එල්ටීටීඊයට අලිමංකඩ ජයග්‍රහණය කළ හැටි | Elephantpass Debacle | Second Battle of Elephantpass

  Рет қаралды 70,492

නැණස NENASA 🇱🇰

නැණස NENASA 🇱🇰

Күн бұрын

Пікірлер: 223
@dammia5993
@dammia5993 Жыл бұрын
එවකට සිටි කාලකන්නි පාලකයන් නිසා අහිංසක අපේ හමුදාව දැයට අහිමි වූනා.
@kamaltissa723
@kamaltissa723 Жыл бұрын
අව්ලලා ඔක්කොම දීලා ලොක්කෝ නිවාඩුදාල ගෙදර ආවා😢 උන්ගෙ ලමයි අදටත් ඒ මුදල්වලින් ජීවත්වෙනවා .හරිම සරලයි
@chamiya1031
@chamiya1031 Жыл бұрын
මේ හැම යුද්ධයකටම මුල් පුරුක තමා අපේ විනාශකාරි දේශපාලන තීරණ එයින් අහිමි වූයේ අපේ කොල්ලො පමණයි
@starrynight43451
@starrynight43451 Жыл бұрын
හරියට දේශපාලන තීරණ ගත්තේ එක චරිතයයි..........ඒ මහින්ද විතරයි...
@ruwanchinthaka9483
@ruwanchinthaka9483 Жыл бұрын
@@starrynight43451 👍👍👍👍👍
@Intro-r7j
@Intro-r7j Жыл бұрын
@@starrynight43451 ඔව් අන්තිමට උගේ පුතාගේ වෙඩින් එකේ බිල මිලියන් ගනන් අපේ ළමයෙක්ට උසස් පෙළට පාඩම් කරන්ඩ කරන්ට් එක දුන්නේ නැති තැනින් ඉවර උනේ. ඕනෑවට වඩා වැදගෙන ඉන්ඩ එපා යකෝ 🤣
@LalithaIndrani-k2k
@LalithaIndrani-k2k Жыл бұрын
Sahodaraya, hama deyakatama hamathissema deshapalana theerana kiya kiya inna epa nikam gong rallata wage. Mama desapalana kaalakanniyanta kade yanawa newei. Ung real saththu. Samahara dawatha yuda paraaja walata moolikama hethuwa lokkonge poppi theerabai. Ape hamudawe aththatama hari hamang buddi anshayak thibbeth naha. Ehema thibba nam arama gahanna aayuda koinda enne. Navy ekata hariyata war ship thibbeth naha.
@thushanthaperera3983
@thushanthaperera3983 10 ай бұрын
@@Intro-r7j ජෙප්පෝ එදා යුධදය නවත්තන්න අයවැය පරද්දලා පුදුම ගේමක් ගැහුවේ....
@sunethekanayaka7894
@sunethekanayaka7894 7 ай бұрын
අපේ රණවීරුන්ට මාගේ උත්තමාචාරය මුලු හදවතින්ම හැමදාමත් ආදරෙයි 🙏🙏🙏
@gajathilangarathna1874
@gajathilangarathna1874 Жыл бұрын
එදා පාලකයන් හමුදාවට කරපු ලොකුම විනාශය මෙය තමයි...අපරාදේ ජීවිත දහස් ගානක්...
@ElevateMedia101
@ElevateMedia101 Жыл бұрын
Sir කරුණාකරලා ලංකාවට MBRL ගෙනාපු විදිහ videos එකක් හදලා දන්න කෝ ❤️
@gajathilangarathna1874
@gajathilangarathna1874 Жыл бұрын
එ්ක ගැන විඩියෝවක් තියෙනවා යු ටියුබ් එකේ.මාර ගේමක් දීලා එ්වා ගෙනාවෙත්..කොටි මුහමාලෙන් නතර කර ගත්තේ ජානක පෙරේරා එහෙම එ්වා ගහලා...
@wmanojnishshankadias162
@wmanojnishshankadias162 Жыл бұрын
මේ පරාජයන් සේරටම මුල ඉහල නායකත්වයේ දුර්වලතා. උඩ උං පිස්සු කෙලිය පොඩි උං බෙල්ල දුන්න.
@Chunlani._4246
@Chunlani._4246 Жыл бұрын
පස්සේ පීචං🤮 උනත්, හම්බන්තොට උපන් ජනාධිපති මයිනා,මාතර උපන් ආරක්ෂක ලේකම් ගෝඨා,ගාල්ලේ උපන් හමුදාපති ෆීල්ඩ්මාෂල් SF, උඹලත් මතක් උනා..😅😢
@dinukagamage5007
@dinukagamage5007 Жыл бұрын
ඇත්තටම යුද්ධය හරියටම සැලසුම් ඇතුව කරලා තියෙන්නෙ 2007 -2009
@bossman4130
@bossman4130 6 ай бұрын
අපේ රණවිරුවන්ට ජය වේවා !❤🇱🇰
@kandeupul9414
@kandeupul9414 Жыл бұрын
ගොඩක් සහෝදර සෙබලු මියගියේ හීස්ටොක් හැදිලා. කිලාලි වලට අාවට පසුවත් සෙබලුන් මියගියා. 😔😔😔
@ranasinghesajitha
@ranasinghesajitha Жыл бұрын
හීස්ටෝක් කියන්නේ මොනවද
@kandeupul9414
@kandeupul9414 Жыл бұрын
@@ranasinghesajitha විජලනය
@janakarajapaksha9084
@janakarajapaksha9084 Жыл бұрын
Not හීස්ටෝක්, it's Heatstroke. A condition marked by fever and often by unconsciousness, caused by failure of the body's temperature-regulating mechanism when exposed to excessively high temperatures.
@wndperera3751
@wndperera3751 Жыл бұрын
Thanks so much for your explanation.
@pradeepmorawaka2822
@pradeepmorawaka2822 Жыл бұрын
samahara aya ,eyalama wedi tiya gatta kiyala ...hitapu kenek kiuwa
@thejessy7928
@thejessy7928 Жыл бұрын
What a great explanation ♥️ we need 4th elam war ♥️
@samidhisanulya5345
@samidhisanulya5345 Жыл бұрын
දල්ලා.. දල්ලා ..දල්ලා....හමුදාව ..වක්‍රව පවා දුන්නා ....මම පුර්නාබාධිත 53..එයාර්මොබයිල් ....වන්නිය...කිලිනොච්චිය පරන්තන් ..මිතුරැ හමුදා දමා ගිය යුද්ධය ....ඉදිරි පෙල සටන් වදින සෙබලුන් ට දැනුමි දිමකින් තොරව පසු බැසිම,,,, ,,,,,,,රිවිරැසින් භුමිය ඇල්ලිම සිමා කලයුතුව.තිබුනා ,,,,,,,,,,,, ....මුලතිව් ..ඉදලා වක්‍රව පවා දුන්නා ,,95/ඊලාමි 03 උතුර ,,,ගුවන් යානවලට මිසයිල ගැසිම..නැවැත්වීමට තමයි ..ඉදිරි පිමිම .. .. ...කවුරැත් ..හිතන්නේ නැති...ඉදිරි පිමිම වක්‍රව පවා දුන්නා 95..ගුවන් යානා මිසයිල ආමරිය ..සතුරැ භුමියෙ ආරක්ෂා කරගනිමින්..තිබුනා දින ගනන් පසු කර 53 බලගනය උපක්‍රම ශීලිව පසු පෙල විවෙකයට යෙමු කොට (ස්ටැන්බයි...)තියෙලා..නැවත සතුරාට වක්‍රව පවාදුන්නා..භුමිය නොදන්නා..මෙහෙයුමෙ නොසිටි බල ඇනි..මෙහෙයුමෙ ඉදිරි පෙලට...යොමු කර..අඩු පිරිසකින්...වැඩි භුමියක්...කවර්කලා...පොයින්ට් ඇත් කලා එදාම රෑ ..මිසයිල ආමරිය ගෙමක් නැතුව අරගත්තා..එලි වෙන කොටම නැවත 53 එයාර්මොබයිල් බලගනයෙ 7ගැමුණු... නැවත සතුරාන් ලුහුබැඳ මෙහෙයුමට අවතිරන උවද..95 පුකාරා යානයට මිසයිල පුූහාරය වැදි කඩාවැටෙනවා සංලිප්පායි...පාසල..හරියට.ඒ ගුවන් යානයට ගහන්නෙ..නැවත සතුරන් අතට පත්වන මිසයිල වලින් ..කිලො මිටර් 03..ඇත ගහන මිසයිල....එකත් උපක්‍රම ශීලිව පවා දිම...මෙම ආයුදා ගාරය .නැවත.ග.ගිහින් නිළධාරින් ඇතුළු සෙබලුන් මියගිය තුවා ලැබුවා.......පැවති රජයන් වක්‍රව නොමග යවමින් සිංහල LTTE හමුදා ..අල්පයක් උෘරැ නිළධාරින් ..සමස්ත හමුදාව පවා දුන්නා LTTE ඩයස් පොරවා ගත්තු සල්ලි වලට ගත්තු හමුදා නිළධාරින් අල්පයක් ...එය සමහර තැන දෙශපාලනයටත්...උන්ම..මුදලට විකුනුවා .........මමද ඊලාමි 03 උතුර එයාර්මොබයිල් බලගනය 7 ගැමුණු බලකායට අනු යුක්තව ඉදිරි පිමිම අකුණු පහර රිවිරැස ..සියල්ලෙ..සතුරැ භුමි හමුදාව සතු කර ගන්නට දායක වු..එවකට දාල දුවපු නැති ......හමුදාවෙ ..හිටපු දෙවතාවක්..තුවාල උනු..අතුදහන් මියගියා වැනිම...පුර්නාබාධිත ..සෙබලෙක් ...අවලංගු කාසි වැනි...ඇලහැර දියබෙදුම මුණසිංහ .......ආදරෙයි...මගෙ..මාතෘ භුමියට...ආයිම අපි උපදින්නෙ...දෙශයට..උවමනා දවසකය.....අතුදහන් මියගිය පුර්නාබාධිත ...
@leelangapriyadarshana3682
@leelangapriyadarshana3682 Жыл бұрын
Oba kala meheya sada amaraniyai soura.apa sada obata nayagathi.😢😢😢
@ypckumara9405
@ypckumara9405 Жыл бұрын
සියලුම රණවිරුවන් සදා අමරණීයයි ♥️♥️ ජානක පෙරේරා සරත් ෆොන්සේකා එදා යාපනයට නොගියා නම් ? යාපනය දාලා එනවා
@a2z9818
@a2z9818 Жыл бұрын
යූටියුබ් එකට ආපු ගමන්ම වීඩියෝ එකක් දාලා තියෙනවා දැක්කම හිතට දැනෙන හැගීම 😍😍😍👍👍👍
@Chunlani._4246
@Chunlani._4246 Жыл бұрын
එදා එලිමංකඩ මහ යුධපිටියේ...එයා දිවි පුදකලේ මරුවා ඉදිරියේ...😢😢
@deepthachathu6717
@deepthachathu6717 8 ай бұрын
මේ වීඩියෝ ඉංග්‍රීසි උපසිරසි සමග දාන්න පුලුවන් නම් ගොඩාක් වටිනවා. ❤
@wn4838
@wn4838 Жыл бұрын
හැමතැනම දේශපාලුවෝ තමයි ජනතාව මෙන්ම හමුදාවත් පවාදෙන්න ඇත්තේ.යුද්ධය උන්ට ඉල්ලමක් 😢
@upuldhanushkagajanayake2719
@upuldhanushkagajanayake2719 Жыл бұрын
පැහැදිලි ඒක ගන්න දුන්න අපරාධෙ වීර කොල්ලො අපේ හැබැයි 4වෙනි ඊළාම් යුද්ධෙදි ඔහොම මිස් මැනේජ්මන්ට්ස් තිබුනෙ නෑ😢
@LasaPrema-pb8bg
@LasaPrema-pb8bg Жыл бұрын
එතැන දෙශපාලන නායකත්වය කෙලින් අවශ්‍ය ප්‍රතිපාදන පරක්කු නැතිවම ලැබුණා..එක ගැහුවෙ හොදට කල් බලලා... අන්තිමට කලපුවට පැනලා මැරෙන්න ගියෙ එකනි 🤣
@sunethekanayaka7894
@sunethekanayaka7894 7 ай бұрын
ඒදා ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ජෙනරාල් සරත් ෆොන්සේකා මැතිතුමා ත්‍රස්තවාදීන් බෙරාගත් මව්බිමට ජය වේවා බුදු සරණයි 🙏🏻🙏🏻🙏🏻❤🙏🙏🙏
@shakthi845
@shakthi845 Жыл бұрын
නෑ අයියෙ අලිමංකඩ මුලිම්ම බලකොටුවක් හදලා තියෙන්නෙ යාපන රාජ්‍යයෙ ද්‍රවිඩ පාලකයන් විසින්. අලිමංකඩ බලකොටුව සපුමල් කුමරු යාපන රාජ්‍ය යටත් කරගැනිමට ගිය සටනෙදි මුලිම්ම යටත් කරගෙන තියෙන්නෙ අලිමංකඩ ද්‍රවිඩ බලකොටුව.එ බව සන්දෙශ කවි වල පවා සදහන් වෙලා තියෙනවා. ඉට පෙරද සිංහල පාලකයන් යටතෙ එහි බලකොටුවක් තිබු බවට කිවද එයට සාදක නැත.නමුත් සපුමල් කුමරු යටත් කරගත් බව සදහන් වන නිසා අලිමංකඩ මුලිම්ම යාපන රාජ්‍ය විසින් බලකොටුවක් පිහිටවු බව පිලිගන්නවා
@KavinuWijesooriya
@KavinuWijesooriya Жыл бұрын
Great video!🙂
@tharinduashen8018
@tharinduashen8018 Жыл бұрын
අනුරාධපුර ගුවන් හමුදා කෑම්ප් එකට් කොටි ගහපු එක ගැන වීඩියෝ එකක් කරන්න
@MayuraMahesh-vn9pr
@MayuraMahesh-vn9pr 5 күн бұрын
දේශපාලන නායකත්වය ❤ මහින්ද රාජපක්ෂ ❤ රණවිරු වන්ට ජාතියේ ප්‍රනාමය
@msvijitha7379
@msvijitha7379 Жыл бұрын
sir. yal devi oparetion eka, me vidihata vedio ekakin visthara kara dennako..!
@mrsakterrorz
@mrsakterrorz Жыл бұрын
Sir. SABF එක ගැන සම්පූර්ණ වීඩියෝ ව්කක් දෙන්නකෝ❤️
@thetruthisthebest3660
@thetruthisthebest3660 11 ай бұрын
❤❤❤ thanx a lot bro for info !!!!! ❤❤❤ not like actresss this is real stories of our heroes
@විශාන්යූජින්
@විශාන්යූජින් Жыл бұрын
Jaffna attack eka one elangata👍👍👍
@thanujakariyapperuma1114
@thanujakariyapperuma1114 Жыл бұрын
අලිමංකඩ පොත කොහොමද ගන්නේ කොහෙවත් නැ බලපු
@akalangkadezoysa3475
@akalangkadezoysa3475 8 ай бұрын
in terms of siege warfare and tactics a better comparison would have been the fall of the French in Dien Bien Phu. also begs the question how come the military leadership not see the gradual siege happening when the MSR from East coast fell?
@lakshithajayathilaka3210
@lakshithajayathilaka3210 Жыл бұрын
මම අහල තියන විදියට ලලිත් දවුලගල කියන්නෙත් හොඳම පලා යන්නෙක්
@braadentertainment1122
@braadentertainment1122 Жыл бұрын
Supiri ayye
@Lktester
@Lktester Жыл бұрын
ලේ රත් වෙනවා ......😢
@yasasriwickramasinghe1024
@yasasriwickramasinghe1024 Жыл бұрын
Excessive sweating cause electrolyte disturbance..then soldiers do crazy things.officers la set eka nam full gon wada karala.paw kollo😢
@nukestrom5719
@nukestrom5719 3 ай бұрын
ඒකාලේ දේශපාලන ලොක්කෝ සහ හමුදාපති ඇතුළු හමුදාවේ ලොක්කෝ යුද්දේ වවාගෙන කාපු එකේ ප්‍රතිපල තමයි දහස් ගණන් කොල්ලෝ නැති වෙච්ච එක.
@RamithD
@RamithD Жыл бұрын
Perfect 👍
@robertoFaríñez
@robertoFaríñez Жыл бұрын
SL ARMY ❤
@nishanthabandara9511
@nishanthabandara9511 Жыл бұрын
Good job
@Intro-r7j
@Intro-r7j Жыл бұрын
යුද්ධේ කරේ හමුදාව , උන්ට දුන්නූ යුධ නායකත්වය වගේම දේශපාලන නායකත්වයේ අඩු පාඩු එමට තිබ්බා. අවසන් යුද්ධයේ ඒ අඩු පාඩු දෙකම විශාල ලෙස අවම උනා. එහෙමයි කියලා ඕනෑවට වඩා එක එකාගේ පශ්චාත් බාගය හෝදන්ඩ ගියපු නිසා තමා කොටියට වඩා ගැහිල්ලක් රාජපක්ෂ කල්ලිය ලංකාවට ගැහුවේ. මැදමූලනේ සට්ටැඹියෝ කොච්චර දැගලුවත් ඇත්ත ඒක. උන්ගේ ජීවිතයි තොපේ ජීවිතයි සන්සන්දනය කරලා බලපල්ලා අද මොකද වෙලා තියෙන්නේ කියලා. උන්ගේ වෙඩිමක කරන්ට් බිල විතරක් 2.5 මිලියන් විතර. 🤣
@ruwanchinthaka9483
@ruwanchinthaka9483 Жыл бұрын
Ubala ammata puke arinna gihilla witharak bila mili 2.5 wadi 😃😅😂😆
@sameeraupulkumara3896
@sameeraupulkumara3896 11 ай бұрын
මෙිිපමන බර අවිි තිබිිලා..ුඅැයි පැරදුනේ....මට හිතෙන්නෙ අත්දකිමිි නැති කම හොද පුහුනුවක් නැතිකම ඉස්සර සති 2 ක හෝ මාසෙක පුහුනුවකින් උතුරෙ සටන් බිමට දානවා .මාස 3 මාස 6 යද්දි ලා.කෝ වෙලා බොඩි එක ගමට එනවා. දුර්වල පුහුනුව නිසා..
@vipuladesilva2060
@vipuladesilva2060 Жыл бұрын
මේ කාලය තුල ගුවන් හමුදාව ගුවනින් බෝම්බ දැම්මේ නැත්තේ ඇයි?
@sampathfernando1252
@sampathfernando1252 10 ай бұрын
ආණ්ඩුවට සල්ලි තිබුණෙ නෑ ඒ වෙලාවේ යුද්ධ කරන්න. රටේ ආර්තිකය රිණ වෙලා විදුලි කප්පාදු වෙලා තිබ්බ අවස්තාවක ගුවන් ප්‍රහාර කරන්න බැරුවයි හිටියේ. බොරුවට කයිවාරු ගගහා දේශපාලන වාසි ගත්තා විතරයි යුද්ධේ පෙන්නලා. කොටි සංවිධානය ඒක හොදින්ම දැනගෙන තැමයි නොනවතින රැල්ල මහා පරිමාණයෙන් පටන් ගන්නෙ. අන්තිම මොහොත වෙනකන් අලිමංකඩින් පසු නොබැස පස්සෙ තමන්ගේ මිනිස්සු අතහැරලා ඉස්සෙල්ලම පැන්න 54 සේනාංකාධිපති සහ නිවාඩු අරන් බයේ පැන්න හමුදා ලොක්කො ටිකත් වග කියන්න ඕනේ. මට ඒ කාලේ හොදට මතකයි, ෆොන්සේකාවයි ජානක පෙරේරාවයි මහ එවුන්ට මතක් වෙන්නේ යුද්දේ කන්න ගත්තම. ප්‍රශ්නෙ විසදුවට පස්සේ එයාලව පැත්තකට කරනවා දේශපාලන තරහවල් පිරිමහන්න.
@gajathilangarathna1874
@gajathilangarathna1874 Жыл бұрын
ඉක්මනට ඊලග එක ඕනේ..මුහමාලේන් නවත්තපු හැටිය..
@ISH2652
@ISH2652 Жыл бұрын
Ltte eka awasanaya hethu wena Video serious ekakut karanna❤
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
අනිවාර්‍යයෙන්
@PraveenZV
@PraveenZV Жыл бұрын
පසුබැසීමේදි මියගිය ගණන කොච්චර ද??
@Bruh-ys3sx
@Bruh-ys3sx Жыл бұрын
2500 k kiyala kiyanawa Namuth anduwen kiwwe 150 k marila 100 k athurudahan kiyala. E dawas wala boru casualty numbers kiyana nisa anduwe number eka bohowita waradi athi
@DewanandaDpk
@DewanandaDpk 3 ай бұрын
Ithamath agana wigrahayaki,,,,,dukai thamai,,,monawanam karannada,,,,,
@priyasantha8765
@priyasantha8765 Жыл бұрын
12000 සෙබලුන් හිටියා නමි 6000 පමන සිටීයෙනමි පසුබැස්සෙ ඇයි උතුරු නිලතල තිබුනානෙද පොන්සේකා ට 2000 දි
@lakshithajayathilaka3210
@lakshithajayathilaka3210 Жыл бұрын
මේ ඇත කෙලවරේ පිරිසක් ඇවිදගෙන යන video එක අලිමංකඩ withdrawal එකේ ඒවද?
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
ඔව්
@Bruh-ys3sx
@Bruh-ys3sx 3 ай бұрын
@@insight-nenasaeke full vedio ekak thiyenawa. Sniper karala kittu karanawa a line ekata.. Ape kollo hamatanama watila bodies wela innawa 😢
@animalzone3889
@animalzone3889 3 ай бұрын
@@Bruh-ys3sx koheda brother video eka thiyenne??
@jayamalw
@jayamalw Жыл бұрын
මගේ අයිය කෙනෙක් පලෙයි දිගේ ගිහින් දිවි බේර ගත්ත . (පසුව යුද්දෙකදි නැති උනා) එයා කිව්ව විදියට දවස් 4 ක් 5ක් ඒ ගමන් රෑ ගිහින් තියෙනවා .. දවල්ට ටොයිලට් වලවල් වලට බැහැල තමයි ජීවිතේ බේරගෙන තියෙන්නේ .. රෑට තමයි බඩ ගගා ගිහින් තියෙන්නේ. යුද්දෙන් මැරුණෙ පොඩි මිනිස්සු. Both side innocent people have been died in vain. Can not justify any win over other party. So no need to spread anger. වෛරය පතුරවන්න එපා. යුද්ධය ඉවර කරපු එක හොදයි. ඒක වවාගෙන කාපු එක තමයි ලොකුම අපරාධය. අදටත් මහින්ද, චන්ද්‍රිකා හරි රනිල් හරි හිතනව නම් යුද්ධය විකුණන්න, කරුණාවෙන් ඉල්ලා සිටින්නෙ දැන් අලුත් උපක්‍රමයක් කරන්න කියල විතරයි ..😂
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
යුද්ධය වවාගෙන කෑම සහ යුධ ජයග්‍රහණය වවාගෙන කෑම කියන්නෙ දෙකක්.
@jayamalw
@jayamalw Жыл бұрын
@@insight-nenasa ඔව් ඒ දෙකම ලංකාවේ ඉතාම ඉහලින් සිදූඋනා.. වෙමින් පවතිනව... ඔය දෙවිදියෙම අවසාන කාලෙට ඇවිත් ඉන්නෙ
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
@@jayamalw යුද්ධය වවාගෙන කෑම කියන එක ඉවර වෙලා ගොඩක් කල්. යුද්ධය ඉවර කරනවයි කියන විශ්වාසය සෙබළාට නොදුන්නා නම් කවදාවත් යුද්දෙ ඉවර වෙන්නෙ නෑ.
@jayamalw
@jayamalw Жыл бұрын
@@insight-nenasa ඔව්..
@pradeepmorawaka2822
@pradeepmorawaka2822 Жыл бұрын
where was srilanka air force
@mahendramadusanke1290
@mahendramadusanke1290 Жыл бұрын
එද වගෙම අදටත් අපෙ ජතියට නියම නයකත්වයක් නෙ.
@roshanchandrasekara8205
@roshanchandrasekara8205 3 күн бұрын
පාවා දීලා තියනවා, කිසිම උපක්‍රමයක් නෑ, කිසිම හැගීමක් නෑ, මොඩ ප්ලෑන්
@asithabandara1617
@asithabandara1617 Жыл бұрын
" අලිමංකඩ " මේ පොත ගන්න ඕන ,දන්න කෙනෙක් විස්තරයක් කියනවද ?
@IndikaSenanayake-qu7sy
@IndikaSenanayake-qu7sy Жыл бұрын
මගෙ ලග ඔය පොත තියනවා පොත් කඩ වල තියනවා මමනම් ගත්තේ ගුනසේන එකෙන් ඕකේ මුල් එක නෙවෙයි අලුත් සංසකරනය ගන්ට අලුත් සංස්කරනයත් මම ගන්න කාලේ රු750යි දැන්නම් රු2000ක්වත් වෙයි ඒත් සමහර පොත් කඩවල අලුත් සංස්කරනයේ පරන මුද්‍රණ තියනවා හොද පොතක් මේක
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
අළුත් මුද්‍රණයක් එයි ළඟදිම
@asithabandara1617
@asithabandara1617 Жыл бұрын
@@IndikaSenanayake-qu7sy මම නුවර , මාතලේ හැමතැනම හෙව්වා හොයාගන්න තිබ්බේ නෑ, දන්න තැනක් තිබ්බොත් විස්තරයක් තියන්න, 🙏
@asithabandara1617
@asithabandara1617 Жыл бұрын
@@insight-nenasa කතුවරයා ගේ දුරකථන අංකයක් තියෙනවනම් ලබා දෙන්න🙏
@IndikaSenanayake-qu7sy
@IndikaSenanayake-qu7sy Жыл бұрын
@@asithabandara1617 මම හැම මාසෙම වගේ පොත් ගන්ට යනවා තිබුනොත් ඇරන් තියන්ටද
@buddhikadhananjaya5117
@buddhikadhananjaya5117 Жыл бұрын
කීදෙනෙක් නැති උනාද මේකෙන් හමුදාවෙ.
@ranjithdayawansha6691
@ranjithdayawansha6691 Жыл бұрын
Dan owa wedak nee
@janakakumara8080
@janakakumara8080 Жыл бұрын
අද ලමයි දන්නේ නැ යුද්ධයක් තිබ්බ කියලා මහින්ද මහත්තයා ❤❤
@ruwanchinthaka9483
@ruwanchinthaka9483 Жыл бұрын
❤❤❤❤👍👍👍👍👍
@Intro-r7j
@Intro-r7j Жыл бұрын
🤣🤣 ඔව් අන්තිමට උට වැදලා කොටියට වඩා ඇර ගැනිල්ලක් ඇර ගත්තා හොරාගෙන්
@ruwanchinthaka9483
@ruwanchinthaka9483 Жыл бұрын
@@Intro-r7j ariya bola ammata pukema 😃 gatta kadala yanna 😂😅😃
@TheDarknight2222
@TheDarknight2222 Жыл бұрын
Ammata polimak damu da ?
@rio_zia
@rio_zia Жыл бұрын
මී හරකා. 😠😠😠😠
@mahendramadusanke1290
@mahendramadusanke1290 Жыл бұрын
මිනිමරු කොටින්ට මෙ තරම් දෙවල් අත් උනෙ අපෙ අදුරදර්ශි හොර රජින හින්දා
@chathurangadissanayake-n2b
@chathurangadissanayake-n2b Жыл бұрын
Elama ynna onna menna tibbe....jaffna giya nm iwari ....sarat fonseka mejor genaral kelima front line ekata ynne tank ekaka ...kelinma nwattnawa nagerkowil walin ....ekenma waddek dn nm manda ....pissu hadenawa ...
@sisirasaman7199
@sisirasaman7199 Жыл бұрын
👍👍👍👍👍👍👍👍
@sadeeshaindeewara8063
@sadeeshaindeewara8063 Жыл бұрын
අනේ හතරවන ඉලාම් යුද්දය ගැන video serious gemuko piliwalata , වෙච්ච සටන් පිලිවලට , ඉක්මනින් බලාපොරොත්තු වෙනවා නැනෙසෙන් , තව ප්‍රහාරක යනා ගැනත් ප්‍රහාරක නව්කාත් පිලිබදවත්
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
දැන් තුන් වන ඊළාම් යුද්ධයේ අවසන් භාගය. ඊළඟට 4 වෙනි ඊළාම් යුද්ධය.
@srilankanlibrary3263
@srilankanlibrary3263 Жыл бұрын
@@insight-nenasa නියමයි
@sethiyaisuru6527
@sethiyaisuru6527 Жыл бұрын
@sampathfernando1252
@sampathfernando1252 10 ай бұрын
ආණ්ඩුවට සල්ලි තිබුණෙ නෑ ඒ වෙලාවේ යුද්ධ කරන්න. රටේ ආර්තිකය රිණ වෙලා විදුලි කප්පාදු වෙලා තිබ්බ අවස්තාවක ගුවන් ප්‍රහාර කරන්න බැරුවයි හිටියේ. බොරුවට කයිවාරු ගගහා දේශපාලන වාසි ගත්තා විතරයි යුද්ධේ පෙන්නලා. කොටි සංවිධානය ඒක හොදින්ම දැනගෙන තැමයි නොනවතින රැල්ල මහා පරිමාණයෙන් පටන් ගන්නෙ. අන්තිම මොහොත වෙනකන් අලිමංකඩින් පසු නොබැස පස්සෙ තමන්ගේ මිනිස්සු අතහැරලා ඉස්සෙල්ලම පැන්න 54 සේනාංකාධිපති සහ නිවාඩු අරන් බයේ පැන්න හමුදා ලොක්කො ටිකත් වග කියන්න ඕනේ. මට ඒ කාලේ හොදට මතකයි, ෆොන්සේකාවයි ජානක පෙරේරාවයි මහ එවුන්ට මතක් වෙන්නේ යුද්දේ කන්න ගත්තම. ප්‍රශ්නෙ විසදුවට පස්සේ එයාලව පැත්තකට කරනවා දේශපාලන තරහවල් පිරිමහන්න.
@ahamedaashhik7531
@ahamedaashhik7531 Жыл бұрын
Russia did the same thing in Kherson, Organized withdrawal.
@ahamedaashhik7531
@ahamedaashhik7531 Жыл бұрын
Waiting for Battle of Jaffna 2000👍
@mathans1831
@mathans1831 Жыл бұрын
me too ..Help to be asked from India at that time. So the Tigers withdrew Also Sarath Fonseka was injured during the season.(so many interesting-if you did correctly)
@لاليال-ع3ج
@لاليال-ع3ج Жыл бұрын
12000 k sankayalekana wala thibunata ediri araksaka walalle Rajakari sadaha bankarayaka hitiye sebalu dennae weththalakeni werealathieraye ediri araksaka walalle bankarayak athara paratharaya 700 m wdadi misak adu naha sathurata sawandiya haki guwan viduli yanthra pabala hamudawa bavitha kiriema mewa thama thibuna adu padu pasu basimata hethuwa hitha ganna
@wndperera3751
@wndperera3751 Жыл бұрын
12000ක සේනාංකයක් තිබුණට ඉදිරි ආරක්ෂක වළල්ලේ රාජකාරි සදහා බංකරයක හිටියෙ සෙබළු දෙන්නයි. වෙත්තලයිකර්නි ඉදිරි ආරක්ෂක වළල්ලෙ බංකරයක් අතර පරතරය 700m ට වැඩි මිසක් අඩු නෑ.සතුරට සවන් දියහැකි ගුවන්විදුලි යන්ත්‍ර ප්‍රබල හමුදාවක් භාවිත කිරීම මේවා තමා තිබුණ අඩුපාඩු. පසුබැසීමට හේතුව හිතා ගන්න. 😮
@ChampikasanjeevaChampika-rn7qy
@ChampikasanjeevaChampika-rn7qy Жыл бұрын
Rataveniven divipidu virayanta nivansuva labeva
@danusandaruwan6473
@danusandaruwan6473 Жыл бұрын
තාප ප්‍රහාරය
@asithabandara1617
@asithabandara1617 Жыл бұрын
👍🙏
@meghanada8922
@meghanada8922 Жыл бұрын
මහත්මයා කතාව වැරදි නම් නිවැරදි කරන්න යුද්ධයකදී හාමුදාවට අත්‍යවශ්‍යම සාධකය තමයි සන්නිවේදනය එය අඩාල වුවහොත් සමස්ත යුධ මෙහෙයුම අඩාල වෙනවා කියන එක හරිද වැරදි ද!!
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
අත්‍යවශ්‍යම සාධකවලින් එකක් තමයි සන්නිවේදනය කියන්නෙ. නමුත් අත්‍යවශ්‍යම සාධකය කියල ලඝු කරන්න බෑ මොකද තවත් සාධක ගොඩක් බලපානව යුධ මෙහෙයුමක් සාර්ථකව කරන්න
@meghanada8922
@meghanada8922 Жыл бұрын
@@insight-nenasa 🙏🙏🙏
@Athavan2025
@Athavan2025 6 ай бұрын
Srilanka is still ruled by kandy NAYALKKAR family TELUGU language origin.is it true?.sinhala people please confirm.
@rasikathilakarathne2276
@rasikathilakarathne2276 Жыл бұрын
🙏🙏😥
@Chunlani._4246
@Chunlani._4246 Жыл бұрын
පස්සේ පීචං🤮 උනත්, හම්බන්තොට උපන් ජනාධිපති මයිනා,මාතර උපන් ආරක්ෂක ලේකම් ගෝඨා,ගාල්ලේ උපන් හමුදාපති ෆීල්ඩ්මාෂල් SF, උඹලත් මතක් උනා...😅😢
@LasaPrema-pb8bg
@LasaPrema-pb8bg Жыл бұрын
යුද්ධය කරන්නෙ සෙබළු උනාට යුද්ධයෙ තිරකයා දෙශපාලන නායකත්වය කිවාට කවුරුත් පිලිගන්නෙ නැ....හැම සටනකින්ම සේනාධිනායකයාට මුල් තැන දෙන්නෙ එකයි. යුද්ධය කරන්න පෙලඹෙව්වෙ අපි කියපු උන් ඇයි යුද්ධය අවසාන කාලෙ පක්ෂ මාරු කලේ....දැන් එයාලා රටෙ ගොඩනගන්නො කියලා දෙඩෙවවට එදාා එයාලත් පෙර සිටි නායකයො වගෙ එදාා ආණ්ඩුව අසරණ කරන්න ක්‍රියා කලා... හැබැයි වාසනාවට රටෙ ජනතාව ආණ්ඩුව එක්ක ශක්තිමත්ව හිටියා.යුද්ධය නොදැක්ක යුද්ධය ගැන පත්තරෙන් දැනගත් උන් එදාා නායකත්වයට ගිය වසරෙදිත් ත්‍රිවිධ හමුදාාවට අපහස කලා. යුද්ධය ඉවර කිරිමෙ ගෞරවය ජනපති සේනාධිනායකයාට අරක්ෂක ලේකම් ඇතුළු සියලු ත්‍රිවිධ හමුදාාවට පොලිසියට හා එදාා ආණ්ඩුව සමග සිටි ජනතාවට දෙනවා.❤❤❤❤❤
@ruwanchinthaka9483
@ruwanchinthaka9483 Жыл бұрын
❤❤❤❤👍👍👍👍👍
@කොස්තාපල්සුසිරිපාල
@කොස්තාපල්සුසිරිපාල Жыл бұрын
රතුපස්වල වතුර ඉල්ලපු මිනිස්සුන්ට වෙඩි තිබ්බෙ කවුද 🤣🤣
@LasaPrema-pb8bg
@LasaPrema-pb8bg Жыл бұрын
@@කොස්තාපල්සුසිරිපාල 🤣🤣🤣 ගොන් ආතල් එකක් ගන්නවලු ඉතින් 🤣🤣🤣 අද එ ප්‍රශ්නය විසදිලාද එක එකාගෙ කිමට පාරට පැනපු උන්ට ගැහුවා එකෙ වගකිමත් සෙනාධිනායක සතුයි .
@කොස්තාපල්සුසිරිපාල
@කොස්තාපල්සුසිරිපාල Жыл бұрын
@@LasaPrema-pb8bg හමුදාව තමයි වෙඩි තිබ්බෙ වතුර ඉල්ලපු මිනිස්සුන්ට
@Athavan2025
@Athavan2025 6 ай бұрын
With MBRL only lanka finished tigers
@vipuladesilva2060
@vipuladesilva2060 Жыл бұрын
මහින්ද රටේ නායකයා නොවන්න අද රටම පාලනය වන්නේ ltte ය වේ. එසේනම් අද දකුණ ප්‍රබාකරන්ගේ වහලුන්වේ. මේ සියල්ල අමතක කර අද මහින්දට කරන අපහාස කණගාටුදායක වේ. යුද්ධය වවාගෙන කෑවානම් ඒක තමයි වැඩිම හොරකම් කරන්න පුලුවන් තැන.
@gajathilangarathna1874
@gajathilangarathna1874 Жыл бұрын
අලිමංකඩ පසුබැසීමේදී අහිමිවු රණවිරු ජීවිත ගනන කියද..? ඉතිහාසයේ දරුණුම පරාජය මේක නේද ??
@kandeupul9414
@kandeupul9414 Жыл бұрын
මම දන්න විදියට 3000 පමන. හීස්ටොක් හැදිල ගොඩක් මියගියේ.
@dumeshchathuranga3870
@dumeshchathuranga3870 Жыл бұрын
2500 පමන
@DimuthuWijerathna
@DimuthuWijerathna Жыл бұрын
​@@kandeupul9414මොකක් බන් හීස්ටොක් කියන්නෙ
@Bruh-ys3sx
@Bruh-ys3sx Жыл бұрын
@@DimuthuWijerathnawijalanaya wage condition ekak
@DimuthuWijerathna
@DimuthuWijerathna Жыл бұрын
@@Bruh-ys3sx හේතුව මොකක්ද එකපාර එහෙම වෙන්න
@gajathilangarathna1874
@gajathilangarathna1874 Жыл бұрын
මලිත් ජයතිලක ලියපු පොත කොහෙද ගන්ඩ තියෙන්නේ..තැනක් කියයි..විස්තර දෙයි...
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
ළඟදිම අළුත් මුද්‍රණයක් එයි
@IndikaSenanayake-qu7sy
@IndikaSenanayake-qu7sy Жыл бұрын
පොත් කඩ වල තියනවා මම නම් ගුනසේන එකෙන් ගත්තේ හැබැයි අවුරුදු පහකට විතර කලින් එකකොටනම් රු 750යි දැන් නම් අලුත් මුද්‍රණයක් රු 2000කටත් වැඩි වෙයි ලොකු පොතක් පිටු 608ක් තියනවා හොයව්වොත් සමහර පොත් කඩවල පරන මුද්‍රණ තියනවා පරන මුද්‍රණවලත් අලුත් සංස්කරන තියනවා ඒකක් ගන්ට
@DisanayakaDisanayaka-wx2mb
@DisanayakaDisanayaka-wx2mb Жыл бұрын
Kauru kohoma keewath Lankawe thibune abyanthra getumak methana civil janathawa innawa monama rajayakata unath monama hamuda naayakayekuta unath muhuna diyayuthu prashna godak thiyenawa( specialy International human rights) meka Russian Ukrainian yudde wage neme rata thula ( Internal war) yuddayak ape three forces kohoma hari me hema dema beragena yudde dinuwa me kiyana ayata mathaka nedda Indian Army eke kee denek merunada kiyala meka aoe forces walata palaweni athdekeema durwala then thiyenna ethi kisima hamuda niladaariyek " Umba mriyan kiyala " kawadaawath kaarawath kiyala nehe moral eka aduwena welawal thiyenawa mokada ape 😂rate pawathina aagamika parisaraya thula me kisima kenek amanussayo wela nehe eaka jaffna civil janathaawa dannawa ada me minissu hamudaawata hondata garu karanawa eyala dannawa eyaala politicians la thamai me hema dema ethi kare kiyala
@ruwanchinthaka9483
@ruwanchinthaka9483 Жыл бұрын
👍👍👍
@chanulgeethaja5886
@chanulgeethaja5886 Жыл бұрын
මහින්ද mattaya ට මේ රටේම nayagethi
@DinethNethsara-i9u
@DinethNethsara-i9u Жыл бұрын
පහු බහින වෙලාවෙ විෂ වායුවක් ගැහුව කියල කියනව.ඒක ඇත්තද ?
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
එහෙම කතාවක් තිබුණා. නමුත් ඇත්තක් කියන්න තරම් සාධක නෑ.
@Bruh-ys3sx
@Bruh-ys3sx Жыл бұрын
@@insight-nenasamama hitanne a heat stroke condition eka waradawa haduna ganeemak
@indulad
@indulad 11 ай бұрын
Godak Colombo wala blasts kale mahinda and chandrika. LTTE eka oya blasts kala nam Colombo ituru wenne nah. Antimedi une ape minissui Army kollo meruna ekai witarai. Okkoma political games.
@TheAnjanadolewatta
@TheAnjanadolewatta Жыл бұрын
ගෑනියෙක් ඔයිට වඩා මොනා කරන්නද
@ayeshmadawaththa8861
@ayeshmadawaththa8861 Жыл бұрын
මේක කමන්ට් බහුතරයක තියෙන් පාලනයේ රටේ නායක්ත්වයේ දුර්වලතා නිසාමේවා උනා කියලා දැන් තේරෙනවද මහින්ද තමයි යුද්දෙට නායකත්වය දුන් නායකයා කියලා
@ruwanchinthaka9483
@ruwanchinthaka9483 Жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍
@කොස්තාපල්සුසිරිපාල
@කොස්තාපල්සුසිරිපාල Жыл бұрын
රතුපස්වල වතුර ඉල්ලපු මිනිස්සුන්ට වෙඩි තිබ්බෙ කවුද 🤣🤣🤣
@ruwanchinthaka9483
@ruwanchinthaka9483 Жыл бұрын
@@කොස්තාපල්සුසිරිපාල army eken huththo 😆😆
@කොස්තාපල්සුසිරිපාල
@කොස්තාපල්සුසිරිපාල Жыл бұрын
@@ruwanchinthaka9483 ඒකනි
@Korean_learners_Zone
@Korean_learners_Zone Жыл бұрын
Mata witharada hithenne me Chanel 1a ltte ekak kiyala
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
🤣🤣
@wasanthakumara3732
@wasanthakumara3732 Жыл бұрын
Kala kanni palakayo nisa ahinsaka givitha vinasa una oya kiyana pake youdde athi kare ape rate parlimenthuwe hitapu gobbayo
@ChampikasanjeevaChampika-rn7qy
@ChampikasanjeevaChampika-rn7qy Жыл бұрын
Podi lamekta unath therenava meven desapalana nayakathvaya dunnatama yuthda dinanna bari bava.
@ruwanchinthaka9483
@ruwanchinthaka9483 Жыл бұрын
👍👍👍
@MuhammadBilalMBilal-l1k
@MuhammadBilalMBilal-l1k 2 ай бұрын
Apea un duwannamai balan hitiyea awi aaudath ltte eakata deela🤣🤣
@nalinda1988
@nalinda1988 Жыл бұрын
කඩ්ඩෙයිකාඩු වලට කොටි ගොඩබහිනකන් හමුදාව දන්නේ නැද්ද නැත්තම් ගොඩබහින්න නොදී කරපු සටන අසාර්තකද? අනික කාලතුවක්කු බර මෝටාර් වල රේන්ජ් එක ඇතුලේ තිබ්බ කඩ්ඩෙයිකාඩු, වෙත්තයිකේනි වගේ ප්‍රදේශවල මුහුදු මාර්ගයෙන් ආපු කොටි දවස් ගානක් රැදිලා හිටියේ කොහොමද?
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
ඇත්තෙන්ම ඒ පැත්තෙ ආරක්ෂාව බොහොම දුර්වලයි. ආරක්ෂක වළල්ලෙ බංකර් දෙකක් අතර දුර ඉතාම වැඩියි
@nalinda1988
@nalinda1988 Жыл бұрын
@@insight-nenasa හමුදාවේ දහස් ගානක්, අවි ආයුද එහෙම තිබ්බ අලිමංකඩ ඉදන් වෙත්තයිකේනි වලට තිබ්බේ 20km වගේ ප්‍රමාණයක් නේ ඉතින් වෙත්තයිකේනි වලට කොටි ආපු ගමන් ඊලගට ශොට් එක කොහෙටද කියල හමුදා දැනුමක් නැති සාමාන්‍ය අපිටත් තේරෙන එකේ හමුදාවේ සම්පූර්න බලය හරි දාලා නැගෙනහිර වෙරල ආරක්ශා නොකරේ පරදින්න බලාගෙනම වගේ නේද?
@gajathilangarathna1874
@gajathilangarathna1874 Жыл бұрын
වෙත්තිලකේනි වලට දිගට හරහට කාලතුවක්කු වලින් ගැහුවනම් සමහර විට උන්ට හානියක් වෙන්ඩ ඉඩ තිබුනා.කොටි හතර වටේටම ලං වෙනකන් බලාන ඉදපු බවක් පේනවා..
@insight-nenasa
@insight-nenasa Жыл бұрын
@@nalinda1988 ආක්‍රමණශීලී මානසිකත්වයක් නැති වුණාම සිද්ද වෙන දේවල්.
@nalinda1988
@nalinda1988 Жыл бұрын
@@insight-nenasa කාටවත් දඩුවම් දුන්න බවක් නැද්ද මේ පරාජයට?
@gimhanadasanayake9562
@gimhanadasanayake9562 Жыл бұрын
දැන් වුණත් අලු යට ගිනි විදිහට තියෙන්නේ. දෙමල මිනිහා තාම ප්‍රබාකරන් ට කැමතියි. මගෙත් දෙමල යාලුවෙක් ඉන්නව ඒ වගේ. කරන්න තියෙන්නේ දෙමල මිනිස්සු සමානව ලංකාව පුරාම පදිංචි කරන එක. සිංහල ගෙවල් පහකට එක දෙමල ගෙයක් වගේ. සිංහල දෙමල දෙන්නෙක් කසාද බදිනවා නං රජයෙන් දීමනාවක් දෙන්න ඕනි. අද හෙට නැතත් ඒ විදිහට ගියොත් කවදා හරි ජාතික ප්‍රශ්නේ විසදෙනවා.
@chanakasenavirathna3634
@chanakasenavirathna3634 Жыл бұрын
😂
@මව්බිමශ්රීලංකා
@මව්බිමශ්රීලංකා Жыл бұрын
මුලු ලංකාවම දෙමල ඊළාම් රාජ්‍යයක් බවට පත්කිරීමේ කූඨ ව්‍යාපෘතියේ පූර්ව ප්‍රචාරක වැඩසටහන යටතේ ඔබට කොපමන මුදලක් දෙමල කොටි ඩයස්පෝරාවෙන් ගෙවා ඇත්ද?
@මව්බිමශ්රීලංකා
@මව්බිමශ්රීලංකා Жыл бұрын
ප්‍රභාකරන්ට "සර්" කියා ඇමතූ, තම හමුදාවෙන් 3න් 2ක් බිල්ලට දුන් දුෂ්ඨ ගැහැණියකට කත් අදින වහලෙකුගෙන් මීට වඩා යමක් බලාපොරොත්තු විය නොහැක.
@කොස්තාපල්සුසිරිපාල
@කොස්තාපල්සුසිරිපාල Жыл бұрын
🤣🤣
@uthayakumarankeerthy3745
@uthayakumarankeerthy3745 Жыл бұрын
Brigadier Balraj ,Greatest Military Commander of this century❤
@nishanthakumara5062
@nishanthakumara5062 Жыл бұрын
Fuc..k
@GayanKrishan-mb8jv
@GayanKrishan-mb8jv Жыл бұрын
😂puka tami ...topita tawat lajjawa nha
@minuramelaka4669
@minuramelaka4669 Жыл бұрын
U ballek yako
@Davidlog805
@Davidlog805 Жыл бұрын
balraj is now in hell 😂😂
@nipunudara1878
@nipunudara1878 Жыл бұрын
Brigadier???? To a terrorist?😅😅😅😅😅
@FireNation-os2ok
@FireNation-os2ok 9 ай бұрын
මහා කොටි
@chandanajayasinghe3825
@chandanajayasinghe3825 Жыл бұрын
රාජපක්ෂලා එන්න කලින් යුද්ධ කරේ මෙහෙමයි ඒ කාලේ්ු ෆෙන්සේකත් හිටියා
@maheshmanawage3062
@maheshmanawage3062 Жыл бұрын
Aniwaaa,mahinda horek wenna ethi,hebei pora hitiye neththam,koti lankaawa allanawa
@kandeupul9414
@kandeupul9414 Жыл бұрын
පොන්සේකා සහ ජානක පෙරේරා යන නිළධාරින් යාපනයට කැදවුවෙි අලිමංතඩ බිද වැටීමෙන් පසුවයි. නගර්කෝවිල් මුහමලේ කිලාලි වලින් නතර කර ගත්තේ එම නිළධාරින් දෙදෙනාගේ නායකත්වයෙන්. පොන්සේකා සර් ඉදිරි අාරක්ෂක වලල්ලටම අැවිල්ල තමයි අණ දුන්නේ. මමත් එතකොට නගර් කෝවිල් FDL එකේ.
@lalherath1406
@lalherath1406 Жыл бұрын
රාජපක්ෂත් සටන් විරාම ගිවිසුම ලැජ්ජ නැතිව ක්‍රියාත්මක කලා. ජාතික ප්‍රශ්නය ගැන කිසිම මතයක් තිබ්බෙ නැති බූරුවෙක් මහින්ද කියන්නෙ. ජන්දෙ දින්නෙත් කොටින්ට ජන්දෙ දීල.
@kaveeshasiumini9747
@kaveeshasiumini9747 Жыл бұрын
එතකොට සරත් ෆොන්සේකා සර් හමුදාපති නෙමෙයි ඕනෙ විදිහට තීරණ ගන්න
@denishashanmugamoorthy4783
@denishashanmugamoorthy4783 Жыл бұрын
Mahinda Enna isara karuana awila India awila china Pakistan awila
@pasindukanishka7504
@pasindukanishka7504 Жыл бұрын
kzbin.info/www/bejne/hWLCmauLabapbas සෙබලානනි ඔබ මැරුනා නොවේ
@nayanaprabath7423
@nayanaprabath7423 8 ай бұрын
😂😂😂😂😂😂😂😂😂
@sritharannallathamby851
@sritharannallathamby851 Жыл бұрын
தமிழ்ஈழம்அமைப்போம்தமிழர்நாடுதமிழீழம் அமைப்போம்தனிநாடுதமிழர்நாடு தமிழ் ஆழனும்
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 653 М.
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,1 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 51 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 104 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 653 М.