සති දෙකෙන් කෙට්ටු වෙන්න පුලුවන්ද ? Vegetarian වෙලා ඇග හදා ගන්න පුළුවන් ද ? | GOOD MORNING SRI LANKA

  Рет қаралды 151,244

Siyatha TV

Siyatha TV

Күн бұрын

Пікірлер: 119
@Chathu_Vitharanage
@Chathu_Vitharanage Жыл бұрын
සංගීතා වීරරත්න ඔයා දැන් ගොඩාක් ලස්සනයි. ඔයාගෙ තරුණ කාලෙ වගේමයි දැන්. ඔයාගෙ හිනාවත් ගොඩාක් ලස්සනයි. ඔයාගෙ වයස 35කට වඩා පේන්නේ නෑ දැන්. කවුරු මොන කතාව කිව්වත් ඇත්ත ඒක. ඒ වගේම ඔයාගෙ කැපවීම ගොඩක් අගය කරනවා ❤
@shamyadesilva
@shamyadesilva 7 ай бұрын
patta wesavi
@akenyastory
@akenyastory 9 ай бұрын
ව්‍යායාම නොකර මාත් 69 ඉදලා 53 අඩුකරගත්තා. ...පැනි රස පිටි කෑම නොකා...oil විදිහට v.coconut oil පාවිච්චි කරේ ....මුලින්ම තුන්වේලම කන එක අඩු කරලා ඊට පස්සේ.....වේල් දෙකක් කෑවා ...ඊට පස්සේ එක වේලයි කෑවේ ....ඒකියන්නේ මම උදේට විතරයි බත් කෑවේ ....කප් එකක් වගේ වැඩිපුරම එළවළු පළතුරු කෑවා ...අනිත් වේල් දෙකට මස් ,මාළු හොදට කෑවා බිත්තර දවසට 4 විතර කෑවා ....නැත්තම් ඇගට පණ නැති වෙනවා ....බිත්තර මස් මාළු කොච්චර කෑවත් මහත් වේන්නෑ. . දවසට වතුර 3ත් 3මාරත් අතර බිව්වා....ආයෙත් මහත් වෙලා පෙරේත කමට කාලා 😊
@NC-ud1lk
@NC-ud1lk Жыл бұрын
බෙහෙිම ස්තුතියි අව්‍යාජව සියළු තොරතුරැ කිව්වට. සංගීතා දැන් තව ගොඩාක් ලස්සන වෙලා. සුභ පැතුම්
@Moksha5713
@Moksha5713 Жыл бұрын
මගේ දැනුම අනුව බර ඉසිලීම නවත්වපු කාලෙක ඩයට් ප්ලෑන් එක දිගටම තිබිය යුතුයි.එහෙම නොවුනොත් ඩබල් ඇග මහත් වෙන්න පුලුවන්.
@priyanimayadunne9158
@priyanimayadunne9158 Жыл бұрын
ඔච්චර දරුනු විය්‍යායාම නොකර , මහන්සි නොවී ලස්සනට කෙට්ටු වෙලා ඇග හදාගන්න intermittent fasting කරන්න . 100% sure.
@nilmininidukwewaweerasuriy985
@nilmininidukwewaweerasuriy985 Жыл бұрын
Anee e gena dannko balnna
@ttt-gg2yv
@ttt-gg2yv Жыл бұрын
@@nilmininidukwewaweerasuriy985 dawasata peya 16 mokuthma noka nobi innawa.anik peya 8 kanna puluwan.godak sarthakai eka.mage bara maseta 7kg adu una ek karala.habai diyawediyaka presure ehema tiyenawanam docta kenekgen ahala karanna...
@prasadinijayasundara8123
@prasadinijayasundara8123 Жыл бұрын
Ow math 10k adui DN mkuthma nokara
@SriyaniWeerasinghe-is4pr
@SriyaniWeerasinghe-is4pr Жыл бұрын
හරියට ම හරි
@wathsalaperera4796
@wathsalaperera4796 Жыл бұрын
කෙට්ටු උන එක හොද තමා...ඒඋනට පින්පාට ලස්සන ගතිය අඩුවෙලා තියෙනවා..කොහොම උනත් නිරෝගිකමටත් ශරීරයේ බර අඩුකර ගැනිමත් හොද දෙයක්..උත්සාහය වටිනවා
@nirmaladevi4023
@nirmaladevi4023 Жыл бұрын
පාන් පිටි සීනි කන්නෙම නැතුව රෑ කෑම 7 වෙනකොට කෑවම . කෙට්ටු වෙනවා .
@Randi815
@Randi815 Жыл бұрын
- "Passa mai?" - "Che cosa?" - "Il dolore. La mancanza." - "Oh. No, mai. Forse sbiadisce un po', ma non se ne va del tutto." - "E allora che si fa?" - "Ci si abitua." - "Ci si abitua?" - "Sì. Si accetta la situazione. Ma è un po' come perdere un arto; si impara a vivere senza, ma si sa: non ricresce col tempo." - "Si sopravvive, insomma." - "Sì, esatto. Si sopravvive."💖
@sujeewanilmini7800
@sujeewanilmini7800 Жыл бұрын
ඇත්තටම ලස්සනයි ගොඩාක් ස්තුතියි තොරතුරු ලබා දුන්නට ❤❤
@swarnadealwis1231
@swarnadealwis1231 Жыл бұрын
මසල්ස් තද වෙද්දී.....වැටුනට ඇටකටු කැඩෙන්නේ නෑ.. දැන් කාලේ ගෑනු වැටුන ගමන් ජීවිතේටම නැගිටින්න බෑ. සංගීත මහත්මිය හොද දෙයක් පාඩමක් පෙන්නා දුන්න... මගේ වයසට මමත් ශක්තිමත් මනසින්.❤❤
@yvonnperera4421
@yvonnperera4421 Жыл бұрын
අයියෝ අනුන්ට චරිත සහාතික දෙන්නේ නැතිව අවශ්‍ය දේ විතරක් ආහාලා බලලා ජිවිතෙට ගන්න
@chamilajayasingha3637
@chamilajayasingha3637 Жыл бұрын
මේ මනුස්සයා ගේ පෞද්ගලික ජිවිතය ගැන හොයන්න එපා.කියන දේ අහන්න .හරියට දැනගෙන ජිම් යන්න එක වටිනවා.බලන්න කෝ සංගීතාගේ මුහුනේ ජෝ ලයින්ස් වල ලස්සන .❤
@Gossipsbyruu
@Gossipsbyruu Жыл бұрын
ලංකාවේ එවුන් එහෙමතමයි.කියනදේ අහනවා නෙමෙයි වෙන වෙන දේවල් හොයන්නෙ 🤷‍♀️
@ifthi.opinion
@ifthi.opinion Жыл бұрын
Very inspiring and motivating today's programme. Thank you very much Sangeetha and Tyronne for this awareness. Learnt a lot through this interview on wellness and fitness. As Sangeetha mentioned discipline is a must. I'm an obese person, but your message today motivated me to think about my health, wellness and fitness. Once again a big thank you for both of you for this awareness.❤
@isurinibaravinda4688
@isurinibaravinda4688 Жыл бұрын
Sangeetha looking healthy and beautiful like in your 30s. Your dimples are more prominent ❤❤ Keep it up.
@kasunweerasinghe7592
@kasunweerasinghe7592 Жыл бұрын
Most important things are missing ! 🤔 What is the ACTUAL DIET PLAN? What are the EXERCISES you did?
@priyaniwijesundara9325
@priyaniwijesundara9325 Жыл бұрын
ඇත්තටම ලස්සනයි ❤
@Kamalajayanthi
@Kamalajayanthi 9 ай бұрын
කවුරු කොහොම කිව්වත් සන්ගිතා දැනට ඉන්න නිලිය න්ට වඩා බොහෝ ලස්සන නිලියක්
@nisansalapiyumi5546
@nisansalapiyumi5546 Жыл бұрын
Thanks dear
@lakminikumarihamy4837
@lakminikumarihamy4837 Жыл бұрын
Congratulation. Well done.
@sitharapalliyaguru9000
@sitharapalliyaguru9000 Жыл бұрын
සම්පූර්ණ ඇත්ත කිව්ව දේවල ඔයාල
@devikamunasinghe6421
@devikamunasinghe6421 Жыл бұрын
කෙට්ටු උනාම වයස පාටයි ටිකක් ඇති
@user05_22qw
@user05_22qw Жыл бұрын
I can keep in listening to teron about fitness. We need more trainers like this in sri Lanka
@Dhammabuddhi
@Dhammabuddhi 10 ай бұрын
Great advice
@olive4322
@olive4322 Жыл бұрын
Tyrone … why don’t you start an online session with a dietary plan and exercise for the Srilankans who live overseas I can be the first one to start with Thank you P:S ,quiet impressive with your work
@damithaabeyrathne218
@damithaabeyrathne218 Жыл бұрын
කොහොම වුනත් කැපවීම ගොඩාක් අගය කරනවා..හදවතින් සුබපැතුම්
@pinklotus4369
@pinklotus4369 Жыл бұрын
Thank you very much our beautiful actress Sangeetha and Mr. Tiron wickramasinha for your valuable informations.
@ThushaKarunathilaka
@ThushaKarunathilaka 11 ай бұрын
Ane mama nam sageetha dekka dawse edan me wenkamma hitiya wagemai
@SathsaraWijegunRThne
@SathsaraWijegunRThne Жыл бұрын
Harima lassana transformation ekak.good job❤
@manikkavya8678
@manikkavya8678 Жыл бұрын
Face eka kettu wenawata monada karanne.
@kanagaperumal4640
@kanagaperumal4640 4 ай бұрын
Api meya beheth gaththa thana dannawa
@indikawijesinghe5257
@indikawijesinghe5257 Жыл бұрын
මහත කාලේ ලස්සනයි කියලා හිතෙනවා මීට වඩා.දැන් මූනට ඇඟ ගැලපෙන් නෑ වගේ පේනවා.
@ashanidafra5053
@ashanidafra5053 Жыл бұрын
Lol
@אלהגזיבץ
@אלהגזיבץ Жыл бұрын
Eka aththa matath hithuna
@lakminikumarihamy4837
@lakminikumarihamy4837 Жыл бұрын
Well done. Congratulations 💐
@lakminiuganthi8160
@lakminiuganthi8160 Жыл бұрын
Good job
@godbless.....4030
@godbless.....4030 Жыл бұрын
කෙට්ටු උනාම සන්ගීතා නාකි පාටයි. තරහා වෙන්න එපා. ඇත්ත කිව්වේ.
@samilaadhikari-go4dn
@samilaadhikari-go4dn Жыл бұрын
Dan godak lassanai dan matanam
@ranjaniegamage9901
@ranjaniegamage9901 Жыл бұрын
Is this only for rich people mr tyron wickramasinghe
@SudharshiGoonetilleke-vm9bs
@SudharshiGoonetilleke-vm9bs Жыл бұрын
Nice to see you again in Ur slim figure Sangeeta
@apcsamanpriya79
@apcsamanpriya79 Жыл бұрын
Thanks❤
@kapiladeshapriya2986
@kapiladeshapriya2986 9 ай бұрын
ඇයි ඔයා බොරු කියන්නේ. කෙට්ටු උන විදිය ඇත්ත කියන්න. දන්න අය දන්නවා
@niroshiniimbuldeniya8918
@niroshiniimbuldeniya8918 7 ай бұрын
Ane ow..Dr.Narayanage thanata giyane...e sinhala beheth beela ne
@RasikaDamayanthi-b9r
@RasikaDamayanthi-b9r Жыл бұрын
Sangeetha weerarathna thawath kettu unoth nam kathai dan wayasath ekka.wayasa penawa.normaly girl kenek nemeine
@antanetliyanage.7247
@antanetliyanage.7247 Жыл бұрын
ව්‍යායාම කරන්නන් වාරේ නොකර ක්‍රමානුකූලව කොහොමද කරන්නෙ කියල හොඳ අවබෝධයක් ලැබුණා.
@SanjuDilhami
@SanjuDilhami Жыл бұрын
Senhala..behet..biwada
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 Жыл бұрын
Ammi🎉 math අම්මි කෙනෙක් 😢😢😢❤❤❤අපෙ අම්මා ohoma thama 😂😂😂😂i love you so muchhhh 😘😘😘😘😘🥰🥰🥰🥰😇😇😇😇😙😇
@dilrukshikafernando4417
@dilrukshikafernando4417 Жыл бұрын
සංගීත ඉස්සෙල්ලා ලස්සනයි denta wada . 😢
@punchisamanali8738
@punchisamanali8738 Жыл бұрын
Koheda ae Gym eka Teyenne
@fernandoshehani-yo3yf
@fernandoshehani-yo3yf Жыл бұрын
Great job 👏❤️
@Ruvinikumari-gl3pg
@Ruvinikumari-gl3pg Жыл бұрын
Mama godak mahathai 105 kg withara 29 years. Mata udaw karanna.diat plan ekakata yanna.
@antanetliyanage.7247
@antanetliyanage.7247 Жыл бұрын
අම්මෝ 29ට එච්චර මහත ඉස්සෙල්ලාම හෝමෝන සම්බන්ධ දොස්තර කෙනෙක් ගාවට යන්න සමහරැ හෝමෝන අසමතුලිතතාවය නිසා හිතාගන්න බැරි ආකාරයට මහත් වෙනවා,ඒ අතරෙද් කෝචර් කෙනෙකුගෙ උපදෙස් ගන්න.
@w.a.c.k6660
@w.a.c.k6660 Жыл бұрын
බත් පිටි කෑම සම්පුර්ණයෙන් නවත්තන්න පැනිරස කෑම බෑ මාසයක් බලන්න හරි ගියොත් දිගටම කරන්න
@malanisamarakoon1305
@malanisamarakoon1305 Жыл бұрын
Tikak wayasa patak awilla ...kettu unata passe oya akke
@אלהגזיבץ
@אלהגזיבץ Жыл бұрын
Kettu unama naki patai dan godak..
@dilsdil7949
@dilsdil7949 Жыл бұрын
ඊර්ෂ්‍යාව
@ashanidafra5053
@ashanidafra5053 Жыл бұрын
Lol
@אלהגזיבץ
@אלהגזיבץ Жыл бұрын
Ow kettu wenawa kiyanne naki penuma wadi wenawa..wayasa aya kettu weddi naki penuma wadi..tharuna aya kettu unata ehema na
@roseperera2669
@roseperera2669 11 ай бұрын
ලොකු ගාණක් අය karanwadaa
@shamyadesilva
@shamyadesilva 7 ай бұрын
sangeeta patta wesavi ,,hukaganin,,, aragalaye dollar kukki
@nandrikaranasinghe6761
@nandrikaranasinghe6761 Жыл бұрын
අනේ අපිටත් කියලා දෙන්න උදරය අඩු කරගන්න විදිහ අපි කැපවෙන්නම්
@mrseaturtle5211
@mrseaturtle5211 Жыл бұрын
Anuge dewal hoyane apa tamage deyak balagane
@renukapriyangani2031
@renukapriyangani2031 Жыл бұрын
තරහා වෙන්න එපා .කේටු උනාම ඇත්තටම .දැන් වයස පේනවා .ඇග කේටිටු වෙන කොට.මුණ වයස පාටයි.මෙ අදරේට කියන්නේ .මුණ වල ගැහැලා.🤔🤔🤔
@ruckyg3177
@ruckyg3177 Жыл бұрын
ඔයත් එක්ක තරහ වෙන්න තරම් ඔයා කවුද අනේ 😂
@Chapa612
@Chapa612 Жыл бұрын
අමොඅමෝ 😂
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 Жыл бұрын
මොකට තරහ වෙන්න ද oya mage අzග ප්‍රශ්නය කර ගන්න oyat පිස්සු නිසා 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😇😇😇😇
@lasithalalanka9559
@lasithalalanka9559 Жыл бұрын
මට නම් මෙයාලගේ මූනෙන් මොකක්දෝ බොරුවක් කරනවා කියලා තේරෙනවා
@swetifernando1652
@swetifernando1652 Жыл бұрын
❤️
@Nethuvlogs710
@Nethuvlogs710 Жыл бұрын
sangeetha, akkiva man ettatama deka gana aurudu ganak balan ino, issarama letter godak send kala, riply tiune na ekale, mata akkiva dakina one, man merenna kalin, ,oyata tinne puduma adarayak, tamat ehemai, man oyata vada aurudu 10 vayasin adu nangi kenek, bu.s akki, adtei hemadama
@Nethuvlogs710
@Nethuvlogs710 Жыл бұрын
Adarei hemadama, sangeetha akki mata oyava dakinna one,
@LalithPriyantha-d4u
@LalithPriyantha-d4u 8 ай бұрын
Anoja veerasinha flow karanna
@menushaisuri5306
@menushaisuri5306 Жыл бұрын
Thank you for the mortivation ❤
@slraju3874
@slraju3874 Жыл бұрын
කෙටිටු වෙලා තමයි.ඒත්‍ ලස්සන නැති වෙලා.සංගීතට ආවෙනික ලස්සන තියෙන්නෙ ටිකක් මහතට ඉන්නකොට
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 Жыл бұрын
Thankqqqq 😂😂😂😂😂😂
@dilaniedirisooriya5833
@dilaniedirisooriya5833 Жыл бұрын
කොහොමද සර් ව සම්බන්ධ කර ගන්නේ
@k.g.c.karunathilaka9781
@k.g.c.karunathilaka9781 Жыл бұрын
කෙට්ටු වැඩි . එතකොටත් මොකදෝ වගේ.
@dilsdil7949
@dilsdil7949 Жыл бұрын
ලස්සන බලන්නකෝ..බොරු කියන්න එපා..
@ashanidafra5053
@ashanidafra5053 Жыл бұрын
Lol
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 Жыл бұрын
බඩ බුරුල් වෙලා යනවා වගේ ද oyat 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😅🤣😅😅😅😅😅😅😅😅
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 Жыл бұрын
Sangeetha❤
@hiranthidissanayake5300
@hiranthidissanayake5300 Жыл бұрын
Nice sangeetha akki❤kohomada math join wenne,contact no pls..
@erandirathnayaka2982
@erandirathnayaka2982 Жыл бұрын
Mey coach gana detai dennko kmda join wenne
@susithasilva3111
@susithasilva3111 Жыл бұрын
Instra ennawa...Tiron
@hemasirisilva-ks5kd
@hemasirisilva-ks5kd 10 ай бұрын
ට්‍ රොන් ව්ක්‍රමසිංහ කොහෙ ජිම් එකේද මටත් පුලුවන් ද එන්න
@mangalanawinna5495
@mangalanawinna5495 Жыл бұрын
❤️😁👍💐
@rahmascookingjournal4075
@rahmascookingjournal4075 Жыл бұрын
❤❤❤❤❤❤❤
@ireshamadushani7431
@ireshamadushani7431 Жыл бұрын
මේ මං විහිළුවට කියන්නේ. Sangeetha Nendatath sinida danneq
@hashinisewwandi1008
@hashinisewwandi1008 Жыл бұрын
Pissek d , gon athal ktha kiyawanne
@ireshamadushani7431
@ireshamadushani7431 Жыл бұрын
@@hashinisewwandi1008 උබලට තමයි පිස්සු. වයසත් එක්ක ඈග weherenawa කියන එක තේරුම් ගන්න ඕනේ ඉස්සෙල්ලාම
@hashinisewwandi1008
@hashinisewwandi1008 Жыл бұрын
@@ireshamadushani7431 irisiyawe marennathuwa kata wahan hitapan bn . Gon athala dennathuw
@achalaudayangani7780
@achalaudayangani7780 Жыл бұрын
නර්මදාගේ 2 වේනි ළමයා මේයාගේ....නේද.... නර්මදා ගොඩක් ආදරේ කලා....දරුවො පිලිගන්න බැරි නම් හදන්න එපා.....
@nalinjehle4053
@nalinjehle4053 Жыл бұрын
ඔහු තමයි. ටිරෝන්. දැන් නම් ටිකක් හැදිල වගේ. ඉස්සර නම් මාර සෝබන කාරයා.
@nisadidanushika2306
@nisadidanushika2306 Жыл бұрын
Ou
@achalaudayangani7780
@achalaudayangani7780 Жыл бұрын
@@Vishmi_4 දරුවා ගැන දැම්මේ ....මුන් හද හද යනවානේ...නාකි සංගිතා ට දැන් ලොකු අමාරුවක් හැදිලා....ලගදිම හොද කර ගනි 🤣
@deesharashini1670
@deesharashini1670 Жыл бұрын
Narmada wate yanawane ban uba wage
@antanetliyanage.7247
@antanetliyanage.7247 Жыл бұрын
@@achalaudayangani7780එහෙම මිනිස්සුන්ට කතා හදන්න එපා නොදන්න දේ වලට පං පව් සහ කර්මය කියල දෙයක් තියනවලු.
@meeraliyo9782
@meeraliyo9782 Жыл бұрын
Patta boru beheth biwwa aga adu wenna
@DilrukshiGunawardhane-ht6fu
@DilrukshiGunawardhane-ht6fu Жыл бұрын
Ai ane ohoma irisiya karanne
@manojagunarathna2367
@manojagunarathna2367 Жыл бұрын
❤❤❤❤❤❤
@shanikajayamaha7485
@shanikajayamaha7485 Жыл бұрын
@kithsiriwijenayaka245
@kithsiriwijenayaka245 Жыл бұрын
❤❤❤❤❤❤
@madushirathnayaka2801
@madushirathnayaka2801 Жыл бұрын
❤❤
@upuldevagiri538
@upuldevagiri538 Жыл бұрын
❤️❤️❤️
@champasurangani3639
@champasurangani3639 Жыл бұрын
❤❤
@nelumjayakody4830
@nelumjayakody4830 Жыл бұрын
❤❤❤❤
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
Visekari | Episode 58 - (2025-01-09) | ITN
19:44
ITN Sri Lanka
Рет қаралды 442 М.
How i eat in a day | My Diet
10:28
Menake Nehara Forever
Рет қаралды 307 М.
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.