No video

නැන්දම්මා ලේලි රණ්ඩුව 2 ( කොහොමහරි අම්මට ඕන දේ වුනා ) | Part 02 | Sinhala Teledrama

  Рет қаралды 530,336

Nalan Mendis - NM TV

Nalan Mendis - NM TV

Күн бұрын

මෙහෙමත් වෙනවද පවුල් ජීවිතයක..මේ වගේ අත්දැකීමක් ඔයාලටත් තියෙනවද ?
.
.
.
නාලන් මෙන්ඩිස් රූපවාහිනී නිර්මාණයක් ..
අරුණ ප්‍රේමරත්න රූපවාහිනී රචනයක් ..
➡නළු නිළියන් : යශෝදා විමලධර්ම / බිමල් ජයකොඩි / ගාමිණි හෙට්ටිආරච්චි / රෙබෙකා නිර්මලී
© PROPERTY OF NALAN MENDIS.
UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
#WasanaWewa #sinhalateledrama #nalanmendisteledrama #nmtv

Пікірлер: 770
@Dilru6666
@Dilru6666 Жыл бұрын
මගේ නැන්දම්මා ගැන කතා කරන්නේ හරිම ආදරයෙන් ..❤ කවමදාක්වත් මගේ හිත රිදෙන්න වචනයක් වත් කතා කරලා නෑ කිසිම වෙනසක් නොකර තමුන්ගේ දුවල දෙන්නාට වගේම ආදරය කරපු හොදම අම්මා කෙනෙක් මාතර ( තිහගොඩ හාමිනේ ) T.G.ඉන්ද්‍රාවතී මෑණියන් අද ජීවතුන් අතර නොමැති වුනත් හැමදාමත් ආදරෙයි අම්මේ ... අම්මාට අජරාමර නිවන් සුවයම අත්වේවා ... සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏🙏🙏 ❤❤❤
@wndperera3751
@wndperera3751 Жыл бұрын
අහන්නත් සතුටුයි. ඔයා කසාද බැන්දෙ වයස කීයෙන්ද? යෝජනාවක්ද? ආදර සම්බන්ධයක්ද?
@deepikahewagodage4641
@deepikahewagodage4641 3 ай бұрын
Oyalage nanda amma ikmanin nati unet hoda kenek nisa
@user-nx6cg5bi2f
@user-nx6cg5bi2f Ай бұрын
Oya harima vasanavanthai💕💙💚💖💘💜💓💗♥️🥰😍🤩
@sakuvlog-iq1tc
@sakuvlog-iq1tc 17 күн бұрын
Aneee harima shoi 🥰🥰🥰
@sandyasamaranayake8201
@sandyasamaranayake8201 Жыл бұрын
අම්මලා හැමෝම දරැවෝ හදන්නේ දුක් විඳලා තමයි. එහෙමයි කියලා හැම රෙද්දම අම්මලාට කිය කියා කරන පොන්න පිරිමින්ගේ ඉරණම ඔහොම තමයි.
@marifernando7242
@marifernando7242 Жыл бұрын
හරියට හරි 🥰
@Samsung-jf7jw
@Samsung-jf7jw Жыл бұрын
Me wage kalakanni nandammala nisa Paul aul wenawa pawwww
@maheshikaudayangani1492
@maheshikaudayangani1492 Жыл бұрын
Atthamae unta ammala ekkama inna denna oni ea wage unta ammage patthama vitarak ganna piriminta mokada thamange gani kiyana det poddak ahanna oni hama welema amma hari nane waradi wennat puluwan
@ishanigeethma7857
@ishanigeethma7857 Жыл бұрын
Aniwaryen mn kiyanneth ekamai hamoma daruwo hadanne amaruwen thama
@rosheenabeysinghe9784
@rosheenabeysinghe9784 Жыл бұрын
හරියට හරි. අපේ මහත්තයා කියන්නෙත් ඔය කතාවම තමයී. එයාගෙ අම්ම දුක් විඳලා එයාලව හදල තියෙන්නෙ. එ නිසා එයා මොනවා කරත් මම සලකන්න ඕන කියල
@ishaliyanage7114
@ishaliyanage7114 Жыл бұрын
මං ප්‍රාර්ථනා කරන්නේ උපදින කිසිම ආත්මයකදි නැන්දම්මා කෙනෙක් ඉන්න පව්ලකින් කසාදයක් බදින්න ලැබෙන්න එපා කියලා ..මගේ නැන්දම්මට මං හොද වැඩී
@nisansaladayananda3049
@nisansaladayananda3049 Жыл бұрын
Ane mamath
@niroshanirosh7252
@niroshanirosh7252 Жыл бұрын
අඩේ උබ එතකොට පාර්තනා කරන්නේ යාලු වෙලා ඉන්න කාලේ ඇතුලත ලොක්කි වලකජ්ජ ගහන්ඩ කියලද....පවු බන්....😂😂😂😂
@chandurathnayakachandurath8466
@chandurathnayakachandurath8466 Жыл бұрын
අනිවාර්යයෙන් ම නැන්දම්මා ගැනි මැරිලා ද කියලා බලපාන් යාලුවා
@iroshanilmini7776
@iroshanilmini7776 Жыл бұрын
Eka Hari
@piunishashikala7240
@piunishashikala7240 Жыл бұрын
Yes
@samasama4783
@samasama4783 Жыл бұрын
ඔහොම කොන්ද නැති පිරිමි හම්බ වෙන්නෙ කෙල්ලොන්ගෙ තියෙන අවාසනාවට
@dinithivihansa6032
@dinithivihansa6032 Жыл бұрын
Mewagi අම්මා la මොකtada
@Keshini.D
@Keshini.D 2 ай бұрын
Eka aththa. Awasanawa!
@wasanthipatabadige4455
@wasanthipatabadige4455 2 ай бұрын
හරියට හරි
@monicajanz2576
@monicajanz2576 Жыл бұрын
සමහරක් නැන්දම්මලා ඔහොම තමයි . සමහරක් නැන්දම්මලා ඉන්නවා තමන්ගේ දුවට පුතාගෙ වයිෆ්ට ආදරෙයි . පුතා ගෙදරට ගේන බිරිඳ තමන්ගේම දියනියක් ලෙසම බාර ගන්නවා නම් ඒ අම්මා තමයි ආදරනීය අම්මා ..
@KalyaniChandra-gv9nw
@KalyaniChandra-gv9nw Жыл бұрын
තරැන.විවාහ.වුන.ජෝඩු වක්.වෙනම.ජිවත්.වෙනවානම්.ගොඩාක්.හොදයි
@samanthidisanayaka2832
@samanthidisanayaka2832 Жыл бұрын
අපෝ මෙයා නම් මාර නැන්දම්මෙක්.අපෙ නැන්දම්මත් එහෙමයි .මම ඉවසනවා.මොකද මහත්තයා මට දෙවියෙක්❤අනික අසත් පුරුෂ ආශ්‍ර හම්බවෙන්නෙ අපේ පෙර අකුසල් වලට😢
@NayaniMadumali-gc4xu
@NayaniMadumali-gc4xu Ай бұрын
ඔයා හරි.
@sakuvlog-iq1tc
@sakuvlog-iq1tc 17 күн бұрын
♥️
@janakaprasanga636
@janakaprasanga636 Жыл бұрын
මගේ නැන්දා අම්මා තමයි මගේ අම්මා . ගිය ආත්මේ කරපු ලොකු පිනකට තමයි මට ඒ වගේ අම්මා කෙනෙක් ලැබුණේ.මගේ බබලා දෙන්නම ලැබුණු වෙලේ මගෙයි බබාලාගේ ඉ හැමදේම කරේ මගේ මහත්තයාගේ අම්මා.අදටත් මගේ හැම දෙයක්ම මම කියන්නේ මගේ මහත්තයාගේ අම්මට.මට එයා දේවතාවිය ක් වගේ.මගේ මොන දේ උනත් යාලුවෙක් වගේ කියන්න පුළුවන්.මගේ මහත්තයාගේ මල්ලීත් කවදා හරි marry කරලා එන නංගිත් හරිම වාසනාවන්ත වේවි.ඒවගේ අම්මා කෙනෙක් ලබන්න.මගේ අම්මට බුදු සරණයි. දෙවි පිහිටයි.
@jolycell7772
@jolycell7772 Жыл бұрын
ඇහුණා hodma wcane 🙏💐
@nilakshiathapaththu1590
@nilakshiathapaththu1590 Жыл бұрын
Oya hari wasanawanthai
@snowqueensnowqueen4453
@snowqueensnowqueen4453 Жыл бұрын
Mey tika kiyana oyath godak hondha venna onee. Eykai nendhamma oyata godak aadharai🥰🥰❤️
@malithmba5221
@malithmba5221 Жыл бұрын
ඹයා හරිම වාසනාවන්තයි ඒ අම්මව හොදටබලාගන්න ඔයාට කවද හරි ඒපිනපල දෙනවමයි බුදු සරණයි හ් අම්මට
@sanjulasudarshani7346
@sanjulasudarshani7346 Жыл бұрын
Ekata maga nandamma ape lamayekwa dawasak avith balala neee .eya hithanan lelita udauwak krnewa kiynna lelita yatath wenewa waga kiylalau
@saumya4820
@saumya4820 Жыл бұрын
හොදම දේ තමයි පවුලක් වෙලා මුලින්ම වෙනම ඉන්න එක...එතකොට හැමෝම හොදින්...හැබැයි මගෙ නැන්දම්මා නම් මට අම්මෙක් 🙏🙏
@Samanalee00Ann
@Samanalee00Ann Жыл бұрын
මගෙත් ❤❤❤❤
@dilankatharinduni2639
@dilankatharinduni2639 Жыл бұрын
මගෙත්..
@ShashikaLakmali-si3hw
@ShashikaLakmali-si3hw Жыл бұрын
මමත් එහෙමයි 👍
@shaniliyanaarachchi7431
@shaniliyanaarachchi7431 Жыл бұрын
මගෙත් ..ඒ අම්මව ලැබෙන්න ඕන හැම ආත්මයකම..
@jeevanvimukthi6690
@jeevanvimukthi6690 Жыл бұрын
😢
@sepalidayawansha8885
@sepalidayawansha8885 Жыл бұрын
මගේ ලේලි මැණිකට මගේ පුතා මෙහෙම පාරක් ගැහුවොත් ඇත්තමයි පුතාට ගහනවා ඔලුව පැලෙන්න ⁣ඉට පස්සෙ මන්ම එයාව හොද කරනවා මොකද මගේ පුතාට වගේම මගේ දොනිට ආදරේයි
@saumya4820
@saumya4820 Жыл бұрын
😘😘😘🙏🙏😪
@nelunikadevindi685
@nelunikadevindi685 Жыл бұрын
❤️
@imeza879
@imeza879 Жыл бұрын
අනේ ඔයා වගේ නැන්දා අම්මා කෙනෙක් ලබන්න එයා ගොඩක් වාසනාවන්ත ඇති. මගේ නැන්දා අම්මා නම් තාම මා එක්ක කතා කරල නෑ. එයත් හොඳ කෙනෙක් වෙයි කියලා මම හිතනවා 🙂
@sepalidayawansha8885
@sepalidayawansha8885 Жыл бұрын
@@imeza879 අනිවාර්යෙන් මැණික ඔයාගේ නැන්දම්මා හොද කෙනෙක් වෙන්න ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි
@imeza879
@imeza879 Жыл бұрын
@@sepalidayawansha8885 thanks amma 🥺🙏❤️❤️❤️
@mohamednasardeen9249
@mohamednasardeen9249 Жыл бұрын
මේ වගේ කාල කණ්ණි නැන්දම්මලා නිසා අසරන ලේලිලා කොච්චර දුක් විදිනවා අැත්ද.
@nilanthikapriyadarshani6053
@nilanthikapriyadarshani6053 Жыл бұрын
Kiyala vadak na....
@anilaneranjan5457
@anilaneranjan5457 Жыл бұрын
Kiyala wedak nehe 😡😡😡
@firstfirst7132
@firstfirst7132 Жыл бұрын
Matath mae wagaema nandama kanak aiyo
@arunapradeep8851
@arunapradeep8851 Жыл бұрын
මේකනම් දාල තියෙන්නෙ ලෙලියක් වෙන්න ඔනේ
@nalanisilva3141
@nalanisilva3141 Жыл бұрын
හම්මොහ් ඒකතාවනම් ඇත්ත .
@samithsvidanapathirana3206
@samithsvidanapathirana3206 Жыл бұрын
අම්මයි පුතයි දීග කෑවා නං ඉවරයි නේ වෙන ගෑණියෙක්ට පුතාව බන්දල දෙන්නැතුව.... 😏
@mohammedjaya7162
@mohammedjaya7162 Жыл бұрын
තමන් විවාහවූ බිරිඳ ගෙදරින් ගියාම ගොඩාක් දුක හිතෙනවා . පාළුව තනිකම දැනෙනවා හදවතටම. හුදෙකලා වෙලා ජීව්තයේ අරමුණක් නැතිව යනවා.
@akeeslifestyle949
@akeeslifestyle949 Жыл бұрын
Oyta ehema unada
@saharaprishanthi8201
@saharaprishanthi8201 Жыл бұрын
ඔයාගෙ කතාව කෙටියෙක් දැනගන්න ආසයි මට
@mohammedjaya7162
@mohammedjaya7162 Жыл бұрын
@@saharaprishanthi8201 එහෙම එකක් නම් මට සිදුවෙලා නැහැ යාලු. ඔයා කොහේද ඉන්නේ ?
@mohammedjaya7162
@mohammedjaya7162 Жыл бұрын
@@akeeslifestyle949 නැහැ අනේ.හිතට දැනුනු දේ ලිව්වා විතරයි හොඳේ 🥰
@srissc4953
@srissc4953 Жыл бұрын
මේ වගේ ගෑණු හිතන්න ඕන අන්තිමට විනාස වෙන්නේ තමන්ගෙ දරුවගෙ ජීවිතේමයි කියලා...මුන්ගෙ ඉරිසියාව නිසා අසරණ කෙල්ලෝ කී දෙනෙක් නම් දුක් විදිනවද ...
@thilinidinushika8150
@thilinidinushika8150 Жыл бұрын
අනිවාර්යයෙන්
@Keshini.D
@Keshini.D 2 ай бұрын
Eka thamai egollonta ona. Marenakan putha ta wena gaaniyek ta aadare karanna baha. Ehema adaren innawa balan inna baha thiyena irisiyawata. Puthage pawula kadannai ona.
@RoseRose-nu8bd
@RoseRose-nu8bd Жыл бұрын
අම්මෝ මේහෙම නැන්දම්මා කෙනෙක් හතුරෙකුටවත් ලැබෙන්න එපා
@piunishashikala7240
@piunishashikala7240 Жыл бұрын
Yes
@nilanthigunasingha9058
@nilanthigunasingha9058 Жыл бұрын
කොහොම කීවත් තමන් ගේ පුතා එක්ක හොඳින් සතුටෙන් ඉන්න වනමි පොඩි රීර්ෂයාවක් එනවා. පිබ පිබ බෙල්ල කපන නැන්දම්මා ලා ඉන්න වා.මෙහෙම කෑ ගහන්න නැති ව.හොදම දේ නැන්දම්මා ගෙන් වෙන් ව ජීවත් වීමයි.
@annrangika9146
@annrangika9146 11 ай бұрын
Ow
@apsarahansamali8655
@apsarahansamali8655 Жыл бұрын
මෙහෙම අම්මලගෙ පුත්තු කසාද නොබැද ඉන්න එකමයි හොද . අම්මා ගෑනි බැලන්ස් කරන්න බැරි නම්. මෙහෙමත් අම්මලා
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 Жыл бұрын
නැන්දම්මා ,නෑනලා, කියන්නෙ යක්ශනීයන්ටත් වඩා දරුනු කට්ටියක්.
@commerce171
@commerce171 Жыл бұрын
ලේලිලා හොදද
@tiky14
@tiky14 Жыл бұрын
නැන්දම්මලා විතරක් නෙවෙයි..යක්ශනියො වගේ ලේලිලත් ඉන්නව ඕන තරම්..
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 Жыл бұрын
@@tiky14 ඕනිම දේක දෙපැත්තක් තියනව .ඒත් බහුතරයක් ප්‍රශ්න පටන් ගන්නෙ නැන්දම්මාලා.එයාලා පිටින් එන කෙනා තමන්ගෙ කරගන්න කැමති නෑ.ඒත් අන්තිමට පිට ඇත්ති තමා එයාලව බලාගන්නත් ඉතුරු වෙන්නෙ ගොඩක් තැන් වල.
@slliyanage361
@slliyanage361 Жыл бұрын
apoi nendammala nanala arahan
@chalanikarunarathna1147
@chalanikarunarathna1147 Жыл бұрын
Eka nam aththa
@akeeslifestyle949
@akeeslifestyle949 Жыл бұрын
පුතා එක්ක හොදින් ඉන්නවානම් නැන්දම්මා නලියනවා..තේරුම් ගන්න බැරි ඇයි ඒ කියලා..නැන්දම්මට පුතා එක්ක බුදියන්න බෑනේ බිරිදගෙයි පුතාගෙයි තියෙන්නෙ වෙනම බැදීමල් අම්මගෙයි පුතාගෙයි තියෙන්නෙ වෙනම බැදීමක්..ඒක තේරුම් නොගන්න මෝඩ අම්මලා ගෙදර එන එකීට පේන්න වෙනදා නැති මහා ආදරයක් පෙන්නගෙන දගලනවා පුතාට..ලේලිට ඇනෙන්න කියලා හිතන්..ඒක විකාරයක්..බැන්දනම් ලේලිට පුතාගෙ වගකීම් සතුට ප්ලෑන්ස් හැමදේම බාරදීලා එයාට දියුනු වෙනවා ඈතින් ඉදන් බලලා හිත සතුටු කරගන්න කෙනා තමයි හොදම අම්මා.එහෙම අම්මලට පුතා නොසලකා හිටියත් ලේලිලා බලයි..අපේ ආච්චිට අපේ මාමලා නෙමේ ආච්චිගෙ ලේලිලා තමයි රජ සැප දෙන්නෙ..මටත් කරුම නැන්දම්මෙක් සෙට් වුනේ අනේ මංද දුක තමයි
@ThiliniDassanayake-dh1rx
@ThiliniDassanayake-dh1rx Жыл бұрын
ඔයා හරියටම කියලා තියෙනවා. සමහර නැන්දම්මලා දිය යටින් ගින්දර ගෙනියන්නේ. ලේලි ට හොඳ මුන පෙන්නනවා. පුතා ලව්ව නැන්දම්මාගේ අදහස් කියවනවා. මාර ගෑනු. එයාලා විතරයි දුක් විදලා ළමයි හදලා තියෙන්නේ. ගෑනු ළමයි ගේ අම්මලා එහෙම දුක් විදලා නෑ වගේ
@user-zh7si9zw2u
@user-zh7si9zw2u Жыл бұрын
Matat oya widiyamai
@iq5090
@iq5090 3 ай бұрын
දියයටින් 🔥 ගෙනියන නැන්දම්මෙන් මටත් ඉන්නේ.දැන්නම් බේරිලා වෙනම ආවා.නැන්දම්මාට ඕනි උනේ දික්කසාද කරන්න.
@Keshini.D
@Keshini.D 2 ай бұрын
Aththa!
@nirmalarathnayakarathnayak6496
@nirmalarathnayakarathnayak6496 Жыл бұрын
දැන් ලස්සන කථා වක් යනවා,,,,,දිව්‍යන්ජලි,,,හරිම ලස්සනයි නැන්දම්මා ලේලි, අන්න එ වගේ ඉන්න ඕන 👍👍
@SidnemS
@SidnemS Жыл бұрын
ගොඩාක් නැන්දම්මල මේ වගේ තමයි 😥
@ආවින්දි
@ආවින්දි Ай бұрын
මටනං අප්පිරියයි
@sadanethuni1820
@sadanethuni1820 Жыл бұрын
මං නම් පුතාටත් ගහලා නැන්දම්මාටත් ගහල එන්නෙ😁 ඇයි යකො අම්ම එක්ක හුරතල් වෙන්න ඔනෙනම් ගැනු ගන්නෙ ඇයි මුං 🤷😂
@ruvininadeesha7311
@ruvininadeesha7311 Жыл бұрын
Mamath unta yatath wel inna hoda ne api unta wediya napuru wenne ona athakota hari
@chandurathnayakachandurath8466
@chandurathnayakachandurath8466 Жыл бұрын
මාත් ඒ ටිකම තමයි කරේ මට ගැහුවොත් මං තව ටිකක් තුවාල කරගෙන දෙන්නාම ගැහුවා කියලා පොලිසි යනවා ඔවි අමිමපා ඉස්පිරිතාලෙ නවතිනවා 😁😁
@samanthachaminda6147
@samanthachaminda6147 Жыл бұрын
මමත්
@RD-rz1ou
@RD-rz1ou Жыл бұрын
Me wage puththu haduwata wada hodai munta cheeththa anduwa nam
@madu3419
@madu3419 Жыл бұрын
Mamath ane
@heshanidisanayake4166
@heshanidisanayake4166 Жыл бұрын
මටත් ඉන්නේ මේ වගේම නැන්දම්මා කෙනෙක් , ඒක හිතට පුදුම මානසික පීඩනයක් 😣. මේ වගේ ලමයි එක්කෝ කසාද බන්දලා දීලා ගෑනු ලමයිගේ ජිවිත අම්මලා පුතාලා එකතුවෙලා විනාස නොකර අම්මලා ගවම මේ වගේ පුතාල තියාගන්න ඕන . 😣
@janakanishantha4044
@janakanishantha4044 Жыл бұрын
Eakanam eathha math oya dukama vidinava
@manishafrenande8004
@manishafrenande8004 Жыл бұрын
Aneee ehemada mage nendamma mageth jeevithema aul karanava
@saumyanisansala6399
@saumyanisansala6399 Жыл бұрын
එකනම් ඇත්ත
@ddsamith7958
@ddsamith7958 Жыл бұрын
අම්මෝ ඔව් මටත් හම්බුනේ මෙහෙම පව්ලක්‌
@gayanipremachandra9413
@gayanipremachandra9413 Жыл бұрын
ඒකනමි ඇත්ත
@chamiruwan4477
@chamiruwan4477 Жыл бұрын
මගේ අම්මා මගේ බිරිද නම් ගොඩක් සතුටින් හොදින් ඉන්නවා ❤️ එක මට මාරම සතුටක් හිතට පුදුම සැනසීමක් මගේ සමහර යාළුවන්ට ඔය දේ වෙලා පුදුම දුකක් හිතින් විදින්නේ ඒ අය
@Asho...
@Asho... Жыл бұрын
අනේ මේක දිගටම දාන්න. මේ වගේ නාට්‍ය අද කාලෙ නැති පාඩුව ගොඩක්ම දැනෙනවා.
@anomapriyadarshani1819
@anomapriyadarshani1819 Жыл бұрын
Me kathawa mona channel ekeda yanne .ane kiyanna matath balanna
@maxinilnethu2004
@maxinilnethu2004 Жыл бұрын
@@anomapriyadarshani1819 meka parana katavak .you tube eke tiyenava
@manelkumari1479
@manelkumari1479 Жыл бұрын
Meke nama mokadda
@Asho...
@Asho... Жыл бұрын
@@manelkumari1479 වාසනා වේවා
@dinelkalakshani8991
@dinelkalakshani8991 Жыл бұрын
@@maxinilnethu2004 ඔක්කොම ටික නෑනේ.6වෙනි කොටසින් පස්සේ නෑනේ?
@lathakaluarachchi3612
@lathakaluarachchi3612 Жыл бұрын
මේ වගේ නැන්දම්මලා ඕන තරම් ඉන්නවා..
@sashikalasewwandi9268
@sashikalasewwandi9268 Жыл бұрын
Eka aththa
@bensisamanthadevasurendra5893
@bensisamanthadevasurendra5893 Жыл бұрын
අපෝ නැන්දම්මල නෑනල ඉන්න ගෙදරකට කවදාවත් ගෑනු දරුවෙක් යවන්න හොද නෑ. ඉරිසියාකාර නැන්දම්මල නම් නොදෝමකින්.මහ පව්කාර ගෑනියෙක් මේ අම්මණ්ඩි.
@thejanibandaranayaka2032
@thejanibandaranayaka2032 Жыл бұрын
මේ වගේ කාලකන්නි නැන්දමිමලයි,නෑනලයි ඕන තරමි ඉන්නවා...හතුරෙකුට වත් එහෙම පවුලකින් මි⁣නිහෙක් ලැබෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා.
@rasiekaprieyanganie2795
@rasiekaprieyanganie2795 Жыл бұрын
ගැනුත් දැක්කා මේවගේ නැන්දම්මා කෙනෙක් දැක්කේ නැ.... අද කාලේ පිරිමින්ට හොද මොලයක් තියනවා... මෙහෙම උනාම කුලියට හරි යනවා....
@maduchathu9924
@maduchathu9924 Жыл бұрын
හොඳ මුන පෙන්නගෙන කතා කරලා අන්තිමට.අම්මා තමයි අන්තිමට වදයක් වෙන්නේ පුදුම නපුරු අම්මලා තමයි ඉන්නේ 😥😥
@thilinisilva2574
@thilinisilva2574 Жыл бұрын
නැන්දම්මා ගෙ ඔලුව කන්නේ කාලකන්නි නෑනල තමා .😂
@MadushaniDias-ho7fj
@MadushaniDias-ho7fj 10 ай бұрын
Apoi ow mata nam නැන්දම්මා nanai පුදුම karumayak
@user-mb6pb8cu1s
@user-mb6pb8cu1s 8 ай бұрын
එතකොට ඒ ඔක්කෝම ගෑනු නේද ?
@niroshamadushani6987
@niroshamadushani6987 Жыл бұрын
පුතාව කසාද බන්දලා දෙනවා ඉට පස්සේ පුතා ලේලි සතුටින් ඉන්නවා බලන් ඉන්න බෑ මෙහෙම නැන්දම්මලා ඔනි තරම් ඉන්නවා ඉතිම් මැරෙනක්ම් නිවනක් නම් කවදාවත් නෑ
@imasharukshani9467
@imasharukshani9467 Жыл бұрын
හොදම දේ කොහොමත් වෙනම ජීවත් වෙන එක... අනිත් එක සැමියට කොන්ද පන තියෙන්න ඕනි හරි වැරැද්ද තෝරන්න..
@froowanti7821
@froowanti7821 Жыл бұрын
අනේ මෙහෙමත් අම්මේක් තමං ගෙම දරුවා ගෙ ජිවිතෙ විනාශ කරන්න දඟලන හැටි 👎 👎 👎
@Keshini.D
@Keshini.D 2 ай бұрын
Mage nandammath mekama kala.
@trconstruction2938
@trconstruction2938 Жыл бұрын
මෙහෙම ලේලිට එලිපිටම දේවල් කරන,පුතා එක්ක ලේලිට බනින නැන්දම්මාලා ඉන්න අතරේ හොද මූණ පෙන්නගෙන .... ලේලිට හරි ආදරෙන් සලකන බව පුතාටත් අගවගෙන game ගහන නැන්දම්මාලාත් ඉන්නවා...එයාලා තමා අති භයානක
@isharadulanjani5135
@isharadulanjani5135 Жыл бұрын
Aniwaren ehama un karana balu weda kawuruwath piliganne ne.
@cpwgunawardhana4054
@cpwgunawardhana4054 Жыл бұрын
මගේ නැන්දම්මා වගේ...ලෝකෙට හරිම හොදය් ...පන්සල් වල ප්‍රදාන උපාසිකාව.කවුරුත් කියන්නෙ නෑ නරක යි කියල .දැන් වයස 75ක්...තව අවුරුදු 200ක් ඉන්න වගේ ජීවත් වෙන්නෙ..😥😥😥
@isharadulanjani5135
@isharadulanjani5135 Жыл бұрын
Aniwaren. Wathura 1kwath bonna bayay ehema nendammalagen.
@prathibasarojani6243
@prathibasarojani6243 Жыл бұрын
මම වගේ නම් යන්නේ ඔය පින්නය වගේ ඉන්න මිනිහට කනට ගහලා.ඒ ලොක්කිටත් ගහලා.පුදුම තරහක් එන්නේ මේක බලද්දී. රංගනය සුපිරි.ලේ ටිකත් පිච්චුනා. ඒත් ඇත්තටම මේ වගේ ගෑනු ඇති.මම දන්නේ නැහැ මම තවම single.
@indikathushara5922
@indikathushara5922 Жыл бұрын
Hapo oya wage nanda ammala innawa kala kanni ganu unge dulata witarak hariyata adare karana minissu hamba unama ati putala lalila hodin hitiyot okunge as wala katu aninawa wage. Okun wage ganu ane manda putha tarum aragena ganit ekka hodin satutin hitiyot nanda ammala nanala akatu akatu wela tamange putawa hari mara gannawa a taram tirisan ganu at dakimen kiyanne appriyai.
@dinushimunasingha8609
@dinushimunasingha8609 Жыл бұрын
මගේ තාත්තාගේ අම්මාත් මේ වගේ.අම්මට දස වද දුන්නා.
@sakuvlog-iq1tc
@sakuvlog-iq1tc 17 күн бұрын
🥺😥
@chandrikamanel9838
@chandrikamanel9838 Ай бұрын
ඒම බැලුවම මගේ නැන්ද අම්ම මට රත්තරන් එයාගේ පුතා කැලේ මම කතා කරාම මගේ අම්ම වගේම මට ආදරේ කරනවට ඔයාට පින් අම්මේ ඔයා මට හැමදාම සැලකුවේ ඔයාගේම දුවට වගේ ❤
@chandraskg5927
@chandraskg5927 Жыл бұрын
ඇත්ටම ඔය වගේම නැන්දම්මලා ඉන්නවා.
@Keshini.D
@Keshini.D 2 ай бұрын
Apo ow. Mage nandamma mekama kala.
@rukmalruwan7431
@rukmalruwan7431 Жыл бұрын
මටත් ඉන්නේ මේ වගේම යක්ශ නැන්දම්මා කෙනෙක් ,අපි දැන් රට ඉන්න නිසා සැනසීමෙන් ඉන්නවා
@sakuvlog-iq1tc
@sakuvlog-iq1tc 17 күн бұрын
♥️
@user-vu8qh4en2d
@user-vu8qh4en2d Жыл бұрын
ඉන්නවා මේ වගේ යක්ෂ නැංදම්මලා..
@nilukasamanmali4820
@nilukasamanmali4820 Жыл бұрын
Mata innet oya wage nandamma kenek.hamadama randu karawanawa.oya wage kalakanni ganu dakinnawat labenna epa
@user-vu8qh4en2d
@user-vu8qh4en2d Жыл бұрын
@@nilukasamanmali4820 හිතන්න එපා....ඔයා පුලුවන් තරම් හොදින් ඉන්න.බලන්න
@ireshasubhashini6107
@ireshasubhashini6107 Жыл бұрын
අපේ නැන්දම්මා මට අම්මා කෙනෙක් වගේ ඇත්තටම මගේ අම්මටත් වඩා හොදයි
@madushikajayamali5839
@madushikajayamali5839 Жыл бұрын
Aththamai mageth ehema thama ....aththatama eyage amma mage ammata th wada hodadi
@jayanidilrukshi7505
@jayanidilrukshi7505 Жыл бұрын
Hmmm.. ඇත්තටම මගේ නැන්දම්මා ත‍් මගේ අම්මට වැඩිය ගොඩක් හොඳයි... නැන්දම්මා නෙවෙයි එයා මගේම අම්මා.. ආදරෙයි...
@snowqueensnowqueen4453
@snowqueensnowqueen4453 Жыл бұрын
Mageth ehemai.. Eyvunata apith eyalath ekka hondhata inna hindha thamai. Nethang ivarai😃😃
@jasekasonel5061
@jasekasonel5061 Жыл бұрын
අනිවාර්ය වස්තු
@anomaharshani-m5v
@anomaharshani-m5v 2 ай бұрын
ඇත්තයි මේ ව⁣ගේ නැන්දම්මා ලා ගැණු සන්හතියට ශාපයක්
@malanidavid4352
@malanidavid4352 Жыл бұрын
දෙපැත්තෙම නැන්දම්මල දැන ගන්න ඔන තමන් ගෙ දුව හෝ පුතා බැන්දට පස්සෙ...එයාල එයාලගෙ ලෝකවල ජිවත්වෙන්න ඉඩදෙන්න ...තමන්ට පුලුවන් උදව්වක් කරනව නැතිනම් තමන්ගෙ වැඩක්පලක් බලාගෙන එයාලගෙ පාඩුවෙ ජිවිතෙ ගෙනියන්න අරිනව...එහෙම නැතිව ඔනදේයි එපාදේයි සේරටම හොම්බ දදා වනකරන්නැතුව..
@iroshanibodhinagoda7174
@iroshanibodhinagoda7174 Жыл бұрын
නොදකින් කාලකන්නි ගෑණු.අපේ ගෙදර ඉන්නෙත් මේ වගේ යක්ෂණියක් තමා
@anohacharlesschlosser9305
@anohacharlesschlosser9305 Жыл бұрын
Dipan dekak yako
@LakshimaAshani
@LakshimaAshani Ай бұрын
Kohomd inne
@KusumRathnayaka-ys7jw
@KusumRathnayaka-ys7jw Жыл бұрын
මගෙ රත්තරන් නැන්දම්මා මේ වගේ නෙවෙයි හරිම හොදයිමම මගෙ පන වගේ එයාට ආදරෙයි
@sakuvlog-iq1tc
@sakuvlog-iq1tc 17 күн бұрын
Aneee ♥️♥️♥️🥰🥰🥰
@darshakalakruwan9851
@darshakalakruwan9851 Жыл бұрын
නැන්දම්මෙක් ට දුවෙක් ඉන්නම ඕනි. තවත් ගෙදරක ලේලියක් වෙලා නැන්දම්මෙක්ගෙන් වෙනස් කම් විදින්න.
@dldasanka
@dldasanka Жыл бұрын
දුවල හිටියට එයාලව නැන්දම්මලත් එක්ක තියන් නෑ සමහර නැන්දම්මල..
@pubudugayan4765
@pubudugayan4765 Жыл бұрын
ඔය වගේ අම්මෙක් මටත් ඉන්නවා මගේ නෝනට වදදෙනවා හිරිහෙර කරනවා කනටිකටත් බනිනවා මගේ නෝනා පඋ හෙම දුකම දරාගෙන හිනාවෙනවා මගේ අම්මා උනත් නෝනට කරන වෙනස් කම් දරාගන්න බැ
@saharaprishanthi8201
@saharaprishanthi8201 Жыл бұрын
ඉතින් ගෑනිවත් අරන් කුලියට හරි කමක් නෑ වෙන තැනකට යන්නකො. අනේ පව් ඔයාගෙ වයිෆ්
@malithmba5221
@malithmba5221 Жыл бұрын
Wife දාරාගෙන ඉන්න නිසා ඔයා ඕක බලාගෙන ඉන්න එපා Please වෙන්වෙන්න වෙන් වෙලා ඉදන් අම්මව බලාගන්න නැත්නම් ලගදිම ඔයාට හදාගන්න බැරි වරදක් වෙයි
@sanjayasudesh9450
@sanjayasudesh9450 Жыл бұрын
මටත් මගෙ ගෙදරින් මගේ නෝනට කැත විදිහට බැන්නා.අපහස කරා.ඉවසන් හිටිය .රන්ඩු කරනවා දිගටම.ඊට පස්සේ අපි උන්ව දාලා නෝනගේ ගෙදර ගියා.අපි දැන් එහේ සතුටින් ඉන්නවා
@Madushi....
@Madushi.... 2 ай бұрын
ආනේ 😔🥺
@sajiprasawijesiri-hs6ix
@sajiprasawijesiri-hs6ix Ай бұрын
@NisansalaNisansala-i7h
@NisansalaNisansala-i7h 14 күн бұрын
අපේ නැන්දම්මා ගොඩාක් හොඳයි😊
@indikatushr7638
@indikatushr7638 Жыл бұрын
අපෝ නැන්දම්මලානම් එපා අප්පා එවගේමසමහරනැන්දම්මලා ඉන්නවා හරිමකරැනික ඒඅය බුදුසරණ යි
@cloildalowe868
@cloildalowe868 3 ай бұрын
අනිවාර්යයෙන්ම ඇත්ත කතාව
@sheronraveedhashyamsilva3234
@sheronraveedhashyamsilva3234 Жыл бұрын
පිලිගත්තේ හරි ආදරෙන් හැමදේම කියල දෙන්නම් කියල අන්තිමට මගේ බඩුත් එක්ක මාව එලියට දැම්මා මම අපේ ගෙදර ආවා මහත්තයයි අක්කයි මට හරිම ආදරෙයි
@chandurathnayakachandurath8466
@chandurathnayakachandurath8466 Жыл бұрын
එකිට එචිචර ටම බයද 😲
@chandaniedirisinha9154
@chandaniedirisinha9154 Жыл бұрын
ඉන්න තරමක් ඉන්නෙ ඔයවගෙ කාලකණ්ණි නැන්දම්මලා තමයි .අප්පිරියයි මට නැන්දම්මලා.මගෙ පවුල් ජීවිතෙත් නැත්තට නැති උනේ ඔහොම කාලකණ්ණි නැන්දම්මා කෙනෙක් නිසා
@champikajayalath2039
@champikajayalath2039 Жыл бұрын
Ammoo ou
@sanjayasudesh9450
@sanjayasudesh9450 Жыл бұрын
ඇත්ත
@SurajiAmarasekara
@SurajiAmarasekara 14 күн бұрын
ආදරණීය නැන්දම්මාවරු ,නෑනාවරු තව තවත් බිහිවේවා😂
@hmrenuka2287
@hmrenuka2287 Жыл бұрын
ගැනියේ උබට තිබුනානේ පුතාව කසාද බැද ගන්න තිබු නානේ
@linalll1646
@linalll1646 Жыл бұрын
🤮🤮🤮🤮🤮
@user-dw6vb6gh9d
@user-dw6vb6gh9d Жыл бұрын
මේ වගේ මුස්ල නැන්දම්ම්ල කාටවත් නොපතන් 😭😭😭
@vishakamaala6638
@vishakamaala6638 Жыл бұрын
මට සෙට් උනානම් කන පැලෙන්න ගහන්නෙ කාලකන්නි නැන්දම්මා ..😂
@madusanjana7855
@madusanjana7855 Жыл бұрын
විසදුම ඒකද
@geethikajayarathna587
@geethikajayarathna587 Жыл бұрын
Hah...hah...haaa....😀😁😂😃😄
@ayanthiupeksha6485
@ayanthiupeksha6485 Жыл бұрын
😁😁
@Growup13700
@Growup13700 Жыл бұрын
sira
@nknandasena2683
@nknandasena2683 Жыл бұрын
අර වීඩියෝ එකක් තිබ්බේ නැන්දම්මාට ගහන.ටීච කෙනෙක් කියලා.ගහලා මදි ඕවගෙ එවුන්ට හම ගහන්න ඕන
@subadrasubasinghe3316
@subadrasubasinghe3316 10 күн бұрын
අනිවාර්යයෙන්ම
@meileyx2003
@meileyx2003 Ай бұрын
ආත්මාර්ථකාමී, මානාධික, තන්හාවෙන් පිරුණු මුසල කාලකන්නි ගෑනු ඉන්නවා මේ වගේ.
@jasinthafernando5861
@jasinthafernando5861 Жыл бұрын
මේ වගේ අම්මලා ඉන්නකන් පවුල් ජීවිත විනාශ වෙනව.
@anushikarajapaksha6069
@anushikarajapaksha6069 Жыл бұрын
කවදත් කොතනත් අවසානෙට වෙන්නෙ අම්මලට ඕනි දේ තමයි 😥
@wasantharanjith765
@wasantharanjith765 Жыл бұрын
ape ammat ema tamai pau mage nona mame eyate aderai
@prathibasarojani6243
@prathibasarojani6243 Жыл бұрын
ඔය ගෑණුන්ට නාකි වෙලා එක තැන් උනාම බලන්න හොඳ නෑ 😂
@srisandaruwan4390
@srisandaruwan4390 Жыл бұрын
APo ha me gedarath ennawa Maha Bali geniyak
@chandurathnayakachandurath8466
@chandurathnayakachandurath8466 Жыл бұрын
මමත් බලන්නේ නැහැ රෙද්දේ රේවෙින කාලයක් එනවා පස්සේ එදාට ඔය උසි.. උසි.. කියපු කවිරැත් බෙිටිට අයින් කරලා හොදලා දෙන්න එන්නේ නැහැ 😆 රෙද්දේ රේවාගෙන රෙද්දෙම පිහදාගෙන ඉන්න වෙින්නේ ඒ දවස වැඩි ඇතක නැහැ
@snehayash-tg2ge
@snehayash-tg2ge Жыл бұрын
Okta kodivinyak krnna oni le vamne ynna vesa gani
@snehayash-tg2ge
@snehayash-tg2ge Жыл бұрын
@@chandurathnayakachandurath8466 Ou eka atha oya ganita vathura tikak denna epa oki kunu vela yankam nikam inna saho
@deepikahewagodage4641
@deepikahewagodage4641 3 ай бұрын
Ow
@kasunidilshani5605
@kasunidilshani5605 Жыл бұрын
මට වගේ ඔය නැන්දම්මා කෙනෙක් සෙට් උනොත් ඔලුව පලලා යන්නෙ..😂💔
@NisaMandakini
@NisaMandakini Жыл бұрын
වැඩිපුර ඉන්නේ ඔය වගේ අය තමයි...
@linalll1646
@linalll1646 Жыл бұрын
😃😃😃😃❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤⚘⚘⚘⚘⚘⚘🇰🇼🇰🇼🇰🇼🇰🇼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@gdkanthi2883
@gdkanthi2883 Жыл бұрын
@@NisaMandakini ඔළුවපලළ මොලේ අරන්දානව
@madusanjana7855
@madusanjana7855 Жыл бұрын
ඒකද විසදුම
@sachirashmi7807
@sachirashmi7807 Жыл бұрын
මාත් එහෙමයි...😁
@imeza879
@imeza879 Жыл бұрын
මේ වගේ පුතාලාව කසාද බඳින ගෑනු පව්. මෙහෙම උන් බැන්දම ඔහොම තමයි. පුතා ඔච්චර ඕන නම් කසාද බන්දලා නොදී ඉන්න තිබුණා නේ.
@nalindanalinda5331
@nalindanalinda5331 2 ай бұрын
මගේ නැන්දම්මාත් හරිම හොඳ කෙනෙක්.. දැන් අවුරුදු 10ක් මම එයා ලග. අනිත් ලෙලිලා දෙන්නටත් කිසිම වෙනසක් නෑ.. එයා හරි හොද කෙනෙක්.. ඒ වගේම තමයි අපේ අම්මත්.. එයාට මටයි මගේ මල්ලිටයි වඩා ලෙලිටයි බෑණටයි ආදරෙයි... ❤❤
@sarathkumara1064
@sarathkumara1064 Жыл бұрын
මගෙ නැන්දම්මාත් මෙ වගෙමයි. එයාගෙ දුව විතරයි ගෑනි එත් මගෙ මහත්තයා නම් ගොඩක් හොදයි නපුරැ ගෑනු
@kumuduperera7582
@kumuduperera7582 Жыл бұрын
Harima atte. Me vage pavkara ammalate bana padayak desena karanne swaminvahensele, mehenin vahensela bihi veva !
@malikakumari2275
@malikakumari2275 Жыл бұрын
මට හිතෙන දෙ තමයි දරුවන්ට අපි කොච්චර ආදරෙ කලත් එයාලාගේ ජිවිතේ මැද්දට පැනලා මෙිවගේ තිරන ගන්න එපා නැන්ද අමිමාකෙනෙක් විදිහට මං දැක්කේ අමිමා වැරිදියි ⁣පුතා පටිට අසරනයි පවි
@amanjaleekaushalya2425
@amanjaleekaushalya2425 Жыл бұрын
මං උයාව උස් මහත් කරේ..බ්ලා බ්ලා බ්ලා 🤣🤣 උද්දච්ච ගෑනියක් 😒
@sumudukmd-pf8us
@sumudukmd-pf8us Жыл бұрын
පුතාගෙ හයියෙන් ජිවත් වෙන දිහා බලාගෙන සතුටු වෙන්න බැරි කුහක හිත් ති යේන නැන්දම්මලා නෝ දෝමකින්.ඔය වගෙ ගැනු නැන්දම්මලා කරගන්නවට වඩා හොදයි තනියම ජිවත් වෙන එක.
@ShammiAluthgama
@ShammiAluthgama 13 күн бұрын
මේ වගේ එවුන් තමයි පවුල් කන්න දෙන්නෙ නැත්තේ..අපේ ගෑණිත් ඔහොමම තමයි....ම්නිහට කොන්ද පණ නැ හරි තීරණය ගන්න.....නොදකින් ඔහොම ගෑණු
@damecafiris5703
@damecafiris5703 Жыл бұрын
ඉදකින් කලකන්නි නැන්දම්මා තමයි පවුල් කන්න දෙන්නෙ නැත්තෙ මෙ වගේ ගැහැනු හුලගට ගහක් කොලක් වෙලා හරි වෙලා ඉප⁣දෙන්න එපා මගේ කලකන්නි නැන්දම්මාත් ඔය වගේමයි මගේ පවුල ඉහිරෙවුවා චික් මනුෂ්‍ස අත්තමයේ මල යක්කු මෙහෙ ගැහැනු හුගක් හරි එපා කොයිතරමි පවු කාර ගැහැනි
@madushchamara3803
@madushchamara3803 14 күн бұрын
Mage mahaththayage ammath oya wagemayi maha napuru dushta ganiyek mage mahaththaya nam raththaran e wage hoda puthek dipu nisa mn iwasanawa
@harsanidilruksi4753
@harsanidilruksi4753 Жыл бұрын
මටත් ඉන්නව ඔය වගේම කට්ටියක් ගොඩක් අමාරුවෙන් ඉන්නෙ එයාල එක්ක
@sakunthalapriyadarshanisak9184
@sakunthalapriyadarshanisak9184 Жыл бұрын
Math ahemai
@Samanalee00Ann
@Samanalee00Ann Жыл бұрын
ඉවසීමෙන් ඉන්න . කපන්න කපන්න සුවද දෙන සදුන් ගහක් වගේ. හැමෝම හොද නැන්දම්මලා නෑනලා ලබන්න වාසනාවන්ත නෑ. ඔයා දවසක දරැවන් විවාහ වුනාම පවුලට එකතු වෙන ඒ දරැවන්ට හොද නැන්දම්ම කෙනෙක් වෙන්න .❤
@karona..8265
@karona..8265 Жыл бұрын
මටන් ඉන්නවා ඔය වගේ ම අය ගොඩක් අමාරැවෙන් ජිවන් උනේ දැන් ඉන්නවා රට පූතාලාන් ගැණි ගැන හොයලා බලන්න ඇති මිනිසුන් ඉන්නවා කියලා වැඩක් නැ මෙ වගේ එවා නම් අන්තිමට අමරැවෙ වැටෙන්නෙ දරැවෝ තමයි රග පැමනම් හොදායි ඔවා බලනකොට ඉන්න අයත් නපූරැ වෙනවා
@iroshanilmini7776
@iroshanilmini7776 Жыл бұрын
Ain wenna neththan vidawanna wenne .oyala ain wela Inna . Mageth me lagadi wedding eka thibbe .nendamma Nena ekka Innama be eyalage dewal kiyala Mata gedara kisima nidahasak ne . Magaththayata inne nangi kenek vitharai eya thama marry karalath ne. Mahaththaya kiuwa API Pau puro ganne nethuwa Ain wela imu kiyala den API sathutin innawa geyak Aran.
@cjktvjn4946
@cjktvjn4946 Жыл бұрын
Mmm
@AnushaRashikani
@AnushaRashikani Ай бұрын
මෙහෙම නැන්දම්මලා ඉන්නවා ස්වාධීනව ඒ දරුවන්ට පවුල් ජීවිතය ගෙනියන්න දෙන් නැති
@somathungananayakkara1693
@somathungananayakkara1693 Жыл бұрын
Thawa ganiyak genawath oya tikma thamai. Puththu danaganna ona buddimathwa katayuthu kalayuthui. Hondamade wenama padin chiyata yana eka. Boho ammala ohoma thamai. Oya Athare itha honda nandammala innawa. Leliwa thamange duwak wage salakana. Mehi ranga pam visisstai. Mekathawa hamatama adarshayak.Jayawewa
@chulaniabeysekara514
@chulaniabeysekara514 5 ай бұрын
❤🎉 Du Akke, Oyaage Ranganaya Harima Apoorui. Namel Aiyya Saneepen Innawa Etha Kiya Sitanava. Obata Namel Aiyaata Saha Daruvan Siyalu Denata Budhu Sarana Saha Siyalu Deviyange Arakshava Prarthana Karanava. Nirogee Suva Samaga Deergausha v
@nadeikanadeika472
@nadeikanadeika472 Жыл бұрын
මේ අම්මනම් හරිම නපුරුයි
@swarnathilini9083
@swarnathilini9083 Жыл бұрын
ඔයි නැන්දම්මා මට අහු උනානම් හොද පාඩමක් උගන්නනවා කාලකන්නි යක්ශනීට
@chamindasanjeewa3799
@chamindasanjeewa3799 Жыл бұрын
මෙහෙම කාලකන්නි ගෑණුත් ඉන්නවා... දරුවන්ගෙ ජීවිත කන.
@KalyaniSuba
@KalyaniSuba 3 ай бұрын
හොද බුද්දිමත් පිරිම්‍ යෙකුටනම් ,පුලුවන් , දෙපැත්තම බැලැස් කරගෙන ලස්සන පවුල් ජිව්තයක් ,ගත, කර්න්න😂😂
@piyumisinduja9800
@piyumisinduja9800 Жыл бұрын
අනාතයෙක් හොයන් බැදගත්තා නම් කිසිම ප්‍රශ්නයක් නෑ
@lileesha
@lileesha 8 күн бұрын
අම්මෙක් තමන්ගෙ පුතාට ඇත්තටම ආදරේ නම් පුතාගේ පවුල් ජීවිතේ සතුටට මග පාදනවා මිසක් ඒක අපායක් කරන්නෑ
@rasiekaprieyanganie2795
@rasiekaprieyanganie2795 Жыл бұрын
මට අම්මපා ඔහොම නැන්දම්මා කෙනෙක් ලැබුණානම්. පුතාට වෙන කසාදයක් කරලා නැන්දම්මාට බර දීලා යන්නේ.... 🙊🙊🙊
@neronero6980
@neronero6980 Жыл бұрын
අමිමව බැදගනින් පුෙත්
@sunethrakumari1279
@sunethrakumari1279 Ай бұрын
කතාවට උනත් මේ වගේ නැන්දම්මලා නොවාසනාවන් මගෙත් නැන්දම්මා හිටිය ඒත් ඒ මගේ අම්මා වගේ මම හැමදාම ප්‍රර්තනා කරන්නේ මගේම අම්මා වෙලා ඉප දෙන්න කියලා ❤❤❤
@dineshkumara5408
@dineshkumara5408 Жыл бұрын
Hama dema danagaththath waradi kawda kiyala danagaththath minissu hamadama ganne ammage paththa.ehema karana piriminge gani kawadahari yanawa.apayaka innawata wada jeewithe wenas karaganna eka hondai.
@madusankakurera1218
@madusankakurera1218 Жыл бұрын
මෙහෙම අම්මලා මොකටද කියලා හිතෙනවා ,😢😢😢😢
@sandamaliruwanthika7036
@sandamaliruwanthika7036 Жыл бұрын
අනේ කොන්දක් නැති පිරිමි....
@JayanisewwandiJayanisewwandi
@JayanisewwandiJayanisewwandi Жыл бұрын
Nandammai nanai kiyannema maha saththu dennek
@mayasato6653
@mayasato6653 2 ай бұрын
දවසකදි ලේලියම තමයි පසු කාලයකදි නැන්දම්මගෙ චරිතෙත් රගපාන්නෙ. බැනලා මාමන්ඩිලා අතර ප්‍රස්න තියෙනවා අහලා තියෙනවද? ඒත් නැන්දම්මලා ලේලිලා අතර ප්‍රස්න ඇතිවෙනවා නේද! නැන්දම්මව පවුලෙන් ඇත් කරන තරමට බිරිද තමන්ගෙ අම්මවත් පවුලෙන් ඇත් කල යුතුයි. එතකොට තමා පවුල සමබර වෙන්නෙ. තමන්ගෙ අම්මව සුද්ද කරලා ඇතුලටම දාගන්න ගැනු මිනිහගෙ අම්මව කුනුමාලු ගානට දැමිම තමයි ප්‍රස්න ගොඩකට හේතුව. දුවෙක් හදනවට වැඩිය හිලැ පුතෙක් හදාගන්න අම්මා කෙනෙක් නොකරන දෙයක් නැ. වෙනම පවුලක් විදියට ජිවත්වෙන එක වෙන දෙයක් නමුත් නැන්දම්මත් එක්ක ගනුදෙනු කිරිම තවත් දෙයක්. ඇත්තටම කිවුවොත් ගනු දෙනු එතන නැත. ඇත්තේ දිමක්ම පමනයි. අතපය නෙකඩා දහදුක් විදලා උස් මහත් කරපු තරුන දරුවෙක් හදපු පිනට ඇත්තේ කෘතගුන ලෙස මැරෙනකං සැලකිම පමනයි. එතකොට ප්‍රස්න නැත.
@prasadikasenanayaka1165
@prasadikasenanayaka1165 Ай бұрын
Ane matath inna nandamma mata penna eyage duwawa hurathal karanawa. Mahaththaya pita maha naya godak patawala eyala gathapu. Man hariyata asaranay karanna deyak na balagena innawa
@sunethrapriyadarshani2695
@sunethrapriyadarshani2695 Жыл бұрын
Oya wage inna ammala hitanna ona mata duwek innawakiyla.duwa vidawanawa baladdiwath thereida.ounta elawadi vtharak newi melowadima patisan denwa
@rasikamadhushani937
@rasikamadhushani937 Жыл бұрын
කරුම තමා අප්පා😔
@ArunaShanthi-jf8oc
@ArunaShanthi-jf8oc 6 ай бұрын
මේවගෙ වීඩියෝ නපුරු නැන්දම්මයි කියන උන්ට කොහොමහරි පෙන්නන්නම ඕන😊😮
@Kumari-kq1py
@Kumari-kq1py Жыл бұрын
අම්මල අැයි මෙහෙම
@shamajayawardena7965
@shamajayawardena7965 2 ай бұрын
Beautiful story. Very common problem
@deciderof8848
@deciderof8848 Жыл бұрын
ඉස්සර ගියා ටෙලිනාට්‍ය ඇත්ත ස්භාවික සමාජය ගැන කතා තියන… එකට දැන්😅😅😅 ඉන්දියාවේ මේගා ටෙලි වලට හපන් ලංකාවේ කතා…😂😂😂
@priyanthakumara4145
@priyanthakumara4145 Жыл бұрын
අපෙ ගෙදරත් මෙ වගෙ. නොනා පවු ඉතින් මම මෙ මනුස්සයා වගෙ අම්මගෙ පදෙට නටන්නෙ නැ වැරැද්ද කාගෙ වුනත් දෙන්නටම දෙස්ස කපනවා 90% ඉතින් අම්මා තමයි වැරදි කරන්නෙ
@nadishaathukorala4864
@nadishaathukorala4864 Жыл бұрын
Ammata thiyenne putha kasada bada ganna
@hirudammika4105
@hirudammika4105 Жыл бұрын
Itin අම්මලාට tiyenne puthalata වැඩ kariyekui, ගණිකාවක් ගෙනැත් දුන්නානම් hari
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 29 МЛН
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 19 МЛН
白天使选错惹黑天使生气。#天使 #小丑女
00:31
天使夫妇
Рет қаралды 15 МЛН
Isuru Yogaya | ඉසුරු යෝගය | Episode 02 | Rupavahini TeleDrama
22:59
නැන්දම්මා ලේලි රණ්ඩුව | Sinhala Teledrama
10:35
Isuru Yogaya | ඉසුරු යෝගය | Episode 01 | Rupavahini TeleDrama
22:27
Sillara Kaasi  - Sinhala Teledrama Part 01
16:34
Mystar tv
Рет қаралды 188 М.
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 29 МЛН