Sansun Ruwan Hada Mandiraye, සන්සුන් රුවන් හද මන්දිරයේ, Milton Perera

  Рет қаралды 2,933,346

Nadee Nisansala

Nadee Nisansala

Күн бұрын

ගායනය - මිල්ටන් පෙරේරා,
නිර්මාණය - නදී නිසංසලා
sung by Milton Perera
Created by Nadee Nisansala
...................
සන්සුන් රුවන් හද මන්දිරයේ
ආලෝකේ ආලෝකේ ඔබද ප්‍රියේ
රන්වන් එරන්වන් යෞවනියේ
සෙව්වන්දී පෙම් උයනේ ඔබ ද ප්‍රියේ
ඔබගේ හදේ හැඩ මුහුණෙන් පෙනේ
දෙනෙතේ කැළුම් බර නිල් මල් පිපේ
තුරු හිස් මුදුන් දළු සුළඟින් සැලේ
සුළඟක් ඇවිත් පොඩි රහසක් කියයි
හැලෙනා රිදී දිය ඇල්ලක් වගේ
සංගීතයක් අප දෙහදේ නැගේ
ගීයක් ගයා හොඳ තනුවක් සදා
හිනැහේ ටිකක් හැඩ නැටුමක් නටා

Пікірлер: 396
@janakakumara1875
@janakakumara1875 5 ай бұрын
අහපල්ලා මේවා❤️🔥
@Hi-ci2dw
@Hi-ci2dw 10 ай бұрын
මිල්ටන් ගයන මිහිරි ගීතයක්.... ආදරණීය පෙම් යුවලක් සමගින්...🧡💛
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 Жыл бұрын
ලස්සනයි ඩාස්සෙක ලස්සනයි ගීතය කැරොකෙ ඉදිරිපත් කර ඔයාලට බොහොම ස්තූතියි ජය ජය ❤️🎉️❤️🎉️❤️🎉️❤️🍒❤️🍒❤️🍒❤️🍇❤️🍇❤️🍇❤️🎊️❤️🎊️❤️🎊️❤️🎼❤️🎼❤️🎼❤️🎶❤️🎶❤️🎶❤️🍎❤️🍎❤️🍏❤️🍏❤️🍏❤️🍍❤️🍍❤️🍍❤️🍓❤️🍓❤️🍓❤️✨️❤️✨️❤️✨️❤️🍌❤️🍌❤️🍌❤️🥝❤️🥝❤️🥝❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🍏🍏🍏🍏🍏🍏🍏🍏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🍓🍓🍓🍓🍓🍓❤️❤️❤️
@anularajapaksha5543
@anularajapaksha5543 8 күн бұрын
කොච්චර ඇහැව්වත් එපාවෙන්නෙ නැති සිංදුවක්.❤❤❤🌹🌹🌹🌹
@npsone2186
@npsone2186 3 жыл бұрын
සුපිරි විඩීයෝ එක ❤️👍 ලස්සනට හදලා තියෙනවා පට්ට
@VithanaArachchi-oy3zg
@VithanaArachchi-oy3zg 9 ай бұрын
මම එදා සියලුම දේ කඩා වැටුන වෙලේ මට පිහිට වී සියලුම දේ ලබා දුන් ඔබ වහන්සේට ඉස්තුති වේවා මට මේ වෙලාවේද පිහිට වුවමැනව
@LalithAnarasinha
@LalithAnarasinha Ай бұрын
❤️💛💚💜️ මේ ගීතය දිනපතාම වාගෙ ගුවන්විදුලි මාධ්‍යවල ප්‍රචාරයවෙනව ඇහෙනවා.
@rajiew3214
@rajiew3214 5 жыл бұрын
පබැඳුම,සිරිල් ඒ සීලවිමල සංගීතය,ප්‍රේමදාස අතුකෝරාල ගායනය,මිල්ටන් පෙරේරා සමඟ,ශ්‍රීමතී තිලකරත්න
@Hi-ci2dw
@Hi-ci2dw 4 жыл бұрын
එකක් අඩුයි. චිත්‍රපටය~ කේසර සිංහයෝ
@user-mp4gv8jm4k
@user-mp4gv8jm4k 3 жыл бұрын
වැරදී... මේ කියන්නෙ චලක චමුපති..
@chandikathenuwara7993
@chandikathenuwara7993 Жыл бұрын
චිත්‍රපටිය කෙසරසිංහයො
@janithroice1128
@janithroice1128 2 жыл бұрын
ලස්සන විඩියෝ එකක් 🤗🤗💜💖💗🌹❣️😘💯✨💜🤎🖤🤍♥️💘💖💖💗💓💞💌👋🤏👌✌️🤛🤜🤝🤲👐🙌👏👎
@pradeeppushpakumara6874
@pradeeppushpakumara6874 13 күн бұрын
Man 2006❤ velath me sindu pissiyak vage asaven ahanava❤
@prasadnalaka5775
@prasadnalaka5775 2 жыл бұрын
2050 ජිවත් වෙලා හිටියොත් ඒදාටත් මේක අහනවා.
@janakavijjaroopa7335
@janakavijjaroopa7335 Жыл бұрын
කවුරු මොනව කිව්වත් සමනලයා ඉදිරියේ මල දිගහරෙන ලාලිත්‍යය අව්‍යාජ බව මලේ කිතිය මල සමනලයට ආදරේ බව මල සමනලයා ඉදිරියේ නම්‍යසීලී බව මේ ඔක්කොම පෙන්නපු හරිම ලස්සන ගීතයට හරිම ලස්සන නර්තන නිර්මාණයක් ඉන්දියාවෙත් .සන්සන්දනය කරපු.ස්තුතිය .
@chathinianuththara7156
@chathinianuththara7156 Жыл бұрын
Roof
@malinthaperera2041
@malinthaperera2041 Жыл бұрын
ඒ වගේම තමයි.. මල ඉදිරියේ සමනලයාගේ අව්‍යාජ රංගන ප්‍රතිභාව.. හරිම අපූරුයි.. ගීතය.. සංගීතය... රංගනය.. අපූරුවට සුසැදුන මොහොතක් 🙏❤
@kumaribridalsalon173
@kumaribridalsalon173 7 ай бұрын
Ss TT
@deepikafrancis7320
@deepikafrancis7320 5 ай бұрын
හරිම ලස්සනට ගලපලා නැටුම සිංදුවට❤
@wilfradsenarathna2642
@wilfradsenarathna2642 Жыл бұрын
Onna Editin😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
@msbcoolcool
@msbcoolcool 5 жыл бұрын
Nadee nisansala,superb..very very superb..
@IranganiRathnayaka-kh9wp
@IranganiRathnayaka-kh9wp 2 ай бұрын
Lassanai godaak
@sanjeevaharshani
@sanjeevaharshani 8 жыл бұрын
සන්සුන් රුවන් හද මන්දීරයේ ආලෝකේ ආලෝකේ ඔබ ද ප‍්‍රියේ රන්වන් එරන්වන් යෞවනියේ සෙව්වන්දී පෙම් උයනේ ඔබ ද ප‍්‍රියේ... ඔබගේ හදේ හැඩ මුහුණෙන් පෙනේ දෙනෙතේ කැලූම්බර නිල්මල් පිපේ තුරුහිස් මුදුන් දලූ සුළඟින් සැලෙයි සුවඳක් ඇවිත් පොඩි රහසක් කියයි... හැලෙනා රිදී දිය ඇල්ලක් වගේ සංගීතයක් අප දෙහදේ නැෙඟ් ගීයක් ගයා හොඳ තනුවක් හදා හිනැහී ටිකක් හැඩ නැටුමක් නටා... ජේ.ඒ මිල්ටන් පෙරේරා - ශ‍්‍රීමතී තිලකරත්න සිරිල් ඒ. සීලවිමල / පේ‍්‍රමදාස අතුකෝරාළ කේසර සිංහයෝ (1971)
@kamal8418
@kamal8418 7 жыл бұрын
sanjeeva harshani tq
@pasindugeethamadhu8857
@pasindugeethamadhu8857 7 жыл бұрын
els
@chathumalvijenayaka1269
@chathumalvijenayaka1269 6 жыл бұрын
Hai
@sumithrakumari1898
@sumithrakumari1898 5 жыл бұрын
lassanai
@oshankumara369
@oshankumara369 5 жыл бұрын
Actually Very beautifull song ...
@upalidharmapala6876
@upalidharmapala6876 Жыл бұрын
Very nice song..... හරිම ලස්සනයි.... 🌼
@user-kd7ph5sg5f
@user-kd7ph5sg5f 4 жыл бұрын
Sinduwata galapena widiyatama aran dance aka wawwwwwww.😚
@AnandaKulasooriya-pq2nm
@AnandaKulasooriya-pq2nm 3 ай бұрын
Hemadama jeewath wena geetha.
@MyShermila
@MyShermila 9 жыл бұрын
ආලෝකේ ආලෝකේ ඔබද ප්‍රියේ ......හරිම ලස්සනයි නදී!
@NadeeNisansala
@NadeeNisansala 9 жыл бұрын
Shemila Fernando thank you Shermila akke
@upulnishantha9342
@upulnishantha9342 3 жыл бұрын
Keroki
@mariyamsrilanka7954
@mariyamsrilanka7954 4 жыл бұрын
Lassanay
@hettiarachchigeajithrohith5460
@hettiarachchigeajithrohith5460 Жыл бұрын
Dedenagema Narthanaya .lassanai jaya.wewa .subapathanawa ..
@yamunasubasinghe1329
@yamunasubasinghe1329 5 жыл бұрын
ලියා පදවැල්...හදේ ඉපැදුනු රසැති...නළවතී තත්සරන්..ගයමින් ලයෙන් මුදු... උමතුකර සවන්.. සදෙව් ලොව සිට තිදෙන ඔබ .., යොමනවද එවිට නෙත්.....???
@prasadnalaka5775
@prasadnalaka5775 2 жыл бұрын
Old the best.
@sithusadamali9354
@sithusadamali9354 5 жыл бұрын
Ranwan eranwan yawuwaniye sewuwandee pem uyane obada priye
@nirmalagunesekara525
@nirmalagunesekara525 Жыл бұрын
Wow very beautiful golden sinhala song thanks my favourite
@NirmalaGunasekara-nj2zj
@NirmalaGunasekara-nj2zj 5 ай бұрын
wow old is golden verybeautiful sinhala song thanks myfavourite
@latalata3223
@latalata3223 3 ай бұрын
❤❤❤❤wownicesonh
@sunilfernando9928
@sunilfernando9928 2 жыл бұрын
ගීතයට ඩබින් ටයිමින් නියමෙට මැච් කරලා....අනේ මංදා ඇයි අපේ රූපවාහිනී සේවා මේවගේ දක්ෂ ලමයින්ගෙන් සේවයක් ගන්නෙ නැත්තෙ...ඔබට හොඳ අනාගතයක් තියෙනවා ...ජය වේවා ........!
@priyankaraperis8497
@priyankaraperis8497 Жыл бұрын
Excellent
@bhadrawickremanayake7945
@bhadrawickremanayake7945 Жыл бұрын
ඇත්තමයි
@KrishanPriyalakshman
@KrishanPriyalakshman Жыл бұрын
2:01
@KrishanPriyalakshman
@KrishanPriyalakshman Жыл бұрын
​@@priyankaraperis8497vale 2:25
@Madhushan3403
@Madhushan3403 Жыл бұрын
ඕක මැජික් වගේ පෙනුනට මහ වැඩක් නෙවෙයි. Edit වල මූලික දේවල් දන්න එකෙක්ට උනත් ඕක කරන්න පුළුවන්. ඒ හින්දා ඕවා බලලා ජොබ් දෙන්න තරම් වැඩක් නෙවෙයි
@user-cs3ri5pc3d
@user-cs3ri5pc3d 10 ай бұрын
කොච්චර ඇහුවත් ආයි ආයි අහන්න ආසයි
@h.mkandypeople1496
@h.mkandypeople1496 5 жыл бұрын
සෙවිවන්දී පෙමි උයනේ ඔබද පිුයේ...👱💃💃💃💃🌷🌷🌷🌷🌷🌷🍀
@NadeeNisansala
@NadeeNisansala 5 жыл бұрын
thank you
@user-zx6yr4jf5o
@user-zx6yr4jf5o 11 ай бұрын
Jivithe thiyenakm me sindu ahanawa❤
@indrajithpriyantha8816
@indrajithpriyantha8816 7 ай бұрын
My loving Nilmini, By your voice and loving eyes are crazy of my soul I think ,you are my own world ❤
@MyShermila
@MyShermila 4 жыл бұрын
සන්සුන් රුවන් හද මන්දිරයේ ආලෝකේ ආලෝකේ ඔබද ප්‍රියේ රන්වන් එරන්වන් යෞවනියේ සෙව්වන්දී පෙම් උයනේ ඔබ ද ප්‍රියේ
@upalidharmapala2180
@upalidharmapala2180 3 жыл бұрын
Harima lassanai....
@wilfradsenarathna2642
@wilfradsenarathna2642 Жыл бұрын
Good. Editer !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
@janakakumara1875
@janakakumara1875 5 ай бұрын
🔥🔥🔥❤️❤️
@isharamaduwanthi2655
@isharamaduwanthi2655 7 ай бұрын
ආලෝකෙ ආලෝකේ ඔබද ප්‍රියෙ 😍❤️
@MPSamarasinghe
@MPSamarasinghe Жыл бұрын
This song is considered as the best song in the era of 1970s period.
@dammidamayanthi3653
@dammidamayanthi3653 7 жыл бұрын
හරිම ලස්සනයි !! දෙදෙනාටම සුභ අනාගතයක් 💕
@NadeeNisansala
@NadeeNisansala 7 жыл бұрын
thank you Dammi
@bullpenis3609
@bullpenis3609 4 жыл бұрын
gonaa hondayi sekkuve bandinda vassi hondayi kuliyata patti gassanda
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 10 ай бұрын
Very beautiful mn asama song akak best help kalata nadeeta thanks My cogratulations
@bandarahema7563
@bandarahema7563 9 жыл бұрын
lassanai harima lassanata galapenawa..obe utsahaya sartakai..miss.nadee..thanks.to u...
@NadeeNisansala
@NadeeNisansala 9 жыл бұрын
+Bandara Hema thank you
@nirupaperera8815
@nirupaperera8815 6 жыл бұрын
ලස්සන ගීතයක්
@NadeeNisansala
@NadeeNisansala 6 жыл бұрын
thank you Nirupa
@sanjanaisuri2918
@sanjanaisuri2918 4 жыл бұрын
සිං දු
@rupasenadisanayaka4356
@rupasenadisanayaka4356 2 жыл бұрын
L"nhi
@lakminirodrigo2992
@lakminirodrigo2992 2 жыл бұрын
Super👍
@sadunikaushalya2155
@sadunikaushalya2155 Жыл бұрын
හරිම ලස්සනයි 👏👍👍👍🌸🌼
@dayani4579
@dayani4579 Жыл бұрын
💕💕💕💕
@nirmalagunasekara3693
@nirmalagunasekara3693 7 жыл бұрын
san sun Ruvan... song an Nirmana vari nice thanks Nadee
@NadeeNisansala
@NadeeNisansala 7 жыл бұрын
thank you Nirmala
@nimdine5190
@nimdine5190 6 ай бұрын
මේ ගීතයට රපෑවේ විජය නීටා❤❤❤❤
@nirmalagunasekara3693
@nirmalagunasekara3693 3 жыл бұрын
Old is gold very beautiful sinhala song and hindi video beatiful actor actresss thanks you tube sub mis Nadee..
@ganindumohottige7242
@ganindumohottige7242 3 жыл бұрын
Wow. Beautiful song. Nice ☺️
@sumithgunarathna4758
@sumithgunarathna4758 8 жыл бұрын
beautiful lyrics ;beautiful music ; beautiful rhythm ;beautiful song and beautiful visual.
@NadeeNisansala
@NadeeNisansala 8 жыл бұрын
thank you Sumith
@upalidharmapala2180
@upalidharmapala2180 3 жыл бұрын
Harima lassanai....
@nirmalagunasekara3693
@nirmalagunasekara3693 7 жыл бұрын
sansun Ruvan Hada mandiraya... song this vari nice thanks vijaya jothi f.b p
@NadeeNisansala
@NadeeNisansala 7 жыл бұрын
thank you Nirmala
@dharashanagunasekera1575
@dharashanagunasekera1575 2 жыл бұрын
Superb 👍👏 visual editing 👌
@giminirajapakshe8493
@giminirajapakshe8493 4 жыл бұрын
ලස්සනම ලස්සනයි අප්ප.......
@shamaleejayasiri1216
@shamaleejayasiri1216 5 жыл бұрын
ආලෝකේ,,,ආලෝකේ ඔබද ප්‍රියේ හරිම ලස්සනයි
@user-kd7ph5sg5f
@user-kd7ph5sg5f 4 жыл бұрын
😍
@induwijesiri4309
@induwijesiri4309 8 жыл бұрын
godak lassanai
@NadeeNisansala
@NadeeNisansala 8 жыл бұрын
thank you Indu
@nirmalagunasekara3693
@nirmalagunasekara3693 7 жыл бұрын
sansun Ruvan hada mandiraya.. vari nice song i like it thanks Nadeesa
@NadeeNisansala
@NadeeNisansala 7 жыл бұрын
thank you Nirmala
@janakaaluthvaththe3315
@janakaaluthvaththe3315 Жыл бұрын
ඒකත් වෙනම රහක්...❤❤
@gayaniudayangani90
@gayaniudayangani90 4 жыл бұрын
Dan.sindu.wageda.awa.patta.lassanai
@dananjayakalinga6881
@dananjayakalinga6881 4 ай бұрын
nice edit 11 years ago but still looking great
@chandrikamanatunga615
@chandrikamanatunga615 6 жыл бұрын
Wooooow so nice
@NadeeNisansala
@NadeeNisansala 6 жыл бұрын
thank you very much
@SampathMadusanka-xy4wx
@SampathMadusanka-xy4wx 4 ай бұрын
😮❤
@ThusithaThanthirige
@ThusithaThanthirige 11 ай бұрын
Great 🌹🌹🌹🌹🌹🌹🌹 Greetings From Super Extremes 💚 💛 ❤ 💙 💜
@naturalview6517
@naturalview6517 3 жыл бұрын
Wow....❤❤🌹
@lilybuttercup7994
@lilybuttercup7994 5 жыл бұрын
How nice dance steps,0.00- 0.18 minutes 😊😉😉😉😉
@NadeeNisansala
@NadeeNisansala 4 жыл бұрын
thank you
@sithusadamali9354
@sithusadamali9354 5 жыл бұрын
Aalooke aalooke obada priye
@kalanajayasinghe9730
@kalanajayasinghe9730 2 жыл бұрын
විශිෂ්ඨයි
@susanthakumara8542
@susanthakumara8542 Жыл бұрын
අහන්න අහන්න ආසයි ෆට සිංදු wak
@wasu8660
@wasu8660 9 жыл бұрын
visual eka ..mama asama katapu hindi film ekaka.....(main khadi tu anari.....paasawo aane lage sara sara.....)
@NadeeNisansala
@NadeeNisansala 9 жыл бұрын
+Wasana Kumari thank you Wasana
@malikaswain7397
@malikaswain7397 4 жыл бұрын
Beautiful creation
@sonetra7747
@sonetra7747 3 жыл бұрын
ලස්සනයි ලස්සනයි ගොඩක්
@anuradahadilhani810
@anuradahadilhani810 8 жыл бұрын
thanks Nadee lasagna song akak man godak asai
@NadeeNisansala
@NadeeNisansala 8 жыл бұрын
+Anuradaha Dilhani thank you Dilhani
@ashokmorapitiya1209
@ashokmorapitiya1209 7 жыл бұрын
Song eka nam superb
@NadeeNisansala
@NadeeNisansala 7 жыл бұрын
thank you Ashok
@omansrelanka5761
@omansrelanka5761 2 жыл бұрын
ලස්සනයි ගොඩාක් ස්තුතියි .
@nilanthihemalatha7470
@nilanthihemalatha7470 3 ай бұрын
Very nice song and dance
@samansenavirathna5814
@samansenavirathna5814 10 ай бұрын
@nirwansandaken765
@nirwansandaken765 3 жыл бұрын
ඔබගේ හදේ හැඩ මුහුණෙන් පෙනේ... දෙනෙතේ කැළුම්බර නිල්මල් පිපේ...❤️💛❤
@varunijayaratne3684
@varunijayaratne3684 5 ай бұрын
Nice song & Nice dance ❤
@nirushniniru7661
@nirushniniru7661 8 жыл бұрын
godak lassanae akke...
@NadeeNisansala
@NadeeNisansala 8 жыл бұрын
+Nirushni Niru thank you Nirushini
@shanusajeewa6658
@shanusajeewa6658 4 жыл бұрын
Nirushni Niru .
@shanusajeewa6658
@shanusajeewa6658 4 жыл бұрын
Nadee Nisansala,
@sithusadamali9354
@sithusadamali9354 5 жыл бұрын
Harima ලස්සනයි
@sudarshanigunawardhana7142
@sudarshanigunawardhana7142 2 жыл бұрын
Aaloke Aaloke Obada Priye
@upalidharmapala2180
@upalidharmapala2180 3 жыл бұрын
Harima lassanai....
@nnimal2591
@nnimal2591 2 жыл бұрын
තමත් අදරෙයි දර්සිකා
@abeybandara6635
@abeybandara6635 4 жыл бұрын
Perfect! Very creative. Words of the song perfectly match to every action of the dance. You have dome a perfect job. Thank you!
@nayanadilara5309
@nayanadilara5309 4 жыл бұрын
Yess
@Kalubandara-jq2uk
@Kalubandara-jq2uk Жыл бұрын
Dannam lankawe innamai hitha.
@mitpali
@mitpali 9 жыл бұрын
The best visual creation I have seen for this beautiful song......good job.
@NadeeNisansala
@NadeeNisansala 9 жыл бұрын
Palitha Iddamalgoda thank you Palitha
@bullpenis3609
@bullpenis3609 4 жыл бұрын
anepala gon ballla
@nirmalagunasekara3693
@nirmalagunasekara3693 5 жыл бұрын
Sha... Very beautiful song and video.. Thanks mis Nadee..
@NadeeNisansala
@NadeeNisansala 5 жыл бұрын
thank you
@sithusadamali9354
@sithusadamali9354 5 жыл бұрын
Suwadak awith podi rahasak kiyayi
@nirmalagunasekara3693
@nirmalagunasekara3693 7 жыл бұрын
san sun Ruvan hada mandiraya.. vary beautiful song an Nirmana.. thanks vary much Nadee..
@NadeeNisansala
@NadeeNisansala 7 жыл бұрын
thank you very much Nirmala
@samanthayapa4546
@samanthayapa4546 3 ай бұрын
ලස්සනයි sinduwa katawah කියන්න baha ma waga
@chandikathenuwara7993
@chandikathenuwara7993 Жыл бұрын
එල කිරි👍👍👍
@hewaakumara7462
@hewaakumara7462 2 жыл бұрын
ලස්සනට Edit එක කරලා තියෙනවා
@desilvaceylon5767
@desilvaceylon5767 7 жыл бұрын
Super creation by Nadee Nisansala..Well done
@NadeeNisansala
@NadeeNisansala 7 жыл бұрын
thank you
@kumifernando
@kumifernando 9 жыл бұрын
සන්සුන් රුවන් හද මන්දිරයේ ආලෝකේ ආලෝකේ ඔබද ප්‍රියේ...
@NadeeNisansala
@NadeeNisansala 9 жыл бұрын
kumi fernando thank you Kumi
@sujeewasamanti2376
@sujeewasamanti2376 5 жыл бұрын
Wooow
@chandrika0756
@chandrika0756 4 жыл бұрын
Good
@PrasadSFernando
@PrasadSFernando 9 ай бұрын
Niyamai niyamai
@nirmalagunasekara3693
@nirmalagunasekara3693 6 жыл бұрын
very beautiful video and song... thanks Nadee
@NadeeNisansala
@NadeeNisansala 6 жыл бұрын
thank you Nirmala
@chagi7065
@chagi7065 Жыл бұрын
ලස්සනට ඔබ ගයනවා
@khemahettiarachchi636
@khemahettiarachchi636 2 жыл бұрын
💗💗💗🌷🌷🙏🙏 හරිම ලස්සනයි
@SumithAnura-s6k
@SumithAnura-s6k 7 ай бұрын
So lovely song ❤
@lathacell2537
@lathacell2537 3 жыл бұрын
Godak lassanai
@chamilakumari7424
@chamilakumari7424 3 жыл бұрын
Lassanai
@mpsamarasinghe9345
@mpsamarasinghe9345 Жыл бұрын
evergreen ,eternal original song by music director Premadasa Athukorala ,lyrics by Cyril A seelavimala ,sung by Milton and Sreemathi thilakeratna
@mpsamarasinghe9345
@mpsamarasinghe9345 3 жыл бұрын
Music of the original song was from late Premadasa Athukorala and lyrics by cyril A.Seelavimala in roland Amarasisnghe's "Kesara Singhayo film
@upalidharmapala2180
@upalidharmapala2180 3 жыл бұрын
Harima lassanai....
chalaka chamupathi flashback JCR Lanka (Pvt) Ltd
27:53
JCR lanka
Рет қаралды 349 М.
My daughter is creative when it comes to eating food #funny #comedy #cute #baby#smart girl
00:17
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
АЗАРТНИК 4 |СЕЗОН 1 Серия
40:47
Inter Production
Рет қаралды 1,3 МЛН
Onchilla Thotili | Sujatha Attanayake | (Official Audio)
4:02
Nadeshwari Sujatha Attanayake
Рет қаралды 746 М.
Sathish Perera with Flashback (2003)
11:35
G8 Trax
Рет қаралды 633 М.
Ishaq Beg with SANIDAPA - Agalawatta Live Show - Re Created Sounds
17:03
Live Shows Maha Gedara
Рет қаралды 1,4 МЛН
My daughter is creative when it comes to eating food #funny #comedy #cute #baby#smart girl
00:17