KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
නැදුන්ගමුවේ රාජා ගැන ලේසියෙන් දකින්න නොලැබෙන දුර්ලභ දසුන් පෙළක් - Nadungamuwe Atha - Nilame
11:43
Suda - The Painting Elephant
15:51
СКАНДАЛЬНЫЙ бой Али, когда в ринге ему противостояли сразу ДВОЕ #shorts
01:12
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
00:10
REAL or FAKE? #beatbox #tiktok
01:03
Что будет если украсть в магазине шоколадку 🍫
00:39
Nadungamuwe Raja Before Leaving Higula
Рет қаралды 215,158
Facebook
Twitter
Жүктеу
1
Жазылу 25 М.
Kandy Media
Күн бұрын
Пікірлер: 195
@ranwasala402
3 жыл бұрын
හැගෙන සිතුවිලි කියා නිමකල නොහැක නැදුගමු ඇත් රජානෙනි..... හැලෙන කදුලැලි නැගෙන සතුටට අපමනයි මගෙ ඇත් රජානෙනි ... ගෙනෙන අභිමන දැයට පින්කද වස්තුව කි ඔබ ඇත් රජානෙනි ... නොදැනි වෙහෙසක් ගමන් මගෙහි රකිනු දෙව්යන් ඇත් රජානෙනි ...🙏🙏🙏🙏🙏🙏
@krishanimanjula4974
3 жыл бұрын
කාපු බීපු තැනත් අස් කරලයි යන්නේ හරි ආදරේ හිතෙනවා ඔයාගේ වැඩ වලට ඇත් රජුනි කිසිම කරදරයක් දුකක් නම් වෙන්න එපා දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබෙන්න ඕන ඇත් රජුනේ ඒ වගේම ඇත් රජුන් වෙනුවෙන් කැපවෙන කළු මාමටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ❤🙏
@nilmini0515
3 жыл бұрын
අැත් රජුට දලදා සමිදු පිහිටයි දිර්ගායුෂ ලැබෙිිවා 2022 ක අවුරැද්දේත් දලදා කරඩුව වඩමිිමන්න එන්න ශක්තිය දහිර්ය ලැබෙිිවා නිදුක් නිරෝගි සුවය ලැබෙිිවා කියා මුලු හදවතින්ම පුාර්තනා කරනවා මම සවුදියේන් නිලඅමිනි
@natumsahansa8813
3 жыл бұрын
හ්මි
@dinusehasna5969
2 жыл бұрын
ඒත් ඒ පින් කඳ යන්නම ගියා..😭😭😭😭😭 නිවන් සුව ඇත් රජුනි 😭😭😭
@rlhera5924
2 жыл бұрын
@@dinusehasna5969 puduma dukak dennenne iwasanna beri tharam
@dinusehasna5969
2 жыл бұрын
@@rlhera5924 ඒක ඇත්ත..ඒ දුක ඉවසන්න ගොඩක් අමාරුයි..අපිට මෙච්චර දුකයි නම් තමන්ගෙ දරුවා වගේ රාජාව බලාගත්ත කළු මාමාට කොච්චර වේදනාවක් ඇතිද 😢😢😭😭😭😭😭
@hmwijesundara1957
3 жыл бұрын
අනේ පින් වන්ත ඇත් රජුනේ ඔබට උතුම් වූ දලදා සමිඳුන් ගේම පිහිටයි.
@beetanandani243
3 жыл бұрын
ඔයාට මං හරි ආදරේ මගේ දරුවෝ බුදු සරණයි ඔයා හරි අහිංසකයි හරිම කීකරුයි ඔයා දැක්කම කියන්න බැරිතරම් පුදුමාකාර ආදරයක් දැනෙනවා මගේ පුතේ ඇත් රජුනේ දීර්ඝායුෂ පතමි 😄
@bandarajbandara7742
3 жыл бұрын
ඇත්තටම ඒක මමත් හිතන දෙයක්.. පුදුමවිදියට දැනෙන ලෙංගතුකමක්... ඒක ගෞරවයත්,ආදරයත් වෙන්න ඇති..
@vishwasachintha9567
2 жыл бұрын
Hhhhhhhhhhhhhhuuühhhhhhggggggghhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhúúúuuuuhhh 📨📨📨📨📨
@samanthigallanawaththarge6300
3 жыл бұрын
නැදුන්ගමුවෙ මැනික .නිදුක් නිරෝගී සුවය ලැබේවා.බුදු සරනයි🙏🙏🙏❤❤❤❤
@hanslaperera4569
3 жыл бұрын
ඇත් රජුනි කලුමාමට උතුම් වූ දළදා සමිදු පිහිටයි 🙏🙏🙏
@sandayasandya159
3 жыл бұрын
දළදාසමිදුපිහිටයි🙏 ඇත්රජුට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
@kumariwijesekara6978
3 жыл бұрын
සතරවරම් දෙව් රජවරුණි, සතර පැත්තෙන් රැකවල්ලා රැකගනිත්වා !!! පින්වත් බෝසත් ගුණ ඇති ඇත් රජිදුන්ව... ඔබවහන්සේලාට බොහෝ පින්සිදු වේවි නිසැකවම ....🙏🌺🙏
@WildKitchensrilanka
3 жыл бұрын
බෞද්ධයාගේ පිනට පහල වූ නුවනැති ඇත් රජාණනි ඔබට නිදුක් නිරෝගී සම්පත්තිය ප්‍රාර්ථනා කරමි.තෙරුවන් සරණයි
@dewcomm6448
3 жыл бұрын
ඔය අතු ටික ඒ සතා ලවාම අද්දල අස් කරවපු එකට නම් හරිම දුකයි වේදනයි.
@champaperera8487
3 жыл бұрын
අපේ මිනිස්සු එහෙමයි .හදවතින් උපන් ආදරයක් තිබෙන අය විරලයි . සියල්ලන් එන්නේ බලගෙන ඉන්න් පමනයි. අර කලු මාමාටත් කොපමණ මහන්සිද ?නමුත් තමා කාපු බීපු ස්තානය පිරිසිදු කර මනුසතාට දීපු ආදර්ශයක ඉතාමත් වටිනවා.
@dewayomi
3 жыл бұрын
😥😥😥
@dewcomm6448
3 жыл бұрын
@Himal Kosala ඔයා හරි මල්ලි. ඔයාට තෙරුවන් සරණයි !!
@dewcomm6448
3 жыл бұрын
@@champaperera8487 තෙරුවන් සරණයි !!
@dewcomm6448
3 жыл бұрын
@@dewayomi තෙරුවන් සරණයි !!
@cyrilwaduge9579
3 жыл бұрын
ලෝකපූජිත, ලෝකයේම ගෞරවාදරයට පාත්රවූ,, අපේ උරුමය , අපේ සම්පත , අතිගෞරණීය අතිපුණ්යවන්ත අතිවන්දනීය අතිපූජණීය බෝධිසත්ව ගුණෝපේත නැදුන්ගමුවේ උත්තම ශ්‍රී විජයරාජ හස්තිරාජයාණෙනි ඔබවහන්සේට ජාතියේ ම නමස්කාරයවේවා ......... ඔබවහන්සේට තව තවත් උතුම් දළදා සමිඳුන් වැඩමකරවීමට නිදුක් නිරෝගී චිරජීවනය ශක්තිය ධෛර්යය ලැබේවා ලැබේවා ලැබේවා . ඒවාගේ ම දයාබර කළුමාමාටත් ඔබව රැකවරණය ප්‍රභූ ආරක්ෂාව දෙන ගරුකටයුතු රණවිරුවන්ටත් තෙරුවන් ගුණබෙලෙන් නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා ,, ඒවාගේම කළුමාමාටත් රණවිරුවන්ටත් මේ කුසලකර්මය පුණ්යකර්ම සසර ගමනට මගවියදමක් ම වේවා .... විශේෂකාර්ය බලකයේ රණවිරුවනි මෙවන් උතුම් කාර්ය්යයක් කිරීමට ඔබලා ඉතා වාසනාවන්තයි. ඉතාපුණ්යවන්තයි. දේශපාලන කාලකන්නින්ට ඔබලා ආරක්ෂාව දෙනවට වඩා මහා ගෞරවයකින් ආදරයකින් ශ්‍රද්ධාවෙන් අපේ ඇත් රජුට ආරක්ෂාව දුන්නා දෙනවා අපි දැක්කා. ඔබලාට ජාතියේ උත්තමාචාරය පුදකරනවා.
@nishandininisahandini5691
3 жыл бұрын
මේ නම් බෝධිසත්වයෙක්.... තිසරණ සරණේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා .... දෙදෙනාටම.
@salmasirilanka6146
3 жыл бұрын
වාසනාවන්ත ඇත්රජාට දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් වේවා කළු මාමාටත් එසේ ම වෙවා ඔබදෙපලටම ගොඩක් ආදරෙයි තෙරුවන් සරණයි 🙏🙏🙏♥️👍
@c.asilva9715
3 жыл бұрын
බුදු පිහිටයි පරිස්සමින් යන්න හුස්ම අපේ......😍😍❤️❤️❤️❤️❤️
@bandarajbandara7742
3 жыл бұрын
පින්වන්ත ඇත් රජුනි , ඔබට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි..🙏🙏🙏 ..
@hiruniprasadini1323
3 жыл бұрын
ගමන් වෙහෙසක් නොදැනේවා මැණික ඔයාට පරිස්සමින් යන්න උතුම් දළදා සමිදු පිහිටයි 🙏🙏🙏🙏🙏❤❤❤
@harshanisiriwardhana8018
3 жыл бұрын
අනේ මෙතන නැති උනානේ අපි ඔතන අස් කර දෙන්නම් කියන්න ඒ සතාට ආදරේ කරන කෙනෙක්. අනේ මන් ඉදිය නම් මන් කරනවා 💓💓💓🐘🐘🐘
@harshanisiriwardhana8018
3 жыл бұрын
@Himal Kosala 100% එකගයි ඔබ තුමාගේ කතාවට. 👌👌👌👍👍👍
@dineshakarunarathne6666
3 жыл бұрын
මටත් ඒකට නම් දුක හිතුනා ...කී දෙනෙක් හිටියද එතන...පවු...
@dewayomi
3 жыл бұрын
ඔව් අදනම් කලකිරීමක් දැනුණේ.😥😥😥
@danuweerasingha2918
3 жыл бұрын
ane ow metana inna minissunge hite boru adare witarai .katahari kiyanna tibbane api otana as karala dennam eyata kiyala as karawanna epa kiyala.nedun manika gena hari dukak wagema minissu gena kalakirimak denuna meka dekkama.
@dulminiih.607
3 жыл бұрын
@Himal Kosala අනේ ඔව් ඇත්තටම මහ පුදුම මිනිස්සු, අනික ඒ හාමුදුරුවෝ මෙච්චර මහපාරේ පවා වැඳුම් ලබමින් ආපු ඇත්රජුගෙන් වැඩ ගන්න තරම් ඒ පව නම් කවදාහරි විඳවනවා..ඇත්රජු ගෙදරදි කරන එකම වැඩේ එයාට කන්න කිතුල් කොටයක් උස්සන එන එක විතරයි, එහෙම බලාගන්න රැකගන්න ඇත්රජුට කරපු දේ නම් මහ පහත්😥
@aselaiduwara
2 жыл бұрын
අපේ නැදුන් දකිද්දිත් දුකයි ඔයා අද නෑනේ😢 පොඩි ලමමේක් වගේ අහිංසකයි. ඒ කීකරුකම. ඔයා කරපූ පිං ඇති නිවන් දකින්න ඇත් රජූනේ. 🙏
@rasikagunarathna846
3 жыл бұрын
Niduk nirogi suwa ලැබේවා දීර්ඝායුෂ ලැබේවා ...!!!
@hirundihirundimamaasamakat8449
3 жыл бұрын
දළදා සමිදු පිහිටයි ඇත් රජුනේ
@lgsiriyalatha4752
3 жыл бұрын
බුදුහමුදුරුවො අපිත් දකින් ඇති බනත් අසන් ඇති එ කලේ නිවන් දකින්නට පෙර පිං මදි ඇති එ කයි තවමත් සසරෙ ඇත් රජුනෙ ඔබට අපි අදරෙයි ඔබටත් කලු මාමාටත් සම්මා සම්බුදු සරනයි දෙවි පිහිටයි දිර්ඝ අයුෂ පතමි 🙏🏻🙏🏻🙏🏻🙏🏼🌺🌹🌹💐💐💐💐💐💐💐🙏🏼🙏🏼🙏🏼🙏🏼
@renukapiyadarshani5343
3 жыл бұрын
දිර්ඝායුෂ ලැබේවා ඇත්රජුනි .රටේ අභිමානය .ඔබමතු බුදුවේවා
@mahisha1151
3 жыл бұрын
ආදරෙයි නැදුන්ගමුවේ හස්තිරාජයාට ❤️ තෙරුවන් සරණයි 🙏🙏🙏
@kalyanirohini1738
3 жыл бұрын
ඒ කීකරුකම නම්, 😘😘, අලි කියන්නේ හරිම හගීම්බර ආදරනීය චරිත. හරියට තේරුම් අරන් ආදරෙන් ඉන්නවානම් හෙන්ඩු ඕනත් නෑ..
@ul3807
3 жыл бұрын
අනේ රාජ මැණික පරිස්සමින් යන්න කලු මාමා එයාව ආදරෙන් බලගන්න හෙන්ඩුව අයින් කරන්න මේ මතු බුදු බව පතන ඇත් රජෙක් 🙏🙏🙏
@sithumgamage3643
3 жыл бұрын
අනේ ඔව් මන් කීප දවසක් දැක්ක හෙන්ඩුවෙන් කකුලට ඇන්න මගේ පපුව පිච්චිලා ගියා..අනේ එහෙම කරන්න එපා .මේ පෙරුම් පුරන බෝසත් ආත්මයක් ..එයා අකීකරු නැහැ නේ ..වයස නිසයි හෙමින් යන්නෙ .අනේ එහෙම කරන්න එපා කලු මාමේ .🙏🙏🙏🙏🙏😢😢😢😢😢😢😢
@dewayomi
3 жыл бұрын
ඔව්.මමත් දැක්කා.දැනුණේ මගේ පපුවට ඇනෙනවා වගේ 😥😥😥 එයා ට එහෙම කරන්න එපා කියලයි හිතින් හිතුවේ..😥
@chamilaperera3162
3 жыл бұрын
යාලුවා කුකුලෙක් නෙ..එයා බයයි නෙද ..ඔයාට ..පෙනවා නෙද අස්කරලා යන හැට් එකට අපේ ම්නිස්සු ...තෙරුවන් සරණයී පුතේ ..♥️♥️
@anomagunarathna9627
3 жыл бұрын
තෙරුවන් සරණයි සැම දෙවියන්ගේම පිහිටයි අපේ ඇත් රජුනේ ඔබට .
@yohandarayohansikulawansha9592
3 жыл бұрын
අනේ එයාට කියලා අස් කරවන්න එපා..😥😥😥.... ගොඩක් දුර පයින් යන්නත් ඔනිනේ මැනික ...
@dewayomi
3 жыл бұрын
ඔව් .එයාට කියලා අස්කරවනවා දැක්කම දුකයි.එහෙම කරවන්න එපා.😥😥😥 ඒ නිසා වීඩියෝවට👎 දැම්මා. නැඳුන්ගමුවේ ඇත්රජුණි ඔබට මගේ නැමඳුම වේවා...🙏🙏🙏❤
@danuweerasingha2918
3 жыл бұрын
ane ow paw ahinsakaya.kochchara mahansiyak adda.ane metana ki denek innawada ekkanekutawath beriunada man as karannam eyata kiyala as karawanna epa kiyanna.paw.
@kusumjayanthikm9689
3 жыл бұрын
ඇත්තටම මට ඇඩුනා මම කවදාවත් කැමති නෑ අලියෙක් මැරිලා කියලා අහන්න එ තරමට ආදරෙයි හැම සතේක්ම පවු අපේ ඇත් රජුට නිදුක් නීරෝගී දිර්ඝ අයුෂ ලැබේවා බුදු සරණයි 🙏🙏🙏
@Lilly-rd4eg
3 жыл бұрын
කළු මාමේ ඇත් රජුන්ව ආදරයෙන් බලාගන්න🙏
@dammikanishanthi6243
3 жыл бұрын
Ane pw....hitapu thenath පිරිසිදු karala යන්නේ .....මිනිස්සු wela apiwath karan ne me weda...hodata therenawa .deergau wewa eth rajuni.🙏🙏🙏
@sajeeam4699
3 жыл бұрын
දළදා වහන්සේ තම කර තියන් ඇවිදින මෙම හස්තියාගෙන් වැඩ ගන්න එක පව් ඒ කොස් අතු ටික මිනිස්සු වෙච්ච අපිට සුද්ද කරන්න බැරිද ...
@nayomidesilva6556
3 жыл бұрын
ලබන වසරේදීත් දළදා කරඩුව වඩම්මන්න ඔබට වාසනාව ලැබේවා දීර්ඝායුෂ ලැබේවා ....
@janappriyakumara3621
3 жыл бұрын
තෙරුවන් සරණයි, දෙවි පිහිටයි දීර්ගායු වේවා පින්වත් ඇත් රජුනි.
@janakasiriwardana7829
3 жыл бұрын
Ape Manikata budunge saranai
@mykitchenlife5122
3 жыл бұрын
දළදා සමිදුන් ගේ පිහිටයි ඇත් රජුනි
@nethukawindi8564
3 жыл бұрын
අනේ ඔයාට බුදු සරණයි මැනිකෙ 😘😘😘😘😘😘
@nishandesilva5865
3 жыл бұрын
වස කම්මැලියා එයත් ❤😘 අපි වගේම. දෙතුන් පාරක් යන්න කම්මැලි කමට එකවැරම කොල අතු තොගේම විසි කරන්න අරන් යන්න ට්‍රයි එක 😁😁
@methnulisehansa6737
3 жыл бұрын
Hm ow
@dammikajayakody1645
3 жыл бұрын
දළදාවහන්සේ ගේ ආශීර්වාද යෙන් ඇත් රජූට සියලුම දෙවියන්ගේ පිහිට ලැබේවා.....
@preethiperera9261
3 жыл бұрын
ඔන්න බබෝ ඇතින්න .පෙරහර බලන්න බැරි උනාට ඔන්න ඔයා බලන්න කට්ටිය ඇවිත්
@anjalivijayange392
3 жыл бұрын
හරිම ආදරෙන් බලනවා ගෞරවණීය ඇත් රජෙකුට උරුම ගෞරවණීය බව හිත් වල තියෙනවා..කලු මාමා ටත් ගෞරවණීය ඇත් රජු ටත් නීරෝගී සුව පිරි දීර්ගායු වේවා බුදු සරණයි
@ajithsisira4754
2 жыл бұрын
අනේ අපේ වස්තුව අද අපි දාලා ගියානේ. හරිම දුකයි රත්තරනේ. ඔබට නිවන් සුව ලැබේවා ඇත් රජුනි .
@thilinavlogs5652
2 жыл бұрын
පිංවත් නැදුන්ගමුවේ රාජා බෝසත් ඇත් රජුනි ඔබට නිවන් සුව ලැබේවා සම්බුදු සරණයි සම්බුදු පිහිටයි.
@jayamala7987
3 жыл бұрын
ලබන ආත්මයක රජෙකු වේවා 🙏🙏🙏🙏🙏🙏
@nipunsadaruwan6902
2 жыл бұрын
Rawana ge deweni atha wenna oni
@shanikadilrukshi7160
3 жыл бұрын
බුදුන් දැක නිවන දකින්නට me සංසාර වාසනාව ලැබේවා ඇත් rajune
@yvonnefernando9896
3 жыл бұрын
I never tire out watching the beautiful gentle hianty Nadungamuwe Raja.
@lesandurajapaksha8412
2 жыл бұрын
දකිනකොට දුකයි අපෙ පන්සල ට ඔබ ආවා ඇත් රජු නි නිවන් සුව අත්වේවා..
@formycountry373
3 жыл бұрын
මෙ පින්වන්තයා ඇතුලු අනිත් සෑම සතුන්ම මේ ආත්මයෙ නිරෝගි සුවය දීර්ඝ ආයුෂත් ඊලග ආත්මයෙ බුදු ධහම තුල සිටින යහපත් මවකගෙ ගෙ කුසය තුල ඉපදි නිවන් දකින්න හේතු වාසනා වේවා 🙏 උපදින උපදින සැම භයකදීම සත්පුරුෂයන් කල්යාන මිත්‍ර ඇසුරත් ලැබේවා 🙏
@renukapiyadarshani5343
3 жыл бұрын
කළුමාමේ හෙන්ඩුව පැත්තකට දාන්න .ඒකෙන් මෙල්ල කරන්න තරම් කෙනෙක් නෙමෙයි.මේ බෝධිසත්ව ඇත්රජු කෙනෙක්.
@rosannafodesta3242
3 жыл бұрын
Exactly
@savinduisanka1004
3 жыл бұрын
ඔව් බං පව් මේ වයසක සතාට ගහනවනෙ කොට්ටක් තියාගෙන 😒
@renukapiyadarshani5343
3 жыл бұрын
@@savinduisanka1004 කළුමාමත් ඕනවට වැඩියි.හර්ෂධර්මවිජය රාලහාමිට පේනෙන්නෙ නැද්ද .සැරදානවා.
@ul3807
3 жыл бұрын
@@renukapiyadarshani5343 ඒකනම් ඇත්ත එයා ඕනවට වැඩි තමා
@ramisha3270
3 жыл бұрын
ඒකනෙ අප්පා😥😥😥
@yehansilva2008
3 жыл бұрын
ඇත් රජුනි බුදුසරනයි !!!!! ❤️❤️
@jayanthasenevirathnag5778
3 жыл бұрын
Budu sarani athraja
@danieaviles576
3 жыл бұрын
Pinwat etta rajuni..pinwanta kalu mama obaa depalata..dirgayusa wewaa 🙇♂️🙇♂️❤🌼🌼🌺💐yoda bala chaktiya lebewa niroge wetwa 🙇♂️🙇♂️🙇♂️🙇♂️🙇♂️🙇♂️🙇♂️⚘⚘⚘❤❤❤❤
@renukapiyadarshani5343
3 жыл бұрын
කොළටික විතරක් දෙන්න කළුමාමේ .දත් ටික පරිස්සම් කරනවා වෙද රාලහාමි.
@nirmaleesheela4796
Жыл бұрын
මම මේ vedio එක දකිද්දී අපේ නැඳුන් ගමුවේ විජය රාජා අපෙන් වෙන්වෙලා වසර දෙකකුත් පහුවෙලා. හරිම දුකයි දකින කොට. අැත් රජුට නිවන් සුව!
@ritamudalige5828
3 жыл бұрын
Dakkama puduma adarayak hithenawa attatama harima keekarui daruwek wage pinwanthakama nisa tamai hamotama dakkama adaraya hithenne dalada samidugema pihitai athrajune obata.🙏
@sachiseu4772
3 жыл бұрын
ගැටෙනා විටදි පින්බර රුව නෙතු මානේ... වැටුනා කඳුළු නෙතු අගටත් හොර රහසේ... කල පින් බලෙන් ලැබුනලු ඒ දායාදේ... ඇත් රජු නුඹයි දෙවියන් වඳිනා දෙවොලේ... සියයක් ආයු ලැබ වැජබේවා මෙලොවේ... දළදා සමිඳුගේ පිහිටයි ඇත් රජුනේ... නුඹෙ පින් බලෙන් කළු මාමාත් සුරකේවා... දහසක් සිත් සතන් තුල දින දින සැරදේවා...
@fatemakw3723
3 жыл бұрын
Ane pawu ayama pirisidu karane mhansith athi ayagan vada ganna apa budusaranai rajata
@sriyanisandamali7395
3 жыл бұрын
ඇත් රජානනිි ආදරෙයි ගොඩාක්....බුදු සරනයි.......
@shiromichandani8370
3 жыл бұрын
දළඳා සමිඳු පිහිටයි දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏
@anupamahemamali7705
3 жыл бұрын
Saman devi පිහිටයි
@lionsshekels3305
2 жыл бұрын
Niwan dakithwa ath rajuni🙏🙏🙏
@kumarimatala4687
3 жыл бұрын
බුදු සුවය ඇත් රජුනි
@ashokamanel5615
3 жыл бұрын
KALU MAMATA KIYANNA DAN OYA SATHATA GODAK WADA DENNA EPA KIYALA.PAU EYATA DUKAK ATHI UNOT KALU MAMA KOPAMANA PIN KALAT WADAK NATHI WEI😢😢😢😢😢
@AA-ti2co
3 жыл бұрын
මතු බුදු වන අපේ බුදුන්
@dammirodrigo1176
3 жыл бұрын
Ath Rajuni obata Api godak Adarei obatath kaku mamatath deergayusha labewa 🙏🙏budu saranai.!!
@hirundihirundimamaasamakat8449
3 жыл бұрын
අනේ පවු හිටපු තැන පිරිසිදු කරන්න ඕනෙත් එයාමද
@rosannafodesta3242
3 жыл бұрын
Just for the show..everything is around that keeping him away from his family. 😭
@samanthikagamage4468
3 жыл бұрын
හුරතල් කම කියන්න වචන නැහැ. ඔයත් සසරේ දවසක මගේ දරුවෙක් වෙලා හිටියා.ඒකයි බුදුපියානන් වහන්සේ ගේ දේශනාව. ඉතින් ඔයාටයි කලු මාමටයි.ආරක්ෂක අංශයේ සියලුම දෙනාටයි,නිදුක්නිරෝගීසුවයත් දීර්ඝායුශත් ලැබේවා !!තෙරුවන් සරණයි !!🙏🙏🙏🙏
@travellingboys1720
3 жыл бұрын
Paw ane pirisidu krnnet oni neda eym..budu saranai athe rajuni🙏🙏
@jamalnishanthanishantha7204
3 жыл бұрын
Budusaranai ape nadunta
@nilanthiramani5258
3 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා ඇත් රජුනි ඔබට
@nisansalamadhumali8876
3 жыл бұрын
එ් සතාට වද නොදි අැතා බලාගන්න අයට බැරිද එ් දේවල් කරන්න. සතාට වද නොදි. මොනවා වුනත්
@iraarunashantha3045
3 жыл бұрын
ඒ උනාට හරිම දුකයි ඒයා ගෙන්වැඩ ගන්න ඒක ඇත් රජුනි යෝධ බල යෝධ ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි
@lotustube9914
3 жыл бұрын
එ සතාට කියලා වැඩ ගන්න එකනම පවු.
@yvonnefernando9896
3 жыл бұрын
Nadungamuwe Raja, a treasure of Sri Lanka. He is the most majestic, intelligent obedient gentle giant, carrying out chores
@yaminiarliyarchi8491
3 жыл бұрын
Atth sodin nalum mal geniyana ruvin ranhasin babalana atth rajuni 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
@maricotling5922
3 жыл бұрын
Ane ai Rajata kiyala athu adala sudda karawanne?😢😢😢 eya paw nadda.Othana balan inna minissunta puluwanine sudda karanna.😈😈😈
@rosannafodesta3242
3 жыл бұрын
Humans don't have such brain 🤔
@ishanfishing277
3 жыл бұрын
දළදා සමිදු පිහිටයි නැදුන්
@atulaatula4475
3 жыл бұрын
Pau ane wedaganna epa kalumame
@nadeeshanibasnayaka2559
2 жыл бұрын
පිංවන්ත අපේ ඇත් රජිදූනී .....
@shyamsliedasanayakedasanay7741
3 жыл бұрын
එයා පව් අනේ. පයින් යන්නත් ඔිනේ. කාපුවා අස් කරන්නත් ඔනේ
@ukkumenika7307
3 жыл бұрын
Ath rajuni oba mathu budu veava
@nandanadayasiri131
3 жыл бұрын
💐
@chandrikachadi3498
3 жыл бұрын
Budusaranai
@ALLEN-p3q
3 жыл бұрын
Budu saranai atarajuni prsaman ghin ann kalumama labana auruddat
@nissankapush
3 жыл бұрын
පව් මේ සත්වයා.මාර දුකක් විඳින්නෙ
@pamuditharajapaksha6409
3 жыл бұрын
budu saranai rajune deergayusha kalu mamatath !!!!!!!!!!!!!!
@SamsungA-qk2ol
3 жыл бұрын
Dalada samiduge pihitai nadungamuwe ath rajatni obata
@dffyufggd8149
3 жыл бұрын
Taruwan saranai
@upendradissanayake5547
3 жыл бұрын
Neerogi suwa labewa ath rajuni Budusaranai
@atulaatula4475
3 жыл бұрын
Pudusarani rajune
@champaperera8487
3 жыл бұрын
අනේ මේ කුකුලා කොටන නිසාද කූඩු කරලා තියෙන්නේ . අනේ මේ කුකුලා පව්.සියල්ලන්ට අවශ්‍ය නිදහස ..
@mahadeniyasumedha3632
3 жыл бұрын
අනේ පව් එයට කියලා එව්ව අස් කරවා ඔය ඉන්න අයට බැරිද අස් කරන්න තව සතුටු වෙනවා බලා බලා
@nuwaniapsara5101
3 жыл бұрын
දළදා සමිඳු පිහිටයි..
@rangiribtc
3 жыл бұрын
එල එල සුපිරි 🤟🤟🤟🤟💕💕💕💕💕🤟🤟🤟💕💕💕 කට්ටියම අපේ පැත්තෙත් එන්න යාලුවනේ
@anoma7450
3 жыл бұрын
අති උතුම් දළදා සමිදු පිහිටයි සැමට
@piumikanchana9750
3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@kanthiperera6208
3 жыл бұрын
Pin kadak
@smsthennakon2456
3 жыл бұрын
Athrajuni oba mathu buduwewa!
@sugandhipremasinghe1113
3 жыл бұрын
Ane methana godak aya innawa.e ayata puluwanne athu tika iwath karanna.aneka me wedihata athraju wataa reswena ekath hoda nehe. wasangathayen araksha kara gatha yuthui me පිංකඳ..
11:43
නැදුන්ගමුවේ රාජා ගැන ලේසියෙන් දකින්න නොලැබෙන දුර්ලභ දසුන් පෙළක් - Nadungamuwe Atha - Nilame
Nilame
Рет қаралды 1,5 МЛН
15:51
Suda - The Painting Elephant
FSchleyhahn
Рет қаралды 24 МЛН
01:12
СКАНДАЛЬНЫЙ бой Али, когда в ринге ему противостояли сразу ДВОЕ #shorts
BalcevMMA_BOXING
Рет қаралды 1,2 МЛН
00:10
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
Kate Brush
Рет қаралды 45 МЛН
01:03
REAL or FAKE? #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 18 МЛН
00:39
Что будет если украсть в магазине шоколадку 🍫
Miracle
Рет қаралды 3,2 МЛН
8:43
Nadungamuwa Raja /මෙවර දළදා පෙරහැරට ගොස් නිවසට පැමිනි රාජා හිමිකරු ඉදිරියේ හඩා වැලපුනේ ඇයි ? ADARATA
ADARATA NEWS
Рет қаралды 845 М.
7:39
කලු මාමාට ඇතාගෙන් හසුනක් - සංවේදී කවිපෙළ | 0712738311
Massanne Vijitha Thero
Рет қаралды 339 М.
1:41
കൊപ്പം ജിഷ്ണുവും 🐘നന്ദനും നീരാട്ട് കഴിഞ്ഞ വേളയിൽ നിലവ് പരിശീലനം 🔥🥵
SAB MEDIA
Рет қаралды 3,7 М.
1:25:42
Venasa Plus - (2021-08-12) | ITN
ITN Network
Рет қаралды 35 М.
10:42
Mi-6 helicopter launch at the museum
Музей Вертолетов
Рет қаралды 6 МЛН
14:39
Eddie Hall vs The Neffati Brothers - MMA Full Fight - CombatClips
CombatClips
Рет қаралды 786 М.
18:55
නැදුන්ගමුවේ ඇත් රජුනි ඔබට නිවන් සුව ලැබේවා !!!
Manodya Nethsara Nanayakkara
Рет қаралды 81 М.
15:25
ROWAN ATKINSON INTERVIEW ABSOLUTELY UNMISSABLE 😃 😄 😁 #foryou #talent #genius #tv #movie #youtube
SCOTTIE McCLUE TALK SHOW
Рет қаралды 512 М.
10:39
Hydraulic Press vs Axes - Testing Old and New
Hydraulic Press Channel
Рет қаралды 415 М.
8:43
මාලිගාවට ආ රාජා සියල්ල පුදුමයට පත්කරයි | The king elephant that surprised everything | Episode -04
LBC News
Рет қаралды 818 М.
01:12
СКАНДАЛЬНЫЙ бой Али, когда в ринге ему противостояли сразу ДВОЕ #shorts
BalcevMMA_BOXING
Рет қаралды 1,2 МЛН