No video

පහසුවෙන් ගෙදර අබ කොළ වවන්නේ කොහොමද? රසවත් අබ කොළ සම්බෝලයක් හදමු. Mustard Leaf Salad

  Рет қаралды 78,785

Maple Sky

Maple Sky

Күн бұрын

Пікірлер: 289
@wimukthitharanga9559
@wimukthitharanga9559 2 жыл бұрын
අහම්බෙන් දැක්කේ. මේ අම්මා අද කාලේ මේ වයසේ පිස්සූ නටන අයට හොඳ ආදර්ශයක්. ඇය මවක් විදියට ශ්‍රී ලාකික මවක් විදියට දැනුමට සුදූසු දෙයක් දෙන එක අගේ කරනවා. ඇයට දීර්ඝායුෂ පතමු. තෙරැවන්සරණයි..
@MapleSky
@MapleSky 2 жыл бұрын
බොහොම ස්තූතියි මේ විදිහට අදහස් දැක්වුවාට. 🙏ඔබටත් නිදුක් නිරෝගී සුව! තෙරුවන් සරණයි!
@mcorera2859
@mcorera2859 2 жыл бұрын
පැල කරගන්න හැටිත් කියලා දෙනවා, කෑම හදන හැටිත් කියලා දෙනවා ., පෝෂණය ගැනත් කියලා දෙනවා .🤗❤️❤️❤️
@MapleSky
@MapleSky 2 жыл бұрын
බොහො ස්තුතියි අදහස් දැක්වුවාට. 🙏 ජය වේවා!
@VinithaWarisadeera
@VinithaWarisadeera 6 ай бұрын
බොහොම හොඳට පහදලා දුන්නා
@kalyanirohini1738
@kalyanirohini1738 2 жыл бұрын
බොහොම ස්තුතියි අබ වගාව ගැන දැන ගැනීමට සැලැස්වීම ගැන ....
@wekanayake4176
@wekanayake4176 2 жыл бұрын
අදයි ඔබගේ වීඩියෝවක් පළමු වතාවට නැරඹුවේ. හරිම අපූරුයි.අබකොළ සලාදය අදමයි ඇහුවෙත්. ඒ වගේම බීට් වවාගන්නා අයුරුත් හරිම අගෙයි. ඉල්මැහි හානියට කුමක් කළත් පලක් වුණේ නැහැ. ඔබගේ ක්‍රමයත් අත්හදා බලන්න හිතුවා.ස්තුතියි ඔබට.
@MapleSky
@MapleSky 2 жыл бұрын
ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි වීඩියෝ බලලා අදහස් දැක්වුවාට🙏 ජය වේවා!
@vimalavimala8190
@vimalavimala8190 2 жыл бұрын
බොහොම ස්තුතියි අමිම අබ කොල සමිබෝලය හදන විදිය හැම දෙනාටම දැනුවත් කලාට
@MapleSky
@MapleSky 2 жыл бұрын
බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට 🙏 ජයවේවා!
@satolucky362
@satolucky362 2 жыл бұрын
බොහොම ස්තුතියි.අබ සමිබෝලය ගැන කියලා දුන්නාට ඒ වගේම ගොඩක් පිං ජිවිතයේ කවදාවත්ම කාලා නැති කැමක් තමයි අබ සමිබෝලය. අචිචාරැ කාලා තිබුනට අබ සමිබෝලය කාලා නැහැ.!!? දැන් තනියම උනත් හදාගන්න පුලුවන් .දෙවි පිහිටයි. තෙරැවන් සරණයි.
@MapleSky
@MapleSky 2 жыл бұрын
බොහොම සතුටුයි. ගොඩක් ස්තුතියි අදහසක් දැක්වුවාට. 🙏 ජය වේවා!
@sunilw7347
@sunilw7347 2 жыл бұрын
My father's favourite salade Thank you for your simple salade.I will surely try this.I love new ideas.
@MapleSky
@MapleSky 2 жыл бұрын
It tastes really good so yes, give it a try. Thank you very much for commenting 🙏
@rangaranahiru9625
@rangaranahiru9625 2 жыл бұрын
බොහෝම හොද පැහැදිලි කිරීමක්.බොහොම ස්තුති 😃❤️✌️
@MapleSky
@MapleSky 2 жыл бұрын
බොහොම ස්තුතියි අදහස් දැක්වුවාට 🙏 ජය වේවා!
@pushpakumari9181
@pushpakumari9181 2 жыл бұрын
බොහොම ස්තුති ඔබ තුමියට මම අද තමයි දැනගත්තෙ අඹ කොළ කනවා කියලා
@MapleSky
@MapleSky 2 жыл бұрын
ගොඩක් සතුටුයි. බොහොම ස්තුතියි අදහස් දැක්වුවාට🙏
@sunilajayanthi9712
@sunilajayanthi9712 7 ай бұрын
මම නොදන්නා දෙයක් අද ඔබගෙන් දැන ගත්තා අබ වගාව,අබ සම්බෝලය ගොඩක් ස්තුතියි .❤
@MapleSky
@MapleSky 7 ай бұрын
බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට🙏 ජයවේවා!
@chinthikathabrew1003
@chinthikathabrew1003 3 жыл бұрын
Very Informative. Keep it up.
@MapleSky
@MapleSky 3 жыл бұрын
Thank you very much! 🙏
@toshatosha3479
@toshatosha3479 2 жыл бұрын
ඔබතුමිය කරන ඔය වැඩ හැම එකක් ම පිලිවලයි ඔය විදිය තමයි
@MapleSky
@MapleSky 2 жыл бұрын
බොහොම ස්තූතියි! 🙏
@sumihettiarachci2131
@sumihettiarachci2131 2 жыл бұрын
ෂෝක් ගෙවත්තෙන් වවා ගෙන කැම හදන කොට කොහොමද හිතට දැනෙන සතුට.
@MapleSky
@MapleSky 2 жыл бұрын
අනිවාර්යෙන්ම ඒක ලොකු මානසික තෘප්තියක්. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට. 🙏
@mjayasinghe5567
@mjayasinghe5567 2 жыл бұрын
Aayubovan,...Oba Thumiyage Daksathavayan Dakina 2 vana dinaya Adai.godak Vatinava.mage Amma Api punchi kale Ape Heane kurakkan Samaga kalavam karala Vapuranava.Ape gevaththe godak pala Jathi,...Elavalu,...palathuru Nathi deyak Nathi Tharam. E Apuru Sundara Athethayata Navatha piya Nagannata Oba Thumiyage Video Bohoma Vatinava.Mage Amma kavalam Mallum Hadanava Harema Rasai.Oba Thumiya Athulu Paule Samata Theruvan Saranin Aayusa Boho wewa.Jayama wewa.....!!!!!!
@MapleSky
@MapleSky 2 жыл бұрын
ආයුබෝවන්! බොහොම සතුටුයි අහන්නත්. ගොඩක් ස්තුතියි අදහස් බෙදා ගත්තට.🙏 ඔබටත් පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි! ජය වේවා
@manjuplaystore1857
@manjuplaystore1857 2 жыл бұрын
හරිම වටිනවා . පින්සිදු වේවා 🙏🙏
@MapleSky
@MapleSky 2 жыл бұрын
බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට. 🙏 ජය වේවා!
@chandanistephen9632
@chandanistephen9632 2 жыл бұрын
ස්තුතියි ඔබතුමියට හොද දැනුවත් කිරිමක්☺️උලුහාල් කොළ මැල්ලුමත් ඉතාමත් රසවත්. උලුහාල් වල කොළ ගන්න වගාකර ගන්න ක්‍රමය ගැන විඩියෝවක් හැකිනමි ඉදිරිපත් කරන්න. 😇
@MapleSky
@MapleSky 2 жыл бұрын
ඔව් උලුහාල් කොළත් හරිම රසයි. මම ඒ ගැනත් වීඩියෝ එකක් කරන්නම්. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!
@maneldissanayake3551
@maneldissanayake3551 Жыл бұрын
මටත් අබ වවලා සම්බෝලයක් හදන්න ආසා හිතුනා. ඔයාට ගොඩක් ස්තූතියි.
@MapleSky
@MapleSky Жыл бұрын
හරිම රසයි අඹ කොළ සම්බෝලය. අනිවාර්යෙන්ම හදලා බලන්නකෝ. ජය වේවා!
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN 2 жыл бұрын
Great sharing useful😋😍💕
@MapleSky
@MapleSky 2 жыл бұрын
🙏🙏🙏
@silmiyazuhair5841
@silmiyazuhair5841 2 жыл бұрын
First time I have seen ,thanks
@kumarirathnayaka3813
@kumarirathnayaka3813 2 жыл бұрын
Ana ,niyamai ....මමත් හිතනවා adama aba wawanna ඔයාට thanks tharuwan saranai deergau labewai pathami
@MapleSky
@MapleSky 2 жыл бұрын
ඔව් අනිවාර්යෙන්ම කරලා බලන්න. ජය වේවා! තෙරුවන් සරණයි! 🙏
@harshisenevirathna4979
@harshisenevirathna4979 2 жыл бұрын
Harima lassani .e wagema Gotukola wawala tiyana widiyat kalin Video ekaka baluwa.budu saranai❤️❤️
@MapleSky
@MapleSky 2 жыл бұрын
බොහොම ස්තූතියි! බුදු සරණයි 🙏
@salmasirilanka6146
@salmasirilanka6146 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමියට මම කලින් සාදි තිබේ නම් දැම්මෙ. නෑ ඇත්තටම ආඩම්බරයි රසයි නියමයි 👍 ජය වේවා ❤️
@MapleSky
@MapleSky 2 жыл бұрын
බොහොම ස්තූතියි වීඩියෝව බලල අදහස් දැක්වුවාට. 🙏ජය වේවා!
@kumarikumari4078
@kumarikumari4078 2 жыл бұрын
Godak Isthuti sahodari Ada enna taruna parapura ta mewa kiyala denawa ta oba Ada me kiyana hema kola wargayakma Api podi kale rasa kara , kara kapu ewa eth Ada enna boho denek mewa gena daneth na Kenneth na A wagema mn Godak Agaya karanawa oba laga tiyena gemi kamata gemi wachana kata karamin mewa Apita kiyala dunnata godaaak Adarei💖💖💖🌹🌹🌹🌹
@MapleSky
@MapleSky 2 жыл бұрын
බොහොම සන්තෝසයි අහන්නත්. අදහස් සහ දිරි ගැන්වීම් වලට ගොඩක් ස්තුතියි. 🙏 ජය වේවා!
@sarathdesilva5372
@sarathdesilva5372 2 жыл бұрын
So interesting!didn't know u could eat Aba kola like this.first I must grow them and keep my fingers crossed.let u know when I experience this. Must thank once again fr the herbal pesticide.i made it and tried it ad it works wonders. may god bless u.waiting fr more videos.👍👍🙏🙏
@MapleSky
@MapleSky 2 жыл бұрын
Thank you very much for lovely comment. 🙏 So glad to hear that the pesticide worked. Yes, try planting some mustard seeds, may be in a pot if it's easier. Good luck!
@omanmuscat8273
@omanmuscat8273 2 жыл бұрын
ස්තුතියි ඔබතුමියට අපට ලබාදෙන මේ දෙනු මට සුවපත් දිවියක් වේවා
@MapleSky
@MapleSky 2 жыл бұрын
ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට. 🙏 ජය වේවා!
@nandinidilani3676
@nandinidilani3676 3 жыл бұрын
ගොඩක් wadagath video akk thank you obathumiyata ❤
@gihanidileshadesilva2569
@gihanidileshadesilva2569 2 жыл бұрын
Good work aunty.harima satutui wawapuwa dekkama.palaa warga gena vedio eka kipa parak beluwa.abath wawanna ona oba kiyapu widiyata.budu saranai obata❤👍
@MapleSky
@MapleSky 2 жыл бұрын
ගොඩක් සතුටුයි දුව. වගාවන් සරු වේවා! බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏
@hemanthamuthugala52
@hemanthamuthugala52 2 жыл бұрын
ගොඩක් ස්තූතියි. හිටවල හදල බලන්නම්. Vidios බලද්දි කෑමටගන්න වගාකරන්න ආස හිතෙනවා.
@MapleSky
@MapleSky 2 жыл бұрын
බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට.🙏 අනිවාර්යෙන්ම හිටවල හදලා බලලා කොහොමද කියලා මටත් කියන්න. 😀
@tanujaww7955
@tanujaww7955 2 жыл бұрын
Good post madam
@MapleSky
@MapleSky 2 жыл бұрын
Thank you very much for watching 🙏
@omanmuscat8273
@omanmuscat8273 2 жыл бұрын
ෂාාා නියමයි මගේ කටට කෙලත් ඉනුවා බොහොම ස්තුතියි ඔයාට
@MapleSky
@MapleSky 2 жыл бұрын
බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට 🙏
@champagodakande5381
@champagodakande5381 2 жыл бұрын
Dear Sarojini: This is a great program. As usual your instructions are extremely valuable. I also did a bit of mustard this time as those give tiny yellow flowers. Thank you very much for sharing your knowledge. Champa
@MapleSky
@MapleSky 2 жыл бұрын
Thank you so much for your encouraging words Champa! 🙏🙏🙏
@sriyaninilmini1806
@sriyaninilmini1806 2 жыл бұрын
Anna ou
@kumarirandeniya3811
@kumarirandeniya3811 2 жыл бұрын
Mamath hadala thiyenawa aba kola sambolaya lankawedi, harima rasai... Oyage wagawa harima lassanata hadala thiyenawa. Math lankawata apu dawasaka ayeth waga karanawa. ❤️❤️❤️
@MapleSky
@MapleSky 2 жыл бұрын
බොහොම හොඳයි. ගොඩක් ස්තූතියි වීඩියෝ එක බැලුවට 🙏
@Anuweerasinghe1986
@Anuweerasinghe1986 2 жыл бұрын
හරිම වටිනවා ආන්ටි .. ගොඩාක් ස්තුතියි.. 😘🍒
@MapleSky
@MapleSky 2 жыл бұрын
බොහොම සතුටුයි. ගොඩක් ස්තුතියි අදහස් දැක්වුවාට! 🙏
@kanthigamanayake766
@kanthigamanayake766 2 жыл бұрын
ස්තුතියි. හොඳ අදහසක්. අදම කරනවා.
@MapleSky
@MapleSky 2 жыл бұрын
හදලා බලලා මටත් කියන්නකො කොහොමද කියලා. බොහොම ස්තූතියි වීඩියෝ බැලුවට. 🙏
@shanezetec8738
@shanezetec8738 2 жыл бұрын
Harima watinawa 1000 warak istuthtti Thanks a lot for work
@MapleSky
@MapleSky 2 жыл бұрын
Thank you very much for commenting 🙏
@pushpakanthi9927
@pushpakanthi9927 2 жыл бұрын
ඔයා හදිසියේම දැක්කෙ හරිම වැදගත් ඔයා ට තෙරුවන් සරනයි
@MapleSky
@MapleSky 2 жыл бұрын
🙏🙏🙏
@sarojinisinnetamby2901
@sarojinisinnetamby2901 2 жыл бұрын
Thank you very much. Every step is nicely explained. Bless you.
@MapleSky
@MapleSky 2 жыл бұрын
Thank you very much for your kind words! 🙏
@erandijayasanka6505
@erandijayasanka6505 2 жыл бұрын
Bohoma sthuthii.😍....budusaranai ...
@MapleSky
@MapleSky 2 жыл бұрын
බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට. 🙏 බුදු සරණයි!
@melaniudumalagala9938
@melaniudumalagala9938 3 жыл бұрын
Thanks for sharing.💜👍
@MapleSky
@MapleSky 3 жыл бұрын
Thank you for the comment :)
@jayanthikumari1168
@jayanthikumari1168 2 жыл бұрын
ආදරෙයි අම්මේ ගොඩක් හොඳ ආදර්ශයක් nodnna දෙ දැනගන්න
@MapleSky
@MapleSky 2 жыл бұрын
ගොඩක් සතුටුයි. බොහොම ස්තුතියි! 🙏
@pushpajanet2093
@pushpajanet2093 2 жыл бұрын
Harima lassanata oya heduwa
@MapleSky
@MapleSky 2 жыл бұрын
බොහොම ස්තුතියි අදහස් දැක්වුවාට 🙏🙏🙏
@qatardoha9843
@qatardoha9843 2 жыл бұрын
Obata pin
@MapleSky
@MapleSky 2 жыл бұрын
🙏🙏🙏
@shamilashamen2597
@shamilashamen2597 Жыл бұрын
Matanam asawa bh mawaga lass dakkhama ඔබ thumiyata bhoma pin 🌹🌹🌹❤️❤️🙏
@MapleSky
@MapleSky Жыл бұрын
මටත් හරි සතුටුයි මේ වගේ අදහස් කියවනකොට. බොහොම ස්තුතියි. ජය වේවා!
@shamilashamen2597
@shamilashamen2597 Жыл бұрын
💐💐💐
@pibidenalanka987
@pibidenalanka987 2 жыл бұрын
Thank you very much friend for your very important video.
@MapleSky
@MapleSky 2 жыл бұрын
Thank you very much for commenting 🙏
@higanna1188
@higanna1188 2 жыл бұрын
Lassanayi anty. Shook asa hithenawa katha karana widihatath.. eth palawak neme neda pala wargayak neda
@MapleSky
@MapleSky 2 жыл бұрын
බොහොම ස්තූතියි වීඩියෝ එක බලල අදහස් දැක්වූවාට 🙏. එක එක පැති වල කතා කරන විදිහ ටිකක් වෙනස් නේද? අපේ පැත්තෙ පලාවක් කියන වචනේ පාවිච්චි කරනවා. 😀
@saryawati6313
@saryawati6313 5 ай бұрын
.ga ඉස්සරහ අබ මල් pipima හොඳද නරකද අබ මල් හරිම ලස්සනයි uttara යක් danna
@MapleSky
@MapleSky 5 ай бұрын
ඒ ගැන නම් මට අවබෝධයක් නැහැ. වාස්තු විද්‍යාව දන්න කෙනෙක්ගෙන් තමයි ඒ ගැන දැනගන්න වෙන්නෙ.
@ruthmalka4113
@ruthmalka4113 2 жыл бұрын
බොහොම ස්තුති අබ කොල වගව ගැන කියලා දුන්නට
@MapleSky
@MapleSky 2 жыл бұрын
බොහොම ස්තූතියි වීඩියෝව බැලුවට. 🙏 ජය වේවා!
@leelanandabandaraherath2909
@leelanandabandaraherath2909 3 ай бұрын
ගොඩාක් ස්තුතියි ❤❤❤❤❤❤
@prashanidilakshika1940
@prashanidilakshika1940 2 жыл бұрын
Godak sthuthi nende
@MapleSky
@MapleSky 2 жыл бұрын
🙏🙏🙏
@lankawickramasinghe5914
@lankawickramasinghe5914 5 ай бұрын
Thank you so much sister🌹
@wasanthimunasinghe2595
@wasanthimunasinghe2595 2 жыл бұрын
Thank you for sharing your experience with us. I really appreciate. Love to watch your videos. Good luck always 🌻
@MapleSky
@MapleSky 2 жыл бұрын
Thank you very much for watching and commenting! 🙏
@niroshawalter1546
@niroshawalter1546 2 жыл бұрын
Thanks Akka I made that Kel Kada . It was really delicious. Once again thanks
@MapleSky
@MapleSky 2 жыл бұрын
I'm so delighted to hear you liked it! Thank you very much for commenting! 🙏
@a.g.skumari937
@a.g.skumari937 2 жыл бұрын
Godak sthuthi
@MapleSky
@MapleSky 2 жыл бұрын
🙏🙏🙏
@lakshmiabeydeera3829
@lakshmiabeydeera3829 2 жыл бұрын
අම්මෝ අබ කොල සැරම සැරයිනෙ
@hasanthihapugoda
@hasanthihapugoda 3 жыл бұрын
This is so good! Thanks a lot aunty ❤️
@MapleSky
@MapleSky 3 жыл бұрын
Thank you very much! 🙏
@dulmisandunika4311
@dulmisandunika4311 Жыл бұрын
Go❤😊❤❤got
@sepalikagunaratne4318
@sepalikagunaratne4318 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි ඔබ තුමියට!
@MapleSky
@MapleSky 2 жыл бұрын
බොහොම ස්තූතියි 🙏 ජයවේවා!
@hemalariyarathna8891
@hemalariyarathna8891 3 жыл бұрын
Thank you very much. new recipe ☺️
@MapleSky
@MapleSky 3 жыл бұрын
My pleasure. Thank you very much for commenting! 🙏
@kumariwijesekara6978
@kumariwijesekara6978 2 жыл бұрын
බොහෝමත්ම ස්තූතියි 💐
@MapleSky
@MapleSky 2 жыл бұрын
🙏🙏🙏
@dammirodrigo1176
@dammirodrigo1176 2 жыл бұрын
Sthuthi obata budu saranai.!
@MapleSky
@MapleSky 2 жыл бұрын
බොහොම ස්තුතියි අදහස් දැක්වුවාට. ඔබටත් බුදු සරණයි! 🙏
@surekamalkanthi6648
@surekamalkanthi6648 2 жыл бұрын
Godak pin kiyala dunnata
@MapleSky
@MapleSky 2 жыл бұрын
ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට! 🙏
@fathimazahra742
@fathimazahra742 2 жыл бұрын
Very good dear ❤️,
@MapleSky
@MapleSky 2 жыл бұрын
Thank you very much for commenting 🙏
@lasachathu7112
@lasachathu7112 3 жыл бұрын
Niyamai......miss
@MapleSky
@MapleSky 3 жыл бұрын
බොහොම ස්තූතියි 🙏
@pushpalatha6378
@pushpalatha6378 2 жыл бұрын
mamath adma wawanawa aba wagawak tharuwan saranai
@MapleSky
@MapleSky 2 жыл бұрын
අනිවාර්යෙන්ම හදලා බලන්න. බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට🙏 ජය වේවා! තෙරුවන් සරණයි!
@asankakarunathilake3659
@asankakarunathilake3659 2 жыл бұрын
Supper....
@MapleSky
@MapleSky 2 жыл бұрын
🙏🙏🙏
@ksd9848
@ksd9848 3 жыл бұрын
You are doing a great job, sis. I myself is a gardner, but not a pro in cooking.
@MapleSky
@MapleSky 2 жыл бұрын
Thank you very much and happy gardening to you! :)
@piyumigamage881
@piyumigamage881 Жыл бұрын
Thank you sister🙂🙂🙂🌹🌹🌹🌹🌹🌹🌹
@MapleSky
@MapleSky Жыл бұрын
Thank you very much for watching my video .
@thusithairosh310
@thusithairosh310 2 жыл бұрын
තෙරුවන් සරණයි අම්මා
@MapleSky
@MapleSky 2 жыл бұрын
බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට. තෙරුවන් සරණයි!
@chethanasarangi4252
@chethanasarangi4252 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමියට
@MapleSky
@MapleSky 2 жыл бұрын
බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට 🙏
@achalaudayangani2502
@achalaudayangani2502 Жыл бұрын
Akka ayi oya alavalu kotuva pannanna natta goda davasaken dakka naha oyata godak adarai
@MapleSky
@MapleSky Жыл бұрын
තවම අපට තදටම හිම වැටෙනව. සමහර දාට මුහුන අත් හිරි වැටෙන ගල්වෙන තරම් ශිතලයි. එලියෙ වවන්න තව මාස කීපයක් බලන් ඉන්න වෙනව.අදහස් දැක්වූවාට බොහොම ස්තූතියි . ඔයාට සුබ දවසක් !
@emmanuelsilva9389
@emmanuelsilva9389 2 жыл бұрын
නියමයි.
@MapleSky
@MapleSky 2 жыл бұрын
🙏🙏🙏
@niroshaperera3405
@niroshaperera3405 2 жыл бұрын
Thank you I have never heard this before
@MapleSky
@MapleSky 2 жыл бұрын
🙏🙏🙏
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Excellent video
@MapleSky
@MapleSky 2 жыл бұрын
Thank you very much! 🙏
@nayanadamayanthi5256
@nayanadamayanthi5256 2 жыл бұрын
Niyamai
@MapleSky
@MapleSky 2 жыл бұрын
🙏🙏🙏
@antonyrohan8460
@antonyrohan8460 2 жыл бұрын
Lovely😍❤
@sandayakanthi8434
@sandayakanthi8434 2 жыл бұрын
Very useful
@MapleSky
@MapleSky 2 жыл бұрын
Thank you very much! 🙏
@shamali6018
@shamali6018 2 жыл бұрын
Very beautiful
@MapleSky
@MapleSky 2 жыл бұрын
Thank you so much! 🙏
@himalirupika5367
@himalirupika5367 2 жыл бұрын
Tanks amma budu saranai
@MapleSky
@MapleSky 2 жыл бұрын
බුදු සරණයි! 🙏🙏🙏
@swarnamalikasthuri5156
@swarnamalikasthuri5156 2 жыл бұрын
Super ...
@MapleSky
@MapleSky 2 жыл бұрын
Thank you very much! 🙏
@sujanisewwandika2566
@sujanisewwandika2566 10 ай бұрын
Thank you
@sayuri8052
@sayuri8052 2 жыл бұрын
😍😍😍 කොත්තමල්ලි වගාව ගැනත් කියල දෙන්න .....
@MapleSky
@MapleSky 2 жыл бұрын
ඉක්මනින් ඒ ගැනත් වීඩියෝ එකක් කරන්නම්. බොහොම ස්තූතියි අදහස් දැක්වූවට 🙏
@swarnamaleeweerasinghe2603
@swarnamaleeweerasinghe2603 2 жыл бұрын
Very useful program .Thank you. In which country you grow all these
@MapleSky
@MapleSky 2 жыл бұрын
This is Canada. Thank you very much for commenting. 🙏
@swarnamaleeweerasinghe2603
@swarnamaleeweerasinghe2603 2 жыл бұрын
@@MapleSky Wow. Great work in country with lot of snow. Does gotukola and any other roots survive the winter or you regrow them back.
@MapleSky
@MapleSky 2 жыл бұрын
Usually the outdoor plants don't survive the harsh winters here. Many of my plants including gotukola start seeding at the end of the summer and sometimes they grow from the fallen seeds in the next spring. Otherwise I regrow them every summer. :)
@swarnamaleeweerasinghe2603
@swarnamaleeweerasinghe2603 2 жыл бұрын
@@MapleSky I am in Sydney.It is early spring here. Trying to get gotukola grown. Very slow. Not much luck. Any suggestions Thanks
@chathuraniarachchi9907
@chathuraniarachchi9907 5 ай бұрын
❤❤
@user-bp6jr2qk3o
@user-bp6jr2qk3o 6 ай бұрын
❤👍👍👍
@umayanthikateacher1328
@umayanthikateacher1328 2 жыл бұрын
ලස්සනයි ❤
@MapleSky
@MapleSky 2 жыл бұрын
🙏🙏🙏
@ushmimeegahage4358
@ushmimeegahage4358 2 жыл бұрын
Great program. Thanks. Can u tell me at which stage (2 wk or 3wk) is it suitable for salad?
@MapleSky
@MapleSky 2 жыл бұрын
It depends on how strong you like the mustsrd flavor. When the leaves are very young, the flavor isn't that strong. When the plant is about to flower, the flavor is very strong, but the leaves get a bit hardy. I usually pick them for salad when they are around 3-4 weeks old. Thank you very much for watching the video. 🙏
@ushmimeegahage4358
@ushmimeegahage4358 2 жыл бұрын
@@MapleSky Thank u.
@yasoyaso9749
@yasoyaso9749 2 жыл бұрын
හදල බලන්න ඔින ස්තුතියි ❤
@MapleSky
@MapleSky 2 жыл бұрын
හදලා බලලා රසයිද කියලා මටත් කියන්න. බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට 🙏
@shalikamuthumali3627
@shalikamuthumali3627 2 жыл бұрын
නියමයි
@MapleSky
@MapleSky 2 жыл бұрын
බොහොම ස්තූතියි 🙏
@underthesky_
@underthesky_ 2 жыл бұрын
Thankyou very much. 👍
@MapleSky
@MapleSky 2 жыл бұрын
Thank you very much for watching 🙏
@eshadharmawardhane6513
@eshadharmawardhane6513 Жыл бұрын
Mustered seeds walin sambola walata gedara athule hadaaganne kohomads soil nethiwa? Mata kiya denna. Thank you
@MapleSky
@MapleSky Жыл бұрын
පස් නැතුව ජලයෙ පැල හදන හැටි ගැන මම ඉදිරියට වීඩියෝ එකක් කරන්නම්. ජයවේවා!
@eshadharmawardhane6513
@eshadharmawardhane6513 Жыл бұрын
@@MapleSky e wagema apita soil nethiwa hadaa ganna puluwan micro greens nuth mention karanna miss. Man inne Arebia wala. Ehe fertiliser soil hoya ganna thawama beri una. Aekai. Thanks miss ❤️.
@maleedesilva6061
@maleedesilva6061 2 жыл бұрын
ගොඩක් ස්තුතියි මෙ අරාබි රටවල බොක්ස් වල විකුනන්න තියෙනව ඉතිං ගෙදර හදන එක හොදයි බුදු සරනයි
@MapleSky
@MapleSky 2 жыл бұрын
බොහොම ස්තූතියි වීඩියෝ එක බලල අදහස් දැක්වුවාට🙏 බුදු සරණයි!
@user-zb1rt2et2p
@user-zb1rt2et2p 2 жыл бұрын
ගොඩක් ස්තුතියි
@MapleSky
@MapleSky 2 жыл бұрын
🙏🙏🙏
@smallhomegarden1040
@smallhomegarden1040 2 жыл бұрын
Yummy 🌷
@MapleSky
@MapleSky 2 жыл бұрын
Thank you! 🙏
@subasenaviratne6952
@subasenaviratne6952 2 жыл бұрын
Godak adarshawath shouriyak oya
@MapleSky
@MapleSky 2 жыл бұрын
🙏🙏🙏
@subodhaperera6797
@subodhaperera6797 2 жыл бұрын
ගොඩාක් ස්තූති.. සීත් කාලේ මේ ගස් තියාගන්නේ කොහොමද ??
@MapleSky
@MapleSky 2 жыл бұрын
මේ එළිය තියෙන පැල නම් සීතලට ඔරොත්තු දෙන්නෑ. සීත කාලෙට ඔක්කොම මැරෙනවා. බීජ හැදිලා බිමට වැටිලා තිබුණොත් ආපහු ඊළඟ summer එක පටන් ගන්නකොට පැලවෙනවා. නැත්නම් ආයෙ අලුතින් හිටවන්න ඕනේ. බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට 🙏
@sammurphy4122
@sammurphy4122 5 ай бұрын
හොදට හෝදලා මුල් ටිකත් ආහාරයට ගන්න බැරිද?
@MapleSky
@MapleSky 5 ай бұрын
ඔව්, මුල් මෝරලා නැත්නම් ආහාරයට ගන්න පුළුවන්.
@deepikajayasinghe2525
@deepikajayasinghe2525 2 жыл бұрын
👍 thank you
@MapleSky
@MapleSky 2 жыл бұрын
🙏🙏🙏
@ashw730
@ashw730 2 жыл бұрын
මමත් ගෙදර වවලා තියෙන්නෙ හැබැයි පෝච්චියක.සලාද හදලා කනවා හරි රසයි...
@MapleSky
@MapleSky 2 жыл бұрын
ඔව් පොඩි ඉඩක හදන්න පුළුවන් ගොඩක් රස පලාවක්. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට 🙏
@ayathmamethnara5665
@ayathmamethnara5665 2 жыл бұрын
Hitawanna kalin aba ata rayak pegenna tiyanna oneda?Thank you
@MapleSky
@MapleSky 2 жыл бұрын
අවශ්‍ය නැහැ. අබ පොත්ත සියුම් නිසා පහසුවෙන් පැළ වෙනවා. බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට!🙏
@siba6188
@siba6188 2 жыл бұрын
ayubowan 🙏delicious....amma
@desilva381
@desilva381 2 жыл бұрын
අබ පලයට අව්ව අවශයද ? අපේ ගෙදරට හුගක් තාන් වලට අව්ව එන්නෙ නහ. Please කියන්න අව්ව ගොඩක් නත් තනක වවන්න පුලුවන්ද කියලා
@MapleSky
@MapleSky 2 жыл бұрын
අබ කරල් හැදෙන්න නම් අව්ව අවශ්‍යයි. නමුත් පලාවක් විදියට වවනවා නම් අබ හෙවන තියෙන තැනක වගා කරන්න පුළුවන්. පලා වර්ග වලට හිරු එළිය කෙලින්ම වැටෙන්න අවශ්‍ය නැහැ. බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට🙏
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 47 МЛН
The Giant sleep in the town 👹🛏️🏡
00:24
Construction Site
Рет қаралды 20 МЛН
This Dumbbell Is Impossible To Lift!
01:00
Stokes Twins
Рет қаралды 36 МЛН
Koththamalli Coriander leaves growing at Home as a Micro greens
9:08
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 47 МЛН