KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
✔ අමුද්‍රව්‍ය 2න් බ්ලෙන්ඩර් එකේ ලේසි ක්‍රමයට මාෂ්මෙලෝස් හදමු|marshmollow recipe|💓M.R KITCHEN💓
8:03
ගෙදර ජුජුබ්ස් හදල පොඩිත්තන් පුදුම කරමු 😍|Homemade Jujubes Recipe Sinhala|Katagasma Cooking
12:00
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
How Strong Is Tape?
00:24
乔的审判,精灵应该上天堂还是下地狱?#shorts #Fairy#fairytales
00:58
家庭版踩气球挑战,妈妈竟然什么也没得到#funny #宝宝 #萌娃 #comedy
01:04
කවුද හිතුවේ මෙච්චර ලේසියෙන් ජුජුබ්ස් හදන්න පුළුවන් කියලා අමුද්‍රව්‍ය 2යි විනාඩි 10 යි jujubes recipe
Рет қаралды 2,013,822
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2 МЛН
M.R kitchen
Күн бұрын
Пікірлер: 909
@dinudanu5404
Жыл бұрын
අනේ ගොඩක් ස්තූතියි මමත් හෙටම හදනවා . ඇත්තටම මම sweets වර්ග හදන්න දන්නෙ නැති කෙනෙක් , ජනවාරි 1 වෙනිදට කෑම මේසයට තියන්න අලුතින් පදිංචියට ආව ගෙදර මගේ අත් දෙකින්ම හැමෝටම හදලා දෙනවා.... ඔයාට ගොඩාරියක් පිං.... අපි වගේ අලුතින් ජීවිතේ පටන් ගන්න අයට ලොකු හයියක් ඔයාලගෙ videos ....
@yohanfernando3171
2 жыл бұрын
youtube එකේ ජුජුබ්ස් හදන නොයෙක් recipes තියනව.හැබැයි ජුජුබ්ස් හදන්න බය හිතුනා.මොකද සමහර vedio වල කැන්ඩි තෝමෝමීටර් එකක් ඕනා කියනව,ග්ලූකෝස් සිරප් ඕනා කියනව.ඒත් අක්කෙ ඔයා හරිම සිම්පල් විදියට කියල දෙනව.thank you so much akki
@kalyanipushpa9540
2 жыл бұрын
මේව ගෙදරම හදන්න කියල දෙන එකට ගොඩක් ස්තූතියි.මම ගොඩක් ආසයි මේව කන්න.
@amitha3011
2 жыл бұрын
මේව ගෙදරම හදන්න කියල දෙන එකට ගොඩක් ස්තූතියි.මම ගොඩක් ආසයි මේව කන්න. දැන් ගෙදරම හදාගන්න පුලුවන්.ස්තූතියි අක්කි පරිස්සමෙන් ඉන්න .
@podda_ediz9596
2 жыл бұрын
Hi
@KamalaDayangani-kr5ms
8 ай бұрын
ජෙලට්ක්න් කියන්නෙ මොනවද ජෙලි වලටද කියන්නකො
@sithaginimnaya
4 ай бұрын
@@KamalaDayangani-kr5msනෑ කඩේ වෙනම තියෙනව ජෙලටින් කියල....
@IreshaDilhani-pc5ne
2 ай бұрын
@@KamalaDayangani-kr5ms 1s,I704t0 🙄😥
@manojrathnapala3081
Жыл бұрын
ඔයාගෙ රෙසිපි නම් මරු අනේ ජය වේවා ඔයාට
@janakeemuthukumarana8875
2 жыл бұрын
වැල්වටාරම්,පුරසාරම් නෑ කෙටියෙන්,සරලව..👍😍
@priyankanandani4620
Жыл бұрын
Godak hodata kiyala dunna
@techneglankaschool7872
Жыл бұрын
කණ හරහා මොළයට...
@ReetaFernando-dn1ys
Жыл бұрын
Watalappan
@Hasi_era
Жыл бұрын
sirawata. Ape amma eke haduwa nam winadi 30ka wath video ekak danwa. lol
@samadhisandeepani4895
Жыл бұрын
නියමයි 👍😌♥️
@NadishaniWathsala
4 ай бұрын
මාත් හැදුවා හරිම සරලයි හරිම රසයි...ගෙදර හදාගන්න නිසා බබාලට දෙන්නත් බය නැහැ... තැනක් යූ අක්කෙ ඔයාට...
@ranibandara212
Жыл бұрын
ගොඩක්ම ස්තූතියි ..ඔබ තුමියට. දිගටම.මේ වගේ කියලා.දෙන්න.ඔයාට..දීර්ඝායු වේවා.!
@Priyadarshani1121
2 жыл бұрын
අනේ මම අදම හදනවා... අක්කිගේ වීඩියෝස් මම බලනවා👍 ඇත්තටම ඔයා අපිට ලෙසි කෑම හදන්න කියලා😊 දෙනවා ඇත්තටම ඔයා හරි හොදයි ☺️☺️
@samadhisandeepani4895
Жыл бұрын
කවුද හිතුවේ ජු ජු බි ස් මෙච්චර ලේසියෙන් හදන්න පුළුවන් කියලා😃😃. අපි මෙක හදපු ගමන් කෑවා😋😋 හරිම ලේසි 😌😌ඔයා කියලා දෙන හැම රෙ සී පි ය ක් ම ගොඩක් ලේ සී 🤗තැන්කූ අක්කා ❤🤗🤗
@JacPriyadarshani
8 ай бұрын
ඔංගොඩිව්ව්ද්‍ය් ංඔ🎉
@DammikaPriyadarshani-h4x
2 ай бұрын
Me tharam ikmenata me kema jathi hadanna keyala dena oyata godak pin.
@sumudubhashini5573
Жыл бұрын
අපේ පුතා හරිම ආසයි ජුජුබ්ස් වලට හදලා දෙන්න ඕනි ස්තූතියි දුව කියලා දුන්නාට ❤❤
@upulnandana4607
Жыл бұрын
සරලව පැහැදිලි කලාට ගොඩක් ස්තුතියි.
@yehawagyomyun5015
2 жыл бұрын
මම මේ දැන් බලලා හැදුවා.තාම fridge එකේ. ස්තුතියි video එකට.
@Gemini-z1j
21 күн бұрын
Hodata thibunada? Rasayda?
@yehawagyomyun5015
21 күн бұрын
@Gemini-z1j ow 😊
@Gemini-z1j
11 күн бұрын
@@yehawagyomyun5015 thank you. මමත් එහෙනම් හෙට හදලා බලන්නම්
@pradeepkumara2049
2 жыл бұрын
අපි ගොඩක් ආසාවෙන් ඔයාගෙ රෙසිපි බලනවා ඒවගේම ගෙදරම හදල රස විදිනව තව තවත් අලුත් කෑම වර්ග ගැන දැන ගන්න අපි අසාවෙන් බලා ඉන්නව තෙරැවන් සරණයි ඔබ තුමියට
@sumithrasilva4857
2 жыл бұрын
මට හදාගන්න බැරිම උනේ ජුජුබ්ස් හදන්න ඒකත් දුව ඔයා ලස්සනට කියල දුන්නා. ගොඩක් 🙏 ස්‍තුතියි ඔයාට දුව 👍💞💞💞🌹🌹🌹💞💞💞👍
@ranpalilushinda9439
2 жыл бұрын
ගොඩක් ස්තූතියි. ඉතාම සරලව කියල දුන්න හදනවිදිය.
@chaturanganimalkanthi5811
2 жыл бұрын
Ara pode pekat eke nama mokakda
@Pabutipigirl
4 ай бұрын
@@chaturanganimalkanthi5811ජෙලටින් පැකට් එක.
@PushpaRathnayaka-m6n
9 күн бұрын
හරිම සතුටුයි ගොඩක් වටිනා විදියට ඉක්මනට සහ පිලිවෙලට කියලා දුන්නා.. ස්තූතියි දුවේ ❤️❤️
@shaniperera1877
2 жыл бұрын
මම හරිම ආසයි jujubes වලට ,,හදන්න දන්නේ නැතිව හිටියේ ,බොහොම ස්තුති 🙏
@සිහිනDilz
2 жыл бұрын
😁😁😁
@shaniperera1877
2 жыл бұрын
@@සිහිනDilz මොකද ඉතිං ඔහොම හිනා වෙන්නේ ,,
@kanthiranasinha4863
2 жыл бұрын
ගොඩක් ස්තුතිය ඔබතුමියට පැහැදිලිව කියලා දුන්නාට .🙏❤️
@hirunisachithra9873
2 жыл бұрын
මන් අද හැදුවා හරිම රසයි මන් ආසම කෑමක් අද ඇති හිතෙන්නෙම කෑවා😍😍😍😍 thank u so much
@hariniperera7557
2 жыл бұрын
මේක හදලා එලියෙ තිබ්බොත් දියවෙවිද 🥺.. ෆ්‍රිජ් එකේ සෙට් කරපු නිසා.
@nilminirathnayake9609
2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඉතා පැහැදිලිව කයලා දුන්නට
@nimalbandara2759
2 жыл бұрын
එපාවෙනකම් අනවශ්‍ය දේවල් කියවන්නෙ නැහැ උවමනා ටික කිව්ව ඒනිසා දිගටම බැලුවා ස්තූතියි ඔබට
@ishanifernando
Жыл бұрын
😀
@roshan0409fer
2 жыл бұрын
මමත් හරිම ආසයි ජුජුබ්ස් කන්න,කියලා දීපු විදියට හරීම ලේසියි වගෙ,මමත් හදලා බලලා කියන්නම්කො,ගොඩාක් ස්තුතියි
@roshan0409fer
2 жыл бұрын
මමත් හැදුවා ,හරීම ලේසියි ,හදිසියට තිබුනේ රතුපාට විතරයි ,හැබැයි ෂොයි ,ගොඩාක් ස්තුතියි
@chinthawickramasinghe4781
2 жыл бұрын
නියමයි වෑඩකට නති බොරු දේවල් කිය කිය ඉන්නෙ නතුව ඕනෙ ටික ලස්සනට පෑහෑදිලිව කීවා 👍👍
@priyanimanoja16
2 жыл бұрын
Bohoma sthuthi. Me wage lesi kramayak kiya dunnata
@shashinikumari7454
2 жыл бұрын
Wow, mn oyge masmelo ekath heduva,,mekth hdnn onii,,thnks akki
@BadraMangalika-j6s
Жыл бұрын
Duwa oyage Resapiese Harima simple A wageama godak Rasai Mama heata hadanawa Thank you so much ❤
@athulakumara7822
2 жыл бұрын
අපිත් හැදුවා.හරිම රසයි.ගොඩක් ස්තූතියි මේ රෙසිපි එක ගෙනාවට.😊😊
@PadminiSamanlatha-e3l
Жыл бұрын
මම හැම කැමක්ම හදකවා මෙයාගේ හරිම ලේසි හරිම පහසුයි වැල්නටාරමි නැතිව පැහැදිලිව කියලා දෙනවා
@sithumiasha1596
2 жыл бұрын
Shaaa harima lesi recipe ekak අනිවාර්යයෙන් හදනවා thank you
@WARNING10M
2 жыл бұрын
Mama hari asai oyaga recipe walata...hariyatama tharana widhiyata saralawa kiyanawa....thank you..
@warshaweenavi1502
2 жыл бұрын
මමත් හැදුවා අනේ හරිම රසයි 🥰💖 ගොඩක් ස්තූතිය.....මේවගේ තව වීඩියෝ කරන්න ශක්තිය ලැබේවා 🥰🌼💖
@JaniduSanjula-h4d
Ай бұрын
මමත් හැදුවා හරියටම ආවා ගොඩක් ඉස්තුතියි 🙏🙏
@a.sm.a843
2 жыл бұрын
අපි මෙක දැකපුගමන්ම මෙය හදාගන කැවා.සියලුම ජුජුබ්ස් හදපූවා විනාඩි 10න් ඉවරයි කියා දුන්නාට ස්තූතියි.
@Anjanakavishka111
Ай бұрын
මෙය හදාගෙන කෑවා 🤭🤭
@maheeshadilmini7386
2 жыл бұрын
Niyamai akke oyage me wade...mama ada haduwa...lesiyen hada gaththa....harima rasaii...oyta godak sthuthiii😘😘
@SONG-zw2si
2 жыл бұрын
මේ වගේ තවත් video කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
@madawalasidny1486
6 ай бұрын
විනාඩි 4යි සියලුදේ පැහැදිලි කලා ස්තුතියි නියමයි
@sangeethsathsara1030
2 жыл бұрын
රස ඇති 😋. අනිවාරෙන් හදනවා. ඔයාට ගොඩක් ස්තුතියි මේ වගේ වීඩියෝ දානවළු😍
@dewapriyanissanka4337
2 жыл бұрын
Patta thanks
@nehansasadamali3178
Ай бұрын
Mama me widiyata dethunparakma haduwa.hari lesi.pahasui. Thank you so mach❤😊
@srilankanfot9530
2 жыл бұрын
ජෙලටින් හරිම ගනන් ඒත් මම හඳුවා නියමයි 👌
@maheshadilshani4050
2 жыл бұрын
කීයක් උනාද
@srilankanfot9530
2 жыл бұрын
@@maheshadilshani4050 g50ක් R 250යි
@hashanhashan7677
2 жыл бұрын
අනිවාර්යයෙන් හදලා බලනවා ඔයාට ගොඩක් ස්තුතිය
@انولاانولا
Жыл бұрын
දකිද්දි හරිම ලස්සනයි රසත් ඇති නේද ස්තුතියි
@SamanthikaWeerakkodi
10 күн бұрын
මමත් හැදුවා නියමයි ගොඩාක් ස්තුතියි
@santhadammika6270
2 жыл бұрын
මම ඔයා හදපු කෑම ගොඩාක් හැදුවා.හරියටම ආවා.ඔයා හොදට කියාඅ දෙනවා ,ගොඩාක් ස්තූතියි මම හැමදාමත් ඔයාගෙ වීඩියො බලලා තමයි කෑම හදන්නෙ , 👍
@darshanidamayanthi4394
2 жыл бұрын
ජෙලටින් ගන්නේ කොහෙන්ද
@THE_COURT_REPORTER
2 жыл бұрын
පුරාජේරු කතා නෑ, බොරු වැඩ නෑ, තමන් ගැනම කියෝගන්නෙ නෑ අනිත් චැනල්ස් වලට බනින්නෙත් නෑ. සරලයි ලේසියි සුපිරියි to the point ඔයාගෙ රෙසිපීස්
@mashudapackeer1257
2 жыл бұрын
Oh very easy recipe I should try this. My favourite too. Thank you.
@408meegasse
Жыл бұрын
හරිම.රසවත් ..ගොඩක්.ඉස්තුයි.
@nilushamadurangi8964
2 жыл бұрын
Math heduwa hariyatama awa ගොඩක් rasayi.adath hadanawa deweni parata.❤️❤️❤️
@thamarasakunthala253
Жыл бұрын
මමත් හැදුවා ඔයාට ස්තුති දැනුවත් කලාට
@buddikagurusingha5183
2 жыл бұрын
I මමත් හැදුවා ජුජුබ්ස් හරියටම හරි ගියා thanks නංගි
@හිමාලීහිමාලී-ජ1ඛ
2 жыл бұрын
හදලාම කියන්නම් ස්තුතියි මීස් තෙරුවන් සරණයි 🙏💐
@sashihashi4562
28 күн бұрын
Gedara idan hadaganna lesi hadanna kiyala dunna nisa ❤thank you❤❤
@dehansarasika2181
2 жыл бұрын
ගොඩක් ඉස්තුතියි ..ජුජුබ්ස් මෙච්චර ලෙසියෙන් හදන්න පුලුවන් කියලා හිතුවේ නෑ
@tpiman9835
3 ай бұрын
ඔයා හොදට කියල දෙනවා ගොඩාක් වටිනවා
@sumalisubasingha7377
2 жыл бұрын
ඕන් එසෙල්ලම බැලුවේ මන් 🤗🤗ශෝක් අප්පහ්..හරි ලේසියි Try කරන්න ඕනේ..😊😍Thnx 🤗
@dilanichathurika5995
11 ай бұрын
මමත් හැදුවා..❤️❤️ thanks oyata
@harischandrarajapaksha2737
2 жыл бұрын
I made this. It's very delicious 😋
@shenuperera-bb6hg
8 ай бұрын
හැදුවා හරිම රසයි. ස්තූති මේ වගේ විඩියෝ අරන් එනවට
@nishanthakumara5436
2 жыл бұрын
බලාපොරොත්තු ඉටුවන වාසනාවන්ත සුබ දිනයක් උදා වේවා! දුක් කරදර නැති වේවා. නිදහස සැමට ම උදා වේවා.... ලස්සනයි අක්කා
@dammikaaththanayaka2549
2 жыл бұрын
Nejymi
@dammikaaththanayaka2549
2 жыл бұрын
Like
@deepikagunarathne9364
2 жыл бұрын
Mamath meetaperahadalathiyenawa namuth mamahaduwe jelatin likwid glucose saha shuger ekathukaralai kaden ganna jujubs tikakmeetawadahaiyai ehemahadanne කොහොමද ?
@nishanthakumara5436
2 жыл бұрын
@@deepikagunarathne9364 අනේ මන් ahema dan නෑ..මේකත් රස යි. කඩේ මේ widiyata හදන්නේ නෑ. රසකාරක danawane
@nilanthirajasingha2142
19 күн бұрын
ගොඩක් ස්තුතියි නංගියො , මං හරිම ආසාවෙන් ඔයාගෙ වීඩියෝ බලන්නෙ ❤ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🌹🌷🌷🌷🌷🌷🌹🌷🌷🌷🌷🌹🌷🌹🌷🌹🌷👍
@Upeksha17
Жыл бұрын
ඔයාගෙ රෙසිපි හරිම ලේසී තැන්ක් යු❤ඒත් අවුලක් සීනි පැනි රත් කරද්දි අතින් අල්ලන්න එපා අතෙ ඇලිලා පිච්චෙනවා ❤️
@rathnapalafernando3609
Жыл бұрын
ඔයගෙ රෙසපි කියලා දෙන විදිය සරලය් පැහැදිලි ය් Thank you
@aravindasilva5687
Жыл бұрын
ප්ලාස්ටික් හැන්ද සීනි උනුකරනකොට පාවිච්චි කලාම නියම ප්ලාස්ටික් රසත් එකතුවෙනව හරිම රසයි
@blueivylove1673
Жыл бұрын
@@aravindasilva5687 හයියෝ මෝඩස් ඕක සිලිකන් යකොව්😂
@MadaraMadushani-c1f
Ай бұрын
මාත් අද හැදුවා හරිම රසයි කඩේ ඒවා වගේමයි 😍
@maleeshadesilva8940
2 жыл бұрын
😋😋😋 සුපිරියක්.😍
@kumuduwin6017
2 жыл бұрын
අනේ ශෝයි ...මං මේක හදන හැටි හොය හොයා හිටියේ. ස්තුතියි
@kanchanagalappaththi681
2 жыл бұрын
අද heduwa මමත්. හොඳට awa. Thank you ❤️❤️❤️
@hariniperera7557
2 жыл бұрын
අක්කා මේක හදලා ඊට පස්සේ එලියේ තියන්න පුලුවන් ද.ෆ්‍රිජ් එකේම දාන්න ඕනද්
@lesliepriyadarshanasilva5983
2 жыл бұрын
Ketiyen hariyatama kala Thanks oyata
@pushpadamayanthi1462
2 жыл бұрын
මම හදන්න ඕනෙ කියලා හිතුනා රෙසිපියක්..ඔයා වෙලාවට දැම්මෙ .. මම ඔයාගෙ රෙසිපි කෑම හදනවා ..ස්තුතිය ..ජය වේවා ඉදිරියට යන්න !!!
@denuwansathsara1974
16 күн бұрын
අක්කේ ඔයාට ගොඩක් ඉස්තුති මම 2024/12/11දින මම ජුජුබ්ස් හැදුවා හරියටම හරි ගියා මේ වගෙ තවත් වීඩියෝ දාන්න😊😊
@ayankajayalathi4131
2 жыл бұрын
මේක හරිම ලේසියි 🍓🍭
@Darshani4514
Жыл бұрын
මම හැදුවා මේක හරිම රසයි මම ජුජුස් කන්නේ නැ එත් මේක මාර රහයි
@SanAbey6851
2 жыл бұрын
Thank you for your easy recipe. ❤💐
@deepikahemasiri8023
2 жыл бұрын
Oya hodal saralawa kiyala dunna pahadiliwa bohoma sthuthi
@renukakumuduni21
2 жыл бұрын
තෙරුවන් සරණයි මම අනිවාර්යයෙනම හදනවා . සියලුම කටයුතු සාර්ථක වේවා
@lekhadesilva34
2 жыл бұрын
Gd dr
@shiromiannejanz5060
Жыл бұрын
ඉක්මනින් කිඋවා මරු මම ආසඉ
@husainas839
2 жыл бұрын
Thank you so much. I made this recipe. Came out so good. 🤩
@wasanthakumari4695
2 жыл бұрын
අනේ හරිම ලෙහෙසියි නේ බොහොම ස්තුතියි බුදුසරණයි
@Believe_Yourself2400
2 жыл бұрын
ස්තූතියි.මේ රෙසිපිය හරිම ලේසියි
@khemahettiarachchi636
2 күн бұрын
❤ ලස්සනයි මිස් මමත් හදනව ස්තුතියි 🙏
@samantha81damayanthi99
2 жыл бұрын
ඔයාගෙ රෙසිපි හරි සරලයි. සුභ පැතුම්
@indraniranasinghe9463
Жыл бұрын
ජුජුස් හැදීම මහමෙර වගේ.හරිම හොදයි ඔයාගේ පැහැදිලි කිරීම .ගොඩාක් ස්තුතියි .හදලා බලන්න ඕනා.
@gayanwijesinghe3202
Ай бұрын
ගොඩක් ස්තුතියි❤.මමත් හදනවා
@imalkabeligammana2750
2 жыл бұрын
Ane man balan hitapu video ekak... Thank you so much akki ❤️❤️
@ayshaf2065
Жыл бұрын
❤❤
@sriyanipereraperera8398
Жыл бұрын
ගොඩාක් ස්තුතියි හැම දෙයක්ම දැනුවත් කරනවට.ඔයාගේ විඩියෝ හැමදාම බලනවා මම.
@fathimasafiyasarafulislam2949
2 жыл бұрын
Today I made this recipe...🥰 Thank you
@RenukaPriyanthi-e3j
3 ай бұрын
Mamath Adama hadala balanawa. Thank you mehema dewal kiyala denawata.
@harshaniwickramasooriya2938
2 жыл бұрын
ඇත්තටම ලේසිනෙ .හදල බලමු.👍💐
@surekadilani7306
2 жыл бұрын
Ok
@ragiragi3269
2 жыл бұрын
මම ජුජුබ්ස් හැදුව සුපිරියටම ආව ගොඩක් ස්තුති
@leelaperera1700
2 жыл бұрын
වැඩි වැල්වටාරම් නැතිව ඉදිරිපත් කල එක ගැන බෙහෙවින් ස්තූතියි. ඔබට තෙරුවන් සරණයි.
@samanthikapahalagedara8152
2 жыл бұрын
Ammo akkiyo mn heduwa.pattam patta rasai.mn hadala dunna kipadenekta hadala ayala hithan idala thiyenne kadae ewa kiyala.supiri akke.mn hithan inne hadala kadawal walata danna.oyata thank akkiyooooo.😘😘😘😘😘😘😘
@user-rs2mx7mc1b
2 жыл бұрын
වැනිලා වෙනුවට විවිධ රසැති ජෙලි පාවිච්චි කරල රස වෙනස් කරල හදන්න පුළුවන් ද🤔
@user-rs2mx7mc1b
2 жыл бұрын
@@shyamalimadu8670 ජෙලටින් ද....ජෙලටින් ගන්නෙ ජෙලි අයිස්ක්‍රීම් වගේ දේවල් සෙට් කරගන්න😊
@mahindasamare3737
2 жыл бұрын
Jeli witharak Ganna beida
@kenulipathirana-8652
Жыл бұрын
Mamath haduwa..godak rasai😋 Thank you..❤️
@ramanif.r.d942
2 жыл бұрын
Godak වැදගත් recipes තමයි ඔයා කියලා දෙන්නේ ඒවාගෙම adu මුදලක් වියදම් කරලා හදන්න පුළුවන් විදියට තමයි කියලා දෙන්නේ ජයවේවා ❤️❤️
@PiyalWickramarathna
3 ай бұрын
හොඳටම කියලා දුන්නා ජයවේවා ❤❤❤
@abherath1015
2 жыл бұрын
ම්ස් අද කාලයට සරිලන ආකාරයට අඩු අමු ද්‍රව්‍ය ,මස්,මාලු, බිත්තර නැති කෑම හදන්න කියලා දෙන්න බුදු සරණයි 🙏🙏
@chamikawarnakulasooriya4068
2 жыл бұрын
Supiriy
@chamikawarnakulasooriya4068
2 жыл бұрын
Supiriy
@pb3636
2 жыл бұрын
බුදුසරණ යන්න පුළුවන් එම ප්‍රතිපත්ති අනුව ජීවත් වීමෙන් විතරයි
@samanthisamanthi4040
2 жыл бұрын
මම එලවලු රොට් හැදුවා රයිස් කුකර් එකෙ මාලු බනිස් හදුවා thanks mis
@dilinidinethma6245
2 жыл бұрын
Thank you so much ❤️❤️❤️❤️ akki
@dilukshiamisha4112
2 жыл бұрын
Kama nawak ane oya thanks🥰🥰🥰🥰man lamaita mewa balala hadala denawa🙏harima lesie
@udulawathierajapakshe5776
2 жыл бұрын
අපි ඔයාට ස්තුති කරන්න ඕනේ මේ වගේ දේවල් අපිට ලස්සනට ඉක්මනට රසටහදලා කියලා කන්ඩ දෙනවට👍👍👍
@shanthakumara8048
2 жыл бұрын
Thank u nangi lassana lesi recipe ekak. 👍👍👍
@piumisandarekha4428
2 жыл бұрын
කෙටියෙන්ම කිව්වා ❤️
@saranishamalika9613
2 жыл бұрын
අනේ ගොඩාක් ස්තූතියි ඔයා මේ වගේ ඉක්මනින් කෑම ජාති හදන්න හැමදාම කියල දෙනවට.මෙච්චර ඉක්මනින් ජුජුබ්ස් හදන්න පුලුවන් කියල මම දැන ගත්තෙ අද.මම දවසක් වෙනත් ලංකාවේ යූ ටියුබ් චැනල් එකක බැලුව .ජුජුබ්ස් කන්නත් එපා කෙරුව.අපි කෑම ජාති හදන්න ඉගෙන ගන්නවට කැමති නෑ වගෙ.ඔයා නම් සුපිරියි.තෙරුවන් සරණයි !!!
@tharumunasingha6492
2 жыл бұрын
අක්කේ මන් මේ දැනුයි ජුජුබ්ස් හැදුවේ ඇත්තමයි හරිම රසයි කඩේ විදියටම ආවා...අක්කේ ඒකට ෆුඩ් එසන්ස් දැම්මොත් අවුලක් වෙයිද පලතුරු රස එන්න
@DinuJayawardhana
Жыл бұрын
Jelatin wala mila kiuak vithara weid dam
@wdswds8595
2 жыл бұрын
ස්තූතියි. හරිම. වටින. වීඩියො. තව. තවත්. වීඩියො. බලන්න. කමතියි
8:03
✔ අමුද්‍රව්‍ය 2න් බ්ලෙන්ඩර් එකේ ලේසි ක්‍රමයට මාෂ්මෙලෝස් හදමු|marshmollow recipe|💓M.R KITCHEN💓
M.R kitchen
Рет қаралды 1,9 МЛН
12:00
ගෙදර ජුජුබ්ස් හදල පොඩිත්තන් පුදුම කරමු 😍|Homemade Jujubes Recipe Sinhala|Katagasma Cooking
Katagasma Cooking
Рет қаралды 187 М.
36:55
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
bayGUYS
Рет қаралды 1,9 МЛН
00:24
How Strong Is Tape?
Stokes Twins
Рет қаралды 96 МЛН
00:58
乔的审判,精灵应该上天堂还是下地狱?#shorts #Fairy#fairytales
精灵少女
Рет қаралды 9 МЛН
01:04
家庭版踩气球挑战,妈妈竟然什么也没得到#funny #宝宝 #萌娃 #comedy
搞笑爸爸带俩娃
Рет қаралды 10 МЛН
2:25
ප්‍රියාගේ පුතා ගැයූ ගීයෙන් දහසක් නෙත් කඳුලින් තෙත්ව ගිය හැටි | Neth News
Neth News
Рет қаралды 205 М.
6:09
✔නටන උණු වතුරට පාන් පිටි බිත්තරයි දැම්මාම ලැබෙන ප්‍රතිඵලය ඔබව පුදුම කරයි|SUPER EGG RECIPE|💓
M.R kitchen
Рет қаралды 2,5 МЛН
7:24
එක බිත්තරෙන් විනාඩි 10 න් ලිපේ හදන චොකලටි රෝල් /chocolate roll cake
Doni kitchen
Рет қаралды 427 М.
5:03
අමුද්‍රව්‍ය 3යි,විනාඩි 10යි, ජෙලි පැකට් එකෙන් රස උතුරන ජුජුබ්ස් නියම රසට|Easy Jujubes Recipe|Sinhala
Tharuz Cafe
Рет қаралды 20 М.
14:13
✔ නියම ශ්‍රී ලංකා ජුජුබ්ස් Homemade Jujubes / Jujupes recipe (Eng Sub) by Apé Amma
Apé Amma
Рет қаралды 738 М.
5:24
✔කවුද හිතුවේ මෙච්චර ලේසියෙන් ජෙලි වලින් මාෂ්මෙලෝස් හදන්න පුළුවන් කියලා|easy mashmollow recipe |💓
M.R kitchen
Рет қаралды 435 М.
8:23
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
Cooking with Chef Shani
Рет қаралды 117 М.
5:57
අමුද්‍රව්‍ය 02න් තේ වෙලාවට කිසස්/ Easy Meringue Cookies Recipe By Waruni's Kitchen/ Kisses Recipe
Waruni's Kitchen
Рет қаралды 714 М.
6:12
✔️ දේවල් 2 කින් විනාඩි 10න් මාෂ්මෙලෝස් හදන්න පුලුවන්ද? මේ විදියට හදලා බලන්නකො ❤ Instant Marshmallows
Chammi Imalka
Рет қаралды 302 М.
13:37
මේ දේවල් හරියට කරොත් ගෙදර සල්ලි උතුරාවී. l 2025 සුභම සුභ වේවී.
vinadiyak - විනාඩියක්
Рет қаралды 486 М.
36:55
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
bayGUYS
Рет қаралды 1,9 МЛН