නැකතට වගා කරමු - සොබාදහම් ගොවි ලිත 2022 / Traditional Agricultural Calendar - Sri Lanka

  Рет қаралды 190,028

Thilak Kandegama - තිලක් කන්දේගම

Thilak Kandegama - තිලක් කන්දේගම

Күн бұрын

Пікірлер: 788
@dineshprasanga5550
@dineshprasanga5550 2 жыл бұрын
මේ ලිත අපිටත් ගන්න ඕන කොහොමද ගන්නෙ
@ThilakKandegama
@ThilakKandegama 2 жыл бұрын
ගොවි ලිත සදහා විමසීම් - 070 55 33333 / 071 55555 84
@upanandaliyanarachchi4095
@upanandaliyanarachchi4095 2 жыл бұрын
@@ThilakKandegama v
@ayomalvipulasingha8516
@ayomalvipulasingha8516 2 жыл бұрын
@@ThilakKandegama 🙏🙏🙏🙏🙏
@upulranjana386
@upulranjana386 2 жыл бұрын
Sir lithak ganna onea kohamada gannea
@roshanthagk9573
@roshanthagk9573 2 жыл бұрын
මටත් ඔනෙ
@kawikumarasiriwardhana2010
@kawikumarasiriwardhana2010 2 жыл бұрын
හෙලයන්ගෙ හෙල ගොවිතැනට නැවත පන දීමට වෙර දරන තිලක් කන්දේගම සර්ට නිදුක් නිරෝගි දීර්ග ආයුස ද ඇත්බල යෝදබල සක්තිය නිරතුරුවම ලැබේවා තෙරුවන් සරනයි .
@apsenanayake4983
@apsenanayake4983 2 жыл бұрын
Govilitha ganta sallidanna dala thibunu number akata call kala dan answer karanneth neè 2022 littha gantai salli damme
@Maths_ComputerTech_Astrology
@Maths_ComputerTech_Astrology 2 жыл бұрын
වත්මන් ගොවීන්ට මේ ගැන තියන දැනුම අල්පයි. නිකං හිතුන වෙලාවක ගිහින් පොළොවට තඩිබානවා. යටපත්ව පැවති මේ වටිනා දැනුම ඔබතුමා ඉස්මතු කිරීම හරිම වටිනවා. බොහෝ පිං...!!!
@හෙළගොවිතැන-ඣ7ව
@හෙළගොවිතැන-ඣ7ව 2 жыл бұрын
බොහොම පින් ඔබතුමාට අප වෙනුවෙන් කරන සේවයට
@ramyagamage1617
@ramyagamage1617 2 жыл бұрын
දින දර්ශනය ගන්න පුළුවන් ද ⁣ කොහෙන් ද ගන්නෙ
@jayanthasenarathna3735
@jayanthasenarathna3735 2 жыл бұрын
ඔබතුමාට බොහොම ස්තුතියි ,මේ මහා විශ්ව මාතාවටත් ස්තුති වේවා ඔබ වැනි කෙනෙක් එකතු කරලා මේ ජනතාවගේ නැණ නුවන පාදනවාට අවස්ථාව සලසා දුන් විශ්ව මාතාවට ස්තුතියි වේවා , ඔබට තෙරුවන් සරණයි🙏
@kavindunethsara2283
@kavindunethsara2283 2 жыл бұрын
Thilak ayya oya wsara ganak apita kiyala dunna dewal wala watinakama mila karanna ba me kale harima wtinawa mm oya ekka indiyawe giya mallika ayyatath paule samatath theruwan saranai
@sunilabeyratne3271
@sunilabeyratne3271 2 жыл бұрын
විශ්ව දැනුම ලබාදෙන ඔබතුමාට බොහොම ස්තූතියි .ඔබතුමා විසින් සැකසූ ගොවි ලිත ලබාගත හැකි අයුරු ප්‍රකාශ කරන්න .
@rangaranga5236
@rangaranga5236 2 жыл бұрын
govi litha gattada?
@suvisallankika1673
@suvisallankika1673 2 жыл бұрын
2023 govi litha balaporoththuwen inne sir.meka dekke me den.litha ganna kramayakuth hadanna sir.molkada me litha thamai rata godak ganna thiyana litha.great work.bohoms sthuthie .
@rasikasampath9707
@rasikasampath9707 2 жыл бұрын
මම සමන් ඹබ තුමාගේ ගොවි ලිතට අනූව මෙවර කුබර කරන්නෙ මම එළවලු වගාව කරන්නෙ මට විස්වාසය ඹබ තුමාට තෙරුවන් සරණින් යහපතක්ම වෙත්වා
@naveenwickramasinghe9449
@naveenwickramasinghe9449 2 жыл бұрын
Kohomada litha gatte
@skmedia5858
@skmedia5858 2 жыл бұрын
මග බලාගෙන හිටපු විඩියෝ එක .... ස්තුතියි සර්.. තෙරුවන් සරණයි ....🙏🙏🙏
@HemaRathnayaka
@HemaRathnayaka 2 жыл бұрын
ඔබ තුමන්ට තෙරුවන් සරණයි !!! 🙏🙏🙏 මේ වටිනා දැනුම ශ්‍රීලංකාවේ සියලු ගම් දනව් සිසාරා බෙදා හරින්නට තව තවත් ශක්තිය ලැබේවා ! නිදුක් නිරෝගි දීර්ඝායුශ ලැබේවා !!! 🙏🙏🙏සර් මේ කැලැන්ඩරය ඔබතුමන්ගේ වෙබ් පිටුවක පල කරන්න පුලුවන්නම් තවත් වටිනව කියා මම සිතමි.
@wimalajayathissa8930
@wimalajayathissa8930 2 жыл бұрын
Danuma uparamiyen beda derma uthim. punua karmayaki
@wijeshigheilleperuma3604
@wijeshigheilleperuma3604 2 жыл бұрын
කන්දෙගම මහත්තයා මගේ ලිපිනයට වගා ලිතක් එවන්න ඩබ්ලිව් ඉලේපෙරුම ප්‍රයිම් ගාර්ඩ්න් බද්දේගම පාර උලුවිටිකේ ගාල්ල මහත්තය ට ගොඩක් පින්
@සඳකිරණ
@සඳකිරණ 2 жыл бұрын
ස්තුතියි ඔබතුමාට . ආසියාවේ ඉන්න එකම ස්වාභාවික කෘෂිකාර්ය පිලිබද ස්වාභාවික ඇමති තුමා ඔබයි.
@dilanirodrigo2557
@dilanirodrigo2557 2 жыл бұрын
ඔබතුමාට බොහෝ පිං ලැබේවා මේ කරන සේවයට, බුදු සරණයි!
@kahatapitiyagekarunasena300
@kahatapitiyagekarunasena300 2 жыл бұрын
ඔබතුමන්ගෙ මහා දැණුම්සම්භාරයෙන් ප්‍රයොජනයක් ගන්න අපේ රටේ ඉන්නෙ බොහොම සුලුපිරිසක් ඒක බොහොම කනගාටුවට කරුණක් හැමෝම මේ ගැන හිතනවා නම් මොණ තරම් හොඳද ඔබ තුමන්ට දිර්ඝායු වේවා...🙏🙏🙏
@metthakodippily5277
@metthakodippily5277 2 жыл бұрын
ඔබට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබී දිගු කලක් මේ රටට සේවය කිරීමට හැකියාව ලැබේවා!
@orextanku1368
@orextanku1368 2 жыл бұрын
Me lith ganne kohomada
@jayasekaraherath3468
@jayasekaraherath3468 Жыл бұрын
ඔබතුමා ගොවියට සම්පත්ක් රටට වටිනා වස්තුවක්
@nuwanasoka4055
@nuwanasoka4055 2 жыл бұрын
මම 2021 ලිත play store එකෙන් ගත්තා. 2022 එක තවම දාලා නැහැ. එහෙම දැම්මනම් ගොඩක් අයට ප්‍රයොජනවත් වෙයි කියලා හිතනවා.
@gihanrasika8908
@gihanrasika8908 2 жыл бұрын
Ane kawuruhari ehemakaranna
@heratht3098
@heratht3098 2 жыл бұрын
Play store බාවිතා කරන්නේ කොහොමද ? කියනවානම් පින්. නව තාක්ශනය ගැන දැනුම අඩුය්. ස්තුතිය් .
@wihangasihilel2318
@wihangasihilel2318 2 жыл бұрын
@@heratht3098 අලුත් ගොවි ලිත දාල නෑ තවම
@kasunrangana603
@kasunrangana603 2 жыл бұрын
2022 ලිත තාම දාල නෑ
@vibuenakp8136
@vibuenakp8136 2 жыл бұрын
අවස්‍යතාවය සදහන් කර 0705533333 WhatsApp පනිවිඩයක් යවන්න.ඔබට විස්තර ලබගත හැක.
@renukakulatunge8321
@renukakulatunge8321 2 жыл бұрын
ඔබතුමා ගේ මේ දැනුම් සම්භාර යෙන් අපේ ලක් වැසියෝ ප්‍රයෝජන ගනිත්වා !🌾🌾🌾
@isharapriyadarshani2762
@isharapriyadarshani2762 2 жыл бұрын
නිදුක් නිරෝගි දිගු දිවියක් වේවා ...! ඔබතුමාගේ මේ හෙලකමට , මේ දැනුම් සයුර මේ මාතෘ භුමියට සලසන සේවයට අපි හැමදාම ආදරෙයි සර්.
@kandy-hornet
@kandy-hornet 2 жыл бұрын
මේ ලිත 100% නිවැරදියි.ලිතේ වෙලාවට පැළ හදපු අත්දැකීමෙන් කියන්නේ 👍💪
@madhuwanthigangani934
@madhuwanthigangani934 2 жыл бұрын
Litha awanna barida yaluwa mata govithan karanna
@kandy-hornet
@kandy-hornet 2 жыл бұрын
@@madhuwanthigangani934 මේ අවුරුද්දට තව ම ගත්තෙ නෑ.ගත්ත ම ස්කෑන් පිටපතක් එවන්න පුළුවන්.
@rangaranga5236
@rangaranga5236 2 жыл бұрын
kohomda ganne
@kandy-hornet
@kandy-hornet 2 жыл бұрын
@@rangaranga5236 කලින් විඩියෝවේ මෙතුමා සම්බන්ධ කරගන්න අංකයක් තියනවා.ඒකට කතා කරලා ලිත ගන්න පුළුවන්.
@mswijerathnawijerathna334
@mswijerathnawijerathna334 2 жыл бұрын
Kos pala hitawanna oni කොහොමද kaden ganna prayojana යටතේ තියන නැකතකට
@maneldissanayake3551
@maneldissanayake3551 2 жыл бұрын
ඔබතුමාගේ දැනුම ලබා ගෙනවත් අපේ රටේ මිනිස්සු හැදෙනවා නම් අපේ රටට සෞභාග්‍යය උදාකර ගන්න පුලුවන් නේද
@akila9226
@akila9226 2 жыл бұрын
Litha laba ganne kohomada
@premamohotti6427
@premamohotti6427 2 жыл бұрын
ගොවි ලිත අපටත් ගන්න පුලුවනිද
@sameerasampath6723
@sameerasampath6723 2 жыл бұрын
Mama obathumage wadasatahan hamadama balanawa obata pin tharuna apita me danuma denawata theruwan saranai
@dimuthusandaruwan9711
@dimuthusandaruwan9711 2 жыл бұрын
තුනුරුවන්ගෙ සරනයි තිලක්කන්දෙගම මහත්තයාට දීර්ඝායුශ ලැබේවා
@anuradhahettibasnayaka1680
@anuradhahettibasnayaka1680 2 жыл бұрын
තෙරුන් සරණයි ...දීර්ගායු සම්ප්තිය ලැබේවා ........... චිරo ජයතු ..කන්දගම ගුරු පියානන්ට.
@manjulawithana1468
@manjulawithana1468 2 жыл бұрын
තෙරුවන් සරණින් දීර්ඝායුෂ ලැබේවා!!!!!. හෙළයට ජය.
@udayasirisena785
@udayasirisena785 2 жыл бұрын
හෙළයේ මහා ගොවි ඇදුරාණෝ ...ඔබට නිදුක් නිරෝගී දීර්ඝායුෂ මේවා ...
@somahalpegamage
@somahalpegamage 2 жыл бұрын
ඔබතුමා ට මේ රටට තව තවත් සේවය කිරිම ට නිරෝගි බව ලැබේවා !
@fiyestatea
@fiyestatea Жыл бұрын
බෝහොම පින් කන්දේගම මහත්තයා.. ඔබතුමාට තෙරුවන් සරණයි.
@janithgunasekera4068
@janithgunasekera4068 2 жыл бұрын
ඔබට තෙරුවන් සරණේ බෙලෙන් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා! සැබෑ හෙළ පරපුරක් බිහිවේවා!
@dshdhammi7724
@dshdhammi7724 2 жыл бұрын
ස්තුතියි හෙලයේ අප්පච්චි බුද්දිමත් මිනිසුන්ට හෙල ගොවියන් ට මෙය ලැබේවා නැවතත් මෙසිරක හෙල ගොවිතැන ස්ථාපිත වේවා ස්වංපෝෂිත රටක් වන්නට ඔබේ ප්‍රයත්නය මල්පල ගැන්වේවා
@wadhananjeyesisirekumaare7803
@wadhananjeyesisirekumaare7803 2 жыл бұрын
Thilak kandeegama maame obata diirgaayu lebeewa...! Maama magee thaaththa unaanam kiyala hithuna athakota maama mata dura neena maath aasai maama ගොවිතැන් karana kremeeta laga idan igena ganna thibunanam...🙂
@sadram4084
@sadram4084 2 жыл бұрын
ගොඩක් වටිනව පාරම්පරික දැනුම ඔබ තුමාට ගොඩක් පින් .කොහොමද මේ ලිත ගන්න පුලුවන් ?
@anurafernando7603
@anurafernando7603 2 жыл бұрын
ගොවිලිත දේශීය ගොවියාට අවශ්‍ය දෙයක් , දැනුමත් කැටුව එතැනට මෙය රැගෙන යා යුතුයි අපිවත්,
@wasanthiwikramasinha2484
@wasanthiwikramasinha2484 2 жыл бұрын
මට ගොවි ලිත ක් ඕනෑ .ගන්නෙ කොහොමද ?
@lalanieherath4344
@lalanieherath4344 2 жыл бұрын
ආයූබෝ වේවා...!!! බොහෝම පින් ඔබතුමාට. 🙏🙏🙏💐💐💐
@thinethshehara9772
@thinethshehara9772 2 жыл бұрын
Oba thumata niduk nirogi deergayusha lebewa.!!!
@DeepaKumari-gu5nk
@DeepaKumari-gu5nk 2 жыл бұрын
Oba thumata theruwan saranai...adambrai.. mage පළාතේ oba thuma upatha lebeema gena... oba thuman veni minissun durrlabai..... oba thuma gena thorathuru denaganna lebeemath apamana sathutak...oba thumange denuma... athi visaalai........mge pranamaya . Oba thumanta.🙏🙏🙏🙏
@කළණමිතුරා-ඩ6ථ
@කළණමිතුරා-ඩ6ථ 2 жыл бұрын
අපට ඔබ තුමන්ගේ දුරකථන අංකය සහා 2022ගොවි ලිත ලබා ගැනිමට හැකි නම් ඉතා වැදගත්
@samithabandara4557
@samithabandara4557 2 жыл бұрын
Govi litha ganna puluwan kramadeyak kiyannako
@nilanthakumara9011
@nilanthakumara9011 2 жыл бұрын
Play store ake govilitha downlord karanna
@Skyline1986.
@Skyline1986. 2 жыл бұрын
@@nilanthakumara9011 mokak kiyalada search karanna one?
@shyamalieileperuma8397
@shyamalieileperuma8397 2 жыл бұрын
මේ ලිත ලබා ගන්නේ කෙසේද? ඔබතුමාගේ දුරකථන අංකය ලබා දෙන්න පුලුවන්ද?
@jayanthiweerasooriya6625
@jayanthiweerasooriya6625 2 жыл бұрын
Govi litha matath labaganna oona.kohomada labaganne.
@wekanayake4176
@wekanayake4176 2 жыл бұрын
ඔබතුමාට අනේක වාරයක් ස්තුතියි 🙏 මේ සිදුකරන සමාජ මෙහෙවර වෙනුවෙන්..
@gayanipoddenige6371
@gayanipoddenige6371 2 жыл бұрын
ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝ දීර්ඝායුෂ ලැබේවා
@indukahemachandra5255
@indukahemachandra5255 2 жыл бұрын
අපේ උරැමයන් වැලලි යා නොදි ...මතු පරපුරවෙත ගෙන යන්නට ,ඔබතුමා කරන මෙි උත්සාහයට ප්‍රනාමය...! 💖👍✋👃🙏
@hmskbandara6847
@hmskbandara6847 2 жыл бұрын
සොබාදහමට මෙතරම් ආදරයෙන් ,සොබාදහම හරියටම තේරුම් අරගෙන මිනිසුන්ට කියාඩෙන එකම මිනිස නුබයි.බුදු සරනයි........🌏
@nilminigamaga4234
@nilminigamaga4234 2 жыл бұрын
Teruwan saranai Matath 2023 ta ayath litha labadenna
@lathaudagedara2749
@lathaudagedara2749 2 жыл бұрын
ඔබ තුමාට දිර්ගායුෂ ලැබෙිවා
@amalperera3074
@amalperera3074 2 жыл бұрын
ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබ තුමාට බොහොම ස්තුතියි
@deepanisumithra9896
@deepanisumithra9896 2 жыл бұрын
ඔබතුමාගේ පැහැදිලි කිරීමට බොහොම ස්තුතියි ..තෙරුවන් සරනයි
@sedasyenuli9581
@sedasyenuli9581 Жыл бұрын
Nakatata wada krranna asa hitune obatumage wadasatahan balala.2023 lita uwamanai.mema wadasatahan siyallama balanawa.
@kahandawamudiyanselagegnan8196
@kahandawamudiyanselagegnan8196 2 жыл бұрын
2023 ලිත තමා අපට ඔිිිනේ තෙරැවන් සරණයි ඔබ තුමාට මෙි රට යහමගට ගන්න ශක්තිය ලැබේවා ,
@סנדיסנדי-כ7צ
@סנדיסנדי-כ7צ 2 жыл бұрын
Oba thuma ape hela govikama reka ganna darana uthsahayata mage hada piri pranamaya...digu kalak yehen wejabewa....
@winfridfernando7827
@winfridfernando7827 2 жыл бұрын
Kandegama mahathmaya Obama bohoma sthuthi . Budusaranayi.
@සදතාරුකා
@සදතාරුකා 2 жыл бұрын
ඔබතුමාට තෙරුවන් සරණයි .. ගොවි ලිත ගැන හරිම සතුටුයි .. සිව්හෙළේ ගොවියන්ට මේ සත්‍ය පෙනේවා..ගොවිතැන කාපු හොර බටහිරයන්ගේ විනාශ කාරි කෘෂිකර්මය ට හුරු වෙලා ඉන්න හුරු කරපු අපේ රටේ අයටද මොලේ පෑදිලා නැවත හෙළ ගොවියෝ පිබිදේවා .. ජයවේවා ..🙏🙏🙏
@dissanayakamenike6677
@dissanayakamenike6677 2 жыл бұрын
Matath 2022 govilitha ganna oni
@lathahettiarachchi1011
@lathahettiarachchi1011 2 жыл бұрын
තෙරුවන් සරණයි . දිර්ඝායු වේවා.
@anandarajapaksha7201
@anandarajapaksha7201 2 жыл бұрын
අනේ ඒ මහත්තයෝ ඔබතුමාට පුළුවන් නම් මාධ්‍යයක් හරහා අපේ සිංහල අවුරුද්ද චාරිත්‍ර කරන්නා වගේ ජනතාව දැනුවත් කර ලා ඒ නැකත් තියන දවසට ලංකාවේ තියෙන සියලූම කුඹුරු ටික වැඩ කරන්න ක්‍රමයක් බලන්න අපි වප්මඟුල් උත්සයක් ඇරගෙන ඒ විදිහට වැඩ කළොත් අපේ රට දියුණු කර ගන්න පුළුවන් වෙයි කියලා මට සිතෙනවා ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
@chathumadushani1466
@chathumadushani1466 2 жыл бұрын
එහෙම කළා නම් කොච්චර වටිනවද. මේ වගේ වෙලාවක කරන්න ඕන එහෙම දෙයක්. අැයි ඕක රහසක් වගේ තියාගෙන ඉන්නේ. ඕක සමාජගත කරන්න. මිනිස්සු ඔය විදිහට කරලා ප්‍රථිපල ගනී.
@dileekadassanayake8858
@dileekadassanayake8858 2 жыл бұрын
ඔබතුමාට තෙරුවන් සරණයි .. දිර්ඝායු ලැබේවා ...🙏🙏🙏🙏🙏
@artchanu9770
@artchanu9770 2 жыл бұрын
වස විෂ නැතිව හරියට වගා කරමු.. මේ 2022 වර්ෂයයි.. මේ වීඩියෝව ශෙයාර් කරමු හැමෝම යාළුවනේ..
@indikakumara9307
@indikakumara9307 2 жыл бұрын
ඔබතුමට දීර්ඝායුෂ ලැබේවා.තුනුරුවන් සරණයි.
@priyangadadallage8867
@priyangadadallage8867 2 жыл бұрын
සර් . අපි මහ කන්නයේ දේශීය . වි වගා කලා. තෙල් පොහොර මොකුත් නෑ. ඉතාම සාර්ථයි. ඔබතුමාගේ දැනුම අරන් තමයි කලේ. 2022 ගොවි ලිතත් ඕනෙ. කොහොමද ගන්නෙ.
@danushkalakmal3735
@danushkalakmal3735 2 жыл бұрын
oba thumata theruwan sarabai ! govya rakaganna mekarana mehwara thawath dirga kalak karagenyamata sakthi dairiya oba thumata kabewa ..ME LITHA KABAGANNE KOHOMADA
@تركيالشمري-ج7م2ط
@تركيالشمري-ج7م2ط 2 жыл бұрын
අපේ රටේ කෘෂිකර්මය දියුණු කරන්නට නම් ඔබතුමා මේ රටේ කෘෂිකර්ම ඇමති විය යුතුයි එදිනට අපේ රට කෘෂිකර්මයෙන් බැබළෙයි ඔබතුමාට බුදු සරණයි දීර්ඝායු වේවා
@gaminipathiregeperera864
@gaminipathiregeperera864 2 жыл бұрын
ANIWARYENMA
@joyjoseph3856
@joyjoseph3856 2 жыл бұрын
අනිවාර්යයෙන්
@janithperera4553
@janithperera4553 2 жыл бұрын
එහෙම වෙන් නෑ... දේශපාලනයට එන කාටවත් වැඩක් කරන්න බෑ පක්ෂ වලට බෙදිච්ච අපේ එවුන් හින්දා... මේ විදියට ඉදන් කියා දෙන එක වටිනව...එතකොට පක්ෂ විපක්ෂ හැමෝම ගරු කරනවා
@apsaraweerasingha3504
@apsaraweerasingha3504 2 жыл бұрын
Kusikarm amthi wenna ona na ratta wada Kara ayata
@shanthakumaragunasinghe8293
@shanthakumaragunasinghe8293 2 жыл бұрын
Aniwaryenma
@rangani.rangani.4590
@rangani.rangani.4590 2 жыл бұрын
ඔබතුමන්ට ත්‍රිවිධරත්ණයේ සරණයි ..දීර්ඝායුෂ ලැබේවා .
@chaturimadushika1702
@chaturimadushika1702 2 жыл бұрын
සර් වී ගොවිතැන, එලවළු කොස් දෙල් සහ එවැනි.. බොහො දෙවල් ගැන කියල දෙනව වගේම, අපි වගා කරන තේ' කුරුදු වගාව කොහොමද කාබනික පොහොර භාවිතය කරන්නෙ..එහෙම විද්‍යානුකූලව කොහොමද ඉන්දන්නෙ කියලා "කියලා දෙනවනම් වටිනව...බහුතරයක් අපේ ඉඩම් තියෙන්නේ කදු වල..ඇත්තටම කුරුදු වලට රසායනික පොහොර දාල තමයි පොතු ඝන කර ගත්තෙ සහ මාස 6-6ට තැලීම සිදු කරේ..ඒත් දැන් එහෙම බෑ...මේ බෝග දෙවර්ගය ගැන කියවෙන්නේම නැති නිසයි මං මේ ගැන අහන්නෙ...බහුතරයක් අපි ජීවත් වෙන්නේ මේ වගාවෙන් දැන් අපි අන්ත අසරණ වෙලා ඉන්නේ....
@duwageamarajeewa6654
@duwageamarajeewa6654 2 жыл бұрын
මහත්මයා මට ඔබ තුමා විසින් ඉදිරිපත් කරන ලද සිහළ වගාව පිළිබඳ තොරතුරු දැන ගැනීමට ලැබූනෙ මට අවුරුදු 53දිය නමුත් මම රැකියා වෙන්නූත ඉවත් වි ඹබතුමාගෙ ගමන් මගට පැමිණිය ඹබතුමට මෙමගින් ලැබෙන පින් අනුමෝදන් වෙත්වා නමුත් මෙම පෘථිවියේ අන්තිම ජීවය තිබෙතුරු නිවන් මග නොයන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි
@ranjansilva4071
@ranjansilva4071 2 жыл бұрын
@@duwageamarajeewa6654 9
@manjuladesilva2717
@manjuladesilva2717 2 жыл бұрын
ඔබතුමාගේ දින දර්ශනයේ ,ගෙවතු වගා කරන්නන්ට නැකැත් නැද්ද? මගේ වගාව ගොළුබෙලි වසන්ගතයෙන් බේරන්න බෑ. හැබැයි ලඟදි ඔබතුමාගේ නැකතක් "දිවිකරණ" දාලා තිබුනා පලමු වෙඩිමුරය කියන කණ්ඩායමේ. ඇත්තටම ඒ නැකතට හිටෙව්වා මම මෑ සහ පිපිඤ්ඤා පැල ටිකක්.පුදුමෙ කියන්නෙ, බුදු සරණින් ඒ පැල වලට කිසිම හානියක් නෑ ගොලුබෙල්ලන්ගෙන්. ඔබතුමාට ගොඩක් පින්.
@nayananishanthi2279
@nayananishanthi2279 2 жыл бұрын
මමාත් බොහෝ දේ ඉගෙන ගන්න ගොවි රාජාණනි තෙරුවන් සරණින් නිදුක් නිරොගි සුවය ලැබේවා නිබඳවම මටත් ඔබෙන් මේ කබනික ගොවිතැන ඉගෙන ගන්න ඕනි ගොවි බිමක් සකසා ගන්න එ දැනුම ලබා දෙන්න .ගොවි ලිතක් ලබා ගන්න ඕනි ඔබ තුමාට බෙහෙවින්ම තුති 🙏🙏🌷🌹
@dayanthamuhandiram6396
@dayanthamuhandiram6396 2 жыл бұрын
මේ වකවානුවේ මොන බාදා තිබුණත් සියලු බාධා බිඳ දමා තමන්ගෙ විමානය සකස් කර ගත් ජීවමාන දෙවි වරු අපි දකිනවා. ඔබ තුමත් ඒ අතර වැඩ සිටින එක් දෙවියෙක්.
@urumaya-RD
@urumaya-RD 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබ තුමාට... 🙏 🙏
@harshamilan3958
@harshamilan3958 2 жыл бұрын
Oba thumata bohoma pin me karana sewawata budu saranai
@ka.s.s.a
@ka.s.s.a 2 жыл бұрын
ඔබට ආයූ බොහෝ වේවා!
@champasirimanne6253
@champasirimanne6253 2 жыл бұрын
🙏 ස්තූතියි ඔබතුමාට. පොල් වැනි විශාල ශාක රෝපනය ගැනත් දැනගන්නට කැමතියි.
@wimalajayathissa8930
@wimalajayathissa8930 2 жыл бұрын
Obathuma Kali video ekaka Sandahan Kala mayi mase palawena pol pala awurudu 3 n peedena bawa koyi màse watena. Gedida ekata ganne. Thank
@tolalithaedirisinghe3217
@tolalithaedirisinghe3217 2 жыл бұрын
Oba thumata bohoma pin sthuthiewawa wishwayea bawaya shakthiya thawathawath leabawa theruwan saranai
@chandanikumarapeli8118
@chandanikumarapeli8118 2 жыл бұрын
තෙරුවණ් සරනයි ඔබ තුමාට. ලිත ලබාගත හැකි ආකාරයක් තියෙනවා ද
@shakyavidumuthu1852
@shakyavidumuthu1852 2 жыл бұрын
හෙලයේ පිනට පහල වූ යක්කයෙක් ඔබ... අප වහ වහා ඔබ උපදෙස් අනුව යමින් දැනුවත් වන්නෙමු.... නැතිදු අප සතුව අක්කර ගනැන් වූ භූමි භාග... ගෙපැල වටා වූ එකදු බිම් කඩක් නෑර වගා කරන්නෙමු හැකි හැම විටම කුළුණු බර යක් ඇදුරාණෙනි ඔබ එඩිය ගෙන සිතට..... 2022 ගොවිලිත ලබාගත හැකි තැනක් හෝ ක්‍රමවේදයක් තිබේ නම් කාරුණිකව දැනුම් දෙන්නේනම් මැනවි. මා පදිංචි කලුතර ප්‍රදේශයේ ය.
@anufernando9489
@anufernando9489 2 жыл бұрын
Oba thumata pin 🙏 me litha labaganna kramayak kiyanna.
@Lakitha_Dilshan
@Lakitha_Dilshan 2 жыл бұрын
ඔබතුමා අපිට වටිනාම සම්පතක්.
@sarathbandara1513
@sarathbandara1513 2 жыл бұрын
තේරුවන් සරනයි නීරෝගී බව ලැබෙවා ඔබ තුමාට
@chandanisomaratne7257
@chandanisomaratne7257 2 жыл бұрын
මම රාජ්‍ය විශ්වවිද්‍යාලයක කථිකාචාර්යවරියක්. කෘෂිකාර්මික ඉංජිනේරු තාක්ෂණ ඩිප්ලෝමාව ප්‍රදානය කිරීමේ පාඨමාලාවක් ස්ථාපිත කිරීමට අපි සැලසුම් කරමින් සිටිමු. අපගේ අපේක්ෂාව වන්නේ සාම්ප්‍රදායික තාක්‍ෂණය ඉගැන්වීම සහ සොබාදහමට හිතකර ඉංජිනේරු ක්‍රම භාවිතා කරමින් එවැනි ක්‍රම දියුණු කිරීමයි. මෙය වඩාත් ප්‍රායෝගික පාඨමාලාවක් විය යුතුය. මේ කාර්යය සාර්ථක කර ගැනීමට කන්දේගම මහතාගේ උපදෙස් අවශ්‍යයි. කන්දේගම මහතාගේ දුරකථන අංකය කාගේ හරි ළඟ තියෙනවා නම් මට දෙන්න පුළුවන්ද? අපට උදව් කළ හැකි වෙනත් ගොවි මහතෙකු ද කරුණාකර 0714433632 අංකයෙන් මා අමතන්න.
@nimalwannigama2604
@nimalwannigama2604 2 жыл бұрын
කන්දෙගම මහත්තයා මෙවැනි වටින දැනුමක් එක්කලාට ස්තූතියි. මේ වෙලාවල් නවසීලන්තය වැනි රටකදි යොදාගන්නේ කොහොමද කියන එක විස්තර කරන්න අමාරුද? කියන කරුණු වලට අනුව ඒක වෙනමම ගණනය කිරීමක් වෙන්න ඕන. මෙහෙම ඇහුවෙ මම ජීවත්වෙන්නෙ දැනට ඒ රටේ නිසා. ඊට අමතරව අඹ පේර අනෝදා වැනි පලතුරු පැල ලංකාවෙදි එන සති දෙක තුල හිටවන්න සුදුසුම දවස් මොනවාද කියන්න පුලුවන්ද?
@jagathsrideera8813
@jagathsrideera8813 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට ජය
@withanagevijithsukumal4400
@withanagevijithsukumal4400 2 жыл бұрын
මහත්තයා අපට ගෙවත්තේ එළවළු වගා කරන නැකත් වේලාවන් කියන්න පුළුවන් ද
@lalanijayasena7669
@lalanijayasena7669 2 жыл бұрын
ගිය අවුරුද්දේ නම් අපි ලිත ලබා ගත්තා ඉතාමත් සාර්ථකයි.එහි සටහන් නැකත්,මේ සැරේත් අපට ලිත අවශ්‍යයි ලබාගතහැක්කේ කෙසේද ?කරුණාකර අපට කියන්න.ඔබ තුමාට තෙරුවන් සරණයි !!!
@udayapriyadarshana8998
@udayapriyadarshana8998 2 жыл бұрын
Kohenda gatta
@kn3640
@kn3640 2 жыл бұрын
දේශීය වී කුරියා සවිස් මගින් ලබා ගන්න බැරිද?කලු හීනටි යල කන්නෙට වගා කරන්න පුලුවන් ද
@upamalikapalliyaguru5406
@upamalikapalliyaguru5406 2 жыл бұрын
බුදු සරණයි ඔබ තුමාට ගොඩාක් පින්
@krishnadasamanike3088
@krishnadasamanike3088 2 жыл бұрын
ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා කියා අධිෂ්ඨාන කර මි.
@deepikadilrukshi6559
@deepikadilrukshi6559 2 жыл бұрын
සර් ලිත ගන්නේ කොහොමද ලිතේ විදියට වැඩ කලාම සාර්ථක යි අනෙ ලිත ගන්නේ කොහොමද ගොවි තැන ගැන කියලා දෙන්න දැනුම ගොඩක් වටිනවා සර්ට ගොඩක් පින් ලැබෙනවා!!!!!!!!!!🙏🙏👍👍👍🙏🙏🙏🙏👍👍👍🤗!!!!!!!
@nishanishad4757
@nishanishad4757 2 жыл бұрын
අසරන..ගොවියන්ගේ මනසට ශක්තියක් ඔබතුමා
@kanankegedaraabesinha7277
@kanankegedaraabesinha7277 2 жыл бұрын
ගරු මැතිතැමනි ඔබ තැමන්ගෙ ලිත ලබාගතහැකි පිලිවල දන්වන්න.තෙරැවන් සරනයි
@rohanaherath1184
@rohanaherath1184 2 жыл бұрын
දිනක, ඔබ තුමා කෘෂිකර්ම ඇමති විය යුතුයි . 🙏
@priyanthikashamali4337
@priyanthikashamali4337 2 жыл бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි
@ruchikasandamali233
@ruchikasandamali233 2 жыл бұрын
බොහොම පින් ඔබතුමාට , අපේ ගෙවතු වගාවට ගන්න පුලුවන් නැකැත් හදලා දේන්න පුලුවන්ද ඔබතුමාට , ගස් උස යන්නේ නැතිව ඉක්මනින් පලදාව ගන්න පුලුවන් නැකත් අපිට ලබාදෙන්න,(පලතුරු ගස් ඉන්දන්න)පොඩි ඉඩම් තියෙන අයට ප්‍රයෝජනවත් වෙනවා,(කාරුනික ඉල්ලීමක්)
@malanikoralagee19
@malanikoralagee19 2 жыл бұрын
හැමෝම වගෙ ඒ නැකැත් බලාපොරොත්තු වෙනවා මහත්මයා . කාරුනිකව ඔබ තුමාගෙන් ඉල්ලා සිටිනවා
@lionheart4542
@lionheart4542 2 жыл бұрын
තුරුණුවන්ගෙ පිහිටයි ඔබ තුමාට
@kalanihansika348
@kalanihansika348 2 жыл бұрын
තිලක් කන්දෙගම මහතා කරන ගොවිලිත කොහෙන්ද ගන්න පුලුවන් ??? මොන පොත් සාප්පුවලින්ද ගන්න පුලුවන් ???? 🙏🙏🙏
@nilanthakumara9011
@nilanthakumara9011 2 жыл бұрын
Giya awrudenum govi litha play store aken downlord karagatha
@Skyline1986.
@Skyline1986. 2 жыл бұрын
@@nilanthakumara9011 link eka methana dannako brother
@anjanaanjana1350
@anjanaanjana1350 2 жыл бұрын
Khohomada ganne
@rangaranga5236
@rangaranga5236 2 жыл бұрын
govi litha gattada? kohomda gatte
@indraperera2548
@indraperera2548 2 жыл бұрын
හිම වැටෙන රටවලින් පීඑච්ඩී ගන්න මහාචාර්යවරු ඔය දැනුම ගත්තා නම් රට ගොඩ. ඔබතුමාට තෙරුවන් සරණයි.
@nalakachandimal3823
@nalakachandimal3823 2 жыл бұрын
නැකත් ටික අපට ඕන .ඔබතුමා ට දීර්ඝායු.
@nimalgunawardana2105
@nimalgunawardana2105 2 жыл бұрын
මටත් මේ ලිත ගෙන්වා ගන්න ඕනේ 2023 වර්ෂ යේ ක්‍රමයක් කියන්න බුදු සරණයි ඔබතුමාට
@subagasudusingha1240
@subagasudusingha1240 2 жыл бұрын
Chamuditha samarawikrama aiya janadipati karamu dewi hamuduruwane......
@pcpalcomputer9523
@pcpalcomputer9523 2 жыл бұрын
ඔබට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය
@kapilathilakarathna7173
@kapilathilakarathna7173 2 жыл бұрын
මම මේ ගොවි ලිත ලබා ගැනීමට ගිනුමෙ මුදල් තැන්පත් කර ඵම ලදු පතේ පිටපතක් ඔබතුමාට ඵවා ඇත ඒත් මට තවම ලිත ලැබුනෙ නෑ.
@dkulatunga1148
@dkulatunga1148 2 жыл бұрын
තෙරුවන් සරණය් කන්දෙගම මහාතානනි .👍👍🇱🇰🇱🇰🇱🇰🇮🇱🇮🇱🇮🇱
@deepakalyani4735
@deepakalyani4735 2 жыл бұрын
ඔබතුමා මගේ රටට ආඩම්බරයක්.2022 ගොවි ලිත ලබාගන්න ක්‍රමයක් කියන්න.
@sunilthrimawithana1942
@sunilthrimawithana1942 2 жыл бұрын
I want to buy 2023 litha but how
@menikedissanayake3004
@menikedissanayake3004 2 жыл бұрын
ඔබ තුමාට ආයු බොහෝ වේවා!!! ජය වේවා
@AlokaDev
@AlokaDev 2 жыл бұрын
මේ ලිත හරිම වටිනවා ලබාගන්න පුළුවන් විදිහක් කියන්න කන්දේගම මහත්තයාට තෙරුවන් සරණයි
@mswijerathnawijerathna334
@mswijerathnawijerathna334 2 жыл бұрын
Kos gas hitawanna oni kaden ganna boga හයියට da sr me වැඩසටහන් harima wadagath me kalaye goviyanta ඔබට dirgau labewa තෙරුවන් සරණයි sr
මේ දවස් වල  හිටවන එළවලු පැල වලට මොකද වෙන්නේ ?
11:24
කන්දේමහගමයා / KandeMahagamaya
Рет қаралды 93 М.
I Turned My Mom into Anxiety Mode! 😆💥 #prank #familyfun #funny
00:32
I Turned My Mom into Anxiety Mode! 😆💥 #prank #familyfun #funny
00:32