රෙස්ටුරන්ට් එකේ වගේ චිකන් පැස්ටා ගෙදර හදමු|Srilankan spicy chicken pasta| 💓M.R KITCHEN💓

  Рет қаралды 665,728

M.R kitchen

M.R kitchen

Күн бұрын

Srilankan spicy chicken pasta
අවශ්‍ය ද්‍රව්‍ය
පැස්ටා 200g
චිකන් 150g
කැරට් ගෙඩියක්
ලූනු කොල
ලොකු ලූණු ගෙඩියක්
තක්කාලි ලොකු ගෙඩියක්
අමු මිරිස් කරල් තුනක්
සුදු ළූණු බික් 5ක්
කහ කුඩු තේ හැදි බාගයක්
මේස් කුඩු තේ හැඳි දෙකක්
ගම්මිරිස් තේ හැන්දක්
බටර් මේස හැන්දක්
තෙල් මේස හැඳි 3ක්
සොයා සෝස් මේස හැඳි දෙකක්
තක්කලි සෝස් මේස හැඳි දෙකක්
ලුණු තේ හැන්දක්
The way i cook home.

Пікірлер: 264
@cricketloverssl
@cricketloverssl Жыл бұрын
ඔයාගේ වීඩියෝ එක බලලා මේ විදිහට ප්‍රෙග්නට් කෙනෙකුට හදලා දුන්නා.. ස්තූතියි
@achilles1541
@achilles1541 Жыл бұрын
Baba hambenna athi mehema sarata kala pregnant iddi
@prasannakasun2110
@prasannakasun2110 10 ай бұрын
බයිල
@thanuedirisingha947
@thanuedirisingha947 3 жыл бұрын
හරිම පැහැදිලි අක්කේ ඔයාගේ කෑම වට්ටෝරු. මන් ගොඩක් කෑම හැදුව ඔයාගේ න් බලාගෙන ඒ හැම කෑමක්ම හොදට. අවා. Good luck akke❤
@piumifernando9504
@piumifernando9504 2 жыл бұрын
වීඩියෝ එක බලලා මේ විදියටම හදලා බැලුවා. හරිම රසයි. ගොඩාක් ස්තූතියි
@buddinisenanayaka9640
@buddinisenanayaka9640 3 жыл бұрын
ඔයාගේ විඩියෝ බලලා කෑම හදන්නේ හරිම විශ්වාසෙන් අක්කේ,එ තරන් ඔයාව දැන් අපිට suwar
@chathuchathu38
@chathuchathu38 2 жыл бұрын
Aniwaryen
@asmagodapathiranagekusumaw6963
@asmagodapathiranagekusumaw6963 2 жыл бұрын
ඔයා කියාදුන් කෑම මම ගොඩාක් හැදුව. පැහැදිලිව කියාදීම තමයි වටින්නේ. තුන් දෙනා ටම බුදු සරණයි
@madurimadushani9945
@madurimadushani9945 2 жыл бұрын
Aththatama kiuwoth oyage videos harima pahadili kiyana de unath lassanata niwaradiwa kiyala denawa man kawadawath uyala na kussiya paththe yanneth kanna vitharai eth Ada oyage video eka balala me pastha eka hadanna try ekak dunna aththatama kiuwoth man oya kiyapu Kathi walin dekak thunakma dannath Bari una eth supiriyatama thibba hamoma rasai kiuwa thanks akkiyo 😘😘😘😘
@mayurimayuri427
@mayurimayuri427 2 жыл бұрын
මාත් ඕක හැදුවා ඒ වෙලාවේ ගෙදර චිකන් නම් තිබ්බේ නැහැ මම බිත්තර දාලා හැදුවේ ඇත්තටම ගොඩක් රසයි මම හැදුව රසම පැස්තා එක මේක ❤️😊🌺
@lahirusubasinghe4026
@lahirusubasinghe4026 Жыл бұрын
බිත්තර කොහොමද දැම්මේ
@mayurimayuri427
@mayurimayuri427 Жыл бұрын
@@lahirusubasinghe4026 පැස්ටා එක ලිපෙන් ගන්න කලින් බිත්තර එකක් දැම්මා
@pathumsumudu9295
@pathumsumudu9295 3 жыл бұрын
මාර රසයි අක්කේ..අපි අද හැදුවා..thank you..අපිට මේවා කියලා දෙනවට..👍👍👍
@BabyGirl-qu5ro
@BabyGirl-qu5ro 3 жыл бұрын
මං දැක්ක හොදම චැනල් එක කෑම හදන්න නම්.අක්කිගෙ කෑම ගොඩාක් මං ගෙදර හදනව.. ඇත්තමයි හරිම ලේසියු ඒවා හදන්නත් හරිම රසයි...
@bimalkahapuarachchi1936
@bimalkahapuarachchi1936 2 жыл бұрын
මේ දැන් හැදුවා හරිම රසයි අක්කෙ තෑන්ක් යූ ඔයාට ..❤️❤️❤️😘
@samanrajakaruna6793
@samanrajakaruna6793 2 жыл бұрын
ඔයාගේ රෙසිපි නම් නියමයි කඩේ වගේම රසට එනවා
@manelbasnayaka322
@manelbasnayaka322 Жыл бұрын
දුව ඔයා පැහැදිලිව කියලාදෙනවා .ගොඩක් ගොඩක් thanks බුදුසරණයි දෙව්පිහිටයි දුව💕🙏💕♥️♥️♥️🌹🌹🌹🌹
@nalinmanohara4194
@nalinmanohara4194 Жыл бұрын
thank you very much More.Road. Kitchen. Actually this is the way someone should be explained something. short and sweet. Thanks once again and wish u all the success of ur future endeavours and brighter ur future
@chandranihettige6318
@chandranihettige6318 Жыл бұрын
හරිම රසයි නංගී අපි හැදුවා බොහොම ස්තුතියි නංගී 👍🏻🙏🏻
@prasannasadaruwan4416
@prasannasadaruwan4416 3 жыл бұрын
Thankyou අක්කී .මම ඔයාගේ හැම එපිසෝඩ් එකක්ම බලනවා . අනේ ගෙදර හදන ගමී බෙයාර්ස්ලා රෙසපි එක කියලා දෙන්න.
@PradeeChani
@PradeeChani 4 ай бұрын
400g hadalath 3n denekuta madi una...e tharam rasai akke..thankyou oyata...❤❤❤
@Sayurikalpana12
@Sayurikalpana12 Жыл бұрын
මම ඔයාගේ කෑම හදන ඒවා හැමදාම බලනවා ස්තුතී ඔයාට
@chathurikajayamali5825
@chathurikajayamali5825 2 жыл бұрын
ඔයාට ගොඩාක් ස්තූතියි ඔයාගේ වීඩියෝ බලලා කෑම වට්ටෝරු හැදුවා ඒ වගේම බබා ලැබෙන්න ඉද්දි මහත්තයට කියලා හදවගෙන කෑවා😘❤️
@jiwanipriyangika6019
@jiwanipriyangika6019 Жыл бұрын
ඔයාගේ කෑම වට්ටෝරු හරිම පැහැදිලියි මමත් ඔයා කියලා දුන්න ගොඩක් කෑම හැදුවා ඇත්තටම හරිම රසයි ඔයාට ගොඩාක් ස්තුතියි
@tharulsansana9483
@tharulsansana9483 2 жыл бұрын
අන්ටි මේක පට්ට අම්මයි තත්තයි දෙන්නම නැති වෙලවේ අයියායි මයී හදනි කැවා
@amavithana122
@amavithana122 4 жыл бұрын
මම මේක හැදුවා ච්කන් වෙනුවට දැම්මේ බිත්තර හරිම රසයි.. තැන්කියු MR kitchen 💗
@ranjithfernando6382
@ranjithfernando6382 4 жыл бұрын
හරිම රසයි.👍👍
@YouYou-dl5rq
@YouYou-dl5rq 4 жыл бұрын
@@ranjithfernando6382 hadanna ona
@YouYou-dl5rq
@YouYou-dl5rq 4 жыл бұрын
Rasa athi hadanna ona
@thisunliyanage4087
@thisunliyanage4087 3 жыл бұрын
මම දැම්මෙත් බිත්තර එක්ක සොසේජස් 💙👌
@isurikanimandhathi2267
@isurikanimandhathi2267 8 ай бұрын
Oyage pasta eka hari rasai thank you akke🎉🎉🎉 thawa weedos tikak danna akke......🎉🎉❤❤❤❤😊😊😊😊
@kaveeherath7355
@kaveeherath7355 Жыл бұрын
Thank you so much..! 💓 රසයි වගේම මාර සැරයි
@ravihari5992
@ravihari5992 3 жыл бұрын
මන් අද මේක හැදුවා මාරම රසයි ❤️❤️
@shashikalaerandi2020
@shashikalaerandi2020 2 ай бұрын
Thanks akkiyoooo ❤ බලන් ඉද්දි ආස හිතෙනවා 😊 Good luck oyt 🌼😍
@maheshchathuranga9604
@maheshchathuranga9604 2 жыл бұрын
ඔයාගෙ රෙසිපි සරලයි පහසුයි හරිම රසයි
@ninuranuwanjith9150
@ninuranuwanjith9150 2 жыл бұрын
හරිම රසයි😋.ගොඩක් ස්තූතියි
@thakshiladilrukshi2861
@thakshiladilrukshi2861 3 жыл бұрын
Akke hathu daddi normal vidihata Aran fry karala ganna puluwan neda?
@sanjuperera7537
@sanjuperera7537 3 жыл бұрын
මමත් අද හැදුවා හරිම රසයි තැන්කිව් ❤️❤️❤️❤️
@piumiweerasingha9401
@piumiweerasingha9401 2 жыл бұрын
Akki.. oyge vedio balala mn kema warga gdak heduwa. mn 4tosuth ewa.🙈.. mta kiyannko karapincha kudu krganne khmd kyl
@harischandralokuwithana2715
@harischandralokuwithana2715 3 жыл бұрын
කියලා වැඩක් නෑ පට්ට 👍👍👍
@ChamindaKumara-xm2jr
@ChamindaKumara-xm2jr 2 жыл бұрын
නංගි ඔයාගෙ කෑම හරිම රසයි මමත් ඵ්වා හදලා ගෙදර හැමෝම කෑවා. ඵ්ක හරිම රසයා
@malshika99
@malshika99 3 жыл бұрын
I made this delicious recipe. It was yummy👌🏻Thank you M.R.Kitchen 😇
@tuwanfarshan9038
@tuwanfarshan9038 2 жыл бұрын
Akke oyage recipe okkoma balanawa hadanawa kaama hariyatama enawa Akke oya ganna nonstick set brand eka monada poddak kiyanawada hoda brand ekak
@MaheshLalinda
@MaheshLalinda 5 ай бұрын
අක්කේ මස් නැති වුණාට කමක් නැද්ද මාරම රසයි ❤❤😊
@susanthawm4151
@susanthawm4151 4 жыл бұрын
මාරම රසයි
@sriyanikusum5465
@sriyanikusum5465 4 жыл бұрын
රසයි වගේ හදලා බලන්න ඕනෑ .බොහොම ස්තුතියි .
@CookwithChandi
@CookwithChandi 4 жыл бұрын
නියම dish එකක් හොදටම තියනවා
@sdsmsiyabalapitiya8702
@sdsmsiyabalapitiya8702 2 жыл бұрын
ඔයාගේ වීඩියෝ එක බලලා මමත් හැදුවා ... හරිම රසයි....thank you ❤️😊
@chathuhethumalika1459
@chathuhethumalika1459 Жыл бұрын
මාර රසක් තියෙන්නේ අපි හැදුවා thank you
@achalamadurapperuma9490
@achalamadurapperuma9490 2 жыл бұрын
අක්කේ බටර් වෙනුවට ගිතෙල් දාන්න පුලුවන් ද?
@udeniedirisinha7980
@udeniedirisinha7980 3 жыл бұрын
රස පාටයි..ඔයා කියන විදිය හරිම සරළයි..ඕන දේ විතරයි ...Thanx..
@udeniedirisinha7980
@udeniedirisinha7980 3 жыл бұрын
හදලා බැලුවා ..රසයි ...ගොඩක්..😋
@k2ashley150
@k2ashley150 3 жыл бұрын
I made this recipe with sausages and it came out very nice even without the chille paste and chicken. 😍
@seethadibulwitiya5677
@seethadibulwitiya5677 2 жыл бұрын
.
@seethadibulwitiya5677
@seethadibulwitiya5677 2 жыл бұрын
mara rasai
@sadikarashmitha8448
@sadikarashmitha8448 2 жыл бұрын
Oyage video niyamai අක්කේ
@malikamalika3875
@malikamalika3875 4 жыл бұрын
ආසයි දකිනකොටත් 😛😛
@kumaripathirana7192
@kumaripathirana7192 4 жыл бұрын
බොහොම ස්තුතියි ❤
@thattayas7318
@thattayas7318 4 жыл бұрын
Apitat shayogayak danna matat budu saranaii oanna mama ful vediyo rasa kamak
@isurikawya2630
@isurikawya2630 4 жыл бұрын
Oyage kema hodai ,thel wedi neda akke,poddak thel adu karala hadanna kyl dennako kema
@chaminiperera5925
@chaminiperera5925 5 ай бұрын
❤මේක නම් සුපිරියි..මාත් හැදුවා ..හරිම රසයි❤❤
@fairy4203
@fairy4203 3 жыл бұрын
akki oyage chinese කැංකුං recipe eka haduwa ane marama rasai. Thank you asawen kawa.
@uhtesni6678
@uhtesni6678 Жыл бұрын
Mmth ada reeta kanna hdnwa me recipe eka.😊oyat thank you Akki.
@dewminehara6663
@dewminehara6663 9 ай бұрын
හරිම රසයි. අක්කේ
@dewminehara6663
@dewminehara6663 9 ай бұрын
❤😢
@sachithweranga7604
@sachithweranga7604 2 жыл бұрын
Supirii supiri kiyanna deyak nee akke .supiri
@nadeesanda444
@nadeesanda444 3 жыл бұрын
Recipes hoday.. kruthima rasakaraka adu karala kema Wattoru idiriyata denna balanna
@kavidukg4542
@kavidukg4542 2 жыл бұрын
Akke thakkali nathuwa hadanna barida
@sandamalivijenayaka8972
@sandamalivijenayaka8972 3 жыл бұрын
Rasai wage hadala balanna Oni thans
@sriyanthrenuka4213
@sriyanthrenuka4213 6 ай бұрын
මාරම රසයි නංගි😊
@creativecreate8546
@creativecreate8546 3 жыл бұрын
Highly recommended. Mamath heduwa Ada. Harima rasai. Loonu kola thibbe nathi nisa ලීක්ස් gaththe. Eth Rasa niyametama awa❤️🥰
@geethakumari9904
@geethakumari9904 Жыл бұрын
ඔය pasta එකට මිරිස් වැඩි නැද්ද 🤔🙂
@achalasubhani4627
@achalasubhani4627 2 жыл бұрын
Mn haduwa aththamai godak sarayi rasai thanks
@millie-qn2vv
@millie-qn2vv 3 жыл бұрын
Ai akki mekata soya sauce danne? Soya sauce nthuwa anthimeta tomato sauce wtrk dmmoth rasa nthi wenwda
@maheshikadilhani8314
@maheshikadilhani8314 2 жыл бұрын
Oyage kema godak heduwa mama akke niyamai.kawadawath waradin ne
@mahenkamalsiri8590
@mahenkamalsiri8590 3 жыл бұрын
නියමයි.අපි හැදුවා
@anoshaa2724
@anoshaa2724 3 жыл бұрын
Thanks ....godak lassana vidiyao ekk.
@hansikabandara59
@hansikabandara59 3 жыл бұрын
kochara chanal thibbath.monawa hari hadadi oyage video balala thamai hadanne.oya
@LankaCool-w8z
@LankaCool-w8z 4 күн бұрын
👍බුදුසරණයි ❤️
@achiniapsara7617
@achiniapsara7617 3 жыл бұрын
Mn haduwe meka.. Aththatama rasama rasay.. ❤️❤️ .
@chamindakumara4000
@chamindakumara4000 Жыл бұрын
Thank you me vage video ekak dammata
@chithminilochana6214
@chithminilochana6214 4 жыл бұрын
Super,aththatama godak rasai
@shashikaindunil9865
@shashikaindunil9865 Жыл бұрын
රස පාටයි..මත් හදන්න ඕනේ.
@asankabandara8330
@asankabandara8330 2 жыл бұрын
Wow meka maara taste.😋mn dn hadala kanagaman.
@sadusanduni7485
@sadusanduni7485 4 жыл бұрын
Woww thank you hari badagini akkiyoo😋😋😋
@SLBROSAMAA
@SLBROSAMAA 3 жыл бұрын
සුපිරි වීඩියෝ එකක් ගෙනත් තියෙන්නේ ජයවේවා
@newid5373
@newid5373 4 жыл бұрын
රසයි අනේ.
@nilukakumari2087
@nilukakumari2087 5 ай бұрын
😊 marama rasai
@wasanasamanmali7968
@wasanasamanmali7968 10 ай бұрын
Mn heduw godk rasai akki ❤
@Duliduli123
@Duliduli123 9 ай бұрын
චිලිපේස්ට් ඕනිමද කියන්නකො
@maheshiweerakoon9127
@maheshiweerakoon9127 4 жыл бұрын
Akki hoda pan brand akak kiyannako
@dulara8347
@dulara8347 3 жыл бұрын
Miris kohharak vitara danna onada
@dileepaliyanapathirana9742
@dileepaliyanapathirana9742 4 жыл бұрын
Oyage recipe godak hodai.chicken carry aka mama haduwa.hodatama awa aka.godak asai.puluwannam galmalu hadana hati kiyala denna.
@janakigamage610
@janakigamage610 3 жыл бұрын
Harima rasa patai.. Thanks 😋😋
@umeditz2538
@umeditz2538 3 жыл бұрын
සුපරි පරි ඉතිරි.....
@ishankaanuradhi7652
@ishankaanuradhi7652 Жыл бұрын
හැදුවා rasai❤
@krishnishu6866
@krishnishu6866 3 жыл бұрын
Aththatama maru.. api ada haduwa... Love it...
@deshanibhagya8911
@deshanibhagya8911 3 жыл бұрын
Harima rasai mamath haduva👍😋
@niroshasanjeewani3319
@niroshasanjeewani3319 4 жыл бұрын
Bimmal danawanam kohomada ewath pegenna danna onida dr😍😍
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 3 жыл бұрын
Thank you M.R..Kitchen 💐😍💐
@dilinimadushani4768
@dilinimadushani4768 4 жыл бұрын
Video ekk danakan hitiye ane 😘 Godak hoda video ekk 👍 Thank you so much 💞
@deshanibhagya8911
@deshanibhagya8911 3 жыл бұрын
Akki gami bears hadana hati kiyala dennako
@GnanaKothalawala
@GnanaKothalawala Жыл бұрын
Harima rasai😝😝🍲
@thisunliyanage4087
@thisunliyanage4087 3 жыл бұрын
ගැස්ට්‍රයිටීස් වලට අත් බෙහෙතක් 🔥
@arunicooray2022
@arunicooray2022 9 ай бұрын
Thank you so much daruwo.
@Supundeshapriya-vb5ip
@Supundeshapriya-vb5ip Ай бұрын
සුපිරි
@thisararathnayaka4235
@thisararathnayaka4235 3 жыл бұрын
Uyapu mas dala macaroni hadana vidiyak dannakoo
@nilishasaduni8214
@nilishasaduni8214 3 жыл бұрын
Math ada haduwa.....thanks oyata😎😘😊😂😎😘😊😂🙏💕💕😌🙏
@punsaladevindi5854
@punsaladevindi5854 Жыл бұрын
Supiri eka nam
@kaavindiishara2853
@kaavindiishara2853 2 жыл бұрын
Eka patta hari rahai thank you oyata 😍
@shanikachandisha9442
@shanikachandisha9442 3 жыл бұрын
මාර රසය් අක්කි
@thilinidarmathilaka430
@thilinidarmathilaka430 3 жыл бұрын
මාත් හැදුව හොදට තියෙනවා ඇත්තටම 🥰
@azchannel9387
@azchannel9387 2 жыл бұрын
I tried it best pasta recipe
@mediniliyanage6166
@mediniliyanage6166 3 жыл бұрын
Looks delicious. Thanks.
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 80 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 262 #shorts
00:20
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 10 МЛН
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 3,4 МЛН
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 80 МЛН