Yahangala Solo Hiking & Camping තනිවම ගිය සුන්දර යහන්ගල මාරාන්තික තරණය පලමු කොටස

  Рет қаралды 75,681

Flying Me

Flying Me

Күн бұрын

Пікірлер: 829
@esandiyasasmi1878
@esandiyasasmi1878 Жыл бұрын
සොබාදහම රකින්නා සොබාදහම විසින් රකී..... ඒක ඔප්පු කරපු කෙනෙක් . තනි කෙල්ලෙක් නිසා පට්ට ආඩම්බරයි❤ 😊
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@yasodaraparasthu7591
@yasodaraparasthu7591 5 ай бұрын
Parisamin .. 🙏
@anoshaanosha1916
@anoshaanosha1916 4 ай бұрын
අක්කි ඔයා ව අපිට ගොඩක් වටිනවා❤❤❤i love you❤❤❤❤❤
@chamindathushara8310
@chamindathushara8310 Жыл бұрын
මෙහෙම කෙල්ලෙක් ලංකාවේ මම දැකපු පලමු වතාවට දක්ෂ සුන්දර ලාබාල කෙල්ලෙක් අතරමන් නොවී යන එන විදිය පුදුමයි ගැහැනු ළමයි පරිස්සමින් 🎉
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@ravindudilsara4828
@ravindudilsara4828 Жыл бұрын
අවසානයේ Solo hiker ගෙ රකිමින් විදින්න කියන පණිවිඩය මෙකෙත් දැක්කාම ගොඩක් සතුටු හිතුනා ඒක තමා වෙන්න ඕනෙ අපි හැමෝම එකතු වෙල අපිට පුළුවන් විදිහට මේ සොබාදහම ආරක්ෂා කරමු
@Vishwani
@Vishwani Жыл бұрын
මුල ඉඳලම හැම video එකකින්ම ඒ පණිවිඩය දුන්න සහෝදරයා . #tag කරන්නෙ නෑ... සමාජෙට යහපත් දෙයක් හැමෝම අරං යද්දි සතුටක්.... ගොඩක් ස්තූතියි ❤
@achalapramachandra1900
@achalapramachandra1900 Жыл бұрын
ඔයාගේ හිතේ විශ්වාසය හින්දා යනවා තමා එත් ඔයා ගැනත් හිතන්න කරදරයක් වෙන්න වැඩි වෙලාවක් යන්නෑ..පරිස්සමෙන් යන්න ❤❤❤👍
@dhanushksanjeew4701
@dhanushksanjeew4701 Жыл бұрын
😂
@Vishwani
@Vishwani Жыл бұрын
අපි හැමෝම දවසක මැරෙනව. මම ඒක දැනගෙන යන ගමනක් මේක... ගොඩක් ස්තූතියි ❤
@rajasapa840
@rajasapa840 Жыл бұрын
සෝෂල් මීඩියා ඇතුළෙ තැනක් හදාගන්නෙ ඇත්ත කියල නෙවෙයි ගොඩක් අය බොරු කියලා
@sujeewaamarasinghe7538
@sujeewaamarasinghe7538 Жыл бұрын
ඔබ මෙතෙක් තරණය කල සහ නොකල කදු සියල්ලටම වඩා උසයි ඔබ සතු ධයිර්ය සහ නිර්භීතකම. දිනෙක ඔබට මේ ඝොර බිරම් සසර ගිරි දුර්ඝයද තරණය කිරීමට සිතක් පහල වේවා ! එයට ඔබ සතු ධර්‍ය්යද , නිර්භීතකමද නොනැසී උපකාර වේවා ! තෙරුවන් සරණයි ! 🙏🙏🙏
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@tharuka3245
@tharuka3245 Жыл бұрын
තනියම කෙල්ලෙක් ගිහින් නෑ හැබැයි කට්ටියක් එක්ක ගියා නර්මදා මතක හැටියට travel gir 😊 ඔයා තමා මුලින්ම යන්නෙ හැබැයි පරිස්සමෙන් බුදු සරණයි ❤ආදරෙයි 🎉
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් අය ගිහිල්ල තියෙනව. තනියම ගිහිල්ල නෑ දන්න තරමින්. 😊 ගොඩක් ස්තූතියි ❤
@traveldreams8814
@traveldreams8814 Жыл бұрын
නියමයි නංගී...ටික් ටොක් එකට වෙලා උදේ හවස කාලකණ්නි වෙන අපේ තරුන පරපුරට ඔයා ලොකු ආදර්ශයක් ❤❤
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@nihalgalappaththi7280
@nihalgalappaththi7280 3 ай бұрын
ඔබ සුන්දරත්ටය වගේම බිය, ත්‍රාසය ත් අපිටත් දැනෙන්න දෙනවා.ඉතින් ඔබ කවුරුත් නැති හුදකලාවක අදුරටයි , අලියටයි බය වෙලා නේද? ඔබ මට එම බිය දැනෙන්න සැලැස්සුවා. අලියට නම් සැබෑවටම බයයි. මාරයි. ඔබ නම් මාරයි.
@SandyaNilanthi-ec8ix
@SandyaNilanthi-ec8ix Жыл бұрын
ආඩම්බරයි පුතේ ඔයාගැන..සොබාදම් මාතාව ඔයාව රකිනවා..යශෝදරා මහ රහත් තෙරණියගේ පිහිට ආරක්ෂාව ලැබේවා ...සිතේ ශක්තිය දෛර්ය ඇතිවේවා...නිදුක් නිරෝගී සුවය ලැබේවා .........❤❤❤
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@rangikapramudini3053
@rangikapramudini3053 Жыл бұрын
සොබාවදහම හා විශ්වය ඔයාව ආරක්ෂා කරයි.බුදු සරණයි අක්කේ...❤️
@HarshanaDissanayake-rx9vs
@HarshanaDissanayake-rx9vs 11 ай бұрын
මෙනව උනත් පරිස්සමින් කරන්න ♥️🥺 මේ හැගීම් වචන වලට හරවන්න බැ❤
@RathnayakaMahawaththa-ge6vh
@RathnayakaMahawaththa-ge6vh 8 ай бұрын
හුලංගලට තනියම ගිය විඩියොවත් හරිම සතුටෙන් බැලුවා.ඔයා දිරිය දියණියක්.වැදගත් මවකගේ සහ පියෙකුගේ,ඔයා සවභා දහම හරිම රහට විදිනවා.තනියම නෙමේ ලොවත් එකතු කරගෙන.ඇත්තෙන්ම මේක පිස්සුවක් වෙන්නේ ඔයා දැඩිව සොභා දහම වැලදගෙන ඉන්න නිසා.එය හරිම තාත්වික අර්ථාන්විත බැදීමක්.මමත් ඝන වනාන්තරය ක ඉන්නේ .මෙය භික්ෂූන් වහන්සේලා වැඩ වෙසෙන ආරන්‍යක්.මේ කැපවීම දැක්කාම ඔයාට සිතත් දියුණු කරගන්න පුළුවන්.කුසල් සිතත් දියුණු කරගන්න .ඔයාට කවදාවත් වරදින්නේ නැහැ .සවභා දම් මාතාවත් විශ්ව ශක්තියත් ඔයාව රකිනවා.අපේ රටේ සැබෑ ලස්සන අප සැමට පෙන්වමින් තවත් පෙන්න්න හදන දුවට ඒ සදහා උසස් මානසිකත්වයක්,ඔය ලස්සන හදවත තවත් සෞන්දර්යෙන් පුරව ගන්න හැකිවේවා.නිදුක් නිරෝගී සුවයත් තිර ජීවනයත් දීර්ගායුෂ සමිපත් ලැබෙිවා කිසිදු දුකක් කරදරයක් නොම වේවා .
@chitramalajanaki2705
@chitramalajanaki2705 5 ай бұрын
විශ්ව මාතාවට ස්තුති වේවා දුවේ ඔයා රැක දෙනවාට.
@heartwoodpantrycupboards5083
@heartwoodpantrycupboards5083 Жыл бұрын
අපිත් ගියා ඔතනට ඇත්තටම camp කරලා තියෙන තැනටත් උඩට අලියා ඇවිත් තිබුන අපි දැක්කා, හරිම අවදානමක් අරන් ඔයා ඉන්නේ, එත් ඔයා කියනවා වගේ සොබාවධර්මය අපිව රකිනවා ඒ අපිත් එයාව රැක්කොත්, තෙරුවන්සරණයි 🙏
@Vishwani
@Vishwani Жыл бұрын
ඔව් මාත් ඒ කතාව අහල තිබ්බ. මෙතන camp කලේ එතකොට අඩුම තරමෙ එයා එද්දි ගස් අස්සෙන් සද්දයක් හරි ඇහෙන නිසා... ගොඩක් ස්තූතියි ❤
@Mariya-cq9yk
@Mariya-cq9yk 9 ай бұрын
❤❤❤❤❤❤❤dalada s6pehitai
@KelumjayanthapathirajaVidanapa
@KelumjayanthapathirajaVidanapa 5 ай бұрын
හිත හයිය පට්ට කෙල්ලෙක්.. ආඩම්බරයි. ජයවෙවා.. බුදු සරනයි..❣️❣️
@Sumin.131
@Sumin.131 Жыл бұрын
සොබාදහමේ කොටසක් ඔයා....සොබාදහමේ දුක සැප හොයා බලලා පරිස්සමින් ගෙදර යන්න මැනික..❤
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@era2w_studio
@era2w_studio Жыл бұрын
ස්වභාව සෞන්දර්යය එක්ක අපි vlog එකක අතරමං වුණා. කෙල්ලෙක් තනියම කරන ලස්සන වැඩක්. ලස්සන මේ වගේ vlogs ගේන්න ශක්තිය ධෛර්යය ලැබේවා නංගී.. මේ රටේ වගේම ඉන් පසු ලෝකේ වටේ.. 👍🙏💯🌳🍀
@Vishwani
@Vishwani Жыл бұрын
මැරෙන්න කලින් ලංකාවෙ ලස්සන බලල ඉවර කරන්න බලමු... ගොඩක් ස්තූතියි ❤
@maduninilanka8203
@maduninilanka8203 Жыл бұрын
අක්කි ඔයා වගේ කෙල්ලෙක් හැම කෙල්ලෙක්ටම ආඩම්බරයක් ඉස්සරහටම යන් අක්කි..පරිස්සමෙන් ✊😘
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@indujayathilaka5454
@indujayathilaka5454 Жыл бұрын
හරිම ත්‍රාසජනක අද්දැකීමක් වෙන්න ඇති ..අලියී හුලගයි බුදු අම්මේ තනියෙන් කෙසේවෙතත් කට්ටියක් එක්ක ගියත් බයයි.පරිස්සමෙන් නංගෝ ඔයා නම් පිස්සුවක් තමයි ..පුදුම හයිය හිතක් තියෙනවා ඔයාට ..බුදුසරණයි දෙව් පිහිටයි ..සුන්දර සොබාදහම විසින්ම ඔයාව රකින්න ඕන .❤️❤️❤️
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@sarasyrankothrankoth9444
@sarasyrankothrankoth9444 Жыл бұрын
සැහෙන දවසක් බලා හිටියා... මේ වීඩියෝ එක එනතුරු.. කියන්න වචන නැ... ඔයාගෙ සුන්දර පරිසර ගවේශනය අපිත් විඳිනව.. සියළුම බලාපොරොත්තු ඉටුවී.. මේ ගමන එවරස්ට් යන තුරු නොනැතේවා ❤.. තනියට බව්වෙක් ඉන්නව.. 😂👍💚💚💚💚
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි .... මාස දෙකක් විතර ඇවිදින්න බැරි වුනා... ඉස්සරහට ලස්සන තැන් කීපයක්ම අරගෙන එන්නම්... ❤
@fathimafazna1063
@fathimafazna1063 5 ай бұрын
දිගටම ගවේෂණය කරන්න පරෙස්සම් වෙන්න ඒ ගමන්
@jeewanthiekanayke6448
@jeewanthiekanayke6448 5 ай бұрын
කියන්න වචන නෑ ,wow ❤❤😊
@Saracrew12465
@Saracrew12465 Жыл бұрын
ඇබ්බැහි වෙලා ඉන්නේ අක්කියො දැන් නම්,වීඩියෝ එකක් එන්නෙ කවද්ද බලන් ඉන්නේ❤
@Vishwani
@Vishwani Жыл бұрын
ඉක්මනට මේකෙ දෙවෙනි කොටස දාන්නම්. ගොඩක් ස්තූතියි ❤
@ParadiseTraveler.
@ParadiseTraveler. 6 ай бұрын
ඇබ්බැහි වෙලා ඉන්නේ අක්කියො දැන් නම්,😍😍
@buddikapriyanandana7901
@buddikapriyanandana7901 Жыл бұрын
ඔයා මරා අක්කා කෙනෙක්නෙ මෙ රටෙ තත්ත්වයක් එක්ක ගෙදරකවත් තනියම ඉන්න බැරි කාලය ඔයා තනියම කැලෙ ගිහින් ඉන්න එක ගැන ගොඩක් අඩම්බරයි බුදු සරනයි තවත් sakthiya ධෛර්යය ලැබේවා
@dineshamadushani4525
@dineshamadushani4525 4 ай бұрын
Oyata budusarani parisamin mama oyata harima kamati ❤
@wanderinghaven7800
@wanderinghaven7800 Ай бұрын
Wow girl you're so amazing!!! So proud of you
@supungayan6241
@supungayan6241 Жыл бұрын
ඔයාට විතරක් නෙවෙයි අපිටත් පිස්සු හැදෙනව මේව දැක්ම.මෙච්චර ලස්සන දේවල් අපේ රටේ තියන ලස්සන දේවල් ලස්සන විදියට අපිට public කරන සොබාදහමේ අසිරිය ලස්සනටම විදින සුපිරිම කෙල්ලෙක්. දෙවි පිහිටයි. 🙏🙏🙏
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි. ඒ වගේම ඒ සුන්දරත්වය අපි රකිමු.... ❤
@supungayan6241
@supungayan6241 Жыл бұрын
@@Vishwani අනිවාර්යයෙන් 👍❤️
@freedom774
@freedom774 Жыл бұрын
අපිට රෑ හම්බෞනා ඔය අලිරාලව.. රෑ අපි ඉදපු තැනට පොඩ්ඩක් එහායින් එයා ආවා. අනේ අපිට කිසිම කරදරයක් කලේ නෑ❤ එයාට ගොඩක් ස්තුතී ඒකට සොභාදහම් මාතාවට. නියමයි සහෝදරී විදින්න අපේ සොභාදම් මාතාවගේ ලස්සන. සොභාදහම අපිව රකිනව❤
@Vishwani
@Vishwani Жыл бұрын
ඔව් එයා උඩටම එනව... මාත් කැලේ හිටියෙ එතකොට එද්දි සද්දෙ හරි ඇහෙන නිසා... ඒත් ආවෙ නෑ... ගොඩක් ස්තූතියි ❤
@Kumari-rl7nr
@Kumari-rl7nr 4 ай бұрын
Swabawa darmaaaya kiyanne harima lassana thanak api hodai nam apiwa araksha karanawa
@sinhalavlog
@sinhalavlog Жыл бұрын
තව ගොඩක් දුර ඇවිදින්න තියේ . ඒ නිසා පරිස්සමට ❤
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@pasiduprabath5436
@pasiduprabath5436 11 ай бұрын
අදරේ හිතෙනවා ❤❤❤
@wildcranasinghe
@wildcranasinghe 6 ай бұрын
ලස්සනට පැහැදිලිව විස්තර දෙනවා බොහොම ස්තුතියි අක්කේ 🥹💗
@roshinifernando5785
@roshinifernando5785 Жыл бұрын
ඔයා නම් සොබාදහමට ලැබුනු දායාදයක්, එය රකිමින් සැරිසරන සමනලියක්, මේකත් එක්තරා විදියක භාවනාවක් වගේ, සොබාදහමත් එක්ක ජීවත් වෙන කෙනාගේ මනස හරි නිදහස්, ඉතින් සමනලියේ පියාබන්න තව, පෙන්නන්න අපිට තව ලස්සන තැන්. ❤❤❤
@Vishwani
@Vishwani Жыл бұрын
අනිවාර්යයෙන් සොබාදහම භාවනාවක්... ගොඩක් ස්තූතියි ❤
@Ajantha-l3k
@Ajantha-l3k 4 ай бұрын
ඔය අයින් වලට යනකොට බෙල්ට් එකක් දාගන්ඩ. ගලකට හරි ගහකට හරි බැඳලා. හුළඟට බැලන්ස් නැති වෙනවා. වාඩි වෙනකොටයි නැගිටිනකොටයි බැලන්ස් නැතිව වැටෙන්ඩ පුළුවන්. මං දවසක් නූලෙන් බේරුනේ..
@damithsumanasekara9593
@damithsumanasekara9593 Жыл бұрын
පාස්තා එක හදපු විදිය අවුල් මුලින් වතුර උතුරලා තමයි පාස්තා දාන්නේ• සුභ පතනවා දිගටම රූප රචනා කරන්න😊
@Vishwani
@Vishwani Жыл бұрын
ඔව් ඒක හරි... ඒත් කැලේදි කරන්නෙ survival cooking. ඒකෙදි මේ වගෙ fashionable කෑම හදද්දි හරියටම කරන්න අමාරුයි.... ගොඩක් ස්තූතියි ❤
@Mione1212
@Mione1212 Жыл бұрын
හැමදාම බව්වෙක් නම් හම්බෙනව කවුරු නැතත්. අදත් වීඩියෝ එක ලස්සනයි. ඔයා හොඳ ධෛර්යක් තියෙන Girl කෙනෙක්. ❤❤ God bless you! ඔයාව හැමදාම සොබාදහම ආරක්ෂා කරනවා මට විෂ්වාසයි.. ❤❤❤
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@rinky720
@rinky720 Жыл бұрын
මමත් ආස මේ වගේ ජීවිතයකට..🥰✨🧡 ආදරෙයි අක්කේ.. බුදු සරණයි ඔයාට..🙏
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@hasanthapriyankara-dl7hf
@hasanthapriyankara-dl7hf Жыл бұрын
ඒ සොබාදහම් සුවය විඳපන් මචං ... ඒ සතුට ගැන කියන්න වචන මදී... පරිස්සමෙන් ... ඒ පරිසරය රකීවි ඔයාව.. බුදු සරණයි ...❤️❤️❤️❤️
@Vishwani
@Vishwani Жыл бұрын
අනිවාර්යයෙන් ගොඩක් ස්තූතියි ❤
@yashodhapeiris
@yashodhapeiris Жыл бұрын
කිසිම කරදරයක් නැතිව සොබාදම් මවගේ ආරක්ෂාවෙන් දිනපන් සහෝදරිය ලෝකෙම ..ආදරෙයි විශ්වනි ..ඔය කැමරා කාචයෙන් ඒ පරිසරය මාත් විදිනවා..ගෙදරින් යාගන්න අවසර නැති තව කි දෙනෙක් මේ ලස්සන දකිනවා විදිනවා ඇතිද..travel with saki ta passe mata ahmben hambuna channel ekak..
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි darling .... අපි රකිමින් විඳිමු...❤
@Lions-zc4xx
@Lions-zc4xx Жыл бұрын
සොබාදහමට ගරු කරනය සහ රකින කෙනාට විපතක් සිද්ධ වෙන්න තිබෙන අවකාශය අඩුයි. අවම තරමින් අපි මේ පය ගසා සිටින මහ පොලවට කෙල බිදක්වත් ගභන්න එපා. තවත් මෙවැනි සුන්දර සොබාදහම අපගෙ නෙත් මානයට ගෙන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ඔබට ලැබේවා.සියලු දෙවි රැකවරණය ලැබේවා.
@Vishwani
@Vishwani Жыл бұрын
අනිවාර්යයෙන් ගොඩක් ස්තූතියි ❤
@sudesh-zv2fe
@sudesh-zv2fe Жыл бұрын
අපේ රටේ සොබාදහම සුන්දර තැන් අපිට පෙන්වමින්, සොබාදහම රකිමින්, විදිමින් මේ යන එන හැම විටම ඇයව සොබාදහම විසින් ආරක්ෂා කරනවා... you are great 👍 තෙරුවන් සරණයි!
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@nadeemathilakarathne6883
@nadeemathilakarathne6883 Жыл бұрын
අම්මෝ මාරම මාරයි ඒ වගේම හරිම සුන්දරයි ❤ කමෙන්ටුවක් නොදාම බෑ පරිස්සමෙන් ගෑනු ලමයෝ තෙරුවන් සරණයි 😊
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@soni581
@soni581 6 ай бұрын
යහන් ගල පාමුල අහස් යහනක් මත යහන් ගන්නා ඇය වලාකුලින් බට සුරගනක්මය.❤
@warunachinthaka9171
@warunachinthaka9171 3 ай бұрын
Niyamai
@cynthiakarunagoda7801
@cynthiakarunagoda7801 11 ай бұрын
Celebrities ලා දාන කිසි වැඩක් නැති videos වලට වඩා මේ වගේ videos කොච්චර වටිනවද... Great girl... But becareful ...🙏
@DamayanthiDamayanthi-bj4ol
@DamayanthiDamayanthi-bj4ol Жыл бұрын
ආත්ම ශක්තිය ඇති කෙල්ලක්. තනිවම යනවා කියනඑක නම් හරිම පුදුමයි. කාටත් නොකියා යන්ව යද්දි අතර මග. මොකද සමාජය හරිම දරැනුයි. පරිස්සමෙන් බුදු සරනයි
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@amilaudayamal8946
@amilaudayamal8946 Жыл бұрын
සොබා සෞන්දර්යයෙන් පිරුණු මගෙ රට |🇱🇰 *හිරවෙලා ගෙවෙන ජීවිතෙන් එලියේ ලස්සන ලෝකයක් තියෙනවා විඳගන්න* 🌿🍀ජීවිතේ විදින්න, .තනි වෙන්න හොදම තැන සොබාදහම~ 🍃රකිමින් විඳින්න 💚 හැමොම 💚
@Vishwani
@Vishwani Жыл бұрын
අනිවාර්යයෙන් ගොඩක් ස්තූතියි ❤
@VimarshaniVipulika-lv9jz
@VimarshaniVipulika-lv9jz Жыл бұрын
මට හිතෙන විදිහට අක්කා සොබාදහමේ විසින්ම නිර්මාණය වුණ කෙනෙක් ❤....රකිමින් විදින්න, මේ වචන ටිකට මම මාරම විදිහට රෙස්පෙක්ට් කරනවා...කොහෙ වුනත් පරෙස්සමෙන් යන ගමන....කෙල්ලෙක් වුන මමත් ගොඩක් ඔයාට ගරු කරනවා තනියෙම මේ යන ගමනට....❤👊
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@sasirapeiris
@sasirapeiris Жыл бұрын
ඔයා මාර රිස්කි ගමනක් තනියම ගිහින් තියෙන්නෙ .තාමත් හිතාගන්න අමාරුයි .මන් දන්න තරමින් ඔයා තනියම යහන්ගල හයික් කරපු කෙල්ල.නර්මාදා ගියෙ එයාගෙ සෙට් එකත් එක්ක.ඇත්තටම ආඩම්බරයි සහෝදරි ❤❤
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@Curly-doll
@Curly-doll Жыл бұрын
දවල්ටවත් කෙල්ලෙක්ට පාරක බැහැලා යන්න බැරි කාලෙක ඔයා මෙහෙම තනියම යන එකනම් හිතාගන්න මාර අමාරුයි 🥺 gd luck girl
@sachithrawithanage4378
@sachithrawithanage4378 Жыл бұрын
නියමයි කෙල්ලෙ..රටට ආඩම්බරයක්..❤
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@dilaninushka7585
@dilaninushka7585 Жыл бұрын
සොබාදහම උබව අරක්ෂා කරනවා සාහොදරිය ✊✊✊
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@ranbekanayake-gl2kh
@ranbekanayake-gl2kh 9 ай бұрын
තෙරුවන් සරණයි දුවේ! ඔයාගෙ අත්දැකීම් මත කෑම්ප් එක සෙටප් කරපු තැන සුදුසු නෑ හේතුව ඒ තැනට අලියා එන්න ඉඩ තිබුනා නමුත් පතන මැද ඔයා රෑ ගත කලා නං ආරක්ෂිතයි හේතුව වටපිටාව හොඳින් නිරීක්ෂණය වෙනව
@tharidu6792
@tharidu6792 Жыл бұрын
මම කොල්ලෙක් වෙලත් තනියම යන්න දෙන්නේ නෑ ගෙදරින්😢😭ඒ අතින් අක්කා මාරම වාසනාවන්තයි❤️💙💙❤️
@iranganimangalika7176
@iranganimangalika7176 Жыл бұрын
අම්මා තාත්තා ඔහොම එවන එකත් පුදුමයි
@Vishwani
@Vishwani Жыл бұрын
එයාලත් බයයි.ඒත් මගෙ ආසාවට ඉඩ දෙනව. 😊
@Vishwani
@Vishwani Жыл бұрын
​@@iranganimangalika7176බයයි.ඒත් හිර කරල නෑ... උදව් කරනව. 😊
@niru17
@niru17 11 ай бұрын
​@@Vishwaniඔයා හරිම වාසනාවන්තයි අක්කි 💚🌿
@daivanifernando7518
@daivanifernando7518 10 ай бұрын
පරිස්සමින් පුතේ....ගැහැනු ලමයෙක්නෙ ඔයා අනාරක්ශිතයි
@priyamahagalawattha1763
@priyamahagalawattha1763 Жыл бұрын
හැමදම රකිමින් විදින මගෙ කැලැ කෙල්ලට සියලු දෙවි රැකවරනයි පරිස්සමෙන් මැනික
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@lavnrosha5296
@lavnrosha5296 11 ай бұрын
පට්ට වැඩ්ඩියක් අක්කෙ ඔයා.හිත ශක්තිමත් කෙල්ලෙක්.Good luck 🥰
@lankasewwandi5568
@lankasewwandi5568 7 ай бұрын
Niyama edithara kellek oya nm akke.❤❤❤ harima lassanai , sobadamath oyawa araksha kranwa ❤ siripa karuna vlog eka thama mulima bluwe .ekath harima lassanai .❤❤❤
@dayathribhagya7252
@dayathribhagya7252 9 ай бұрын
ඔයාටම ගැලපෙන නමක් තමයි ඔයාට ලැබිලා තියෙන්නේ ❤ විශ්වනී අක්කේ ඔයා වගේ කවුරුත් නෑ ඔයා විතරමයි .
@dayathribhagya7252
@dayathribhagya7252 9 ай бұрын
ඔයාගේ vedio වලට ඇබ්බැහි වෙලා මමත් දැන් .ඔයා විදින ගමන් අනිත් අයටත් විදින්න පුරුදු කරලා.❤
@buddikalakmini3426
@buddikalakmini3426 Жыл бұрын
මේ music එක මාරයි හිතට වදිනවා. ඔයාගේ සියළුම වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා.ඉදිරියෙන් ඉදිරියට ම යන්න . හැබැයි පරිස්සමින්.
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@Animalbehavior-m3i
@Animalbehavior-m3i Жыл бұрын
පරිස්සමින් කරගෙන යන්න risk එක ලොකුවට ගන්න එපා බුදුසරණයි
@Vishwani
@Vishwani Жыл бұрын
අනිවාර්යයෙන් ගොඩක් ස්තූතියි ❤
@Zonick532
@Zonick532 Жыл бұрын
Parisamen deviyanee… monawa unath kiyanne thiyenne mechcharama risky gaman yanna epa… meka balankota mage agath ekka seethala wela hitiye.. anyway proud of you. Take care
@isurikalakshani
@isurikalakshani Жыл бұрын
සුපිරි කෙල්ලෙක් අනේ ඔයා. මගෙනම් ඇගත් හිරි වැටෙනවා. මොනා උනත් පරිස්සමින් කෙල්ලෙ. Good luck👊♥️
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@sashikadilruksha8039
@sashikadilruksha8039 Жыл бұрын
අක්කෙ පරිස්සමෙන් යන්න බුදු සරණයි දෙවි පිහිටයි ජේසු පිහිටයි ..❤️❤️
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@yomeshkonara2324
@yomeshkonara2324 Жыл бұрын
This is one of my most favourite channel not only that sister but also your talkative is an excellent. Hense this video 02nd time, i have given to see my mother bcoz she cries when iam going to town by bike, sea side. My dream is climbing a mountain with you by helping your journey carring your bags❤🎉
@Vishwani
@Vishwani Жыл бұрын
Thank you so much and dont mislead ur mother by showing me... 😅
@sachininilakshika
@sachininilakshika Жыл бұрын
නියමයි ඇත්තටම ඔයාගේ හිතේ තියන දෛර්යට මං මාරම ආසයි. පරිසමින් යන්න. ස්වභාවධහම ඇතැම් අවස්ථා වල කුකිරු වෙන්න ඉඩ තියෙනවා. කොහොම වුනත් ඔයාව ආරක්ෂා කරයි. ❤
@Vishwani
@Vishwani Жыл бұрын
ඔව් darling අපි හැමෝම දවසක මැරෙනව. ඔයා සහ මම අපි හැමෝටම ඒ දහම පොදුයි. ගොඩක් ස්තූතියි ❤
@chamathlakshan4761
@chamathlakshan4761 Ай бұрын
nangi oyage gatanm kiyanna wachana na. kellek thaniyama giya kiyanne 🫡 Api camping kara pattama lassanai
@ApsaraDewindi-t6n
@ApsaraDewindi-t6n Жыл бұрын
හරිම ලස්සනයි අක්කේ.සොබාදහමයි අක්කයි එකම වගේ..නිල් අහසයි කොළ පාට ගසුයි වැලුයි ගේන්නේ වෙනම ලස්සනක්..ඒකට අක්කා එකතු වුණා ම ඒක වෙනම ම ලස්සනක්...පරිස්සමට travel කරන්න අක්කේ.❤❤❤🤜🤛
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@hmwukheenkenda7143
@hmwukheenkenda7143 Жыл бұрын
අපි නැංග දවසේ ටිකක් වැස්ස. ගොඩක් ලස්සනයි එතකොට🌧️💙
@Vishwani
@Vishwani Жыл бұрын
මට වැස්ස set වුනේ නෑ.... එහෙනම් තවත් ලස්සන වෙන්න තිබ්බ... ❤
@arunilakshika6509
@arunilakshika6509 10 ай бұрын
තෙරුවන් සරණයි🙏🙏 ❤
@chanila2618
@chanila2618 Жыл бұрын
This is the lifestyle I dream of😊. You have gone so far by yourself. Proud 👏
@Vishwani
@Vishwani Жыл бұрын
Thank you so much ❤
@travelaya_777
@travelaya_777 Жыл бұрын
ඒකත් පට්ටම ලස්සනයි හොඳේ ගැම්මක්ම තමා ඉතින් නියමෙටම කරලා තියෙනවා ඉතින්... පරිස්සමෙන් කල්පනාවෙන් travel ටික කරගෙන යන්න ඉතින් dear.... good luck dear
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@IsuriUpeksha-g5m
@IsuriUpeksha-g5m Жыл бұрын
අනේ පරිස්සමට යන්න ..... සුපිරි කෙල්ලෙක් ඔයා නම්.... බුදු සරණයි❤️❤️❤️
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@meowplus1821
@meowplus1821 Жыл бұрын
16:22 බලු පැටියව දැක්කම බෲනෝව මතක් උනා😢❤
@Hashan9944
@Hashan9944 Жыл бұрын
oubn
@Vishwani
@Vishwani Жыл бұрын
ඔව් නේද.. එයා දැන් මැරිල කියල ඒ ගෙදර aunty කිව්ව. ❤
@meowplus1821
@meowplus1821 Жыл бұрын
@@Vishwani Anee🥺😪
@travelwithrish1407
@travelwithrish1407 Жыл бұрын
❤❤❤ ලස්සනයි ගොඩාක් මරු පට්ටම පට්ට
@dewmirashmika7482
@dewmirashmika7482 Жыл бұрын
Oyt me wage video krnna ශක්තිය ධෛර්ය නොඅඩුව ලැබෙන්න ඕනා❤iye video blnn hmbune issarahatat me vlog digtma krnna😊
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@shani7996
@shani7996 Жыл бұрын
පරිස්සමෙන් අක්කෙ..❤️ ඔයාට කිසිම කරදරයක් නොවි හොදින් වැඩකටයුතු ටික කරගන්න ❤️
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@lakshikaperera8385
@lakshikaperera8385 Жыл бұрын
ඒ හුළං එක්ක අක්කිගේ කොන්ඩේ මාරම ගති.පරිස්සමින් අක්කි
@Vishwani
@Vishwani Жыл бұрын
අනේ ගොඩක් ස්තූතියි ❤
@Nimasha__Vlogs__
@Nimasha__Vlogs__ 10 ай бұрын
Good luck අක්ක❤මගෙත් හීනයක් camping කියන්නෙ❤අක්ක වීවියෝ කරන්නෙ මොකෙන්ද පෝන් එකකින්ද කැමරා එකකින්ද 😊
@komadaapiudaukaranne
@komadaapiudaukaranne 8 ай бұрын
Parissam wenna oni,ahema nathi nam thawa kenak aran yanna..
@rehangimth2139
@rehangimth2139 11 ай бұрын
අක්කේ කළුගල ඉදන්ද 30km තියෙන්නේ උඩුදුම්බර ඉදන්ද කළුගල ඉදන් එච්චර දුරක් නෑනේ 🤔
@HelaFarmer
@HelaFarmer Жыл бұрын
Solo hiker කෙනෙකුත් අපිට ඉන්නවා.Solo Travelgirl කෙනෙකුත් අපට ඉන්නවා..❤❤
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@ajanthawijayatunga3833
@ajanthawijayatunga3833 Жыл бұрын
මරු ඒ environment එක 🥰 අද කලේ කෙල්ලෙක් ඔහොම කරනවා කියන්නේ නියමයි ❤️
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@ApsaraDewindi-t6n
@ApsaraDewindi-t6n Жыл бұрын
අහසේ ලස්සන බලන්නකෝ..❤🥹අහසත් ගේන්නෙ අක්කට ආශිර්වාදයක්..
@Vishwani
@Vishwani Жыл бұрын
අහස තමයි මං ආසම.... ඔයා part 2 එකේ sun rise එක වෙලාවෙ අහසෙ පාට වෙනස් වෙන හැටි බලන්නකෝ... මට නම් එවෙලෙ පිස්සු හැදුන... ❤
@ApsaraDewindi-t6n
@ApsaraDewindi-t6n Жыл бұрын
@@Vishwani අනිවාර්යයෙන් බලනවා අක්කේ මං ඒක..වැඩ අඩු වෙච්ච ගමන් ඒක බලනවා..youtube පැත්තෙ එන්නෙම අක්කා දාපු videos බලන්නමයි.❤❤මාත් හරිම ආසයි අහසේ ලස්සන බලන්න.ඒක වෙනම සුන්දරත්වයක්..🥹❤
@sugathsenavirathna6603
@sugathsenavirathna6603 Жыл бұрын
සියලු දෙවියෝ ඔබ රකිත්වා
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@thisuraudara4749
@thisuraudara4749 Жыл бұрын
උදෙ staff transport eke යනකොට මීදුමෙන් පිරුනු වෙල් යායවල් කදු යායවල් ඔයා Vedio කරද්දි එ jolyata කියල හිතුවෙ...මෙ තරම් සොබාදහම ට ආදරෙ කියල හිතුවෙ නම් ne....ඒ අදරෙත් එක්කම පරිස්සම් වෙන්න ❤
@Vishwani
@Vishwani Жыл бұрын
ඒ දවස් වල ඉඳන් මේ පිස්සුව තමයි තිබ්බෙ darling ... දැන් ඇත්තටම ඒ පිස්සුව ඇතුලෙ ජීවත් වෙනව. ❤
@Roshanara70
@Roshanara70 Жыл бұрын
9:46 amazing views, beautiful
@Vishwani
@Vishwani Жыл бұрын
Yeah think of lying down on that plains and having a nap alone... 😊
@ronald7528
@ronald7528 Жыл бұрын
ekanam supiri. jayawewa.
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@sltraveleryoutube
@sltraveleryoutube Жыл бұрын
සුපිරි...පරිස්සමෙන් ..ජය වේවා
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@charinduliyanage9224
@charinduliyanage9224 Жыл бұрын
akke oya nm supiri..mn dekapu hitha haiya supiri kellek..oyage issaraha weda walata mn hadawathinma suba pathanawa..SWASTHI SIDDHAM!
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@sudarshanasudarshana2142
@sudarshanasudarshana2142 Жыл бұрын
ජය වේවා ඔයාට .බුදු සරණයි
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@meghawarnabathiya7981
@meghawarnabathiya7981 10 ай бұрын
කොතනක ගියත් පරිස්සමිවෙන්න දුව...💪💪💪
@janakure5276
@janakure5276 9 ай бұрын
If u go alone hats off, but can u prove that, I think you go with sb though we can't see them, if u go along this is a good motivation for Sri Lankan girls, we see a lot of foreigners come and go along through the country but Sri Lankans necer go
@heshanieuthpalaa9785
@heshanieuthpalaa9785 Жыл бұрын
Ane ammo oya kohoma taniyen yanawada manda😮man giye pathanata wenakan witarai ekat husband and malli ekka..bravo girl 👏
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි darling ❤
@SANDARU_HIRUSHAN
@SANDARU_HIRUSHAN 5 ай бұрын
අක්කෙ ඔයා වීඩියෝ කරන්නෙ gopro එකකින්ද❤
@agssljournal5551
@agssljournal5551 11 ай бұрын
Theruwansaranai❤wasthuwe❤apith ennada bohoma gaurawayen karana request ekak❤
@sachinthadileeshaka9119
@sachinthadileeshaka9119 Жыл бұрын
අනිවාම දවසක දිනන්න ඕන කෙනෙක්.ජය වේවා bs අක්කේ❤️
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
@indikasemasinghe5043
@indikasemasinghe5043 10 ай бұрын
siyalu dhewi dewaathaunge pihitai nagi oayta.. paressamen... numbe denethin dakina asiriya ...... elesinma windinnata maada pin kara athi ayeki... Rakemin windinna....
@sameera2183
@sameera2183 Жыл бұрын
ඔයා ගොඩක් දස්ස ගර්ල් කෙනෙක් මේවගේ ගමනක් යනවා කියන්නේ ❤️❤️🥰
@Vishwani
@Vishwani Жыл бұрын
ගොඩක් ස්තූතියි ❤
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 47 МЛН
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 120 МЛН
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 67 МЛН