35kg අඩුකරගන්න කොච්චර කල්ගියාද♥️|මගේ බර අඩුකරගත්ත කතාව|my weightloss journey|How long it takes loose

  Рет қаралды 76,328

KAVI the Diet Chef

KAVI the Diet Chef

Күн бұрын

#weightlossjourney #weightloss #weightlosstransformation #kavithedietchef #sinhalaweightloss #fatburning #cleandiet #fatloss #glowskin #weightloss #weightmanagement #sinhalaweightlossrecipes #glowskin #healthylife #fitness
Follow KAVI the Diet Chef on social media:
Facebook / kavi-the-diet-chef-106...
Instergram / k.d_kavi

Пікірлер: 175
@gamingwith9770
@gamingwith9770 2 жыл бұрын
ඔයා තමයි කවි මටනම් නිහතමානී ම යු ට්යුබර්. ස්තුතියි. ආදරෙයි 💚💚💚
@wasanaperera7525
@wasanaperera7525 2 жыл бұрын
Kavi🌷🌷 Thank you.වටින විඩියෝවක් 💗💗
@slgear5158
@slgear5158 2 жыл бұрын
Thank you Kavi😙
@nethz73
@nethz73 2 жыл бұрын
ඇත්තටම ගොඩාක් ගොඩාක් තෑන්ක්ස් අක්කේ මේ වීඩියෝ එකට.තෑන්ක්ස් නෙමේ ඔයාට ගොඩාක් පින්.මන් කොච්🥲ඩයට් කරත් සතියයි දෙකයි ඇති වෙලා තියෙන්නෙ දැන් මේ මහතනම්.ඇදුම් ඇන්දම අලි පැටියෙක් වගේ කකුල් වංගෙඩි වගේ🥺🥺 යාලුවො හිනා වෙනවා කකුලට ගහලා කියනවා අම්මෝ මස් කුට්ටියක්නෙ උබ කියලා ඒ වෙලාවට මන් හිතින් අඩනවා.මටම මන් පව් කියලා හිතිලා තියෙන්නෙ දැන්😓😓😓
@dewmikeshani2740
@dewmikeshani2740 2 жыл бұрын
🥺🥺🥺🥺🥺🥺 අනෙ මටත් ඒමයි ඔයා ඕව ගැන හිතන්න එපා ඒ අය ඕන දෙයක් කියාවි ඔයා කෝමහරි ඔයාගෙ ටාගට් එකට යන්න 🥰 ඔයාට පුලුවන් ඒක කරන්න ❤🥰
@hirufernando7676
@hirufernando7676 2 жыл бұрын
😆😆
@chalanikalpani7539
@chalanikalpani7539 2 жыл бұрын
Ow dr eka nm aththa.... echchara hitanna epa adukaragnna puluwan
@Helifernando870
@Helifernando870 2 жыл бұрын
🥺🥺🥺අනෙ මටත් යාලුවො කියනවා ඔයා ඕවා ගනන් ගන්න එපා ...
@vishmikavishmika2465
@vishmikavishmika2465 Жыл бұрын
Apith ehema thamai.... matath oni aga adu kargnna godk manasikva vatila inne😞😞
@ruvininisansala3420
@ruvininisansala3420 Жыл бұрын
ගොඩක් ස්තුතියි ❤
@SanjuMely
@SanjuMely Жыл бұрын
අක්කි 98 ඉදන් 82 වෙනකම් බර අඩු කරගන්න ජිම් එකට කොච්චර කල් ගියාද.
@kumudunimangalika5630
@kumudunimangalika5630 2 жыл бұрын
Ane nangiyoo mage athdeka mahathai anith ayage kakulak withara.matath kiyannakoo ath kettuwena widiyak.mn oyage vediyo okkoma balamin inne.mn 79kg barai.pin oyata hemotama kettuwena heti kiyana ekata
@sewwandisilva4759
@sewwandisilva4759 2 жыл бұрын
❤❤🔥🔥 niyamai kavi god bless you
@සදකැන්bro
@සදකැන්bro 2 жыл бұрын
Adu unada
@kavithedietchef
@kavithedietchef 2 жыл бұрын
Thank you so much darling ☺️♥️
@wijitharandeniya7513
@wijitharandeniya7513 2 жыл бұрын
අක්කේ මට අවුරුදු 14යි මගෙ බර 90kg තිබුනා දැන් 76kg මට 50ට විතර අඩු කර ගන්න ඕන.
@chamodyakawindi3669
@chamodyakawindi3669 2 жыл бұрын
Khomda adu kragththe
@wijitharandeniya7513
@wijitharandeniya7513 2 жыл бұрын
@@chamodyakawindi3669 Diet kara exercise kara හාෆ් ප්ලේට් කරේ
@keshalaherath4858
@keshalaherath4858 2 жыл бұрын
@@wijitharandeniya7513 dr oy karapu excaxise monawada
@nishellejohn4718
@nishellejohn4718 2 жыл бұрын
workout routine eka gana vedio ekak karannakoo akki
@kevinlevin4525
@kevinlevin4525 Жыл бұрын
තැන්කියු අක්කි ..😘😘
@nethmibhagya0324
@nethmibhagya0324 2 жыл бұрын
අක්කි මට stretch marks වලට treatment කියන්නකෝ 🥺💜️
@kavithedietchef
@kavithedietchef 2 жыл бұрын
වීඩියෝ එකක් ගේන්නම් ඩියර් ☺️♥️
@preshadgalappatthi2914
@preshadgalappatthi2914 2 жыл бұрын
E dieteeshiyen dunna diet chart eka denna barida akki
@kavithedietchef
@kavithedietchef 2 жыл бұрын
ඒක නම් මං ලඟ දැන් නෑ ඩියර් ඒකේ තිබුණේ උදේට මුං ඇට කෝප්පයක් ද දවල්ට බත් කෝප්පයක් එලවලු එක්ක රෑට ඉඳිආප්ප 5ක් ඒ වගේ😬
@preshadgalappatthi2914
@preshadgalappatthi2914 2 жыл бұрын
@@kavithedietchef ok thanks akki
@PiyumaliKulasinha
@PiyumaliKulasinha Жыл бұрын
Kiri warga mukuthma kanne ne ,bonne ne..e wenuwata adeshakayak kiyanna puluwanda
@lakiperera3092
@lakiperera3092 2 жыл бұрын
Akki diet karaddi ena food cravings walata solution ekk dennko. Godakma carb cravings walata. Ane plz akki reply ekk hari video ekk hari oni.
@pushpakanthi5418
@pushpakanthi5418 2 жыл бұрын
Akki mahath wela kettu unama ath yata ehem mas ellenw wgene.ekt akki comment ekak kiyl thibba kolajan gnnw kiyl . Kolajan gnne kohomd akki - Nethmi -
@kamaniniluka5175
@kamaniniluka5175 Жыл бұрын
Ura pathta kettu karaganda vidihak kiyandako
@samilkajayathissa3383
@samilkajayathissa3383 2 жыл бұрын
Nangi cam eka diha kelin balan kata karanna.ethakota thawath hodai
@mohamedhussain2653
@mohamedhussain2653 2 жыл бұрын
Nice
@tharukasamadhi9112
@tharukasamadhi9112 2 жыл бұрын
ගොඩක් කල් බලන් ඉදපු vedio එකක් thanks අක්කි❤❤❤
@kavithedietchef
@kavithedietchef 2 жыл бұрын
ඔව් වෙලාව ලැබුණ ගමන් ගෙනාවේ ඒකයි ඩියර් ☺️♥️
@tharukasamadhi9112
@tharukasamadhi9112 2 жыл бұрын
@@kavithedietchef❤
@tharukasamadhi9112
@tharukasamadhi9112 2 жыл бұрын
akki mage upper boddy eka mahathai lower boddy eka kettui. mata body eka shape karaganna kramayak nadda???😭😭
@tharukakalpani2986
@tharukakalpani2986 2 жыл бұрын
Balan hitapu video ekak akke. 👍❤️
@vidurangasusanna9281
@vidurangasusanna9281 Жыл бұрын
konde lassanai...kmda wawagatte
@kaveeshaparami8551
@kaveeshaparami8551 2 жыл бұрын
Hoda video ekak ❤👍
@kavithedietchef
@kavithedietchef 2 жыл бұрын
Thank you so much ☺️♥️
@nishellejohn4718
@nishellejohn4718 2 жыл бұрын
akke රතු බාස්මති බත් කෑවට කමකක් නැද්ද
@UNIVERSE_WILL_HELP_YOUQ
@UNIVERSE_WILL_HELP_YOUQ Жыл бұрын
බොන්න ඕන kiri warga ගැන එකක් කරන්න
@shanujenu
@shanujenu 2 жыл бұрын
අනේ අක්කේ ඔයාට ගොඩක් පින් ..මට කිය්න්න්කෝ ඔයගෙ අත් දෙක අඩු කරගත්තේ කොහොමද කියන්නකෝ
@preshadgalappatthi2914
@preshadgalappatthi2914 2 жыл бұрын
Ow eka kiyannako akke
@keshalaherath4858
@keshalaherath4858 2 жыл бұрын
Akki intermittent fasting karanna hodaida
@ChamliRozairo
@ChamliRozairo 5 ай бұрын
Akki Oya use karapu colajan eka mokakada kiyanna ko please ❤❤
@kamilakamumilla5355
@kamilakamumilla5355 2 жыл бұрын
නංගියෝ ඔයාගෙ හැම වීඩියෝ එකක්ම බලනව. මට කියන්න වියලි කජු මද කෑවට කමක් නැද්ද? ඩයට් කරන ගමන්.
@mohamedakeela5242
@mohamedakeela5242 2 жыл бұрын
Mang hithanawa puluwan kiyala Mang nang kanawa 😂😂
@chanikapremadasa8264
@chanikapremadasa8264 2 жыл бұрын
❤️♥️🌻🌻
@navodyadharmawardena3877
@navodyadharmawardena3877 2 жыл бұрын
😍😍😍😍
@kavithedietchef
@kavithedietchef 2 жыл бұрын
☺️♥️
@eshapriyaa6901
@eshapriyaa6901 2 жыл бұрын
Thank u nanga..❤👍
@kavithedietchef
@kavithedietchef 2 жыл бұрын
you're most welcome dear☺️♥️
@melesakaushi3528
@melesakaushi3528 2 жыл бұрын
akke
@studywithabhi9486
@studywithabhi9486 2 жыл бұрын
Ane akkke mahath wemakota sama pelenwane .😐eee iri nethi karaganna kramayak kiyanna ? Pls coment ekk aniwaryen dannna 😌
@kavithedietchef
@kavithedietchef 2 жыл бұрын
මං වීඩියෝ එකක් ගේන්නම් ඩියර් ☺️
@studywithabhi9486
@studywithabhi9486 2 жыл бұрын
😇
@niharafiyaz3170
@niharafiyaz3170 Жыл бұрын
Haiii can I know the gym you went to I live in mount Lavinia
@Isd474
@Isd474 2 жыл бұрын
Kurakkan roti kanna hodai da reta
@sasankasandarenu7640
@sasankasandarenu7640 2 жыл бұрын
Rice substitution wala rasa bath walata wada wenasda akki
@tituskurukulasooriyage1375
@tituskurukulasooriyage1375 2 жыл бұрын
Akke diet karannakota hair aka yannawane.. monavage doctor kenek tada pennan one
@NishansalaRathnayaka
@NishansalaRathnayaka 5 ай бұрын
Mageth ath dheka goadk mahathai ath dheka adu kar ganne kohomada
@ireshikamadushani9015
@ireshikamadushani9015 Жыл бұрын
Oya podikale idanma mahatha kenekda . Nattan mathakadida mahath une kiyannako
@nipunisaranga5444
@nipunisaranga5444 7 ай бұрын
California kanawa nam dawasakata kochchara pramanayak kanna puluwam da
@kavithedietchef
@kavithedietchef 7 ай бұрын
ඔයාට බඩ පිරෙන තරම් ගන්න ඩියර්☺️ එක කප් එකකම තියෙන්නේ කැලරි 10ක් වගේ නිසා ඕනිතරම කන්න පුලුවන්♥️
@nilukapriyadharshani9509
@nilukapriyadharshani9509 2 жыл бұрын
🥰🥰🥰🥰❤️❤️❤️
@magehinaya7040
@magehinaya7040 2 жыл бұрын
Mageth 95 k weladaen kg godak dhukai mata
@yashodhamariyan9728
@yashodhamariyan9728 2 жыл бұрын
❤️
@kavithedietchef
@kavithedietchef 2 жыл бұрын
☺️♥️
@viviyanjayarathne6867
@viviyanjayarathne6867 2 жыл бұрын
Hi nangi Super market wala tiyana Ots with chocolate milk eka hodaid?
@nalinpushpakumara5347
@nalinpushpakumara5347 2 жыл бұрын
Mata udhau karanna mageth bara 95 k wela inne mata godak dhukai haemoma bayinawa mahathai kiyala laejjawenawa man kohewath yannae gedharamai inne mage mahatha nisa
@vinoprashanth496
@vinoprashanth496 2 жыл бұрын
Hi akki manika godaak dawasakata passe.. ❤❤ me video eka enakam balan hitiye thank you akkiyaa 😘😘 kohomada oyata God bless you dear akki pana ❤❤🕉☸️
@vinoprashanth496
@vinoprashanth496 2 жыл бұрын
Akki nuts and seeds ganna contact number ekak Thiyenawada ❤❤❤
@wasanthirenuka8467
@wasanthirenuka8467 2 жыл бұрын
Akki halpiti walin hadan kema hodaid ,,,kurakkn walin hadan ewa kewoth bar adu weida
@nimnaroshini3676
@nimnaroshini3676 2 жыл бұрын
Nonfat milk powder ekath hoda nadda.
@kavithedietchef
@kavithedietchef 2 жыл бұрын
කිරි පිටි සුදුසු නෑ ඩියර් ♥️
@malshafernando9430
@malshafernando9430 2 жыл бұрын
Kavi food recipes walata ona foods ganna puluwan online page ekak kiyanna puluwanda dr
@kavithedietchef
@kavithedietchef 2 жыл бұрын
මං ගන්නේ ග්ලෝමාර්ක් සුපර් මාර්කට් එකෙන් ඩියර් ඔන්ලයින් ගෙන්නගන්න පුලුවන් nuts & seeds house එකෙනුත් ගන්නවා☺️♥️
@malshafernando9430
@malshafernando9430 2 жыл бұрын
@@kavithedietchef thanks dr❤😊
@shiroshiro7657
@shiroshiro7657 2 жыл бұрын
Ane famaci wala thiyena beheth monawada kiyannako kettu wenna
@kapilasenevirathna1754
@kapilasenevirathna1754 2 жыл бұрын
Akki oyata stretch marks prashna thibune nadda. Oya akata karapu prathikara monavada
@kavithedietchef
@kavithedietchef 2 жыл бұрын
මං වීඩියෝ එකක් ඒක ගැන ගේන්නම් ඩියර් ☺️♥️
@chamilakumari8007
@chamilakumari8007 2 жыл бұрын
Dr 🥰.Api bath kana welawata oats wage deyak rata apple ekak udeta fresh milk wage gathoth bara adu wenne nathi weida 😔
@hafsaameen3312
@hafsaameen3312 2 жыл бұрын
Akki gym gihin nawaththuwata passe oya aye mahath unada
@kavithedietchef
@kavithedietchef 2 жыл бұрын
නෑ ඩියර් ☺️
@nilushikasenewirathna1354
@nilushikasenewirathna1354 2 жыл бұрын
ඔයාට බර අඩුවෙද්දි අත් යට මස් එල්ලෙනවා වගේ නැද්ද .. මොකක්ද ඔයා ඒකට කලේ
@kavithedietchef
@kavithedietchef 2 жыл бұрын
ඒකට තමයි ඩියර් කොලැජන් ගන්නේ♥️
@nilushikasenewirathna1354
@nilushikasenewirathna1354 2 жыл бұрын
@@kavithedietchef කොලැජන් කොහොමද ගන්නෙ. එතකොට ඒක හරි යනවද . අනේ මගෙ එහෙම වෙලා 😥 . අත් යට
@serinahawon2517
@serinahawon2517 2 жыл бұрын
@@kavithedietchef kolagen kiynne monada
@nadeeshaniperera4123
@nadeeshaniperera4123 2 жыл бұрын
@@nilushikasenewirathna1354 mageth ehamaii
@dilanimalkanandasiri1820
@dilanimalkanandasiri1820 2 жыл бұрын
😭😭😭 matath
@UNIVERSE_WILL_HELP_YOUQ
@UNIVERSE_WILL_HELP_YOUQ Жыл бұрын
අක්කා job එක mokakda karanne
@melesakaushi3528
@melesakaushi3528 2 жыл бұрын
akke ane mtath kettu wenn one 😢
@kavithedietchef
@kavithedietchef Жыл бұрын
අදම ඩයට් සහ ව්‍යායාම පටන්ගන්න ඩියර් ☺️ ඔයාට පුලුවන් 💐
@sudusudu2548
@sudusudu2548 2 жыл бұрын
බත් කන්නේ නැතුව ඕට්ස් වගේ දේවල් කලා කැම පාලනේ කරොත් බර අඩු වෙනවද
@pramodamiyurutharanga4710
@pramodamiyurutharanga4710 2 жыл бұрын
Ow
@kavithedietchef
@kavithedietchef 2 жыл бұрын
ඔව් ඩියර් පුලුවන් kzbin.info/www/bejne/gGa7e4egbqt8a7M kzbin.info/www/bejne/jmOnh5Joq7Z0nrM kzbin.info/www/bejne/iXechn-Yl56YY8Wcttps://kzbin.info/www/bejne/noWknq2kmah6qNk kzbin.info/www/bejne/pGOrloStnLt0fqM
@mayathungapremachandra1394
@mayathungapremachandra1394 2 жыл бұрын
@@pramodamiyurutharanga4710 AzzaAzazazazazazaza,AAzaZAZAZAZAZA,AAZAZAZAZAZAZAZAAzazazaAzazaza,AAzaAZA,AzaAAa,AzaZA,°,°@!
@NawoMuthu
@NawoMuthu 2 жыл бұрын
Thnx ♥️♥️... Mhtht idl kettu weddi ham ella weten ek nethi krgnne kohomd...
@kavithedietchef
@kavithedietchef 2 жыл бұрын
කොලැජන් එකක් පාවිච්චි කරන්න වෙනවා ඩියර් ☺️
@nimtharasamarasingha5566
@nimtharasamarasingha5566 2 жыл бұрын
93kg Now 63kg❤️
@saduubasnayake5253
@saduubasnayake5253 2 жыл бұрын
ඔයා කොහොමද බර අඩු කරගත්තේ..
@nayomidarshika2207
@nayomidarshika2207 2 жыл бұрын
ou aneee oya kohomada bara adu karagaththe....plzzz apitath kiyantakoo
@hashinimadu6459
@hashinimadu6459 2 жыл бұрын
❤😘👍
@chathuashi9468
@chathuashi9468 2 жыл бұрын
Nimthara akki fitness with pali group Eken neda....math eken godak mage bara adu karagattha...🤗🤗😌😌
@nimeshamanik8384
@nimeshamanik8384 2 жыл бұрын
Kohomda adu kra gththe ane mth kiynnko
@tituskurukulasooriyage1375
@tituskurukulasooriyage1375 2 жыл бұрын
Akke legs vala mahatha adu keranne kohomada
@kavithedietchef
@kavithedietchef 2 жыл бұрын
exercises කරන්න ඩයට් එක කරන ගමන්☺️
@nethz73
@nethz73 2 жыл бұрын
අක්කා බයිසිකල් පැද්දා කියලා කිව්වා නේද.මට ජිම් යන්න දෙන් නැ ගෙදරින්🥺. මගෙ කකුල් ටිකක් වැඩියෙන් මහතයි මගෙ මහත වැඩියෙන්ම පේන්නෙ කකුල් මහත නිසා මන් මේ ලගදි හිතුවා පැයක් දෙකක් වගේ බයිසිකල් පදිනව කියලා එක දිගට. එතකොට කකුල් අඩු කරගන්න පුලුවන්ද අක්කි🥺🥺🥺
@kavithedietchef
@kavithedietchef 2 жыл бұрын
ඔව් ඒක මුළු ඇඟටම හොඳ ව්‍යායාමයක් ඩියර් ☺️keep doing 💪🏻♥️
@awishkamalshani4693
@awishkamalshani4693 2 жыл бұрын
You tube එකේ තියෙන workout vedios බලලා ඒවා කරන්න 😋 මම සෑහෙන්න අඩු කර ගත්තා workout කරලා
@nirmaladissanayaka-ql1eo
@nirmaladissanayaka-ql1eo Жыл бұрын
Dayat plana Ewannako
@yesicandoit8
@yesicandoit8 2 жыл бұрын
අක්කෙ මමත් දැන් 16/8කරන්න අරන් දවස් 4 ක් විතර වෙනො තාම පොඩි වෙනසක් වත් නෑ 😢
@mohamedakeela5242
@mohamedakeela5242 2 жыл бұрын
Athaarinna apa try karanna masa 2 k Wana kota hodhatama therai
@yesicandoit8
@yesicandoit8 2 жыл бұрын
@@mohamedakeela5242හරි thank you mama ehema karannam 😊
@mohamedakeela5242
@mohamedakeela5242 2 жыл бұрын
W c drar
@kavithedietchef
@kavithedietchef 2 жыл бұрын
දිගටම කරගෙන යන්න ඩියර් ඔයාට ඉක්මනින්ම වෙනස බලාගන්න පුලුවන් ♥️☺️All the very Best💐
@yesicandoit8
@yesicandoit8 2 жыл бұрын
@@kavithedietchef හරි අක්කෙ 🥺❤️
@maleeshanethmini7699
@maleeshanethmini7699 2 жыл бұрын
මගෙ බර 90kg කෝමහරි අඩු කරගන්න ඕනි 😁😁
@sajithamanda7806
@sajithamanda7806 2 жыл бұрын
Kemathi da ekt ekthu wela wede karanna.maath patn ganna inne koma hri 80kg mage adu kra ganna.
@maleeshanethmini7699
@maleeshanethmini7699 2 жыл бұрын
@@sajithamanda7806 ooooo
@sajithamanda7806
@sajithamanda7806 2 жыл бұрын
@@maleeshanethmini7699 🙂🙂
@sajithamanda7806
@sajithamanda7806 2 жыл бұрын
mn girl kenek oyath girl knk neh.ekai reply kre.oya kemathi ekta wede ptan gamu.thaniyama karanawata wada ekthu wela wede karddi fit neh
@maleeshanethmini7699
@maleeshanethmini7699 2 жыл бұрын
@@sajithamanda7806 ow ane ek hodai ❤️
@vishmimaduushi4947
@vishmimaduushi4947 2 жыл бұрын
Gym යන්නැතුව බැරිද 😏
@vishmikavishmika2465
@vishmikavishmika2465 Жыл бұрын
Ow eka gna kiynnako
@shanujenu
@shanujenu 2 жыл бұрын
අනේ කියන්නකෝ මගෙ අත් දෙක ගොඩක් mahathai
@kavithedietchef
@kavithedietchef 2 жыл бұрын
බර අඩු වෙනකොට අතුත් අඩුවෙනවා ඩියර් අමතරව අත්වලට ව්‍යායාම කරන්න පුලුවන් ඔයාට ♥️
@aruninisansala7375
@aruninisansala7375 2 жыл бұрын
මම 75 kg හිටියා.60 ක් අඩු කරගත්තා. දැන් ආයේ වැඩි අනේ 😥
@kavithedietchef
@kavithedietchef 2 жыл бұрын
ආයේ ගොඩාක් කෑම කන්න ගත්තද ඩියර්
@aruninisansala7375
@aruninisansala7375 2 жыл бұрын
@@kavithedietchef godak kanne ne... Et issara wage diet kare ne...
@niroshikarathnayaka6572
@niroshikarathnayaka6572 2 жыл бұрын
75 ක් ඉදලා,60ක් අඩුකරගත්තා.එතකොට බර 15 යිනෙ.😯 නෑ..නෑ..60ට අඩුකරගත්තා වෙන්න ඇති.🤔
@sitharasachila5172
@sitharasachila5172 2 жыл бұрын
Akke Mt bath knne ntuwa inn bhni. Ekt mokada krnne
@kokilasamuduni1441
@kokilasamuduni1441 2 жыл бұрын
ඒකට එයා මොනා කරන්න ද...හිත පාලනය කර ගන්න එක ඔයාගේ වැඩක් 🙂
@nithinipahasara2719
@nithinipahasara2719 2 жыл бұрын
අක්කි කුරක්කන් වලින් හදන කෑම කෑවම බර අඩු වෙන්නෙ නැද්ද?
@awishkamalshani4693
@awishkamalshani4693 2 жыл бұрын
කුරක්කන් කෙට්ටු වෙන්න හොද නෑ 🥺
@tharushijayawardana7817
@tharushijayawardana7817 2 жыл бұрын
Adu wenawa. Kurakkan paan kanna.
@chanulimehansa413
@chanulimehansa413 2 жыл бұрын
අක්කේ ..ඔයාගේ වීඩියෝ හැම එකක්ම බලනවා.. ඔයා contact කරගන්න විදිහක් නැද්ද ..😭😭
@kavithedietchef
@kavithedietchef 2 жыл бұрын
Fb page 1ට මසේජ් එකක් දාන්න ඩියර් ♥️
@ranithasilva9105
@ranithasilva9105 Жыл бұрын
@@kavithedietchef 😊❤
@hansanicooray5438
@hansanicooray5438 2 жыл бұрын
Akki mn 63kg mt 10kg adu karanna ona. Breakfast ekta fruits, lunch ekt rice cup ekk, dinner ekta soup ekk mn ganne. Mge diet plan eka madida mge target ekata enna.
@kavithedietchef
@kavithedietchef 2 жыл бұрын
කැලරි ලිමිට් එක ඇතලත කෑම ගන්න ඕනි ඩියර් ♥️
@Kavi97-p3l
@Kavi97-p3l 2 жыл бұрын
1997 ද ඔයා
@sadii7489
@sadii7489 2 жыл бұрын
අක්කෙ gym ගිහින් නැවැතුනට පස්සෙ මහත් වෙනවද
@kavithedietchef
@kavithedietchef 2 жыл бұрын
නෑ ඩියර් gym ගිහින් නැවැතුවත් අපි දවසට අවශ්‍ය කැලරි ප්‍ර්‍රමාණය බලලා ගන්නව නම් එහෙම වෙන්නේ නෑ☺️♥️
@apkpc8822
@apkpc8822 2 жыл бұрын
අක්කෙ ඩයට් කරලා බර අඩු උනාම ආයෙ ඩයට් එක නතර කරලා තුන් වෙලටම බත් කන්න ගත්තාම ආයෙ බර වැඩ් වෙන් නෑද
@kavithedietchef
@kavithedietchef 2 жыл бұрын
ඔයාගේ maintainance calorie limit එක ඇතුලත ගන්න බලන්න ඩියර්kzbin.info/www/bejne/ZoGwqn-ubtt7hrs☺️♥️
@apkpc8822
@apkpc8822 2 жыл бұрын
@@kavithedietchef තෑන්ක්ස් ❤️
@aktwynslove
@aktwynslove 11 ай бұрын
😢
@NishadiBandunatha
@NishadiBandunatha 10 ай бұрын
Thank you kavi❤❤❤
@kavithedietchef
@kavithedietchef 7 ай бұрын
Thank you too dear☺️
@chameeraprashad1451
@chameeraprashad1451 2 жыл бұрын
❤️
@sisa-osayoarendeltsta347
@sisa-osayoarendeltsta347 Жыл бұрын
💓
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН