✔හවස තේ වෙලාවට හිතුන ගමන් කන්න සුපිරි දෙයක් තිබුනොත් කොහොමද??|evening sweet recipe|💓

  Рет қаралды 1,330,882

M.R kitchen

M.R kitchen

Күн бұрын

Пікірлер: 482
@dineshisenarathne3808
@dineshisenarathne3808 Жыл бұрын
අද බලලා අදම හැදුවා. හරිම රසයි. කෑම නම් ඉතින් MR kitchen තමයි.වැල් වටාරම් නැතිව කෙටියෙන් කියල දෙන නිසා අඩු වෙලාවකින් බලාගන්න පුලුවන්.😍😘♥️🏆✌
@niwanthisandareka9718
@niwanthisandareka9718 Жыл бұрын
ඒකනම් ඇත්ත 🤩
@senaratnasenaratna9349
@senaratnasenaratna9349 2 жыл бұрын
ඔබතුමිය කියලා තියෙන විදිහට මම කේක්‌ එක හැදුවා, ඇත්තටම හරිම රහයි. දැන් කේක් එකේ රහබැලුවා විතරයි. කොමෙන්ට් එකක් නොදැන්මොත් ඒක ඔබතුමියට කරන අසාධාරණයක්. හැමදාම මේ වගේම අලුත් රෙසපි දාන්න. ඔබතුමියට ජය! 🙏❤️
@leelawathifrenando5767
@leelawathifrenando5767 2 жыл бұрын
w
@leelawathifrenando5767
@leelawathifrenando5767 2 жыл бұрын
! )
@mangalasameera8992
@mangalasameera8992 2 жыл бұрын
@@leelawathifrenando5767 api kela gilinawa
@wenurihimaya5097
@wenurihimaya5097 2 жыл бұрын
❤❤
@army-ue9lo
@army-ue9lo 2 жыл бұрын
Mamath heduwa Hondata thibuna sthuthie
@maniwickramaratne7180
@maniwickramaratne7180 2 жыл бұрын
ඔයාගෙ රෙසිපීස් හරිම වැදගත් . ඒවගේම අඩු වියදමින් හදන්නත් පුලුවන් . හරිම පැහැදිලියි .
@kaushalayagunathilaka3075
@kaushalayagunathilaka3075 2 жыл бұрын
ඇත්තටම මරු අක්කී .. ඔයාගේ වීඩියෝ බලලා කෑම හදනවා පුලුවන් වෙලාවට.
@anushikamadhushani9
@anushikamadhushani9 2 жыл бұрын
මම මේ හදන ගමන් කේක් එක..හරිම ලස්සනට බේක් වෙන ගමන් තියෙන්නේ.. ලුණුමිරිස් වඩේ එක ඊයෙ හැදුවා..හරිම රසට ආවා..ගෙදර හැමෝම ආසාවෙන් කෑවා..මම ටිකක් උයන්න කම්මැලි කෙනෙක්..ඒත් මේවා දකිද්දී ආස හිතෙනවා..තවත් රස රෙසපි අපිට කියල දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා ඔයාට අක්කෙ..😘❤️
@duleeshaudawela795
@duleeshaudawela795 Жыл бұрын
Matath denna puluvanda 🥺
@dilanigunarathna9461
@dilanigunarathna9461 Жыл бұрын
ඔබතුමියගේ රෙසිපි එක බැලුවා මේ දැන් හදලා ඉවර උනේ ගොඩක් රසයි. මේ වගේ රෙසිපි තවත් දාන්න ලැබේවා ඔබතුමියට ස්තුතියි ❤️
@tkbbokolamulla4343
@tkbbokolamulla4343 2 жыл бұрын
ස්තුතියි .මම කේක් එක හැදුවා .හරියට ම ආවා .කොහොමත් මම ඔයා කියා දෙන කැම හදනවාමයි.❤️🌹
@තක්ශිලාලක්මාලි
@තක්ශිලාලක්මාලි 2 жыл бұрын
මොනා හරි කෑමක් කන්න හිතුන ගමන් බලන්නෙ M.R තමා,,,❤
@dilshafernando5897
@dilshafernando5897 Жыл бұрын
Ow coz this is easy!!
@rohanindrajith1351
@rohanindrajith1351 Жыл бұрын
@RasikaDamayanthi-b9r
@RasikaDamayanthi-b9r Жыл бұрын
කියපු විදිහට මන් කේක් එක හැදුවා. අත්තටම රසයි.ස්තුතියි ඔබතුමියට...
@nethmamonu9037
@nethmamonu9037 2 жыл бұрын
ඔයාගෙ රෙසිපි හරියටම එනවා...එ නිසා මේකත් විශ්වාසයෙන් හැදුවා...කැරමල් එක නැතිව කේක් එකේ සීනි රස මදි..corn flour දාපු නිසා කැරමල් එක අවුල් ගියා...මේ රෙසිපිය ගැන එතරම් සතුටක් නෑ...ඔයාගෙ වැලිතලප රෙසිපිය,mashmellow රෙසිපිය ,හරියටම ආවා...දිගටම කරගෙන යන්න ...ස්තූතියි..😊
@pushpatharanga4464
@pushpatharanga4464 Жыл бұрын
Karamal akata pan piti demmata kamak nadda
@MihiriMadusanka-y8m
@MihiriMadusanka-y8m 7 ай бұрын
දැන් හැදුවේ මාරම රසයි ගොඩාක් පින් මෙච්චර ලේසියට කියලා දෙනවට❤❤❤❤
@sujanibandara3568
@sujanibandara3568 2 жыл бұрын
ඔයා කියපු විදිහට චොකලට් අයිස් ක්‍රීම් හැදුවා.👍 හරිම රසයි .ස්තූතියි ඔබට.
@LakshikaSamaranayake-m1v
@LakshikaSamaranayake-m1v 9 ай бұрын
ඔබතුමිය හැමදාමත් ලෙහෙසියෙන්, හරියටම කෑම ගැන කියලා දෙන එකගැන ගොඩක් ස්තුතියි 🙏🙏🙏
@nilanginifernando529
@nilanginifernando529 Ай бұрын
මමත් අද හැදුවා හරියටම ආවා ගොඩාක් ස්තුතියි ❤️❤️
@Pasindusahanpasindusahan
@Pasindusahanpasindusahan Жыл бұрын
ඇත්තටම මාර රහයි ලේසියෙන් හදා ගත්තා තව මේ වගේ විඩියෝ දාන්න
@srichanal7980
@srichanal7980 Жыл бұрын
අනේ අක්කියෝ ඒක ගොඩක් රසයි..මාත් හැදුවා 🤤 මේ වගෙ රෙසිපි කියලා දෙනවට ගොඩාක් තෑන්ක්ස් 😘
@ThrilakshikaSadamali
@ThrilakshikaSadamali 7 ай бұрын
ඇත්තටම ඒක නම් පට්ට.🥧 බලද්දිත් කටට කෙල උනණවා.😋
@SanduNethusha-cz4
@SanduNethusha-cz4 6 ай бұрын
🥞මොනවාහරි කෑමක් කන්න හිතුනොත් කෙලිම්ම search කරන්නේ MR Kitchen......😊❤
@tharusanjeewani26
@tharusanjeewani26 2 жыл бұрын
මේක හරිම ශෝක් රෙසිපු එකක්නේ..💪 ස්තූතී ඔයාට..❤
@sriyanimanel6841
@sriyanimanel6841 2 жыл бұрын
හරිම ෂෝක් අදම හදනව අවං නැතිඅයටත් මෙික හැදියෑකි බුදුසරණයි
@hashiniudeshika658
@hashiniudeshika658 Жыл бұрын
මම හැදුව මාරම රසයි .. ඒ වගේම ලේසී අද දෙවනි පාරට හදන්න යන්නේ
@bb-sk3ni
@bb-sk3ni Жыл бұрын
අපිත් හැදුවා හරිම රසයි bake වෙන්න හරියට ම මිනිත්තු 30 ගියා
@dulanjanithennakoon2207
@dulanjanithennakoon2207 2 жыл бұрын
ඔයාගේ කෑම ජාති ලේසියෙන් හදන්න පුළුවන් .හරිම පැහැදිලියි.ගොඩාක් ස්තුතියි ඔයාට.
@chamidilshi9395
@chamidilshi9395 Жыл бұрын
මේක ඊයේ හැදුවා මම.. ගොඩාක් රසයි වගේම ලස්සනට ආවා. ගොඩක් ස්තූතියි 🙂
@nawodyajayasooriya1721
@nawodyajayasooriya1721 2 жыл бұрын
ශා...මරුනේ...අක්කගේ resipe නම් ඉතින් සුපිරියි , හදලා බලන්න හිතෙනවා දැක්කාම ...බුදුසරණයි
@ilmihameed-nk6co
@ilmihameed-nk6co Жыл бұрын
අක්කා ඔයා කිව්වා වගේම හැදුවා හරිම රසයි සීනි සේරප් එකට චොක්ලට් මෙල්ට් කරලා දැම්මා රසට තිබුනා
@samilapananwala2005
@samilapananwala2005 Жыл бұрын
මමත් හැදුවා හරිම ලේසියි ගොඩක් රසයි හොදට තිබුනා ❤
@saka9390
@saka9390 2 жыл бұрын
සීනි වෙනුවට රටඉදි දාල හැදුවා . ඒකත් රහට ආවා. ඔයාට ස්තුතියි ❤️
@priyadarshanaexpress4767
@priyadarshanaexpress4767 Жыл бұрын
Avan eke danavanam kohomada karanne
@subhashiniyapa563
@subhashiniyapa563 2 жыл бұрын
දැන් හදන්න යන්නෙ ... thanks ඔයාට
@helacriation1283
@helacriation1283 Жыл бұрын
අපි den Heduwa me cake eka හරිම රසවත් ගොඩක් ස්තුතියි! ඉදිරියට මේ වගේ දේවල් කරන්න පුළුවන් ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා!!!
@sudhunoonaalagiyawanna231
@sudhunoonaalagiyawanna231 2 жыл бұрын
මම දැන් තමයි හැදුවේ ඇත්තටම ලස්සනට ආවා ගොඩක් රහයි ඔය විදිහට ම ආවා ... ගොඩක් ❤
@sajeewani
@sajeewani 2 жыл бұрын
අැත්තටම සුපිරි. මම ඔබතුමිය කියලා දුන්න විදියට ම කැරමල් පුඩිං එකත් හැදුවා. ගොඩාක් ම රසට හරියට ම වරදින්නැතුව හැදුවා. මේ කේක් එකත් හදනවා අනිවාර්යෙන්ම. බොහොමත් ම ස්තූතියි කාලෝචිතව මෙච්චර ලේසියෙන් සරලව ක්ෂණිකව හදන රෙසිපි කියලා දෙන එකට . 👌👌👌💖💖💖
@DisnaRanjani-d4s
@DisnaRanjani-d4s Ай бұрын
අනිවාර්යයෙන් හදලා බලන්නම් ස්තුති
@madusha6505
@madusha6505 Жыл бұрын
Mama හැදුවා හරිම රසයි. හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. Thank you
@sampathtech4577
@sampathtech4577 Жыл бұрын
ගොඩක් පිං ඔබතුමියට...🙏🌹🌹
@somaSoma-o1u
@somaSoma-o1u 9 ай бұрын
ඇ ත් තෙන් ම. ඔයාගේ. රස. කෑම. අගේ. කරනවා. ස්තුතියි. මිස්. මෙහෙ. අයට. මේ. විදියට. හදලා. දෙන්නම්. 🙏👍👍👍👍❤️🌹
@nadeeshairoshani4103
@nadeeshairoshani4103 2 жыл бұрын
මාත් හැදුවා ..😋 ගොඩක් රසයි...thank you ❤️
@sathsaraniadikari4078
@sathsaraniadikari4078 2 жыл бұрын
මං අද හැදුවා. හරිම රසයි. ස්තූතියි ඔයාට 😍
@SSWijewickrama-gn9lv
@SSWijewickrama-gn9lv 7 ай бұрын
එකනම් සුපිරියක් සිස් ❤️
@geethanjalihewage5975
@geethanjalihewage5975 2 жыл бұрын
මමත් හැදුවා කේක් එක හරිම රසයි..බොහොම ස්තූතියි 💖
@dulanjanikumari-ho1ru
@dulanjanikumari-ho1ru Жыл бұрын
කේක් එකනං නියමෙට ආව අඩිය ඩිංගක් පිච්චුනා දර ලිපේනෙ හැදුවෙ කෝන් ෆ්ලවර් තිබුනෙත් නෑ නිකං කෑව ඉතිං නියමයි
@sumuduhettiarachchi4313
@sumuduhettiarachchi4313 2 жыл бұрын
මම ඔබතුමිය කීව විදිහටම හැදුවා.. හරිම රසයි .. ගොඩක් ස්තූතියි මේ වගේ දේවල් කියලා දුන්නාට.ඔබතුමිට බුදු සරණයි..
@ChenulShibu-i9b
@ChenulShibu-i9b 3 күн бұрын
මන් මෙ විඩියෝ එක බලාන්න කලින් මෙක haduwa hari rasai oya me dan oyage vidiyo eka dakke habai udin karamal nam damme na
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 Жыл бұрын
ඒක නම් නියමයි හදල බලන්නම් ස්තූතියි ඔබතුමියට ජයවේවා
@dulandulan5661
@dulandulan5661 6 күн бұрын
හරිම රසයි මම අද හැදුවා
@madhudganegoda3123
@madhudganegoda3123 2 жыл бұрын
ඔයාගෙ recipe හදන්න ලේසි.thnkz dr❤️❤️❤️
@wdswds8595
@wdswds8595 2 жыл бұрын
හදල. බලන්ඩ. ඕනැ. දකින. කොටනම්. රසයි. වගෙ. ස්තූතියි. ඔබ. තුමියට
@nilanthinissanka558
@nilanthinissanka558 Жыл бұрын
ඔයාගේ videos හරිම වටිනවා,බලන්න ආස හිතෙනවා.Short and sweet.ස්තුතියි ඔයාට.
@anyoung8966
@anyoung8966 Жыл бұрын
අක්කේ !! 🤗 මේ දැන් තමයි කේක් එක හදල රහ බැලුවෙ. කේක් එක හරිම soft, හරිම රසයි..😋 මේක තමා මන් හදපු පළවෙනිම කේක් එක 🎂 අපේ ගෙදර හැමෝම ආසාවෙන් කෑවා 😋🍰 😊🎗️ඔයාලත් අනිවාර්යයෙන්ම හදල බලන්න මේ video එකේ තියෙන විදියටම හැදුවොත් මේ වගේම එනවා...🎬😍 හැමදාම මේ වගේ ගෙදර තියෙන ජාති වලින් ඉක්මණට රසට හදන recipe කියල දෙනවට Thank you අක්කෙ!! 😘❤️ Thank you soo much ...!!!💌
@uduwavidanagedumithchampik3162
@uduwavidanagedumithchampik3162 2 жыл бұрын
දැක්ක ගමන් කටට කෙල උරණව මම මේ කෑම එක අදම හදනවා
@SuwarnalathaAlagiyawanna
@SuwarnalathaAlagiyawanna 8 ай бұрын
මමත් අද බලලා ැදම හැදුවා හරිම අපුරැයි ඇත්තටම හොදයි❤❤❤❤❤ පතේ
@nilushikabh5000
@nilushikabh5000 Жыл бұрын
වීඩියෝ එක ගොඩක් වැදගත්.අනේ හැබැයි එක පාර ඕන ingredients දාලා තියනවනම් හොදයි ❤️❤️
@mojonewslk
@mojonewslk Жыл бұрын
හරිම වටිනා රෙසිපි. කිසිම වස විසක් නැ. හරිම වටිනවා
@shanikamadu1527
@shanikamadu1527 2 жыл бұрын
කෝන් පිටි නෑ.නැත්තන් අද හදන්න තිබුනා.ආස හිතුනා 😋😋
@tharikavirajini5179
@tharikavirajini5179 2 жыл бұрын
KAMATHI NAM BUTTER ICING TIKAK HADALA COLOURING DALA DANNA.CORN PITI MIXTURE EKAMA NODA
@ThanujaPathirana-g5r
@ThanujaPathirana-g5r 2 күн бұрын
Math heduwa godak rasay.thank you
@sudermamatli1566
@sudermamatli1566 2 жыл бұрын
ගොඩක් ස්තුතියි දුවේ ඔයාට බුදු සරණයි❤❤
@dhammikaperera1255
@dhammikaperera1255 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ලේසියෙන් හදන්න පුලුවන් කෑමක් හදින්වාදීම ගැන
@shalikasewwandi5495
@shalikasewwandi5495 8 ай бұрын
ඒකනම් මරු....🥺❤️
@sriyaniwijesinghekiyawanaw6649
@sriyaniwijesinghekiyawanaw6649 Жыл бұрын
මම හැදුව හොදටම හරි ගියා.
@chandrikapriyanthi2508
@chandrikapriyanthi2508 Ай бұрын
ඔබටත් බොහොම ස්තුතියි ❤️❤️
@Md8390-j4l
@Md8390-j4l 2 жыл бұрын
හරිම රහයි ගොඩක් ලේසියි ..🙏🙏🙏
@ruchirasamanmali2171
@ruchirasamanmali2171 2 жыл бұрын
කෝන් පිටි වෙනුවට වෙන දෙයක් ගන්න බැරිද අක්කේ
@thanurijayanika6553
@thanurijayanika6553 2 жыл бұрын
🙏 ...කේක් එක හැදුවා ...😘😘😘😘😘 හරිම රසයි....
@nilukadhamayanthi8723
@nilukadhamayanthi8723 23 күн бұрын
හරිම රසයි
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 Жыл бұрын
ඉතාම ලස්සනයි වර්ණනත් ස්තූතියි ඔයාට ❣️🌷❣️🌷❣️🌷❣️🌷
@chandimabandara2138
@chandimabandara2138 Жыл бұрын
ස්තුතියි ❤👍ලේසියෙනම ලිපේ තියලා 🎂 කේක් හදන්න කියලා දුන්නට.ඔබට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 🌹 ❤ 🙏 🌹 ❤ ශ්‍රෙයාර් කලා යාලුවට හදන්න .
@subashiniudayangani6550
@subashiniudayangani6550 Жыл бұрын
මම ඉන්නේ කුවෙට් වල ඒඅය කලා රසයි කිවුවා .ආයෙත් හද්ස්න්න කිවුවා අවන් එකේ
@hemalathajayasekara6729
@hemalathajayasekara6729 2 жыл бұрын
man oy kiyapu vidihata gamadema uyanawa harima rasai godak pin ❤🙏🙏
@SumithraPriyadarshani-k3d
@SumithraPriyadarshani-k3d 5 ай бұрын
ස්තුතියි
@lakmaliapsara248
@lakmaliapsara248 2 жыл бұрын
අනේ අක්කි හරිම රසයි. මං ඉස්සෙල්ලම හැදුව කේක් එක
@nalindakrishantha7028
@nalindakrishantha7028 2 жыл бұрын
Kon piti වෙනුවට pan piti demmata kamak නැද්ද
@Shanthi-im3ro
@Shanthi-im3ro Жыл бұрын
Mamath heduwa.niyamai hodatama heduna..thawa aluth dawall danda.
@amalidissanayake7584
@amalidissanayake7584 8 ай бұрын
අපිත් හැදුවා..❤❤❤
@kawishakawisha5110
@kawishakawisha5110 2 жыл бұрын
අද. නං දාපු ගමන් බැලුවා
@NadeeshaGGedara
@NadeeshaGGedara 4 күн бұрын
,apith hadala baluwa hari rasai ❤
@muthuellawala4171
@muthuellawala4171 Жыл бұрын
මේ කේක් එක අද හැදුව රසයි ස්තුතියි
@user-looser968
@user-looser968 6 ай бұрын
Mama oyage vidio eka balala ada tama isselama cake eka haduwe supiritama awa akkio hari rasai oyta godak tanks me wage vidio danawata😊😊😊
@anushkasampath9089
@anushkasampath9089 Жыл бұрын
අපිත් කෑමක් හදනවනම් Mr thama
@SunithaDhasanayaka
@SunithaDhasanayaka Жыл бұрын
I like your video very easy and quick thanks Mr
@ErangaShyamali
@ErangaShyamali Ай бұрын
රසයි අක්කි
@ConfusedBarbecue-ms5kr
@ConfusedBarbecue-ms5kr 6 ай бұрын
Rice cooker එකේ හදන විදිහ කියලා දෙන්නකෝ
@chamilalakmali6960
@chamilalakmali6960 Жыл бұрын
මම හැදුවා හරිම රසයි
@thewonderfulworld5735
@thewonderfulworld5735 2 жыл бұрын
ස්තූති ඔබට ජය අත්වේව👍👍👍
@champikajayarathna8533
@champikajayarathna8533 2 жыл бұрын
හරි පැහැදිලි ස්තුතියි ඔබ‍ට
@IranipereraPerera
@IranipereraPerera 18 күн бұрын
Mama heduwa.hondata awa.duwe oyta godak sthuthi.
@AvanthiNanayakkra-bs6jj
@AvanthiNanayakkra-bs6jj 8 ай бұрын
ඔයාට ස්තුති theruwan saranai 🙏🙏🙏🙏 ආදරෙයි hode
@anjanadilanthi2518
@anjanadilanthi2518 Жыл бұрын
කියලා දෙන දේවල් හරිම පැහැදිලි 😍❤️ රස පාටයි ඒක.. මමත් මොනවා හරි හදන්න ඕනි වුණ ගමන් බලන්නේ මේ youtube channel එක.. බොහොම ස්තූතියි! ❤
@adyaroshljayawardana1018
@adyaroshljayawardana1018 Жыл бұрын
අක්කා bombai motai හදන විදිහ දාන්න අක්කා please
@nalikag210
@nalikag210 2 жыл бұрын
Mama dan tamai dakke hadala balannam har lesi krmayak thaks.
@ishiniupeksha9825
@ishiniupeksha9825 2 жыл бұрын
Attatama godak rasaiiii me cake eka.mamt ada haduwa.oyata godak ස්තූතියි mee wage recepies apita kiyala denawata.teruwan saranai
@madufernando2617
@madufernando2617 2 жыл бұрын
ෂෝක් අනේ.හදනවාමයි 👍👍👍👍❤❤❤
@aselanawarathna1834
@aselanawarathna1834 11 ай бұрын
අපේ ගෙදර මේව කන්නෙ හීනෙන් තමා.අනේ පුලුවන් නම් අපිට එකක් හදල එවන්නකෝ .
@sithumibanduwadewayalage6431
@sithumibanduwadewayalage6431 2 жыл бұрын
Ammoo mara lassanai e wagema rasa athi hadala blnna oona ekanm
@RajeevAbeygunawardana
@RajeevAbeygunawardana Жыл бұрын
Mamath me cake eka haduwa harima rasai. Hdannath harima lesi
@_tharu__2009_
@_tharu__2009_ Жыл бұрын
මනින්න එකක් නැතුව හොතලා හැදුවා හරිම රසයි
@subashiniudayangani6550
@subashiniudayangani6550 Жыл бұрын
මම මේ කේක් එක හැදුවා .ඉතින් මට මේක 30ට විතර හදාගන්න ඔනේ .කොහොමද අවශ්‍ය ප්‍රමාණය ගන්නෙ.ඔයාට ගොඩක් ස්තුතිය
@rtst3139
@rtst3139 2 жыл бұрын
අවන් කරනවනන් කොච්චර වෙලාවක් බේක් කරන්න ඕනෙද
@chinthakumuduni9409
@chinthakumuduni9409 Жыл бұрын
Oven awashya na.lipe aduma gindare hadanna
@inushashena5386
@inushashena5386 2 жыл бұрын
Niyamai ne hadala balanna one.tnx
@somaalahakoon2868
@somaalahakoon2868 Жыл бұрын
කියලා දුන්නාට ඔයාට ගොඩක් ස්තූතියි
@nayomidilrukshinayomi8734
@nayomidilrukshinayomi8734 8 ай бұрын
MR සුපිරි 👌👍🥰🌹
@ravishkaamarasinha5553
@ravishkaamarasinha5553 2 жыл бұрын
harima rasaii akki gdr ayath rasi kiuwa oyt godak pin
Who's spending her birthday with Harley Quinn on halloween?#Harley Quinn #joker
01:00
Harley Quinn with the Joker
Рет қаралды 26 МЛН
бабл ти гель для душа // Eva mash
01:00
EVA mash
Рет қаралды 9 МЛН
FOREVER BUNNY
00:14
Natan por Aí
Рет қаралды 16 МЛН
Увеличили моцареллу для @Lorenzo.bagnati
00:48
Кушать Хочу
Рет қаралды 7 МЛН
Who's spending her birthday with Harley Quinn on halloween?#Harley Quinn #joker
01:00
Harley Quinn with the Joker
Рет қаралды 26 МЛН