අලුත් වුන ජීවිතේ හැඩ කරන අතරේ🏕️Office Table, Study Table & Main Entrance Make Over🏕️❤🏕️

  Рет қаралды 23,644

Life with love

Life with love

Күн бұрын

#mortivation #homemakeover #newhome #studyroom #officeroom #contentcreator #youtuber #happyfamily
‪@lifewithlove89‬

Пікірлер: 289
@rmcmanel1980
@rmcmanel1980 2 күн бұрын
හරිම ලස්සනයි..ඔයා කෙටි කලක් තුළ ලොකු දුරක් ගිහින් නිහතමානි කෙනෙක්..ආසයි ඉක්මනට ඔයාගෙ ගෙදර බලන්න..මගෙත් ආසාවක් තියෙනවා පුංචි ගෙදරක් හදාගන්න..ඔයාගෙන් බොහෝ දේ ලැබුණා..බොහො දුර ගමනකට සුභාසිරි නැගණිය...🎉🎉❤❤❤
@A.P.P.MAbewardhana-c6p
@A.P.P.MAbewardhana-c6p 2 күн бұрын
ඉතිං වාසනාවේවා....හැමදේම යහපත්ව සිදුවේවා....ජයවිජය වේවා...!
@dilsanimadusika5248
@dilsanimadusika5248 Күн бұрын
ලොකු කාලයක් තිස්සේ free වෙලාවක් ආව ගමන් ඔයාගේ videos බලනව අක්කේ.ගොඩක් කාර්‍යබහුල වෛද්‍යවරියක් විදියට video එකක් බැලුවොත් මිසක් මේ වෙනකන් මට comment කරන්න වෙලාවක් තිබුන් නෑ.ඒ නිසාමයි මෙහෙම ලියන්න හිතුනේ.ගොඩක් දෙනාට ඔයාලගේ පවුල තුලින් ලස්සන ආදර්ශ ලැබෙනවා.හරිම ලස්සන පවුලක්.ඔයාලගේ ශක්තිය නිසා අද ඔයාලගෙ අරමුනු ගොඩක් ඉටුවෙලා තියනවා.මටත් මේ ලස්සන ගෙදර දැක්කම හදවතින්ම සතුටක් දැනෙනවා.ඔයාලගෙ ලස්සන ජීවිතේට හැමදාමත් සතුට සහ අරමුනු ඉටුවන අනාගතයකට ආශිර්වාද කරනවා.
@shyamaperera933
@shyamaperera933 2 күн бұрын
හිත නිවන භාවනාවක් වගේ හරිම ලස්සනයි නංගෝ❤❤❤
@AmbikaKulathunga
@AmbikaKulathunga 2 күн бұрын
මට ඇත්තටම සතුටුයි ඔයා ගැන, තව දුර ගමනක්‍ යන්න සුභ පතනවා
@thilinipremila8019
@thilinipremila8019 Күн бұрын
ලස්සනම ලස්සනයි ... දෝණිගෙ study table එක 👌👌😘😘 සතුට විතරක්ම ලැබෙන්න ඕන අක්කට...ආදරෙයි ❤❤❤❤
@NiroshaniKariyawasam-or7pq
@NiroshaniKariyawasam-or7pq 2 күн бұрын
ලස්සනයි ඔයා හරි ලස්සනට ඔයාගේ හීනය පාට කරගෙන බුදුසරණයි
@AsokaKumara-b3m
@AsokaKumara-b3m 2 күн бұрын
හරිම ලස්සනයි.ඔයාට තව තවත් හරියන්න කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා..💜💜💜💜💜🌷
@DamayanthiNandani-k8g
@DamayanthiNandani-k8g 2 күн бұрын
හරි ලස්සන යි ඔබ ට ජය වේවා බුදු සරණයි❤❤❤
@TharangaUddeepani
@TharangaUddeepani 2 күн бұрын
හරිම ලස්සනයි ඔයාගෙ ලස්සන ජීවිතේ තව තවත් ලස්සන වෙන්න ඕනා ❤
@niroshahewawasam3211
@niroshahewawasam3211 Күн бұрын
හරිම ලස්සනයි ...හරිම සරලයි, නිදහස්.. ආස හිතෙනවා. හදවතින්ම සුබ පතනවා අලුත් ගෙදර ජීවිතයට... සුබ වේවා..සතුටින්, ආදරයෙන් පිරේවා❤❤❤
@freeeducation3587
@freeeducation3587 2 күн бұрын
හරිම ලස්සනයි ඔයාලගෙ ජීවිතය ලස්සන වුන විදිය, අපේම ජීවිතෙ ලස්සන උනා වගෙ සතුටුයි තෙරුවන් සරණයි ❤️❤️❤️
@achaladesilva6132
@achaladesilva6132 2 күн бұрын
ඔයාගේ ගෙදර හරිම ලස්සනයි ඔයාගේ සියලුම ප්‍රාර්ථනා ඉෂ්ට වේවා ❤️❤️❤️❤️
@OshadiSilva-k6k
@OshadiSilva-k6k 2 күн бұрын
Akke ge hadanna plan karpu widiya salli kalalamanakra gththu widihaa video ekak dnna
@ishuslife8894
@ishuslife8894 2 күн бұрын
හරිම ලස්සනයි රොෂානි.. හැමදේම පිලිවෙලට කරගෙන තියෙනවා... ඔයාගෙ ජීවිතය තවත් තවත් සාර්ථක වෙන්න කියලා සුභ පතනවා ❤❤ ආදරෙයි ගොඩක් ❤❤
@rushaniwijesinghe5938
@rushaniwijesinghe5938 2 күн бұрын
අනේ හරිම ලස්සනයි❤ බුදු සරණයි!❤🙏🙏🙏🙏🙏
@devikathotawatte8479
@devikathotawatte8479 Күн бұрын
හරිම ලස්සනයි,සරලයි,සුන්දර යි.බුදු සරණයි ඔයාලටත්🙏🙏🙏
@ushanigunaratne1349
@ushanigunaratne1349 2 күн бұрын
හරිම ලස්සනයි ...හරිම ආඩම්බරයි පුතේ ...උත්සාහය සාර්තකයි ❤
@nadeekasubashini-ho5um
@nadeekasubashini-ho5um 2 сағат бұрын
අනේ හරි ලස්සනයි අක්කේ අපිත් අලුතින් ගෙයක් හදන්න ඉන්නේ,ඔයාගේ video වලින් ගොඩක් දේවල් ඉගෙනගන්නවා මම,බුදු සරනයි ඔයාලට
@UmashaAbayasena
@UmashaAbayasena 2 күн бұрын
හරිම ලස්සනයි ඔයාගෙ ගෙදර
@subadramanel04
@subadramanel04 2 күн бұрын
හරිම ලස්සනයි පිලිවෙලයි .ඉක්මනින් අනිත් වීඩියෝ අරන් එන්න ❤
@samadhi8541
@samadhi8541 2 күн бұрын
Lassanai nangi,oyage siyalu පැතුම් ඉක්මනින් ඉටු wewa. ❤❤❤❤❤❤❤❤❤❤
@sobasiri07
@sobasiri07 Күн бұрын
හරිම ලස්සනයි.නංගි.අලුත් ගේ ලස්සනයි.ගේ හදපුවිදිය වැරැන්ඩාව හදපු විදිය ගේන්න නංගි.
@WathsalaChathurangi-z1c
@WathsalaChathurangi-z1c 2 күн бұрын
අක්කේ ඔය දොර ජනෙල් මොන වර්ගේද කොහොමද කර ගත්තේ කොච්චර වියදමක් ගියද කියන්නකො
@BGTDKW
@BGTDKW 2 күн бұрын
ගොඩක් ලස්සනයි නංගි .... බුදු සරණයි.
@damikanishantha2491
@damikanishantha2491 2 күн бұрын
හරිම ලස්සනයි
@poornimasandu1290
@poornimasandu1290 2 күн бұрын
හරිම ලස්සනයි ,, සිරියාවයි
@NiluDilrushi-k7g
@NiluDilrushi-k7g 11 сағат бұрын
මම ආසාවෙන් බලන් ඉදපු වීඩියෝ එක අක්කා පන මම ආසයි ලස්සන දේවල් බලන්න ව්දින්න.මම මේ වෙද්දි මගේ කිචන් එක හදන්න වැඩ කරන ගමන් මම දන්නවා ඒ හීනයේ වට්නාකම.මමත් අලුත් චැනල් එකක් කරන්න ආසයි අක්කා වගේ.මම ආස හොද බිරිඳක් මවක් වෙන්න.ඒ සිහිනය හැමෝගෙම සැබෑ වෙන්න ඕනේ...මගේ අක්කේ ගොඩාක් ලස්සනයි..ඔයාගෙ කැදැල්ල කිරියෙන් පැනියෙන් ඉතිරෙන්න ඕනෙ...අක්කගේ මේ නිවහනට....ඉතිම් අලුත් කිචන් එකේ ලස්සන වීඩියෝ එකක් බලාපොරොත්තු වෙනවා ...අයියට අක්කට දූලා දෙන්නට බුදු සරනයි ❤❤ ආදරෙයි ගොඩාක් ❤❤
@widarshanabandara2215
@widarshanabandara2215 Күн бұрын
හරිම ලස්සනයි.. හිත නිවන නිවහනක්…❤❤❤❤❤
@madushanperera9688
@madushanperera9688 2 күн бұрын
හරිම ලස්සනයි අක්කේ ❤gedara hama කොටසක්ma danna අපිට balnna suba patumi අක්කේ budu saranai
@manujadharmasena5080
@manujadharmasena5080 2 күн бұрын
බුදු සරණින් සියළුම බලාපොරොත්තු ඉටු වේවා❤ සිහින නිවහනෙ සතුටින් පහන් දැල්වේවා නැගනියනි ❤
@subasfamily6736
@subasfamily6736 2 күн бұрын
හරිම ලසස්සන වීඩියෝවක් good luck ❤
@deepikahewarachchige8083
@deepikahewarachchige8083 2 күн бұрын
හරිම ලස්සනයි .හරිම පිළිවෙළයි.ගොඩක් සතුටුයි නංගි.ඔයාලා හරිම උත්සාහවන්‍ත අය.තෙරුවන් සරණයි විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා !!!❤️❤️❤️❤️❤️
@dilanpriyankara4771
@dilanpriyankara4771 4 сағат бұрын
හරිම .ලස්සනයි ❤❤❤
@RasikaOkiandsenu
@RasikaOkiandsenu 2 күн бұрын
අනේ ඉක්මනින් ගෙදරට ගිය වියදම් ගැන විඩියෝවක් කරන්න. ආසාවෙන් බලන් ඉන්නවා ඔයාවගේම මගේ ගෙදර වැඩ කරන්න අදහස් ගන්න අක්කේ. ඔයා මාර හයියක්
@dharmasiriananda9873
@dharmasiriananda9873 Күн бұрын
අක්කේ ඔයාගේ ගේත් හරියටම ඔයාගේ හිතවගේම ලස්සනයි.අවංක හිත් හරියට ලස්සනයි අක්කේ.කවදාවත් වරදින්නේ නෑ.රූම් එකත් පංකාදුයි.සුභ ඩ්ජවසක් මැණික ඔයාටත් මුලු පවුලටත්.❤❤❤❤❤
@HashiniShehara-so7og
@HashiniShehara-so7og Күн бұрын
Ane harima ලස්සනයි nande ..ikamanatama home tower ekak onee ❤❤ wisheshenm kitchen eka ❤🎉...hamadama sathutin inn bs
@lakshigamage4127
@lakshigamage4127 2 күн бұрын
❤❤❤❤ හරිම ලස්සනයි අක්කේ ..
@SugandikaChamale
@SugandikaChamale Күн бұрын
හරිම ලස්සනයි අක්කි බුදුසරණයි ❤️❤️ඔයලට ඔයා හිතන පතන හැම දෙයක්ම ඉෂ්ට්ට වේවා ❤️❤️❤️
@simplekitchen6773
@simplekitchen6773 2 күн бұрын
Harima lassanai nangi siyalu heena haba wewa oyalage dan nam ithin digatama vedio balanna puluwan wewi paluwen hitiye oyage vedios nathuwa adarei nangiyo theruwan saranayi oyalata
@SarajikaDaiana
@SarajikaDaiana 2 күн бұрын
ඔයා හරිම නිහතමානී කෙනෙක් එදා සිට අද වත්❤❤❤
@annnilupapeiris1445
@annnilupapeiris1445 Күн бұрын
❤❤❤ජය ජය ජයම වේවා ❤️
@hemaliyanage6673
@hemaliyanage6673 Күн бұрын
ලස්සන ගෙයක්....ජයවේවා ...
@AshaDinithi
@AshaDinithi 10 сағат бұрын
හරිම ලස්සනයි අක්කේ
@NilanthiKumari-z4e
@NilanthiKumari-z4e 2 күн бұрын
හරිම ලස්සනයි නංගී ආදරෙයි බුදු සරනයි ❤❤❤❤❤❤
@ShyalikaDissanayake-np5ph
@ShyalikaDissanayake-np5ph 2 күн бұрын
අනේ හරිම ලස්සනයි අක්කා ❤️🤗
@RuwanthiSamaranayaka-dl1wm
@RuwanthiSamaranayaka-dl1wm 2 күн бұрын
සුභපැතුම් අක්කේ ❤ ගොඩක් සතුටුයි
@Henu-q6w
@Henu-q6w Күн бұрын
හරිම ලස්සනයි නිදහස් තැනක් .බුදු සරණයි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@cristeenherath6186
@cristeenherath6186 Күн бұрын
හරිම ලස්සනයි ඉදිරියටත් සිතන පතන සියලුම දේ ඉශ්ට වේවා ❤..ජෙසු පිහිටයි සියලුදෙනාටම ..❤
@sumithrapriyadarshani1516
@sumithrapriyadarshani1516 2 күн бұрын
Gedarath lassanai . Issaraha godak lassanai .video aka genakal maga balan hitiye akkage aluth ge balanna.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nilukanilmini557
@nilukanilmini557 3 сағат бұрын
My warmest congratulations dear ...
@PradeepKumara-t4u
@PradeepKumara-t4u Күн бұрын
අනේ හරිම ලස්සනයි අක්කෙ හැමදම සතුටින් ඉන්න බුදුසරණයි
@AmilaPriyadharshani-b1e
@AmilaPriyadharshani-b1e Күн бұрын
Harima lassanai
@Sankigunawardana
@Sankigunawardana 2 күн бұрын
Harima lassanai aunty..budu saranai...math godak deewal auntyge channal eken igena gaththa ....dinen Dina diyunu weewa ❤️🌹😍
@rohithapushpakumara-bd3xw
@rohithapushpakumara-bd3xw Күн бұрын
ආදරෙයි අක්කීයො ඔයා ග ගේ ලස්සන යි අක්කී. හැමදාම සතුටින් ඉන්න ලැබේ වා 💐🙏🙏🙏🙏💐🌹🙏❤️ 💐🌹🙏❤️💐🌹🙏❤️🙏💐
@niroshagamasinghe8894
@niroshagamasinghe8894 2 күн бұрын
ලස්සනයි 🎉 තෙරුවන් සරනයි .
@tharushii
@tharushii Күн бұрын
අනේ හරිම ලස්සනයි අක්කේ ❤️ තව ලස්සන වීඩියෝ එකක් ගේනකම් බලන් ඉන්නවා 🤗 ඔයාලට බුදුසරණයි 🙏
@AnandaDarmasena
@AnandaDarmasena 2 күн бұрын
ලස්සනයි.බුදු සරණයි.
@dinukasammani7731
@dinukasammani7731 Күн бұрын
ඔයාගෙ බජට් වීඩියෝ එක කරන දවසට අලුතින් ගෙයක් හදන කෙනෙක්ට කරන්න පුළුවන් දේවල් මොනාද ඔයාට දෙන්න පුළුවන් ටිප්ස් ගැනත් කියන්න. ඒ වගේ ම ඔයාගෙ ලස්සන ම ලස්සන ගෙදර ට උනුසුම් සුභ පැතුම්
@AnuAnu-kh4dw
@AnuAnu-kh4dw Күн бұрын
සතුටින් ඉන්න හැමදාම 🥰දැන් ලස්සනයි ගොඩක් 🥰🥰බුදුසරණයි
@dilulife4456
@dilulife4456 Күн бұрын
හරි ලස්සන යි ❤❤
@SanduandMudiVlogs
@SanduandMudiVlogs 2 күн бұрын
මාර ලස්සනයි.අක්කේ ඔයාගේ office ටේබල් එක උඩින් තියපු pampers flowers ටික කොහෙන්ද ගත්තේ? මං හිතනවා හම්බුනේ නෑ අනේ.අර කිව්ව video එකයි,ඔයාගේ kitchen එකේ video එකයි ඉක්මනට ඕනේ❤
@amithaharshani9284
@amithaharshani9284 2 күн бұрын
Oyage gdra ලස්සනයි akke hrima sathtui බුදුසරණ i
@wimalkanthinanayakkara620
@wimalkanthinanayakkara620 Күн бұрын
ජයම වේවා නංගී ❤
@KumuduWithFamily
@KumuduWithFamily 2 күн бұрын
මමත් බලන් ඉන්නවා දැන් ඔයා එනකම්.ආදරෙයි හැමදාමත්❤️❤️
@RasikaOkiandsenu
@RasikaOkiandsenu 2 күн бұрын
අක්කේ ඇත්තමයි උදේ ඉඳලම මග බලාගෙන හිටියේ
@MihiriFernando-u9x
@MihiriFernando-u9x Күн бұрын
Babage table eka udin thiyaganna podi ගැලපෙන rack ekak aran denna. Poth tika ehema aduk karaganna. Ethakota thavath lassanata pilivelata penei.oyage table ekath harima nidahas patai❤ Harima lassanai.❤ Oya kiyanava vage pawlaka diyunuve rahasa thamai a pawle samajikayange ekamuthuva samagiya...❤ Idiriya tavath suba venna kiyala prarthana karanava..
@nishaninishshanka1322
@nishaninishshanka1322 2 күн бұрын
හරිම ලස්සනයි නංගා.❤❤❤❤❤
@GayanKumara-w4c
@GayanKumara-w4c Күн бұрын
හරිම ලස්සනයි හරිම සතුටුයි දකිනකොට අනේ අක්කි මුළු ගෙදරමයි මුළු Garden එකයි පෙන්නන්නකෝ බලන්න ආසයි ❤❤❤❤❤ බුදුසරණයි
@ranganisomawardanarangani
@ranganisomawardanarangani Күн бұрын
සතුටුයි ලස්සනයි ...බුදුසරණ යි
@rashmimalsha8271
@rashmimalsha8271 Күн бұрын
ලස්සනයි අක්කි ආසාවෙන් බැලුවෙ ඉක්මනින් ගෙදර බලන්න ආසාවෙන් ඉන්නව ❤❤
@NadeekaKapuge
@NadeekaKapuge 2 күн бұрын
Ge hada gannA salli hoya gathu kramay kiyanawada
@shanigalagama3853
@shanigalagama3853 Күн бұрын
❤beautiful ❤ oyage mindset ekàta harima kamati 😊
@osandaajan5459
@osandaajan5459 Күн бұрын
Lassanai chuti hottle home eka❤❤❤❤
@ChShadow
@ChShadow Күн бұрын
Oyage pathuma hadawathatama danuna akkiyo.budu saranai oyalata .
@kumaripathirana7192
@kumaripathirana7192 Күн бұрын
Harima lassanai nangi oyage gedara godakk sathutui bohoma sthuti nangi sathutin parissamen inna budu saranai ❤❤❤
@LasanthaSaman-wl4gu
@LasanthaSaman-wl4gu Күн бұрын
ලස්සනයි අක්කා ❤❤❤හැමදාම ත් ආදරෙන් පරිස්සමින් සතුටින් ඉන්න දළදා සමිදු පිහිටයි ♥️♥️🙏🙏🙏
@suranjinimalka7325
@suranjinimalka7325 2 күн бұрын
හරි ලස්සනයි.. මාත් ඔයාගේ රසිකාවියක්..
@manelchandrasekara5876
@manelchandrasekara5876 2 күн бұрын
Beautiful work
@PrageethsaSadakalum-x4c
@PrageethsaSadakalum-x4c 2 күн бұрын
oya godak shakthi math biridak sathutui budusaranai oyata. oya ape jivitha walatath adarshyak
@Anusha-u6f
@Anusha-u6f Күн бұрын
හරිම ලස්සනයි අක්කා ඔයා හරිම නීට් b.s oyata
@shaniishara6162
@shaniishara6162 Күн бұрын
Harima lassanayi oyage punchi kedelle,aluth kedela purawata hemadatama,wasanawa, saubagaya ,sathuta ,piri ithirenna kiyala hadawathinm sub pathanawa
@ayeshasewwandi9150
@ayeshasewwandi9150 2 күн бұрын
Harima lassanai akke❤
@goodmother-x5r
@goodmother-x5r Күн бұрын
All best akki
@djpriya9236
@djpriya9236 2 күн бұрын
හරිම ලස්සනයි...❤❤🎉🎉🎉
@PavithraKulathilaka
@PavithraKulathilaka 2 күн бұрын
Ikmanata genna akke...oyage vedeo enakam balan inne aasawen...oyage kitchen eka balanna...apith tika tika ape gedara hadagena dan godak wada iwarai...thawa thiyanawa...ewa tikath kara ganna motivation ekak oya mata...good luck...🥰❤️
@AnushikaMadushani-p2b
@AnushikaMadushani-p2b Күн бұрын
Harima lassani akke
@achininethanga7093
@achininethanga7093 2 күн бұрын
අක්කේ ඔයා අලුත් ගෙදරට curtain ගත්තේ කොහෙන්ද? මිල ගණන් කොහොමද? පොඩ්ඩක් කියනවාද
@Deepika-gh4ns
@Deepika-gh4ns Күн бұрын
oya harima hodai .oyaga doru katha na . hrma adare ❤ gadarat lassanai .🤪. budu saranai ..
@life_with_Dilru
@life_with_Dilru Күн бұрын
Harima lassanai akke ,oyagen godak dewal igena ganna thiyenawa...❤❤❤
@AjanthaSilva-u3k
@AjanthaSilva-u3k 2 күн бұрын
Oyage hamadema harima piliveli.hithata pudumakara sathutak danenava .danathmakava hithanna apitath hithenava.4denatama thunuruvan saranai.
@Deel.SameeraBopage
@Deel.SameeraBopage Күн бұрын
ලස්සනයි අක්කෙ ❤️❤️❤️👍
@melanikaluarachchi6598
@melanikaluarachchi6598 2 күн бұрын
හරිම ලස්සනයි නංගී .
@kumariabeysekara1217
@kumariabeysekara1217 Күн бұрын
Lassani budusrani 🎉🎉🎉
@FathimaSharifaChristy-vn8qu
@FathimaSharifaChristy-vn8qu 2 күн бұрын
අනේ අක්කේ හරි ලස්සනයි. ❤️❤️❤️❤️
@dilrukshijayasundara6535
@dilrukshijayasundara6535 Күн бұрын
Harima lassanai akke oyage gedara ❤❤ giya wiyadam gen vedio ekak denna akke . Niwasak hadanna balaporoththuwen inna hemotama e vedio eka wedagath wewi,!!!!! Subha pethum oyaata ❤❤❤
@NadeekaDeepani
@NadeekaDeepani Күн бұрын
❤🎉jaya wewa nangiyo budu saranai
@DNAsamaranayaka
@DNAsamaranayaka Күн бұрын
හරිම ලස්සනයි අක්කියෝ ❤❤❤
@umayanganikaragahawatta653
@umayanganikaragahawatta653 2 күн бұрын
ඔයාට මේ වැඩ කොටසට කීයක් විතර ගියාද නන්ගි
@IpNiro
@IpNiro 2 күн бұрын
Godak sathutue godak lassanae mata ganna godak dawal theyanawa akka
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 25 МЛН
Я сделала самое маленькое в мире мороженое!
00:43
Кушать Хочу
Рет қаралды 4,2 МЛН
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 29 МЛН
ඉස්කෝලේ නිවාඩුවට උයමු | Day in my life
21:05