Nadagamkarayo Episode 347 || ''නාඩගම්කාරයෝ'' || 19th May 2022

  Рет қаралды 2,108,190

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 928
@sandunihansamali5652
@sandunihansamali5652 2 жыл бұрын
හතුරෙක් දකිද්දි මෙච්චර සතුටු දැනුනාමයිද කොහෙද ......❤️❤️‍🔥 ගිරා අංකල් නිදුක් නිරෝගී සුවය, දීර්ඝායු අත් වේවා ❤️❤️❤️
@navodasanga3502
@navodasanga3502 2 жыл бұрын
Pppppp0pp
@navodasanga3502
@navodasanga3502 2 жыл бұрын
P
@navodasanga3502
@navodasanga3502 2 жыл бұрын
Lppppppplllplpppppppppplpppppppppplp
@navodasanga3502
@navodasanga3502 2 жыл бұрын
Lppplpppppppppppppppplpppppppppppl
@ensachandra1880
@ensachandra1880 2 жыл бұрын
උඔල්
@pathmakumari2385
@pathmakumari2385 2 жыл бұрын
කුකුළ මුදලාලී මහත් වෙලා .සතුටුයි .හැමදාමත් නීරෝගී සුව ලැබේවා මාලන්ගෙ චරිතය ඇයි මේ තරම් නෝන්ඩියක් කරන්නෙ ....අනේ මන්ද
@laxmangunarathne
@laxmangunarathne 2 жыл бұрын
ගිරිරාජ් කව්ශල්‍ය මහතාණන් නාඩගම්කාරයෝ නාට්‍යය තුළින් දැකගන්න ලැබීම අපමණ සතුටක් ඔබතුමාණන්ට සම්මා සම්බුදු සරණයි නිදුක් නිරෝගී වේවා දීර්ඝායු වේවා කලාක්ෂේත්‍රය.තුල තව බොහෝ කලක් රැඳී සිටිමින්. සුවහසක් රසික හදවත් පිනවීමට වාසනාවේවා
@mr.pm.j8768
@mr.pm.j8768 2 жыл бұрын
එකක් එන කොට දෙකක් යනවා කතාවෙන් .🙂 එත් කුකුලා මුදලාලි ඇවිත් කතාවට ආයෙත් පට්ට 😁😍 වැඩ දාලා යනවා 😁ගුටි කාලා එනවා 😂
@nera2448
@nera2448 2 жыл бұрын
"උෟ එ්වා හංගම්ම හිටියනං ඉවරයි එළියට දාන්නැතුව මාව සවුත්තු වුණා එ්කයි වුණේ" කුකුළගෙ එ් වචන , අැක්ටින් දකිනකොටත් හිනායනවා💖
@VisualMann
@VisualMann 2 жыл бұрын
meka balanna kzbin.info/www/bejne/lZ3NqJ6enb5qY7s&lc=UgyrBgfcfg5-uhz8VWJ4AaABAg
@RosaYOUTUBE2024
@RosaYOUTUBE2024 2 жыл бұрын
kzbin.info/www/bejne/fnnIl6erf6p0e8U ලංකාවට අමාරුම කාලෙක මුන් මේක පටං අරං තියෙන්නෙ. ගම පොඩි කොල්ලො ටිකක් කරන වැඩක්. උන්ට ලොකු කැමරා නෑ. එඩිට් කරන්න ලොකු මැෂින් නැ.. ගොඩක් අඩු පාඩු මැද උනත් උන් ගේම ගහගෙන යනවා..අහිංසක කොල්ලො ටිකක්.. ජෝක් වීඩියෝ කලාවෙන් පිටට ගිහින් ලංකාවට අලුත් වැඩක් අරං ඇවිල්ල තියෙන්නෙ උන්. ඉස්සරහට යන්න සෆොට් එකක් දෙමු.❤️
@weerasinha3188
@weerasinha3188 2 жыл бұрын
කතාව බලන සංඛ්‍යාව සහ ප්‍රේක්ෂක ප්‍රතිචාරය නැවතත් වර්ධනය වෙලා ❤🔥 නියමයි ගිරාජ් අයියෙ ගැම්මක් 🏆🌟
@kavishka2564
@kavishka2564 2 жыл бұрын
Ammo aka
@tharushidilthara3454
@tharushidilthara3454 2 жыл бұрын
මාස දෙක තුනකට පස්සෙ අද බලන්නෙ 👍
@wasanakumari2006
@wasanakumari2006 2 жыл бұрын
🥰😃🙂☺️
@sadiniharshani2490
@sadiniharshani2490 2 жыл бұрын
Math ehemay
@La_si_ya
@La_si_ya 2 жыл бұрын
Tnkz Bosa
@prabodharavihari7749
@prabodharavihari7749 2 жыл бұрын
කුකුලා මුදලාලි කියන්නේ නාඩගම්කාරයෝ කියන කතාවට Legend කෙනෙක් 🖤 ඒ වගේම ගිරිරාජ් සර් කියන්නෙ ශ්‍රී ලංකීය කලා ලොවේ Legend කෙනෙක් ❤🔥
@0wassana0
@0wassana0 2 жыл бұрын
ගිරිරාජ මහතා දිර්ඝායුස ලැබෙිවා 🙏 ❤
@kamalananayakkara4709
@kamalananayakkara4709 2 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා ගිරිරාජ් මහතාණෙනි 🙏🙏
@VisualMann
@VisualMann 2 жыл бұрын
meka balanna kzbin.info/www/bejne/lZ3NqJ6enb5qY7s&lc=UgyrBgfcfg5-uhz8VWJ4AaABAg
@RosaYOUTUBE2024
@RosaYOUTUBE2024 2 жыл бұрын
kzbin.info/www/bejne/fnnIl6erf6p0e8U ලංකාවට අමාරුම කාලෙක මුන් මේක පටං අරං තියෙන්නෙ. ගම පොඩි කොල්ලො ටිකක් කරන වැඩක්. උන්ට ලොකු කැමරා නෑ. එඩිට් කරන්න ලොකු මැෂින් නැ.. ගොඩක් අඩු පාඩු මැද උනත් උන් ගේම ගහගෙන යනවා..අහිංසක කොල්ලො ටිකක්.. ජෝක් වීඩියෝ කලාවෙන් පිටට ගිහින් ලංකාවට අලුත් වැඩක් අරං ඇවිල්ල තියෙන්නෙ උන්. ඉස්සරහට යන්න සෆොට් එකක් දෙමු.❤️
@binzzzzzzzz12
@binzzzzzzzz12 2 жыл бұрын
ඇත්තටම මුලින් කතාව බැලුවට ටික කාලෙකින් ඒක අතෑරුනා... ඒත් ගිරා මාමා ආයෙ ඇවිත් කියල දැක්කම බලන්න හිතුනා ආයෙත්... ආදරෙයි ගිරා sir.. බුදුසරනයි ඔබතුමාට😘❤️🙏
@vishu......3983
@vishu......3983 2 жыл бұрын
හංගං පොර වූ ඒවා හංගංම හිටියනම් ඉවරයි නේ එලියට දාන්නේ නැතුව...😂😂😂😂😂😂😂 ගිරිරාජ් අන්කල් නම් සුපිරී....best of luck nadagamkarayo......❤❤❤❤❤
@nuwan8268
@nuwan8268 2 жыл бұрын
ඇත්තටම කුකුල මුදලාලි නැතුව කතාව පාලුවෙන් වගේ තිබ්බෙ පහුගිය ටිකේම.දැන් නම් සුපිරි ඉතින් ❤️❤️
@reenaweerasinghe
@reenaweerasinghe 2 жыл бұрын
ඔව් ඉතින් ගජ මෑන් උත් නෑ.. ඒ අස්සේ මනමාලං දැන් ප්‍රශ්න නිසා ගොඩක් serious නේ… දැන් හැබැයි ආයේ පොඩි පණක් එයි කතාවට😌
@VisualMann
@VisualMann 2 жыл бұрын
meka balanna kzbin.info/www/bejne/lZ3NqJ6enb5qY7s&lc=UgyrBgfcfg5-uhz8VWJ4AaABAg
@RosaYOUTUBE2024
@RosaYOUTUBE2024 2 жыл бұрын
kzbin.info/www/bejne/fnnIl6erf6p0e8U ලංකාවට අමාරුම කාලෙක මුන් මේක පටං අරං තියෙන්නෙ. ගම පොඩි කොල්ලො ටිකක් කරන වැඩක්. උන්ට ලොකු කැමරා නෑ. එඩිට් කරන්න ලොකු මැෂින් නැ.. ගොඩක් අඩු පාඩු මැද උනත් උන් ගේම ගහගෙන යනවා..අහිංසක කොල්ලො ටිකක්.. ජෝක් වීඩියෝ කලාවෙන් පිටට ගිහින් ලංකාවට අලුත් වැඩක් අරං ඇවිල්ල තියෙන්නෙ උන්. ඉස්සරහට යන්න සෆොට් එකක් දෙමු.❤️
@asankaranasinghe2218
@asankaranasinghe2218 2 жыл бұрын
@@reenaweerasinghe llll
@sumalifernando.7198
@sumalifernando.7198 2 жыл бұрын
"කුකුළා මුදලාලි !!!" ඔබගේ පැමිණිම ගොඩක් අගය කරනවා .. සංවර්ධන නෝනා නිතරම එන්නේ නැ කිව්වා ම මගේත් හිත රිදුණා . ගොඩක් කැමති චරිතයක් ඇය💕 "මාලං "ව නම් එපාම වෙනවා . අනිත් අයටත් ඒ සිතුවිලි ඇති වෙන්න දෙන්න එපා .. "ගජමැැන් " ඔබවත් අමතක වෙලා නැ.. ඉක්මනින් සනීප වෙලා එන්න . 🙂 ගිරි රාජ් මහත්මයාගේ දුව... ඔබ අද ගායනා කරපු සුජාතා අත්තනායක මහත්ම්යගේ ගිිතය හරිම ලස්සනයි ! ඔබත් පුදුම තරමි දක්ෂයි !! රඟපෑම වගේම ගායනයටත්. 🙏🙏🙏
@sarangabuddika4819
@sarangabuddika4819 2 жыл бұрын
දැන් තමයි නාඩගම් කාරයෝ සම්පූර්ණ වෙලා තියෙන්නෙ බුදු සරණයි කුකුළා මුදලාලි මහත්තයා
@youtubetravel8332
@youtubetravel8332 2 жыл бұрын
දැන් ආයේත් කතාවේ ඉස්සර ෆිලින්ස් එක ඇවිත් තියෙන්නේ කුකුලා මුදලාලි නිසා ❤❤ආදරෙයී ඈ කුසුම්සිරි 🥰😅අදත් කතාව youtube බලන කට්ටිය 👊❤
@nishanthasenevirathna7244
@nishanthasenevirathna7244 2 жыл бұрын
මෙච්චර දවසක් කතාව ලස්සන කරපු බිංදුසිරි චරිතයට රග දක්වන ඩයස් අයියා ඇත්තටම විශිෂ්ට රංගවෙිදියෙක්
@HarshaPrabath-ux9ud
@HarshaPrabath-ux9ud 9 ай бұрын
😮
@jayantasis4852
@jayantasis4852 2 жыл бұрын
අනේ මුදලාලි මහත්තයා ආවනෙආ හරි සතුටුයි අද ඔබ තුමාට බොහොම ස්තුතියි නිදුක් නීරෝගී සුවය ලැබේවා සියලුම කරදර දුරැවෙවා තුනුරුවන් ගෙම පිහිටයි දීර්ඝ ආයුෂ ලැබේවා 😘😘😘❤❤❤🙏🙏🙏🙏🙏
@excavatordreams
@excavatordreams 2 жыл бұрын
හතුරෙක් ආවම සතුටක් දැනුනමයි ❤️ආදරෙයි ගිරා ❤️❤️❤️
@VisualMann
@VisualMann 2 жыл бұрын
meka balanna kzbin.info/www/bejne/lZ3NqJ6enb5qY7s&lc=UgyrBgfcfg5-uhz8VWJ4AaABAg
@nethmidahamsa2168
@nethmidahamsa2168 2 жыл бұрын
කතාව ආයෙමත් නැවුම් බවක් ඇතිවුණා කුකුලා මුදලාලිගෙ පැමිණීමත් එක්ක..❤
@ramyajayathilaka9860
@ramyajayathilaka9860 2 жыл бұрын
තාත්තායි දුවයි දෙන්නම නිසා දැන් හංගන් හිටපු දක්ෂ කටහඬක් 👏👏👏
@anjani9958
@anjani9958 2 жыл бұрын
බින්දු ආයේ එන්නෙම නැතිවෙයි
@wasanagayani993
@wasanagayani993 2 жыл бұрын
සදාඩා මමෙ.......අහන්න ...සරා ගෙ ලොකු කම්.....ගොඩක්
@kanthimanike3522
@kanthimanike3522 2 жыл бұрын
Uv
@dulanje9504
@dulanje9504 2 жыл бұрын
අම්මෝ වෙනදටත් වඩා හරිම ආසාවෙන් බලන්නේ.අපේ 🐓 මුදලාලී ආවනේ.වැඩිය මහන්සි නොවී පරිස්සමින් වැඩ කරන්න ගිරිරාජ් සර්
@zainammeedeen8659
@zainammeedeen8659 2 жыл бұрын
Dan duwath inna nisa parissamata balaganee ada ayage geethayath harima lassanai
@b-series5043
@b-series5043 2 жыл бұрын
කුකුළා මුදලාලි ආවත් හරි කාලෙකින් හිනා උනා 😍
@isuwaavideos
@isuwaavideos 2 жыл бұрын
Sirawatama
@arunaanddilini9418
@arunaanddilini9418 2 жыл бұрын
කුකුලා මුදලාලි අවා කියන්නේ ගැම්ම්ක් තමයි , ජය වේවා!!! නාඩගම්කාරයෝ ❤️❤️❤️🙏🙏🙏
@VisualMann
@VisualMann 2 жыл бұрын
meka balanna kzbin.info/www/bejne/lZ3NqJ6enb5qY7s&lc=UgyrBgfcfg5-uhz8VWJ4AaABAg
@RosaYOUTUBE2024
@RosaYOUTUBE2024 2 жыл бұрын
kzbin.info/www/bejne/fnnIl6erf6p0e8U ලංකාවට අමාරුම කාලෙක මුන් මේක පටං අරං තියෙන්නෙ. ගම පොඩි කොල්ලො ටිකක් කරන වැඩක්. උන්ට ලොකු කැමරා නෑ. එඩිට් කරන්න ලොකු මැෂින් නැ.. ගොඩක් අඩු පාඩු මැද උනත් උන් ගේම ගහගෙන යනවා..අහිංසක කොල්ලො ටිකක්.. ජෝක් වීඩියෝ කලාවෙන් පිටට ගිහින් ලංකාවට අලුත් වැඩක් අරං ඇවිල්ල තියෙන්නෙ උන්. ඉස්සරහට යන්න සෆොට් එකක් දෙමු.❤️
@expatriate2477
@expatriate2477 2 жыл бұрын
It was a welcome sight to see the 'likeable rogue' කුකුළා මුදළාලි back in action!. His daughter's singing ability is outstanding; even the hard to please veteran singer/ musician Dr. සුජාතා අත්තනායක might approve.
@samanthi8596
@samanthi8596 2 жыл бұрын
💐💐💐💐 හැමෝටම සුභ පැතුම් ගිරිරාජ් මහත්මයා දැකීමත් සතුටක් තෙරුවන් සරණයි සියලු දෙනාටම
@sanukalithmal5036
@sanukalithmal5036 2 жыл бұрын
❤️
@pemidumilochana9808
@pemidumilochana9808 2 жыл бұрын
Oyawa dakkamat puduma satutak tiyenne manika.
@VisualMann
@VisualMann 2 жыл бұрын
meka balanna kzbin.info/www/bejne/lZ3NqJ6enb5qY7s&lc=UgyrBgfcfg5-uhz8VWJ4AaABAg
@kumarihendersnkumarihender1727
@kumarihendersnkumarihender1727 2 жыл бұрын
කුකුළා මුදලාලි(ගිරිරාජ් කව්සල්‍ය මහතා) ?නැවත දකින්ඩ ලැබීම ගැන හරිම සතුටුයි .නිදුක් නිරෝගීසුව ලැබේවා .තෙරුවන් සරණයි .UK අපි .
@pushaplatha5178
@pushaplatha5178 2 жыл бұрын
හංගන් පොර ඒක මරු 😆😆🐔මුදලාලි තෙරුවන් සරණයි ගිරා අයියේ ,,, ❤❤🙏🙏🙏
@oshanmanujaya283
@oshanmanujaya283 2 жыл бұрын
අම්බෝ දැන්නම්.පට්ට ආසයි ආයෙත් කතාව බලන්න.
@techandeditswithrisith7838
@techandeditswithrisith7838 2 жыл бұрын
මට බලන්න ආසාවක් නෑනේ
@VisualMann
@VisualMann 2 жыл бұрын
meka balanna kzbin.info/www/bejne/lZ3NqJ6enb5qY7s&lc=UgyrBgfcfg5-uhz8VWJ4AaABAg
@RosaYOUTUBE2024
@RosaYOUTUBE2024 2 жыл бұрын
kzbin.info/www/bejne/fnnIl6erf6p0e8U ලංකාවට අමාරුම කාලෙක මුන් මේක පටං අරං තියෙන්නෙ. ගම පොඩි කොල්ලො ටිකක් කරන වැඩක්. උන්ට ලොකු කැමරා නෑ. එඩිට් කරන්න ලොකු මැෂින් නැ.. ගොඩක් අඩු පාඩු මැද උනත් උන් ගේම ගහගෙන යනවා..අහිංසක කොල්ලො ටිකක්.. ජෝක් වීඩියෝ කලාවෙන් පිටට ගිහින් ලංකාවට අලුත් වැඩක් අරං ඇවිල්ල තියෙන්නෙ උන්. ඉස්සරහට යන්න සෆොට් එකක් දෙමු.❤️
@deepahettiarachchi7877
@deepahettiarachchi7877 2 жыл бұрын
කුකුළ මුදලාලි ඇවිත් අදනම් ලස්සනයි .ඇයි අනේ ගිතානි මිස් යන්නද හදන්නේ අපරාදෙ එයා ගියොත් සරාලට උදව් කරන්න කෙනෙක් නැතිවෙයි ..යන්න එපා ගිිතානි මිස් ..ඔයා ඉන්නකොට නාට්‍යයට ලොකු එලියක් ..නාඩගම්කාරයො හැමෝටම ආදරෙයි .❤❤
@maheshasewwandhi1247
@maheshasewwandhi1247 2 жыл бұрын
කුකුලා මුදලාලි ආවට ගොඩක් සතුටුයි...ජය වේවා....කුකුලා නැතුව හරිම පාලුවෙන් හිටියෙ
@Neo-oj6rl
@Neo-oj6rl 2 жыл бұрын
කුකුළා 💜🐓 . දැක්කත් හිනායන අාදරණීයම චරිතයක්.
@seethaseetha6797
@seethaseetha6797 2 жыл бұрын
කලායතනේ ඉන්න ලමයි නම් පට්ට ලස්සනට සින්දු කියන්න දන්නවා. කල්පනාට ලස්සන කටහඩක් තියෙන්නේ. ඵ් වගේ තාලෙට ගීත ගායනා කරන්නත් හොදට පුලුවන්. ජයවේවා
@nisansalamaduwanthi6487
@nisansalamaduwanthi6487 2 жыл бұрын
ඔව්. හරිම ලස්සනයි ... කල්පනා කියන්නෙ කුකුළ මුදලාලිගෙ ඇත්තම දුව කියලා දැන ගත්තම තවත් සතුටුයි ❣️
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 2 жыл бұрын
Kalpana kiyanne wisharada wariyak 👍
@punsaraliyanaarachchi1255
@punsaraliyanaarachchi1255 2 жыл бұрын
Ow giriraj kaushalyage aththama duwa
@sasanthafernando4333
@sasanthafernando4333 2 жыл бұрын
දැන් නම් කුකුලා ගැන තරහක් එන්නෑ....ආදරයක් එන්නේ😍
@Nadun23
@Nadun23 2 жыл бұрын
මේ වගේ කතා ⁣ඉක්මනින් ⁣ඉවර කරන්න එපා... මේ දින වල මිනිසුන් පුදුම පීඩනයකින් ⁣ඉන්නෙ....මේ වගේ දෙයකින් හරි මිනිස් සිතකට සහනයක් වී අප මොහොතකට හරි සතුටින් තබන ඔබ සියලු දෙනාටම බුදු සරණ යි.....
@VisualMann
@VisualMann 2 жыл бұрын
meka balanna kzbin.info/www/bejne/lZ3NqJ6enb5qY7s&lc=UgyrBgfcfg5-uhz8VWJ4AaABAg
@nelukachandranath7183
@nelukachandranath7183 2 жыл бұрын
කුකුළ මුදලාලිව නැවත දකින්න ලැබීම හරිම සතුටක්..තෙරුවන් සරණයි..නිදුක් නිරෝගී සුවයම ලැබේවා..
@VisualMann
@VisualMann 2 жыл бұрын
meka balanna kzbin.info/www/bejne/lZ3NqJ6enb5qY7s&lc=UgyrBgfcfg5-uhz8VWJ4AaABAg
@gamagehemamali635
@gamagehemamali635 2 жыл бұрын
අද නම් මරු කුකුල මුදලාලි නිසා හිනාවෙන්න පුලුවනි. දියෝග බදු නියමයි කතාවට හිනා යනව...මරු.
@Inoka1987
@Inoka1987 2 жыл бұрын
කෙල්ලගෙ සින්දු ලස්සනයි .. රගපාන උන් ටිකත් සුපිරි ❤️
@sureshwarnapura5833
@sureshwarnapura5833 2 жыл бұрын
❤❤❤නාඩගම අඩුව පුරවන්න අය කුකුළා මුදලාලි අවා දැන් කතාව අය ඉස්සර වගේ ලස්සනයි ❤❤❤
@VisualMann
@VisualMann 2 жыл бұрын
meka balanna kzbin.info/www/bejne/lZ3NqJ6enb5qY7s&lc=UgyrBgfcfg5-uhz8VWJ4AaABAg
@samarakoonwedagedarawedage1746
@samarakoonwedagedarawedage1746 2 жыл бұрын
කුසුම් මහත්තයා ඔබ තුමා විතරයි අපිට ඉතුරු වෙල ඉන්නෙ ලේ ටිකක් පිරිසිදු කරගෙන ජීවත් වෙන්න හිනා වෙලා අනේ ආයේනම් කිහේවත් යන්න එපා ෆට්ට පාලුවෙන් හිටියේ බුදුසරණයි සහෝදරයා කිසිදු දුකක් කරදරයක් නොම වේවායි මං ප්‍රාර්ථනා කරනවා ඔබට
@VisualMann
@VisualMann 2 жыл бұрын
meka balanna kzbin.info/www/bejne/lZ3NqJ6enb5qY7s&lc=UgyrBgfcfg5-uhz8VWJ4AaABAg
@wasantikumari8885
@wasantikumari8885 2 жыл бұрын
ගීතානි මිස් ගමෙන් යනවා කිව්වහම කොල්ලන්ගෙ මූණු වල සැබෑ දුකක් තිබුණා ඇත්තටම රංගනය අති විශිෂ්ටයි ගීතානි මිස් යනවා කිව්වම අපිටත් දුකයි
@SUNETHWIMALARATHNA
@SUNETHWIMALARATHNA 2 жыл бұрын
😥😥😥
@sudashmalli8297
@sudashmalli8297 2 жыл бұрын
පුහුනු වල කිව්වෙ ¿
@amilanuwan4746
@amilanuwan4746 2 жыл бұрын
අපිට දුක නෑ
@roshanmadumal7358
@roshanmadumal7358 2 жыл бұрын
අනෙ ඒමද
@techandeditswithrisith7838
@techandeditswithrisith7838 2 жыл бұрын
පුහුණු නිමෙයි මුහුණු
@Nma986
@Nma986 2 жыл бұрын
කල්පනාගෙ සින්දුව හරිම ලස්සනයි ❤
@realhero5655
@realhero5655 2 жыл бұрын
ඔවු අනිවාර්යයෙන්ම ගායිකාවක් වෙන්න ඕන කෙනෙක්
@VisualMann
@VisualMann 2 жыл бұрын
meka balanna kzbin.info/www/bejne/lZ3NqJ6enb5qY7s&lc=UgyrBgfcfg5-uhz8VWJ4AaABAg
@RosaYOUTUBE2024
@RosaYOUTUBE2024 2 жыл бұрын
kzbin.info/www/bejne/fnnIl6erf6p0e8U ලංකාවට අමාරුම කාලෙක මුන් මේක පටං අරං තියෙන්නෙ. ගම පොඩි කොල්ලො ටිකක් කරන වැඩක්. උන්ට ලොකු කැමරා නෑ. එඩිට් කරන්න ලොකු මැෂින් නැ.. ගොඩක් අඩු පාඩු මැද උනත් උන් ගේම ගහගෙන යනවා..අහිංසක කොල්ලො ටිකක්.. ජෝක් වීඩියෝ කලාවෙන් පිටට ගිහින් ලංකාවට අලුත් වැඩක් අරං ඇවිල්ල තියෙන්නෙ උන්. ඉස්සරහට යන්න සෆොට් එකක් දෙමු.❤️
@tharushikamadushani8570
@tharushikamadushani8570 2 жыл бұрын
Giriraj sirge duwa neda me
@rashmisenadheera2665
@rashmisenadheera2665 2 жыл бұрын
Harima lassanai ❤
@indikakodikara8217
@indikakodikara8217 2 жыл бұрын
අම්මෝ ගිරිරාජතෛලය සුවහසක් බලාපොරොත්තු තියාගෙන ඉන්නෙ දිගටම වැජබෙන්න ඔනා
@ulindu.025
@ulindu.025 2 жыл бұрын
කෝ බන් අර පහුගිය කාලේ ගිරා මාම සදහටම රංගනේට සමුදෙනව කියල වැළලුන ගූ ටියුබ් සැට්එක 😂😂
@nisansalamaduwanthi6487
@nisansalamaduwanthi6487 2 жыл бұрын
Ane ettatama. Oi higana channel karana eunta gahanna one okkotama kalin boru gothanawata
@tv-cw2oe
@tv-cw2oe 2 жыл бұрын
දැන්නම් කතාව බලන්න පට්ටම ආසයි ... කුකුලා 🤣🤣🤣🤣
@RosaYOUTUBE2024
@RosaYOUTUBE2024 2 жыл бұрын
kzbin.info/www/bejne/fnnIl6erf6p0e8U ලංකාවට අමාරුම කාලෙක මුන් මේක පටං අරං තියෙන්නෙ. ගම පොඩි කොල්ලො ටිකක් කරන වැඩක්. උන්ට ලොකු කැමරා නෑ. එඩිට් කරන්න ලොකු මැෂින් නැ.. ගොඩක් අඩු පාඩු මැද උනත් උන් ගේම ගහගෙන යනවා..අහිංසක කොල්ලො ටිකක්.. ජෝක් වීඩියෝ කලාවෙන් පිටට ගිහින් ලංකාවට අලුත් වැඩක් අරං ඇවිල්ල තියෙන්නෙ උන්. ඉස්සරහට යන්න සෆොට් එකක් දෙමු.❤️
@ravindusasmika2265
@ravindusasmika2265 2 жыл бұрын
ඒකනම් අත්ත
@ridmapranandu6942
@ridmapranandu6942 2 жыл бұрын
ගිරා අන්කල් නිසා කතාව එලිය උනා 😍😍😍
@VisualMann
@VisualMann 2 жыл бұрын
meka balanna kzbin.info/www/bejne/lZ3NqJ6enb5qY7s&lc=UgyrBgfcfg5-uhz8VWJ4AaABAg
@Dona-w3z
@Dona-w3z 2 жыл бұрын
නිදුක් නිරෝගි සුවය ලැබේවා!! ගිරිරාජ් මහතට ❤️🌷🙏
@Life_in_europe123
@Life_in_europe123 2 жыл бұрын
කුකුලා ආවා කියන්නෙ කතාව පට්ට තමා. කුකුලා මුදලාලිට ආයනම් කැස්සක්වත් හැදෙන්න එපා
@Neo-oj6rl
@Neo-oj6rl 2 жыл бұрын
සොකරියෙන් පස්සෙ තවත් ලස්සන වැඩක් බලන්න පුලුවන් වෙයි වගෙ. "සූවිසිවිවරණය" අාසාවෙන් බලන් ඉන්නවා.💖
@VisualMann
@VisualMann 2 жыл бұрын
meka balanna kzbin.info/www/bejne/lZ3NqJ6enb5qY7s&lc=UgyrBgfcfg5-uhz8VWJ4AaABAg
@isurisammani2960
@isurisammani2960 2 жыл бұрын
ගිරිරාජ් මහත්තයාට නිරෝගී සුවය ලැබේවා❤️
@Nisansala-c9v
@Nisansala-c9v 2 жыл бұрын
මාස ගානක් නොබලපු කතාව අද ඉදන් ආයෙත් බලන්න ගත්තා.ගිරිරාජ් අංකල් නිසාමයි.බුදු සරනයි
@VisualMann
@VisualMann 2 жыл бұрын
meka balanna kzbin.info/www/bejne/lZ3NqJ6enb5qY7s&lc=UgyrBgfcfg5-uhz8VWJ4AaABAg
@gayathalpekumara8379
@gayathalpekumara8379 2 жыл бұрын
තෙරුවන් බෙලෙන් සියලු දෙවි පිහිටෙන් ගිරිරාජ් මහතා නිදුක් නිරෝගි වේවා
@sujithsampath4838
@sujithsampath4838 2 жыл бұрын
මං ආසම කවඩිය කියන සමහර දේවල් වලට සරා එ ඇක්සන් එකම දාලා දෙන ආතල් එකට.ඒක මරු අප්පා උන් දෙන්නගෙ ඒ සීන්..🤣🤣🤣🤣
@kasunlakmal2791
@kasunlakmal2791 2 жыл бұрын
මාලන් පට්ට චාටර් චරිතයක් මේ කතාවෙ දැන්. ඌ විහින් එපා කරවනවා තිර රචකයා. බාල්දු වෙනව වැඩියි. දැන් ඌ cid වුනත් කතා⁣ව ඇතුලෙ උන්ට පට්ට කුතුහලයක් තියෙයි. පේක්ෂකයට නම් නෑ.
@madhushikakumuduni7911
@madhushikakumuduni7911 2 жыл бұрын
මාත් එකගයි ඒ කතාවටනම්
@piyalharischandra7088
@piyalharischandra7088 2 жыл бұрын
Ow aththa.. onavata vada chatar krnv. Epa venv
@kaviclouds8298
@kaviclouds8298 2 жыл бұрын
ඒක නම් ඇත්ත
@kaviclouds8298
@kaviclouds8298 2 жыл бұрын
අම්බෝ ඔව්..මේකෙන් බලද්දි skip කරනවා බලද්දි
@VisualMann
@VisualMann 2 жыл бұрын
meka balanna kzbin.info/www/bejne/lZ3NqJ6enb5qY7s&lc=UgyrBgfcfg5-uhz8VWJ4AaABAg
@nipunasandaruwan8652
@nipunasandaruwan8652 2 жыл бұрын
දෙන්නම් නාඩගම්කාරයො සුපිරි...අදරේයි ගිරිරාජ් කඋශල්‍ය මාමේ....❤️❤️ නාඩගම්කාරයො එකේ මන් ආසම චරිතය...❤️🖤
@hera86468
@hera86468 2 жыл бұрын
කෞශල්‍ය කියලා හරියට ලියමු. නමක් වැරදියට ලියනවා කියන්නෙ ඒ මනුස්සයාට කරන අගෞරවයක්.
@nipunasandaruwan8652
@nipunasandaruwan8652 2 жыл бұрын
තොට මෝල්ද බන්
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 2 жыл бұрын
ආයෙත් හිනා වෙන්න පුලුවන් කුකුලා මුදලාලිගෙ කතා වලට 😀😀
@kawsargazi9569
@kawsargazi9569 2 жыл бұрын
කුකුළා මුදලලි අවා විතරයි කතාව ලස්සන උනා අදරේයි කුකුළා මුදලලි අපි කුවෙිටි
@buddikaamarasooriya6410
@buddikaamarasooriya6410 2 жыл бұрын
කුකුලා මුදලාලිගෙ ඇත්තම දුවත් .... දැන් කතාවෙ ඉන්නවනෙ.... හරි සංතෝශයි...👍👍👍😀
@shen_boy671
@shen_boy671 2 жыл бұрын
ඒ කවුද බන්.
@pushpaperera3829
@pushpaperera3829 2 жыл бұрын
The girl who is singing.
@piyalharischandra7088
@piyalharischandra7088 2 жыл бұрын
@@shen_boy671 කල්පනා
@VisualMann
@VisualMann 2 жыл бұрын
meka balanna kzbin.info/www/bejne/lZ3NqJ6enb5qY7s&lc=UgyrBgfcfg5-uhz8VWJ4AaABAg
@sllakshitha9965
@sllakshitha9965 2 жыл бұрын
කුසුම් සිරි ආවාවිතරයි බින්දුසිරි ගියා දැන් ආයෙකතා ව ඉස්සර වගේ හොදට තියෙයි
@sagarawarnakulasooriya4146
@sagarawarnakulasooriya4146 2 жыл бұрын
කතාව නම් පට්ට.. ඒත් මාලන්ව අප්පිරිය වෙනවා වගේ දැනෙන්නේ මට විතරද ?? උගේ චරිතේ සෙට් වෙන්නේ නෑ වගේ. මන්ත්‍රීයා නම් මරු.
@සිහිනයකිනුඹ
@සිහිනයකිනුඹ 2 жыл бұрын
Sirama...appiriyawak dan ban
@sagarawarnakulasooriya4146
@sagarawarnakulasooriya4146 2 жыл бұрын
@@සිහිනයකිනුඹ මෝඩ වැඩ.. ඕවරැක්ටින්.. වැඩියි බන්.. සරාගේ අක්කටත් ඌව එපා වෙලා ඉන්නේ 😂
@dinindujayasinghe7401
@dinindujayasinghe7401 2 жыл бұрын
මාලන් නම් දැන් හද්ද චොර. සාමන්නෙන් නළුවා කොච්චර talented විදියට කරත් script writer සහ director නිසා චරිතයක් චෝරවෙන්න පුළුවන්. මේකේ අර දෙකට අමතරව දැන් නළුවත් අමු ගොරක. කෝකිල talented කොල්ලෙක්. එත් දැන් ඌ හෙන පොරක් කියල හිතට අරන් ඉන්නේ.
@sagarawarnakulasooriya4146
@sagarawarnakulasooriya4146 2 жыл бұрын
@@dinindujayasinghe7401 එහෙම තමා බං.. පොඩ්ඩක් ප්‍රසිද්ධ වෙනකොට මොකක්ද එකක් නල්ලට එනවා දෙගොල්ලන්ගෙම.. කුකුලා නැතුව පට්ට පාලුවෙන් හිටපු ප්‍රේක්ශකයො හිටියා කියන්නේ කුකුලා කුකුලාගේ තත්වේ තියාගෙන ටැලන්ට් එක වැඩි කරන් ප්‍රේක්ශක ආදරේ දිනාගත්තා..
@jaanjaanlove1041
@jaanjaanlove1041 2 жыл бұрын
සූවිසි විවරණය කියන්නේ මොකක්ද කියලා බලන්න ඒ කොටස දානකම් බලන් ඉන්න මම 😁😊❤❤
@sasindisehansa3813
@sasindisehansa3813 2 жыл бұрын
ඇයි කලින් කිවුවේ සූවිසි විවරණය කියන්නෙ බුදු ගුණ රගපෑමකින් පෙන්නනවා කියන එකට කියලා.සිරිසේන මාමා තමයි එහෙම කිවුවේ.🤔🤔🤔🤔
@madushanidissanayake8963
@madushanidissanayake8963 2 жыл бұрын
Budu guna 9 + Daham guna 6 + sanga guna 9 = 24 siw wisi guna _ soowisi
@vikumnilanga152
@vikumnilanga152 2 жыл бұрын
@@madushanidissanayake8963 Thanks bro. Math oka dana ganna hitiye. Suvisi vivaranaya k dakalama na Ane.
@SIUMAGA-SUWAYA8149
@SIUMAGA-SUWAYA8149 2 жыл бұрын
Skip කරලා බලපු මම.දැන් ආසාවෙන් ටිකක් හරි බලයි කුකුලා මුදලාලි නිසා.❤️👍👍👍
@අමීදූතිහස්න
@අමීදූතිහස්න 2 жыл бұрын
කතාවනම් පට්ට 😍 .මේ විවා ඇඩ් එක නම් විකාරයක් 🤨උකුයිලු ,උකු වෙයි කිරිමැටි ටිකක් කලවම් කරොත් විවා එකට .විවා නිසා උන් දෙන්නවත් පෙන්වන්න බෑ යකු 😂😂
@VisualMann
@VisualMann 2 жыл бұрын
meka balanna kzbin.info/www/bejne/lZ3NqJ6enb5qY7s&lc=UgyrBgfcfg5-uhz8VWJ4AaABAg
@අමීදූතිහස්න
@අමීදූතිහස්න 2 жыл бұрын
@@VisualMann එක ෆට්ට 😍
@hassanaa9694
@hassanaa9694 2 жыл бұрын
👍👍👍👍
@maduka7021
@maduka7021 2 жыл бұрын
නාඩගමෙ තිබුන අඩුව පුරවන්න ආයෙත් කුකුලා ආව එහෙනම්.😁🖐️
@VisualMann
@VisualMann 2 жыл бұрын
meka balanna kzbin.info/www/bejne/lZ3NqJ6enb5qY7s&lc=UgyrBgfcfg5-uhz8VWJ4AaABAg
@thanveerkumar5308
@thanveerkumar5308 2 жыл бұрын
කල්පනාවේ කටහඬ හරිම ලස්සනයි. ♥♥♥ ලස්සන සින්දුව කිවුවා ♥♥♥♥♥🤩
@VisualMann
@VisualMann 2 жыл бұрын
meka balanna kzbin.info/www/bejne/lZ3NqJ6enb5qY7s&lc=UgyrBgfcfg5-uhz8VWJ4AaABAg
@isurulshan768
@isurulshan768 2 жыл бұрын
ඒකට නම් දුක හිතුනා ගීතානි මිස් 😔
@wijayarathneingineers138
@wijayarathneingineers138 2 жыл бұрын
ගිරිරාජ් කෞශල්‍යය, මෙහෙම හරි සනීප වෙලා දැක්කම ගොඩක් සතුටුයි .
@VisualMann
@VisualMann 2 жыл бұрын
meka balanna kzbin.info/www/bejne/lZ3NqJ6enb5qY7s&lc=UgyrBgfcfg5-uhz8VWJ4AaABAg
@saduvlogs4750
@saduvlogs4750 2 жыл бұрын
ගිරි මාමාට දිර්ගායුශ ලැබේවා 🙏❤️‍🔥
@නර්මදා
@නර්මදා 2 жыл бұрын
ගිරිරාජ් කෞශල්‍ය අපේ ආදරනීය කුකුළා මුදලාලි ආපහු කතාවට ආපු එකට ගොඩාක් සතුටුයි .නීරෝගීමත් දිවියක් ප්‍රාර්ථනා කරනව ඔබ තුමාට 💕
@anuradhasathsarani2360
@anuradhasathsarani2360 2 жыл бұрын
කුකුලා මුදලාලිව දැක්කම දැනෙන සතුට කියන්න වචන නෑ 🖤🌸
@VisualMann
@VisualMann 2 жыл бұрын
meka balanna kzbin.info/www/bejne/lZ3NqJ6enb5qY7s&lc=UgyrBgfcfg5-uhz8VWJ4AaABAg
@Lajjatoons
@Lajjatoons 2 жыл бұрын
අම්මෝ කුකුල මුදලාලි .. කොහොමද අපු ගමන් ඒ ගැම්ම සුපිරි නේ.. 💪❤️🤷🇱🇰🇱🇰
@VisualMann
@VisualMann 2 жыл бұрын
meka balanna kzbin.info/www/bejne/lZ3NqJ6enb5qY7s&lc=UgyrBgfcfg5-uhz8VWJ4AaABAg
@mr.pm.j8768
@mr.pm.j8768 2 жыл бұрын
දැන් නම් ආතල් කෝටියක් 😁👌😇 කුකුලා මුදලාලි 👍🔥.☺️
@ranifrando
@ranifrando 2 жыл бұрын
ලස්සනයි අදත් නාඩගම්කාරයෝ ❤️‍🔥❤️‍🔥
@VisualMann
@VisualMann 2 жыл бұрын
meka balanna kzbin.info/www/bejne/lZ3NqJ6enb5qY7s&lc=UgyrBgfcfg5-uhz8VWJ4AaABAg
@sahansubashitha8516
@sahansubashitha8516 2 жыл бұрын
ගිරාජ් අයියෙ ගැම්මක් තමා එල කිරි
@dinushasewwandi5407
@dinushasewwandi5407 2 жыл бұрын
ගිරා අන්කල්ට නිදුක් නිරෝගී සුව ලැබේවා! බුදු සරණයි.
@VisualMann
@VisualMann 2 жыл бұрын
meka balanna kzbin.info/www/bejne/lZ3NqJ6enb5qY7s&lc=UgyrBgfcfg5-uhz8VWJ4AaABAg
@thegames8821
@thegames8821 2 жыл бұрын
අම්මො ගොඩාක් සතුටුයි කුකුලා මුදලාලි අපු එක.අයෙත් හිනා වෙන්න පුලුවන් .
@merilmayadunnapathirana3422
@merilmayadunnapathirana3422 2 жыл бұрын
ගිරා බැස්ස ගමන් අමුතු ජවයක් ආවා වගේ දැනෙන්නේ මට විතරද
@VisualMann
@VisualMann 2 жыл бұрын
meka balanna kzbin.info/www/bejne/lZ3NqJ6enb5qY7s&lc=UgyrBgfcfg5-uhz8VWJ4AaABAg
@surangasampath7594
@surangasampath7594 2 жыл бұрын
අද නම් සුපිරි කතාව 🙈❤️
@sandupamasamarakoon707
@sandupamasamarakoon707 2 жыл бұрын
නාඩගම්කාරයෝ , බොහොම ස්තූතියි මේ රටේ පුරවැසියන් පීඩාවෙන් ජීවත් වන අතරේ මොහොතකට හෝ සහනයක් සිනහවක් ගෙන එනවාට.
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 2 жыл бұрын
කුකුළ මුදලාලි පොලිසියෙන් අරන් ගියදා තමා මුදලාලිගෙ නියම කෑලි ටිකක් තිබුනෙ..
@VisualMann
@VisualMann 2 жыл бұрын
meka balanna kzbin.info/www/bejne/lZ3NqJ6enb5qY7s&lc=UgyrBgfcfg5-uhz8VWJ4AaABAg
@ravidudias1360
@ravidudias1360 2 жыл бұрын
රාජ්‍ය නිලධාරීයෙක් එන්නේ නෑ කිව්වම ජීවිතේ පළවෙනි පාරට දුක හිතුණමද මන්දා ... අනේ DO මිස් එහෙම කරන්න එපා ...
@pasindumaduranga3252
@pasindumaduranga3252 2 жыл бұрын
හැමදාම මාස්ටර්ගෙ සීන් එක skip කරන්නෙ මන් විතරද🤐🤭
@slben10world25
@slben10world25 2 жыл бұрын
අපේ කුකුලා මුදලාලි නිසා කතාව පරණ තත්වෙට ඇවිත්. සුපිරි ඈ .... 👌😍
@dinukadarshitha2015
@dinukadarshitha2015 2 жыл бұрын
Ben 10 vs nadagamkarayo
@ujayamanawadu3972
@ujayamanawadu3972 2 жыл бұрын
සරා,මිස් කියන දේ අහන්නකෝ😅❤
@sapumaldissanayake6922
@sapumaldissanayake6922 2 жыл бұрын
සුජාතා අත්තනායක මැතිනියගේ ගීත අහන්න මම හරිම ආසයි එතුමිය මගේ ප්‍රියතම ගායිකාවයි එතුමියට දීර්ඝායුශ ලැබේවා !නිරෝගී සුවය ලැබේවා !
@billymercury3897
@billymercury3897 2 жыл бұрын
Great to see Kukula Lakune Mudalali return to Nadagamkarayo, also love the throwback of the Classic Video Thumbnails
@VisualMann
@VisualMann 2 жыл бұрын
meka balanna kzbin.info/www/bejne/lZ3NqJ6enb5qY7s&lc=UgyrBgfcfg5-uhz8VWJ4AaABAg
@NadeeKitchen
@NadeeKitchen 2 жыл бұрын
අම්මෝ කුකුල මුදලාලි .. කොහොමද අපු ගමන් සුපිරි නේ.. 💪❤️🤷🇱🇰🇱🇰
@jayantasis4852
@jayantasis4852 2 жыл бұрын
ගිරිරාඡ් සර් පරස්සමී කරගන්න අධක්ෂක තුමනි අසනීප තත්වය වැඩි වෙයි අවන්කවම මට ඇඩුන ඵතුමා දැකල 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤
@nishandandugama8370
@nishandandugama8370 2 жыл бұрын
ගිරිරාජ් මහත්තයා දැකීම ඉතාම සතුටට කරුණක්
@VisualMann
@VisualMann 2 жыл бұрын
meka balanna kzbin.info/www/bejne/lZ3NqJ6enb5qY7s&lc=UgyrBgfcfg5-uhz8VWJ4AaABAg
@hasidukumudumal6526
@hasidukumudumal6526 2 жыл бұрын
කල්පනා ඔයා නම් පිස්සුවක්..❤️
@chandanifernando7456
@chandanifernando7456 2 жыл бұрын
කුකුලා මුදලාලි,(ගිරිරාජ් මහතා) ඔබතුමාට නිරෝගී සුවය ලැබේවා දීර්ගායුෂ ලැබේවා ඔබතුමාව දැක්කත් සතුටුයි ❤️❤️❤️❤️ 🙏🙏🙏🙏🙏
@dilhanianuruddika1664
@dilhanianuruddika1664 2 жыл бұрын
දැන් නම් කතාව නියමයි...😊
@sathyani001
@sathyani001 2 жыл бұрын
අපොයි කුකුලා මුදලාලි ආයේ⁣ මත් ගෙනැල්ලා ,දැන් මේක තව කොටස් 500ක් විතර අදියි
@komarysss4551
@komarysss4551 2 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා ගිරිරාජ් මහත්මයාණනි තෙරුවන් සරණයි💖💖💐🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
@dilshanpushpakumara296
@dilshanpushpakumara296 2 жыл бұрын
කලායතනයේ කොටස skip කරන්නේ මන් විතරද 😗😂
@travelsdzoon223
@travelsdzoon223 2 жыл бұрын
😀
@pasindulakshan7419
@pasindulakshan7419 2 жыл бұрын
Mama
@pasindulakshan7419
@pasindulakshan7419 2 жыл бұрын
😂😂😂
@dinindujayasinghe7401
@dinindujayasinghe7401 2 жыл бұрын
කලායතනේ කෑලි විතරක් නෙමේ. මන් නම් දැන් මාලන් ඉන්න කෑලිත් skip කරනවා. දැන් නම් ඌ හෙන ඇනයක්. මෙලෝ රහක් නෑ. අනිත් එක තම කඩේ සීන්. ඒ අනිත් මගුල.
@chamindakumara9506
@chamindakumara9506 2 жыл бұрын
පිස්සුද හුකන්නො ...ඒ වගේ වැදගත් සාශ්ත්‍රිය සිංදු අහන්නත් පින තියෙන්න ඔන..තෝ වගේ හුකන්නෙකෙට ඒක නැතිනමි අපි මොනාකරන්නද ..
@dubailayla6824
@dubailayla6824 2 жыл бұрын
අපෝ .....😁 අද අැවිල්ල හරිම සතුටුයි .... කුකුල මුදලාලි .අාවට ... .කෝ බලන්න හිනාවෙන්න කැමති අය ...😂 දැන් ඉතින් ..පණ යයි කියන ඒවට ..හිනාවෙලා .......😁😂😂..
@sandamaligeethika6112
@sandamaligeethika6112 2 жыл бұрын
කුකුලා මුදලාලිගේ ආගමනය ගැන නම් හරිම සතුටුයි ගජමෑන් ත් ගේන්න 👍👍
@xl10x
@xl10x 2 жыл бұрын
අර මිස් යනව කියපු එකනම් හැමෝටම සංවේදී වුණා 😏
@nelindumethnuka1441
@nelindumethnuka1441 2 жыл бұрын
🐓 මුදලාලිගේ voice ekath ekk thiyn gamma nm patta ❤❤🔥🔥
@_Bandara_
@_Bandara_ 2 жыл бұрын
ගොඩක් අය මං කියන දේට එකග වෙන්නේ නැති වෙයි. හැබැයි, මුල ඉදන්ම වගේ මේ කතාව බලන්න අසාවක් ඇති වුනේ, Master ගේ ගෙදර, කුකුළා මුදලාලි සහ ඒ පවුල, සරාගේ ගෙදර සිද්ධි විතරයි.❤️ සරාගේ overacting, මාලන්ගේ ගොන් joke, කවඩියාගේ මෝඩ චූන්, කලායතනයේ boring පාඩම් මට නම් කලින් ඉදන්ම එපා වෙලා තිබ්බේ. කුකුළා මුදලාලි ආපහු ආව නිසා කාලෙකට පස්සේ ආසාවෙන් බලන්න පුළුවන්😍
@dinindujayasinghe7401
@dinindujayasinghe7401 2 жыл бұрын
මුලදී ඔය හැම දේම සමපාතව තිබුන කතාව ඇතුලේ. මාස්ටර්ගේ පන්තියේ පාඩම් වලින් අදටත් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. නමුත් දැන් ඒවා ඕනවට වැඩි. මාස්ටර්ගේ පාඩම් ඉදල නළු නිළියන්ගේ රඟපෑම වෙනකන්. හැබැයි මේකේ ඉන්න පරිනත නළු නිලියෝ ලස්සනට තමන්ගේ චරිත වල චරිත ලක්ෂණ maintain කරගෙන යන අතරෙ අලුත් කට්ටිය හුග දෙනෙක් අතින් කෑලි දාගෙන චරිතේ වන කරන් ඉන්නේ. විශේෂයෙන්ම මාලන්, පොඩ්ඩි වගේ චරිත
@ulindu.025
@ulindu.025 2 жыл бұрын
ඊය උඹත් අදත් රීල💩😂
@APSALASVLIYANAARACHCHI
@APSALASVLIYANAARACHCHI 2 жыл бұрын
@@ulindu.025 😂😂
@kumudurenu4991
@kumudurenu4991 2 жыл бұрын
Kukula. Mudalali,singithi. Adarei Sujatha. Methiniya. Obata. දීර්ඝායුෂ ලැබේවා. ආදරෙයි
@yasadrajitha4008
@yasadrajitha4008 2 жыл бұрын
ඌ ඒවා හන්ගම්ම හිටියනම් ඉවරයි🤣🤣🤣
@kamishkagayashan1555
@kamishkagayashan1555 2 жыл бұрын
ආදරෙයි කුකුල් අංකල් ❤️
@VisualMann
@VisualMann 2 жыл бұрын
meka balanna kzbin.info/www/bejne/lZ3NqJ6enb5qY7s&lc=UgyrBgfcfg5-uhz8VWJ4AaABAg
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 33 МЛН
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 12 МЛН
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 68 МЛН
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
Meethirigala Village Travel Vlog | Nadagamkarayo Shooting Village
6:01
Husma - හුස්ම
Рет қаралды 4 М.
Советский мультфильм про нашу жизнь !
13:49
Дедушка Аргентинца
Рет қаралды 5 МЛН
Ong Bak | Fight Club Scene
15:05
Cinewatch
Рет қаралды 75 МЛН
කට්ට කපිල | Katta Kapila | Vini Productions - විනී
27:54
Vini Productions - විනී
Рет қаралды 8 МЛН
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 33 МЛН