වරකා කපන්න පිහිය පවා ළඟට ගෙනත්දෙන,අපූරු බලුපැටියා..|

  Рет қаралды 109,799

Nekii Girl - නෙකී කෙල්ල

Nekii Girl - නෙකී කෙල්ල

3 жыл бұрын

මේ අපේ පුංචි සුරතලී නෙකී බබාගෙ තවත් වීඩියෝ එකක් ..මේ වීඩියෝ එක රෙකෝඩ් කරේ 2021 06 12 වනදින.
එයා ඉපදුණේ 2019 11 05.එයා හරි හුරතල් වගේම ගොඩක් බුද්ධිමත් .හිතනව,ඔයාල මේ වීඩියෝ එක බලලා ගොඩක් සතුටුවෙයි කියලා..ඔයාලගෙ වටිනා අදහස් පහළින් තියෙන Comment section එකේ සඳහන් කරන්නත් අමතක කරන්නෙපා...ඔයාල හැමෝටම ගොඩක් ස්තූතියි ! තෙරුවන් සරණයි !
ඉතින් ඔයාල තවමත් අපේ "‪@Nekiibaba‬ " යූටියුබ් චැනල් එක subscribe කරල නැතිනම් , subscribe කරන්න,වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවානම් 👍 ලයික් එකක් දාන්න.අලුතින්ම දාන වීඩියෝස් ඔයාල ලඟටම ගෙන්වගන්න දකුණු පැත්තෙ තියෙන notification bell icon එකත් click කරන්න . අනිත් අයටත් බලන්න share කරන්න.ස්තූතියි !
Nekii Girl Facebook Page Link; / nekiibaba
This's our little girl puppy Nekii 's another video .Her Birth date was 05th of November 2019.She is very cute ,innocent & intelligent dog.Hope,you will enjoy her videos ..Thank You !
Still ,if you don't subscribe our youtube channel ,please subscribe & click the notification bell icon for receiving latest updates .And also kind enough to share our "‪@Nekiibaba‬" youtube channel to others . .Thank You !
Facebook Page link ; / nekiibaba
#Smart_Dog_Nekii #Nekii_Girl #Nekii

Пікірлер: 503
@imahansi7436
@imahansi7436 2 жыл бұрын
අනේ මෙයාට බණ අඅහන්න දෙන්න... බලන්න්කො හරිම ආදරේ හිතෙනවා හොදට තේරෙනවා මෙයාට.... පරිස්සමින් ඉන්න ඔයාලා හැමෝම ....තෙරුවන් සරණයි !!!
@truthinfun1009
@truthinfun1009 2 жыл бұрын
අපේ බව්වාගේ නම ශැඟී....එය නිකී වගේමයි ඇරපු අතක් නෑ...කටහඬ රූපේ වැඩ ඉරියව් ඔක්කොම එකයි
@isharamadhuwanthi8705
@isharamadhuwanthi8705 3 жыл бұрын
කව්ද අනේ අපේ නෙකී කෙල්ලට අන්ලයික් දාලා තියෙන්නේ😞 ආදරෙයි නෙකී මැණික...😘😘💕💕
@sunethradissanayaka4767
@sunethradissanayaka4767 3 жыл бұрын
Ekane neda
@dinithisahanika7823
@dinithisahanika7823 3 жыл бұрын
Unlike දාල තියෙන්නේ පූසො
@user-dp5nf1uu1o
@user-dp5nf1uu1o 3 жыл бұрын
@@dinithisahanika7823 😆😂
@isharamadhuwanthi8705
@isharamadhuwanthi8705 3 жыл бұрын
@@dinithisahanika7823 😂😂
@anojakumari7802
@anojakumari7802 3 жыл бұрын
😄
@srimapawan9166
@srimapawan9166 3 жыл бұрын
නෙකී බබා පරිස්සමෙන් ඉන්න ආදරෙයි පැටියෝ ඔයාට 💕😍😍😍😍😍
@sumithpremathilaka9584
@sumithpremathilaka9584 2 жыл бұрын
oy laiv innanadda
@sumithpremathilaka9584
@sumithpremathilaka9584 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🤣😍🤣🤣🤣🤣😍🤣😍😍😍😍😍😍😍🤨🤨🤨🤨🤨🤨🤨🤨🙁🙁🙁🙁🙁🙁🤨🤥🤥🤥🤥🤥🤥
@ranjaniekotigala3162
@ranjaniekotigala3162 3 жыл бұрын
නෙකි බබාට හරි ආදරෙයි ..!බුදු සරනයි පටියටයි...එයාගෙ අය්යාටයි අක්කාටයි..අනේ කෙල්ල හොදට බලාගන්න ..!
@erangamadujeewani2018
@erangamadujeewani2018 3 жыл бұрын
වරකා දැක්කම අපිත් ආසයි නිකී බබා විතරක් නෙවෙයි. මෙහෙ අපිට කොස් ඇටයක් වත් නෑ අප්පා. 😄😄😄😄තෙරුවන් සරණයි තුන් දෙනාටම ❤❤❤❤❤.
@Nekiibaba
@Nekiibaba 3 жыл бұрын
ඔයාල හැමෝටමත් තෙරුවන් සරණයි !නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා !🙏🙏🙏🌻🌻🌻
@kumarikumari7842
@kumarikumari7842 3 жыл бұрын
අපිට kohada ana වරකා ma rata idan asrana wala inna nice baba oya ගොඩාක් හොඳ kanak 3 j.p පරිස්සමෙන් ඉන්න adaraye nice පැටියා 😘😘😘😘😘
@shashinishamindi8070
@shashinishamindi8070 3 жыл бұрын
Sirawatama aiye.apith asaiii
@DR-yz5gx
@DR-yz5gx 3 жыл бұрын
කොහෙද ඔයා
@dasuntheekshana2708
@dasuntheekshana2708 3 жыл бұрын
Waraka ewannada mehe godai.
@ruwanchamara792
@ruwanchamara792 3 жыл бұрын
අනෙ පරිස්සමින් ඉන්න මැණික හමදාම අපි ආදරෙයි 😍😘
@himayabalasuriya2511
@himayabalasuriya2511 2 жыл бұрын
නෙකී බබා හරි ආසයි නේද වරක කන්න...ඔයාට බුදු සරනයි ...නෙකී බබා ගොඩාක් ආදරෙයි ❤️❤️❤️❤️😁
@sugathpushpakumara837
@sugathpushpakumara837 3 жыл бұрын
අනා ශෝයි නෙකි බබා එයාව පරිස්සන් කරන්න ❤️❤️❤️
@sssddd4854
@sssddd4854 3 жыл бұрын
සුදු කෙල්ලට ආදරෙයි. කපල දෙනකන් දගලන්නැතිව ඉන්න හොදේ.❤😘
@pavanichathurya5434
@pavanichathurya5434 3 жыл бұрын
අනේ එයාට හොදට තෙරෙනව කියන දෙවල් ..💖💖👍 නෙකී ඔයානම් මරු අනේ...හරී ෂෝයී.😍😍💖💖❤️
@ayeshadevindi5949
@ayeshadevindi5949 2 жыл бұрын
අනේ නිකී බබාව පරිස්සමෙන් ආදරෙන් බලා ගන්න.🥺❤️ ආදරෙයි තුන් දෙනාටම. බුදු සරනයි❤️
@myfriend.7697
@myfriend.7697 2 жыл бұрын
මේයා බන අහන්න දකින්න හොදට සිංහල භාෂාව තේරෙන ව.පවී සිල් අරන් දන් නොදීපපූ ඒකේ විපාක ය ලස්සනයි නේකි බබා ආදරෙයි..මටත් ඉන්න බබාට තේරුම් ගන්න වාඩි වෙන්න කියන ඒක විතරයි....අනෙක් මහත්මයා මේයා දරුවෙක් වගේ..මෙයාට ධර්ම දේශනා අහන්න සලස්වන්න බලන්න..අපිටත් වීඩියෝ ඒවන්න. ස්තුතියි වීඩියෝ එක ට😊😊🐕🐕🐕🐕🐶🐶🦮🦮🦮🦮🐕
@Nekiibaba
@Nekiibaba 2 жыл бұрын
👍👍👍💝💝💝🌻🌻🙏🙏
@eraddirathnayakaofficial4739
@eraddirathnayakaofficial4739 3 жыл бұрын
කෝ බලන්න නීකි බබාට ආදරේ කට්ටිය 😍😍🐕🐕🐕
@ishenyeshmith7721
@ishenyeshmith7721 2 жыл бұрын
මම
@shyamaleenehara357
@shyamaleenehara357 3 жыл бұрын
හරිම ෂෝයි බවිවෙක් අනේ නෙකී බබා..❤❤❤
@chathusilva2297
@chathusilva2297 3 жыл бұрын
නෙකී පැටියා ❤❤❤❤❤
@smallhomegarden1040
@smallhomegarden1040 3 жыл бұрын
නෙකී පැටියෝ ඔයානම් හරිම දක්ශයිනේ ..ආදරේ හිතෙනවා කරන දේවල් දකිනකොට අනේ..❤️❤️❤️❤️ ඔයාලා හැමෝටම බුදු සරණයි ❤️❤️❤️
@Nekiibaba
@Nekiibaba 3 жыл бұрын
ඔයාල හැමෝටමත් තෙරුවන් සරණයි !
@user-sn7dm8sd7o
@user-sn7dm8sd7o 3 жыл бұрын
නෙකී බබා ගොඩක් පින් කරලා තියෙනව මේ වගේ පවුලකට එන්න ඒවගෙම අයියලත් පින් කරල තියෙනව මනුස්සයෙක් වගෙ ආදරේ කරන නෙකී බබාව ලබන්න තරම්🥰🥰
@Nekiibaba
@Nekiibaba 3 жыл бұрын
👍👍👍🙏🙏💝💝💝
@mydubia7377
@mydubia7377 3 жыл бұрын
අනෙ නෙකි බබා ❤️❤️❤️🐕
@nimaliwijerathne2029
@nimaliwijerathne2029 3 жыл бұрын
නෙකි බබා වගේම අපේ ගෙදර හිටපු බව්වත් හරිම ආසයි වරකා කන්න. ❤️ 🐶
@purnimamedhawi3390
@purnimamedhawi3390 3 жыл бұрын
ආදරෙයි නෙකී ඔයාට ගොඩක් . අපිටත් ඉන්නවා ඔයා වගේ දෙන්නෙක් .අම්මයි දුවයි ඒ දෙන්නා. අම්මට අවුරුදු 6යි දුවට මාස 4යි. අපිත් එයාලව ආදරෙන් බලාගන්නව. ❤️❤️❤️🐕🐕🐕
@Nekiibaba
@Nekiibaba 3 жыл бұрын
💝💝💝😍😍🌻🌻🙏🙏🙏
@maddumabandara2631
@maddumabandara2631 Жыл бұрын
@@Nekiibaba sg vvnmmfmbxzcbbwrgnc bxcjj
@moonlighting4661
@moonlighting4661 3 жыл бұрын
මැණික මොනව දුන්නත් එපා කියන්නේ නම් නැහැ 😘
@nawoogunasekara4722
@nawoogunasekara4722 3 жыл бұрын
අනෙ පරිස්සමෙන් ඉන්න නිකී පැටියො 😍💐❤️
@sayuwithlife
@sayuwithlife Жыл бұрын
නෙකී බබා වගේ මගෙත් ආසම කෑමක් වරකා.නෙකී බබාගේ වැඩනම් මරු.බලන් ඉන්න ආසයි.මම නම් නෙකීගේ ඔක්කොම විඩියෝ බලනවා.අමතක නොකර
@KaKa-sq3vh
@KaKa-sq3vh 3 жыл бұрын
නෙකී බබත් ආසයි වරක වලට අපි වගේමයි...🌷🌷🌷🌷
@shehanihimasha1165
@shehanihimasha1165 3 жыл бұрын
ආදරෙයි නෙකී මැණික ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Chathubeautyart1185
@Chathubeautyart1185 3 жыл бұрын
අනේ අපේ සුදු නෙකි බබා😊😊♥️
@sudeshactionfilm6547
@sudeshactionfilm6547 3 жыл бұрын
පිහිය නම් ගන්න එක හොඳ වැඩක් නෙමෙයි
@sawfansafan3320
@sawfansafan3320 3 жыл бұрын
Owow
@user-ih8jp5pm9y
@user-ih8jp5pm9y 3 жыл бұрын
ආදරෙයි බව්වෝ... ප්‍රාර්ථනා කරනවා ලබන ආත්මෙදි ඔයාට මනුස්සයෙක් වෙන්න ලැබේවා කියලා
@Nekiibaba
@Nekiibaba 3 жыл бұрын
අපේ නෙකීබබාට එහෙම ප්‍රාර්ථනා කරනවාට ගොඩක් පිං ! තෙරුවන් සරණයි !🙏🙏🙏
@user-ih8jp5pm9y
@user-ih8jp5pm9y 3 жыл бұрын
@@Nekiibaba ඔබ සියලු දෙනාටත් තෙරුවන් සරණයි.. දීර්ඝායු වේවා !🙏🙏🙏
@ninalanka1874
@ninalanka1874 3 жыл бұрын
Anne soi Nike baba budusarni adri godak hodai patya parasmin 🐕🌹🌹🌹🌹💐💐💐
@the__sillyyy_MonkeY
@the__sillyyy_MonkeY 3 жыл бұрын
ආදරෙයි නිකී බබෝ...😘😘😘
@chas7294
@chas7294 3 жыл бұрын
මාත් නෙකී වගේ වරක වලට කෑදරයි.. 😁😁😁 මටත් එක්ක කෑවනේද නෙකී පැටියො 😍😍 බුදු සරණයි මැණිකට 🙏🙏😘
@suraniniwanka3646
@suraniniwanka3646 3 жыл бұрын
අනේ නෙකී බබා......❤️චූටී පැට්ටෙක්.........නෙකීගෙ බෙල්ලට රතු පාට පටියක් දාන්න..එතකොට එයා තවත් හුරතල් පාටයි....🌼🌼🌼😙😙මේ තිරිසනෙක් නෙමේ මනුස්සයෙක්..🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️
@Nekiibaba
@Nekiibaba 3 жыл бұрын
🙏🙏🙏🙏🌻🌻🌻
@dilbil7844
@dilbil7844 3 жыл бұрын
නෙකී බාබාට තියෙන ආදරේ මෙච්චරයි කියලා කියන්න බෑ. හිත පිරිනෙවා දැක්කත් ❤️❤️❤️❤️😘😘😘😘
@Nekiibaba
@Nekiibaba 3 жыл бұрын
🌻🌻🌻🌻😍😍😍😍
@dushanisashikala3046
@dushanisashikala3046 3 жыл бұрын
Sudu nekiii😘😘😘😘😘 lassanai ane den. Budu saranai patiyo ❤️❤️
@Nekiibaba
@Nekiibaba 3 жыл бұрын
ඔයාල හැමෝටමත් තෙරුවන් සරණයි !නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා !🙏🙏🙏🌻🌻🌻
@dohaqatar9055
@dohaqatar9055 Жыл бұрын
නොකිට ආම්මාට තාත්තාට වුටි පැටීයට ගොඩක් ආදරේයී 🌹❤
@erangahasalaka9766
@erangahasalaka9766 3 жыл бұрын
ශෝක් නෙකී 😍
@anushasrimali8053
@anushasrimali8053 2 жыл бұрын
Aneee oya hari shoii neki baba.mn oyta godaaak adrei.prissmin inna ammai tatthi ekka.god bless you!
@slsahilbro5329
@slsahilbro5329 2 жыл бұрын
ආදරෙයි නෙකී ❤️❤️💓❣️💓ගෙදර හැමෝම සතුටින් ඉන්න හොදේ....
@wirashasewwandi1560
@wirashasewwandi1560 3 жыл бұрын
Adleeei neki baba oyat godaaariyk ❤️
@madushanilmani5211
@madushanilmani5211 2 жыл бұрын
හපොයි..වරක පෙරේතයෙක්නේ අපේ නෙකී බබා..අම්මෝ කොහැල්ලා වලට ඇලවෙලා වගේ..ලගටම වෙලා ඉන්නවා..
@shddsffyff4605
@shddsffyff4605 2 жыл бұрын
Ane neki babata budu saranai.oya giya athme manusshayek venna ati.budu saranai neki babaaa
@lahirusadaruwan8770
@lahirusadaruwan8770 3 жыл бұрын
ආදරෙයි හැමදාමත් නෙකී කෙල්ලට පරිස්සමින් ඉන්න හොඳද ඔයා හරිම හොද බලු පැටියෙක් ඔයාට බුදු සරණයි 💋💋💋
@Nekiibaba
@Nekiibaba 3 жыл бұрын
👍👍😍😍 තෙරුවන් සරණයි ඔයාල හැමෝටමත් !
@dasnwijesinghe5053
@dasnwijesinghe5053 3 жыл бұрын
අම්මෝ ඉතින් නෙකී බබා දන්න දේවල්..නෙකී බබා ආදරෙයි ඔයාට ගොඩාක්..නෙකී බලන්න එන්න ආසයි. තෙරුවන් සරණයි නෙකී ඔයාට..💖🥰
@preethimalichanchala7105
@preethimalichanchala7105 3 жыл бұрын
මෙයා වගේම කෙනෙක් මටත් ඉන්නවා😍😍😍😍හැබැයි එයා කොල්ලෙක්... පෙනුම මෙයා වගේමයි... 👌👌👌👌
@kaveekavee5562
@kaveekavee5562 3 жыл бұрын
Ammo ithin. Neki manika. Adarei hamadama . Parissamin patiyo. Bs.!😘😘😘😘❤❤❤❤
@disnigunawardana1668
@disnigunawardana1668 3 жыл бұрын
අනේ හරිම හුරුතල්...❤️❤️❤️
@sumedhasanjeewanihmssanjee1840
@sumedhasanjeewanihmssanjee1840 3 жыл бұрын
නෙකී බබෝ ෂෝයි.. ඔයා නම්.. තෙරුවන් සරණයි...
@reddragon6081
@reddragon6081 3 жыл бұрын
බුදුසරණයි ඔයාලට
@sujithnishanthasujith7049
@sujithnishanthasujith7049 3 жыл бұрын
නෙකි පැටියා ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@silvapremawate4419
@silvapremawate4419 3 жыл бұрын
බුදුසරණයි ♥♥♥♥
@niroshachandanidassanayake5800
@niroshachandanidassanayake5800 2 жыл бұрын
අනේ පිහිය ගන්න දෙන්න එපා එයාගෙ කැපෙයි.හුරතල් පැටියට අපිත් ගොඩක් ආදරෙයි අනේ
@geetha9401
@geetha9401 Жыл бұрын
Godaak aadarei Nekki kella.
@ranjanisriyalatha5590
@ranjanisriyalatha5590 3 жыл бұрын
Hane nikky, athak udathiyana balan hitapu vidiyata dukahithuna, aya godak asaiwage palathuru walata, denna nande ikmaning kiyanna wage balan inne, ayata hoda mathakayak, danumak thiyenne, oyalata suba dawadak wewa, nikkyta godaaak adarei hode,
@Nekiibaba
@Nekiibaba 3 жыл бұрын
ඔයාල හැමෝටමත් සුභම සුභ වාසනාවන්ත ජයග්‍රාහී දවසක්ම වේවා ! තෙරුවන් සරණයි !
@manubamunu3869
@manubamunu3869 3 жыл бұрын
ආදරෙයි නිකී බබා බුදුසරණ යි
@ranjanijayathilake1118
@ranjanijayathilake1118 3 жыл бұрын
ආදරෙයි නෙකි බබා❤️❤️❤️🍅🍅🍺🍺🍺ජේසු පිහිටයි තුන්දෙනාටම
@shehanihimasha1165
@shehanihimasha1165 3 жыл бұрын
නෙකී බබාට තෙරුවන් සරණයි ඔක්කොමලා පරිස්සමින් ඉන්න 😊😊😊😊😊😊😊😊
@Nekiibaba
@Nekiibaba 3 жыл бұрын
🙏🙏🙏🙏
@appleuae5065
@appleuae5065 3 жыл бұрын
නෙකී මැණික ආදරෙයි ගොඩාක් ,,අපිටත් ඕනා නෙකී වරකා
@shanikawijesinghe7934
@shanikawijesinghe7934 3 жыл бұрын
Budu saranai niki babatai aiyatai akkatai🌹.
@Nekiibaba
@Nekiibaba 3 жыл бұрын
🙏🙏🙏🙏
@pakayahuththa8553
@pakayahuththa8553 3 жыл бұрын
නෙකි බබා ❤️❤️❤️
@kumudukumudu2727
@kumudukumudu2727 3 жыл бұрын
නෙකි බබා හරි සෝක් .වරකා කන්න ආසාවෙන් දගකරනවා අපිත් ආසයි වරකා වලට නේද නෙකි බබා . 👌👌❤❤🌷🌷
@lakshmanmahagamage6482
@lakshmanmahagamage6482 2 жыл бұрын
ශෝක් ane හොඳට kiyana deth ahano පරිස්සමින් inna patiyo 🧡❤️
@dasnwijesinghe5053
@dasnwijesinghe5053 3 жыл бұрын
නෙකී බබාගෙ ගෙදර අයටත් සියලුම දෙවි පිහිට ආරක්ෂාවයි..තව ලස්සන වීඩියෝ දාන්න බලන්න අපට නෙකී බබා love you පැටියෝ..
@Nekiibaba
@Nekiibaba 3 жыл бұрын
ඔයාල හැමෝටමත් තෙරුවන් සරණයි !නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා !🙏🙏🙏🌻🌻🌻
@user-gb1lm4iq2o
@user-gb1lm4iq2o 2 жыл бұрын
Adrei niki manika 💖
@chandrikanishnthi4676
@chandrikanishnthi4676 3 жыл бұрын
teruwan saranai oyala siyalu denatama
@Nekiibaba
@Nekiibaba 3 жыл бұрын
🙏🙏🙏🙏😍😍😍
@FairyWorld
@FairyWorld 3 жыл бұрын
💗💗💗💗💗
@arebhai4604
@arebhai4604 3 жыл бұрын
Love you ummmmm!
@shayakk3383
@shayakk3383 4 ай бұрын
දරුවෙක් වගේ හදපු නෙකි බබා නැති වුනාම කොච්චර දුකද පාලුද කියලා දන්නවා අත්දැකීමෙන්ම. හැබැයි තනිපාට බව්වෙක් නිසා මනුෂ්‍ය ආත්මයක් ලබලා ඇති ෂුවර් එකටම. ❤වාඩිවෙන්නෙත් අතක් උඩින් අතක් දාලා මනුෂ්‍යයෙක් වගේ❤
@chamilagunathilaka8794
@chamilagunathilaka8794 Жыл бұрын
Oyalath harima karunawantha aya ekai me tharan nikita adaraya karanne❤
@tommygirl7624
@tommygirl7624 3 жыл бұрын
Ane Nekii babage huratal Adareyi patiyo💜💜💛💚💙❤
@sunithabandara7719
@sunithabandara7719 3 жыл бұрын
Puthey mata hair sathutui .nitharama mama balanawa.niki Babata budu saranai.
@machan4973
@machan4973 3 жыл бұрын
Ane maru appa😘👏😍😍😍😍
@shashikavlogs9919
@shashikavlogs9919 3 жыл бұрын
නෙකි බබා cute cute cute cuteeee❤❤❤❤❤❤❤❤❤❤❤ජේසු පිහිටයි ❤❤❤❤
@dilakshishani65
@dilakshishani65 3 жыл бұрын
Aneeee neki baba......😍😍😍😍
@dewnimalsha4548
@dewnimalsha4548 3 жыл бұрын
Adarei neki babooooo❤️❤️❤️❤️❤️😘😘😘
@user-xb5xh3xz8f
@user-xb5xh3xz8f 5 ай бұрын
Nivan suwa labewa Neki babata. Dhan nam vedios ballandath dukai.Monawa keranneda.paw.Theruwan saranai siya paulata.
@petsfun9938
@petsfun9938 3 жыл бұрын
Aneeee Nekii menika....🥰🥰💜💜
@shalikakumari2997
@shalikakumari2997 3 жыл бұрын
Neki babatath aiyath shiyalu danatath tharuwan saranai...davi phitai❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏
@Nekiibaba
@Nekiibaba 3 жыл бұрын
ඔයාල හැමෝටමත් තෙරුවන් සරණයි !නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා !🙏🙏🙏🌻🌻🌻
@nilumaheshika6192
@nilumaheshika6192 3 жыл бұрын
සුපිරි බල්ලා 👍👍
@priyangikahettiarachchi1725
@priyangikahettiarachchi1725 3 жыл бұрын
Nekii girl api adarei patto.budu sarani.
@ranjithwasantha2859
@ranjithwasantha2859 Жыл бұрын
Nekee babata budu saranai ❤️❤️❤️
@anushavitarana7069
@anushavitarana7069 3 жыл бұрын
Adaraneeyai neki babà Oya ❤️❤️😍
@nethminikaumadi9081
@nethminikaumadi9081 3 жыл бұрын
Ane niki baba shoooooooiiii adarei parissam karanna balaganna 💝💝💝💝💝💝💝💝💝💝😘😘😘😘😘😘😘
@suneethanaullage2685
@suneethanaullage2685 3 жыл бұрын
Caments demme nethath balannema nekeebaba, waraka denna athiwenna kanna, obalata budusaranai ,
@jeevscreations7900
@jeevscreations7900 3 жыл бұрын
Ath deka ekapita tiyagena Inna lassana... Harimanowisiliwantayi.. Daruwek wage... Kata himin himin langata gannawa...
@disnigunawardana1668
@disnigunawardana1668 3 жыл бұрын
❤️❤️❤️❤️Chuuti nekii babata adarei ❤️❤️❤️❤️
@MalikaMalika-rn6it
@MalikaMalika-rn6it 3 жыл бұрын
නෙකි බබා වරකා කන වීඩියෝව බලන්න ආසාවෙන් හිටියෙ..තෙරුවන් සරණයි මේ පැටියව බලාගන්න ඔබ දෙපලටත් නෙකී බබා ටත්..
@Nekiibaba
@Nekiibaba 3 жыл бұрын
ඔයාල හැමෝටමත් තෙරුවන් සරණයි !නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා !🙏🙏🙏🌻🌻🌻
@AnuAnu-fu4lk
@AnuAnu-fu4lk 3 жыл бұрын
Sooi niki babaa anee ❤❤😘😘😘😘😘
@mangalikasomananayakkara2976
@mangalikasomananayakkara2976 3 жыл бұрын
👌
@dulakshmidilhara5617
@dulakshmidilhara5617 3 жыл бұрын
අනේ ෂෝයි 😍😍❤️❤️😘😘🥰🥰
@chandrikanishnthi4676
@chandrikanishnthi4676 3 жыл бұрын
budu saranai siyalu denatama
@Nekiibaba
@Nekiibaba 3 жыл бұрын
ඔයාල හැමෝටමත් තෙරුවන් සරණයි !🙏🙏🙏
@prasannakumara6201
@prasannakumara6201 3 жыл бұрын
Adarei hemadamath oyalata niki kellatath akkama budu saranai oyalata
@Nekiibaba
@Nekiibaba 3 жыл бұрын
🙏🙏🙏🙏
@chathushanaya3230
@chathushanaya3230 3 жыл бұрын
Nekii peatiyo adarei oyata hemadama..😙😙😙😙😙
@rasikajayasundara1594
@rasikajayasundara1594 3 жыл бұрын
හුරතල් හොදට තේරෙනවා😘😘😘
@SK-wh3xr
@SK-wh3xr 2 жыл бұрын
Super patiya
@ashasewwandi1161
@ashasewwandi1161 3 жыл бұрын
God bless you Neki
@edirisinghekumar7349
@edirisinghekumar7349 3 жыл бұрын
ඒයා ලස්සනට ඉන්නේ පලතුරැ කාලා ඔයාට ආදරේයි
@oshadichamodi3582
@oshadichamodi3582 3 жыл бұрын
Shooyi neki baba oya nan 😋😋😋😋😋
@mallikakariyavasam2125
@mallikakariyavasam2125 3 жыл бұрын
ආදරෙයි නෙකී පැටියො
@dilkinimesha4140
@dilkinimesha4140 3 жыл бұрын
නෙකී මැණික ආදරෙයි ගොඩක් 💗💗💗
නෙකීබබා එක්ක ගමේ කඩේට..@Nekiibaba
12:33
Nekii Girl - නෙකී කෙල්ල
Рет қаралды 88 М.
Heartwarming: Stranger Saves Puppy from Hot Car #shorts
00:22
Fabiosa Best Lifehacks
Рет қаралды 22 МЛН
Каха и суп
00:39
К-Media
Рет қаралды 5 МЛН
Survival skills: A great idea with duct tape #survival #lifehacks #camping
00:27
එයාගෙ දාංගලේ බලන්නකො
3:35
K මෙඩ්
Рет қаралды 4,8 М.
Puppy Recovered from Horrible Disease
12:13
AnimalSTEP Official
Рет қаралды 18 МЛН
නෙකීබබාව බලන්න ෆෑන්ස්ලා ඇවිත් ..| Nekiibaba | 2022 12 09
9:00
They finally got married. 😿❤️ #cat #cute #love #kitten
0:49
TopCatTickles
Рет қаралды 4,7 МЛН
Этот Пёс Кое-Что Наделал 😳
0:31
Глеб Рандалайнен
Рет қаралды 4 МЛН
Самый милый крокодил
0:17
Up Your Brains
Рет қаралды 6 МЛН