දන්නෙම නැතුව business එකෙන් එකතු වෙන සල්ලි || Money Box Challenge || Husband and Wife vlogs

  Рет қаралды 40,176

My Diary

My Diary

5 күн бұрын

071-9462134 👈 contact us via whatsapp
• Husband ට හයියක් වෙන බ... 👈 Money Box Challenge

Пікірлер: 136
@ruvindu3781
@ruvindu3781 4 күн бұрын
එයා තාත්තෙක් නෙමේ රජෙක් මං දැකපු..මංනම් එහෙව් තාත්තෙක් දැකලම නැ ..දකින්න පුළුවන් වෙන්නෙත් නැහැ..හිතාගන්න බැරිතරම් තමන්ගේ පවුල වෙනුවෙන්ම නැහෙන...ඒක දරුවෝ විදිහියට ඔයාලා ලබලා තියෙන පිනක් ..දරුවෝ කසාද බැදලා ගියාම දසමයක් හරි අම්මා තාත්තා පැත්තට වෙනවා..ඒ අතින් බලනකොට නංගිගේ අම්මයි තාත්තයි පුදුම දෙමාපියන් ....වීඩි⁣යෝ වලට කියලා කියන්න බැහැනේ ..ඔය දකින්නේ සත්‍ය ජීවිතේ ........ඔහොම දැක්මත් පිනක්...එච්චරයි මංනම් කියන්නේ ගෙවල් දොරවල් පවා හදා දීලා....ඔයාලව තවත් බලාගන්නවා..පිංසාරයි..මං ඔය හැමදේටම වඩා බලන් ඉන්නේ ඒ දේවල් ගැනයි..නංගි..🎉❤
@udeshgimhan
@udeshgimhan 4 күн бұрын
Aekanam sahathika aeththa
@themunch2020
@themunch2020 4 күн бұрын
Aththatama ow❤
@ruwanpushpakumara1511
@ruwanpushpakumara1511 4 күн бұрын
Mali godak venas vela.konde nisa da manda.thatha gana kiyanna vachana na naga.kattiyatama aderai .❤❤❤❤❤
@nipuninarmada8151
@nipuninarmada8151 4 күн бұрын
Mage appchchith e wage ❤
@MadhuGodage
@MadhuGodage 4 күн бұрын
ඒක නම් ඇත්ත මාත් මේ වීඩීයෝ බලන්න ආසම ඒ හේතුව නිසාමයි ❤
@sajithranjan6238
@sajithranjan6238 4 күн бұрын
ඇත්තටම තාත්තා නොදන්නේ නොකරන්නේ මොනවද ☺️ ඔයාලට මොනතරම් ආදරෙයිද එයා❤❤❤❤
@sarangibandara3884
@sarangibandara3884 2 күн бұрын
Budusaranai uncle. Niduk neerogi wenna ona oya hemadama.
@user-hx2yg7ij1p
@user-hx2yg7ij1p 3 күн бұрын
මෙතුමා පාරමිතාවක් පුරන බෝසත් පියතුමෙක් දරුවන් ට නෝනා ට දෙමාපියන් ට යුතුකම් ඉටුකරන පියතුමෙක් ❤❤තාත්තාට දීර්ඝ යුස ලැබේවා යෝද බල ශක්තිය ධර්ය ලැබේවා !!!සෑම දරුවෙකුටම මේ වගේ තාත්තා ලා ලැබේවා මගේ තාත්තා නැතිවෙලා දැන් ට අවුරුදු 21යි එතුමාත් හොද ගතිගුණ තියන බෝසත් පියතුමෙක් ❤❤❤❤❤
@nimeshimadushani6381
@nimeshimadushani6381 3 күн бұрын
Me thaththa dakiddi mage as walata kadulu enawa mkd e wage thaththa kenek mata na mage thaththa apita ohom adare karana kenek nemei. Eya wenama jeewath wenne aduma tharame nangitati matai kisima wiyadamak karanne na
@sandalisamaraweera-lm7vy
@sandalisamaraweera-lm7vy 4 күн бұрын
අපිට ඔය වගේ වාසනාවන්ත ජීවිතයක් නොලැබුනත්, අක්කිට ලැබිලා තියෙන ජීවිතය හරිම වාසනාවන්තයි....ඒ වගේම පිං කාරයි....මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා කවදාවත් කිසිම කෙනෙක්ගෙ ඇස් වහක් කට වහක් ඔය ජීවිතයටනම් වදින්න එපා කියලා .....🙏🙏🙏🙏🙏 ඉතින් හැමදාමත් ඔය වගේ පරිස්සමින් සතුටින් ඉන්න පවුලේ සියලුම දෙනාට බුදු සරණයි දෙවි පිහිටයි අක්කි....🙏🙏🙏🙏🙏😘😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 4 күн бұрын
අක්කිගේ කෑම ජාති කන්න හරිම ආසයි එහෙත් සල්ලි නැහැ කවාද හාරි අනිවාර්යයෙන්ම ඕඩර් කරන්නමි අදත් හරිම ලස්සනයි විඩියෝ එක❤❤❤❤❤ සමන් දෙවියන්ගේ පිහිටයි
@rajithapadmani2631
@rajithapadmani2631 4 күн бұрын
ඔයා දුව හොදම දරැවෙක් කරැනාවන්ත දෙමවිපියෝ දෙදෙනා ගුනදමි ඇතුව ජිවත්වුනාම දරැවෝ ඵමග යනවා තාත්තනමි කෝහමත් දුවලාට හුගාක් ආදරෙයි ඉතිං දරැවෝ පින්කරලා තිබුනොත් තමයි සැම දෙයක් ලැබෙන්නේ සියපවුලට තෙරැවන් සරණයි
@priyanthiniluka5837
@priyanthiniluka5837 4 күн бұрын
හරිම ආසයි ගඩොල් පුච්චනව බැලූවා කෑම වර්ග ටික නම් මාර රස පාටය නංගියෝ බුදු සරණයි ඔයාලට ❤❤❤❤
@user-rf9yv5dp7q
@user-rf9yv5dp7q 4 күн бұрын
Woow adarei akke..akkalage Paula nam harima adarshamath..kisima kammalikamak na...akkage thaaththa nam mara kadisarai
@SewwandiNadeesha-yc6wu
@SewwandiNadeesha-yc6wu 4 күн бұрын
ඔයාගෙ video හරිම ලස්සනයි අක්කෙ.video එකක් දානකල් හැමදාම බලන් ඉන්නවා
@SauriniSaurini
@SauriniSaurini 4 күн бұрын
අද vlog එකත් ලස්සනයි නැන්දේ ❤ පරිස්සමෙන් ඉන්න ආදරෙයි ❤❤
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 3 күн бұрын
සාර්ථක වේවා බිස්නස් එක නංගි .ලස්සනයි වීඩියෝ එක ❤..තෙරුවන් සරණයි !!
@user-lg5cw9gq1c
@user-lg5cw9gq1c 4 күн бұрын
දරුවෝ දෙන්නාටම එලවගේ සලකන තාත්තෙක්.. අපේ තාත්තා ලමයි තුන් දෙනාට 3න් විදිහක් .. සතුටින් ඉන්න අක්කේ
@mydiary8283
@mydiary8283 4 күн бұрын
ආදරෙයි නංගා ❤️🙏
@champikasudarshani6938
@champikasudarshani6938 4 күн бұрын
අදත් හරිම ලස්සනයි ආදරයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි❤😂🎉😢😅😊
@dinushaerandi467
@dinushaerandi467 3 күн бұрын
Oya oyage niyama katha hadin katha karanna .thawa ayawa anujaranaya karanne nethuwa.. ethakota gidaak lassana wewi.. theruwan saranai 🙏
@DinushiGamage-ng5jg
@DinushiGamage-ng5jg 4 күн бұрын
නංගි කාට හරි දැනගන්න පුරිය සර්විස් එකේ විස්තරත් දෙන්න courier service eke තව පොඩි ඉල්ලීමක් අච්චාරු වගේ දේවල් ප්ලාස්ටික් කර යවන්න එපා.. අද දිනෙන් දෙන පිළිකා රෝගීන් සංඛ්‍යාව වැඩිව. ඒක ලංකාවෙ තියෙන ක්ලාස්ටික් වස විස භාවිතය නිසා වෙනවා නිසා පොඩි ඉල්ලීමක් පමණයි
@sujiwadilrukshi5981
@sujiwadilrukshi5981 4 күн бұрын
උදු වලලු,දොදොල් මිල ගනන් දාන්නකෝ
@natashawickramasinhge5755
@natashawickramasinhge5755 Күн бұрын
අද විඩියෝ එකත් ලස්සනයි අක්කේ...බුදු සරණයි අක්කා 😍❤✨️
@niroshagamasinghe8894
@niroshagamasinghe8894 4 күн бұрын
ලස්සනයි නංගී හැමදේම .තෙරුවන් සරනයි .
@mis.darshi1236
@mis.darshi1236 4 күн бұрын
අනේ සෝක් නංගි ඔයාල ඒ තාත්තානම් පුදුම මනුෂ්‍යයෙක් ඔයාල හරිම පින්වන්තයි ❤❤❤❤❤ මට මගෙ අප්පච්චි මතක් උනා ඔයාගේ කෑම කන්න හරිම ආසායි මම ඉක්මනට ඕඩර් එකක් දානව උම්බලකඩ කරවල හදන වීඩියෝ එකක් කරන්න සුදු ආදරෙයි ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි 👍👍👍❤️❤️❤️❤️🥰🥰🥰🥰
@user-du9vr7cp1i
@user-du9vr7cp1i 4 күн бұрын
හරිම ශොක් නන්ගි ඔයා.. හරිම උත්සාහවන්තයි.. ඔය money box challenge eka මමත් පටන් ගත්තා .. මම 200 ගානෙ පරන්ගත්තෙ. ඔයා හදන කෑම රස පාටයි . දවසක order ekak දාන්නම්.. මම ඉතින් Colombo. Good luck nangi ..❤❤
@LovelyFencers-
@LovelyFencers- 4 күн бұрын
අනේ නංගි අදත් ලස්සනයි වීඩියෝඑක ආදරේ ❤❤❤
@user-ff7hh5wy2w
@user-ff7hh5wy2w 3 күн бұрын
Oyalage family eka harima lassanai❤❤❤oya harima wasanawanthai ❤
@nisansalasmart115
@nisansalasmart115 4 күн бұрын
වීඩියෝ එක ලස්සනයි අක්කියො .❤අද මගේ බර්තේ එක අක්කියො
@user-lw9cy8ls2w
@user-lw9cy8ls2w 4 күн бұрын
Ammmo රස කෑම ගොඩක් ,දුව නේද ,බුදු සරණයි ❤❤❤❤
@OshadiKavindiya
@OshadiKavindiya 4 күн бұрын
Harima lassanai akke aiye oyala dennata budu saranai ❤❤❤❤àdrei akki ❤❤
@surangasanjeewa8516
@surangasanjeewa8516 3 күн бұрын
නන්ගි රට ඉදි කජු දාලා පොල් කේක් හදන්නකෝ අලුත් අයිටම් එකක් විදියට අදත් වීඩියෝ එක ලස්සනයි
@chamathkaimashi1649
@chamathkaimashi1649 4 күн бұрын
harima pirisidui piliwelai hemawedakma......dinen dinama me puchni business eka diyunuwenna oni akki ☺☺☺☺
@savindiperera118
@savindiperera118 3 күн бұрын
Akki oyge oya kaha frock eka hari lassanaii eka pahadiliwa pennako...
@achaladesilva6132
@achaladesilva6132 4 күн бұрын
මාත් money box challenge පටන් ගත්තා තව ටිකක් පුරවන්න තියෙනවා අදත් ලස්සනයි වීඩියෝ එක නංගි සතුටින් පරිස්සමින් ඉන්න ❤❤
@mydiary8283
@mydiary8283 4 күн бұрын
අනේ shokne akkaaa.. Adarei ❤️
@dilukshikavindi1645
@dilukshikavindi1645 4 күн бұрын
❤❤ math akkige money challenge eka balala eka hadala salli purawana gamn ine 😁😁😁
@pavaninimesha7731
@pavaninimesha7731 4 күн бұрын
අක්කෙ මාත් ඔය box challenge එක කරනවා ඔයා වීඩියෝ එක දාපු දවසට පහුවදාම පටන් ගත්තෙ මගෙත් දැන් 20000ට තව පොඩි ගානයි අඩු 😁😁 ඇත්තටම ගොඩක් හොද ක්‍රමයක් 😍😍😍😍 Thank you so much akke 😘😘😘 Adareiiiiiiiiii❤
@ThilakGamini-in8qz
@ThilakGamini-in8qz 4 күн бұрын
Nangi oya marama Lucky daruwek oyage Taththage Aadare 💕 dakkama mage 👁️👁️ kaduluthawa. Matanam oyawage Aadarayak labila nahe Nangi Sathutininna Budusaranai🙏🙏🌻
@tiptoptiktok4947
@tiptoptiktok4947 4 күн бұрын
දුවයි පුතයි දිනෙන් දිනම දියුණු වෙිවායි gampaha aunty අාදරෙන් සුභ පතනවා
@user-qd2tq2rw8i
@user-qd2tq2rw8i 3 күн бұрын
Issara wage nemei ane oyge dn godak tiynne bussness vlogs 😢😢 issara pattama asawen bluwe 😢😢
@dharmasiriananda9873
@dharmasiriananda9873 4 күн бұрын
අනේ නංගී මුලින්ම ඔයාගේ හැකියාවට සුභ පතනවා.මල්ලි වෙනස් වෙලා එක පාරටම අදුන ගන්නත් බැරි උනා .👍👍👍👍
@mydiary8283
@mydiary8283 4 күн бұрын
ඒකනේ අක්කා❤️🍃❤️🌸🌸🌸
@chamilaparara9403
@chamilaparara9403 4 күн бұрын
ලස්සනයි වීඩියෝ එක බුදුසරණයි
@mydiary8283
@mydiary8283 4 күн бұрын
Adareii ❤️
@RuwaniChathurika-fk7lq
@RuwaniChathurika-fk7lq 4 күн бұрын
කොහොමද නංගී කෑම odar කර ගන්නේ .මම ඔයාගෙ videos හරි ආසාවෙන් බලන්නේ .
@JanakaWerasinha
@JanakaWerasinha 4 күн бұрын
Nangi oyage kema kanna asai.salli thiyena dawasaka oder karannam.budu saranai.
@sanjeewanidissanayaka3967
@sanjeewanidissanayaka3967 4 күн бұрын
Akke mata malu abul thiyal ekak one.kohomada ganne kiyannako.kiyada gana
@FairyGirl2024
@FairyGirl2024 4 күн бұрын
මරු අක්කි.ඔයා නම් ❤
@mydiary8283
@mydiary8283 4 күн бұрын
🥰❤️😘
@rasangipathirana9021
@rasangipathirana9021 3 күн бұрын
හායි අක්කී...❤❤❤ගොඩ කාලෙකින්
@user-hf8vk4bt9y
@user-hf8vk4bt9y 4 күн бұрын
Oyage amma thaththa wage ennai matath one mage duruwanta . Matanam ithin inne apen deyak ganna balagena inna aya
@kaviiii68
@kaviiii68 4 күн бұрын
ara nangi oya cusion covers tikak karana business ekak gana kiwwa neda kalin dawasaka. eka gana video ekak karannko ewa hadana widiya ehema gana
@buddininalika6681
@buddininalika6681 4 күн бұрын
ඔයාගේ කෑම ජාති කන්න හරිම ආසයි අනේ... ❤❤ සල්ලි තියෙන දවසක අනිවාර්යයෙන්ම ඕඩර් කරන්නම්.. සල්ලි කියන ඒවා ඉතුරු වෙන්නේ නෑ අප්පා කොච්චර හම්බකරත්❤❤❤ආදරෙයි ❤❤❤❤
@S.madu5521
@S.madu5521 4 күн бұрын
😢 ou eka atha
@lakshikaniroshani5363
@lakshikaniroshani5363 4 күн бұрын
Comment එකක් දැම්මේ නැති වුනාට හැමදාම video බලනවා❤❤❤❤❤❤❤❤❤❤
@sadeekamuthukumarana
@sadeekamuthukumarana 3 күн бұрын
අක්කෙ චොකලට් ටබ් කේක් එකත් බිස්නස් එකට ඇඩ් කරන්න ගොඩක් ලොකු බිස්නස් එකක් වෙයි වගේම හොද මුදලක් හොයාගන්න පුළුවන් වෙයි
@MadhuGodage
@MadhuGodage 4 күн бұрын
පුදුම ආසාවක් දැන් නම් වීඩියෝ දැක්කම බලන්නමයි හිතෙන්නෙ.හැමදාම වීඩියෝ බැලුවට comment දාන්න නම් වෙන් නෑ.ඇත්තටම ඔයාලා මාර වාසනාවන්තයි වගේම උත්සහා වන්තයි.හැමෝටම බුදුසරණයි
@mydiary8283
@mydiary8283 4 күн бұрын
අනේ❤ගොඩාක් ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️
@MadhuGodage
@MadhuGodage 3 күн бұрын
@@mydiary8283 ❤️
@ndikapiyadarshani2473
@ndikapiyadarshani2473 4 күн бұрын
ane nangi mama inne rata mata one mage lamaita kema tikak ganna one api medirigiriye
@dilanialuvihare7321
@dilanialuvihare7321 4 күн бұрын
Harima lassanai.❤
@laxmanrajarathna5733
@laxmanrajarathna5733 3 күн бұрын
Apith hadanawa malu genawama gedaradima umbalakada...aththamai bayak sekak nathuwa kanna puluwan
@LovelyFencers-
@LovelyFencers- 4 күн бұрын
නංගි ඔය කැවිලි වර්ග ඔක්කොටම කීයද සාමන්‍ය 500g ගන්න වගේ
@chandrika-oy2ml
@chandrika-oy2ml Күн бұрын
Ochara malu kanna genna kiya malu 250g.ganna100parak sithanna welaa
@sureshiniprashanth6140
@sureshiniprashanth6140 4 күн бұрын
Anea oya thama kewea na ne dodal. 1kg keyatha.
@user-ef8gj7qz9b
@user-ef8gj7qz9b 4 күн бұрын
Akke mt dodol uduwal gnn oni
@SagarikaSaga-lp9vp
@SagarikaSaga-lp9vp 4 күн бұрын
Manika geatugala essarapattin danna hodanhlu pitipassapattidznna matat yaluwek kiuwe bs lasaniyadat
@SupunLanka-gz5zu
@SupunLanka-gz5zu 2 күн бұрын
Nangi oyata mathakada mn oyagen oyata adinna bari ayin karapu adum tikak illuva ane oyata puluvannam mata ae udavuva karanavada
@hansidisanayaka8579
@hansidisanayaka8579 3 күн бұрын
Sansare kala pin akke ohoma damapiyan labanna ehau damapiyan dakimath pink
@user-ps7eg8lx6r
@user-ps7eg8lx6r 4 күн бұрын
Udu wel video ekk gennko
@NiroshaThenennehalage
@NiroshaThenennehalage 4 күн бұрын
❤❤
@MiniKitchenWithAmmi
@MiniKitchenWithAmmi 4 күн бұрын
@khanthikw8523
@khanthikw8523 3 күн бұрын
Thaththa kenek newe devi kenek
@chameerasadaruwan1880
@chameerasadaruwan1880 4 күн бұрын
Nangi umbala kada ohoma thambala awwe thiya welann net akk dala.athakota rasai
@ThiliniRathnayake-ey5bw
@ThiliniRathnayake-ey5bw 3 күн бұрын
උණු වතුර බිමට හලන්න එපා dr පොඩි පොඩි සත්තු ඉන්නවා
@s.m.sawall9663
@s.m.sawall9663 4 күн бұрын
Ane man what's app msg ekak demma.. foods Wala price ahala reply dala na 😮
@thushariabeysingha3587
@thushariabeysingha3587 4 күн бұрын
Oya pitarata ta delivery karanawada
@malijayawardana5743
@malijayawardana5743 4 күн бұрын
Malli nm korean thaama nada nangi
@mayurilakmali1168
@mayurilakmali1168 Күн бұрын
❤️❤️❤️
@khanthikw8523
@khanthikw8523 4 күн бұрын
Nangi man inne rata math oka karanawa
@user-lr7yq1xc4f
@user-lr7yq1xc4f 3 күн бұрын
කොහොමද ඕඩර් කරන්නේ.
@sasinilakshani4790
@sasinilakshani4790 4 күн бұрын
❤❤❤❤❤❤
@hansanimadushani5715
@hansanimadushani5715 4 күн бұрын
Ane matath oyata wage hithana widiye thaththek hitiyanam. 😢
@thilakarathna3210
@thilakarathna3210 3 күн бұрын
දොදොල් 500g කීයක් වෙනවද?
@dilshiekanayaka
@dilshiekanayaka 4 күн бұрын
අනේ උම්බලකඩ හදන හැටි දැක්කමයි.
@inomiwathsala
@inomiwathsala 4 күн бұрын
Dilshi akka ❤❤man oyatath Adarai oyage videoth balanawa 😊
@dilshiekanayaka
@dilshiekanayaka 4 күн бұрын
@@inomiwathsala menika❤️❤️❤️
@inomiwathsala
@inomiwathsala 4 күн бұрын
@@dilshiekanayaka 🥰
@AnushkaEranga-ue7rd
@AnushkaEranga-ue7rd 4 күн бұрын
Kema jathi wala price dannako akki
@ndikapiyadarshani2473
@ndikapiyadarshani2473 4 күн бұрын
Oyagen badu ganne kohomada oyata m demmahamawath balanne ne ne😢😢
@priyamano8999
@priyamano8999 4 күн бұрын
Dodol kiyad
@chamichami7603
@chamichami7603 4 күн бұрын
Akke oyalage assmi kiyak wenawada
@madudinu9680
@madudinu9680 4 күн бұрын
malu abulthiyal kiyada?
@user-vn7li1rp3k
@user-vn7li1rp3k 4 күн бұрын
Oder eka danne watsp nu ekak thiyenawada nangi
@Miula0987
@Miula0987 4 күн бұрын
Price kohomada dr
@damayanthiperera3291
@damayanthiperera3291 3 күн бұрын
Mata dodol kanna asai.
@Samanthika-il2dd
@Samanthika-il2dd 4 күн бұрын
❤❤❤❤
@kumarimishal7231
@kumarimishal7231 4 күн бұрын
කවදහරිම දවසක ඔයාගේ කෑම ටික අනිවාර්යයෙන් මං ඕඩර් කරනවා ඒ හීනෙ හැබෑකරගන්නවමයි...🥺♥️♥️💔
@user-ee7pd1ds3d
@user-ee7pd1ds3d 4 күн бұрын
❤❤❤❤❤
@owanisadamali7650
@owanisadamali7650 4 күн бұрын
පැය කීයක් වගේ උම්බලකඩ දුමේ වේලනවද අක්කේ❤
@mydiary8283
@mydiary8283 4 күн бұрын
පැය කියන්නෙ නංගි හොදට හයි වෙනකන් වේල ගන්නවා.ගින්දර වදින්න දෙන්න හොද නෑ ගොඩක්...කලු වෙනවා.මද රස්නේන් තියන්න..ඔයාට තේරෙයි දැන් හයි වෙලා කියලා..රස දැනෙනකොට ලිපෙන් අයින් කර ගන්න
@owanisadamali7650
@owanisadamali7650 3 күн бұрын
@@mydiary8283 thanks akke... balamu math hadannai yanneee.... dingak wessa payapudenko mn aniwaren hadanawa..
@rohanrangana4666
@rohanrangana4666 4 күн бұрын
අක්කේ ඔයාගෙ අච්චාරු muttiyakkeeyada price eka කියන්නකෝ
@SusanthaSusantha-py2ot
@SusanthaSusantha-py2ot 4 күн бұрын
❤❤❤❤❤❤❤
@madurankaramagiri9273
@madurankaramagiri9273 4 күн бұрын
Khomda order krnne
@thanujaruwini3153
@thanujaruwini3153 4 күн бұрын
💐💐👍
@user-qw5vw4ox4p
@user-qw5vw4ox4p 3 күн бұрын
Mn italy awanna puluwanda ❤
@123memevibe
@123memevibe 4 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Teehi_Reha
@Teehi_Reha 4 күн бұрын
🥰🥰🥰🥰🥰🥰🥰
@amilanishantha3285
@amilanishantha3285 4 күн бұрын
❤️‍🩹❤️‍🩹
@dushanikurugama2028
@dushanikurugama2028 3 күн бұрын
Whatsapp number eka mokakda nangi kema order dana
@natashawickramasinhge5755
@natashawickramasinhge5755 Күн бұрын
අද විඩියෝ එකත් ලස්සනයි අක්කේ...බුදු සරණයි අක්කා 😍❤✨️
@leethmaYasasmi
@leethmaYasasmi 2 күн бұрын
❤❤
@sandyakumari3792
@sandyakumari3792 Күн бұрын
❤❤❤
@channelds2010
@channelds2010 4 күн бұрын
@Miula0987
@Miula0987 4 күн бұрын
Price kohomada dr
@TharangaPerera-ys4qe
@TharangaPerera-ys4qe 4 күн бұрын
❤❤❤❤❤
බස් එකේ හිරවෙලා ගිහින් මට එපා උනා #dayvlog
11:31
shihara gamage 📽🔔 ( My Channel )
Рет қаралды 40 М.
孩子多的烦恼?#火影忍者 #家庭 #佐助
00:31
火影忍者一家
Рет қаралды 45 МЛН
Жайдарман | Туған күн 2024 | Алматы
2:22:55
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 1,6 МЛН
ОСКАР vs БАДАБУМЧИК БОЙ!  УВЕЗЛИ на СКОРОЙ!
13:45
Бадабумчик
Рет қаралды 2,6 МЛН
ගේ ඇතුලේ BBQ 🥩| Life in japan 🇯🇵🇱🇰
20:58
Anusha jeewani
Рет қаралды 87 М.
Take Care | Episode 12 - (2024-07-07) | ITN
24:01
ITN Sri Lanka
Рет қаралды 276 М.
ПРИДУМАЛ ВЫХОД (@inaciomundoafora - Instagram)
0:21
В ТРЕНДЕ
Рет қаралды 14 МЛН
i respect girl #respectshorts #respect
0:32
Movie Copy
Рет қаралды 18 МЛН
Многие думали что Фёдору конец!
1:00
МИНУС БАЛЛ
Рет қаралды 1 МЛН
DESAFIO IMPOSSÍVEL! #trending
0:13
O Mundo da Ágata
Рет қаралды 18 МЛН