Mal Kakuli, H. R. Jothipala, මල් කැකුලී

  Рет қаралды 37,569

Nadee Nisansala

Nadee Nisansala

Күн бұрын

මල් කැකුලී, නිර්මාණය - නදී නිසංසලා
Mal Kakuli, H. R. Jothipala,
Created by Nadee Nisansala
-----------------------------------------------------------
මල් කැකුලී කෝමාලී මනාලී මල් ගොමුවේ තනිවෙලා//
හද කුසුමක් වී පිපී ගියාදෝ හද කුසුමක් වී පිපී ගියාදෝ
කුසුම්වනේ කලබලේ
මල් කැකුලී කෝමාලී මනාලී මල් ගොමුවේ තනිවෙලා
යෞවනයේ රන්වන් කැලුම් දී කෝමල බඳ දිලිසුනේ
ජීවනයේ උයනයි නැවුම්වී මලින් සැදී හිනැහුනේ
සුපීපි කුසුමේ සුවඳ අරන් සුලං හමයි සිව්දිගේ
මල් කැකුලී කෝමාලී මනාලී....
ගුම්නාදෙන් බඹරා ගිගුම් දී කුසුම් වනේ රොන් ගනී
ආදරයේ පිරී කැකුලු අතු කාහටදෝ පුදකලේ
සදා දිලේවා උයන ඔබේ කුසුම් පිපේ වාසනා
මල් කැකුලී කෝමලී මනාලී....

Пікірлер: 16
Mal Pipuna, H. R. Jothipala, මල් පිපුනා
3:49
Nadee Nisansala
Рет қаралды 71 М.
Jothi Hits 05 songs ජෝතිගේ ජයප්‍රිය ගීත 5ක් අහල බලමුද ?
19:56
Ful Video ☝🏻☝🏻☝🏻
1:01
Arkeolog
Рет қаралды 14 МЛН
Vampire SUCKS Human Energy 🧛🏻‍♂️🪫 (ft. @StevenHe )
0:34
Alan Chikin Chow
Рет қаралды 138 МЛН
Какой я клей? | CLEX #shorts
0:59
CLEX
Рет қаралды 1,9 МЛН
අභී බේරගන්න එන ටියා
1:25
Swarnavahini TV - Live
Рет қаралды 23 М.
Best of Anton Jones
22:56
NonstopZ
Рет қаралды 241 М.
Jaya Mangalam Suba Mangalam - Hr Jothipala video
5:32
jothigeelk
Рет қаралды 107 М.
Mal Kakuli (මල් කැකුලි) - H.R.Jothipala
3:52
SL LooKs Music
Рет қаралды 283
Gana Andakarayen Midi, H R Jothipala, Sujatha Aththanayaka
4:05
Nadee Nisansala
Рет қаралды 176 М.
T.M Jayarathna Songs Collection | Best of Sri Lankan Music
27:34
chinthaka nuwan
Рет қаралды 1,9 МЛН