No video

✔රෑ කෑමට විනාඩි 10න් සුපිරි රොටී එකක්(එක පාරක් කෑවොත් හැමදාම කනවා)|Easy dinner recipe|💓m.r kitchen💓

  Рет қаралды 2,425,876

M.R kitchen

M.R kitchen

Күн бұрын

#dinnerrecipe#supereasyrecipe#mrkitchenrecipe#
අවශ්‍ය ද්‍රව්‍ය
පාන් පිටි 350g
අල 350g
ටින්මාලු
ලොකු ලූණු ගෙඩියක්
අමු මිරිස් කරල් දෙකක්
කරපිංචා
කෑලි මිරිස් තේ හැඳි තුනක්
මිරිස් කුඩු තේ හැඳි දෙකක්
ගම්මිරිස් තේ හැඳි දෙකක්
කහ කුඩු තේ හැඳි එකක්
රස අනුව ලුණු
උයන්න කම්මැලි දවසට මම හදන කෑම❤
• ✔උයන්න කම්මැලි දවසට මම...

Пікірлер: 915
@MRkitchenlk
@MRkitchenlk 2 жыл бұрын
මගේ අලුත් channel එක හොඳයි කියල හිතෙනවනම් subscribers කරන්න kzbin.info/www/bejne/ioTJiWd-fMedobM
@supunirasadari9911
@supunirasadari9911 2 жыл бұрын
මේක Awan eke හදන්න බැරිද
@sadusanduni7485
@sadusanduni7485 2 жыл бұрын
Hari
@mashagamage6590
@mashagamage6590 2 жыл бұрын
Meka kann baa mada amui anee man kiyapu vidiyt haduwe roti eke mada amui
@poornavlogs8282
@poornavlogs8282 2 жыл бұрын
Akki rotiye mada amu wenawane
@mashagamage6590
@mashagamage6590 2 жыл бұрын
@@poornavlogs8282 ou ane mamath haduwa hri parissamin adu gindare thama haduwe etha rol eke mada amui
@musicgaaaya6774
@musicgaaaya6774 2 жыл бұрын
ඔයා තමා මගේ කුස්සියේ මිතුරී..මන් මේ කෑම හදලා පොඩී ස්වයං රැකියාවක් කරනවා..
@katagasmacooking
@katagasmacooking 2 жыл бұрын
ඔයාට සුබ පැතුම් . ❤
@madumalithilakarathna868
@madumalithilakarathna868 2 жыл бұрын
Good luck 💜️
@gaminiatthanayaka4458
@gaminiatthanayaka4458 2 жыл бұрын
suba pathum oyata
@nissangaarachchigedonashir5108
@nissangaarachchigedonashir5108 2 жыл бұрын
Good luck
@erangamadujeewani2018
@erangamadujeewani2018 2 жыл бұрын
කොච්චර හොද දෙයක් ද. සුබ පතනවා ඔයාට සාර්ථක වෙන්න කියලා. ❤❤❤❤
@malshabandara6094
@malshabandara6094 2 жыл бұрын
අපෙ අම්මගෙ බයිලයි රටේ නැති දේවල් ඇහුවමයි කෑම හදනෙක එපා වෙනව ... ඒකට ඔයා ... පට්ට සරලයි ❤️❤️❤️
@priyanthaprasad9139
@priyanthaprasad9139 2 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣
@namalimihirani9525
@namalimihirani9525 Жыл бұрын
අම්මා පව් 🤔
@rekhamegodagedara913
@rekhamegodagedara913 Жыл бұрын
Ammo ow kama epa wenewa
@TheExplorer-ph5mw
@TheExplorer-ph5mw 10 ай бұрын
Ape ammata mukuth kiyan enna epa manuussayo
@user-ho8zp8tx5h
@user-ho8zp8tx5h Ай бұрын
Aththamai😒
@adariperera8042
@adariperera8042 2 жыл бұрын
මම vegetarian කෙනෙක්කෙනෙක් මම මේකට අලයි ලූනුයි සුදුලූනු විතරයි දැම්මේ කරපිංචා මම ආට පිටි වලින් හැදුවේ මේ මිස් කියලා දෙන්න විදිහට හරිම රසයි මම ඇත්තටම විනාඩි දහයක් ඇතුලත හැමදේම කරගත්තා. ඔයාට බොහොම ස්තූතියි 💖💖👍👍👌👌👌🙏🙏
@vihangiimasha266
@vihangiimasha266 2 жыл бұрын
මට වයස අවුරුදු 16යි.... මම කාගෙවත් උදව් නැතුව මෙ කෑම තනියෙම හැදුවා .....🤗 ඔයාට ගෝඩාක් thanx ආන්ටි ❤️❤️❤️
@xnineyt
@xnineyt 2 жыл бұрын
💞💞🙂
@scoobygamingyt1909
@scoobygamingyt1909 2 жыл бұрын
👍
@tilan_ms261
@tilan_ms261 3 ай бұрын
Dawg I'm cooking since I was 9 🗿
@nandikanilmini4589
@nandikanilmini4589 3 ай бұрын
Mn wage😌✌️
@sarojanimalkanthi9269
@sarojanimalkanthi9269 Ай бұрын
Me too
@jayanikavindya9086
@jayanikavindya9086 2 жыл бұрын
මාත් අම්මත් එක්ක එකතු වෙලා මේක හැදුවා .හරිම රසට ලස්සනට අවා😋😋.මේ වගේ රෙසිපිස් කියලා දෙනවට ආන්ටිට ගොඩක් thanks ❤️‍
@sasikarathnayaka
@sasikarathnayaka 2 жыл бұрын
ආන්ටි කිවුවේ කින්ඩියට නෙහේ අක්ක නොකියා 😂🤪
@anomajayakody9047
@anomajayakody9047 2 жыл бұрын
Ddddddddddddddddddddd@@sasikarathnayaka
@lakmalindus6263
@lakmalindus6263 2 жыл бұрын
@@sasikarathnayaka ć7
@omgtv7738
@omgtv7738 2 жыл бұрын
Amo shes not anuty she is a sister 🤣🤣
@ZaraAnthony-en6np
@ZaraAnthony-en6np 3 ай бұрын
Medata othana piti amu wen nedda dr?
@Ladunilu8753
@Ladunilu8753 23 күн бұрын
මට අවුරුදු 13යි මම කාගෙවත් උදව්වක් නැතුව මේක හැදුවා thank you ඇන්ටි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@musiclover-ew5yj
@musiclover-ew5yj 2 жыл бұрын
ගොඩක් සරලව කියල දෙනව. Thanks akki .🤗
@dhularinanayakkara2200
@dhularinanayakkara2200 2 жыл бұрын
මම මේ කෑම එක තුන් සැරයක් හැදුවා. හරි ම රසවත්. පුතා හැමදාම ඉල්ලනවා.ස්තූතියි. හොදට රෙසිපි කියලා දෙනවට. 👍👍👍
@ZaraAnthony-en6np
@ZaraAnthony-en6np 3 ай бұрын
Medata othana piti amu nedda dr?
@bandusena8046
@bandusena8046 Жыл бұрын
ඔයා හරි විශිෂ්ඨ යි දුව. මෙවන් ආකාරයෙන් රසවත් කෑම හදන්න කියලා දෙන එක රටටම කරන විශාල සෙවාවක්. ස්තුතියි පුතා.
@isurangirajapakshs8190
@isurangirajapakshs8190 2 жыл бұрын
රස පාටින් තියනවා මමත් හදලා බලනවා .wow thank you .
@s.h.munasingha2590
@s.h.munasingha2590 2 жыл бұрын
ඇත්තටම හරි හොඳයි .කියලා දෙන විදියත් හොඳයි .අනිවාර්යයෙන්ම රසට තියෙනවා කියලා විශ්වාසයක් තියෙනවා .මෙහෙම කියලා දෙනකොට නම් ඕන කෙනෙකුට හදන්නම තමයි හිතෙන්නේ .ස්තුතියි ඔබට !
@yas5071
@yas5071 2 жыл бұрын
මමත් අද හැදුවා. ඇත්තටම හරිම ලස්සනට රසට හැදුනා.... හැබැයි මම නම් මිරිස් , ගම්මිරිස් ටිකක් අඩුවෙන් දැම්මේ අපේ ගෙදර අය සැර කනවා අඩු නිසා. ඒත් රස නම් උපරිමයි... බොහොම ස්තූතියි අලුත් කෑම ජාති හදන්න කියා දෙනවට....
@ZaraAnthony-en6np
@ZaraAnthony-en6np 3 ай бұрын
Athulata othapu piti bedune nethi nisa amu nedda dr?
@ZaraAnthony-en6np
@ZaraAnthony-en6np 3 ай бұрын
Medata othana piti amu nedda dr?
@samanthisandamali1667
@samanthisandamali1667 2 жыл бұрын
මාත් හැදුවා .ඇත්තටම රසවත් .ඔයා ගේ හැම වීඩියෝ එකක් ම බලනවා .ඇත්තටම උයන දේ කලාවක්.ඔයා ගේ උපදෙස් ඒක ට ලොකු හයියක් .ගොඩක් ස්තූතියි .තෙරුවන් සරනයි !!!.
@ZaraAnthony-en6np
@ZaraAnthony-en6np 3 ай бұрын
Medata othana piti amu nedda dr?
@amidurashmika1213
@amidurashmika1213 2 жыл бұрын
අක්කේ ඔයා හැදුව විදියට රොටි හැදුව හරිම රසයි❤️❤️
@sanathappuhamy2241
@sanathappuhamy2241 Жыл бұрын
@anjalanirmali5151
@anjalanirmali5151 2 жыл бұрын
අක්කේ මම මේ රොටි එක හැදුවා ඒක හරිම රසයි .අක්කෙ ඔයාට ගොඩක් ස්තුතියි .
@ZaraAnthony-en6np
@ZaraAnthony-en6np 3 ай бұрын
Medata othana piti amu wen nedda dr?
@pinidikarunarathna1151
@pinidikarunarathna1151 2 жыл бұрын
ම්ම්ම්ම්ම්ම්ම් හරිම රස පාටය් හරිම ලෙසි හදාන්න thank you akki 😋😋
@kawyakawi-ve8li
@kawyakawi-ve8li Жыл бұрын
ඔයා කිව්ව විදියටම හැදුවා හරිම රසයි .❤️❤️
@ZaraAnthony-en6np
@ZaraAnthony-en6np 3 ай бұрын
Medata othana piti amu wen nedda dr?
@ZaraAnthony-en6np
@ZaraAnthony-en6np 3 ай бұрын
Medata othana piti amu wen nedda dr?
@darshanaliyanage2841
@darshanaliyanage2841 2 жыл бұрын
ඔයා කියලා දෙන කෑම වර්ග හදන්න ගොඩක් ලේසියි.ස්තූතියි ඔයාට නංගි.
@chalibro7581
@chalibro7581 2 жыл бұрын
අක්කෝ කටට කෙලත් උනනව හෙටම හදන්න ඕන...ගොඩක් ස්තූතියි
@RuwaniMaduwanthi-bi1ds
@RuwaniMaduwanthi-bi1ds 3 ай бұрын
මං අද හදල දැනුයි කාල ඉවර උනේ.ඇත්තටම කියන්න වචන නෑ .ගොඩක් රසයි අක්කෙ.ගෙදර හැමෝම කීවරසයි කියල .කඩෙන් ගිනි ගනන් දීල සල්ලි වලට ගන්නවට වඩා ගොඩක් ලාබෙට හදාගන්න පුලුවන් .මං නම් බිත්තර බැදල අල තමයි දැම්මෙ.ඔයාලත් හදල බලන්න.
@ZaraAnthony-en6np
@ZaraAnthony-en6np 3 ай бұрын
Meda piti amu wen nedda?
@nilankaabeysekara8370
@nilankaabeysekara8370 2 жыл бұрын
මටත් හිතෙන්නේ මේකේ ඇතුලේ පිටි අමුයි කියලා. පෙනුම නම් ලස්සනට තියනවා
@anusampath863
@anusampath863 2 жыл бұрын
Thunima nusa amu nadda dan ne
@priyaniliyanaarachchi2541
@priyaniliyanaarachchi2541 2 жыл бұрын
මටත් හිතෙන්නේ ඇතුලේ පිටි අමුණයි කියලා. හා ..නැද්ද?
@sugathpriyantha1058
@sugathpriyantha1058 Жыл бұрын
@@priyaniliyanaarachchi2541 ekai mamath kalpana kale
@sandyakumari6516
@sandyakumari6516 Жыл бұрын
මටත් හිතුනා ඒක
@nayaniachala146
@nayaniachala146 4 сағат бұрын
අපොයි ඔව්, මැද්ද පිච්චෙන්නෙ නැතිව අමුවෙනවා
@anuruddikasomarathna2005
@anuruddikasomarathna2005 2 жыл бұрын
ඔයාගේ කෑම ඉතින්, ඇස, දිව, කන මේ හැම තැනටම රස බෙදනවානි. ඇසින් කෑම වල ලස්සන දිවෙන් කෑම වල රසය කනින් ඉතාමත් මිහිරි හඬින් කියා දෙනවා. තව තවත් මෙම දැනුම අන් අයට දෙන්න ශක්තිය, ධෛර්යය ඔයාට නිරතුරුවම ලැබේවා! ! ! ! ! ! ! ! ! ! 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
@nadeeshnadeesh8250
@nadeeshnadeesh8250 2 жыл бұрын
Eeeeka eththa
@katagasmacooking
@katagasmacooking 2 жыл бұрын
ඒක ඇත්ත .සුබ පැතුම් ඔයාට ❤️ හැමදාමත් . මගේ චැනල් එකටත් . රස රෙසිපි බලන්න එන්න
@chandrikapriyadarshani4899
@chandrikapriyadarshani4899 2 жыл бұрын
ඔයා නිසා මමත් රසට කෑම හදලා හස්බන් ට දෙනවා එයා අසාවෙන් කන්නේ ඔයා ට පිං 🙏❤❤❤
@ZaraAnthony-en6np
@ZaraAnthony-en6np 3 ай бұрын
Medata othana piti amu wen nedda dr?
@sunilshantha6769
@sunilshantha6769 2 жыл бұрын
ඔන්න අද රෑ කෑමට අපි හැදුවා .... හරිම රසයි.ගොඩක් ස්තුතියි 🙏
@ishanka4278
@ishanka4278 Жыл бұрын
Gjhcioncjkbn dfhhෆ්ගිඔ
@ishanka4278
@ishanka4278 Жыл бұрын
Pfguijhcs😊🎂🎂🎂🌹🌹😤😤😤
@hmyasasiri5568
@hmyasasiri5568 2 жыл бұрын
ස්තුති අක්කා. ඔයාගේ කෑම හරිම රසයි. එ් වගේම ඔයාගේ කෑම හරිම ගුන යි. Thank you.
@SurajiSarangi
@SurajiSarangi Жыл бұрын
8y8
@rasikasilva5327
@rasikasilva5327 2 жыл бұрын
මාත් මේක හැදුවා හරිම රසයි අපෙ අම්මත් ආසාවෙන් කෑවා🙂❤️
@priyanganidikawe1983
@priyanganidikawe1983 2 жыл бұрын
රස පාටයි මම හෙටම හදනවා රෑට කන්න. ඔයාට ගොඩාක් ස්තූතියි අපිට රසම රස වෙනස් ම විදිහේ කෑම ජාති කියල දෙනවට. ඔයාට සහ පවුලේ අයට ජේසු පිහිටයි !♥️♥️♥️🙏🙏🙏
@dilanirasika2510
@dilanirasika2510 2 жыл бұрын
මැද හරියෙ පිටි ටිකත් හොඳට බේක් වෙනවාද ?.
@manjulasilwa3520
@manjulasilwa3520 2 жыл бұрын
හරිම රසයි මමයි අක්කයි අම්මයි හැදුවා. හරිම රසයි 😋😋😋😋
@ZaraAnthony-en6np
@ZaraAnthony-en6np 3 ай бұрын
Medata othana piti amu wen nedda dr?
@anuraranaweera2683
@anuraranaweera2683 2 жыл бұрын
No Words Hats Off to U Maam.හරිම ලොකු දෙයක් අපිට කරන්නේ .💓👍👊💓💓💓💓💓
@geethanganialwis5787
@geethanganialwis5787 2 жыл бұрын
දිනෙන් දින නව අදහස් සමග රසවත් කෑම රෙසිපි ඔබ විසින් ඉදිරිපත් කරනවාබොහෝ පිට මම ඒවා හදනවා ඔබට බොහොම ස්තුතියි
@vasanthadilushara5017
@vasanthadilushara5017 3 ай бұрын
අපිත් මේ ⁣කෑම එක හැදුවා හරිම රසයි තව අලුත් කෑම හදලා වීඩියෝ දාන්න ඔයා හදන කෑම හරිම ලේසයි වැඩි වියදම් යන්නෙත් නෑ ඔයාගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියල් සූභ පතනවා ජේසු පිහිටයි !
@ZaraAnthony-en6np
@ZaraAnthony-en6np 3 ай бұрын
Medata othana piti amu nedda dr?
@ZaraAnthony-en6np
@ZaraAnthony-en6np 3 ай бұрын
Medata othana piti amu wen nedda dr?
@w.s.6303
@w.s.6303 2 жыл бұрын
රහ පාටයි. හදලා බලන්න ඕනේ. නියමයි P.S. - අද හදලා බැලුවා අම්මයි මායි. රහට ආවා. Thank you very much💐 ( 2022-Sept-13)
@lionelwickramaarachchi9693
@lionelwickramaarachchi9693 Жыл бұрын
Cm
@shiyanishiyani5008
@shiyanishiyani5008 2 жыл бұрын
නියමයි මම ආව ගමන් බැලුවා Thank you
@tereeshamapadeniya908
@tereeshamapadeniya908 Жыл бұрын
Apith haduwa akki. Harima rasai. Habai mada poddak thambila madi una. Thank you akki. God bless you☺️☺️
@anushikamaduwanthi351
@anushikamaduwanthi351 10 ай бұрын
ඔයා කතා කරන විදියට තමයි මං ආසම...අනික හරිම ලේසි recipy
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 2 жыл бұрын
හරිම ඉක්මනටම හදන්න පුලුවන් රොටියක් ගොඩාක් ස්තුතියි 👌👌👌👌
@rasikasamanthi5810
@rasikasamanthi5810 2 жыл бұрын
අක්කේ අපිත් හැදුව මාර රසයි. එත් විනාඩි 10 ට වැඩිය නම් ගියා 😂😁😁😁
@tharinikumarage8502
@tharinikumarage8502 2 жыл бұрын
ඒක නම් ඇත්ත
@chamindanirosh2187
@chamindanirosh2187 2 жыл бұрын
Ow ow eeka aththa
@yohanfernando3171
@yohanfernando3171 2 жыл бұрын
විනාඩි 10ක් කියන්නෙ පිටි මෝලිය අනාගන්න යන කාලය
@mashiimashii
@mashiimashii 11 ай бұрын
❤️❤️ හරිම ලේසියි පැහැදිලිව කියා දෙනවා❤️❤️
@thissabandara6658
@thissabandara6658 2 жыл бұрын
හරිම රසයි වාගේ . අපිත් හදලා බලමු.😋
@vishuddimagiethinie7644
@vishuddimagiethinie7644 Жыл бұрын
හරී...................ම රසයි.......😋😋මමයි අම්මයි දෙන්න පලවෙනි වතාවට හැදුවේ මේ video eka බලල🥰.හරිම ලෙසීයි මේ ක්‍රමේ...thanks a lot 😍මේ වගේ ලේසියෙන් හදන දේවල් හැමදාම දාන්නakka ....දිගටම කරගෙන යන්න හැකියව ලැබේවා.. ❤😘🥰😍
@ZaraAnthony-en6np
@ZaraAnthony-en6np 3 ай бұрын
Medata othana piti amu wen nedda dr?
@diliniwikramasingha5839
@diliniwikramasingha5839 2 жыл бұрын
අක්කිගේ ⁣රොටිය හැදුවා ⁣ රසයි කිවුවා. ⁣"ගොඩක් ස්තුතියි"
@ireshamunasinghe9189
@ireshamunasinghe9189 2 жыл бұрын
මාත් හැදුවා.. ආට පිටි වලින්.. හරිම රසයි. බොහොම ස්තුතියි ඔබ‍ට.. ❤❤
@ishanka4278
@ishanka4278 Жыл бұрын
Ghhfhoo
@ishanka4278
@ishanka4278 Жыл бұрын
. .....
@sanjeewabc4072
@sanjeewabc4072 2 жыл бұрын
අපිත් හදලා බැලුවා හරිම රසයි රොටි 4 ගැඹුරු තෙලේ බැදගත්තා. ඒ විදිහක් හොඳයි රසයි
@ireshasewwandi9813
@ireshasewwandi9813 2 жыл бұрын
එකත් රසයි වගේ...😋😋😋 ඒකත් හදන්න ඕනේ...මන් ඔයාගෙ රෝල්ස් හැදුවා...😋😋😋
@yapacreation
@yapacreation 2 жыл бұрын
සුපිරි ........💐💐💐💐💐💐💐
@weerasooriya7238
@weerasooriya7238 15 күн бұрын
Vedio eka dakapu gaman balala haduwa.. Harima rasai..
@harshanichathurangani3331
@harshanichathurangani3331 2 жыл бұрын
මම බලන්නෙම අක්කගේ වීඩියෝ ඇත්තටම හදන්නත් ලේසි 🥰
@shehaniwijesinghe653
@shehaniwijesinghe653 2 жыл бұрын
ඇතුලෙ පිටි අමු වෙන්නෙ නැද්ද ?
@pushpabusch5966
@pushpabusch5966 2 жыл бұрын
මැද අමුවට තමයි තිබුනෙ මැද පිටි කොහොමද හරියට ඉදෙන්නෙ
@anushkadarshani9037
@anushkadarshani9037 2 жыл бұрын
මමත් හදලා බලනවා.හරිම රස පාටයි.ම්ම්ම්ම්
@sanoojachamali2900
@sanoojachamali2900 Жыл бұрын
ඔව් රසට තියෙනවා බලලා අපි හදනවා😍😍😍😍
@Teshi905
@Teshi905 2 жыл бұрын
මේක රසයි . මාත් හැදුවා. ඒකට බොහොම ස්තූතිය . හැබැයි විනාඩි 10 න් කියල බොරු දාන්න එපා . පිටි අනල තියන්න විනාඩි 10යි.අල තම්බන්න වෙලාවයි.තව කරි එකට යන වෙලාවයි.රොටිය හදන්න , ඒ ටික හෙමීට බදින්න යන වෙලාවත් එක්ක පැයකට වඩා යනව.✋
@m.r.pganganatha7120
@m.r.pganganatha7120 2 жыл бұрын
රස පාටයි 💫❤️
@samanthipriyadarshani1860
@samanthipriyadarshani1860 2 жыл бұрын
දැක්කම කන්න හිතෙනවා...හදලා කියන්නම්කෝ ......ගොඩාක් ස්තූතියී ඔබට ❤️❤️❤️❤️❤️
@anjanabro2596
@anjanabro2596 2 жыл бұрын
oyage kama harima rasai mama haduwa harima rasai
@chamilapushpakumari6761
@chamilapushpakumari6761 2 жыл бұрын
ආන්ටි හරිම රසයි ගොඩක් ස්තුතියි 🤩🤩🤩💛🌻
@disnapriyadarshi5094
@disnapriyadarshi5094 Жыл бұрын
මමත් හැදුවා ගොඩක් රසයි.ඔයාට ගොඩක් ස්තූතිය 🙏🙏🙏
@sumithrasenevirathne9160
@sumithrasenevirathne9160 2 жыл бұрын
නියමයි ,hari සරලව කරනවා ,thanks ,
@dipthinishshanka8275
@dipthinishshanka8275 2 жыл бұрын
රසවත් කැම මමත් හැදුවා රහයි
@ZaraAnthony-en6np
@ZaraAnthony-en6np 3 ай бұрын
Medata othana piti amu wen nedda dr?
@devindithiloka2512
@devindithiloka2512 2 жыл бұрын
ම්ම්ම්ම්❤❤❤❤ නියමයි අක්කී.....😋😋 💙💙💙💙තෑන්ක්ස්....
@suniljayatissa7139
@suniljayatissa7139 2 жыл бұрын
Kama hadana widiya gena godak pahadiliwa kiyala denawa Jaya wewa....💐
@rithuwikkramasinghe5414
@rithuwikkramasinghe5414 2 жыл бұрын
Thank you so much akki. I made your many delicious recipes 😋
@ranifrando4544
@ranifrando4544 2 жыл бұрын
ඒක නම් මරු 👍🏼
@sandaminividanage5241
@sandaminividanage5241 2 жыл бұрын
මමත් හැදුවා හරිම රසයි thanks
@ZaraAnthony-en6np
@ZaraAnthony-en6np 3 ай бұрын
Medata othana piti amu wen nedda dr?
@nandaseena4062
@nandaseena4062 2 жыл бұрын
අපි ගෙදර හැදුවා හරි ම රසයි
@nishanthipremathilake5504
@nishanthipremathilake5504 2 жыл бұрын
Piti 300g n kiyak haduwada.athula amu nadda
@dmwrestoration8726
@dmwrestoration8726 2 жыл бұрын
පට්ට රස කෑමක් 😁
@nirmani.k.rathnayake2428
@nirmani.k.rathnayake2428 2 жыл бұрын
S t
@chandanifernando7456
@chandanifernando7456 2 жыл бұрын
රස පාටයි,හදලම බලමු 🙏❤️❤️❤️👍👍👍👍
@PoojaPooja-em3jj
@PoojaPooja-em3jj Жыл бұрын
❤❤
@chamindahettige8187
@chamindahettige8187 2 жыл бұрын
මම ඔයගෙ රාවා අප්පම් recipe eka haduwa....හරිම රසයි 8පාරක් haduwa..geada aya කෙසෙවෙතත් මම න්ම් පට්ට අසයීඉ......රුලන් 1kg අරගෙන අවා....හෙටත් මම එක hadanawa thanks akkiii ♥♥♥
@gamingwithamidu21
@gamingwithamidu21 2 жыл бұрын
අපේ channel එකටත් ඇවිත් subscribe කරලා පොඩි හෙල්ප් එකක් දෙන්න. ලොකු උදව්වක් 🙏🙏🙏👆🥺🥺🥺🥺🥺🥺🥺 500 යන්න. Thank you
@chamindahettige8187
@chamindahettige8187 2 жыл бұрын
Hm ok
@chamindahettige8187
@chamindahettige8187 2 жыл бұрын
Mn sub kara
@gamingwithamidu21
@gamingwithamidu21 2 жыл бұрын
@@chamindahettige8187 thank you
@chayasadeepani2169
@chayasadeepani2169 Жыл бұрын
Heduwa🙂athule piti amu una eka thama awula🙂🤚awulk ne aye chappa karala thamban kewa.rasai🙂❤️
@viranjagunatilake7624
@viranjagunatilake7624 2 жыл бұрын
හදලා බලනවා ගොඩක් රස ඇති.
@katagasmacooking
@katagasmacooking 2 жыл бұрын
ම්ම්ම්ම් රස පාටයි ❤
@sajeewaneedeepika4275
@sajeewaneedeepika4275 2 жыл бұрын
මැදත් හොදය පිච්චෙනවද
@ZaraAnthony-en6np
@ZaraAnthony-en6np 3 ай бұрын
Eka tamai math me hithuwe
@rajprasad2840
@rajprasad2840 Жыл бұрын
අක්කාගේ කෑම ගොඩාක් රසයි .ආදරෙයි ගොඩාක් ❤පරිස්සමෙන්
@sadusanduni7485
@sadusanduni7485 2 жыл бұрын
Thank you so much akkiyo oya hemadama apita rasawath de aragena enawa
@sakuninawoda7573
@sakuninawoda7573 Жыл бұрын
අපිත් හැදුවා, ගොඩක් රසයි 🥰❤️😍
@ZaraAnthony-en6np
@ZaraAnthony-en6np 3 ай бұрын
Medata othana piti amu wen nedda dr?
@sanoojachamali2900
@sanoojachamali2900 Жыл бұрын
අපි හැදුවා හරිම රසයි😋😋 ස්තුතියි අක්කි😘😘😘😘
@dinushkakumari9198
@dinushkakumari9198 Жыл бұрын
Mamath oya hadana kama hadanawa.pahasui.oya ikmanata kiyala denawa.thank you akke.....♥️♥️
@dinushashamali7772
@dinushashamali7772 Жыл бұрын
Apith haduwa aththatama harima rasai tnx me wage recepi genawata akke..
@malishivihansa8770
@malishivihansa8770 Жыл бұрын
මේ කට හඩට පිස්සු වැටුණු අය කෝ ❤️❤️
@iroshadamayanthi6271
@iroshadamayanthi6271 2 жыл бұрын
ගොඩක් ම ලෙසියි රසයි 😋😋😋
@user-dm3jr4zn4c
@user-dm3jr4zn4c 9 ай бұрын
මමත් අද හැදුවා.මාරම ලස්සනයි ..මාර රසය්. තැන්කූ අක්කේ..❤
@user-ez4qm2jp5c
@user-ez4qm2jp5c 4 күн бұрын
Math ada haduwa maru..❤
@sanjeewanisanjeewani7272
@sanjeewanisanjeewani7272 2 жыл бұрын
හරිම ලේසි ගොඩක් ඉස්තුතියි....
@udayapinto7601
@udayapinto7601 2 жыл бұрын
please another replacement for samon fish for a budget, is it ok to apply "PARIPPU" instead of samon fish for cost cutting?
@chamaranayanajith9911
@chamaranayanajith9911 2 жыл бұрын
මෙ රෙසිපි එකනම් හදන්නම ඔනා මගේ වයිෆ් ගොඩාක් අසයි ඔයාගෙ කැම වලට හරිම ලෙසියෙන් හදන්න පුලුවන්
@karunasenagamaethige8729
@karunasenagamaethige8729 2 жыл бұрын
අපිත් හැදුවා හරිම රසයි
@gayanigayani3692
@gayanigayani3692 2 жыл бұрын
රස පාටයි.මමත් හදනවා 💞
@indikaprasanga5473
@indikaprasanga5473 2 жыл бұрын
රස පාටයි😋😋
@tharidusumeda9330
@tharidusumeda9330 2 жыл бұрын
Ane thank you akki mama pregnant wela inne kanna be kisima deyak mata me widiyata hadala kannam hithuna. Me wage rasa resipi issarahatath danna thank you 😘😘
@MenukaGeethanjali-ov4tm
@MenukaGeethanjali-ov4tm 5 ай бұрын
මම හදලා බැලුවා මාර රසයි❤
@sepaligokula9998
@sepaligokula9998 2 жыл бұрын
Thank you for your recipe. I made it today and it came out great. My kids loved it, it was very tasty.❤
@subanimusic2023
@subanimusic2023 2 жыл бұрын
රස පාටයි.හදනකන් ඉවසිල්ලක් නෑ
@jessicamucha250
@jessicamucha250 2 жыл бұрын
මන් අද හැදුවා හරිම රසයි
@Hobitae-x7f
@Hobitae-x7f 2 жыл бұрын
ම්ම්ම් 😋😋හරිම රසපාටයී නියමයි ❤️❤️❤️
@rajikalakmali1431
@rajikalakmali1431 2 жыл бұрын
අක්කි අපේ ආච්චි අද හැදුවා ඔයාගේ රොටි ය හරිම රසයි . තව රොටි දානකන් බලන් ඉන්නවා
@buddhikakadigawa8600
@buddhikakadigawa8600 2 жыл бұрын
Ethule piti amu neda?
@nirandikumari2129
@nirandikumari2129 2 жыл бұрын
mamai ammai ekathu vela meva haduva harima rasai mee vage resipi godak genna
@mrsindrani82
@mrsindrani82 2 жыл бұрын
👌👌👌.. බුදුසරණයි.. නියමයි දෝනි. 🌹🌹🌹.. බුදුසරණයි..
@sandundilshan9283
@sandundilshan9283 2 жыл бұрын
රසවත් පාටයි 👊 හදලා බලන්නම් අනිවාර්යයෙන් අක්කි 😍💞💞💞💞💞💞💞
@katagasmacooking
@katagasmacooking 2 жыл бұрын
ම්ම්ම්ම් රසයි වගේ ❤
@shainilakshika4098
@shainilakshika4098 Жыл бұрын
Ape haduwa niyamai
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
හොඳ ඉදිරිපත් කිරීමක්.
@gamingwithamidu21
@gamingwithamidu21 2 жыл бұрын
අපේ channel එකටත් ඇවිත් subscribe කරලා පොඩි හෙල්ප් එකක් දෙන්න. ලොකු උදව්වක් 🙏🙏🙏👆🥺🥺🥺🥺🥺🥺🥺 500 යන්න. Thank you
@kalpathejan4922
@kalpathejan4922 2 жыл бұрын
මමත් හැදුවා හරිම රසයි
@tharushisandunika9295
@tharushisandunika9295 Жыл бұрын
Den mn meka heduwa aeththatama rahai lassanata kema tika awa aeththatama godak rahai ❣️ thawa thawath me wage video danna aeththatama godak thanks ❣️apita me wage video ewanawata❣️
@olunivibhashivibhashi772
@olunivibhashivibhashi772 2 жыл бұрын
නියමයි.....😍😍😍
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 84 МЛН
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 48 МЛН