✔ගෙදර බත් ඉතුරු වුණොත් මේ විදියට හදා ගන්න|quick Left-Over Rice|💓M.R KITCHEN💓

  Рет қаралды 431,190

M.R kitchen

M.R kitchen

3 жыл бұрын

#Letfoverrice#Quickrice#Mrkitchen#
බත් කෝප්ප දෙකක්
බිත්තර 2 ක්
ලොකු ලූනු ගෙඩි දෙකක්
අමු මිරිස් කරල් දෙකක් කරපිංචා ටිකක්
තලාගත් ඉගුරු සුදු ළූණු මේස හැඳි දෙකක්
සොයා සෝස් මේස හැඳි එකක් (අවශ්‍යම නෑ තියෙනවානම් පමණක් දාගන්න )
බටර් මේස හැඳි 1ක්
කහ කුඩු තේ හැඳි එකක්
බැදපු තුන පහ මේස හැඳි දෙකක්
මිරිස් කුඩු මේස දෙකක්
ගම්මිරිස් කුඩු තේ හැඳි එකක්
ලුණු තේ හැඳි එකක්
සීනි තේ හැදි එකක්
කිරිපිටි සහ බිස්කට් වලින් විනාඩි 10න් වෙනස් විදිහට කිරිටොෆි හදමු👇👇👇
• ✔කිරිපිටි සහ බිස්කට් ව...
තරු පහේ හෝටල්වල හදන මික්ස් රයිස් එක ලේසියෙන් ගෙදර හදමු👇👇
• ✔තරු පහේ හෝටල්වල හදන ම...

Пікірлер: 318
@visithaperera5412
@visithaperera5412 3 жыл бұрын
කෑම ගැන තියෙන හොදම youtube channel එක ❤️👍
@menulidihansa1274
@menulidihansa1274 3 жыл бұрын
Yes
@indikapradeep4898
@indikapradeep4898 3 жыл бұрын
අනිවාර්‍යෙන්ම 👍👍
@ameshinethmini2008
@ameshinethmini2008 3 жыл бұрын
මාත් හරිම ආසයි අක්කි කියන් දේ තේරෙනවා හොදට
@dilupasandaruwan3783
@dilupasandaruwan3783 3 жыл бұрын
ආතල් කිචන් එකේ කොපි තමයි.
@visithaperera5412
@visithaperera5412 3 жыл бұрын
@@dilupasandaruwan3783 na bn
@sajanireshani7299
@sajanireshani7299 2 жыл бұрын
ඔයාගේ කෑම හරිම සාර්ථකයි. අද හැදුවා මේ බත් එකත්. හරිම ලේසි. බොහොම ස්තුතිය
@neethakumari684
@neethakumari684 2 жыл бұрын
🥧🥧🥧
@buddhimasankalpanie9563
@buddhimasankalpanie9563 2 жыл бұрын
ඇත්තටම ගොඩාක් රසවත් රෙසිපි එකක්.. රස වගේම ගොඩාක් සුවදයි සහ හදන්නත් ගොඩාක් ලේසියි.. හස්බන්ඩ්ත් ඇහුවා මේක තායි බත් එකක්ද කියල..!! එච්චරටම රසයි සුවදයි.. ♥️ මන් ගෙදර තිබුනු නිසා මේකටම චිකනුයි, කැරටුයි, තක්කාලි සෝස් ටිකකුයිත් දැම්මා.. ඉතින් තවත් රස වුනා.. කොහොම වුනත් මේ වගේ ලේසි, ගොඩක් රසවත් රෙසිපි එකක් ගෙනාවට ඔයාට ගොඩාක් ස්තූතියි.. ♥️♥️🥰
@tharuwathsala1000
@tharuwathsala1000 11 ай бұрын
හිතුවේ නෑ මෙච්චර රසට එයි කියලා සුපිරි 😍
@hasalinavarathne9078
@hasalinavarathne9078 2 жыл бұрын
අනේ එක මාරම රසට ආවා.thank you🥺❤
@savithridissanayake
@savithridissanayake Жыл бұрын
හැදුවා අක්කී.. thanks a lot for the great and easy recipe! It came out great 😍😍😍
@heshanrajapaksha4802
@heshanrajapaksha4802 3 жыл бұрын
වැඩසටහන හොදටම කරනවා අක්කා...👍👍
@viharasandeshrashmika8537
@viharasandeshrashmika8537 3 жыл бұрын
මේක අපේ ආච්චී අම්මත් හදනවා...අපි කියන්නේ තෙම්පරාදු බත් කියලා 🤤🤤
@methsilumindika1493
@methsilumindika1493 3 жыл бұрын
Same here
@rayyanrayyan9361
@rayyanrayyan9361 Жыл бұрын
ள்ளப௶
@chathurimadhushani4818
@chathurimadhushani4818 2 жыл бұрын
අද හැදුවා බත් එක හරිම රසයි. Thank you akki😘💜️
@raveenakarunathilaka401
@raveenakarunathilaka401 2 жыл бұрын
මේ බත් එක හැදුවා මම.නියමයි 👌👌👌රසට ආවා 😍😍😍
@chamaliliyanage7454
@chamaliliyanage7454 2 жыл бұрын
ThAnx nangi.... Easy recipe hariyatama kiyala Dena oyata godaak pin... ThAnx a lot❤️❤️❤️
@niroshikaprashadi1904
@niroshikaprashadi1904 2 жыл бұрын
අපිත් හදුවා දවස් කීපයක්ම.හරිම රසයි හරිම ලෙහෙසි ☺☺☺
@richard2156
@richard2156 2 жыл бұрын
ඔයා හොදට පැහැදිලිව කෑම හදන හැටි කියලා දෙනවා. අපිත් හැදුවා ඔයා හදන කෑම. ගොඩාක් රසයි
@nilakshikumari4982
@nilakshikumari4982 Жыл бұрын
හරීම රසයි ඔයාට ගොඩක් ස්තූතිය... 😊🙏
@nalindapushpakumara4624
@nalindapushpakumara4624 2 жыл бұрын
මං කලින් මේ වීඩියෝ එක බැලුව. අද රෑ කැමට මේක හදනවා
@krishanishewoon6272
@krishanishewoon6272 2 жыл бұрын
අපිත් හැදුවා අක්කේ මාර රසයි
@senukakongalage8086
@senukakongalage8086 8 ай бұрын
මමත් හැදුවා ..රසටම ආවා..thanks ♥️
@pandaflax1988
@pandaflax1988 2 жыл бұрын
අපිත් හැදුවා හරිම රසයි බොහොම ස්තූතියි 😋😋😋😧
@dana-rc7te
@dana-rc7te 3 жыл бұрын
තව මාස දෙක තුනකින් 1M එන චැනල් එකක් තමා ඉතින්...❤️
@prasadedirimanna1264
@prasadedirimanna1264 2 жыл бұрын
අපි හැදුවා මාර රහයි අක්කි 😊😊
@PiyumiMaheshika036
@PiyumiMaheshika036 2 жыл бұрын
මම හැදුවා අද නියමෙටම ආවා රයිස් එක thank you....! හරිම රසයි....
@madhushaniabesekara3146
@madhushaniabesekara3146 3 жыл бұрын
ඒක මරු 👌👌👌
@ajantharathnayaka6737
@ajantharathnayaka6737 2 ай бұрын
Eka mamath try kara. Mara rahai. Thank you video ekata❤😊
@the_gurly5117
@the_gurly5117 3 жыл бұрын
Today I made this.. and it came out very well.. It’s sooo delicious recipe.. I loved it
@priyanthathanks9488
@priyanthathanks9488 2 жыл бұрын
අපි අද මේ බත් එක හැදුවා රසට ආවා tank you අපු ඔයාගෙ කෑම ගොඩක් හැදුවා
@paramidevindi711
@paramidevindi711 2 жыл бұрын
අපිත් හැදුව... මාර රසයි
@indikasanjeewa2402
@indikasanjeewa2402 3 жыл бұрын
Api haduwa harima rasai oyata godak thanks nangi
@kavi_hansi
@kavi_hansi 2 жыл бұрын
මාරම රසයි.මම අද හැදුවා.රස විතරක් නෙවේ සුවදත් මාරම සුවදයි.බොහොම ස්තුතියි
@hansadinishalya4148
@hansadinishalya4148 Жыл бұрын
මාර රසයි අක්කේ
@Mrssl-lm8zz
@Mrssl-lm8zz 3 жыл бұрын
Niyamii akkiya. 👍❤️ Oya kama hadana vidiya dakkama apitath hadanna asa hithenava akkiya.thank you so much akki bs 🙏❤️
@lakmaliwasana7907
@lakmaliwasana7907 2 жыл бұрын
Favorite cooking channel😍
@firekolla5991
@firekolla5991 3 жыл бұрын
Math හැදුවා oyaga කෑම harema rasai
@piyumigurusingha2413
@piyumigurusingha2413 3 жыл бұрын
නියමයි අක්කී ❤️👍👍
@apsaradevindi1680
@apsaradevindi1680 Жыл бұрын
මාත් හෙදුවා අක්කි රසායි 😍
@nethminimesha1288
@nethminimesha1288 2 жыл бұрын
Apith ada me rice eka haduwa .harima rasai😀😀😀
@madurangasenarath5141
@madurangasenarath5141 3 жыл бұрын
ඔයාගෙ recipes වලට මං ආස ගොඩක් දේවල් ලේසියෙන් රසට හදන්න කියලා දෙන නිසාමයි! 🌹❤️👍
@udayasamantha6810
@udayasamantha6810 Жыл бұрын
පට්ට රසයි😁😁😉😉😍😍
@preshani2581
@preshani2581 8 ай бұрын
Super ❤man Dan heduwa maarama rasai❤ Thanks darling ❤
@roshanisaranga7813
@roshanisaranga7813 Жыл бұрын
Ada heduwa mara rasai akke ekanm♥️♥️
@r.w.wijesinghe242
@r.w.wijesinghe242 2 жыл бұрын
අද තමා මම බැලුවෙ...මාත් දැන් හැදුවා....හරිම රසවත්.....thanks akki👍👍👍❤️❤️❤️❤️❤️
@tashanipehesara3604
@tashanipehesara3604 2 жыл бұрын
harima rasai akka.man hadala baluwa
@nalinindika5275
@nalinindika5275 2 жыл бұрын
Math heduwa .harima rasai, nandata . thanks 😊😊👍.mama suba pathanawa nandata.thawath me wage video karanna kiyala.
@nirmaniayeshma5885
@nirmaniayeshma5885 3 жыл бұрын
Bohoma sthuthi akkiyo.... apita sweet jathiyakuth oni hode.... me tike spicy kemama heduwa akkiyo.... parissamin innako hode....😍😍💖💖👍👍
@manosharajapaksha9166
@manosharajapaksha9166 2 жыл бұрын
Athe athi ganata..gedara tiyena badu walin kama hadanna nam itin me channel eka tamai...best KZbin channel
@aththanayakanimanka9760
@aththanayakanimanka9760 2 жыл бұрын
අපිත් අද හැදුවා හරිම රසයි
@chaminikaushalya4348
@chaminikaushalya4348 3 жыл бұрын
අපිත් හැදුවා.හරිම රසයි.
@chamodsandeeoa143
@chamodsandeeoa143 3 жыл бұрын
අනේ...ඔයාගෙ කෑම නම් Super...................👍👍👍👍👍😍😍
@chathumiomesha7668
@chathumiomesha7668 3 жыл бұрын
ow aththa thamai . api eya hadana kama balala passe hadanawa meya hadanawa wage hariyanawa
@kumarafurniture-8414
@kumarafurniture-8414 Жыл бұрын
Ow ethamai supiri meka nam
@lakmalisenarath1911
@lakmalisenarath1911 2 жыл бұрын
මමත් හැදුවා .👌
@owjejejbshsjsj4807
@owjejejbshsjsj4807 3 жыл бұрын
සුපිරි සුපිරි සුපිරි
@nethmiumaya7451
@nethmiumaya7451 3 жыл бұрын
Niyamai akki
@shiromipunchi6157
@shiromipunchi6157 10 күн бұрын
සුපිරියි
@kionkanada4564
@kionkanada4564 2 жыл бұрын
Apith haduwa harima rasai niyamai
@saranikaushalya5948
@saranikaushalya5948 Жыл бұрын
Akka apith heduwa harima rasai. Oyanan Maru ane
@user-bz8fj3rw9n
@user-bz8fj3rw9n 8 ай бұрын
මාත් හදුවා.හරිම රසයි.❤
@ddshiyanidewage7020
@ddshiyanidewage7020 2 жыл бұрын
Thanku 👍lesi pahasui
@niranjalachandani1445
@niranjalachandani1445 3 жыл бұрын
thanks you oyata
@user-qk4pe6gt2m
@user-qk4pe6gt2m 8 ай бұрын
Math dan haduwa mara rasai akke❤❤
@dhiunushaninisansala5766
@dhiunushaninisansala5766 2 жыл бұрын
Akke niyamai oyanam.
@poornimasewvandi8257
@poornimasewvandi8257 3 жыл бұрын
First comment 👍
@ishuwararush5449
@ishuwararush5449 Жыл бұрын
Mama Dan hadala kana gaman.. rasaaaayi..😀😀
@dreamsandlife9215
@dreamsandlife9215 6 ай бұрын
wow niyamai
@SriyaniPerera-gf8ik
@SriyaniPerera-gf8ik 3 ай бұрын
Math haduva marama rasayi.
@alexroy5455
@alexroy5455 3 жыл бұрын
Akki podi request ekk ....okkoma kema catagorize karala dannako akki...oyage kema jathi godak hadanawa api...godak thanks..good luck
@magicbeeds
@magicbeeds 3 жыл бұрын
Niyamai...rasama rasa athi 👍👍
@devindithiloka454
@devindithiloka454 3 жыл бұрын
ow
@chandralathawedamulla505
@chandralathawedamulla505 2 жыл бұрын
නියමයිසුපිරි
@samanthabandara5901
@samanthabandara5901 Жыл бұрын
මන් හදුවවා හරිම රසයි. ඔයාට ස්තුතියි ලේසි කෑම හදන්න❤️❤️❤️ කියලා දෙනවට ❤️❤️🙏
@isharaishara4013
@isharaishara4013 3 жыл бұрын
1st comment ❤❤
@uthpalasamadi4345
@uthpalasamadi4345 2 жыл бұрын
Akki oya kiyana vidiyatama haduwa harima rahayi
@sunwookun9059
@sunwookun9059 Жыл бұрын
Oya හදන kama balala mama හදනවා බුදුසරණයි
@nope3711
@nope3711 3 жыл бұрын
First 😊
@pramodyamandakini7167
@pramodyamandakini7167 3 жыл бұрын
First comment.❤️❤️
@kelumtharanga8855
@kelumtharanga8855 2 жыл бұрын
Hariii suwadai kiyanakota mata hina mage bath eka adiya allala pichchuna sudoooo😄😄😄😄😄😍😍😍😍😍
@kingscorpian8217
@kingscorpian8217 3 жыл бұрын
Meka hariyata Rasai channel eke hadapu rice eka wagemai poddak wenasak karala. All the best
@mdmmperera2478
@mdmmperera2478 3 жыл бұрын
1st
@technology9850
@technology9850 3 жыл бұрын
you are supar today i am making this
@nalanifdo4414
@nalanifdo4414 3 жыл бұрын
Api haduva harima rasai.gdk thank you.😍
@chandrawathik.d.9686
@chandrawathik.d.9686 3 жыл бұрын
Niymai akki
@dinadithimansa4532
@dinadithimansa4532 2 жыл бұрын
It was very delicious. Thanks a lot 💖
@ranjanikalakuburage3529
@ranjanikalakuburage3529 Жыл бұрын
Oyata godak stuti.
@amashashewmini6585
@amashashewmini6585 Жыл бұрын
Akki oya kiyana bath varga harima rasavath
@supplies113
@supplies113 3 жыл бұрын
Awan bitar nethuwa Macarons hadanna kiyl dennako plz reply karannako plz
@udfireboy5904
@udfireboy5904 2 жыл бұрын
Niyamay akki
@madumalimadumali1566
@madumalimadumali1566 3 жыл бұрын
Ane akke chokalet hadeanne kokowa pauder wenuwate wene deyak bade pavihhi karanne
@todaykitchen3368
@todaykitchen3368 3 жыл бұрын
Akke oven nathuva buger bun hadana hati kiyala dennako
@danuvedio6974
@danuvedio6974 3 жыл бұрын
අක්කි මමත් හැදුවා හරිම රහයි Thank you අක්කි
@amilaashanthi8323
@amilaashanthi8323 2 жыл бұрын
Tanks nande
@mcmadhuranga1259
@mcmadhuranga1259 3 жыл бұрын
කටහඬ මරු😍👍
@anushahettiarachchi4747
@anushahettiarachchi4747 3 жыл бұрын
First
@harshanianushika6086
@harshanianushika6086 3 жыл бұрын
Man me bath eka haduwa..harima rasai...thank u soo much and theruwan saranai oyata..
@yudheeyudhee8056
@yudheeyudhee8056 3 жыл бұрын
Harima pahasui. Mewage resipi thawath danna
@dasunperera4596
@dasunperera4596 2 жыл бұрын
හැදුවා.හිතුවට වඩා මරු.😍
@maneldissanayake3551
@maneldissanayake3551 2 жыл бұрын
ඔයාගේ කෑම හරිම රසයි
@malshanisandunika4802
@malshanisandunika4802 3 жыл бұрын
Super 💚💙
@HopeJournaling
@HopeJournaling 2 жыл бұрын
Rasama rasai.. thank you 💜️
@chathuramadusanka9859
@chathuramadusanka9859 3 жыл бұрын
මමත් ඔය විදිහට හදලා තියෙනවා හරිම රසයි
@melarathnayake4174
@melarathnayake4174 3 жыл бұрын
Aniwarenma ekath rasa athii..😍😍
@wirashasewwandi1560
@wirashasewwandi1560 3 жыл бұрын
Thank You!!!👍👍👍👍👍👍
@dulminiperera6198
@dulminiperera6198 3 жыл бұрын
😀first comment
@ruwaniwickramasinghe5105
@ruwaniwickramasinghe5105 3 жыл бұрын
I made this... Really very taste.Thank you
아이스크림으로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 63 МЛН