3809 4 жыл бұрын
Kitchen eka Wagema kema Kamarayath design Karana vidio ekak Dannako dr
@ashasandamali2956
@ashasandamali2956 5 жыл бұрын
අනේ අපේ ගෑනුන්ට පිරිසිදු කර ගන්න දන්නේ නැති අයත් ඉන්නවා එත් කොච්චර කියලා දුන්නත් කම්මැලි අයටත් අපිරිසිදු අයටත් මේකෙන් වැඩක් නෑ මොකද අපිරිසිදු කෙනා අපිරිසිදු මයි
@spencererick4766
@spencererick4766 3 жыл бұрын
I guess it's kind of randomly asking but do anybody know a good website to stream new tv shows online?
@harlanterrell7929
@harlanterrell7929 3 жыл бұрын
@Spencer Erick I watch on flixzone. You can find it on google :)
@loganmauricio8832
@loganmauricio8832 3 жыл бұрын
@Harlan Terrell Definitely, I've been using flixzone for months myself =)
@gayaninamiduli2812
@gayaninamiduli2812 4 жыл бұрын
Meya kussiya as karanawa nemei eyage badu tika pennanawa. Pata pata badu lokayai.plastic badu purawala. Pissu nathnam hodai.😝🧽❓😭
@chandimalakmali8899
@chandimalakmali8899 3 жыл бұрын
Sponges wela ganna awwe thiyanawada?
@thusithasandamali6686
@thusithasandamali6686 5 жыл бұрын
Akkioya oyakuuda.binwarga kohenda gatthe kiyannako akki
@vihangamallawaarachchi917
@vihangamallawaarachchi917 2 жыл бұрын
Nangi plastic Badu aduwen pawichchi Karanna. Mama oyata kiyanne godak adaren
@damindapradeep3268
@damindapradeep3268 5 жыл бұрын
Me video eka shoi akki.thawa me wage video ikmanata danna.bs!!!!!
@piyuminisansala3762
@piyuminisansala3762 4 жыл бұрын
Mamath hamadema පිරිසිදු karala tamai nida ganne...udeta puduma satutak sanaseemak danenne ktchen eka dakiddi...oyagen man tawat alut dewal igenagatta...thanks oyata ..jp
@mohamedshahith6041
@mohamedshahith6041 4 жыл бұрын
pink Dustin saha pink drain basket kohenda ganne
@maduisha5634
@maduisha5634 5 жыл бұрын
Oyage kitchen eka lassanai. Home tour ekak krnna.👍
@suvaniinoka7518
@suvaniinoka7518 5 жыл бұрын
අම්මා කෙරුවනම් දුවත් තමන්ගෙ ගෙදර අනිවාර්යයෙන් මෙ⁣ලෙස කරනවා.කසාද බඳින්න පෙර මේවත් හොදින් හොයලම බඳින්න නැත්තම් සදා ප්‍රශ්නම තමයි !
@anuradiwijesiri686
@anuradiwijesiri686 5 жыл бұрын
Dr oyage spice rag eka kohenda gathe plz kiynko
@dinusumeda1986
@dinusumeda1986 5 жыл бұрын
Ebay eke thiyenawa
@sonalichathurikajayalath4351
@sonalichathurikajayalath4351 3 жыл бұрын
Oya plastic item ganne kohenda
@wasanthijayalath4515
@wasanthijayalath4515 4 жыл бұрын
කුස්සිය විතරක් නෙවෙයි මුළු ගෙදරම විතරකුත් නෙවෙයි නිවස අවට වටාපිටාවත් පිරිසිදුව තියා ගන්න ගෘහණියක් දැනගතයුතුමයි.... විඩියෝ එකට වරදක් කියන්නෙ නැහැ. තමන්ගේ කුස්සියේ වැඩ කටයුතු ටික සහ පිරුසිදුවට තියන්න ගෘහණිය යැයි කියන අමිමා දැනගතයුතුමනේ.... අනිත් කරුණ නමි හැම අමිමටම මෙි විදියට කරන්න අවශ්‍ය පහසුකමි නොතිබුනත් ⁣මුළු දවසෙම උයපු පිහපු බඩු බාහිරාදිය සේරම රැට සෝදන්න තියාගන්නෙ නැහැ මමනමි. වෙිලෙන් වෙිලෙට කුස්සිය පිරිසිදුව තියාගන්න නිසා මට නමි පිරිසිදු කරන්න සෝදන්න බඩු ගොඩගහගන නැහැ. ඒ වෙලාවෙම ⁣පිරිසිදු කරනවා... මම පුරුද්දක් කරගන තියෙන්නෙ ඒක.. එහෙම නොකරන අයට මෙි විඩියෝ එක බලලාවත් පිලිවලට කුස්සිය තියාගන්න හොදයි.... එහෙම කියලා මම විඩියෝ එක නොබලා හිටියේ නමි නැහැ. හොදයි විඩියෝ එක. ස්තුතියි ඔබට❤️❤️❤️🙏
@apechutiedu5587
@apechutiedu5587 3 жыл бұрын
kam hadann avshy badu gan video ekak dennko
@queendil7824
@queendil7824 5 жыл бұрын
Oyata me wada tika karanna kochchara welawak yanawada dr
@janakiwijesekara4670
@janakiwijesekara4670 4 жыл бұрын
Godak hodai badu ganna puluvan kohinda
@sanjeewanigamlath13
@sanjeewanigamlath13 4 жыл бұрын
very neat..thanks dear
@chamrakasun8267
@chamrakasun8267 3 жыл бұрын
O wada godak piliwelai .mata kiyanna oya oya lassa a basket ganne kohenda
@primaliruwanthika9641
@primaliruwanthika9641 5 жыл бұрын
Godak watina dewal kiyala dinnata sthuthi. Akka oya kitchen ekata awasaya bin warga kohenda ganne? ewa harima lassanai, piliwalai.
@MRkitchenlk
@MRkitchenlk 5 жыл бұрын
මම ගත්තෙ dear කිරිබත්ගොඩන්
@kalaniwijesinghe3759
@kalaniwijesinghe3759 5 жыл бұрын
kiribathgoda kohenda akkiyo..
@MyLife-im2yf
@MyLife-im2yf 4 жыл бұрын
Good. Harima lassanai video eka
@vimukodikara1377
@vimukodikara1377 5 жыл бұрын
Mage gas cooker eka Owen ekath Ekka tiyenne man widesha gatha wela nisa eka dan use karan Na . Eka parissamata malakada noka tiyaganna Monada karanna oni.
@shamalipaliskara
@shamalipaliskara 5 жыл бұрын
පුලුවන්නම් oil ගාන්න... පොල්තෙල් නෙමෙයි... baby oil නම් හොදයි... යකඩ කෑලි වල රෙද්දකින් baby oil ගාලා තියන්න... 🤗
@nadiyadissanayake7073
@nadiyadissanayake7073 5 жыл бұрын
Thank you.nice vedio
@nilushiudagedara3186
@nilushiudagedara3186 5 жыл бұрын
Thank you nangi
@chamaraanuruddarathnayaka2672
@chamaraanuruddarathnayaka2672 5 жыл бұрын
hmm godak asa hithenawa
@chamilairoshani7757
@chamilairoshani7757 4 жыл бұрын
Home tour ekk karannako..akke oyawath balanna asai...kitchen eka lassanai ..
@ayamagapanaayamagapana9764
@ayamagapanaayamagapana9764 5 жыл бұрын
Kohela sambola hadana hate keyannko balagana ennawa
@thanu2317
@thanu2317 5 жыл бұрын
Nangi, mam hadanne... kohila ala, b luunu, garlic heeniyata kapaganna... ewa gamburu thele badinawa. Karapinchath kola badinna. Mewa serama lunu ambul keli miris umbalakada daala mix karala ganna.
@bagyaprabashani9919
@bagyaprabashani9919 5 жыл бұрын
Niyamai gedara pirisidukarana thawa video danna
@chandrawathen.m9359
@chandrawathen.m9359 5 жыл бұрын
Godak wetinna video Ekak oyata sthuthiy budu saranai👍😍😍😍
@SdSd-co8wh
@SdSd-co8wh 3 жыл бұрын
Oyanam niyamai
@niroshamediwaka107
@niroshamediwaka107 5 жыл бұрын
Thanks godak watinawa.
@fathimashan1128
@fathimashan1128 5 жыл бұрын
Mama nam akki rata mona mahansi tibbath mama mage wade serama iwara karalama thamai nidaganne ethakota hithata sathutak danenawa ae wagema oya kiwwa hari wenama sponge ekak use karanna one mokadha cups wala amuthu gandak anawa welunata passe it makes me motivated thanks and god bless you
@bhagiskitchenvlog3289
@bhagiskitchenvlog3289 5 жыл бұрын
මේ තියෙන වංගෙඩිය කොහොන්ද ගත්තේ ඩියර් හරිම ලස්සනයි එක පුලුවන් නම් කියන්නකෝ
@sudarshaniseneviratne5726
@sudarshaniseneviratne5726 5 жыл бұрын
මටත් වංගෙඩිය ගත්ත තැන ගැන කියන්නකෝ
@MRkitchenlk
@MRkitchenlk 5 жыл бұрын
මම ගත්තෙ dear කිරිබත්ගොඩන්
@MRkitchenlk
@MRkitchenlk 5 жыл бұрын
මම ගත්තෙ dear කිරිබත්ගොඩන්
@sudarshaniseneviratne5726
@sudarshaniseneviratne5726 5 жыл бұрын
@@MRkitchenlk thanks very much
@saumyarajapaksha5154
@saumyarajapaksha5154 4 жыл бұрын
අක්කි ඔයාගේ ඔය ගැස් ලිප ගැන විස්තරයක් කියන්න
@chindraniamarasinghe3700
@chindraniamarasinghe3700 3 жыл бұрын
Akikeoug
@pmbandara3117
@pmbandara3117 5 жыл бұрын
Niyamaiii... 👍👍👍
@preethilanka212
@preethilanka212 5 жыл бұрын
Putha oya sink eka uda thiyena small dust bin eka kohenda gatte
@MRkitchenlk
@MRkitchenlk 5 жыл бұрын
arpico එකෙන් ගත්තේ
@kumaripathirana7192
@kumaripathirana7192 5 жыл бұрын
හොද video එකක් බොහොම ස්තුතියි ❤
@laknawaidyathilaka2961
@laknawaidyathilaka2961 5 жыл бұрын
Thanks akki❤
@krishudeshika2263
@krishudeshika2263 4 жыл бұрын
Oyage kitchen eke podi video ekak penwannakoo. Clean kalata passe
@swethaprasadi5690
@swethaprasadi5690 5 жыл бұрын
Akke me wageee tawath vedio aekak ekkmanata dannakoooo mn hari asaei balanna.watinawa .math me wage tiyan enneeee
@thanujakgm2315
@thanujakgm2315 3 жыл бұрын
Harima piliwelayi lassani.deyak igena gaththa.chuti prashnayak.ai alawalu kapannakalin lunu wathure denme
@kanchanamala4073
@kanchanamala4073 4 жыл бұрын
අක්කෙ ඔයාගෙ හැම දේම හරිම පිලිවෙලයි.අනේ අක්කේ ඔයාව contact කරගන්න විදියක් තියෙනවද.massenger හරි කමක් නෑ.ලොකු උදව්වක්.
@fiestfirst4635
@fiestfirst4635 4 жыл бұрын
Dapan koloreks vim saban dali kunu hodata yanawa
@e.w.s.manike4339
@e.w.s.manike4339 3 жыл бұрын
👍👍👍
@geethafernando8497
@geethafernando8497 4 жыл бұрын
Tks
@dilkimadupama6642
@dilkimadupama6642 5 жыл бұрын
Reta walan wala idul thiyanna hoda nh nedaa ewath sodala pirisidu karanna one nedaa...smaje matayak thinwa reta walan wala kema thiyanna one nethnm hoda nh kila...mokadda hari
@priyanthimanike8905
@priyanthimanike8905 3 жыл бұрын
Great
@shanugunathilake1810
@shanugunathilake1810 5 жыл бұрын
Oya plastic ewa gaddi apy mahattaya baninawa me genunta plastic dekkoyh ethi kiyala gewal purawanna genawa kiyala.
@shanugunathilake1810
@shanugunathilake1810 5 жыл бұрын
@Vinodhini Amarasinghe eka etta Need. Mama welawakata tarahath hituwa e unata mage mahattaya Hari thamai.
@thilinimanel2628
@thilinimanel2628 5 жыл бұрын
Oyage kussiye thiyna item ganne kohenda akkiyooo
@MRkitchenlk
@MRkitchenlk 5 жыл бұрын
Kitchen item මිලදී ගැනීමට අවශ්‍ය නම් 0760647339 number එකට whatsapp පමණක් msg එකක් දෙන්න
@chandimatharanga2114
@chandimatharanga2114 3 жыл бұрын
Good job
@ruwanidissanayake5811
@ruwanidissanayake5811 4 жыл бұрын
Very good
@nadeesarika5306
@nadeesarika5306 5 жыл бұрын
Thank you
@dinushasachinthani5474
@dinushasachinthani5474 4 жыл бұрын
Thankyou
@gayanidilrukshi766
@gayanidilrukshi766 5 жыл бұрын
Dear vegetable dapu handle eka thiyena basket gaththe kohenda
@MRkitchenlk
@MRkitchenlk 5 жыл бұрын
මම ගත්තෙ dear කිරිබත්ගොඩන්
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
We still can't believe this happened to the teacher.
8:05
Kris Liya
Рет қаралды 36 М.