Api Dennage Lowe | අපි දෙන්නගේ ලොවේ (Lyrics) - Gayan Arosha

  Рет қаралды 3,695,185

SK MUSIC

SK MUSIC

Жыл бұрын

Use Earphones For The Best Experience 🎧
▶ Song : අපි දෙන්නගෙ ලොවේ / Semada Man Obe (සැමදා මං ඔබේ)
▶ Singer : Gayan Arosha
▶ Present by : ‪@skmusic_‬
📌💬Join Our Whatsapp Channel-whatsapp.com/channel/0029Va9y...
This version was not created for the purpose of making money or distorting it.
The main purpose is to bring the old songs that are lost from the new generation to the new generation as a different kind of creation.
Note: If the producer / photographer / artist has a problem with the song or picture we have used in the video, please contact us at ( skmusic.yt.lk@gmail.com ) The video will be removed
Lyrics -
සෑමදා මන් ඔබේ සතුට වෙනුවෙන්
කරපු හැමදේ
වේදනාවක් වගේ මටම ලැබුනේ
දෛවයද මේ
අපි දෙන්නගෙ ලොවේ පැතු සිහිනයේ
ඔබ විතරයි මගෙ ලෝකෙ මුල් තැන උනේ
අත් අල්ලන් ගියේ වෙන් වෙන්නද මෙසේ
මා මග හැරියෙ ඇයි මේ වගේ
දන්නෙ නැහැ වාගෙ ඔබ ඉන්නවා
මටම පුදුමයි ඔබමද කියා
අසරණ මගේ හිත රවටලා
ඔහුගෙ ලෝකේ ඔබ රජවෙලා
නොදැන මාගෙන් උනානම් වැරැද්දක්
දෙන්නකෝ මට සමා
වෙන කෙනෙක් වෙතට ලං වුනේ ඔයා ඇයි
හේතු දන්නෑනේ මා
ඔබට මා පෙම් කලේ
කිසිදා රැවටෙන්නට නම් නොවේ
දන්නෙ නැහැ වාගෙ.....
නොදරුවෙක් වාගෙ මං හඬපු තරමක්
දන්නෙ මන් විතරමයි
තවත් අපි රණ්ඩු වීලත් පලක් නෑ
මට උරුම දුකමයි
මතුදිනේ මට වගේ ඔබ වෙත කදුලු
නොපතමී මෙමා
දන්නෙ නැහැ වාගෙ.....
සෑමදා මන් ඔබේ.....
අපි දෙන්නගෙ ලොවේ.....
දන්නෙ නැහැ වාගෙ.....
Enjoy & Stay Connected With Me For More Videos !! -------------------------------------------
#apidennagelowe #SamadaManObe #GayanArosha #YasasMedagedara #lyricsmusic #sinhalasong

Пікірлер: 2 600
@skmusic_
@skmusic_ Жыл бұрын
Thanks everyone, 1m views passed 🙃🎶 මෙවැනි තවත් Videos නැරඹීමට Channel එක Subscribe කරලා 🔔 All දාලා තියන්න ❤️✋ Join Whatsapp 💐🤍 - whatsapp.com/channel/0029Va9y1q35K3zYKmjvQY05 Thank You Follow Us...!!
@user-mr3yu7qr5r
@user-mr3yu7qr5r Жыл бұрын
❤❤❤
@nadikaushalya367
@nadikaushalya367 Жыл бұрын
❤❤❤❤❤❤❤❤
@subothanisubothani8634
@subothanisubothani8634 Жыл бұрын
Sudscride karala thiyenne
@thakshilasewwandi140
@thakshilasewwandi140 Жыл бұрын
😥😥😥
@sidasnimdiyasilva2363
@sidasnimdiyasilva2363 Жыл бұрын
❤❤❤❤
@anurawijesundara375
@anurawijesundara375 Жыл бұрын
හැම වෙලේම ඔය සින්දුවම කියව කියව ඉන්න මම වගේ අය තව සිටිද😊❤
@dineshakumari
@dineshakumari Жыл бұрын
Ennva
@sithumenika7788
@sithumenika7788 Жыл бұрын
yes
@nike__status
@nike__status Жыл бұрын
Yes❤❤
@SeethaKumari-yj2we
@SeethaKumari-yj2we Жыл бұрын
ඔව් අනෙ 😔
@SeethaKumari-yj2we
@SeethaKumari-yj2we Жыл бұрын
@@dineshakumari ඇත්තටම
@jagathsampath6239
@jagathsampath6239 Жыл бұрын
එකපාරට වඩා අහපු අයකෝ👈💗💗💗💗💗💗
@Maliduamod123
@Maliduamod123 Жыл бұрын
මම
@lethmeelochanapg1522
@lethmeelochanapg1522 Жыл бұрын
Mamath
@lasikasudarshi6038
@lasikasudarshi6038 Жыл бұрын
Innawa
@sithumiprabha5679
@sithumiprabha5679 Жыл бұрын
👉mama
@chamalidarshana4182
@chamalidarshana4182 Жыл бұрын
මම 🥺♥️
@ishaninihansa
@ishaninihansa Жыл бұрын
දුක හිතන වෙලාවට මේ සිංදුව අහන අය කෝ 👈👈😔
@NwnwbNssnsn
@NwnwbNssnsn Жыл бұрын
😓😓😓mama☹️
@dahamdewmith
@dahamdewmith Жыл бұрын
Mama
@janakarathnasri7585
@janakarathnasri7585 Жыл бұрын
innavooo9oooooooooooo bn
@AkramAkram-be5rm
@AkramAkram-be5rm 11 ай бұрын
හ්ම් 🥲
@user-vh4xe6ps5m
@user-vh4xe6ps5m 10 ай бұрын
මමත් 😢
@IdLakmal
@IdLakmal 10 ай бұрын
2023 මේ සිංදුව අහන අය කෝ🎉❤😊
@nethmiidumini8469
@nethmiidumini8469 10 ай бұрын
ඉන්නවා 🤓🤓
@nilukajayasinghe
@nilukajayasinghe 10 ай бұрын
me chanal eken balana okkoma 2023 thama balala thiyenne meka dala thiyenne masa thunakata kalinne 🤣🤣🤣🤣🤣🤣
@sarathchandrarathnayaka4766
@sarathchandrarathnayaka4766 9 ай бұрын
Inno
@shanikasewwandi7931
@shanikasewwandi7931 Жыл бұрын
හිත රිදුන වෙලාවක අඩන ගමන් මේක අහන අය කෝ 😥 ..මං වගේ 😥😥
@udeeshasandamini914
@udeeshasandamini914 Жыл бұрын
Humm 😢
@janakarathnasri7585
@janakarathnasri7585 Жыл бұрын
innavoo
@mahesheranda7426
@mahesheranda7426 Жыл бұрын
මේ සිංදුව හිතටම වැදුණු අය ඉන්නවද මං වගේ😖💔
@Hewage973
@Hewage973 Жыл бұрын
💔
@tachnicalvlogs
@tachnicalvlogs 11 ай бұрын
Ow
@AkramAkram-be5rm
@AkramAkram-be5rm 10 ай бұрын
Hi🥹💫
@AkramAkram-be5rm
@AkramAkram-be5rm 10 ай бұрын
Let's a be friends
@mahesheranda7426
@mahesheranda7426 10 ай бұрын
@@AkramAkram-be5rm ok
@official.nuravi123
@official.nuravi123 10 ай бұрын
මන් එයට ආදරේ කරනව එයා දන්නවා එත් එයට කිසිම ගාන්ක් නැහැ මන් කොච්චර අඩල තියෙනවද එයා වෙන කෙනෙක් එක්ක් සතුටින් ඉන්න්වා ඒත් මන් එයා එනකම් තාම බලන් ඉන්නවා හැබැයි අයෙත් මාව දාල යන්න නෙවෙයි හැමදාම මගෙ ලගින් ඉන්න මට එයාව ගොඩක් මත්ක් වෙනෝ ai අපිටම මෙහෙම වෙන්නෙ😢 🥺❤️🥺🥺
@kaushalyasandeepani1007
@kaushalyasandeepani1007 10 ай бұрын
Ane ow
@charukanimantha3092
@charukanimantha3092 10 ай бұрын
මටත් ඔය විදිහමයි😞💔
@user-qj3py3yl5i
@user-qj3py3yl5i 10 ай бұрын
Ou bn matath okami bn
@himayasathsarani1816
@himayasathsarani1816 10 ай бұрын
🥺💔
@rasika3854
@rasika3854 9 ай бұрын
මගේ කතාව වගේ මයිනෙ 😢😢💔
@Sama_girl2007
@Sama_girl2007 11 ай бұрын
මාර ම ලස්සනයි.....❤️ එක පාරට වඩ අහපු අය කෝ.....
@Nisal480
@Nisal480 Жыл бұрын
මෙ සින්දුව 2023 අහන අය කෝ
@parkmihisarani8749
@parkmihisarani8749 Жыл бұрын
Me too
@buddikapriyanka5784
@buddikapriyanka5784 Жыл бұрын
Inno 🥺🖤
@darkangle2701
@darkangle2701 Жыл бұрын
@Mobile_Youtubar
@Mobile_Youtubar Жыл бұрын
mamadamana hamathanama na
@ChandraniKodikara-ou2xw
@ChandraniKodikara-ou2xw Жыл бұрын
මේ සින්දුවට ආස අය කෝ ❤️
@wasanthirosa905
@wasanthirosa905 5 ай бұрын
2024 Meka ahana Aya kooo egollo me paththata😊😊
@user-ls5hn3rz5b
@user-ls5hn3rz5b 5 ай бұрын
😊😊
@vidushachathumina4631
@vidushachathumina4631 2 ай бұрын
ඉස්සෙල්ලාම මේ සිංදුව ඇහුවේ 2017..එතකොට 10වසරේ..මං ස්කෝලේ ගියා දුර.බෝඩ් වෙලා තමයි හිටියේ.ලව් එක්කුට්ග් තිබුනා.ගෙදර ආවම එයාව මතක් වෙන ගානේ සෙට් එකට පෙන් එක දාලා පුටුවේ හාන්සි වෙලා මේක තමයි අහන්නේ.අදටත් මේ සිංදුව අහද්දි ඒ කාලේ මතකය ඇවිස්සෙනවා..එදා තිබුන සම්බන්දතාවය තමයි අදටත් තියෙන්නේ.අපි ඒ කාලේ කරපු කියපුවා ආදරේ කරපු හැටි මේ සිංදුව ඇහුන ගමන් මතක් වෙනවා❤❤❤
@MadushikaMadushika929-pq7ov
@MadushikaMadushika929-pq7ov 2 ай бұрын
2024 අහන සෙට් එක කෝ
@thalapathyvj1853
@thalapathyvj1853 2 ай бұрын
🙋‍♂️🙋‍♂️❤️❤️
@HiruniKaushika-ik4re
@HiruniKaushika-ik4re Ай бұрын
❤❤
@rukshan__hasitha95.
@rukshan__hasitha95. Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැති එකම සිංදුව❤😊
@janakarathnasri7585
@janakarathnasri7585 Жыл бұрын
Siravata vn
@chalaninadika6122
@chalaninadika6122 11 ай бұрын
Always my mind 🧠🥺 අපි දෙන්නගේ ලොවේ පැතු සිහිනයේ ඔබ විතරයි මගේ ලෝකෙ මුල් තැන් උනෙහ් 🌍😚
@sanda00
@sanda00 11 ай бұрын
හේතුවක් නෑ ඒත් මේ සිංදුව කොච්චර ඇහුවත් ඇත් වෙන්නේ නෑ ප්ලේ ලිස්ට් එකේ තියෙන්නෙත් මෙක විතරයි ❤
@warunipriyanga7887
@warunipriyanga7887 11 ай бұрын
ම්ම් හෙතුවක් නෑ හැබැයි කොච්චර ඇහුවත් එපා වෙලා නෑ
@AVISHKA3
@AVISHKA3 11 ай бұрын
Aththa hethu nathath song eka lassanai.
@user-hh4ee2uh4h
@user-hh4ee2uh4h 27 күн бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. හරි ම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@user-os1py4lr7x
@user-os1py4lr7x 11 ай бұрын
නොදරුවෙක් වාගෙ මම හඩපු තරමක් දන්නෙ මන් විතරමයි❤🥺i love this song ❤👌
@jayawardhanakks4017
@jayawardhanakks4017 2 ай бұрын
ඇයගේ ලෝකෙ ඔබ රජ වෙලා....💔🥺
@inokawickramage891
@inokawickramage891 6 ай бұрын
මං ඒ අතීතයට ගොඩක් ආදරෙයි.ඉස්සර හැමදාම කොල්ලෙක් නිසා රෑට අඩපු වාර නම් අනන්තයි. හැබැයි දැන් ආදරය කියන්නේ අහිමි වීමක් කියල දන්නවා. කොච්චර ආදරය කළත් ඒ ආදරේ නැති වෙන දවසක් එනවා.මේ සංසාරෙ දුකක් නම් වේ.
@misharagimhani1218
@misharagimhani1218 10 ай бұрын
අහන් ඉන්න ආසම සින්දුවක් 🥺❤️
@dinushanprabod1756
@dinushanprabod1756 11 ай бұрын
මන් එයාට ආදරෙයි ❤ගොඩාක් .මොනවා කරන්නද.එයත් මට ආදරෙයි ගොඩාක් .ඒත් එකතු වෙන්න බෑ රත්තරන් .මට සමාවෙන්න .මේ ආත්මේ මේ ටික කාලෙට මන් අඩපු කදුලු එකතු කරන්න අමාරුයි පන.ඒ තරම්.දැනුත් මට ඇඩෙනවා.මන් ආදරෙයි වස්තු.අනෙ❤❤❤
@s.thathsarani
@s.thathsarani 11 ай бұрын
Ane 🥺🥺💔💔😩😩😪😪
@JayalathThewarapperuma-lw5hs
@JayalathThewarapperuma-lw5hs 10 ай бұрын
නොදරුවෙක් වාගේ මන් හඩපු තරමක් දන්නෙ මන් විතරමයි 🥺💔😔
@nisansalawelikada1613
@nisansalawelikada1613 Жыл бұрын
අපි දෙන්නගේ ලොවේ පැතු සිහිනයේ ඔබ විතරයි මගේ ලොකේ මුල් තැන උනේ.🙂💔🥀
@shammikawya7943
@shammikawya7943 Жыл бұрын
💔😪♥️
@nimsaranimsara5288
@nimsaranimsara5288 Жыл бұрын
💔💔💔💔💔💔💔
@Sehanwickramasinghe
@Sehanwickramasinghe Жыл бұрын
අත් අල්ලන් ගියේ වෙන්වෙන්නද මෙසේ මා මගහැරියේ ඇයි මෙ වගේ😢❤
@ruchirasandaruwan6064
@ruchirasandaruwan6064 Жыл бұрын
@@nimsaranimsara5288 🥰🥰
@emodhanamidu233
@emodhanamidu233 Жыл бұрын
​@@nimsaranimsara5288 qqqqqqqqqqq1111qq1¹¹1qqqqq
@chathurikasadamali4483
@chathurikasadamali4483 Жыл бұрын
හැම වෙලාවෙම කටට එන්නෙ මෙ සින්දුව💙
@chandradeerananda9675
@chandradeerananda9675 11 ай бұрын
හදවතට දැ ෙනන ලස්සනම සින්දුවක් ❤🎵😊
@Ushansadaneth
@Ushansadaneth Жыл бұрын
මේක මුලින් අහලා තමා අනිත් සින්දු අහන්නේ මම මේකට විඩීයෝ එකක් කරනවා ❤❤🥺
@tharukadewinda4834
@tharukadewinda4834 Жыл бұрын
👍❤
@sayurumadawa184
@sayurumadawa184 Жыл бұрын
කසුන් හින්දා hit උනු ලස්සන සින්දුවක් ❤
@IndikaSamanmali-cx4rf
@IndikaSamanmali-cx4rf Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැති එකම සින්දුව❤😢
@user-ht8fu5vz2j
@user-ht8fu5vz2j 6 ай бұрын
යන අයට යන්න දෙන්න එන අයව නිහතමානීව ආදරෙන් භාරගන්න.ඒක තමා හොදම දේ.
@AjithAjith-mh7vy
@AjithAjith-mh7vy 5 ай бұрын
මට ahema karane bea
@ShamalSulochana
@ShamalSulochana 5 ай бұрын
👍
@nandanakumara4350
@nandanakumara4350 Жыл бұрын
මේක මටම ලියලා වගේ 🥺💔. අහන්න අහන්න පරන මතක ඔක්කෝම ආයෙත් මතක් වෙනවා. 🥺🥺🥺🥺🥺🥺
@kaveeshageming.7498
@kaveeshageming.7498 Жыл бұрын
😹💔
@sharmilaperera6453
@sharmilaperera6453 Жыл бұрын
Hmm
@SahikaDenath
@SahikaDenath 11 ай бұрын
@@sharmilaperera6453 ma oyag nb aka danko
@nimmirajapaksha2199
@nimmirajapaksha2199 Жыл бұрын
හ්ම් ඒ සින්දුවේ මාරම තේරුමක්තියෙනවා 🥺💟🤨🙏🥺🥺🥺
@ShanuAbeygunawardana-sv1xj
@ShanuAbeygunawardana-sv1xj Жыл бұрын
හිතට ගොඩාක්ම සංවේදී සින්දුවක් 🙂 ඉන්න තැනක සතුටින් ඉන්න එච්චරයි ❤️
@Dinu-vy6xd
@Dinu-vy6xd Жыл бұрын
මං පිස්සුවෙන් වගේ හැම වෙලේම මේක කියෝනවා ♥️♥️🥺🥺
@shehanviduranga-ph6dq
@shehanviduranga-ph6dq 10 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්න නෑ ❤❤❤❤🎉🎉
@gayanasathsarani2785
@gayanasathsarani2785 Жыл бұрын
*''අපි දෙන්නගෙ ලොවේ පැතු සිහිනයේ ඔබ විතරයි මගෙ ලෝකෙ මුල් තැන උනේ... අත් අල්ලන් ගියේ වෙන් වෙන්නද මෙසේ මා මග හැරියෙ ඇයි මේ වගේ... දන්නෙ නැහැ වාගෙ ඔබ ඉන්නවා මටම පුදුමයි ඔබමද කියා... ❤❤''* ඒක ටික නම් පිස්සුවක් තනිකරම
@wijayarathnarathna6558
@wijayarathnarathna6558 Жыл бұрын
ඒකනම් ඇත්ත ☺️
@janakarathnasri7585
@janakarathnasri7585 Жыл бұрын
Pisssuvsk thanks
@karidukalana2192
@karidukalana2192 3 ай бұрын
2024 ahana aya koo ❤❤❤
@FathimaMubeena-lq9zh
@FathimaMubeena-lq9zh 3 ай бұрын
Man
@Broken_heart-yi4bi
@Broken_heart-yi4bi Ай бұрын
මතු දිනේ මට වගෙ ඔබ වෙත කදුලු නොපතමි මෙමා 🥺💫❤️
@sachinthasithuranaka
@sachinthasithuranaka Ай бұрын
මම අාසම සින්දුව හරිම ලස්සනයි අනේ❤
@udayangisanjana4448
@udayangisanjana4448 Жыл бұрын
අපි දෙන්නාගේ ලොවේ පැතු සිහිනයේ ඔබ විතරයි මගේ ලොකේ මුල් තැන උනේ...🙂💔🦠 අත් අල්ලන් ගියේ වෙන් වෙන්නද මෙසේ මා මග හැරියේ ඇයි මේ වගේ...😖❤️‍🩹 දන්නේ නැහැ වගේ ඔබ ඉන්නවා... මටම පුදුමයි ඔබමද කියා💔🤕😪
@user-jd4yc5ej3f
@user-jd4yc5ej3f 8 ай бұрын
එයා විතරයි මට‍ ඔනි මගේ පන එඔයා විතරයි මැණික ආදරෙයි හැමදමා ❤❤
@rivindudilmina9689
@rivindudilmina9689 Жыл бұрын
දුක හිතුනු වෙලාවට මෙිික කියලා අහලා තමයි හිත හදා ගන්නේ 🥺
@DilrukshiCd-sm9ol
@DilrukshiCd-sm9ol 4 ай бұрын
මම එයාට ආදරෙයි ඒත් ඒක කියාගන්න මට බෑ එයා ගැන හිත හිත තාමත් මම අඩනවා ඒ මොකද දන්නවද එයා දැන වෙන කෙනෙකුට අයිති වෙලා ඉවරයි 😢😢😢 ඒත් එයාට තාමත් මම ගොඩාක් ගොඩක් ආදරෙයි 😊😊❤❤❤❤❤❤❤❤❤ මම ඔයාලයත් කියන්නේ එයාව වෙන කෙනෙක්ට අයිති වෙනකම් බලන් ඉන්නෙ නැතිව ඔයා එයාට ආදරෙයි නම් එයගෙන් අහන්න බලන් ඉන්න එපා තවත් එහෙම උනෝතින් ඔයාටත් වන්නෙ කවදාක හරි මේ මට කවෙච්ච දේම තමයි කමක් නෑ එයා කෝහොම හරි සතුටින් පරිස්සමට ඉන්න නෙ මට ඒ ඇති😊😊😊😊❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@user-qc5po4rx3d
@user-qc5po4rx3d 3 ай бұрын
Mata samana storyyak ubatath thiyenne bokka
@huaweia55l40
@huaweia55l40 Жыл бұрын
අසරණ මගේ හිත රවටලා. "ඇය" ගෙ ලෝකයේ ඔබ රජ වෙලා.😔❤
@AvishkaKatuwawala
@AvishkaKatuwawala 7 ай бұрын
තව ටික දවසකින් මටම මෙ දේ වෙයි කියලා හිතෙන බයෙන් ඉන්න මම 🥺♥️ දැනුත් එයා පන්ති ඇරෙනකම් පල්ලහට වෙලා සිංදු අහනවා HEADPHONE ගහගෙන 🥺
@AviduAnuhas
@AviduAnuhas 7 ай бұрын
api adare karana kena api parissan karan tharamata eyalath apiw nathi kara gann akamathi unanm lankawe ada adare ballat yanne na🥺😓
@AvishkaKatuwawala
@AvishkaKatuwawala 7 ай бұрын
@@AviduAnuhas ඇත්ත 🥺✨♥️
@khaledwalid1522
@khaledwalid1522 6 ай бұрын
math aya biha balan innawa godak wela athe aya balannewate ne..
@anushiranasinghe350
@anushiranasinghe350 11 ай бұрын
නොදරුවෙක් වාගේ මන් හඩපු තරමක් දන්නෙ මං විතරමයි....🥺💔
@user-xz9zm9ii7m
@user-xz9zm9ii7m 11 ай бұрын
Hmm mamath ahema thamai 😂😂
@binubinu5810
@binubinu5810 Жыл бұрын
වෙන කෙනෙක් වෙතට ලන් වුනේ ඔයා ඇයී හේතු දන්නැනේ මා.... ඔබට මා පෙම්කලේ කිසිදා රැවටෙන්නටනම් නොවේ...දන්නෙ නැ වාගෙ ඔබ ඉන්නවා මටම පුදුමයී ඔබමද කියා...😭💔
@pradeeprathnayaka6887
@pradeeprathnayaka6887 Жыл бұрын
මම හැමවෙලෙම අහනවා මෙ සිංදුව😭 දුකයි ගොඩක් අතීතයට අරන් යනවා අපිව
@pubuduthikshana6625
@pubuduthikshana6625 10 ай бұрын
මේ සින්දුව තරම් හිතට දැනුන වෙන සින්දුවක් නෑ
@user-ce6ug2mg5i
@user-ce6ug2mg5i Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සෝන්ග් එකක් ❤
@seethakahangama-xl3lr
@seethakahangama-xl3lr 11 ай бұрын
මගෙ පණගෙ ආසම සින්දුව තමයි මේක .ඒවගෙම පට්ට ලස්සනයි ගොඩක්,
@hashinikawshalya5949
@hashinikawshalya5949 11 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දුවක්....❤ඒ තරමටම ඒ සින්දුවට ආසයි ...💫❣️
@nishanthakumara2769
@nishanthakumara2769 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ😢
@user-hh4ee2uh4h
@user-hh4ee2uh4h Ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.☺️ හරිම ලස්සනයි... ❤️
@ishuu-tm7iy
@ishuu-tm7iy 11 ай бұрын
කටේ හැම්තිස්සෙම් මිමිනෙන song එකක් ❤❤❤❤❤❤
@Rabbitgirl1496
@Rabbitgirl1496 Жыл бұрын
අපි දෙන්නගෙ ලොවේ පැතු සිහිනයේ ... ඔබ විතරයි මගේ ලෝකෙ මුල්තැන උනේ... අත් අල්ලන් ගියේ වෙන් වෙන්නද මෙසේ... මා මග හැරියේ ඇයි මේ වගේ 🥀😢
@user-pq1qd8en6d
@user-pq1qd8en6d Жыл бұрын
සින්දුව ගොඩක් ලස්සනයි... මම හරි ආසයි සින්දු අහන්න... මම කැමති ම සින්දුවලින් එකක් තමයි මේ සින්දුව...❤️💖💗💝💞🌹
@DinushaAbeyweera-wz6pd
@DinushaAbeyweera-wz6pd 6 ай бұрын
එයා මං ලග හිටියනම්...........(❤A❤) 😢😢😢
@anushaliyanage2426
@anushaliyanage2426 6 ай бұрын
මම එයාට ගොඩක් ආදරෙයි .. එත් එයාට කිසිම ගානක් නැ .. මම ඔයාට ගොඩක් ආදරෙයි මගෙ පන ..❤️🤍❤️‍🩹❤️‍🩹🥺😔
@kusumhema6743
@kusumhema6743 Жыл бұрын
අසරණ මගේ හිත රවටලා ඇයගේ ලෝකේ ඔබ රජ වෙලා......💔🥺
@SutiKemla
@SutiKemla Ай бұрын
මම බුටක්නම් කාලා නැ ලව් එක තාම තියෙ එ වුනාත් මෙ සිංදුව අහද්දි පුුදුම හැගිමක් එන්නෙ ❤️
@user-my8mj4xb9k
@user-my8mj4xb9k 11 ай бұрын
පට්ටම සින්දුවක්
@user-my8mj4xb9k
@user-my8mj4xb9k 11 ай бұрын
ඔව්
@Dhipika-ls8qi
@Dhipika-ls8qi 24 күн бұрын
කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ මේ Song එක මම ආසම Song එක් ❤❤🎉
@PavanisanjanaPavani
@PavanisanjanaPavani 22 күн бұрын
Me to ❤️🫂🫀
@SenarathnaInrani
@SenarathnaInrani 6 күн бұрын
Me too 😊😢
@wishwatharuka8341
@wishwatharuka8341 Жыл бұрын
ලස්සන යි කියන අය ලයික් එකාක් දාමු
@nisansalasandamali2131
@nisansalasandamali2131 7 ай бұрын
ඇයි මේ සින්දුව මට මෙච්චරට ෆීල් වෙන්නෙ🥺🥺
@AnjaleeSenanayake-bw2jt
@AnjaleeSenanayake-bw2jt 20 күн бұрын
ඔබට මා පෙම් කලෙ කිසිදා රැවටෙන්නටනම් නොවෙ .....💔🙂
@STUDYFOREVER-qy2sd
@STUDYFOREVER-qy2sd 11 ай бұрын
මෙ සින්දුව මාරම ලස්සනයි
@Kulathunga-tm4ck
@Kulathunga-tm4ck 7 ай бұрын
මේ සින්දුව අහලා කදුලු ආවේ මට විතරද ? 😥🥺🥺
@lankankaviru4152
@lankankaviru4152 7 ай бұрын
මටත් ආවා බම්😢
@khaledwalid1522
@khaledwalid1522 6 ай бұрын
matath
@ravindrarathnayaka4559
@ravindrarathnayaka4559 6 ай бұрын
Matatha ava😢😢😢
@Lankan_world
@Lankan_world 2 ай бұрын
සුදු තාත්තිලා බීලා නටන සින්දුව මේක නේ😂😂😂හැබැයි සිංදුව මරු❤❤❤
@R.lankathilaka-yg7dn
@R.lankathilaka-yg7dn 10 ай бұрын
ඇත්තටම මට ඵ්යාව මතක් වෙනවා😢😢😢😢
@bandulakumara9985
@bandulakumara9985 Жыл бұрын
මම ආසම සිංදුව...❤️
@RauzanaFathima-yu9xm
@RauzanaFathima-yu9xm Жыл бұрын
ලස්සනයි අනේ මේක ගොඩාක්❤
@shehanperera5811
@shehanperera5811 Жыл бұрын
හිතට දැනෙනම සින්දුවක්..❤
@official.nuravi123
@official.nuravi123 10 ай бұрын
කොච්චර ahuvath එපා වෙන්නෙ නැහැ කවදවත් 😢
@user-ou9kn9zv6k
@user-ou9kn9zv6k 8 ай бұрын
ගොඩක් ආදරෙයි කියලා එයා දන්නවා එත් එයාට කිසි ගානක් නෑ හැමදාම as වලට දුන්නෙ කදුලු විතරයි 😔😣😔💔
@sharmilaperera6453
@sharmilaperera6453 Жыл бұрын
මේ සිංදුව අහද්දි ඇග හිරිවැටෙනවා ☹️🙁😢
@nethmiishadi2532
@nethmiishadi2532 Жыл бұрын
ඔව් ඇත්ත 🙂💔
@navishansupunkumara1686
@navishansupunkumara1686 Жыл бұрын
මාර ලස්සන සිංදුවක් ❤️❤️❤️
@user-iu2en3pn9v
@user-iu2en3pn9v 11 ай бұрын
😂😂 දිගටම කරගෙන යමං උඹට ජය❤
@pasindudenuwan8667
@pasindudenuwan8667 Жыл бұрын
පට්ට සින්දුව ❤️‍🔥
@HimashaHima-yb8fy
@HimashaHima-yb8fy 11 ай бұрын
නොදැන මාගෙන් උනානම් වැරද්දක් දෙන්නකො මට සමා....🥺වෙන කෙනෙක් වෙතට ලන් උනෙ ඔයා ඇයි හෙතු දන්නැනෙ මා🥺🥺😔💔💔🥀🥀
@samanjayashakthi1746
@samanjayashakthi1746 11 ай бұрын
අපි දෙන්නගෙ ලොවේ් පැතු සිහිනයේ් ඔබ විතරයි මගේ් ලෝකේ මුල් තැන උනේ් 😞😞😞😣
@DineshSuranjith-su7et
@DineshSuranjith-su7et Ай бұрын
2024 ahana aya koo balanna❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊
@chutydoni692
@chutydoni692 11 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැත්තේ මට විතරද😊
@nawodadilini357
@nawodadilini357 Жыл бұрын
සුපිරි සින්දුවක්....මගෙ ආසම සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දුව
@user-ll2mf2st8v
@user-ll2mf2st8v 7 ай бұрын
අවංක නැති කෙනකුට ආදරෙ karahama හැමදාම widawanna වෙනවා 😢😢😢😢
@lisasnasiriwardhana2009
@lisasnasiriwardhana2009 Жыл бұрын
අත් අල්ලන් ගියේ...වෙන් වෙන්නද මෙසේ...මා මග හැරියෙ ඇයි මේ ලෙසේ 🥺💔...
@ownerff4444
@ownerff4444 3 ай бұрын
2024 අහන අයකෝ
@user-kv2pr5np5k
@user-kv2pr5np5k 3 ай бұрын
මේ ඉන්නේ
@salindaprashan9191
@salindaprashan9191 3 ай бұрын
අපි
@Rajapaksha2885
@Rajapaksha2885 7 ай бұрын
එයා එනකල් මම බලන් ඉන්නවා ❤❤
@NishantaKarametiya-zi1rd
@NishantaKarametiya-zi1rd Ай бұрын
අනෙ හරි ලස්සන සිංදුවක්
@user-xe1gk2tr4z
@user-xe1gk2tr4z 3 ай бұрын
අසරන මගෙ හිතරවටලා ඔහුගෙ ලෝකේ ඔබ රජවෙලා😊😊
@shashishashi4211
@shashishashi4211 Жыл бұрын
සුපිරි මන් වගේ මේක හැමදම අහන අය👍දන්න
@chathurikadilrukshi2336
@chathurikadilrukshi2336 6 ай бұрын
මම කොච්චර ආදරේ කරත් එයාට කිසි ගානක් නෑ.......❤️‍🩹
@sapumalikavindya7983
@sapumalikavindya7983 11 ай бұрын
ආසම සිංදුවක්.❤❤ කොච්චර ඇහැව්වත් එපා වෙන්නැති හදවතේ සිංදුව ❤❤❤
@user-jv7nw2ki4z
@user-jv7nw2ki4z Ай бұрын
මේ සින්දුව අහද්දි හරි ම දුකයි 😢😢
@sasangijayaweera8260
@sasangijayaweera8260 Жыл бұрын
සුපිරි සිංදුවක් 👌👌👌👌👌
@skmusic_
@skmusic_ Жыл бұрын
❤❤
@fonsekafonseka6743
@fonsekafonseka6743 Жыл бұрын
හදවතට දැනෙන සින්දුවක්❤😊
@sisiraruwan3489
@sisiraruwan3489 11 ай бұрын
මරු😘👍❤️
@user-rw2hb9mu2q
@user-rw2hb9mu2q 7 ай бұрын
අපි දෙන්නගේ ලොවේ පැතු සිහිනයේ❤❤❤ඔබ විතරයි මගේ ලෝකේ මුල් තැන වුනෙ❤❤❤❤හාමදාමත් අාදරෙයි එක වගේ මගේ මැණික ඔයාට විතරමයි හැමදාම අාදරේ මගේ පණ❤❤❤❤❤❤❤
@shadowgirl9034
@shadowgirl9034 Жыл бұрын
අතරමන් උනා ..😭💔 ඒක ඇහුවම ආයෙම
Каха ограбил банк
01:00
К-Media
Рет қаралды 10 МЛН
МАМА И STANDOFF 2 😳 !FAKE GUN! #shorts
00:34
INNA SERG
Рет қаралды 4,2 МЛН
ИРИНА КАЙРАТОВНА - АЙДАХАР (БЕКА) [MV]
02:51
ГОСТ ENTERTAINMENT
Рет қаралды 8 МЛН
Serik Ibragimov - Сен келдің (mood video) 2024
3:19
Serik Ibragimov
Рет қаралды 1 МЛН
Saǵynamyn
2:13
Қанат Ерлан - Topic
Рет қаралды 2,6 МЛН
Zattybek & ESKARA ЖАҢА ХИТ 2024
2:03
Ескара Бейбітов
Рет қаралды 83 М.
BABYMONSTER - ‘FOREVER’ M/V
3:54
BABYMONSTER
Рет қаралды 24 МЛН
Say mo & QAISAR & ESKARA ЖАҢА ХИТ
2:23
Ескара Бейбітов
Рет қаралды 862 М.
Sadraddin - Jauap bar ma? | Official Music Video
2:53
SADRADDIN
Рет қаралды 4,3 МЛН