Namo Namo Matha - Ananda Samarakoon | නමෝ නමෝ මාතා - ආනන්ද සමරකෝන්

  Рет қаралды 27,343

Anuruddha Pebotuwa

Anuruddha Pebotuwa

Күн бұрын

Пікірлер: 55
@ravindudilshan6324
@ravindudilshan6324 Жыл бұрын
අනිවාර්යයෙන් මේ ගීතය නැවත ස්තාපිත කල යුතුය ශ්‍රි ලංකා මාතා වෙනුවට මේ ගීතය අදටත් ජාතික ගීය ලෙස තිබුනන්ම් විශ්වාසයක් පවතිනවා මේ ගීතය යලිත් අපේ රටේ නම ප්‍රචලිත කරනවා ඒ කනාන්තය ආනන්ද සමරකොන් මහාතානෙනි දීර්ගායුෂ ඒ පිනම ඇති නිවන් යන්න මේවගෙ ලස්සන රටකට මේවගෙ ලස්සන ජාතික ගීයක් දීලා ඔයා දැන් ගොඩක් දුර ගිහිල්ලා නිවන්සුව
@prasangiauwardt346
@prasangiauwardt346 5 жыл бұрын
ස්තුති ඔබට බෙහෙවින්ම මේ වටිනා වීඩියෝ එක අන්තර්ජාලය වෙත යොමු කළාට
@Emon-u6b
@Emon-u6b 11 ай бұрын
I am Bangladeshi and respect all the Nation.
@ajlaanmi8351
@ajlaanmi8351 4 жыл бұрын
අනර්ඝයි අනර්ඝයි. බොහෝම ස්තූතියි මහත්මයා මේ video එකට. ❤❤❤
@kavishkaachin8543
@kavishkaachin8543 2 жыл бұрын
මේ ගීතය නැවත ස්ථාපිත කල යුතුය
@hanswiseman
@hanswiseman Жыл бұрын
පුක දීපන්
@dilumkahandawala8402
@dilumkahandawala8402 Жыл бұрын
❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢😢❤❤❤❤❤❤❤❤💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
@Theindiansrilankanbros1934
@Theindiansrilankanbros1934 Жыл бұрын
I am half Sinhalese and half Tamil so this version and the 1950 Tamil one make a big part in my life since I am both.
@Xarishher
@Xarishher Ай бұрын
half tamil - indian tamil or sri lankan tamil
@sandeepaviduranga
@sandeepaviduranga Жыл бұрын
මනරංජන දර්ශනීය ලංකා , ශ්‍රීයා කාන්තී ධාරිණී ශ්‍රී ලංකා රාජිණී , නමෝ නමෝ මාතා ආදී ශ්‍රී ලංකාව ගැන ආනන්ද සමරකෝන් මහත්මයා අතින් ලියැවුනු ගැයුනු බොහොමයක් ගීත අතරින් , පසුවයි මෙම ගීතය ජාතික ගීය බවට පත් වුණේ අවාසනාවන්ත ලෙස එය විකෘති කරමිනුයි ජාතික ගීය බවට පත් වුණේ 😢.
@mudithabandara8575
@mudithabandara8575 Жыл бұрын
කොච්චර ලස්සනයිද මගේ ලක් අම්මාගේ ජාතික ගීය 🇱🇰 🇱🇰 🙏🙏❤❤
@Theindiansrilankanbros1934
@Theindiansrilankanbros1934 11 ай бұрын
ඔව්, මම දන්නවා, ඔබ දන්නවා මම අඩක් සිංහල සහ අඩක් දෙම
@MarkChandrasekara
@MarkChandrasekara Жыл бұрын
ගායනය ආනන්ද සමරකෝන් සමඟ ස්වර්ණා ද සිල්වා
@sanki7750
@sanki7750 2 жыл бұрын
නමෝ නමෝ මාතා - ශ්‍රී ලංකා මාතා නැවත අප අවදි කරන් මාතා -නිතින අප පුබුදු කරන් මාතා
@debojitbhowmik4994
@debojitbhowmik4994 4 ай бұрын
I'm Bangladeshi.The lyrics of this anthem has so much similarity with Bengali language.I understand 95% of this lyrics.
@සංජයචතුරබණ්ඩාර
@සංජයචතුරබණ්ඩාර 3 ай бұрын
අපේ නියම ජාතික ගීය
@EditProduction
@EditProduction 4 жыл бұрын
මේක කොච්චර වටිනවාද වෙනස් කරපු එකට වඩා..
@kamalsongs272
@kamalsongs272 2 жыл бұрын
ඕක වෙනස් කරා කියලා ආනන්ද සමරකෝන් මහතා දිවි නසා ගත්තා.
@Sujeewaemail
@Sujeewaemail 2 жыл бұрын
වල් පරයා... ජඩ වැඩේ කරලා තෝ එක හරි කියනවා.... සක්කිලියා.......කොහොමද වේසිගෙ පුතෝ වටින්නේ. තොගේ ගූ කට වහගෙන හිටපිය ගඳ ගස්සවන්නේ නැතිව.....
@hanswiseman
@hanswiseman Жыл бұрын
ඒ කොහොමද මෝඩයො
@ravindudilshan6324
@ravindudilshan6324 Жыл бұрын
මඒ ලංංකාව්ද් එකනෙ හැමදේ කනපිට
@PPPP-gk9ev
@PPPP-gk9ev 4 жыл бұрын
It's very very beautiful.❤❤
@tarindudarshana44
@tarindudarshana44 Жыл бұрын
Meka harima lassayi.. dam thiyena giyata wada.... aparade wenas kale😢
@EditProduction
@EditProduction 4 жыл бұрын
ජාතික ගීයසංස්කරණය 1952දී සමරකෝන් මහතාගේ මුල් එක් නිර්මණයක් වන "නමෝ නමෝ මාතා"' (රචනාකරන ලද්දේ 1940, පටිගත කරන ලද්දේ 1946) ගීතය ශ්‍රී ලංකාවේ ජාතික ගීය ලෙස ශ්‍රී ලංකා රජය විසින් නම්කරන ලදී." නමෝ නමෝ මාතා " ගීය ජාතික ගීය ලෙස පිළිගැනීම එතරම් සුමට කාර්යයක් නොවිණි. ඊට එරෙහිව වාද විවාද චෝදනා පමණක් නොව ඒවාට රුකුල් සපයන චෝදනා සනාථ කරන සාක්ෂීන්ද මැවෙන්න‍ට විය. මේ ගීය ඔහු විසින් රචනා කරන ලද්දේ "නමෝ නමෝ නමෝ මාතා....." යනුවෙනි. පසුව එය " ශ්‍රී ලංකා මාතා" යනුවෙන් වෙනස් කරන ලදී
@LihaBoy
@LihaBoy Жыл бұрын
ඔබගේ මෙම අදහසට ස්තුතියි
@sumududesilva6782
@sumududesilva6782 Жыл бұрын
1938 සිට 1942 දක්වා ගාල්ල මහින්ද විදුහලේ සෞන්දර්ය ගුරුවරයා වශයෙන් කටයුතුකල සමයේ මෙම ගීතයත්, පොඩි මල්එතනෝ හා පුංචි සුදා සුදුකැටියා වැනි ගීතත් මෙතුමා විසින් නිර්මාණය කර ඇත. එසේම විද්‍යාලයේ ඕල්කට් ප්‍රධාන ශාලාවේදී එහි සිසුන් ලවා සුගායනය කර ඇත. විදුහලේ නේවාසිකාගාරයේ ඉහල පිහිටි කුඩා ගොඩනැගිල්ලේ නතරවීසිටි මෙතුමා බොහෝ සෞන්දර්ය නිර්මාණ එලිදක්වා ඇත්තේ එහිදීය. මා විදුහලේ අධ්‍යාපනය අවසන්කර 94 වසරේත් එම ගොඩනැගිල්ල එහි පැරණි අයුරින්ම තිබිණි. එකල ඊ. ඒ. විජේසූරිය (1932-1962) විදුහල්පති තුමා යටතේ මහින්දයට අභිමානය ගෙනදුන් ශ්‍රේෂ්ඨ ගුරු උතුමෙක් ලෙස ආනන්ද සමරකෝන් මහතා හැඳින්වියහැක. තවද ජී.සී.එදිරිසිංහ, අරිසෙන් අහුබුදු හා විනී විතාරණ වැනි බහුශ්‍රැත ගුරුතුමන්ලාද මේ අවදියේ ගුරු මණ්ඩලයේ සේවය කර තිබීම අභිමානයකි.
@SenuthHerath-iv1tl
@SenuthHerath-iv1tl Жыл бұрын
ආනන්ද සමරකෝන් මැරුනේ නෑ, මරා ගත්තා.
@fshafnasaiadhnizam585
@fshafnasaiadhnizam585 4 жыл бұрын
We won to proud because I am a Sri Lankan
@Theindiansrilankanbros1934
@Theindiansrilankanbros1934 Жыл бұрын
Are you Sri Lankan Muslim?
@dammasiri7703
@dammasiri7703 3 жыл бұрын
න මෝ මෝහය නැති වේවා රටෙ අපොයි ඒකයි ඒක වෙනස් කරල තියෙන්නෙ හරිම අපරාදයක්
@nirosharanaweera4508
@nirosharanaweera4508 Жыл бұрын
Nice see original one
@nirmalchanuka9588
@nirmalchanuka9588 2 жыл бұрын
අපේ ජාතික ගිය 🥺😥
@ravindudilshan6324
@ravindudilshan6324 Жыл бұрын
😢😢
@pramudithadeshapriya5306
@pramudithadeshapriya5306 4 ай бұрын
Aye meka genna puluwan unanam 🥺
@crazy99705
@crazy99705 2 жыл бұрын
Paw ape lassana rata 😭
@yasirusampath6350
@yasirusampath6350 2 жыл бұрын
නව ජීවන දෙමිනේ නැවත අප අවදිකරන් මාතා එක මවෙකුක්ගෙ දරු කැල බැවිනා ප්‍රේම වඩා සැම බේධ දුරැල දා නමෝ නමෝ මාතා// වෙන්ස් වුණ අනිත් දේවල්
@venusgaming4334
@venusgaming4334 Жыл бұрын
♥️♥️♥️
@lakshmandhammika4733
@lakshmandhammika4733 11 ай бұрын
මැරිච්ච ගිතයක්..හිතට එහෙම අාලයක් අැතිවෙන මේ තියෙන ගිතයත් එහෙමයි..දැන් තියෙන ජාතික ගිතයත් එහෙමයි.
@Janith1980
@Janith1980 4 жыл бұрын
How is this different from the current version? Is it the words or melody or both. Thanks
@pradeepin7661
@pradeepin7661 4 жыл бұрын
Nitina apa pubudu karan matha / mawakage
@APebotuwa
@APebotuwa 4 жыл бұрын
The national anthem starts with ශ්‍රී ලංකා මාතා
@APebotuwa
@APebotuwa 3 жыл бұрын
I'm not sure if I provided a full answer. When adopting this song as the national anthem the authorities have changed its opening verse from Namo Namo Matha to Sri Lanka Matha. That's the only change. The author of the song disagreed to this change.
@AKASANJEEWA
@AKASANJEEWA 3 жыл бұрын
@@APebotuwa also in the second part "nawatha apa awadikaran matha " was replaced with "nithina apa pubudu karan matha"
@kindflowers1924
@kindflowers1924 Жыл бұрын
🙏🙏🙏
@BogalaSawundiris
@BogalaSawundiris Жыл бұрын
මෙරටට ලංකාව කියා නම තැබීම කුමන්ත්‍රණයක් වන්නේ මෙරටට යුරෝපියන් පවා සිංහලේ/සීහළේ නාමයෙන් පරිනාමය වූ නාම යෙදු නිසා. වසර දෙදහකට පෙර මෙරට සිංහලුන් සමඟ ග්‍රීකයන්ගේ සිට 19වන සියවසේ මේ රට අල්ලාගත් ඉංග්‍රීසිකාරයා දක්වා සියලු දෙනාම මෙරට හැඳින්වීමට යෙදු නම් 'සීහළේ' නාමයෙන් පරිනාමය වූ ඔවුන්ගේ උච්චාරණයෙන් සෑදුනු නාම වේ. පැරණි ග්‍රීක-සීලෙන් , රෝමානු ලතින්-සීලෙන්/සීලදිබ (සීහලදීප), පෘතුගීසි-සීලාඕ, ඉංග්‍රීසි-සිලෝන් ! 'සී' යනු හෙළ-ප්‍රාකෘතයේ සහ පැරණි හෙළ බසේ සිංහයාට තිබුණු නමයි !!! ලංකා කියලා නමක් අරන් අපි කරේ රාමායනය කතාවේ රාමාට ආදරය කරන උතුරු ඉන්දියානුවනුත් රාවනාට ආදරය කරන ද්‍රවිඩයනුත් සතුටු කිරීම පමණයි. ලංකා නම හදපු ඉන්දීය හින්දුන් ඇරෙන්න කිසිදු අතීත ජාතියක් මෙරටට ලංකා කියා නෑ ! ශ්‍රී ලංකා කියන නම ඉස්සරහට දාපු එකෙන් කරේ දමිලයන්ගේ ඉලන්කේ කියන නාමයට මේ රටේ නාමය ලන්කරපු එක විතරයි.
@LihaBoy
@LihaBoy Жыл бұрын
ඔබේ අදහසට බොහොම ස්තූතියි.🙏
@netro9817
@netro9817 3 жыл бұрын
Legacy of Blood... Tamil people
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
🙏 Lamba Sawan Ran Patin (ලඹ සවන් රන් පටින්)
3:41
"Epic of Khorramshahr" by Majid Entezami - Live
19:37
Majid Entezami
Рет қаралды 961 М.
Sri Lanka National Anthem - Radio Ceylon version
2:47
Raymond Nirmal Kumar
Рет қаралды 45 М.
Sunil Santha _ සුනිල් සාන්ත  _ සුභාවිත රසවින්දන _ Subhavitha Rasavindana
28:11
සුභාවිත රසවින්දන _ Subhavitha Rasavindana
Рет қаралды 175 М.