MY WEDDING - Sangeeth Vlogs|Sangeeth Satharasinghe

  Рет қаралды 368,798

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Күн бұрын

Пікірлер: 434
@alokananirwan324
@alokananirwan324 2 жыл бұрын
තාත්තටයි පුතාටයි දෙන්නට වඩා අම්ම ලස්සනට රගපානවනේ ලස්සනට .💗💗💗
@kaushalyaherath002
@kaushalyaherath002 2 жыл бұрын
ඔය සිද්ධිය ඕනි තරම් වෙලා තියෙනවා මටත් සුපිරියටම 😂😂 අම්මා පව් මොනා උනත් 🥰♥️
@shalikanadeeshani8236
@shalikanadeeshani8236 2 жыл бұрын
අනේ ඒක නම් මාරම ලස්සනයි අයියේ .. අම්මී ඔයා වගේම දවසක් මගේ අම්මිත් මේ වගේ කෑගැහුවා .. ආදරෙයි ඔයාලට
@kasuniwickramarachchi1855
@kasuniwickramarachchi1855 2 жыл бұрын
අම්මට ෆෝන් එකෙ වැඩක් කියල දුන්නට පස්සෙ මගෙ ඔලුව කැරකිල්ල හැදෙනවා 😂 පියවරෙන් පියවර ඉතා පැහැදිලිව ඉතා පරික්ශාවෙන් කරන්න ඔනෙ ඔක 😅💔
@nayanisurangika2593
@nayanisurangika2593 2 жыл бұрын
ඕක නම් අපි හැමෝටම වෙන දේ තමා.. මරු මල්ලි.. මරු.. අම්මේ ඕකා මකලා දාන්න කිවුවනම්.. කෝ පුතේ මකනෙ කියලා අහාවි.. අම්මා ෂෝයි.. තාත්තයි අම්මයි දාලා එකක් කරන්න..බුදුසරණයි ඔයාලට…
@nimchala3611
@nimchala3611 2 жыл бұрын
අම්මාගේ රංගනය සුපිරියිනේ .✅💯💯💐💐 බුදු සරණයි .!!....අම්මේ. තාත්තට කීව ඒවනම් ඇත්ත වගේ නේ..(අවුරුදු 15 ක් කියන ඒවා අහන් නැතුව)
@essisukjournal6225
@essisukjournal6225 2 жыл бұрын
අනේ ඔයාගේ අම්මාත් හරිම ශෝයි. ලස්සනයි video එක. ❤️😘
@bhashinie
@bhashinie 2 жыл бұрын
බුදු අම්මෝ අපෙ අම්මට phone එකක් අරන් දීලත් ඔහොම උනා දෙයියෝ. පුදුම ඉවසීමක් තියෙන්න ඕන ඕව ඉවසන්න.මට බෑ අප්පා
@dhammikalaksiri3357
@dhammikalaksiri3357 2 жыл бұрын
නියමයි. වීඩියෝ එක හරිම ලස්සනයි. ඔයාලට ගොඩක් ආදරෙයි. බුදු සරනයි.
@anuruddhikasenevirathna5825
@anuruddhikasenevirathna5825 2 жыл бұрын
කුණුහරුප නැතුව දරුවන්ට වුණත් balanna puluwan comedy කලාව ඔයාලගෙ family එකටම පිහිටල තියෙනවා malli
@අලුත්දේසොයමු
@අලුත්දේසොයමු 2 жыл бұрын
මේ වගේ Vidiyo මාසෙට 2පාරක් වත් දාන්නකෝ ප්ලිස් දානවට කැමති අය 👍 මෙ පැත්තට එන්න
@lakminidesilva9690
@lakminidesilva9690 2 жыл бұрын
එක පාරක් ද .. දෙපාරක් ද.. මම වීඩියෝ එක පස් පාරක් විතර බැලුවා මල්ලි . සුපිරි 😍😍
@sl-lm1ig
@sl-lm1ig 2 жыл бұрын
අපෝ කාලෙකින් හිනා උනා thanks අම්මටයි පුතාටයි.
@mcpriyangika8516
@mcpriyangika8516 2 жыл бұрын
නියමයි මල්ලි..අම්මිට රගපාන්න හොදට පුලුවන්....කලෙකට් පස්සෙ මම ටිකක් තනියම හිනා උනා
@nithyavidurangi3069
@nithyavidurangi3069 2 жыл бұрын
අපේ අම්මත් ඔහොමයි අනේ computer එකේ මොකක් හරි කරන්න කිවුවාම මරු අනේ. අයියා ඔයාගෙ අම්මා නම් මරු අප්පා
@ngsuwini5818
@ngsuwini5818 Жыл бұрын
නියමයි සංගීත් අයියා ඔයාගේ අම්මා හොදටම කරනවා වැඩේ. මේක බලලා අපිට හිනා ආදරෙයි ඔයාලට ❣️❣️
@sunethrajayathilake9923
@sunethrajayathilake9923 2 жыл бұрын
අයියෝ ඒකනම් මරු අප්පා.එකපාරක්ද. දෙපාරක්ද නියමයි.බුදු සරණයි. 😄😄😄😄😄😄😄😄😄
@anuhashasaranga
@anuhashasaranga 2 жыл бұрын
එක පාරක්ද දෙපාරක්ද..😂💔ඔන්න එහෙනම් දෙපාරයි...😂අම්මෝ ඒක මරු අයියා🥰😇✌️
@sudarshanikaldera9438
@sudarshanikaldera9438 2 жыл бұрын
අම්මෝ හිනා වෙලා පනයනෝ ඔන්න කිල්ක්.කලා එකපාරක්ද..දෙපාරක්ද😄😄😄😄😄
@uthpalaweerasekara9821
@uthpalaweerasekara9821 2 жыл бұрын
"අනේ අම්මා " කියන විදිහ ලස්සනයි
@uvidulokuumagiliya3193
@uvidulokuumagiliya3193 2 жыл бұрын
අනේ ආයේත් ඩාරාමා එකාක් බලන්න ලැබිම සතුටක් ඇගේ පතේ අමාරැ කෝහේන් ගියාද දන්නැ ඉලග පාර අන්කලුත් එකතු කරගන්න හරි ලස්සනයි Thank 😊😊😊😊😊😊😊😊
@sachinihansima5982
@sachinihansima5982 2 жыл бұрын
අනේ ආන්ටි ඔයාගේ ඇක්ටින් නම් නියමයි ☺️♥️
@prabodakulathilaka212
@prabodakulathilaka212 2 жыл бұрын
හපොඉ අපේ අම්මත් ඔය වගේ දවසක් කලා..... මටන්ම් යකා වහුන නතිටික විතරයි .... ආදරෙ ඉ මගේ අම්මා.....❤❤❤❤.
@sadushjayasene9564
@sadushjayasene9564 2 жыл бұрын
බලද්දී ඔලුව රිදෙනවා බන් අයියේ කෝමද මේක ඇක්ට් කලේ 😂 අම්මිලා නම් ඕම්මයි 😂❤
@lakshanikumari2028
@lakshanikumari2028 2 жыл бұрын
ආදරෙයි ගොඩාක්.....හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න..... බුදුසරණයි.....❤😘
@maleeshathathsarani4512
@maleeshathathsarani4512 2 жыл бұрын
අපෙ අම්මා නම් ඔච්චර කරන්නෙත් නෑ...උබට ඔන් නම් ඇවිත් කරගනින් කියාවි 😂😂😂
@madumiwanigasuriya8294
@madumiwanigasuriya8294 2 жыл бұрын
සත්‍ය සිදුවීම්😂❤️ Really enjoyed this❤️
@හිමාලීහිමාලී-ජ1ඛ
@හිමාලීහිමාලී-ජ1ඛ 2 жыл бұрын
අම්මි ❤❤❤❤ ඔයා නම් හරිම හොදයි .ආදරෙයි ඉතින් ඔයාලට ගොඩාක් දවසකින් විඩියෝ එකක් බැලුවේ .අපේ අම්මාත් ඔහොම තමයි .තෙරුවන් සරණයි ❤❤❤
@dhanushkarajasewaka7639
@dhanushkarajasewaka7639 2 жыл бұрын
එකපාරක්ද? දෙපාරක්ද? අපේ අම්මත් ඕක අහනවා🤣🤣🤣
@oshanijayamanna2044
@oshanijayamanna2044 2 жыл бұрын
ලස්සනයි video එක..පරිස්සමින් ඉන්න අම්මා..❤️💐
@hansanitharuka2511
@hansanitharuka2511 2 жыл бұрын
ඒ වගේ වීඩියෝ තව ඕනේ.....👍❤️❤️
@djjfjffjjfisudhd8676
@djjfjffjjfisudhd8676 2 жыл бұрын
අනෙ ගොඩක් ලස්සනයි බුදු සරනයි ❤️❤️ එක බලල හිනා වෙලා වකුගඩුක් ඇබරැනා අයියෝ... මාව හොස්පිටල් දාන්න😃
@vishmithadenuwan3037
@vishmithadenuwan3037 2 жыл бұрын
අම්මෝ සංගීත් අයියේ😁 ඒක සුපිරි ඈ🧡
@senethiekanyaka825
@senethiekanyaka825 2 жыл бұрын
Relly enjoy this Ammi marune puthati Thathitai wada Well done ammi love u all
@roshankumara3433
@roshankumara3433 2 жыл бұрын
ඔන්න මන් තමයි ඔයාට පලවෙනි කමෙන්ට් එක දුන්නෙ ....ඔයා ශෝය් අනෙ...ආදරේ අය්යා ....❤️❤️❤️😘😘😘
@රජිතාධාරණී
@රජිතාධාරණී 2 жыл бұрын
උදව්වක් ,අම්මා ගෙදර නෑ.🤣🤣🤣🤣🤣🤣 ගොඩාක් ගොඩාක්ම ලස්සනයි වීඩියෝ එක ❤❤❤❤❤❤❤
@manojakularatne4684
@manojakularatne4684 2 жыл бұрын
This was very funny..your mother's acting is superb congratulations! 👌 🤣👏😇💐
@naturerelax7411
@naturerelax7411 2 жыл бұрын
අම්මා තමයි හොඳටම කරේ😄😄
@supundulanjana968
@supundulanjana968 2 жыл бұрын
මරු ඒක 😀😀😀 ආදරෙයි ඔක්කොටම ❤️❤️
@nuwantharaka8539
@nuwantharaka8539 2 жыл бұрын
සිරා සිද්ධි අප්පා 😂😂😂🥰
@kesharihiroshima8462
@kesharihiroshima8462 2 жыл бұрын
අම්මෝ මට නම් මේ සිද්ධිය ඕන තරම් වෙලා තියෙනවා...😊😊
@ruthsanchala8960
@ruthsanchala8960 2 жыл бұрын
එකපාරක්ද දෙපාරක්ද.. අනේ අම්මි මරු
@saumyawickremesekera861
@saumyawickremesekera861 2 жыл бұрын
Had a good laugh. When I watched I thought of myself . Me too like your mom. Really good acting by both of u and good script.keep it up .God bless.
@rajeevanayanadassanayake411
@rajeevanayanadassanayake411 2 жыл бұрын
Ahahaah wanna see episode 2😂 on this😬 do more like this ayya🧡
@tomokhadr3543
@tomokhadr3543 2 жыл бұрын
Supiri supiri niyamai ammai puthagei computers games eka 😅😅😅👍👍👍❤❤❤Bs oyala samatama 👍👍👏👏👏🧑‍💻🧑‍💻🧑‍💻
@Sansala1111
@Sansala1111 2 жыл бұрын
හම්මෝ 🤣🤣🤣 අපෙ අම්මම තමයි 🤣🤣🤣 නියමයි සංගීත් 🥰🥰🥰 ලස්සන videos
@aaliyaaara5127
@aaliyaaara5127 2 жыл бұрын
I faced the same incident... My mom passed away.. I miss my mom sooo much...
@prasadwaragoda
@prasadwaragoda 2 жыл бұрын
Watched few times loved it 😅❤️
@ashidisanayaka8440
@ashidisanayaka8440 2 жыл бұрын
නියමයි මල්ලි ..අපේ අම්මත් ඔහොම තමා
@sonalisonali892
@sonalisonali892 2 жыл бұрын
ශෝක් අනේ 😊😊 බුදු සරනයි හැමෝටම 💕💕💕💕
@Jagathkandy
@Jagathkandy 2 жыл бұрын
අම්මෝ මේවනම් සිරා සිද්දි,වේලාවකට කේන්තිත් යනවා ඉතින්
@khemakulathunga6996
@khemakulathunga6996 2 жыл бұрын
Ane niyamai aunt.......ammitath act කරන්න පුළුවන් .....good luck ...💐💐💐
@sciencebased5886
@sciencebased5886 2 жыл бұрын
අනේ ඉතින් අම්මා කොහොමහරි උදව් කලානෙ පුතා
@anuherath2759
@anuherath2759 2 жыл бұрын
අනේ අම්මි තමයි ශෝක් 🥰🥰🥰
@sanjyasampathwijerathne4754
@sanjyasampathwijerathne4754 2 жыл бұрын
අම්මෝ...... හැමතැනම තත්වෙ ඕකයි........ ඇවිත් වැඩේ කරගෙන යන එක ලේසියි...😂
@sithuramathew8145
@sithuramathew8145 2 жыл бұрын
අම්මිගෙ රගන්ගනයනම් මරු.....😀😀😀
@sandamalisandamali8557
@sandamalisandamali8557 2 жыл бұрын
අම්මෝ...ඒක....සත්‍ය සිදූවීම් මේවා...🤪🤣🤣🤣🤣👍නියමයිනේ
@janakeenugegoda1508
@janakeenugegoda1508 2 жыл бұрын
We know your guys are very good actors .👍
@nelanigoonawardena9149
@nelanigoonawardena9149 2 жыл бұрын
Hilarious. .☺ Loved this. I am often like this. Beautiful.
@indrachapabandara1803
@indrachapabandara1803 2 жыл бұрын
ඒක නම් නියමයි....❤️❤️❤️
@sashikalahansanie436
@sashikalahansanie436 2 жыл бұрын
Ammage acting maru.adarei ammaa😍😍
@ayeshadulanjali6817
@ayeshadulanjali6817 2 жыл бұрын
හම්මෝ ඒක හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️
@sfc2024
@sfc2024 Жыл бұрын
This is the best video I have watched from your channel.
@lashifernando9544
@lashifernando9544 2 жыл бұрын
Ammooo auntyge acting nm supiri. Maru aneee😍😍😍 eth meka. Meka Lilly Singh KZbin ge Copy ekak neda. MN balala thyenawa❤️ niyamai aneee😍😍😍
@ireshalakmali7490
@ireshalakmali7490 2 жыл бұрын
අම්මෝ අම්මලා ඔක්කොම එකයි බන් 😊😊😊😊
@sayunithenaja1914
@sayunithenaja1914 2 жыл бұрын
Amm maru♥️.ammi putha badala kiyl adaddi akki kenek ge hina😂wak ahuno Mt... ammi maru aneee♥️
@wijesuriya7998
@wijesuriya7998 2 жыл бұрын
අපේ අම්මාත් ඔය වගේ තමයි
@dilugirl8858
@dilugirl8858 2 жыл бұрын
අම්මෝ 🤣👌 ආදරෙයි අය්යෙහ් ඔයාලා තුන් දෙනාටම ❤️🤭
@sanduwijerathna3960
@sanduwijerathna3960 2 жыл бұрын
Sangeeth අයියා .❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@nisansalasanjeewani2949
@nisansalasanjeewani2949 2 жыл бұрын
Oyage family eka maruuu.. හැමදාමත් සතුටින් inna sangeeth aiyaaaa.. adarei❤😍😘😘😘😘😘
@manelgoonawardhana7036
@manelgoonawardhana7036 Жыл бұрын
හරිම ලස්සනයි😊
@shashikalamaduahai875
@shashikalamaduahai875 2 жыл бұрын
Ane ape amma wagema thamai, mata nan tharaha yanawa. Eth aiya iwasala wede kala. Adarei dennatama ❤️❤️❤️❤️❤️
@madhubhashinee3457
@madhubhashinee3457 2 жыл бұрын
අම්මි තමයි හොදටම කලේ.
@gayathriudeshika310
@gayathriudeshika310 2 жыл бұрын
😂😂 අම්මෝ ඒකනම් නියමයි අයියේ👌👌👌
@jeniferingram7211
@jeniferingram7211 2 жыл бұрын
ඒකනම් මරු 😂😂😂
@hashifernando5049
@hashifernando5049 2 жыл бұрын
😂ඕකනම් ඇත්තම කතාවක්. අපේ අම්මත් ඔහොමමයි ❤️
@thilankasandumini3793
@thilankasandumini3793 2 жыл бұрын
Ane shok aiye ammage acting superb lovely mom @ son 👍👍👍💞💞💞
@samanthaupuli5969
@samanthaupuli5969 2 жыл бұрын
ඒක මරු පුතේ ❤❤❤
@fazila4636
@fazila4636 2 жыл бұрын
supiriiiiii😂😂🔥❤ waiting for upcoming episodes!!!!
@thiliniudayangana9417
@thiliniudayangana9417 2 жыл бұрын
තුන් දෙනාටම බුදු සරණයි ❤
@mystikawj7951
@mystikawj7951 2 жыл бұрын
This is literally My kids and I 😆😆😆😆
@සුභාෂිපතිරණ
@සුභාෂිපතිරණ 2 жыл бұрын
එක පාරක්ද දෙපාරක්ද😁😁😁😁😁 ඔන්න එහෙනම් දෙපාරක් කරනවා😂😂😂😂😂😂😂 අනේ අම්මෙ ඔයානම්🤭🤭🤭🤭🤭🤭🤭
@siriyasiriya5849
@siriyasiriya5849 2 жыл бұрын
ලස්සනයි අම්මයි පුතාගෙයි ඇක්ටින් ❤️❤️
@lattapatta7226
@lattapatta7226 2 жыл бұрын
ඒක පට්ට අප්පා❤️
@IMal1977
@IMal1977 2 жыл бұрын
Ayyo dewwni para balana..🤣🤣🤣
@dinukasajini8528
@dinukasajini8528 2 жыл бұрын
Ammooo.😂😂ape ammatth phone ekk aran dila ohom tmai une😂❤️whatever god job.✌️
@vindulakalupahana8849
@vindulakalupahana8849 2 жыл бұрын
Maru aiye amma api hina kala marenne bs oyalata
@ishanichathurika8558
@ishanichathurika8558 2 жыл бұрын
Ammooo aka nm supiri. 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@candimadisanayakakwt9030
@candimadisanayakakwt9030 2 жыл бұрын
හරි ලස්සනයි බුදුසරණයි ❤❤
@tharushikadilshani2989
@tharushikadilshani2989 2 жыл бұрын
Ane amme adrei goooodaaaak shok ane aiyat ekma kiyla epa wela 💖💖💖😘😘
@shiranmadu8202
@shiranmadu8202 2 жыл бұрын
Oyala thundenama harima lassanai malli.... Ammi tharuna kale PATTA lassanta Inna athi neda... Niymai vdo eka.... Hmadama satutin Inna...
@mAdhu-sx8vf
@mAdhu-sx8vf 2 жыл бұрын
අනේ මරූ... මේව සිරා සිද්ධි 🤣🥰
@dammiamaya6566
@dammiamaya6566 2 жыл бұрын
Aiyoo හිනා kaala maruna aiya 🤣🤣🤣🤣
@スバシニオカムラ
@スバシニオカムラ 2 жыл бұрын
ඒක මරු 😍🤣
@nethushi3097
@nethushi3097 2 жыл бұрын
Aiyatama gdr awilla wade kr gaththa nm ochchara wela ynnh habai 😂😂❤️🤭
@nayanadilrukshi5682
@nayanadilrukshi5682 2 жыл бұрын
Sangeeth aiye oyage video eka maru 😂😂😂😂😂😂
@lasanthithathilakaratne1274
@lasanthithathilakaratne1274 2 жыл бұрын
අම්මෝ ඒකනම් මරු ❤️❤️
@wasanakulasekara5186
@wasanakulasekara5186 2 жыл бұрын
Ane eka niyamai aiya 😅 ane thawa me wage ewa oana 😁
@nisalrandika4527
@nisalrandika4527 2 жыл бұрын
😁 සුපිරි ❤
@eshinibuddika5430
@eshinibuddika5430 2 жыл бұрын
මරු අයියේ 😂😂😂😂
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 353 М.
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 89 МЛН
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 27 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
00:29
අපේ ට්‍රිප් එක | Ape Trip Eka ft @ratta
19:54
කඩේ යන අය -  Types of shoppers
12:47
Meanwhile in SL
Рет қаралды 305 М.
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 353 М.