Neka Uyan (නෙක උයන්) - Ikshi Weerasinghe, Chirath Weerasinghe ft. Sugath Hettiarachchi

  Рет қаралды 16,921

Dr. Rohana Weerasinghe Official

Dr. Rohana Weerasinghe Official

2 ай бұрын

NEKA UYAN (නෙක උයන්) - Ikshi Weerasinghe & Chirath Weerasinghe, Kapila Kumara Kalinga ft. Sugath Hettiarachchi
ඉක්ෂි වීරසිංහ නම් වූ ප්‍රතිභාපූර්ණ යොවුන් ගායන ශිල්පිනියගේ කැමැත්ත හා ඉල්ලීම පරිදි ප්‍රවීණ සංගීතවේදී සුගත් හෙට්ටිආරච්චි විසින් නිර්මාණය කරඇති නව සංගීත සංයෝජනයෙන් යුතුවන මේ 'නෙක උයන්'අනුගීතයේ මුල් ගීතය 90 දශකයේ සිට අද දක්වාම එකසේ ජනප්‍රිය ගීතයක් . ප්‍රවීණ ගායන ශිල්පි ශිල්පිනි දෙපලක් වන අමරසිරි පීරිස් හා ප්‍රදීපා ධර්මදාස ගැයූ මෙහි ප්‍රවීණ සාහිත්‍යවේදි කපිල කුමාර කාලිංගයන් ලියූ පදවල සටහන් වූ 'විරිත' මා විසින් වෙනස් කළේ මගේ තනුවට අවශ්‍ය පරිද්දෙන්. මට හිතෙනවා ඒ වෙනස් කිර්‍ර්ම සාර්ථක වුනා කියල .
ඉක්ෂිගේ ඉල්ලීම පරිදි මගේ කණිටු පුත් චිරාත් මේ නව ගීතයට හවුල්වී වෙනස් ආකාරයක රසයක් අපට තිළින කරනවා.
Original Artistes: Pradeepa Dharmadasa & Amarasiri Peiris
Lyrics: Kapila Kumara Kalinga
Melody: Dr. Rohana Weerasinghe
Cover Artiste: Ikshi Weerasinghe, Chirath Weerasinghe
New Music Arrangement , Track Recorded by Sugath Hettiarachchi @ RoW Music Studio
Voice Recorded by Miyuru Sangeeth @ RoW Music Studio
Mixed & Mastered: Sandaru Gamage @ Sage Studioz
DOP/Editor/Colourist: Lashan Sanjeewa (Art Part Factor)
Lighting: Roshan Tharaka/Pramod Sandakelum
Location: Visual Village

Пікірлер: 68
@pradeepanirmalidharmadasa
@pradeepanirmalidharmadasa 2 ай бұрын
මනරම් සංකලනයකි. මෙම විශිෂ්ට ස්වර රචනාවේ නිර්මාපකයා වන ආචාර්ය රෝහණ වීරසිංහයන්ට සහ මා ඇතුළු සහෘද ශිල්පීන් ගේ අනන්‍යතාවයන්ට අගෞරවයක් නොවන අයුරින් කළ ඇති නිර්මාණය අගය කරමි.
@chirathweerasinghe3550
@chirathweerasinghe3550 2 ай бұрын
ඉක්ෂි වීරසිංහ නවක ගායන ශිල්පීනිය විසින් ජනප්‍රිය ගීතයක් ප්‍රතිනිර්මාණය කර ගායනා කිරීම සඳහා මා හට කල ආරාධනාවට අනුව කුඩා කල සිට මා අතිශය ප්‍රිය කරන අමරසිරි පීරිස් මහතා සහ ප්‍රදීපා ධර්මදාස මහත්මිය ගායනා කල "නෙක උයන්" ගීතය ඉතා කැමත්තෙන් තෝරාගෙන එය රචනා කල කපිල කුමාර කාලිංග මහතාගෙන් සහ තනු නිර්මාණය කල මගේ පියා වන ආචාර්ය රෝහණ වීරසිංහගේ නිසි අවසරය ගෙන සුගත් හෙට්ටිආරච්චිගේ නව සංගීත සංයෝජනයෙන් යුතුව Cover song එකක් ලෙස මෙසේ එලිදැක්වීමට ලැබීම ගැන මහත් සේ සතුටු වන අතර මේ සඳහා දායක වූ සියලු දෙනාටම මාගේ හදපිරි ස්තූතිය පුදකරමි.❤❤
@jetcrazy7773
@jetcrazy7773 2 ай бұрын
absolutely ear soother. Thank you all who contribted to this wonderful version.
@chalanilasanthikadesilvaba2191
@chalanilasanthikadesilvaba2191 2 ай бұрын
හරිම ලස්සන නිර්මාණයක් ..මල්ලි හදවතින්ම සුභ පැතුම ....සුගත් මල්ලි....චිරත් මල්ලි....ඉක්ශි .....උනුසුම් සුභ පැතුම් ඔබ තිදෙනාටම....❤❤❤
@nelukasfernando7779
@nelukasfernando7779 2 ай бұрын
හිත නිවන අපුරු ගායානාවක් ..❤ පෙර පරපුරේ මිහිරි නිර්මාණ තාරුණ්‍යට රැගෙන යන පාලම .... ව්රාත් , ඉක්ෂි, සුගත් නිර්මාණ ට දාන්න වූ සැමට සුබ පැතුම් ..❤
@preethishirani9664
@preethishirani9664 2 ай бұрын
Apoorui gayanaya nam.thaththage handa issara venavado manda.jesu pihitai dennatama.
@sanchalirathnayake3430
@sanchalirathnayake3430 2 ай бұрын
හරිම ලස්සනයි ...😌❤❤
@MMEDIA-SL
@MMEDIA-SL 2 ай бұрын
Chirath, Absolutely beautiful . New taste to the original song ...superb singing and we love it .. Waiting more songs from you.. Sugath has done a excellent arragangement again .👍👍
@shanikachandrasiri6910
@shanikachandrasiri6910 2 ай бұрын
Beautiful creation ❤ congratulations chirath, Suga and Ikshi! Love ur voice as always Chirath ❤😘
@DumendraMudalige-of1yu
@DumendraMudalige-of1yu 2 ай бұрын
හරිම සුන්දරයි මුල් ගායනයට සාධාරණයක් ඉටු කර ඇත එය එසේ විය යුතුයි පියාගේ පුතා නිසා ස්තූතියි
@nali...97
@nali...97 2 ай бұрын
හරිම ලස්සනයි හිත නිවන ලස්සන වචන ටිකක් එක්ක ගායනයත් වාදනයත් එකටම ගැලපෙන විදිහට නිර්මාණය කරලා තියෙනවා ❤❤❤ සුබ පැතුම් හැමෝටම ❤
@indujayasundara7840
@indujayasundara7840 2 ай бұрын
ලස්සන වෙනසක්..සුන්දර යි. ❤🎉
@thilakshinimasha736
@thilakshinimasha736 2 ай бұрын
You got your father's voice ❤😍 Girl's voice is also beautiful 😘😘😘
@ranganaubayasiri2698
@ranganaubayasiri2698 2 ай бұрын
Clamming the soul keep up good singing 😊❤❤
@chirathweerasinghe3550
@chirathweerasinghe3550 2 ай бұрын
Thank you so much 😍🥰
@sankhawithanage51
@sankhawithanage51 2 ай бұрын
It's really nice ❤️
@manjulajayawickrama9127
@manjulajayawickrama9127 2 ай бұрын
Nice creation, Chirath's voice, exactly the same as his father. Soothing voices of both heal the mind. ජය වේවා ❤
@NeranjaDevi
@NeranjaDevi 2 ай бұрын
Beautifully done you guys…Super super soothing to listen to love this ❤️
@thilokathisirini8898
@thilokathisirini8898 2 ай бұрын
Wow, mind-blowing ❤ superb work 🎉
@gaiyame
@gaiyame 2 ай бұрын
Good Work ❤❤
@ishenameesa5582
@ishenameesa5582 2 ай бұрын
❤❤❤❤❤❤❤❤
@sanjayasonu99
@sanjayasonu99 2 ай бұрын
Nice job Chira , Ikshi and Suga 🍁
@hasitha194
@hasitha194 2 ай бұрын
පට්ට 😍😍😍😍❤️❤️❤️
@thanurirathnayake5121
@thanurirathnayake5121 2 ай бұрын
Beautiful song enjoy it a lot ❤❤❤
@SaranSaran-ef2mg
@SaranSaran-ef2mg 2 ай бұрын
@praveen_bandara
@praveen_bandara 2 ай бұрын
Wow really nice chirath 🎉🎉
@Ashka_Kulathunga
@Ashka_Kulathunga 2 ай бұрын
Nice work Chirath aiya And Ikshi ❤
@chirathweerasinghe3550
@chirathweerasinghe3550 2 ай бұрын
Thank you so much 😍🥰
@dkdmusicstudio
@dkdmusicstudio 2 ай бұрын
❤️😍
@user-ju6ig7ve5d
@user-ju6ig7ve5d 2 ай бұрын
❤❤❤
@PrabhathMilinda
@PrabhathMilinda 2 ай бұрын
Well done ❤🎉
@sadunweerasinghe3315
@sadunweerasinghe3315 2 ай бұрын
Great!!
@chamindu.bandara
@chamindu.bandara 2 ай бұрын
ඉතාම ලස්සන ගායනයක් චිරාත් ❤❤❤❤❤
@kapilasirimanne
@kapilasirimanne 2 ай бұрын
ආදරණීය ගායනයක් චිරාත් ❤️
@dharagothami4323
@dharagothami4323 2 ай бұрын
What a melodies Voice Dear Ikshi and Tastful and fresh voice by Dear Chirath ayyaa... Actually Our talented Music composer Sugath ayya, You have done Wonderful & Amazing cover arrangement and Added sweetness for Original song.... I really enjoyed.. and I wish you all the best and Congratulations for all.... One of the best cover arrangements that I have ever heard...❤️❤️❤️❤️❤️🎶🎧🎤🎤
@chirathweerasinghe3550
@chirathweerasinghe3550 2 ай бұрын
Thank you so much 🥰😍
@arunagallage2423
@arunagallage2423 2 ай бұрын
👍💙💙
@dilperera6185
@dilperera6185 2 ай бұрын
Well done Chirath Ayya😮😮😮
@user-mt1tp2go7u
@user-mt1tp2go7u 2 ай бұрын
සර්ගෙ හඬ....❤❤
@chirathweerasinghe3550
@chirathweerasinghe3550 2 ай бұрын
Thank you so much 😍
@wirangifernando2426
@wirangifernando2426 2 ай бұрын
wow❤
@upekamihindukulasuriya6575
@upekamihindukulasuriya6575 2 ай бұрын
Wow...👏👏👏👏❤️❤️
@pramod.dilshan.perera
@pramod.dilshan.perera 2 ай бұрын
Wow ❤😍
@dilhanijayasoma3857
@dilhanijayasoma3857 2 ай бұрын
❤❤❤❤
@sandyaweerasinghe4600
@sandyaweerasinghe4600 2 ай бұрын
Wow Putheee ❤❤❤❤
@kevinleven4473
@kevinleven4473 2 ай бұрын
❤❤
@gimhaniedharmasena6797
@gimhaniedharmasena6797 2 ай бұрын
❤❤❤🎉🎉🎉😮Wow ikshi akki.Great job
@TheRandunu
@TheRandunu 2 ай бұрын
You got your Dad’s voice machan
@ruwanthiharshika8005
@ruwanthiharshika8005 2 ай бұрын
👏👏👏
@shashikalakeshani1609
@shashikalakeshani1609 2 ай бұрын
Nice work ikshi akki ❤
@anunilpethum3587
@anunilpethum3587 2 ай бұрын
Patta
@pavithramalshani6650
@pavithramalshani6650 2 ай бұрын
හරිම ලස්සනයි ikshi❤❤
@nadupadilneth6735
@nadupadilneth6735 2 ай бұрын
Sugath Hettiarachchi 🤍🤍🤍🤍🤍 My Hero......
@gayanilasanthika963
@gayanilasanthika963 2 ай бұрын
niyamai chirath aiye❤❤❤❤❤❤😂
@beautystudio495
@beautystudio495 Ай бұрын
💕💕💕
@anudanthabhagessri1551
@anudanthabhagessri1551 2 ай бұрын
Ikshi ge voice එක නිසාමයි ආවෙ. 😍💪
@dilushani9416
@dilushani9416 2 ай бұрын
1:20 Rohana sirge katahada wage 😍
@chirathweerasinghe3550
@chirathweerasinghe3550 2 ай бұрын
Thank you so much 😍
@priyanthaindunil9225
@priyanthaindunil9225 2 ай бұрын
Out.
@rushenfernando9785
@rushenfernando9785 2 ай бұрын
Original eka kane rawu dena nisa hama welawema me cover eka gana awankawa comment ekak denna amarui but well done guys keep it up ❤❤❤ all the very best
@chinthakabandara111
@chinthakabandara111 2 ай бұрын
ප්‍රදීපා ධර්මදාසයන් හා අමරසිරි පීරීස් ගේ අතිවිශිෂ්ඨ ගායනය නිරන්තරයෙන් අසා ඇති නිසා මොවුන්ගෙ ගායනය ගැන අදහසක් පහල නොවුනි...😢
@UrumaOsanda
@UrumaOsanda 2 ай бұрын
සමහර තැන්වල Auto tune එකේ කෘත්‍රිම ගතිය හරි ම කැතට ඇහෙනවා. බොරුවට මාරයි මාරයි කියලා කියන්න බෑ. ඇත්තට ම ඒක කැත යි. සංගීත ක්ෂේ්‍ත්‍රයේ රජෙකු වැනි රෝහණ සර්ගේ දෙසවනට මේක ⁣නෑසීම පුදුමයක්! සුගත් හෙට්ටිආරච්චි සහෝදරයා , ඇයි මේ ??
@rxwsy1132
@rxwsy1132 2 ай бұрын
Auto tune පිරිලා
@skoswaththa8459
@skoswaththa8459 2 ай бұрын
❤❤❤
@LORAX8
@LORAX8 2 ай бұрын
Wow ❤❤❤
@pavithramalshani6650
@pavithramalshani6650 2 ай бұрын
හරිම ලස්සනයි ikshi❤❤
@shanikachandrasiri6910
@shanikachandrasiri6910 2 ай бұрын
❤❤❤❤
DEFINITELY NOT HAPPENING ON MY WATCH! 😒
00:12
Laro Benz
Рет қаралды 57 МЛН
Playing hide and seek with my dog 🐶
00:25
Zach King
Рет қаралды 31 МЛН
WHAT’S THAT?
00:27
Natan por Aí
Рет қаралды 13 МЛН
Duka Nethe - Jude Rogans [www.hirutv.lk]
4:04
Hiru Life Music
Рет қаралды 10 МЛН
Walaa Theerayen (වළා තීරයෙන්) - Siyumini Opayangi | Reliving Prime Classics
3:58
え、、、!
0:11
美好秋人
Рет қаралды 17 МЛН
😹😹😹
0:19
Татьяна Дука
Рет қаралды 14 МЛН