නෙලා ගැනුමට.....💗 | Nela Genumata | Suneera Sumanga

  Рет қаралды 1,843

ANULI WORLD FOREVER

ANULI WORLD FOREVER

Күн бұрын

Пікірлер: 104
@anuliworldforever
@anuliworldforever 2 жыл бұрын
මන් හිතනවා මම අනුලි mention කරලා හදපු මේ fan made video එකෙන් ගීතෙට කිසිම හානියක් වෙලා නැහැයි කියල.😌💗මේ ගීතෙ මට අනුලි එක්ක දැනුනු විදිහටයි හැදුනෙ.🙊 අනුලි ෆෑන්ස්ලට මන් මේ ගීතෙත් එක්ක අනුලිට වෙච්චි සම්පූර්ණ කතාවම වගේ පෙන්නන්න උත්සහ කරා.ගොඩක් දෙනෙක්ට නොතේරෙන තැන් ටිකකුත්.ඔයාලට දැනුනු දේ දැනගන්න කැමතී..❤️
@thilinipriyadaarshanika8748
@thilinipriyadaarshanika8748 2 жыл бұрын
මට හිතෙන දෙයක් මම කියන්නද?සමහරවිට මම වැරදි වෙන්නත් පුලුවන්.ඒක මම දන්නේ නැහැ.ඒත් මේ කතාව මුල ඉදලම හොද අවධානෙන් බැලුවම මට හිතෙන ⁣දේ.. මට හිතෙන්නෙ ⁣කතාවෙ දොවනි ඉනිම අනුහස් කියලා.අවන්ත රවි ලගම එයාගෙම පුතා විදියට හැදුනට රවි ගෙ වර්ථමාන කතාවට උරැම අනුහස් කියලයි මට හිතෙන්නේ.. අනුහස්ට ආදරය දෙන්නෙක්ගෙන් ලැබෙනවා..හරියට රවි ට වගේම..එතන වෙනස අනුහස් රවි වගේ දෙන්නවම පටල නොගත්ත එක.. ආක්ෂගෙ චරිතය අමිෂ ගෙ චරිතය වගේ තමන්ට ආදරේ හිතුන තමන් හරි ඉස්සර වෙලා ඒ ආදරේ ලබා ගත්තා..එතන වෙනස අමිෂගෙ ගතිගුනවලට වෙනස් ගතිගුන ආක්ෂට තියන එක.. ලිහිනි හරියට උදේනි වගේ ලග නොහිටියත් තමන්ට නොලැබුනත් දුරින් ඉදන් හරි දෙන ආදරයක් තියෙන්නේ.. රදිෂ් ට ආදරේ කරනවා තකාවෙ ඉස්මතු කරන විදියට රදිෂ් ලිහිනි මත්තෙම ඉන්නකොට ලිහිනි වෙනුවෙන් කරන දේවල් ගැන හිතන කොට ඒ ආදරේ දැනේන ඇති ලිහිනිට.. අවංකම ආදරේ හිත ඇතුලෙ හිර කරගෙන තමන්ට ආදරේ කරන කෙනාට ආදරේ කරන්න ලිහිනි හිතන්න ඇති.ඒත් අදටත් සමහර තැන් වලදි පිටපතෙන් අනුහස් ගැන ආදරේ ලිහිනිගෙන් පෙන්නවා.. ඒ තුනකොන් ආදරෙන් පෙනනුවෙ ආදරේ ලබා ගැනිම සහ පරිත්‍යාග කිරිම..අද සහාජෙත් ඕන තරම් ඒ වගේ ආදර කතා තියනවා.. මම මෙයාගෙ මෙයාගෙ කියලා වෙනම ෆැන් බේස් එකක නැහැ මට දැනෙන ඕනම චරි⁣තයකට මම ආදරේ කරනවා..ඒ අතර අනුහස් ලිහිනි අප්‍රකාශිත ආදරය ගොඩක්ම දැනුන දෙයක්..😍 ඉදිරියට කතාව කොහොම වේවිද දන්නෙ නැහැ..මොකද script writer අහස වගේ වෙනස් වෙන නිසා 🙂 මට කියන්න ඕන උනේ ප්‍රකාශිත ආදරයකට වඩා අප්‍රකාශිත ආදරෙත් හරි සුන්දරයි කියලා 😍😍😍
@anuliworldforever
@anuliworldforever 2 жыл бұрын
@@thilinipriyadaarshanika8748 ඔයා ට දැනිච්චි විදිහ ගොඩාආආක් දුරට හරි.මාත් නෙවේ අනුලි ෆෑන්ස්ලා හැමෝම හිතන්නෙ ඔය විදිහට තමයි.දෙවෙනි ඉනිමෙ ප්‍රධාන කතා තේමාව ප්‍රධාන චරිතය අනුහස්.අනුහස් උදේනි අම්මා,ආනන්ද අන්කල්,දෙව්මි වටා වගේ තමා කතාව ගෙතෙන්නෙ.එතනදිත් උදේනි අම්මා/අනුහස් ප්‍රධාන ඉඩක් වෙන්වෙනවා.මුලින් ගොඩක් දෙනා හිතුවෙ ආනන්ද අන්කල් ගෙ පිස්සු කතා සහ වැඩ නිසා අවන්ත රවී වගේ කියල..ඒත් අනූ ලිහිනිට බලාපොරොත්තු දීලා ආක්ශාව ලන්කරගත්තු නිසා අනුහස් ත් මෙතන්දි රවී වගේ වුනා.😥💔1055 විතර ආසන්න වෙනකන්ම අනුහස් ආක්ශාට බලාපොරොත්තු දුන්නත් අනූ - ලිහිනි - ආක්ශා traiangle එක තිබ්බා කතාවෙ එක එක තැන්වලදි වෙනස් වුනත්.ඊටපස්සෙ වුනේ එදිරිමුනි සර් අතින් කතාව ගිලිහුනා.script එක දෙන්නෙක් ලියන්න ගත්තා..එතන්දි මන් හිතන්නෙ එදිරි සර්ගෙ කතාව තමන්ට වෙනස් කරන්න බැරි විදිහටම දෙවැන්නෙක් ඉදන් කතාව විනාශ කරා.💔😰😰😒මුලු දෙවෙනි ඉනිම crew එකම ඒකට වග කියන්න ඕන.🤧🤧ඒත් අදටත් තැනින් තැන අනුලි බැදීම ඒ ආදරණීයකම ඒ විදිහටම දෙන්නව දැක්කම දැනෙන තැන් වැඩියි.❤️❤️😍😌අපිට විස්වාස කරන්න බැහැ ලිහිනි රදීශ්ට ආදරෙයි කියල.එයාදැන් ගොඩක් වෙනස් වෙලා..අනූ ආක්ශා එක්ක ඉද්දි හිත හදාගත්තා ඒ වුනත් අනුලි බැදීම ඒ විදිහටම අපි ඉස්සරහට ගෙනාපු නිසා සහ ඒත් අපිට අනුලිව දැනුනු නිසා..ඒත් රදීශ්ගෙ චරිතෙ නිසා ලිහිනි අනුහස් හිතාගන්න බැරි තරමට අහසයි පොලවයි වගේ තරමටම ඈත් උනා....🤧🤧😰මතක් වෙද්දි කදුලුත් එනවා.😪😪ඒ දෙන්නා දැන් පෙන්නන්නෙත් නෑ.එපිසොඩ් 100 කට සැරයක් වත් අනුලි දකින්න නැහැ.🤐ලිහිනි එක එක වෙලාවට එක එක විදිහයි.හිතාගන්න බෑ ලිහිනි ඇත්තටම රදීශ්ට ආදරේ ද කියල..ඒත් ලිහිනිට බෑ රදීශ්ට ආදරේ කරන්න.එයා අනුහස් වෙනුවෙන් පේවිලා වගේ හිටියෙ.එයාට අනූව අමතක කරන්න බැහැ.කවදාවත්ම.ලිහිනි රදීශ්ට ආදරෙයිනම් අපිට ඒ ලිහිනිව එපායි කියලයි කියන්නෙ...🤧😪හුස්මක් හුස්මක් ගානෙ ලිහිනි ආදරේ කරේ අනූ ට.අනූක්ශා එකතු වුනොත් ලිහිනි මැරෙනවයි කීවා.අනූගෙ සුවදටත් ආදරේ කරඋ ලිහිනි කොහොමද වෙනස් වෙන්නෙ.😭😭😭😰ඒ අතරෙ රශ්ලි බැදීම තුලින් පරණ අනුලි මතක හාරාඅවුස්සනවා.ඒ ලිහිනි ගෙ අහින්සක ලස්සන හිනාව,අනූ එක්ක ඉද්දි තිබ්බ සැහැල්ලු බව නෑ දැන්.අනූ ත් එහෙමයි.එයාත් ජීවිතේ විදවනවා.එයත් හිතෙන් හරිම පීඩාකාරී විදිහට ඉන්නෙ වගේ.අනේ මන්දා...මිනිස්සු ආදරේ කරේ මේ දෙවෙනි ඉනිමට නෙවේ..💔
@thilinipriyadaarshanika8748
@thilinipriyadaarshanika8748 2 жыл бұрын
@@anuliworldforever හරියටම හරි..ඒකනෙ මම කිව්වෙ මම ෆැන් බේස් එකක් කියල තෝරගෙන නැති උනත් සමාජයේ ගොඩක් හදවත් වලට ලං උන දැනුන අප්‍රකාශිත ආදරයක් කියලා.ඒ ආදරේ හරි සුන්දරයි..😍
@anuliworldforever
@anuliworldforever 2 жыл бұрын
@@thilinipriyadaarshanika8748 thankyou oya me vidihata adahas bedagannawata.💗
@thilinipriyadaarshanika8748
@thilinipriyadaarshanika8748 2 жыл бұрын
@@anuliworldforever 😍😍😍
@sajeewanilakmali6068
@sajeewanilakmali6068 Жыл бұрын
මේ වගේ අත්දැකීම් ගොඩක් අයට තියෙන්න ඇති.. මටත් තිබුණා...ආසම ගීතයක්,එයටම ගැලපෙන රූප රාමු..ජය වේවා,.!!
@anuliworldforever
@anuliworldforever Жыл бұрын
🥺😭😭Thank you..❤️triple gem bless u!!
@amasha6892
@amasha6892 2 жыл бұрын
ර්‍ඒ ආදරයත් අමතක වෙන්නේ නැති ලස්සන අතීතයක් 😥😥
@anuliworldforever
@anuliworldforever 2 жыл бұрын
🥺🥺🥺😢❤️
@shanusanjana4462
@shanusanjana4462 2 жыл бұрын
Marama lassanayi akki vidiyo eka hithata marama vidiyata denuna bawanawak wage Ane anulilage wage lassana bedimakata mokada une thama therun ganna beri ekamade eka
@anuliworldforever
@anuliworldforever 2 жыл бұрын
😰😰😰💔🤐
@anuliworldforever
@anuliworldforever 2 жыл бұрын
Thankyou dear..💗
@anuliworldforever
@anuliworldforever 2 жыл бұрын
අලුත් intro එහෙකුයි අලුත් name එක්කුයි දැම්මා..🙊😍💗තේරුනාද මන්දා..😁
@Music-tx8bn
@Music-tx8bn 2 жыл бұрын
තේරුණා තේරුණා. රෝස කතන්දර කියවන්න ආවමද කොහෙද මං දැක්කෙ. අහන්නම් කියලා හිටියෙ.අමතක වුණා.
@anuliworldforever
@anuliworldforever 2 жыл бұрын
@@Music-tx8bn 😁💗💗
@dinusha1116
@dinusha1116 2 жыл бұрын
තේරුනා නෑ අනෙව්. කමෙන්ට් එක නිසාමයි දැක්කෙ 😍😍
@anulilover7227
@anulilover7227 2 жыл бұрын
අනුලි❤ ඒක හිත නිවන භාවනාවක් 💆‍♂️ වචනයෙන් විස්තර කරන්නම බැරි❤ විශේෂයෙන් අපේ ඇඩ්මින්ට ස්තූතිවන්ත වෙන්නෝන මේ ආදරේ ලස්සන තැන් මෙච්චර ලස්සනට අපට ගේනවට 😌❤ නේද මෙයාලා😉 ඒ අතින් නම් අපි මාර ලකී නේද😌❤😎😍
@anuliworldforever
@anuliworldforever 2 жыл бұрын
ඒක ඇත්ත.අනුලි ඉන්න තැනක් බැලුවත් හරිම නිවෙන බැදීමක්.❤️ Thankyou soo much anii😘😘lucky ද නැද්ද කියලනම් දන්නෑ 💔😰
@anulilover7227
@anulilover7227 2 жыл бұрын
@@anuliworldforever ලකී තමා 😌❤
@amasha6892
@amasha6892 2 жыл бұрын
ඒ කාලේ තිබුණු සතුට ආදරේ ලස්සන බව දැන් අමු අමුවේ විනාශ වෙලා 😥😥
@Music-tx8bn
@Music-tx8bn 2 жыл бұрын
කවුද අප්පා කියන්නෙ මේ දෙන්නා ගැලපෙන්නෙ නෑ කියලා. මීට වඩා තවත් ගැලපීමක් කොහෙද තියෙන්නෙ. ඒ දෙන්නව දැක්කම හිත නිවෙනවා.
@anuliworldforever
@anuliworldforever 2 жыл бұрын
අන්න ඒකයි.❤️❤️💗😍😍😍😍😭
@ashanichamiddika6530
@ashanichamiddika6530 2 жыл бұрын
Kiyanne awankawa jeewath wenne nathi.awaka adare adunanne nathi aya.😀😀
@Music-tx8bn
@Music-tx8bn 2 жыл бұрын
හදවත නතර කරන්න පුළුවන් ගීතයකට, හදවත නතර කරන්න පුළුවන් සොදුරුම මතකයන් ටිකක්.
@anuliworldforever
@anuliworldforever 2 жыл бұрын
හ්ම්ම්..❤️අපිට ලිහිනිගෙන් අනූලිගෙන් ප්‍රේමය කියන්නෙ මේ ගීතෙන් කියවනවා වගේ දෙයක් කියල තේරුම් කරාට තෑන්ක්ස් නේහ්..😭🤐🤐🤐අපිට ඉතින් ඒකපාර්ශ්වික ප්‍රේමය යි විරහවයි විතරනෙ හැමදාම කියල දුන්නෙ එයා...
@Music-tx8bn
@Music-tx8bn 2 жыл бұрын
@@anuliworldforever hmm.. 😢
@s.thathsarani
@s.thathsarani 2 жыл бұрын
Ane akki anuli episode okkoma thiyena playlist ekak dennako
@anuliworldforever
@anuliworldforever 2 жыл бұрын
Dala tynne ❤️kotas වශයෙන්.. kzbin.info/aero/PLTIq3K76Ukpswj4P9l3IpIbvhNfbVqnVP kzbin.info/aero/PLTIq3K76UkpvA0gFrICBXTsrdrZgXrntp kzbin.info/aero/PLTIq3K76UkpvKaQwWqVoEeqMRghpT0-zZ kzbin.info/aero/PLTIq3K76Ukps4j_ss-QnPsAhb6bJ6kcmb kzbin.info/aero/PLTIq3K76UkpsypJ2gNh2t2wFJeBsO4-_u
@anuliworldforever
@anuliworldforever 2 жыл бұрын
හැබැයි රශ්ලි එකතු උනායින් පස්සෙ අනුලි සම්බන්ධ සිද්ධි තිබ්බ epi ගොඩක් add කරන්න තියෙනවත් ඇති.
@pubuduekanayake
@pubuduekanayake 2 жыл бұрын
හදේ සිරවෙන සෑම සුසුමක නුඹේ නම රැව් දිදී තිබුනා💞💞💞 මගේ රංකද සිහිනයෙන් මෙන් කොහේදෝ දුර අෑත අැදුනා💔💔💔 නැවත එ්යැයි මග බලා හිද නුවන් යුග හැමදාම රිදුනා💔💔💔 නුඹට පමණයි පෙම් කලේ මම හිතද්දිත් හොදටෝම අැඩුනා💔💔💔
@anuliworldforever
@anuliworldforever 2 жыл бұрын
ලස්සනයි..💗💗කදුලුත් එනවා මේවා කියවද්දි.😥😥💔ලිහිනි ගෙ ආදරේ අනුලි පැරදුනේ නැහැ නේද අනේ..💔😥මට බයයි ලිහිනි රදීශ්ට ආදරෙයිදෝ කියල.එහෙම වුනොත්.💔මේ වීඩියෝස් වලින් පවා උත්සහ කරන්නෙ අනුලි බැදීමට වෙච්චි දේ.😰😰😰💔මට බයක් තියෙනවා අනුලි අපේ කතාව වෙනස් වෙන්න බැරි විදිහටම වෙනස් වෙලා අපෙන් ඈත්වෙයිද කියල මේ ඉනිමෙ නටපු නාඩගම් නිසා.
@pubuduekanayake
@pubuduekanayake 2 жыл бұрын
@@anuliworldforever Reply එවන්න පරක්කු උනාට මුලින්ම sory කියනවා. එ්ත් දැන්නම් අනුලි බැදීම ගැන කතා කරන්නත ලැජ්ජයි වගේත් නේද😣 අනේ මංදා දැන්නම් දෙවෙනි ඉනිම තුල මොන වගේ තත්වයක් තියෙනවද කියලා. මමයන්තම් හරි දෙයක් දැන ගන්නේ අනුලි fan base එකේ comment කියවලා. ලිහිනිත් 💔 අනේ මංදා...හ්ම්...හ් 😞😞😞
@anuliworldforever
@anuliworldforever 2 жыл бұрын
ඇත්ත.💔😥😥ආයෙත් කතාව කාලෙකට නවත්තලා අලුත් වෙනසකින්වත් පටන් ගත්තනම් පරණ ප්ලොට් එහෙකට පරණ හිටපු චරිත සහ චරිත ලක්ශණත් එක්කලා..ඔය අලුතින් ආපු උන් දෙන්නා මරලා හරි කමක් නෑ.😅😅කොච්චර ප්ලොට්ස් තියෙනවද අනුලි ටම කතාව ලියන්නනම්.පරණ හිටපු කපල්ස් දෙක ගෙන්වනම් ආයිත්..😐 ඒක නෙවේ එදිරි සර් මේ දවස්වල කවි ලියනවා..මේ ලගදි ලියල තිබ්බා මට මතක් උනේම අනුලිව.💔😥💗
@pubuduekanayake
@pubuduekanayake 2 жыл бұрын
@@anuliworldforever එ්කමයි මටත් හිතුනේ...තාමත් කතාව ලස්සන විදිහට හරවන්න බැරි කමක් නැහැ💔 එ්ත් උවමනාවක් නැහැ😒 ඉතිං අනුලි වෙනුවෙන් කවි ලියලා වැඩක් තියෙනවද😅 මොකද කතාව හරි මගට ගේන එක එයාට කරන්න බැරි දෙයක් නෙමෙයිනේ 😒😂
@ashanichamiddika6530
@ashanichamiddika6530 2 жыл бұрын
@@anuliworldforever hmmm mokakda ane e kawiya.kiyanneko please.
@mathaka_3285
@mathaka_3285 2 жыл бұрын
තාම විශ්වාස කරන්න බෑ මේ බැදීමට උන දේ😭😭
@anuliworldforever
@anuliworldforever 2 жыл бұрын
හ්ම්ම්..❤️😭😭😭😭🤧
@dhananjekapukotuwa3001
@dhananjekapukotuwa3001 2 жыл бұрын
Beutiful song deweni inima love le copal anuhas lehni anuli 💞 💞 💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔
@anuliworldforever
@anuliworldforever 2 жыл бұрын
❤💗😰
@sathsarani.
@sathsarani. 2 жыл бұрын
අනේ ගොඩක් ලස්සනයි ❤️😥
@anuliworldforever
@anuliworldforever 2 жыл бұрын
Thankyou dear..❤️❤️💗
@sathsarani.
@sathsarani. 2 жыл бұрын
@@anuliworldforever ☺️ oyage instagram page eke nama mokadda thiyenne
@anuliworldforever
@anuliworldforever 2 жыл бұрын
Anuli.world.forever kiyl..instagram.com/anuli.world.forever?igshid=ZDc0MTNkNmI=
@sathsarani.
@sathsarani. 2 жыл бұрын
@@anuliworldforever OK 👍☺️
@anuliworldforever
@anuliworldforever 2 жыл бұрын
අද කතාව බැලුවද ලමයි.අද 1311 එපිසොඩ් එකේදි ලිහිනි ර්දීශ් ඉස්සරහ රදීශ් වෙනුවෙන් අඩනවා..එහෙම අඩද්දි කැලඹී හමනා bgm music දැම්මෙ..මටනම් ලිහිනි අනුහස් වෙනුවෙන් කදුලු හෙලපු scenes මතක් උනා.ඒ එක්කම හීන රැයක් එකේ music හිටන් ගියා..මට මහ අමුත්තක් දැනුනා..ඒ මොන සමයමක් ද කියල.මොකෝ මේ රදීශ්ව අනුහස් වගේවත් පෙනුනද දන්නෑ.😂😂😂💔අනේ මන්දා මේවා ගැන වැඩිපුර හිතන්න බයයි මටනම් මේ දෙරණ ඉදන් අපිව අන්දන්නද කියල.හැමදාමත් කලේ ඒකමනෙ. මොනා උනත් කාලෙකට පස්සෙ කැලඹී හමනා සින්දුව මතක් උනා කියන්නෙ ඒ සින්දුවෙන් කියන්නෙ ලිහිනි අනූ ගැන නෙ.එහෙන් අනුහස් ආක්ශාව බදින්න ප්ලෑන් කරනවා..😤😤😤අනේ මන්දන්නෑ අපේත් මොලේ කොලොප්පන් වෙනවා.😂😂😂💔🤮
@s.thathsarani
@s.thathsarani 2 жыл бұрын
Mn hithanne 1324 iye episode eketh rashli scene eka puravatama damme kalabee homana dgm eka.monada ane meyala me karanne.rashlita ona tharam songs thiyenava.eth Anulita songs kiyada thiyenne.evath anith ayata aithi karala dunnama.harida.😡😡 Kohomath rashli kiyanne sarthaka adara kathavak nemei.diyani eke shaluta ath vena iranamavath ape lihinita ath unoth Anulians apita sathutu venna puluvan vei.deveni inime comments dakkama epa venava.anika kisima kenek anuli venuvan katha karala na.anthima venakan balanava.Anuli anthima mohothe hari ekathu vei kiyana balaporoththuven.🥺🥺❤️😭😭😪😪💘💘💔💔💔💔💔💔💔💔💔
@ashanichamiddika6530
@ashanichamiddika6530 2 жыл бұрын
Anuli ape hith dina gaththe wachana walin kiyana adareta wada e dennage hagumin es walin kiyana adare e tharam hithata denana hinda.❤️❤️❤️❤️❤️❤️e wagema anulita mada gahanneth wachana walin nokiuwata hamoma dannawa anuli hith walin adare kala bawa.👍
@anuliworldforever
@anuliworldforever 2 жыл бұрын
Oya hari dear...💗💗😥e mada gehili iwarayak wennehe.sanuhas lihini hinda vinasa wunaa kiyala veradi adahasak hithe thiyaana idan ethana patanma anuli ekathu wenna nodii kohoma kohomahari walakwanna hadanawa.kohomahari e bond eka kadannai hadanne mokk hari wela..
@anuliworldforever
@anuliworldforever 2 жыл бұрын
දියණි ඩ්‍රාමා එකේ සන්තූශ් - ශාලු බැදීම raween - dilushi chemistry එකත්,WE එකේ raween- shalani chemistry එකත් ගොඩක් දෙනෙක් පිලිගත්තා..ඒ වෙනුවෙන් pages පවා හැදුනා.ඒත් අනුලි බැදීම.🤧💔මට හිතුනා ඇයි මෙච්චරක් අනුලි බැදීම පහත් කරන්නෙ reject කරන්නෙ කියල.💔එදිරි සහ ඊට මැදිහත් වුනු සියලු දෙනාම මේ ලස්සන බැදීම විනාස කරපු නිසා තමයි හැම අපහාසයක්ම.මේ හැම දුකක්ම.😥😥
@ashanichamiddika6530
@ashanichamiddika6530 2 жыл бұрын
@@anuliworldforever godak dwnek shalinita apahasa karanawa eyage fanslath ekka post shar karanawata.ewagema laksiri sirta monawada kiuwa kiyala kiyanawane.
@ashanichamiddika6530
@ashanichamiddika6530 2 жыл бұрын
@@anuliworldforever ne ane
@ashanichamiddika6530
@ashanichamiddika6530 2 жыл бұрын
@@anuliworldforever kohomath anuksha aya anuli ekka wagema shalini ekka erisiyai mokada ara wanamali fansla ganan ganan ganne nene ali okuwenne enne 😁
@Music-tx8bn
@Music-tx8bn 2 жыл бұрын
වීඩියෝ එකනම් නියමයි නංගී.😍😭😭
@anuliworldforever
@anuliworldforever 2 жыл бұрын
අනේහ්...thankyou sooo much ❤️😘😘
@anuliworldforever
@anuliworldforever 2 жыл бұрын
මේක අනුලි ෆෑන්ස්ලා ට අදාල දෙයක්නම් නෙවෙයි ඒත් මන් මේක කියන්න ඕනි RK /Shalu fan කෙනෙක් විදිහට.පහු ගිය දවස් ටිකේ RK ගෙ අලුත් song එකේ දැක්කා සමහරක් ශලිනි ෆෑන් විදිහට රගමින් ශලිනිටත් අනිත් අයගෙන් කැත විදිහට බැනුම් අස්සවන්න හිතාගෙනත් අනුලි ෆෑන්ස්ලගෙ නමත් කැතකරපු මානසික ලෙඩ්ඩු දෙතුන් දෙනෙක්.ඒ අය රවීන් අය්යටත් කැත විදිහට කතා කියල තිබුනා.RK ගෙ චැනල් එකකට ගිහින් ශලිනි ගැන කියවන්නෙ මොන එහෙකටද..රොශෙල් වත් ගාවගෙන කතා කියල තිබ්බා.ශිහ්..දැක්කම කතා නොකර ඉවසන් හිටියෙ මන් කතාකලොත් ප්‍රශ්න ඇති වෙයි කියලයි එතන ඉන්න ෆෑන්ස්ලා ඉස්සරහ.මට ලැජ්ජ හිතුනා ඒව දකිද්දි ශිහ් කියල.අනුලි ෆෑන්ස්ලට සහ හරිහමන් ශලිනි ෆෑන්ස්ලනම් ඒ විදිහට කමෙන්ට් කරන්නෑ.කොහොමත් අනුලිලා වැඩිය කමෙන්ට් කරන්නෙත් නෑ RK ගෙ චැනල් එකේ.හැමතැනටම දෙවෙනි ඉන්මක් අදාල කරගෙන ඕන තැනටයි එපා තැනටයි කවුරු උනත් කියවන්න යන්න එපා.විශේශෙන් ශලිනිව ගාවගෙන ඒ විදිහට ඒ කෙල්ලට බැනුම් අස්සවන්න එපා.ඕක සමහරක් විට හිතාමතාම වෙන ෆෑන් බේස් එක්කින් කරා වෙන්න පුලුවන්.ශලිනිටත් ලැජ්ජා කරන්න එපා තැන තැන.ඒ කෙල්ලට හැමෝම මොකක් හරි දෙයක් අල්ලගෙන නිකරුනේ හෝ බනින්න බලාන ඉන්න එකේ ඒ බනින අයගෙ ඒ තරහකාරයොන්ගෙ තවත් තරහ අවුස්සලා නිකන් බොරුවට අපහාස කරන්න එපා.ශලිනි ෆෑන්ස්ලා ඔහොම රගන්නෙ නෑ.අනුලි ෆෑන්ස්ලාගෙ නම ගාවන්නත් එපා එහෙම කරලා.💔😡රවීන්-ශලිනි ෆෑන් කෙනෙක් විදිහට හරිම කනගාටුවක් දැනුනා ඒවා දැක්කම.❤️
@anuliforever9863
@anuliforever9863 2 жыл бұрын
😭😭😔❤️❤️❤️❤️මේ දෙන්නා ආයෙත් එකතු වෙනවනම්.නොකීවට දෙන්නම හිත් වලින් ආදරෙයි.ඒත් ඒක එයාලටවත් තේරෙන්නෙ නැද්ද කොහෙද.😴එදිරි අන්කල් මේ දෙන්නා එකතු කරන්නකො.😭
@anuliworldforever
@anuliworldforever 2 жыл бұрын
❤🥺🥺
@ashanichamiddika6530
@ashanichamiddika6530 2 жыл бұрын
Ane deiyane. Kiyanne deyak mathak wenneth ne.ane e adareta raksha dose awe naththan kochchara lassana adara kathawakda.
@anuliworldforever
@anuliworldforever 2 жыл бұрын
😁😌😰😰කාලෙක ඉදන් හිතේ තියන් ඉදපු වීඩියෝ එකක්.❤️
@anuliworldforever
@anuliworldforever 2 жыл бұрын
Thankyou anii..❤️
@ashanichamiddika6530
@ashanichamiddika6530 2 жыл бұрын
Man asama 2.37 💘 2.46💘 3.11💘 kotas walata.
@anuliworldforever
@anuliworldforever 2 жыл бұрын
ඒ ඇස් කතාව.😍😍😍🌹
@anuhaslihini8691
@anuhaslihini8691 2 жыл бұрын
ලස්සනයි.❤️❤️❤️🔥🔥🔥🔥🔥🤨😥😥😥0:15 ඉදන් අනුහස් අත දීලා ආක්ශාව බිමට බස්සපු නිසා වෙන්න ඇති ඒකි හිනාවෙවී යනව.අනුහස්ටනම් ගානක්වත් නෑ.0:42 දී අනුහස් ලිහිනිට ඔරවනවද රවනවද නිකන් ඇදේට හිනාවෙන්නෙ.ඒක මට කාලෙක ඉදන් ප්‍රශ්නයක්.ඇයි එහෙම කරන්නෙ.😁☹️💔
@anuliworldforever
@anuliworldforever 2 жыл бұрын
❤️😘😘 නිකන් ලිහිනි ඒ කියපු දේ ගනන් ගත්තෙ නෑ වගේ යන්න යනවා නේ.😌
@s.thathsarani
@s.thathsarani 2 жыл бұрын
Akki kathavo sinavo. Song ekata anuli cover ekak dennako
@anuliworldforever
@anuliworldforever 2 жыл бұрын
ඒක අනුලි ට දැන්ම ගලපන්න අමාරුයි නේහ්.අනුලි එකතු වෙච්චි කාලෙක පුලුවන් උනොත් හදන්නම්.
@s.thathsarani
@s.thathsarani 2 жыл бұрын
@@anuliworldforever hari akki.thanks.habai e davasa ena ekak na vage.anna labana mase anuksha wedding eka.habai anthima mohothe hari monama hari vela.Anuli ekathu vennama oni.athaarinna ona tharam hethu thiyenava.eth me balaporoththuven thama innava.ANULI 😪😪💔💔😪😪💔💔
@anuliworldforever
@anuliworldforever 2 жыл бұрын
අනුක්ශා වෙඩින්ග් එකක් ගන්න වෙන්නැති වෙයි .කොහොමත් මුලින්ම වෙඩින්ග් එක ගන්න ඕනි දෙව්මිගෙ එකනෙ.අනු දැන් ආක්ශාව බයිට් එකට ගන්නවයි ඒ දෙන්නව දැන් විහිලුවක් වෙලා තවත්.වැඩිම උනොත් අනුක්ශා ෆෑන්ස්ලා ටත් ඒක විහිලුවක් වගේ කියල තේරිලා.😅😅අනුලි එකතු වෙයි.ඔය නිකන් දෙබස් විතරයි අනේ වෙඩින්ග් කතාව මට හිතෙන්නෙ.🤭
@dinusha1116
@dinusha1116 2 жыл бұрын
ඔයා වීඩියෝ හදන්නයි අපි අඬන්නයි නේද? කමක් නෑ කවදාහරි අපි එකට හිනාවෙමු අපෙ දෙන්නාගෙ ආදරේ දිනපු දවසට 😍😘
@anuliworldforever
@anuliworldforever 2 жыл бұрын
🤭❤️හ්ම්ම්.එහෙම දවසක් ඒවි කියල හිතනවා.😐
@anuliworldforever
@anuliworldforever 2 жыл бұрын
1:56 සීන් එක ගැන මොකද හිතන්නෙ ඔයාල.මන් ඒක හිතාමතාමයි දැම්මෙ.😬ගොඩක් අය ඒ දවස්වල ලිහිනි ශර්ට් ඉඹිනවා අසහනේ කියල බැන්නෙ..තේරෙන තරම තමා.🤨
@dinusha1116
@dinusha1116 2 жыл бұрын
මම කියන්නද?
@dinusha1116
@dinusha1116 2 жыл бұрын
කවුරුත් ම රිප්ලයි කරලා නෑ
@ashanichamiddika6530
@ashanichamiddika6530 2 жыл бұрын
Rahasin kiyaganne bariwa adare karana aya ehema thama e ayage punchi dekatath mahamerak tharam adare.💗
@dinusha1116
@dinusha1116 2 жыл бұрын
@@ashanichamiddika6530 ඔතන වෙනම දෙයක් තියෙනවා, අහලා තියෙනවා ද අභිෂේකා මතක song එකෙ "හුස්මක සුවඳ" ගැන කියන එකෙ තේරුම කියන්නෙ අන්න ඒ වගෙ එකක්
@mathaka_3285
@mathaka_3285 2 жыл бұрын
හුස්මක සුවද ......හරිම ආදරණීයයි.♥️
@Music-tx8bn
@Music-tx8bn 2 жыл бұрын
Me kosu seen eka thiyena episode eka mokkda. Mathaka nene. 😊
@anuliworldforever
@anuliworldforever 2 жыл бұрын
971
@Music-tx8bn
@Music-tx8bn 2 жыл бұрын
@@anuliworldforever ah. Hari. Thank you nanga.
@Music-tx8bn
@Music-tx8bn 2 жыл бұрын
@@anuliworldforever ara thawath kosu seen ekak thibba neda. Lihini anuhast monada kanna hadala thibba dawasa. Ara genakan inna kiyl kiuwe. Eaka mthakada
@anuliworldforever
@anuliworldforever 2 жыл бұрын
Aah eekah..mn reply ekk dannam e episode eka balala hode.hariyakata mathaka ne.❤️
@Music-tx8bn
@Music-tx8bn 2 жыл бұрын
@@anuliworldforever hari nanga.
@ashanichamiddika6530
@ashanichamiddika6530 2 жыл бұрын
Kawadawath amathaka nowana amathaka karanne bari adareyak.es wahak wadila.
@anuliworldforever
@anuliworldforever 2 жыл бұрын
💗💗💗😰ඔව්..වෙන්නැති.💔කියාගන්න තේරෙන්නෙ නැහැ මටත් මොකක් වුනාද කියල...💔🤧
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 103 МЛН
ЛУЧШИЙ ФОКУС + секрет! #shorts
00:12
Роман Magic
Рет қаралды 11 МЛН
Yashodara (යශෝධරා) - GANGADARA
3:26
GANGADARA
Рет қаралды 1,7 МЛН
Chat With Kochchi - Suneera Sumanga | Kochchi TV
46:39
Kochchi TV
Рет қаралды 6 М.
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 103 МЛН