දුටුගැමුණු රජුගේ රන් කඩුව මතුවෙයි! | Nandimithra nawawangu Temple in sri lanka

  Рет қаралды 114,909

Media M

Media M

Күн бұрын

නන්දිමිත්‍රාරාම නව වංගු රජ මහා විහාරය. එළාරට එරෙහි සටන ඉතා සාර්ථකව අවසන් කර තුන් සිංහලය එක්සේසත් කරන්නට හැකි වීමෙන් පසු තමන්ට එම කටයුත්ත කරන්නට ශක්තියක් වූ දසමහා යෝධයන්ට කළගුණ සැලකීමට ගැමුණු රජු ගත් තීරණයට අනුව ඔවුන්ට ගම්වර තිළිණ කෙරෙන අතර නන්දිමිත්‍ර යෝධයාට සිය උපන් ගම වන මෙම පල්ලම ප්‍රදේශයේම එනම් දැදුරු ඔයෙන් උතුරු කොටස ලබාදී තිබේ. පසුව ඔහුට දැදුරු ඔයෙන් උතුරුබඩ ප්‍රදේශයේ ප්‍රාදේශීය පාලකයකු ලෙස කටයුතු කරන්නට ගැමුණු රජුගේ අවසර ලැබී ඇත.
කෙසේ නමුත් නන්දිමිත්‍ර සිය උපන් ගම වන පල්ලම ප්‍රදේශයේ ඉදිකර ඇති මෙම නන්දිමිත්‍රාරාම නවවංගු විහාරය විශේෂිත කරුණු කාරණා රාශියකින් සමන්විත වෙයි.
මෙම විහාරය පිහිටි බිම අතීතයේ කඩොල් ඇතු ගාල් කළ ස්ථානයක් ලෙසත් යුද ජයග්‍රහණය ලද මොහොතේ ජයපැන් පානය කළ ස්ථානය ලෙසත් සලකන අතර නන්දිමිත්‍ර සිය සහෝදරයන් නවදෙනා සිහිවීම උදෙසා අංග නවයකින් යුත් නෙලුම් මලක් මත මෙම චෛත්‍යය ඉදිකර ඇති බවයි කැණීම්වලින් හෙළිවී ඇත්තේ. එමෙන්ම මෙම ඉදිකිරීම් ආරම්භ කර ඇත්තේද අනුරාධපුර රුවන්මැලි සෑය ඉදිකිරීම ආරම්භ කළ දිනට පසු දින බව සැලකේ.
Nandimitrarama Nava Vangu Raja Maha Vihara. After successfully ending the battle against Elara and being able to unify the three Sinhalese, according to King Gemunu's decision to treat the Dasamaha Yodhas who gave him the strength to do the task, they were given the village and Nandimitra Yodha was given the northern part of the Pallama area, which is his native village, that is, the northern part of Deduru Oya. . Later, he received the permission of King Gemunu to act as a regional ruler in the northern part of Deduru Oya.
However, this Nandimitrarama Navangu temple built by Nandimitra in Pallama, his native village, consists of many special facts.
The ground where this temple is located is considered to be a place where elephants were parked in the past and the place where Jayapan was drunk at the time of victory and Nandimitra built this pagoda on a lotus flower with nine elements in memory of his nine brothers, excavations have revealed. Also, it is believed that this construction was started the day after the construction of Anuradhapura Ruwanmali seya was started.
* ඔබේ ව්‍යාපාරික
ringintone / Ring IN Tone
Social media (Post - Video )
TV & Radio Advertising
SMS Campaign
අපෙන් .
Contact Us -🌟 074 060 43 63 / 0711 44 22 90 🌟
* Media M radio - * trn.lk/mediam
* radio.garden/li...
(Radio garden App --select -- Media M )
Follow - Media M -
Facebook page - / mediam.lanka
TikTok : / media_m
Instagram - / media.m_creation
References:
Stock materials (photos, footages and other)
pixabay.com/
www.pexels.com...
#dutugamunu #srilankanhistory #Ruwanweli_seya #රුවන්වැලි_සෑය #anuradapura #Ruwanwelisya #nandimitra

Пікірлер: 183
@lankacool6657
@lankacool6657 4 ай бұрын
අනේ අපෙ ලන්කාවට දුටුගැමුණු රජතුමා වගේ කනෙක් පහළ වෙවා වෙවා❤❤❤❤❤❤❤❤❤❤❤❤
@damithrathnayaka5473
@damithrathnayaka5473 4 ай бұрын
කඩොල් ඇතුගේ රන් දම්වැල ට උන දේ මහියංගනය යේ මිනිස්සු නම් දන්නවා....
@RaviPremachandra
@RaviPremachandra 3 ай бұрын
Mokd une🤔
@THE_STATUS364
@THE_STATUS364 2 ай бұрын
වංගු 17 වෙලා තියෙන්නේ ඒ නිසා නේද
@Gna770
@Gna770 4 ай бұрын
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@anandakumary599
@anandakumary599 4 ай бұрын
අනෙ අපෙ ලංකවට දුටු ගැමුණු රජු වගෙ රජුකෙනෙකිපහලවෙවා❤❤❤❤❤❤
@somathilaka9726
@somathilaka9726 4 ай бұрын
වගකිය යුත්තන්ට මේවාගෙ වටිනාකමක් නෑනෙ
@KEETHUMATHITV--TV
@KEETHUMATHITV--TV 4 ай бұрын
ඇයි දිග දෙන්න නාග කණ්‍යාවක් ඉන්නවද?
@andrewjaz5246
@andrewjaz5246 4 ай бұрын
මොකටද, ආයේ වැඩ වසම් ක්‍රමේ ට යන්න ද?
@thusithbs
@thusithbs 4 ай бұрын
අද කාලෙ දුටුගැමුණු රජු පහල වුනත් මේ රටේ ඉන්න උන් ගරහනවා. මෙච්චර ලොකු සෑයවල් හදන්න ධනය කොහන්ද කියලා මාලිමා කාරයො රජතුමාව fcid ගෙනියයි.
@andrewjaz5246
@andrewjaz5246 4 ай бұрын
@@thusithbs ටිකක් බය වෙලා වගේ..
@indraniperera2983
@indraniperera2983 4 ай бұрын
දුටුගැමුණු රජතුමා සහ නන්දිමිත්‍ර යෝධයා නැවතත් අපට මෙම පිං බිමේ අපට හමුවනවානම් ❤❤❤❤❤
@mardlasanthalasantha6180
@mardlasanthalasantha6180 3 ай бұрын
Lagadima hambawei
@sunandamuthunayaka5011
@sunandamuthunayaka5011 4 ай бұрын
රාජපක්ෂලා ට දැනෙන්නේ නැති වෙන්න තියන්න නැත්නම් ඕකත් ඉවරයි
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 4 ай бұрын
❤❤❤ තෙරුවන් සරණයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී රිටිගල ජයසේනයන් අවධියෙන් සිටී
@official4179
@official4179 3 ай бұрын
( හොදින් මතක තබාගත යුතුයි )රටේ පාලකයන් පත්කිරීමට. ඡන්දය දිමේදී සැලකිලිමත් වියයුතුයි
@mediamlk
@mediamlk 3 ай бұрын
එකඟයි
@GrashanthiWijekularatne
@GrashanthiWijekularatne 2 ай бұрын
අපේ දුටුගැමුනු රජතුමා Field Marshal Sarath Fonseka මැතිතුමා පමනි. 🙏🙏🙏🙏
@ranjithpeiris1934
@ranjithpeiris1934 4 ай бұрын
මෙහෙම ගිහින් දුටුගැමුණු රජුත් මතුවෙනවා සත්තයි.
@JayanthaAlexander
@JayanthaAlexander 4 ай бұрын
දුටු ගැමුණු රජු ඕපපතිකව දෙව් ලොව ඉපදිලානෙ ඉන්නෙ එතුමාට මේ දේශයේ වෙන අකටයුතුකම් පේනවා ඇති. නමුත් බුදු දහම අනුව හේතු පල දහම නිසා කරන උන්ට පින්,පව් පල දෙයි.ස්තූතියි ,බුදුසරණයි ඔබට .
@HansikaAmarasighe
@HansikaAmarasighe 4 ай бұрын
මේව අහල නිධන් හොරු ඔය තැනත් ඉවර කරයි.
@sandamalimedagoda9473
@sandamalimedagoda9473 4 ай бұрын
මේ හැමදේම රැකගන්න ධාර්මික පාලකයන් අපිට කොයින්ද,සහෝදරයා ,රටත් විකුනන් කද්දී ,බලාහින්දිනු මිස කිම කරම්ද?😌😌
@bandaraperamuna-go6wf
@bandaraperamuna-go6wf 4 ай бұрын
❤🎉 3:33 😂
@Funny2655
@Funny2655 4 ай бұрын
අකුසලය නිසා නොපෙනේ ඔබ කියන රජ පහලවී ඇත
@sandamalimedagoda9473
@sandamalimedagoda9473 4 ай бұрын
@@Funny2655 අපි අහුවෙය් ඕවට.,නමුත් ඇත්ත නම් ජයවේවා !!!🙏🙏🙏
@kumeetv7398
@kumeetv7398 4 ай бұрын
කඩුව බලන්න ආපු අය මෙි කොනට.... නයි අැරල vews ගන්නෙ ඇයි.
@mediamlk
@mediamlk 4 ай бұрын
ඉතිහාසය ගැන ටිකක් හොයන්න
@PremaratneGallage-fk3lz
@PremaratneGallage-fk3lz 4 ай бұрын
දේශපාලකයින්ට දොස් කිය කියා ඉන්නෙ නැතිව හැම කෙනෙක්ම දුටු ගැමුණු කෙනෙක් වෙන්න උත්සාහ කරන්න.
@SisiPerera-nd5ou
@SisiPerera-nd5ou 4 ай бұрын
දැන් ඉතිං නිදන් හොරුන්ගෙ පන්සල බේරගන්නත් ඔයාම වැඩසටහනක් කරන්න. බොරු හෝ ඇත්ත වෙන්න පුලුවන් රත්තරං නිදන් කරපු තැන් විහිලුවට වත් කියන්න එපා . මේක ලංකාව.
@mediamlk
@mediamlk 4 ай бұрын
ඉතින් ලංකාවෙ මිනිස්සුන්ට දැනගන්න අයිතියක් නැද්ද. ⁣මම කතාකරන්නෙ ලංකාවෙ බහුතරයකට. සුළුතර නිදන්හොැන්ටනොවේ. ඒ රාජකාරිය කරන්න රජය පොලිසීය ත්‍රවිද හමුදාව ඉන්නව. මගෙ වගකීම වාර්තා කරනය
@SisiPerera-nd5ou
@SisiPerera-nd5ou 4 ай бұрын
@@mediamlk ඔයාගෙ කතාව හරි. නමුත් ප්‍රයෝජනය ගන්නේ ඔය කියන බහුතරය නෙවෙයි . මේක ලංකාව . ලංකාවේ ගොඩක් දේවල් මේ වෙනකම් රැකුනේ රහසේම තිබුන නිසා කියලා මං විස්වාස කරන්නේ . අඩුම තරමින් වැඩ්ය කවුරුත් නොදන්න ලස්සන දියඇල්ලක්, හෝ නාන්න පුලුවන් තැනක් තියනවා කියලා සමජ මාද්‍යයේ ගියොත් ඊට සතියකට පස්සේ අපේ අය ඒ පලාතම ඉවර කරන්නේ නැද්ද . බෝතල් කටු, පොලිතින් විතරක් නෙවෙයි හදිසි අවශ්‍යතා පවා ඒ අසලම තමයි . මේවගෙ තමයි අනික් හැමදේම . ඔයා හරි . නමුත් අපේ මිනිස්සු හැමදේම තමන්ගේ වාසියට ගන්නේ . මං කීවෙ ඒක .
@ChathuWijethunga
@ChathuWijethunga 4 ай бұрын
ඇත්ත
@SunilaVala
@SunilaVala 4 ай бұрын
අපේ බුදු දහම රැක දෙවා.....❤
@udithsamarakoon34
@udithsamarakoon34 3 ай бұрын
කෝ බෝල කඩුව බෝරුනේ කියන්නේ
@kalumgallage5333
@kalumgallage5333 4 ай бұрын
ඡන්ද ලංවෙනකොට ගොඩක් දේවල් මතුවෙනවා
@මැණික්මැණික්
@මැණික්මැණික් 4 ай бұрын
එදා රජවරු දැන් ඉන්නේ පලක හොරු නේ මිත්‍යා දුස්ටික හොරු නේ එකයි
@cylonancientnaturetv3775
@cylonancientnaturetv3775 4 ай бұрын
ජයවේවා ..ආසියාවේ ලොකුම සෙල් ලිපිය ගැන විඩියෝ එකක් දාන්න.
@mediamlk
@mediamlk 4 ай бұрын
කතාකරා අපි
@anulasrimali2741
@anulasrimali2741 2 ай бұрын
තොරතුරු ඉදිරිපත් කිරීම වටිනවා .මේ ස්ථාන නැරඹීමට කැමති අය වෙනුවෙන් ගමන් මග ඔබේ පෝස්ටුව තුල ඇතුලත් කරන්නේ නම් ගොඩාක් හොදයි. යහපතක්ම වේවා!
@CharithaPoornajith
@CharithaPoornajith 2 ай бұрын
මෙහි වර්තමාන තත්වය ගොඩාක් වෙනස් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් මේවන විට මේ චය්ත්‍ය සංරක්ෂණ කටයුතු සිදුකර මේ වන විට එම කටයුතු අවසන් අදියරේ පවතින්නේ. මෙහි සදහන් විස්තරවලත් පරස්පරතා ගොඩක් තියනව. ස්ථානයට නැවත ගොස් කරුනු විමසා ඒවා නිවැරැදි කරනවානම් ගොඩක් හොඳය් කියලා යෝජනා කරනවා.
@Manukamanuka-tr5vy
@Manukamanuka-tr5vy 3 ай бұрын
Nawatha දුටු ගැමුණු රජ්ජුරුවෝ mau deranata ලැබේවා
@k.n6067
@k.n6067 4 ай бұрын
අපේ සිංහල කොඩිය වෙනස් කල එකා තූ .
@lalperera8885
@lalperera8885 4 ай бұрын
මෙිවගේ දේවල් ඇයි සමාජ මාද්‍යයේ දැමිමෙ දැං ඉතිං එතනට නිධන් හොරැ වැඩෙි දෙය නේද
@AnushaKumari-if5vx
@AnushaKumari-if5vx 3 ай бұрын
රටේ සම්පත් හොරාකාපු එකා හා උගේ පැටියා දැන් ඔතෙන්ට අැහැ ගහගෙන අැති
@SSailla
@SSailla 4 ай бұрын
බුදුසරණයි ඉක්මනින් අපේ රටට අපේ රජු වගේ හොද හෙළ නායකයෙක් බිහී වේවා 🙏🙏🙏🙏💕💕💕💕රටට යහාපතක්ම වේවා 🙏🙏බුදුසරණයි 🙏🙏🙏
@UpaliWickramasinghe-sq8zi
@UpaliWickramasinghe-sq8zi 3 ай бұрын
මේ අයිතිහාසික සිද්ධස්ථාන දැන් තමයි ඉස්මතු වෙලා තියෙන්නේ .. මෙවා හන්ගලා තිබුණෙ ඇයි....පුරාවිද්‍යා පඩිතයෝ මොකද මේවා හැන්ගුවෙ නිදහන් ටික ගන්නද නැත්නම් සම්මා සම්බුදු රජානන් වහන්සේ ලන්කවේ උපන් ජම්බුද්දීපය මිනිස්සු දැන ගන්න නිසාද...බුදුන් වහන්සේ ලන්කවේ උපන්නා කියන්න කාටද මේ ගොල්ල බයවෙන්නෙ යු ටියුබ් චැනල් වලින් ඉතිහාස පුරාවිද්‍යා😮 වටිනාකමක් ඇති ස්තාන කොච්චර .පෙන්නන්වද... තෙරුවන් සරනයි
@wicramarajashinghe7302
@wicramarajashinghe7302 4 ай бұрын
🙏🙏🙏❤️ මෙ රටට මෙවැනි රජවරැ නැති වුන පාඩුව තමයි අද ඉන්නෙ තම ජාතිය ආගම මිලියන දෙකෙ චන්දවලට පාවා දෙන බියගලු නිවට නායකයන්
@ranjithwasantha7045
@ranjithwasantha7045 4 ай бұрын
ඔික නාකි මයිනා උස්සයි බලාගෙන හිටු
@vishwakamma9142
@vishwakamma9142 4 ай бұрын
කටු ගේ තුල තිබු රත්තරන් කඩුව හොරකන් කලා මටමතකයි..කෝඔ ඒ කඩුව
@mediamlk
@mediamlk 4 ай бұрын
වෙච්වි දෙයක් නෑ
@rasikaranasingha6497
@rasikaranasingha6497 4 ай бұрын
පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් මෙවලමක් වත් රැකගන්න බැරි රටේ ,රාජ්‍යත්වයට නියම උරුමය ඇති කෙනෙක් ඉදිරියට ආවොත් මේකේ එකාලා රැකගනී කියලා හිතන්න වත් පුළුවන් ද‌‌‌? අතීතයේ හිටපු පාවා දෙන්නන් ;යටි උගුල් අටවන්නන්; දිය යටින් ගිනි ගෙනියන්න අතිදක්ෂයින්; වර්තමානයේත් ඕනතරම්. ඉතිං එහෙව් රටකට අබම සරණයි.
@ooosss-iw4ti
@ooosss-iw4ti 4 ай бұрын
බොරු කියන්න එපා ඔයාගේ මාරසි මං හොඳට දන්නවා
@PradeepNanayakkara-ij3ki
@PradeepNanayakkara-ij3ki 3 ай бұрын
බොරු කියන්න එපා එලාර දුර්ධාන්ත පාලකයෙක්. නොවේ
@waves545
@waves545 4 ай бұрын
දුටුගැමුණු ඉපදිල ඉන්නෙ 😂 මර්වින්සිල්වා
@chathuralakshika9334
@chathuralakshika9334 2 ай бұрын
එකට දැන් ඉන්න පාලකයන් කොච්චර තිබූ නා ත් මදි....
@Supundeshapriya-vb5ip
@Supundeshapriya-vb5ip 4 ай бұрын
Tharahata nemei kiuwe kaduwa gena kiuwa nam hodai dutugemunu raja thuma gena dannawa lankawe okkoma wage
@mediamlk
@mediamlk 4 ай бұрын
ස්තුතියි
@dilrukshiperera-yo5br
@dilrukshiperera-yo5br Ай бұрын
නිධන් හොරුන්ගෙන් මෙවා ආරක්ෂා කරන්න ක්‍රමයක් කියනු මැනව.
@pramodagunawardana2987
@pramodagunawardana2987 3 ай бұрын
දුටුගැමුණු රජතුමාගේ රන් කඩුව මතුවුනා කිව්වා නේද ... ඉතින් .. මතුවුනා ද? කතාව හොදයි ... බොරැ කියපු එක තමයි කැත.. අන්තිමට රන් කඩුවත් රන් දම්වැල ගැනත් ... මතුවුනා කිව්වාට ... කෝ ඉතින් .... බොරැ කියලා වීඩියෝ හදන්න එපා එච්චරයි
@mediamlk
@mediamlk 3 ай бұрын
මේ සිද්ධිය වාර්තාකරීමක් පමණයි මහත්මය
@quintusfernando7396
@quintusfernando7396 3 ай бұрын
Mynahta Kiyanna Epo** l 😅🤣
@nammunisilva
@nammunisilva 3 ай бұрын
අපේ දේවල් අපි ආරක්ෂා කරගන්න ඔිනා ❤❤❤❤❤❤
@achalapriyangasapuarachchi5465
@achalapriyangasapuarachchi5465 3 ай бұрын
කඩුව හොයාගෙන අතේ තියෙනවා වගේ මාතෘකා දාලා අතීතයේ සුද්දා අපිට කියාදුනි ඉතිහාසය පාඩම ආපහු සැරයක් කියාගෙන ගියා....😢
@mediamlk
@mediamlk 3 ай бұрын
ඒවත් කියන්න වෙනව. මෙකෙද වාර්තාකරනයක් පමනයි
@abxy9236
@abxy9236 4 ай бұрын
පල ගොනා තටම තටම කියවන්නේ නැතිව.
@Suraj-m8p9u
@Suraj-m8p9u 3 ай бұрын
අපේ රට පාලනය කරන්නෙ කම්බ හිරු නේ
@lakmalkapila3501
@lakmalkapila3501 3 ай бұрын
ඒ කාලේ රට පාලනය කර පාලකයෝ රට වෙනුවෙන් කරපු දේවල් තවමත් පවතිනවා දැන් පාලකයො කරන ඒවා උපරිම අවුරුදු පහයි ඉතින් කොහෙද රටක් විදිහට ඉස්සරහට යන්නෙ
@mediamlk
@mediamlk 3 ай бұрын
දැනු අය රටේ මිනි්සු පීඩාවට පත්කරනව. අපේ රජවරැ බොහෝමයක් ජනතාව ගැන ගොඩක් හිතුවා,බෞද්ධ දර්ෂණය ගැන හිතුුවා. ඒකට සාක්ෂි තමා.ලෝකෙ හැම තැනම ඉතිහාද ග්‍රන්ථ වල ලියල තියෙන්නෙ අපේ රට සෞබාග්‍ය මත් රටක් කියල ඒකනෙ ඈත අතීතයේ ලංකා ව ලෝක සිතියමේ ලොකුවට අදින්නෙ
@iranganisagarika4389
@iranganisagarika4389 3 ай бұрын
ැන් ඕවා පෙන්නලා ඒකත් හාරයි
@dhanushkasadeepa5910
@dhanushkasadeepa5910 Ай бұрын
Loku aththanta jandayak ona wenakota ei Naththan ithin .......... Yai. Ithihahaye godak diyunu ratakata mehe weida ithin...
@pathumnirmal3036
@pathumnirmal3036 2 ай бұрын
අපේ හෙල ඉතිහාසය ❤️❤️
@SanthaSilva-t5k
@SanthaSilva-t5k 2 ай бұрын
Respected,law❤
@UpulNishantha-b4z
@UpulNishantha-b4z 3 ай бұрын
Nndimitr wge rGkenek newtah ape mubimtah phLwewa oyaltath godak istuti ok
@IsuruNealaNuwan
@IsuruNealaNuwan Ай бұрын
Chilaw anamaduwa road eke pallama policetation eka kittuwa nandimithra pansala tiyenne .me mage game pansala. ❤❤❤
@මැණික්මැණික්
@මැණික්මැණික් 4 ай бұрын
තෙරුවන් සරණයි ඔබ‍ට
@mediamlk
@mediamlk 4 ай бұрын
තෙරැවන්සරණයි
@asanthikappagoda3513
@asanthikappagoda3513 4 ай бұрын
ඔ්ක ෙහායාගත්තත් වැඩක් නැ ධර්මිෂ්ඨ ර ෙජකුට විතරයි අල්ලන්න පුලුවන් පවුකාරයන්ට අැල්ලුවත් මරණය
@KumuduGamage-xd8zp
@KumuduGamage-xd8zp 4 ай бұрын
😂😂 මේක ඇත්ත බොරැ නම් දන්නේ නෑ. ස්තිරවම එකක් කියන්නම් . කඩොල් ඇතුගේ දල දෙක තිබුනේ කතරගම දේවාලේ . ලගදි ඒක කතරගම දෙයියා හා කපුවො ටික උස්සල කියල තාවක් තියෙනවා . ඒකට සාක්කි තිව්නලු. 😁🤭🤭. අනික දසම යෝදයෝ කියල විස්මිත එව්න් නෑ. කට කතා විතරයි . විශේෂ හැකියා නිසා. උන් ජනවහරේ පුම්බල තියෙනවා . එච්චරයි .
@dineshsanduni2293
@dineshsanduni2293 4 ай бұрын
ඉස්සර අපේ රජවරු. රත්තරං, මැණික් , වගේ දේවල් අපේ රටේම හැදුවා. දැන් ඉන්න පාලකයෝන්ට මෙච්චර තාක්ෂණය තිබිලත් උන්ට මොකුත් කරගන්න බෑ. උන් දන්නේ අපේ රටේ අනාගතේ ගැන හිතලා රජවරු තැම්පත්කළ සියලුම වස්තු හොරාගෙන සැප විදින්න. මේ හොර හැත්තට සැප ගන්න නෙවෙයි ඕව සැගවුවේ. දවසක එනවා ආහාර හිගයක් අන්න එදාට ඒ දේවල් වලින් අහිංසක මිනිස්සුන්ගේ කුස ගින්න නැති කරන්න. දැන් ඉන්න පාලකයෝ නිකමෝ. දිනෙන් දින වෙන රටවල් දියුණු වෙනවා අපේ රට විනාශ වෙනවා. ඒ කාලේ රජවරු දෙවුලොව ඉන්නවා. මුන් දිහා බලාගෙනම ඉන්න ඕන. හොර දේශපාලකයෝ මහියංගනයේ වැවක් මැද වැඩම තියන ආසියාවේ විශාලම බුදු පිලිම වහන්සේ එතනට වැඩම කලේ නිකම්ම නෙවෙයිනේ . ඒව දන්නෝ දනිති.. අර රන් දන් වැල මහියංගනය චෛත්‍යය වටා දෙවටයක් එතිය හැකිලු.
@nilanthakumara4597
@nilanthakumara4597 3 ай бұрын
අහලා තියෙනවා
@laila1666
@laila1666 4 ай бұрын
Pallama pansale me chethiya Dan nawatha godak naganawa.mama nam harima wasanawanthai .Kuwait idala lankawata giya welawak mama giya me chethiya nawatha godak naganna Pas purawanna.ane sadu...!!!!!!
@AselaIshan-w9t
@AselaIshan-w9t 2 ай бұрын
Ade kathawa hodai katha karanakota pirimiyek wage katha karapan adala katha karanna epa ban epa wenawa ethakota ahanna lassanata pirimiyek wage katha karapan ban naththan ahana ewnta epa wenawa yakooo
@ranjithwasantha7045
@ranjithwasantha7045 4 ай бұрын
අරයිබං නන්දිමිත්ර ගෝටාබය ඩබලම එකෙක්වෙලා රටට කෙලියෙ
@ujithasanjeewa7349
@ujithasanjeewa7349 4 ай бұрын
මෙි විහාර භුමිය පිහිටා ඇත්තේ පල්ලම පොත්තුක්කුලම පොල් පර්යේෂණ ආයතනයට අයත් පොල් වත්ත ලග.මෙිහි සදහන් පොකුණු කිහිපයක් මෙි වත්ත තුලත් තියෙනව.පුරාවිද්ද්‍යා තබා කිසිවෙක් මෙවා සොයා බලන්නේ නැ.කැනිමි කියල තහඩු මඩුවක් ගහල හාර හාර හිටිය.කාලෙකට හාරනව කාලෙකට අතහරිනව.මුංට සහලවල පිස්සු.මම දන්න විදියට එතැන දැන් මඩ වලක්.
@kanchanafernando3702
@kanchanafernando3702 4 ай бұрын
බොහොම ස්තූතියි දුටුගැමු රජතුමාගේ කඩුව පෙන්නුවාට 😂
@khp7425
@khp7425 4 ай бұрын
අපේ පාලකයන් පත්කරන්නෙ අපි චන්දෙ දීල.ඒනිසා පාලකයන්ට විතරක් බැනලා වැඩක් නැහැ.ඉන්න අය අතරින් .සිංහල ⁣ බෞද්ධයන්ට වඩාත් හිතකර පාලකයන් පත්කරගන්න අපි දක්ෂ වියයුතුය.අනිත් ජාතීන් නමි ඒකට දක්ෂයි.
@Sathyagaveshaka322
@Sathyagaveshaka322 4 ай бұрын
othana newei ruwanwalisaya ruhune ada dathusena raju kala damage ekat ekka ehemma saya thiyanwa eeee mahasaya ada api thissmaharamaya kiyala waredi namak pawichchi karanwa
@user-p.s.disanayaka
@user-p.s.disanayaka 4 ай бұрын
ග්‍රීසියේ එහෙම කලාට අපේ උන්ට මේ තරම් වටිනා පෞරාණික දෙවල් තිබිලත් කිසිම අගයක් නැ පුළුවන් නම් කළුගල් වලට විකුණනාවි .😢
@senawirathna6147
@senawirathna6147 4 ай бұрын
ග්‍රිසියෙ පුරාවිද්‍යාවක් නැතුව ඇති තිබුනනම් ඕව තිබූතත්වයට ගොඩන්ගන්න දෙන එකක්නැ.. අපේ දේවල් වල්වැදිල තියෙන්නෙ ඒකනෙ නිදන් හාරන්නන්ට ඉඩදීල..😮😢
@prasannapushpakumara6402
@prasannapushpakumara6402 4 ай бұрын
මිහිඳු හිමියන් නොවෙයි මහින්ද මහරහතන් වහන්සේ එයයි නිවැරදි නම...
@Sumithnandana-yw1bh
@Sumithnandana-yw1bh 4 ай бұрын
😍ජය💛💛ජය💛💛ජය💛💛
@mediamlk
@mediamlk 4 ай бұрын
ස්තුතියි
@johnsonjeyaraj4487
@johnsonjeyaraj4487 4 ай бұрын
අපේ පුරා විද්යා දෙපාර්තමේන්තුව ඉක්මනට වැඩ කරන්න පුළුවන් ආණ්ඩු බිහිවන්නේ නම් අපි සතුටු වෙනවා
@heenpalaYasananda
@heenpalaYasananda 4 ай бұрын
කඩුව මතූවුනේ කැළනි ගගෙන්ද ?😂😂😂😂
@weerarathnaweerarathna-rn2ik
@weerarathnaweerarathna-rn2ik 4 ай бұрын
මේවා ගැන කැක්කුම වේදනාව නියම සීහෙළයන්ට පමණි අපේ රට අපිට පුළුවන් විදිහට ජීවිතේ පුජා කරලා හරි රකිමු.
@KamalSuranga-dj9lw
@KamalSuranga-dj9lw 3 ай бұрын
Kaduwabate gshalada dannahane....
@ranjithsomarathna9562
@ranjithsomarathna9562 4 ай бұрын
දායක සභාවේ අනුග්‍රහය අැතුව කෞතුකාගාරයක් අාරම්භ කර කැනීම් වලින් හමුවන සියළුම දෑ සංරක්ෂනය කලොත් ඉතාම වටිනවා අනාගත දරුපරපුර වෙනුවෙන් දායක සභා වේ අවධානය යොමුවේවායි මගේපැතුම
@darshanawidyapathi7909
@darshanawidyapathi7909 4 ай бұрын
මතුව්‍ර්න්න ඕනේ මේ ඒකට කාලයයි 🙏
@UpulNishantha-b4z
@UpulNishantha-b4z 3 ай бұрын
Idiri ana gte Lmintah owa dengnna arksa krnna
@TyrOpd
@TyrOpd 3 ай бұрын
🪷🪷🌷⚘️🪻🪹🙏🙏Ewani uthum hela raja daruwan nawata bihi wewa!!! Yoda bala saktiya labewa!!! Budu saranai!!!🙏🙏🪹🪻⚘️🌷🪷🪷
@kumariherath
@kumariherath 4 ай бұрын
Kawadahari ratata lengathu minissu bihiunadata ,mewa reevi,ethakan me isthana thiyevida
@SandunKumara-iy5fy
@SandunKumara-iy5fy 3 ай бұрын
news walata kiwe nane.
@වැරැද්දටදඩුවම්
@වැරැද්දටදඩුවම් 4 ай бұрын
පාවාදෙනවා නම් රසික නිශාන්ත
@NayomiMadu-pt1bw
@NayomiMadu-pt1bw 2 ай бұрын
Godak Lasani bs 😅😅😅😅😅
@ishanmadushanka7790
@ishanmadushanka7790 4 ай бұрын
Math anamaduwe
@ChaminduDilshan-v1o
@ChaminduDilshan-v1o 4 ай бұрын
Ape.euwn..thiyana..de.harla.gnda.vithari.dne
@dilshanbandara9229
@dilshanbandara9229 3 ай бұрын
Ape pansala
@LiyanaarachchigeRohithap-km8np
@LiyanaarachchigeRohithap-km8np 4 ай бұрын
Adambaraii.. Pallama mageth upan Gama... Oya kiyana kathawa 100% aththa.. Thawa nandimithra yodaya kada beepu kalu galen hadapu koppayak thiyenawa... Me pansale e kale rahathun wahansela wada siti sthanayak.. Nidan horu gadak dewal vinasha karala... Oya kiyana chaithya samporna gadol Walin hadla thiyenne... Nelum Malak uda chaithya thiyena widihata... Padhame gadol wala liyawal wage nirmanath thiyenawa.... ❤️❤️❤️
@mediamlk
@mediamlk 4 ай бұрын
ස්තුතියි
@ManelWijerathna-r5m
@ManelWijerathna-r5m 3 ай бұрын
Thank you.danne nathi deyak gana vistharamakawa kiyala dunnata
@SumuduPerumpuli-ph8nt
@SumuduPerumpuli-ph8nt 3 ай бұрын
ape nandimithra wiharaye da geba den api hadanawa pallama manussayange ekathuwenuth pandale ape hamuduruwanuth pura widya hamuduruwange shakthiyen den awasan wemin thiyenne.den lassana vidio ekak karala danna ape urumaya gena.bs.
@jinendarisaram1838
@jinendarisaram1838 4 ай бұрын
Ane mewa Budda waste karapuwa kristhu warSa awe godak psse kehel Mal krristu suddo thamai mawa Hama mdeyakma wenas Kare Pura viddiyawath godak aththama kiyanne aperate aththa ethihasaya Budda Warsa wala kristhu awe mewagen godak psse
@charu65
@charu65 3 ай бұрын
ඔබට ගොඩක් පිං මේ දේවල් වලට ❤😢 ඇත්තටම මේ රටට ආදරෙ කරන අය සේරම එකතු වෙලා මේවා ප්‍රතිසංස්කරණ කරමු😢මේ අපේ උරුමයන් 😢 තෙරුවන් සරනයි සියලුම දෙනාට
@mediamlk
@mediamlk 3 ай бұрын
ස්තුතියි
@priyadarshanisilva1617
@priyadarshanisilva1617 4 ай бұрын
DUTUGAMUNU RAJU ADA JIWEMANAWA INNAWAA .❤SIUALU SENAWAT SAMAGA. DASAMAHA YODAYOT HELABI INNAWA.. MATU RAJA WENA AADYATMIKA LOKA PUJITA MAHA RAAWENAA LESA RAJA WENNE ATUMA .🙏❤💐
@oluthushari4840
@oluthushari4840 4 ай бұрын
Maga rata goda ganna vira athmayan anna ona kalaya avilla❤❤❤chanda ellan ana hama akama alawala dala ?ratata hithathi apama palana kramayak hadanna ona ?apita ona apama rajak apamama rajak ?apa mithun miththan karapu dawal tika sanrakshanaya karanna bare kala kanni dasha palwanta puluwanda ma rata goda ganna?nawatha ma hala daranata budda rashmiya pahala wava ?rata vinasha kara hama unp jvp mona akath banga wala yanawamai dan a dawasa lan wamin pawathinawa budu saranai
@jinendarisaram1838
@jinendarisaram1838 4 ай бұрын
Ape Kala kanni lankawa vikunan kana un enne..
@viharahettige7458
@viharahettige7458 3 ай бұрын
අප නොදන්නා තොරතුරු ගෙන ආවාට ගොඩාක් පින්.
@mediamlk
@mediamlk 3 ай бұрын
ස්තුතියි
@mwathudura9031
@mwathudura9031 3 ай бұрын
ලංකා වීරපුතුන් දකුනෙන් ම පහල වේවා ...!!!
@mediamlk
@mediamlk 3 ай бұрын
මුලු ලංකාවෙන්ම පහල උනොත් ගොඩක් හොඳයි නේද?
@SasankaWaruna-bg4uf
@SasankaWaruna-bg4uf 4 ай бұрын
හැමදම මම අදහස් දානවා ඔයට පැහැදිලි කරදේනවා කාතව හේදට☺
@mediamlk
@mediamlk 4 ай бұрын
ගොඩක් ස්තුතියි
@YmspWijekoon
@YmspWijekoon 4 ай бұрын
Issaralama🎉 oya lankadheepayai dhabadiwai anuradha nagarayai kohedha Kiya soyabalanna ruwanwali saying pihitiye kohedha Kiya balanna
@IndikaSampath-uw3km
@IndikaSampath-uw3km Ай бұрын
🎉
@lankacool6657
@lankacool6657 4 ай бұрын
Ane දෙවියනේ පුළුවන් කට්ටියම සහභාගි වෙලා මෙවන් ආකල්ප අලුත් වැඩියා කරන්න ඔයාට ජය sri maha බෝධීන් වහන්සේගේ පිහිටයි
@mediamlk
@mediamlk 4 ай бұрын
ස්තුතියි
@herathbanda306
@herathbanda306 4 ай бұрын
Me vihare goda nagamuda api ekatuwee obage anke dannkoo
@dhanushkasadeepa5910
@dhanushkasadeepa5910 Ай бұрын
@AnulaDewapriya
@AnulaDewapriya Ай бұрын
@BuddikaUpul-qn6kn
@BuddikaUpul-qn6kn 3 ай бұрын
❤❤ 🙏🙏🙏
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 101 МЛН
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 36 МЛН
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 67 МЛН
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 116 МЛН
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 101 МЛН