මම මෙහෙමයි ඉරෙන් වැඩ ගන්නේ - තිලක් කන්දේගම / Nature farming Sri lanka

  Рет қаралды 50,480

Thilak Kandegama - තිලක් කන්දේගම

Thilak Kandegama - තිලක් කන්දේගම

Күн бұрын

මම මෙහෙමයි ඉරෙන් වැඩ ගන්නේ - තිලක් කන්දේගම / Nature farming Sri lanka
#seehela #thilakkandegama #sobadahamgovithana#srilanka #sun

Пікірлер: 157
@deepanisumithra9896
@deepanisumithra9896 2 жыл бұрын
ඔබතුමාට විශ්වයේ ආශිර්වාදය ලැබේවා ..තෙරුවන් සරනයි ..
@wtilakshitha647
@wtilakshitha647 2 жыл бұрын
ඉර,,හද .ගහ,,කොල .දෙපා,,සිව්පා. අදුනන ඔබතුමා වැනි මිනිසුන් දර කෑල්ලක් හිටෙව්වත් පැලවෙනවා...මොකක්වත් නෙමේ සොබාදහම ඔබට ආදරෙයි...සුදුස්සට සුදුසු තැන ලැබුන කාලෙක අපේ රට ගොඩ යනවා...ඒක තමයි පොයින්ට් එක....ගොවි රජාට දීර්ඝායුෂ ..❤❤❤🙏
@54jayarathnahm
@54jayarathnahm 2 жыл бұрын
ඔබ තුමාට තෙරුවන් සරණයි!. ගවේෂණාත්මක නව දැනුම ඉතාමත් වැදගත් ජාතියම පුබුදුවන්න.
@mapalagamakarunarathna3674
@mapalagamakarunarathna3674 2 жыл бұрын
ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක්. ඔබතුමාට මෙවැනි වැදගත් කාරණා ඉදිරිපත් කිරීම වෙනුවෙන් ත්‍රිවිධ රත්නයේ අනන්ත ගුණානුභාව බලයෙන් නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා! තෙරුවන් සරණයි! !
@rpkanchana6326
@rpkanchana6326 2 жыл бұрын
බුදුසරණයි ඔබ තුමාට.. හෙළයට ජය..ජය ශ්‍රී.!!!..❤️💪🇱🇰
@psindupahan6645
@psindupahan6645 2 жыл бұрын
සොබාදහමේ ගොවිතැන යලි මෙරටට කියා දෙන ඔබ තුමාට බොහොම පිිං. තෙරැවන් සරණයි. ඔබතුමාට දීර්ගායුෂ ලැබේවා !!!
@sirisenarajapaksha4520
@sirisenarajapaksha4520 2 жыл бұрын
බෝසත් ගොවිකම හෙළ වෙදකම සොබාදහමේ උරුමය මතුකරනා වියතාණෝ .. ඔබතුමාට දීඝායු වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@nethmilewkenethmilewke5691
@nethmilewkenethmilewke5691 2 жыл бұрын
මා පරිසරයට ආදරය කරන්න පටන් ගත්තේ ඔබ නිසයි. ගුරු පියාණෙනි ඔබට ආයු බොහෝ වේවා
@shiromipunchi6157
@shiromipunchi6157 2 жыл бұрын
🙏🙏🙏🙏සුවඅත් වේවා"" ආයූබෝවන් 🙏🙏විශ්ව පුස්තකාලයක් ඔබ තුමා.දීර්ඝායුෂ ලැබේවා .තෙරුවන් සරනයි .
@සදතාරුකා
@සදතාරුකා 2 жыл бұрын
තෙරුවන් සරණයි ..ඔබතුමාට ආයු බොහෝ වේවා .. සොබාදහමේ ආශිර්වාදය ඔබතුමාට නිරන්තරයෙන්ම ලැබේවා ..අපේ ගම්වල ගොවිතැන් කරන්නේ මේ විදියට .. අපේ කුඹුරු වලට යලට බාල වී වපුරන්නේ .. මහ කන්නයට මහ වී .. ඒ කියන්නේ වැඩිමල් වී වපුරන්නේ .. බොහෝම පින් ඔබතුමාට ..දේශිය ගොවිතැන අමතක වී ගෙන යන අයට මතක් කරදීම ගොඩක් වටිනවා ..
@Gmusic1357
@Gmusic1357 2 жыл бұрын
මෙතුමා වගේ බුද්දිමත් මහත්මයෙක් ජනාධිපති උනානම් 🙏🙏🙏🙏🙏🙏
@user-ui8nh1yd7l
@user-ui8nh1yd7l 2 жыл бұрын
වටිනා වැඩසටහනක් සර් ස්තූති
@diluparathnayaka8855
@diluparathnayaka8855 7 ай бұрын
බුදුසරණ යි ස් ර් ඔබ තුමා ට නිදුක් නිරෝගී දීර්ඝයු සම්පත්නිය ලැබේවා
@sudupriyantha3275
@sudupriyantha3275 2 жыл бұрын
"තිලක් කන්දේගම "සිවු හෙලයින්ගේ අසුරානනි නුබට දීර්ගායු වේවා ...යක්කයින්ට ජය .....
@prabathchandika6317
@prabathchandika6317 2 жыл бұрын
සම්මා සම්බුදු සරනයි නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා තිස්තුන් කෝටියක් දෙවිදෙවතාවුන්ගේ ආරක්ෂාව ලැබේවා සර් ඇතුලු සියලුම දෙනාට
@anilpalithakarunanayaka5849
@anilpalithakarunanayaka5849 2 жыл бұрын
ඉතාම වටිනා සාකච්චාවක් තෙරුවන් සරණයි ඔබතුමාට
@lalanieherath4344
@lalanieherath4344 2 жыл бұрын
බොහෝම පින් ඔබතුමාට... ආයූබෝවේවා...!!! 🙏🙏🙏💐💐💐
@Dhananjaya_wije
@Dhananjaya_wije 2 жыл бұрын
අපේ මයදාන ඍෂි තුමනි , ඔබට සුඛි දීඝායුකෝ භව !!! චිරං ජයතු 👑 🇮🇳 💓
@user-um6ki8rm5y
@user-um6ki8rm5y 6 ай бұрын
ඔබ වැනි විශේෂ පුද්ගලයින් ලොවට බිහිවන්නේ කලාතුරකින්. ඒ කලාතුරකින් ලැබුන මැණිකක්. එහි වටිනාකම තේරුම් ගන්නා.පාලකයො අපට නෑ. ඔබතුමාට තෙරුවන් සරණයි
@මධර්මසේනTvMaDharmasenaTv
@මධර්මසේනTvMaDharmasenaTv 2 жыл бұрын
🙏 තෙරුවන් සරණයි ඔබට ආයු බොහෝ වේවා ජයග්‍රාහී අනාගතයක් වේවා, ඔබ තුමා විසින් හදුන්වා දුන් ගොවි ලිත , ඇප් එකේ අප්ඩේට් එකක් කරන්න, එම ඇප් එක ගොඩාක් හොඳයි 👍 සංස්කරණය කරන්න 🙏
@chefgastronomygastronomy2700
@chefgastronomygastronomy2700 2 жыл бұрын
🙏 මෙවැනි ලක් රටට ආවේනික අය සිටීමද අපේ වාසනාවකී, බලන්න මෙම මහතා මොනතරම් සොබහදහමට ලෙන්ගතුද කියා හා දැණුමක් ඇතුව එය විග්‍රහ කරපු විදියෙ සුන්දරකම , ඔබතුමාට දීර්ඝායු වේවා 🙏💕🇱🇰💕🌎
@kamaniperera6718
@kamaniperera6718 2 жыл бұрын
අපේ අවාසනාවද රටේ අවාසනාවද මම දන්නේ නැහැ, ඔබතුමා වැනි කෙනෙක් මේ රටට පහල වෙලත් එයින් වැඩක් ගන්න බැරි. තෙරුවන් සරණයි!!!
@balasuriyabala4599
@balasuriyabala4599 2 жыл бұрын
5 R I am now working working with on
@samindajayasena8245
@samindajayasena8245 2 жыл бұрын
ආයු බොහෝ වේවා ඔබතුමාට🙏🙏
@sydneysooriyaarachchi7490
@sydneysooriyaarachchi7490 2 жыл бұрын
බොහොම පින් ඔබ තුමාට අපව දැනුවත් කලාට.
@ruwans.g4660
@ruwans.g4660 2 жыл бұрын
සුභම සුභ උදෑසනක්වේවා.! සර්
@chamalpathirana6568
@chamalpathirana6568 2 жыл бұрын
මේ කථාව100'/,අැත්ත මම සුර්යා වදිනවා හැමදාම උදේ අවු2ක් මේක මම අත්විදිනවා
@robatkarunathilaka7197
@robatkarunathilaka7197 2 жыл бұрын
වටිනා කරුණු ඉදිරිපත් කිරිම ගැන ඔබතුමාට ස්තුතියි👍❤️
@BHANU_YT_SL
@BHANU_YT_SL 2 жыл бұрын
නමෝ බුද්ධාය! තෙරුවන් සරණයි!!!🙏🙏🙏
@pgallaheweetasinha2347
@pgallaheweetasinha2347 2 жыл бұрын
තෙරැවන් සරණයි දීර්ඝායුෂ සර් දෙවි පිහිටයි❤️🌷❤️🌷🙏
@leninbenaragama2723
@leninbenaragama2723 2 жыл бұрын
ඔබ තුමාගේ vdeos බොහෝමයක් මම බැලුවා, ඉදිරියටත් ඒවා බලනවා .ඔබ තුමාගේ හෙල ගොවි නැකත් ලිත 2022. ලබා ගන්නා ආකාරය ගැන ලබාදෙන්නේ නම් බොහෝ ස්තූති පුදකරමි .
@raniari6013
@raniari6013 2 жыл бұрын
Ape Hela Govi bime Heru Deviyanani obathumata Heru Deviyanta men Namaskara karami ...deerga Ayusha wewa
@upamalikapalliyaguru5406
@upamalikapalliyaguru5406 2 жыл бұрын
ඔබතුමාට විශ්වයේ පිහිට අරක්ශාව ලැබේවා 🙏🙏🙏🙏🙏
@ramyamadhushi3050
@ramyamadhushi3050 2 жыл бұрын
Watina අදහස් මෙවැනි වටිනා තොරතුරු දැනගන්න eka කොතරම් වැදගත්da ඔබතුමාට budusaranai දෙවි පිහිටයි 🙏🙏🙏
@nandrikaranasinghe2581
@nandrikaranasinghe2581 2 жыл бұрын
මමත් දන්න දෙයක් මගේ පුධාන දොර නැගෙනහිරට තියෙන්නෙ ඵක කාලෙ කදි දකුණු පැත්තෙන් දෙරට කෙලින්මද පසුව වමෙන්ද ඉර පායනවා මම අවුරුදුර 20 දැකලා තිබෙනවා
@rmharunashantha2854
@rmharunashantha2854 2 жыл бұрын
තෙරුවන් සරණයි.සුභ අනාගතයක් වේවා.
@jayalathperera7768
@jayalathperera7768 2 жыл бұрын
තෙරුවන් සරණයි ගුරුතුමනි .බොහෝම පිං .දීර්ඝායු ලැබේවා .
@priyankasenanayake4015
@priyankasenanayake4015 2 жыл бұрын
තිලක් කන්දෙගම මහතාට සුබ නව වසරක් වේවා! 2022 🌼ඔබ කියන දේ අහන්න අහන්න ආසයි. තව තවත් අහන් ඉන්න හිතෙනවා.🌸 රටට මිණි පහනකි ඔබ. මෙතුමාගෙන් ආනාගත පරපුර නිසි දැනුමක් ලබා නිසිලෙස ජීවිත් වෙත්වා.ඔබතුමාට නිදුක් නිරෝගී සුවසැප වාසනාව ලැබේවා! දීර්ඝායු වේවා!🙏
@roseldefrancisco8248
@roseldefrancisco8248 2 жыл бұрын
තෙරැවන් සරණයි ඔබතුමාට
@YAKAHUB
@YAKAHUB 2 жыл бұрын
supiri maththayo. helayanta jaya....................
@kapilagayamuni6677
@kapilagayamuni6677 2 жыл бұрын
මෙතුමා මේ වගෙ වැඩසටහන් කරන්න ගොඩක් පින් .සි හෙල පෙජ් එක වගේ වෙන්න නා නේද එකේ වතුර පිල්ටර් විකුණනලා හබ්බ කරන් කන්න එපා මහත්තයෝ ...ඔබ තුමා ගොඩක් ගරු කරනවා
@romeshmiyuranga3951
@romeshmiyuranga3951 2 жыл бұрын
අපි ලෑස්තියි ඔබතුමා සමඟ මේ ගමන යන්න .... කරුනාකරල, අපිටත් අවස්ථාවක් ලබා දෙන්න , ඔබතුමා සමඟ එකතු වන්න...
@lesitech3656
@lesitech3656 2 жыл бұрын
අපේ කාලයේ රාවණා 🙏🙏🙏
@sujithhulugalla3451
@sujithhulugalla3451 Жыл бұрын
😂
@nayanifernando2750
@nayanifernando2750 2 жыл бұрын
Theruwan saranai man ayurudu ganak thisse oba thumagen igena gannawa theruwan saranai oba thumata
@badraalwis2361
@badraalwis2361 2 жыл бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා. නිදුක් නිරෝගී භාවයට පත් වේවා. දීර්ඝායුෂ වැඩි වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️🙏🙏🙏🙏
@Samankumara21.
@Samankumara21. 2 жыл бұрын
දෙලුම් වගාව ගැන වීඩියෝ එකක් කරන්න
@sajithdisanayaka598
@sajithdisanayaka598 2 жыл бұрын
රටේ මහ උන්ට ඔවා තේරෙන් නැති එක තමයි ප්‍රශ්නේ
@Geethanjana391
@Geethanjana391 2 жыл бұрын
තවත් පැහැදිලි කිරීම් බලාපොරොත්තු වෙනව ඔබතුමාගෙන් 🙏සුභ නව වසරක් වේවා
@pasathpasath9923
@pasathpasath9923 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට බොහොම ස්තුතියි
@priyankagunavati9889
@priyankagunavati9889 2 жыл бұрын
Obata. Budusaranay
@ranjipg607
@ranjipg607 2 жыл бұрын
Hiruge sebe warnaya oba mana bendu wejabenu sada wishwaye asiry rendu 💐💐💐Teruwan saranai sebe wishwa geewiyata ❤️
@rupaaththanayak1134
@rupaaththanayak1134 2 жыл бұрын
Watinawa ,godak pin oba thumata
@ziggy4355
@ziggy4355 2 жыл бұрын
Jaya wewa obata✅💯
@lifeadvice9662
@lifeadvice9662 2 жыл бұрын
ලෞකික ලෝකෝත්තර බලාපොරොත්තු ඉටුවන සුභ නව වසරක් වේවා.! 💕ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා.!!🙏❤🙏
@user-ji3nl7hm6h
@user-ji3nl7hm6h 2 жыл бұрын
තෙරුවන් සරණයි දියසෙන් කුමරුනි🙏
@ricvibesinc1
@ricvibesinc1 2 жыл бұрын
very well explained .. gurunnansay... just wish there was an app to translate this video.. to English German Spanish etc.
@cdchandana9768
@cdchandana9768 2 жыл бұрын
මෙ අයගෙන් වෑඩක් ගන්න ජවිපෙට ම රට යන්න ඕන
@anuradharmasiri8723
@anuradharmasiri8723 2 жыл бұрын
Oba me pruthuviye helayinge sampatha.helayinge govithana jeewamana kale obayi.helayage vidyathmaka danuma muwahath kala aduraneni apì obage watinakama watahagath aya.obage danumen youtube chanel purawanda.api obage danum smabarayen nahawenda lahasthiyi.chiran jayathu mahagamayaneni.👍🙏⚘
@thusharapradeep477
@thusharapradeep477 3 ай бұрын
ගොඩක් පින් සර්
@thilakbandara8481
@thilakbandara8481 Жыл бұрын
Good evening Lankans thanks I love ❤️ 😍 💖 ❣️ 💕 💘 ❤️ 😍 💖 ❣️
@syedjaan3165
@syedjaan3165 2 жыл бұрын
ඔබතුමාට ..තෙරැවන් .සරනයි ..
@Skyline1986.
@Skyline1986. 2 жыл бұрын
බොහොම ස්තුතියි මහත්මයා, ඔය කතාව board එකක ඇඳලා රූප සටහන් මගින් පෙන්නුවොත් තමා වඩා පැහැදිළි...
@knowdgeispower4949
@knowdgeispower4949 2 жыл бұрын
ඔබ විද්‍යාඥයෙක්
@sheham
@sheham 2 жыл бұрын
Superb explanation, need to really study this phenomenon
@jnnayarathnabanda7768
@jnnayarathnabanda7768 2 жыл бұрын
පරිසර වේදියාණන් තෙරුවන් 📚📚📃 සරනින් සුරැකේවා_¥¥
@priyankaranasingha7949
@priyankaranasingha7949 Жыл бұрын
Oba weni soba dahamata adaraya karana minisun tawath bihi kireemata obata shaktiya dahiriya lebewa gurutumani...
@utharabope3891
@utharabope3891 2 жыл бұрын
බොහොම පින් ඔබතුමාට
@tolalithaedirisinghe3217
@tolalithaedirisinghe3217 2 жыл бұрын
Oba thumata bohoma pin wishwayea balaya shakthiya thawathawath leabawa theruwan saranai dergaue sampath leabawa .🙏🙏🙏
@ranjipg607
@ranjipg607 2 жыл бұрын
T saranai kotu vee sitime weli katare mema Ada kawadda hamu we da mage gurutuma sada
@malwee9363
@malwee9363 2 жыл бұрын
Very informative. Thanks heaps. Budusaranai
@kgskaushalya4898
@kgskaushalya4898 2 жыл бұрын
දීර්ඝායු වේවා !
@shandishandi9585
@shandishandi9585 2 жыл бұрын
🙏තෙරුවන් සරණයි දීර්ගායු වේවා 🌞🌞🌞🌞
@munasinghageamithnihal4446
@munasinghageamithnihal4446 2 жыл бұрын
Obata pin .thawath kiyanna api ahagena innam .mewa api kriyawata yodawala pennamu .wasa nathi govithana budu saranai
@thuduwagedonwimalasiri7349
@thuduwagedonwimalasiri7349 2 жыл бұрын
Excelant Mr KANGEGAMA
@NK-wu7pb
@NK-wu7pb 2 жыл бұрын
Thunuruwan saranai ape sirt mama pradeep Anuradapura sir tharuna apita sobadhamath ekka govithan karanna igena ganna kiyala denna mn sri lanak navika hamudawe si
@pgallaheweetasinha2347
@pgallaheweetasinha2347 2 жыл бұрын
අන්න හරි මෙි prasnya මටත් තියන දෙයක් මොනවද මෙි දිසා සර්😅❤️❤️❤️❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷🌷🌷🌷
@grashanthiwijekularatne9080
@grashanthiwijekularatne9080 2 жыл бұрын
තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏
@suranganisamaraweera4148
@suranganisamaraweera4148 2 жыл бұрын
මටත් loku pehelikawak una නැගෙනහිර hurin payana ira wenas වේවි avina eka..den පැහැදිලි una..oba thumata ස්තුතිවන්ත වෙනවා
@brendanalmeda1665
@brendanalmeda1665 2 жыл бұрын
Wow! Amazing keep going sir.
@chinthakadodangoda1992
@chinthakadodangoda1992 2 жыл бұрын
සොබා දහම සමග ගොවිතැන .....
@dulanjamanuk9169
@dulanjamanuk9169 2 жыл бұрын
ඇත්ත මහත්තයෝ තෙරුවන් සරණයි ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
@gamageamarasinghe6358
@gamageamarasinghe6358 2 жыл бұрын
Obathumange wadasatahan balanne bohoma kamaththen kandegama maththaya...apita danuma laba denawata bohoma pin...
@sriyanidavi890
@sriyanidavi890 2 жыл бұрын
Theruwan saranai.mahathmaya.
@waddafuniture7026
@waddafuniture7026 2 жыл бұрын
👍🏻👍🏻👍🏻
@PrabathDilshan-c9j
@PrabathDilshan-c9j 3 ай бұрын
මට කුමන හෙයකිනන් හෝ මෙතුමව හමු විය යුතුයි..🥺 විශ්ව මාතාවගෙන් ඉල්ලා සිටිනවා මෙතුමාව මුනගස්සන ලෙස ඉල්ලා සිටිනවා 🙂11:111
@IsuruKolithaa
@IsuruKolithaa 2 жыл бұрын
Eeee parisaraye 🙆 ❤️❤️❤️❤️❤️❤️
@gayanarjuna8674
@gayanarjuna8674 2 жыл бұрын
Thilak sir wa lankawa janapathi karamu
@ammaherath6488
@ammaherath6488 2 жыл бұрын
Obe thumage me Danume wishwe Kisheyak, Obe thumagen mame illanne, obe thumage me danume Pothekete liyanne🙏🙏🙏
@දැක්ම-ඤ6ම
@දැක්ම-ඤ6ම 2 жыл бұрын
🙏🙏🙏💖💖💖🌼🌼🌼 ආයුසබොහොවෙවා තෙරුවන් සරනයි සැමටම සෙතක් සාන්තියක් සැනසිමක් යහපතක්ම වෙත්වා 🙏🙏🙏💖💖💖🌼🌼🌼
@pathumsilwa9618
@pathumsilwa9618 2 жыл бұрын
😎
@harsathukor6840
@harsathukor6840 2 жыл бұрын
obata pin
@dilrukshijayalath877
@dilrukshijayalath877 11 ай бұрын
Budu himita kelawala iren wada ganda
@Silveradounlock
@Silveradounlock 2 жыл бұрын
Super job...never give up
@user-fl4eh1mj3l
@user-fl4eh1mj3l 2 жыл бұрын
Lankawe govi janathawata kohomada me dewall kiyala denna
@user-hq9vk2qz6h
@user-hq9vk2qz6h 2 жыл бұрын
K....s...a 🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🇱🇰
@amalperera3074
@amalperera3074 2 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍
@pushpasupun6466
@pushpasupun6466 2 жыл бұрын
Thanks Thanks Thanks so much 🌎🌅🌈🙏🙏🙏❤💜
@MysticRealms-i8c
@MysticRealms-i8c 2 жыл бұрын
amu gawayo inne okunta owwa therena akak...ya
@srilankavideos1020
@srilankavideos1020 2 жыл бұрын
නියමයි
@user-on2tc5og2d
@user-on2tc5og2d 2 жыл бұрын
Vishwayata wagema hirudeviyanta ma namaskaraya da adarayada karanawa gas gall walatada Gawurawa karanawa obathumata deerghau wewaa
@visaduma6517
@visaduma6517 2 жыл бұрын
Apith iren weda gannawa loku loku dewal neme redi welagannawa wage
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 163 МЛН
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 49 МЛН
මෙහෙම කරොත් පොහොර දාන්න ඕනිම නෑ / Organic Farming Sri Lanka @ThilakKandegama
9:28