මුතුගල සර් ළමයින්ට ඇඬෙන්නම කිව්ව දේ | Muthugaka Sir Funny | Dinesh Muthugala

  Рет қаралды 181,970

SLMovieclips

SLMovieclips

Күн бұрын

If You Interest My Video Please Like Share and Subscribe Us
Content Disclaimer :
Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for 'Fair Use'
for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research,
Fair use is a permitted by copyright statute that might otherwise be infringing,
Non-profit, educational or personal use tips the balance in favor of fair use
Thank you very much for your kind understanding.
Channel tags :
dinesh muthugala,muthugala,dinesh,SLMovieclips,muthugala sir,muthugala sir jokes,muthugala sir song,tissa jananayake,jokes,memes,Dinesh,Muthugala,Memes,sinhala jokes,muthu jokes,මුතුගල සර් ප්‍රජනනය පාඩමේ,muthugala sir motivational speech,muthugala sir funny,dinesh muthugala sir funny video,sri lanka jokes,muthugala jokes,dinesh muthugala jokes new,tuition classes jokes,motivation appachchi,muthugala,dinesh muthugala,muthugala sir,muthugala sir jokes,muthugala sir funny,dinesh muthugala sir funny video,muthugala sir motivational speech,muthugala sir song,muthugala sir athal,muthugala jokes,dinesh muthugala jokes new,muthugala sir left,dinesh muthugala sir,muthugala sir biology,dinesh muthugala sir jokes,muthugala sir online class,muthu gala sir,dinesh muthugala athal,dinesh muthugala jokes,dinesh muthugala commedy,thissa sir,knowledge,deep knowledge,general knowledge,basic knowledge,hidden knowledge,knowledge account,general knowledge quiz,general knowledge trivia,knowledge account current affairs,general knowledge quiz multiple choice,boxing knowledge,knowledge account daily current affairs,uncommon knowledge,growth of knowledge,spiritual knowledge,intuitive knowledge,general knowledge game,lamborghini knowledge,general knowledge test,phasmophobia knowledge,entertainment,p entertainment,funny & entertanment,funny and entertanment,new entertanment video,sonpaker entertanment,manvsagr entertanment,kids intertanment,entertainment movie,deepto entertainment,global entertainment,new comedy funn entertanment,jai shri krishna entertanment,menewsha entertainment,entertainment hindi movie,entertainment comedy scene,its entertainment full movie,entertainment full movie 2014
My Facebook Page : web.facebook.c...

Пікірлер: 194
@chandrikapiramanage4552
@chandrikapiramanage4552 Жыл бұрын
ඔබ තුමාගේ මේ වචන අහනකොට කදුලු එනවා ගොඩක් වට්න දෙසනාවක් තෙරුවන් සරණයි !!!
@user-rg9it9pt6n
@user-rg9it9pt6n Жыл бұрын
ඔබ සැබෑ ගුරුවරයෙක්...අනෙක් ගුරුවරුන් අතර ඔබ විශේෂ ගුරුවරයෙක් ඔබට සෑම විටම මා අගයනවා....තවත් දරුවන් ලක්ශ ගණනකගේ ඇස් පෑදිමට ඔබට ශක්තිය ලැබේවා....🙏
@Rukshani4779
@Rukshani4779 Жыл бұрын
*මගෙ තාත්තා නැති වෙනකොට මන් මගෙ තාත්තා ලගත් නැ 😢 මේ කතාවනම් ජීවීතේට කදුලක් මෙන්ම ආදර්ෂයක් සර් සර්ගෙන් මේ වගේ කතාවක් අහලා හිත හදාගන්න මන් ගොඩක් පින් කරන්න ඇති සර්ට ගොඩක් තූති*🙏❤
@RuwanLakmal-nq6hy
@RuwanLakmal-nq6hy Жыл бұрын
ගුරු පියානනි, ඔබේ ගුණ කොතරම් කීවත් ඉවර කල ⁣නොහැක.❤️ මා මෙලොව දුටු ලස්සනම ගුරුවරයා ඔබ, අපිට ඔබෙන් අකුරක් ඉගෙන ගන්නට වරම් නොමැති වුවද, ඔබේ ඔවදන් මුතු කැට මෙන් දීප්තිමත්ය🙏දරුවන්ගේ දෑස් පාදන ඔබ වැනි මුතුකැට මේ විශ්වයේ නිදුක් නිරෝගීව චිරාත් කාලයක් දිලේවා❤️🙏🙏බුදු සරනයි ගුරු පියානනි....!🙏🙏❤️❤️
@user-jb3bw8wj7i
@user-jb3bw8wj7i Жыл бұрын
මුතුගල සර් ඇත්තටම දෙවි කෙනෙක් උගන්වනවා විතරක් නෙමෙයි ඔබ නොමග යන දරැවන් සුමගට ගන්න උත්සාහ කරන සර් කෙනෙක් බුදු සරණයි ඔබට ❤️❤️❤️
@sudarshiwithmyhobby828
@sudarshiwithmyhobby828 Жыл бұрын
මම අවුරුදු 7 ත් 10ත් අතරෙ පුංචි දරුවො දෙන්නෙක්ගෙ අම්මා කෙනෙක් ඒත් මම හැමදාම සර්ගෙ වීඩියෝ බලන්නෙ හරිම ආශාවෙන් ... මොකද පුංචි කාලෙ ලොකු හීනයක් තිබුන නර්ස් කෙනෙක් වෙන්න ඒත් ඒ කාලෙ තිබුන ආර්ථික අපහසුතා හින්දා හරියට ඉස්කෝලෙවත් යන්න ලැබුනෙ නෑ. මේ වීඩියෝ බලද්දී මගේ අතින් උනත් දෙමව්පියන්ට වෙච්ච අඩුපාඩු කොච්චරක්ද කියලා හිතෙනවා ... තව තවත් සුවහසක් දරු පැටවුන්ගෙ ඇස් පාදන්න ශක්තිය ධෛර්ය ලැබේවා .... ඒ වගේම හැම වීඩියෝ එකකම වගේ දකින සර්ග කැස්ස තත්ත්වය සුව වේවා ... තෙරුවන් සරණයි
@SandyaRamani-jo7di
@SandyaRamani-jo7di 22 күн бұрын
❤🎉❤🎉❤🎉❤🎉❤🎉තෙරුවන් සරණයි....
@HappyArcticWolf-tj6ts
@HappyArcticWolf-tj6ts 5 ай бұрын
සර්ගේ කතා මම හැමදාම බලනවා🙏සර්ගේ ජීවිතය නිරෝගී වේවා🙏🙏🙏🙏🙏🙏🙏
@Ama2078
@Ama2078 3 ай бұрын
ඉගනීමට එහා ගිය උතුම් ආදර්ශ ජීවිතය හදා ගන්න දෙන මේ ගුරුපියාට ගොඩාක් පිං
@viharakavindi4654
@viharakavindi4654 Жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්.. ගොඩක් පින් සර් 🥺♥
@a.weerasinghe8284
@a.weerasinghe8284 Жыл бұрын
මගේ ගුරුතුමනි , ඔබ මා ලද භාග්‍යය යි !!! ❤️🥺
@uthpalathisula-fi2rx
@uthpalathisula-fi2rx Жыл бұрын
සර් ගෙ ඔවදන් , අප ජීවිතයේ ඇති අඩුපාඩු නිවරදි කරගෙන , යහපත් පුද්ගලයෙකු නිර්මාණය කිරීම ට ඉතාමත් ම වැදගත් 🙏🙏❤️❤️😘😘
@sulochanawickramasingha780
@sulochanawickramasingha780 Жыл бұрын
මට අවුරුදු 35යි. සර්ගෙ දේශන මම ගොඩක් අහනවා. මොකද මටත් ඉන්නෙ සර් ඔය කියන ජාතියේ යක්ෂ දිශ්ඨි දුවක්. මොකද කරන්නේ ඒ මගේ අපි දෙන්නා ගේ ලැඛීම. සර්ගෙ කතා මම එයාට අහන්න දානවා. එයාට තාම අවුරුදු 14යි. එයානම් කියන්නේ එයාට තනියම හිටියැහැකිලු. මම හැමදාම ප්‍රර්ථනා කරන්නේ එයාට හොද සිතිවිලි පහල වේවා කියලා.
@milanijayokody4170
@milanijayokody4170 Жыл бұрын
Ow samahara puththu ennawa kasada bandata pasuwa birida raththaran manika wastuwa eta wada kenek me loke natha bridage ellemata amma eliyata damanne darunuma pahath pele wachana kiyala biridawa sathutu karanna pitarakadi mata ehema una monatharam asaranada me amma namuth mama nitharama pathanne mage daruwata hathara maha nidana pahala wewa niduk nirogi suwapath wewa budusaranai devipihitai araksama wewa mata eham athi
@noname-vh1sx
@noname-vh1sx 14 күн бұрын
සර් ට ගොඩක් පින් අධ්‍යාපනයත් ට වඩා දරුවන් ට දෙන මේ කියා දෙන ජිවිත පාඩම් තෙරුවන් සරණයි 🙏🙏🙏
@sandyanilnthi490
@sandyanilnthi490 Жыл бұрын
ඇත්ත ටම ගුරැතුමනි ඔබ තුමාට ගොඩක් පිං මෙි වයසේ දරැවන්ට පහදලා දේනවාට
@mindulchamintha5614
@mindulchamintha5614 Жыл бұрын
හිත හදන ලස්සන වීඩියෝ එකක්❤️❤️🌹
@PriyankaPremasiri-yf8do
@PriyankaPremasiri-yf8do Жыл бұрын
Sir mama 9 wasare inne mata o L iwara wenakal iwasillak na .sirge class enna
@NadunThakshila
@NadunThakshila Жыл бұрын
Hodai oyala danma mewa jeevitheta daganna ethakota oyage jeevithe success wei dan idanma.
@CoolgirlAhas
@CoolgirlAhas Жыл бұрын
Math
@NadunThakshila
@NadunThakshila Жыл бұрын
ඔයාලගේ බලාපොරොත්තු නම් හොඳයි 👊🤗 මමත් ආසාවෙන් හිටියෙ සර්ගෙ පන්ති යන්න ඒත් සර් දකුණෙ පන්ති කරන්නේ නෑ නෙ කොහෙවත්, ගාල්ල,මාතරවත්
@insist1754
@insist1754 Жыл бұрын
supiri
@chamaliedayarathna2031
@chamaliedayarathna2031 Жыл бұрын
Mamath inne 9ye
@deepikahemamali6094
@deepikahemamali6094 Жыл бұрын
හිතට වැදුනු කතාවක් සර් 😢
@Imesha560
@Imesha560 6 ай бұрын
තාත්තා නැති වෙන්න විනාඩි පහකට කලින් කිව්වෙත් හොදට හැදෙන්න කියන එක විතරයි.😢
@BADHAMMIKABA
@BADHAMMIKABA 10 ай бұрын
ගුරුවරයෙක් නෙමෙයි මේ ගුරු දෙවියෙක් වැදගත් සංවේදී දෙමව්පියන්ගෙන් ඉපදිච්ච නියම බීජයක් ඔබතුමාට දීර්ඝායු වේවා බොහෝම වැදගත් කරුණු කාරණා ටිකක් අද සමාජයට පැහැදිලි කරලා දෙන්නෙ නිදුක් නිරෝගී භාවය ලැබේවා ඔබතුමා වගේ පුතෙක් හදපු මෙලොවට බිහි කරපු ඒ ආදරණීය දෙමව්පියන් දෙපලටම නිදුක් නිරෝගී භාවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා උතුම් බුදුගුණ බලය ශක්තිය සරණ මුළු සිය පවුලට ම ලැබේවා☝️🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️🤝🤝🙏🙏muthugala ගුරු ඇදුරු තුමණි ඔබතුමා මිල කළ නොහැකියි අපේ රටට ලැබිච්ච වස්තුවක්☝️🙏🙏❤️❤️❤️❤️
@nimalikariyawasam2356
@nimalikariyawasam2356 Жыл бұрын
ඇත්තටම සර් ලමයිට ඕන අධ්‍යාපනය නෙවෙයි මේවගෙ ආදර්ශයක් දෙන කතා හරීම සතුටුයි
@imashisulochana6073
@imashisulochana6073 Жыл бұрын
ගොඩක් වටින විඩියො එකක් සර් ❤️
@gayanrathnayaka9841
@gayanrathnayaka9841 Жыл бұрын
ඇත්තටම 90%ක් ඔබ සාර්තකයි එහෙත් දෙමාපියන්ට හුගක් දුරගිය මාර්ගපලලාභි දරැවන් මෙම ලොව වසනු ඇත එවන් දරැවන් යතාර්තය දකිනු ඇත. ඔවුන් දෙමාපියන් නිවරදි නැතිනම් ඔවුන්ව අනුමත නොකරනු ඇත එවන් දරැවන් වරදකරැනොවනු ඇත කිසි දිනක. සුකීදිගායු
@wasanthikandakubura8394
@wasanthikandakubura8394 Жыл бұрын
සර්ගේ කතාව හරි අපෙ රටෙි කල ගුන සැලකිමි අඩුයි මෙිවා ගැන දැනුවත් කල යුතුයි අනෙක H.I.V ADS ගැන මෙි ලමයි දනුවත් කරන්න අනෙක තමන්ගෙ අාර්ටිකය හදාගන් නැතිව කවදාවත් කසාද බදින්න එපා කියන්න ජිවතය අනාතයි එ්කයි අපේ රට හැමදාම හිගන්නු jp thank you sir israel
@DulabHarsha-ih4hb
@DulabHarsha-ih4hb Жыл бұрын
ගුරැතුමනි ඔබ මා උුටු සැබෑම ගෟරාන්නිතම ගුරැවරයායි
@prabodani_prabodani
@prabodani_prabodani Жыл бұрын
කියන්න සතුටුයි🥺මම කොහේ ගියත් අම්මා අඅප්පච්චි අයියා තුන්දෙනාටම වැඳලා යන්නේ🥺💞ක්ලාස් එකෙත් ගුරුවරුන්ටත් වැඳලා ගෙදර එන්නේ..සර් කිව්වා වගේම මම ඒ හැමදේම කරනවා🥺💞ඒක පුරුද්දකට ගිහිල්ලා දැං💞
@ChaminduDilshan-sg9qw
@ChaminduDilshan-sg9qw Жыл бұрын
යං
@nilurajapaksha1203
@nilurajapaksha1203 Жыл бұрын
Matath ehemai ❤
@_sasipiyu_1080
@_sasipiyu_1080 Жыл бұрын
අප්පා හිත හිරිවැටුනා සර් ...
@sampaththushara-qo3wi
@sampaththushara-qo3wi 6 ай бұрын
Sir man 10 wasare sir ugannane loko panthi walata unata man sir ge godak videos bala godak dewal igana dththa thank you sir ❤❤
@wathsalakalupahana1942
@wathsalakalupahana1942 Жыл бұрын
ඔයානම් දෙවියෙක් සර්❤❤❤❤❤😊
@nethmikaluarachchi1771
@nethmikaluarachchi1771 11 ай бұрын
Respect sir 😊😊 poth daahakin igena ganna bari wechvha godak dewal mee vinaadi gaanedi igenagaththa thank you sir ❤👍 god bless you
@sajithsasanka4988
@sajithsasanka4988 Жыл бұрын
ගුරුතුමනි අප ඔබට සදා නයගෑති
@sahanchamikara7360
@sahanchamikara7360 Жыл бұрын
Budusaranai sir 💓🙏
@vinithajayaweera5580
@vinithajayaweera5580 5 ай бұрын
තෙරුවන් සරණයි 🙏💖
@user-lk6fr2ux4v
@user-lk6fr2ux4v 9 ай бұрын
සර්ට ගොඩක් පින් සර්
@kavindudeshan-ho3ej
@kavindudeshan-ho3ej Жыл бұрын
ඇඩුනා ඒකට 🥺
@animals257
@animals257 Жыл бұрын
සර් මට ඇඩෙනවා😢😢😢😢මම අම්මා කෙනෙක් මේ දෙයක් වෙන්න එපා කිසිම අම්මා කෙනෙක්ට😢
@Hirugirl2004
@Hirugirl2004 Жыл бұрын
😢❤🥺
@niwiyoutubechannel7601
@niwiyoutubechannel7601 Жыл бұрын
😢
@chamodakandewaththa.
@chamodakandewaththa. Жыл бұрын
Mannm class yaddi eyalt wedala kiss ekk dila yanne ❤️😊, mewage guruwaru dakinn labima Pera pink sir ,තෙරුවන් සරණයි!!!❤️🥰
@manelathukorala4854
@manelathukorala4854 Жыл бұрын
සැබෑ ගුරුවරයෙක් ❤❤❤❤❤❤❤❤
@Interstellar1982
@Interstellar1982 Жыл бұрын
මම නම් පොඩි කාලෙ ඉඳලම කොහේ ගියත් ඒ දෙන්නට වැඳලා තමයි යන්නේ.
@chathurikaerandathee8150
@chathurikaerandathee8150 Жыл бұрын
ගොඩක් වටිනවා පින් සර් 🙏🙏🙏
@Nishadinimeshika-wc1hw
@Nishadinimeshika-wc1hw 3 ай бұрын
Sir lamaynta vitharak neme siyaluma denata Hoda upades denawa.mn sirge video balanna harima asay. Godaaaak thank you sir. Budu saranay sir oyata.
@harshanipriyadarshika8238
@harshanipriyadarshika8238 Жыл бұрын
සර්. අලුත් පරම්පරාවට අම්මා. තාත්තා ගැන කියලා දෙනවට. අරපිරිමැස්ම ගැන කියලා දෙනවට සර්ට ලකෂ වාරයක් පින්.... 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@shehanishehani7874
@shehanishehani7874 Жыл бұрын
සර් දකිනකොට අම්මා අප්ප සිහුවෙ නව 😧😧😢😢😢😢😢😢😢
@sandeshmadusanka68
@sandeshmadusanka68 Жыл бұрын
සැබෑ ගුරුවරයෙක්
@SayuniNulara-eu1mw
@SayuniNulara-eu1mw Жыл бұрын
Theruwan saranai.jeewite kiya dena soduru guruwarayek....
@lakaboy980
@lakaboy980 Жыл бұрын
ඒ පනිවිඩේ මට අවා අම්මා නැති උනා කියලා 🙂💔
@PrasadiMadushika
@PrasadiMadushika Жыл бұрын
😢
@user-rr8gz7gb6i
@user-rr8gz7gb6i 2 ай бұрын
❤මේ විඩියෝ එක බලද්දි අැඩුනා,මොනව වුනත් මං මගේ අවුරුදු 22 ටම තාත්තා අම්මට වදින්නෙ නැතුව කිසිම සමු ගැනීමක් කරලා නෑ❤🎉අැත්තටම සතුටුයි ඒ ගැන
@user-jh5qs5sg6u
@user-jh5qs5sg6u 2 ай бұрын
මේ දෙවිකෙනෙක්... මේ වෙනකන් අපි අහපු ,නොදැකපු දෙවියෝ.. ජිවමානව මානවයාට කතා කරන අවස්තාවක්... බුදු සරණයි 🌹🙏🙏
@ishiranasinghe8016
@ishiranasinghe8016 8 ай бұрын
as deka kandulin theth wuna Sir.oba thuma niwan dakinna orna sir.budu saranai.dewi rakawaranai.chiran jayathu sir!
@madhusankakrishan6378
@madhusankakrishan6378 Жыл бұрын
Adarei sir hamadama oya wachana tika athi mulu jiwithema hada ganna....❤😘
@ashenevindu6699
@ashenevindu6699 Жыл бұрын
@HeshaniHerath-ys4gx
@HeshaniHerath-ys4gx 2 ай бұрын
ඇත්තටම ගොඩක් වටින කතාවක් සර් ජීව්තේට 🥹
@sepalkrunra1113
@sepalkrunra1113 Жыл бұрын
සර් මට ඇඩෙනවා
@malaniharriet484
@malaniharriet484 Жыл бұрын
Obanam sabama guruwarayek . Deweyanta sthutiwewa🎉🎉🎉🎉🎉
@kavishkakulathunga4
@kavishkakulathunga4 Жыл бұрын
❤❤❤.....
@chandanijayaweera2892
@chandanijayaweera2892 Жыл бұрын
සත්තකින්ම පුතේ
@Jiongdong45
@Jiongdong45 7 ай бұрын
ක්ලාස් එකෙ උනත් ලමයිට ඇඩෙන්න ඇති , ගෙදර හිටපු මගේ ඇස් වලින් කදුලු බේරුන තරම් 🙂
@janakapushpakumara9478
@janakapushpakumara9478 8 ай бұрын
Sir mn thama 10wasare . Mn mara asawen inne sirge clz enna 😢
@user-xv6wl7te9u
@user-xv6wl7te9u 8 ай бұрын
Theruvan saranai sir
@BuddhiNimsara-rw1pr
@BuddhiNimsara-rw1pr Ай бұрын
මං දන්නවා සර් දෙයක් ... මට කවදාවත් සර්ගේ ක්ලාස් එන්න බැරි වෙයී ..ඒත් සර් මන් ඇස් දෙකට දකින්න ආස ගුරුවරයෙක් ....🥺❤️
@sanjeewaliyanage729
@sanjeewaliyanage729 Жыл бұрын
💖💖
@user-ku7rg5ue7q
@user-ku7rg5ue7q Жыл бұрын
Oyawage guruwaru sitiyanan kochchra sundara daruwoda inne very good sdakalma weja bewa satutin
@iroshsrikanth4849
@iroshsrikanth4849 22 күн бұрын
ඇත්ත සර් තාත්තාගේ අඩුව ගොඩක් දැනේනවා
@UsmanAhamed55
@UsmanAhamed55 Жыл бұрын
Sir mama tamil medium science a/l karanava but mata oya langa igenaganna aasai❤❤❤❤
@dineshkawinga8464
@dineshkawinga8464 Жыл бұрын
❤️❤️❤️ පට්ට එක සර් මම චුටි කාල්‍ර් ඉදන් එහෙමයි මගෙ අම්මටයි අප්පච්චි ටයි වැදලා ගියෙ නැත්නම් දුකයි
@wathsalachamodi5385
@wathsalachamodi5385 8 ай бұрын
Sirge clz ynn thrm aththtm api pin krl❤ eeee kth hmdeykm api ahnw ❤❤❤❤❤ api pudum pin karyoooo ❤❤❤
@S.Dananjani-fh5sy
@S.Dananjani-fh5sy Жыл бұрын
ඇත්ත සර්..⇢🌟
@NethmiIshara-co6ie
@NethmiIshara-co6ie Жыл бұрын
🎉
@shakilajayalath7812
@shakilajayalath7812 Жыл бұрын
Sir oya nam guwarayek newei dewiyek
@renukasujeewani2647
@renukasujeewani2647 Жыл бұрын
🙏🙏🙏
@HashiduAnjana-we7sd
@HashiduAnjana-we7sd Жыл бұрын
මගේ ගුරුතුමා 😍❤️
@user-ku7rg5ue7q
@user-ku7rg5ue7q Жыл бұрын
Puluwanan siyaluma lankikayantama wed muluwak keranna thran hoda wedak niyamai
@yfprincessworld3552
@yfprincessworld3552 Жыл бұрын
😭😪❤
@ishudinesh8478
@ishudinesh8478 Жыл бұрын
thanx sir
@anandaananda8136
@anandaananda8136 9 ай бұрын
Ayee ewagee dawasak enne ne❤❤❤❤❤❤
@pathummalshaa3311
@pathummalshaa3311 Жыл бұрын
Bs sir
@MadhushiChathurika
@MadhushiChathurika Жыл бұрын
😥😥😣😣
@Mmaneldilrukshi-wb8jg
@Mmaneldilrukshi-wb8jg Жыл бұрын
Supiri niyami ❤❤❤
@sugathananda2524
@sugathananda2524 Жыл бұрын
👍
@user-lr5qt8zc7f
@user-lr5qt8zc7f Жыл бұрын
Niyamay sar
@ElgjmBandar
@ElgjmBandar Ай бұрын
Sir kiyana dewal hithatha wadenna kiyanawa sir sir budusaranai sir❤❤
@user-ii7it1nt8q
@user-ii7it1nt8q 6 ай бұрын
Maths Karanna hitiya mama. Sirge videos balalama bio karanna asa hithuna.....❤
@user-jt8lx1kz7b
@user-jt8lx1kz7b Жыл бұрын
❤❤❤❤❤❤
@user-jx9xl9zl4z
@user-jx9xl9zl4z 2 ай бұрын
Mage thaththa mage loke mata one eya dinawanna mata eka karanna dairaya one budu saranai parissamata inna hemoma
@thushariwasana5426
@thushariwasana5426 Жыл бұрын
Mn me video eka dakke ada.sir kyna katawa harima hari.mge ammat nati una thattat nati una.thatta nm nati une podi kale nisa e gana mtka na gdk.eth amma nati une mita masa ekata udadi.mta mara tani kmk danuna.kawrut na kyla hdta danuna.habai amma inna kn mn tamai ammata baluwe.amma masa 8k witra eka tana hitiye.ammage hama wdakma kre mama.amma hodin inna kale idnma amma kohe hitiyt mn ammata hoyagena ghin hari wadala kata krla ynne.adatat kohe ynna gyt eylge 4to walata wadala gye nattm mta eka loku aduwk wgae danenwa.
@Srimalihansana-j7e
@Srimalihansana-j7e 3 сағат бұрын
අපේ සර්
@sandunimanodya2453
@sandunimanodya2453 Жыл бұрын
Ane mmath me athdekimama winda sir.mage Amma nethi weddi mm hitye clz eke.eda mata ammat wedala enn beri una.kadwwthma ammt wadinne nethuw mm kohewthma ghin ne.eunta Eda mata clz yanna hadissiyata amthaka una wadinna.mm gedr eddi Amma sadahatama ghin.mm a/l liynna hariytama Masa 2i.mm sampurnyenma wetuna.mm a/l me para ayi krnwa😔
@nimsarasathsarani8132
@nimsarasathsarani8132 Жыл бұрын
🥺❤️
@hspathirana
@hspathirana Жыл бұрын
God bless u❤
@amalacool5994
@amalacool5994 8 ай бұрын
God bless u oyta aniwrenma puluwn❤
@dilrukshibogaha4147
@dilrukshibogaha4147 Жыл бұрын
❤❤❤🙏🙏🙏🙏❤❤❤
@ThashmikaDananjaya-z1i
@ThashmikaDananjaya-z1i Ай бұрын
Respect❤️
@aselasadun2320
@aselasadun2320 Жыл бұрын
මෙක අහලා අම්මා ට හො තාත්තා ට කොල් එකක් ගත්ත අය මෙ පැත්තට එන්න.. හැබැයි මට නම් ඇඩුනා..😔🙏 ස්තුති සර් 🙏
@otec8894
@otec8894 Жыл бұрын
❤❤❤❤❤❤❤🎉
@BhashiEkanayaka
@BhashiEkanayaka Жыл бұрын
😥❤️‍🩹Sir
@sarijinisamarawickrama-qe2fo
@sarijinisamarawickrama-qe2fo Жыл бұрын
Ow mamath
@samindisubbhagya6918
@samindisubbhagya6918 Жыл бұрын
Sir mama 10 වසරේ inne mama asai sirge panthi enna ♥️♥️
@himalisadareka3120
@himalisadareka3120 Жыл бұрын
😢😢
@SasikaDilshani
@SasikaDilshani Жыл бұрын
😔😔😔
@ChathurikaSanjeewani-km9bo
@ChathurikaSanjeewani-km9bo 8 ай бұрын
මට නම් තාත්තා ට වදින්න වන්නෙ න
@suminasumina7893
@suminasumina7893 Жыл бұрын
Csarta,pin,lamaige,hita,hDanavata,godak,pin,meloke,vadiyenma,adare,amma,daruvekut,adare,karanna,kisima,deyak,balaporottuva,neme
@sadunihiruni1043
@sadunihiruni1043 Жыл бұрын
♥️🥺
@Srimalihansana-j7e
@Srimalihansana-j7e 3 сағат бұрын
සර් 2026 clz එකේ ගුප් එකට ජෝන් වෙන්නේ කොහොම ද ( නුවර ක්ලාස් එකේ ගුප් එකට )
@GeorgePrimas
@GeorgePrimas 3 ай бұрын
Sar oya dewiyek.budusarsnai
@Pubuduerandika862
@Pubuduerandika862 11 ай бұрын
මටත් ඇවිත් තියේ අම්මා නැති උනා කියලා 😓💔
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 53 МЛН
Throwing Swords From My Blue Cybertruck
00:32
Mini Katana
Рет қаралды 11 МЛН
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 39 МЛН
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 53 МЛН